243 අත පයේ මඩ ගාගන්නෙ නැතිව clean suite පිටින් වතුරේ වගා කරල මුදල් මවමු hydroponics salad cucumber

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @gemiya
    @gemiya  3 ปีที่แล้ว +4

    ඔබටත් මෙවනි greenhouse නිර්මාණය කරගැනීමට වර්ගඅඩි ප්‍රමාණය සහ ප්‍රදේශය අපට whatsapp message කරන්න 0719775775 www.garden.lk 🙏

    • @janakamadusanaka6987
      @janakamadusanaka6987 3 ปีที่แล้ว +1

      ප: චස් 10 greenhouse හදන්න කොපමණ මුදලක් යයිද අතුරුගිරය ප්‍රදේශයේ 0719110813 ජනක

    • @dasunmadu4232
      @dasunmadu4232 3 ปีที่แล้ว +1

      ඔවු...ගාන කියන්න

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +13

    අනිවාර්යෙන් මේ ගැන ගොඩක් පැහැදි කරලා වීඩියෝ එකන් දාන්න.... පොහොර හදා ගන්න විදිහ පැල හිටවන විදිහ වගේ දේවල්.... ස්තූතියි

  • @silvatv3331
    @silvatv3331 3 ปีที่แล้ว +12

    Hydroponic මුල සිට පුල් විඩියෝ එකක් කරන්න ඉක්මනින් . ඔබට 🙏

  • @maduliyanage3073
    @maduliyanage3073 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වගාව වගා කරන්න ආස හිතෙනවා.තව තවත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න.බුදුසරණයි.❤️

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @dilshan5310
    @dilshan5310 3 ปีที่แล้ว +4

    ඉඩකඩ අඩු නිසා LED bulb දාලා වගා කිරීම ගැන වීඩියෝ එකක් කරන්න

  • @nishanthaherath
    @nishanthaherath 2 ปีที่แล้ว +1

    Hydroponic system එක ගැන සම්පූර්ණ දැනුමක් ලබාගන්න කැමතියි🙏

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 ปีที่แล้ว +9

    මලේ,
    ගොඩක් කාලෙකින් ගොඩක් සතුටුයි. මේ දවස් වල මං NFT වලට පරිගනක මෘදුකාංගයක් අලුතින් හදන ගමන් ඉන්නෙ.දැනට බෑග් වලට යන වතුර ප්‍රමානයට වඩා 60% ක් අඩුවෙන් අපි ටියුබ් වල පාවිච්චි කරන්නෙ.අස්වැන්නත් 40/50% වැඩියෙන් ගන්න පුලුවන්. ඉස්සරහට තව වැඩිකරන්න හැකිවෙය කියල හිතනව. ලංකාවෙත් මේවගේ දෙයක් කරන්න ආසයි.ි
    ඒ වගේම ලෙඩ රෝග කෘමිහානි අදුනගන්න පුලුවන් ඩ්‍රෝන එකක් මේදවස්වල ටෙස්ටින් කරනව.
    ගොඩක් ආසයි ඔයාගෙ වීඩියෝව දැක්කාම.

    • @samanthavidurinda1093
      @samanthavidurinda1093 3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි..ඒ වගේම පොහොර පිලිබඳවත් දැනුවත් කරන්න..රසායනික පොහොර තහනම් වෙන නිසා..⁣ලොකු උපකාරයක් ඒක

    • @pathumsenarathna3445
      @pathumsenarathna3445 3 ปีที่แล้ว

      Me system eke fertigation eka karana hati kiyanna puluwanda

    • @rangaranasinghe3881
      @rangaranasinghe3881 2 ปีที่แล้ว

      Fertilizer use karanne Albert solution vitharamada

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว +1

    හරි ම වැදගත් බලා ගෙන සතුටක් ලැබුවා පින්

  • @nuwandananjaya5080
    @nuwandananjaya5080 3 ปีที่แล้ว

    ගොඩක් වටින ව්ඩිඔ එකක් . තවදුරටත් විස්තරාත්මක විදියට මුල ඉදල ව්ඩිඔ එකක් දආන්න ස්තුති.

  • @nowtimefuntime1409
    @nowtimefuntime1409 3 ปีที่แล้ว +10

    හයිඩ්‍රොපොනික් සිස්ටම් එක ගැන ඉගෙන ගන්න පුළුවන් යම්කිසි ආයතනයක් තියෙනවද?

