Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  2 ปีที่แล้ว +5

    සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️
    th-cam.com/video/qbx1nEpycb8/w-d-xo.html
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : facebook.com/divainanewsp...
    නවතම වීඩියෝ : facebook.com/DivainaOnline
    👉Instagram : instagram.com/divaina_new...
    👉Tik Tok : www.tiktok.com/@divainaonline

  • @yasopathiraja7068
    @yasopathiraja7068 2 ปีที่แล้ว +12

    ඔබගේ වීඩියෝ වලින් කොම්පොස්ට් පොහොර හා විවිධ දියර පොහොර සෑදීම හා පාවිච්චි කරන්න මට හැකි වුණා මම 75 වියැති විශ්‍රාමික ගුරු වරියක්

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว +8

    කැලුම් මහත්තයා..❤️❤️හැමදාම මෙතුමගේ වීඩියෝ බලනවා.බොහොම ලොකුම දැනුමක් කෘෂිකර්මාන්තය පිලිබඳව තියෙනවා මෙතුමට.(ජයවේවා අයියේ.. #ගැමියා

  • @hemajayantha1659
    @hemajayantha1659 2 ปีที่แล้ว +23

    I T ඉංජිනේරුවෙක් වෙලත් කොයිතරම් නිහතමානී කෙනෙක්ද
    ඔබ ජාතියට වීරයෙක්

  • @wonder1074
    @wonder1074 ปีที่แล้ว +8

    මොහු කපටි හොරෙක් ...මොහු කරන්නෙ ටනල් විකුණන එක ඒව විකුනගන්න රටේ නැති බොරු කියනව අච්චර හොයන්න පුලුවන් මෙච්චර හොයන්න පුලුවන් කියනව මිනිස්සු අහු වෙලා වියදන් කරල ටනල් ගහනව කියන තරම් ආදායම් නෑ පාඩු විතරයි ගොවියෙක් විදියට කියන්න තියෙන්නෙ වෙළඳ පොල සොයා බලා ඕනෙම වගාවට යොමු වෙන්න ...මේ වගේ යූටියුබ් හොර කාක්කන්ට අහු නොවෙන්න වග බලාගන්න

  • @santhagunasiri7631
    @santhagunasiri7631 2 ปีที่แล้ว +3

    ඔබේ විඩියෝ බලලා දැනුවත් වු මා අවසානයේ ටැනල් එකක් සාදාගැනිම දකවා දුරදිග ගියා.ඒ සදහා ඔබේ සේවක මහතුන් දක්වන සහායෝගය අගයකොට සලකන අතර ටැනල් එකේ වැඩ අවසන් වෙමින් පවතින අතර කෘශි ව්වසහයකයෙක් බවට මා පත්කිරිම පිලිබද ඔබට මගේ ප්‍රනාමය.

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +16

    මමත් ආසයි ගොවියෙක් වෙන්න..ඒත් මංනම් ශ්‍රාස්ත්‍රවේදී උපාධිදාරියෙක්...
    O/L වලට කෘෂි විද්‍යාව කරා A එකක් තීනෝ...
    දැනට මට සරුසාර තේ ගම්මිරිස් අක්කරයක් තීනෝ..
    මං ආස නෑ 8-5 අවිවේකි රැකියාවකට...
    මං ගොඩාක් ආසයි වගාවට.
    මං ගැමියා නාලිකාවේ වීඩියෝ සියල්ල නරබලා තීනෝ..නරබනෝ.
    පොලිටනල් වගාවෙන් මිනිසුන් ලබන අත්දැකිම්..සියල්ල නව වගා කරන්නෙකුට ඉතා වටිනෝ.. මගේ ඇගේ තීන්නේ ගොවිතැන..
    මං ගොවියෙක්

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 ปีที่แล้ว +1

      මමත් undergraduate කෙනෙක් ....o/l වලට මටත් කෘෂිවලට A එකක් තියෙනවා...ඔව් අනිවාර්යයෙන් ම මමත් ආස නිදහසේ මගෙම ව්‍යාපාර කරගෙන වැඩ කරන්න..එක හරි නිදහස් හරි සතුටක් තියෙන් දෙයක්...

