සුපිරි Green House 3ක් පවත්වාගෙන යන වීරෝදාර රණවිරුවා - israel agriculture 0719775775

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 123

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +11

    මෙන්න නියම රණ විරුවෙක් හා ගොවි විරුවෙක්.......නොහැක්කක් නොමැත කියන ආදර්ශ පාඨය විශ්‍රාම දිවියේත් නියමාකාරව පෙන්නුම් කරණ ආදර්ශමත් රණ විරුවෙක් ඔබ තුමාට සදා ජය...බොහෝමත්ම ස්තුතියි කැළුම් මහත්මයාට මේවැනි දැනුම බෙදාදීම ගැන සියළු දෙනාට....🇱🇰💂🙏💪

  • @welgamageirangani417
    @welgamageirangani417 2 ปีที่แล้ว +13

    මමත් ලංකාවට ආවාම ඔබතුමා හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා .මේවාගේ පොලිටනල් එකක් හදා ගන්න .

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි කැලුම් මහත්තයා ඔබතුමා මේ කරන්නාවූ දිරි ගැන්වීම....දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +13

    මාත් ගැමියා මහත්තයා ගෙන්, උපදෙස් අරන්,ඔවැනි වගාවක් කර ගන්ඩ ආසයි..ටැනල් එකකට සල්ලි හොයාගෙන ඉන්න ඕනෑ.. බුදු සරණයි..

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +16

    ආයුබෝවන් වාසනාවන් දැක්කම හිතට සකුටක් දැනෙනවා අනේ ඉඩකඩ තියන හැමම මේ වගේ පලවත් දෙයකට යොමුවෙනමානම් කොතරම් අපූරැයිද කැලුම් මහත්මයාටත් මෙතුමාටත් ජයමවේවා.

  • @jehanfernando5699
    @jehanfernando5699 2 ปีที่แล้ว +20

    ගැමියා ඔයත් නොයන තැනල් නෑ නේද ...😂😂😂😂. ගැමියගේ හිනාව තමයි මරු...😄😄😄😄😄 එල එල.සෑහෙන්න වටිනව . ජයවේවා !!!!

    • @kumudukumari1980
      @kumudukumari1980 2 ปีที่แล้ว

      අ ෙන් මමත් අසයි මම අැවිදින් එ ෙද් කරනවා

  • @dil6677
    @dil6677 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මමත් ලංකාවට ආවගමන්ම මේ වගේ එකක් පටන් ගන්නවා

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ දෙදෙනා ට

  • @jayathissawickramarachchi8199
    @jayathissawickramarachchi8199 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් . පොල් ගෙඩියෙ හතු වවන හැටි කියා දෙන්න . ස්තූතියි .

  • @dil6677
    @dil6677 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏 උපදෙස් වලට

  • @gayanpradeep7509
    @gayanpradeep7509 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ...😍😍🙏

  • @malinthamadhushan1248
    @malinthamadhushan1248 2 ปีที่แล้ว +9

    Tunnel akak gahanna kiyak yanawada. Pls advice.

  • @sadhamaalijayasinha6987
    @sadhamaalijayasinha6987 หลายเดือนก่อน

    Kelum mahaththayata jayawewa....

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +3

    මෙවගේ අපේ රටේ හැම ගෙදරකම වගා කලොත් අපේ රටට හොද මුදලක් ඉතිරු කර හැකියි වගේම අපනයන කරන්නත් පුලුවන්

  • @chandanithotawaththa2917
    @chandanithotawaththa2917 6 หลายเดือนก่อน

    ඔබතුමා රටට ඉතාමත්ම වටිනා සම්පතක්..

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว +1

    Obathumata yahapath deviyak gathakaranna labewa idiripath kalata bohomathma sthuthi

  • @akashakash-m4z
    @akashakash-m4z 2 ปีที่แล้ว +6

    Haritha lanka argawood plantation එකෙත් video එකක් ගේන්න අයියා අනිවාර්යයෙන් අපි බලාගෙන ඉන්නව .👍👍

  • @woncreations1278
    @woncreations1278 2 ปีที่แล้ว +4

    මහත්මයාණෙනි වර්ග අඩි1000ක් අවශ්‍යයි.....විස්තර දෙන්න.ස්තුතියි.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    Harima watinawa
    Yahapathak wewa

  • @Waligama
    @Waligama ปีที่แล้ว

    Kelum mahatthaya oyata godak pin

  • @buddikapk4452
    @buddikapk4452 2 ปีที่แล้ว +1

    සතුටුයි ..ජයවේවා .