  • @maximusfernando6346
    @maximusfernando6346 3 ปีที่แล้ว

    Pala situveeme sita awanna dawasak siyalu visthara sahitha veedio akak daanna harima aasai godaak sthuthi jayen jaya jesupihitai

  • @udith-pz4tv
    @udith-pz4tv 3 ปีที่แล้ว +4

    හරිම විස්තරයක් දෙන්න ph අගය. Ppm (EC) අගය . පොහොර...දිගටම පොහොර ජලය දෙනවද. ( විටින් විට නවත්වනවද). සියල්ල ගැනම.ස්තූතියි

    • @chamindajanaka4101
      @chamindajanaka4101 3 ปีที่แล้ว +1

      Ane matath kiyanna niyamai

    • @ashelawimalaratne9857
      @ashelawimalaratne9857 3 ปีที่แล้ว

      Ewa kawrueath kiyana ekak na ban. Wena widihakin hoyanna. Polytunnel ekak gahana hati ahuwanam....🕵️🤫🤫

  • @pathumsenarathna3445
    @pathumsenarathna3445 3 ปีที่แล้ว +1

    Dewapriya mahattaya sambanda karaganna puluwan kohomada??

  • @oriljayakodey2299
    @oriljayakodey2299 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! hydrophonic ක්‍රමයට ස්ට්‍රෝබෙරි වගා කරන්න පුලුවන්ද?

  • @sajeewanistudio3098
    @sajeewanistudio3098 3 ปีที่แล้ว +2

    අයියේ කොරියාව වගේ රට වල කාබනික දියර පොහොර වර්්ග හදන විවිධ විධි තියනවා.එවත් අපට විඩියෝ වලින් කියලා දෙන්න.

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 ปีที่แล้ว

    Mahathmaya mewata yodana pohora kabanikada..

  • @channavipula5744
    @channavipula5744 2 ปีที่แล้ว +1

    මෙහිදී පුෂ්ප පරාගනයක් සිදුවන්නේ කෙසේද. සතුන්ගේ (මී මැස්සන් වැනි )පරාගනයක් අවශ්‍යය නැත්ද ?

  • @isharafernando4419
    @isharafernando4419 ปีที่แล้ว

    අපේ ප්‍රියා අංකල් නෙ ජයවේවා

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว

    මේ සිස්ටම් එක ගැන විදිය ගැන ඉක්මනින් වීඩියෝවක් කරන්න.මේකට යන වියදමි ගැනත් අදහසක් ඕන

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    වාව් වාව් හරිම සුන්දරයි තුනුරුවන් සරනයි

  • @indikadilrukshi1755
    @indikadilrukshi1755 2 ปีที่แล้ว

    Mewani wagawak mula sita awasanaya dakwa niwaradiwa karana akaraya pahadili karala denna suluwen hari patan ganna kenekuta prayojanawath wei

  • @yellowrose8312
    @yellowrose8312 3 ปีที่แล้ว

    Hari agei pala tika👍 Ane thawa wagawa aran ikmanatama enna.faschan freut palayak wawa ganna widiya kiyala denna mahathya.

  • @JayaChathu
    @JayaChathu ปีที่แล้ว

    Tanal ekak ganna nemei wawana dewal walata ganumkaruwo sambanda kara gann kramayakui one

  • @janakaperera9034
    @janakaperera9034 3 ปีที่แล้ว

    Sampurna wistarayak denda.pohora monawada esambandawa wistara karanda obata jaya.

  • @oriljayakodey2299
    @oriljayakodey2299 2 ปีที่แล้ว

    T shirt එක හරිම ලස්සනයි.

  • @janithanilanthi3400
    @janithanilanthi3400 3 ปีที่แล้ว

    Apita piyavaren piyavarata kiyala denna Puluvan da

  • @harshiw86
    @harshiw86 3 ปีที่แล้ว +1

    Mekata fertilizer monawada denne? Organic da?

  • @rathnaalahakoon3207
    @rathnaalahakoon3207 3 ปีที่แล้ว +1

    හදලා තියන්නෙ කොහොමද පැලය පොහොර නැතුව නේද ? වතුරේ ?

  • @zakirhussain363
    @zakirhussain363 3 ปีที่แล้ว +1

    Thank you very much for bringing this subject.

  • @savetopuppy
    @savetopuppy 3 ปีที่แล้ว +1

    led walin kaana widiya gena kiyala dena wada?

  • @deepikaweerasinghe9011
    @deepikaweerasinghe9011 2 ปีที่แล้ว

    Led light dala karana indoor farmin gana video karannako

  • @somapalawimal2358
    @somapalawimal2358 2 ปีที่แล้ว

    පයිප්ප දිගේ ජලයගමන්කරනේ පොම්පයක් යොදවනවාද ?

  • @SanathED
    @SanathED 3 ปีที่แล้ว +3

    Hydroponic සම්පුර්ණයෙන් කාබනිකව කරන Video එකක් කරන්න පුලුවන්ද ?