    • @Binari1996
      @Binari1996 2 ปีที่แล้ว +1

      @@srilankanheritage3619 නියමයි නියමයි...👍.
      ඔයා කොහෙද ඉන්නේ... මොකක්ද කරන උපාධිය

    • @Aceyt112_f1
      @Aceyt112_f1 ปีที่แล้ว +1

      මාත් ඇග්‍රි කරා A එකක් තියෙනව මං දැන් a/l වලටත් කරනව මං වගාකරනව ❤❤❤

  • @lahirurandika1057
    @lahirurandika1057 2 ปีที่แล้ว +4

    ලන්කවෙ ගොවින්ට ගෙවාගෙන යන්න සුලු පොලියක් යටතෙ හරි උදව්කරන අයතනයක් තියෙනවනම් ලොකු දෙයක්,,පලදාවත් එ අයටම දෙනවා.අපිටකිසිම දැනුමක් නෑ ඔහේ වගාකරනවා අක්කර ගනන් වියදමත් වඩියි .මහන්සි වෙනව විතරයි .

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 ปีที่แล้ว

    මගෙත් අදහසක් තියෙනවා මහත්තයා ඉදිරියෙදි වගා කටයුත්තක් කරගෙන යන්න ඒකට මට මගෙ ත් ඒක්ක ඒකතුවෙලා ඉන්න කන්ඩායමක් ඉන්නවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්න අපිට උවමනායි කොහොමද මෙතුමව සමිබන්ද කර ගන්නෙ 😊

  • @malki2987
    @malki2987 2 ปีที่แล้ว +7

    ඔිය ටැනල් එක ගහන්න කියක් යනවාද

  • @politicssl3550
    @politicssl3550 2 ปีที่แล้ว +3

    ජයාව්වා

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

    පච කෙලිනවා. හරියට කලත් වඅ. 1000 ක් 2000 කින් ඔය කියන වියදමට සරිලන ලාබයක් ලබාගන්න අමාරැය්😮. අද ලාබ ගන්න අයට වඅ. 10,000 කට වැඩි පොලි ටනල් තියන පූර්න දැනුමක් තියන අයය්. Such people spend less for fertilizer etc by growing the most suitable plants in constantly improved poly tunnels. අනිත් අය වැදි බන අහල තියන තුට්ටුව නැති කර ගන්නවා.

  • @ensachandra1880
    @ensachandra1880 2 ปีที่แล้ว +2

    Kalum malli mage perches 15 ඉඩම කැබැල්ලක් කුරුනෑගල පිදුරු වෙල්ලෙ තිබෙනව. මේකේ මන් අදහස් කරනවා හරොතාගාරයක් කරන්න.මට දන් වන්න පුලුවන්දමේක කරන්න කොපමන මුදලක් වැයවෙයිද කියල!,පිලිතුරු බලා සිටිමි..

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

      Harithagara wiwida pramana walin hadanawa..warga adi pramanayA anuwa mila wenas wenawa..whatsapp ekata may danna kiyala video ekaka kuwuwa

    • @namalmanjula5306
      @namalmanjula5306 2 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ත

  • @rathnadeepliyanage193
    @rathnadeepliyanage193 2 ปีที่แล้ว +4

    කැලුම් මහත්තයා.. oya gana godak adambarai ..!!

  • @swarnakumari1262
    @swarnakumari1262 10 หลายเดือนก่อน

    මමත් රජයේ නිලධාරියෙක් වුනත් වගාවට කැමති කෙනෙක්. ඔබ තුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන්ද?

  • @rindikanindika3576
    @rindikanindika3576 ปีที่แล้ว

    ලංකාවට🎉ඕනේ මේ වගේ වීරයෝ තමයි

  • @ChamaraJayasinghe
    @ChamaraJayasinghe 2 ปีที่แล้ว

    keep up the good work going bro and sooo happy to hear that my same school 😊

  • @buddikaliyanage444
    @buddikaliyanage444 2 ปีที่แล้ว +3

    Sambanda karaganna puluwan durakathana ankayak denna

  • @janakakalupahana5378
    @janakakalupahana5378 2 ปีที่แล้ว +6

    වර්ග අඩි 1000ක පොලිටැනල් එකක් හදන්න කියක් වෙනාවද

  • @niroshasamanmali1613
    @niroshasamanmali1613 ปีที่แล้ว

    මමත් කැමතියිටනල්කරන්නව්යදමකොහොමදවගාවටදැනුමක්දෙනවද

  • @AnuraKumar-hv4wv
    @AnuraKumar-hv4wv ปีที่แล้ว +1

    ගැමියා අමු ගවයා 😂😂😂😂

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว

    Warga adi 1000ka green house ekak hadanna keeyak yanawada? Harithagarayak hadanne kohomada? Gemiya mahattayage number ekak denawada?