  • @canthydvs8170
    @canthydvs8170 11 หลายเดือนก่อน

    Santhosai jayawewa

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 หลายเดือนก่อน

    සුපිරි 🌹❣️❣️❣️🌹

  • @ruwanikumari3301
    @ruwanikumari3301 ปีที่แล้ว

    වගාව ඉවර වෙද්දි අයේත් සැරයක් ඒ පොහොර බෑග් වලම වගා කරන්න පුලුවන්ද ..

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 ปีที่แล้ว

    Tanal aka gahanda kiyakda viyadama..

  • @m.k.pradeeppushpakumara
    @m.k.pradeeppushpakumara ปีที่แล้ว

    සුපිරි ආඩම්බරයි

  • @lankatv2855
    @lankatv2855 2 ปีที่แล้ว

    ගැමිය උබනම් සිපිරී..

  • @shakcoonjan7977
    @shakcoonjan7977 2 ปีที่แล้ว

    Ow me kathawa aththa.mamath qedara punchiyata waqa karanawa.elawalu wadiya mama kaden qanne na.

  • @ayeshmalinga1052
    @ayeshmalinga1052 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vihangadilushan47
    @vihangadilushan47 หลายเดือนก่อน

    වර්ග අඩ් 2000 ටනල් එක ගහන්න කියක් යනවා ද ආදායම වර්ග අඩ් 2000 ක කීලෝ කියද? වර්ග අඩ් 2000 මාලු ම්රිස් පැල කියක් හිටවන්න පුළුවන් ද

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +1

    හරි අගෙයි. ජයවේවා

  • @kusalanithakshila8265
    @kusalanithakshila8265 2 ปีที่แล้ว +2

    Grow bag ekak kiyada ayye..

  • @lavindujayathilaka265
    @lavindujayathilaka265 2 ปีที่แล้ว

    Niyamai apith wawana gammak thama❤️❤️👍

  • @1973lalith
    @1973lalith 2 ปีที่แล้ว +3

    හොද වැඩක් ජයතිස්ස අයියා සුපිරි අපේ කොල්ලෙක් මම විරා

  • @microjagath
    @microjagath 2 ปีที่แล้ว +4

    අයියේ
    මාලු මිරිස් වලට පොහොර
    වතුර දාන හැටි කියන්න

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +1

    නියමයි👍

  • @sajeewasudharshana1771
    @sajeewasudharshana1771 2 ปีที่แล้ว +1

    Aiya green hut ekaka oonama elawaluwak wawanna puluwanda

  • @upalislmatale1998
    @upalislmatale1998 2 ปีที่แล้ว

    මේ වැඩ සටහන ඉතාම හොදයී ,,කොහොමද මේක මුලින්ම පටන් ගන්නේ,,මාත් ආසයී පටන් ගන්න,

    • @gemiya
      @gemiya  2 ปีที่แล้ว

      0719775775

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว +1

    Aththa.

  • @nilukadamayanthi213
    @nilukadamayanthi213 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @sumithfranendo2258
    @sumithfranendo2258 ปีที่แล้ว

    Matath asai karanna podiyata karala thiyenne

  • @chathurkalanka7773
    @chathurkalanka7773 2 ปีที่แล้ว +1

    Math asawen inne avilla patan gannawa

  • @sunildewa5046
    @sunildewa5046 2 ปีที่แล้ว +4

    How much about the cost for make 2000 feet 2 green house ?

  • @chandanasisira1583
    @chandanasisira1583 2 ปีที่แล้ว +1

    Saru aswanu labewa.

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 2 ปีที่แล้ว

    Really good work

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank. U

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 ปีที่แล้ว

    bhoma hodta phadili kra godak pin oba thumataaa

  • @samanthilakaugbanda2289
    @samanthilakaugbanda2289 2 ปีที่แล้ว +1

    Waraga adiyak kiyada sir

  • @ishanmadushanka9358
    @ishanmadushanka9358 2 ปีที่แล้ว

    Warga adi 2000ka green house ekak hadaganna kiyak yanawada

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว +1

    Niyamai.bs

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว

    වාසනාවන්ත ජිවිතයක් 💪

  • @sujeewadilsha6661
    @sujeewadilsha6661 2 ปีที่แล้ว +30

    අයියා මෙක හදන්න කියක් ‍‍යනවද

  • @arunakumara8814
    @arunakumara8814 2 ปีที่แล้ว +2

    Gamiyath apivagema viruvak bro

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 ปีที่แล้ว +1

    Market karaganna thamai ????