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว

    ඇඹිලිපිටිය පැත්තේ ඉඩමක නිතරම ජලය උනන පොලවකට හරියන වගාවක් ගැන අදහසක් දෙන්න පුලුවන්ද සර් .වැවක් කිටිටුව තියෙන ඉඩමකි

  • @varunarathnayake7599
    @varunarathnayake7599 3 ปีที่แล้ว

    Thank u...led lights wagawa ganath video ekak karanna

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 ปีที่แล้ว

    හයිඩ්රොපොනික් තාක්ෂණයදී උෂ්ණත්වය P.h අගය ශාකයෙන් ශාකයට අවශ්‍ය කරන පෝෂණ මාධ්‍ය,(Albert solution සෑම විටම භාවිතා කළ හැකි ද),ඒ වගේම ශාකය වර්ධන අවස්ථාවේදී සහ ඵලදාව ලබා දෙන අවස්ථාවේදී පෝෂණ මාධ්‍ය වෙනස් කළ යුතුද,පුළුවන් නම් ඒ ගැන තොරතුරු ටිකක් දෙන්න, බොහොම ස්තුතියි

  • @commenter2178
    @commenter2178 10 หลายเดือนก่อน

    මේ සඳහා යොදන පොහොර ..රසායනික පොහොරද ?

  • @sriyanimalika193
    @sriyanimalika193 2 ปีที่แล้ว

    මට යමිකිසි ආයතනයකින් උදවුවක් ගන්න පුලුවන්නමි ඒගැන විස්තර කරන්න බුදුසරණයි

  • @yasarathnaperissooriyapper6964
    @yasarathnaperissooriyapper6964 3 ปีที่แล้ว

    Kabanika kramaysta me wagawa karanna barida

  • @chandrakumari1843
    @chandrakumari1843 ปีที่แล้ว

    කොහොමද විස්තර දැන ගන්නෙ

  • @anuvlogs1708
    @anuvlogs1708 2 ปีที่แล้ว

    Wagawata dana diyara pohora monawada.

  • @nandakumar5014
    @nandakumar5014 3 ปีที่แล้ว +1

    මේ කාබනික වගාවක්ද කියා දැනගැනීමට කැමතියි

  • @pickocode2970
    @pickocode2970 3 ปีที่แล้ว

    1000 sq feet tunnel ekaka plants keeyak withara danna puluwanda?

  • @poornimaharshani7393
    @poornimaharshani7393 3 ปีที่แล้ว +1

    A සිස්ටම් eka athule tiyena wathurath marukaranna onada, වගාවේ mula sitama අවසානය දක්වාම tiyenne mulin dana ජලය withrada. Mulu wagawatama පොහොර යොදන්නේ ekatada?

  • @sriyanimalika193
    @sriyanimalika193 2 ปีที่แล้ว

    මහත්මයා සලාද කුකමිබර් බීජි අපට ලබා ගන්න පල්‍රවන් කෙහෙන්ද මමගොඩක් තැන්වල බැල්‍රව මට ලැබුනේ නැහැ තව මටඅරවගෙ බට දාලා සකස් කරගන්න හැටි පැහැදිලි කරන්න ඔබ තුමාට ස්තූතියි

  • @kasunwickramasinghe8051
    @kasunwickramasinghe8051 3 ปีที่แล้ว +5

    මේ මහතා Contact කරගන්න number එකක් සපයන්න හැකිද

  • @ganganiroshani7044
    @ganganiroshani7044 3 ปีที่แล้ว +1

    මේ වගාව කාබනිකද රසායනිකද? කාබනික නම් වගාවට අවශ්‍ය මූලික දැනුම ලබාගන්නේ කොහොමද?

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 3 ปีที่แล้ว

    Mewa rasayanika pohorada?

  • @PoornaCW
    @PoornaCW 3 ปีที่แล้ว

    Tunnel ekak gahanna kochchara gaanak yanawada?

  • @freesoul4074
    @freesoul4074 3 ปีที่แล้ว

    fertilizer tiyenawada aiye???

  • @chathurangasanjeewa6842
    @chathurangasanjeewa6842 3 ปีที่แล้ว

    Hadana heti pehedili kare nehene ane ඔයා paladawa wedakne bataline dana vidiha kiynna aiye

  • @susanthahewage7860
    @susanthahewage7860 2 ปีที่แล้ว

    mal paraganya karane?

  • @viduraprasanna6244
    @viduraprasanna6244 2 ปีที่แล้ว

    අපි ph aga manunne kohomada

  • @prabathjanaka2960
    @prabathjanaka2960 3 ปีที่แล้ว +4

    එක වැලකින් කොච්චර අස්වැන්නක් ගන්න පුළුවන්ද ?
    මුල් සම්බන්ධ වන කප් එකේ මොනාද තියෙන්නේ ?
    ගමන් කරන දියරයේ pH අගය කොපමණද ?
    මොන පොහොර ද භාවිතා කරන්නේ ?