  • @udarasomarathne6463
    @udarasomarathne6463 2 ปีที่แล้ว

    Grow bag size eka keeyada aiye

  • @nilanthadeepthi5136
    @nilanthadeepthi5136 7 หลายเดือนก่อน

    Matat ekak hada gena karanna oni

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 2 ปีที่แล้ว +1

    Congratulation

  • @Males_Spot
    @Males_Spot 2 ปีที่แล้ว

    Tunnel ekakata kiyak yanawada

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 2 ปีที่แล้ว +1

    Aiya grow bage genne ganne puluwanda,

  • @dinithidinushika4818
    @dinithidinushika4818 2 ปีที่แล้ว

    glow bag ganne kohenda

  • @Males_Spot
    @Males_Spot 2 ปีที่แล้ว

    Aiye mn nilame channel eke vedii eka balala awe. me wede oya harahada wenne oyalage mokak hari organization ekak thiyanawada apita baya nethuwa wedeta athagahanna puluwanda?

  • @shanthasiri9845
    @shanthasiri9845 2 ปีที่แล้ว

    හිටු මැරීමේ රෝගයට ප්‍රතිකාරයක් කියන්න .

  • @Top....Beat9430
    @Top....Beat9430 2 ปีที่แล้ว

    Math asai

  • @udarasomarathne6463
    @udarasomarathne6463 2 ปีที่แล้ว

    Seeds kohenda gaththe

  • @taruamita8775
    @taruamita8775 ปีที่แล้ว

    Aiye mata Dat mul diyawenawata Behetak kiyannako

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว

    සතුටුයි බැහැ කියල දෙයක් නෑ.

  • @maheshfernando2779
    @maheshfernando2779 2 ปีที่แล้ว

    Warga adi 1000k hadanna kiyak yaida

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว

    Tharuwan saranai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Good luck

  • @dayanliyanage
    @dayanliyanage 2 ปีที่แล้ว

    වර්ග අඩි 2000ක එකක් හදන්න කීයක් විතර යනවාද

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว

    මට වයස විස්සයි. ගෑනු ළමයෙක් මම. පර්චස් පනහකට ගහන්න ගාන කීයද කියන්න පුළුවන් ද..

    • @dumiduruwan8282
      @dumiduruwan8282 2 ปีที่แล้ว

      ඔයා වගාව දැම්මද

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    නියමයි ❤

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 ปีที่แล้ว

    කැලුම් අයියා ඔයාගේ නොම්බරේ දෙන්නකෝ..ස්කොච්බොනට් වගාව සම්බන්දව පැල ලබාගන්න සහ උපදෙස් ලබාගන්න ඕනී

  • @pdms423
    @pdms423 2 ปีที่แล้ว +2

    වර්ග අඩි 1000 ක ටනල් එකකට පර්චස්
    කීයක ඉඩමක් ඕනාද..?

    • @samanthasenaviratna696
      @samanthasenaviratna696 2 ปีที่แล้ว +2

      පර්චස් 4ක් ඕනේ.
      (හරියටම පර්චස් 3.7ක්)

    • @pdms423
      @pdms423 2 ปีที่แล้ว

      @@samanthasenaviratna696 ස්තූතියි .

  • @hemanthikumari1088
    @hemanthikumari1088 2 ปีที่แล้ว

    Sir mata බදුන් වගාව කියා දෙනවද

  • @nilanthadeepthi5136
    @nilanthadeepthi5136 7 หลายเดือนก่อน

    Matat toraturu dennako

  • @upalislmatale1998
    @upalislmatale1998 2 ปีที่แล้ว

    කොහොමද මේ පොහොර ලබා ගන්නේ,,

    • @gemiya
      @gemiya  2 ปีที่แล้ว

      0719775775

  • @indranidisanayaka382
    @indranidisanayaka382 ปีที่แล้ว

    Mata gemiya contact kargnna puluwnda pls..

  • @doublezero1138
    @doublezero1138 2 ปีที่แล้ว +1

    Ganath dappalla ban!