    • @ashelawimalaratne9857
      @ashelawimalaratne9857 3 ปีที่แล้ว +3

      Matath oya prashnama tiyanawa. Ekai baluwe.reply na neda? polytunnel ekak Gahanna ahala balanna .🤫😁🦊

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO 3 ปีที่แล้ว +1

    Ge atulu hadapu vedeo ekak ona

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 3 ปีที่แล้ว

    පැලය හිටෙව්වාම වතුර දාන් නැද්ද

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว

    Thank you Gamiya U tube

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 ปีที่แล้ว

    Nitrogen ඕනෑ wage

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 ปีที่แล้ว +2

    දේවප්‍රිය මහත්මයාගේ දුරකථන අංකය ලබා දෙන්න.

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว

    කොහේද තියන්නේ?

  • @nandakumar5014
    @nandakumar5014 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 ปีที่แล้ว +1

    පොලිටනල් එකක් තුල පරාගනය වෙන්නේ කෙසේද?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      ස්වපරාගනය

  • @kwppodie7739
    @kwppodie7739 3 ปีที่แล้ว

    Very Good Brother 👍👍

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว +1

    සුභ පැතුම්, තොප්පිය නිසා මුලින් අඳුරගන්න බැරිවුනා. නොම්මරේ ?

    • @harshawalisundara8006
      @harshawalisundara8006 ปีที่แล้ว +2

      Mahathmaya.oba thuma me wagawa karana mahathmayawa dannawa nam
      Mata ethumage phone no ho sambanda karagatha haki karamayak kiyanna.thank you

  • @sampathdimuthuchathuranga5217
    @sampathdimuthuchathuranga5217 2 หลายเดือนก่อน

    මොනවද මෙහෙම හදන්න පුලුවන් බොග වර්ග

  • @nilupulprabodha8194
    @nilupulprabodha8194 2 ปีที่แล้ว

    Meyage no ek nadda

  • @thanujalankathilaka1290
    @thanujalankathilaka1290 3 ปีที่แล้ว +1

    පොහොර සපයන්නේ කොහොමද

  • @CEYLONALIVE
    @CEYLONALIVE 3 ปีที่แล้ว

    Looks good stay coneecting

  • @ruwantharaka6220
    @ruwantharaka6220 3 ปีที่แล้ว

    මල් පරාගනය කරන්නය කරන්න ඕන අතින්ද?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Swa paraganaya

  • @ruwanambanwala1864
    @ruwanambanwala1864 3 ปีที่แล้ว

    Niyamai

  • @ManelPriyadarshani-t5r
    @ManelPriyadarshani-t5r ปีที่แล้ว

    Horana. 10000kta. Kiyada

    • @gemiya
      @gemiya  ปีที่แล้ว

      0719775775

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว

    Great

  • @mymix636
    @mymix636 3 ปีที่แล้ว

    Super

  • @sarathkumara8634
    @sarathkumara8634 3 ปีที่แล้ว

    Hoda wagawak.

  • @buddhikasudesh3353
    @buddhikasudesh3353 2 ปีที่แล้ว +1

    ඔක්කොගෙම කියන්නේ එයාලට කියලා ටනල් එක ගහගන්න කියලා.. හොද වෙළද පොලක් තියෙනවලු කෝ අපිට ඒ වෙළද පොල ගැන කියන්න කව්ද ගැනුම් කරුවෝ.

  • @samanthavidurinda1093
    @samanthavidurinda1093 3 ปีที่แล้ว

    Koheda me ..apitath sampuurana wistara danaganna puluwan da mula idala..number ekk danna apitath balanna..

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @rexsusei1600
    @rexsusei1600 3 ปีที่แล้ว +1

    ඔය ක්‍රමයත් හොදයි..හැබැයි රසායනික පොහොර තමයි යොදන්නෙ.කෘමිනාසක නැති නිසා හොදයි.අලුත්ම ක්‍රමය ගොඩක් හොදයි..aroponic system eka ගැන.ඒක තමයි හොදම.ඒකට කිසිම රසායනික පොහොරක් යොදන්නෙ නෑ.

  • @MUTHUMAL90
    @MUTHUMAL90 3 ปีที่แล้ว

    Ma waga bima balainna barida apita contact number eki iwainnako plz wadi visthara danagainna ona
    Thank you

  • @tilinarajapaksha5518
    @tilinarajapaksha5518 3 ปีที่แล้ว

    Ayye mata oyata call ganna ba. Matha karanna asa vadak

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      0719775775

  • @malinidharmasena206
    @malinidharmasena206 3 ปีที่แล้ว

    Theruvansarani

  • @ayeshashen2207
    @ayeshashen2207 2 ปีที่แล้ว

    Obathumage t.p no danna ko

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO 3 ปีที่แล้ว

    Ona

  • @samankumar3218
    @samankumar3218 2 ปีที่แล้ว

    පරාගනය වෙින්නේ කොහොමද