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 2 ปีที่แล้ว +1

    👍

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 2 ปีที่แล้ว

    Oba thumage fb feaj ekada prabash wara pela thawana kiyannea

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว +3

    වර්ග අඩි 2000 සම්පුර්ණ ටනල් එකකට වියදම කොච්චර යනවද කැළුම් මහත්තයා.

    • @shiranijasi6747
      @shiranijasi6747 2 ปีที่แล้ว +1

      Gamiyta katha karanna.

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 2 ปีที่แล้ว +1

      Email, or call sir

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

      Gamiya number eka dila thiyenne.. call karala wisthara denaganna onekamak thiyenam

    • @gimhannilaksha2856
      @gimhannilaksha2856 2 ปีที่แล้ว

      වර්ග අඩි 1000 කට රු.600000ක් වගේ යයි. Call කරල බලන්න

  • @dineshshashika6456
    @dineshshashika6456 2 ปีที่แล้ว

    warga adi 2000 ta kiyak wage yawida

  • @vipulaperera7029
    @vipulaperera7029 2 ปีที่แล้ว +2

    මේ වගේ දේවල්නේ රජයවල් වලින් promote කරන්ඩ ඕන මේ එක එක මනස්ගාත කරන්නේ නැතුව

  • @bandulathushara4098
    @bandulathushara4098 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @nuwankumara2494
    @nuwankumara2494 2 ปีที่แล้ว

    Ma army ayyawa man adunanawa hugak hoda kanak

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว

    😍👌

  • @Nethmibhagya2003
    @Nethmibhagya2003 ปีที่แล้ว

    මෙ ගැමියා චැනල් එක කරන මහත්තයා ගෙ ටෙලිපොන් නමිබරෙ දාන්කො

  • @lavindujayathilaka265
    @lavindujayathilaka265 2 ปีที่แล้ว

    👍👍🤞🤞

  • @samaaliwijesooriya752
    @samaaliwijesooriya752 2 ปีที่แล้ว

    💪💪💪💪

  • @darshanaruwana570
    @darshanaruwana570 2 ปีที่แล้ว

    ගීන් හවුස්` එකක් හදන්න යන වියදම කියද😥

  • @lakshithasandaruwan2936
    @lakshithasandaruwan2936 2 ปีที่แล้ว +1

    ටනල් එකක් තියෙනව උදව් අව්ශ්‍යයයි

  • @فريرهسريلانكا
    @فريرهسريلانكا 2 ปีที่แล้ว

    Estute..mhatma..lassmalwagwamwagwaawagma....menSn..balnosttam gagadartalwalutka..lassnatatkwannatamngahakyatbyaute..tarwasaraneobadapaltam...mayasohdahraperera

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว +4

    👍👍👍🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱

  • @ruwanabesinghe5773
    @ruwanabesinghe5773 2 ปีที่แล้ว +1

    ඇයි අප්ප කවුරුත් කියන්නැත්තේ යන වියදම. කුහක වෙන්න එපා මිනිසුනේ.

    • @කාරියකරවනරාළ
      @කාරියකරවනරාළ 2 ปีที่แล้ว

      වර්ග අඩි 1000 සියලු වියදම් 1200000 විතර යනවා

    • @manjularukshan1176
      @manjularukshan1176 2 ปีที่แล้ว

      ,ලංකාවේ නෙමේද ජීවත් වෙන්නේ. පොඩි දෙයක් තේරුම් ගන්න බැරිද? යකඩ වල, අනික් හැමදේකම මිල දවස ගාණේ වෙනස් වෙනවා. එහෙව් කාලෙක මේ මිනිස්සු කොහොමද වීඩියෝ එකක ගාණක් කියන්නේ. ඒක මහ විහිළුවක්. අද ගාණ වගේ දෙගුණයක් වෙලා තව මාසෙකින්. කුහක වෙන්න දෙයක් නෑ හලෝ. තේරුම් ගන්න බැරි කමක් මෙතන තියෙන්නේ

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️🙏🙏🙏🇶🇦

  • @arsadsm9573
    @arsadsm9573 2 ปีที่แล้ว +1

    Brother I'm from anuradhapura I'm a beginner of farming can you please support me doing a greenhouse

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว

    👍👍👍🌺🌺🌺🇸🇦🌹🌹🌹