  • @raniljanaka4863
    @raniljanaka4863 ปีที่แล้ว +3

    පට්ට බොරු කාරයෙක්. මූ තනිකරම poly tunnel විකුණලා ජීවත් wenne

  • @priyanthakumar3574
    @priyanthakumar3574 2 ปีที่แล้ว +1

    අය්යේ ඔයාගේ නො එක දෙන්න බැරිද

  • @srilanka7161
    @srilanka7161 ปีที่แล้ว

    250 කොපමණ වියදමක් ගියාද

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 2 ปีที่แล้ว +4

    Dn 2000 sqft tunnel ekakata lak 30 k witara mulu wiyadama ynwa neda,maase profit eka 1 lak nm,4 months pelee hedenna,8 months pele life time eka nm 4 years witara ynone profitable wenna.bankuwe salli daanna puluwnne

    • @profitablelk
      @profitablelk 2 ปีที่แล้ว +1

      2000FT walata laksha 12 wage yanne

    • @kalanaliyanage1905
      @kalanaliyanage1905 2 ปีที่แล้ว

      @@profitablelk pohora,mist system,grip irrigation system,water tanks, electricity,water wage okkoma wiyadamut ekkada mcn.10000 sqft keeyak wage ynwada mulu wiyadama,maasika adayama keeyada

    • @chundakas7151
      @chundakas7151 2 ปีที่แล้ว

      Dn owa gahala wadakma na

    • @bouncingdog7719
      @bouncingdog7719 2 ปีที่แล้ว

      කවුද ?වර්ග අඩි 2000ක ටනල් හදන්නේ.ෆෝන් නම්බර් එක දානවද

  • @anitadissanayake2934
    @anitadissanayake2934 ปีที่แล้ว

    මහත්තයො අලි නිසා මොකද කරන්නෙ? වගාකරන්නෙ කෙහොමද? පිලිතුරක් දෙන්න

  • @nalakawijethunga560
    @nalakawijethunga560 ปีที่แล้ว

    paladhawa oyama apen apasu gannawada?

  • @dcmarvelinternational9631
    @dcmarvelinternational9631 ปีที่แล้ว +1

    Monawa kiuwath me minihage kathawa nam dara kapati patai

  • @roshansuranga7304
    @roshansuranga7304 2 ปีที่แล้ว +2

    Nomber eka danna puluvanda

  • @wahalawanniupull8118
    @wahalawanniupull8118 2 ปีที่แล้ว

    Jayean jaya weawa....

  • @vishanexpress6884
    @vishanexpress6884 ปีที่แล้ว

    ❤❤❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    ❤👍👍👍❤

  • @andagamagejayasena8663
    @andagamagejayasena8663 ปีที่แล้ว +1

    මෙවගෙ හොරෙකුට අහුවෙන්න එපා

  • @sandunisanduni2939
    @sandunisanduni2939 2 ปีที่แล้ว +1

    Ane.malumiris.eke.nama.mokadda kiuwe.

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯💯🌹🌹🌹🌹🌹

  • @firstgraden9307
    @firstgraden9307 ปีที่แล้ว

    gamiya kiyana mekage dewal wadiya viswasa karanna epa

  • @ireshmalinga742
    @ireshmalinga742 ปีที่แล้ว

    Kola goda wena ekata bethak nedda

  • @susan9533
    @susan9533 2 ปีที่แล้ว +21

    ලක්ෂ 20.. දීලා. අටපට්ටමක් හදනවට වඩා ඉඩම් කෑල්ලක් ගනිල්ලා 😂

    • @chandanakumara7582
      @chandanakumara7582 2 ปีที่แล้ว

      lak 20 ta idam thiyenawada perch 1k 2k da

    • @chamindadilshan3018
      @chamindadilshan3018 2 ปีที่แล้ว

      yes

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 ปีที่แล้ว

      Ou

    • @aamantharasara8296
      @aamantharasara8296 2 ปีที่แล้ว

      Sira yako😂😂😂😂

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 ปีที่แล้ว +4

      වගා කරල ලැබෙන ආදයම ඔයා ඉඩම ගන්න සල්ලි වියදම් කරනවට වඩා හොයන්න පුලුවන් ..

  • @skyphone8133
    @skyphone8133 10 หลายเดือนก่อน

    පොලිතින් අවුරැදු 5 තියෙන්නේ උපරිම කාලය මාස 06 පමණයි බට ලගදී ඒවා කැපී ඉරී යනවා.
    එහෙත් මේ කාලය මීට වඩා ඉක්මනට නරක් වෙනවා සුලංතතාවය යටතේ
    මෙම තාක්ෂණය කියමින් සාමාන්‍ය වගැවක් කල විට ලැබෙන ලාභය අධිකය මේ තක්ෂණරට වියදම් කරනවාට වඩා

  • @krishanthachamika6621
    @krishanthachamika6621 ปีที่แล้ว

    මේ හුත්xගෙ මාර්කටිං පැත්තට බර වැඩි යතාර්තය මීට වඩා වෙනස්

  • @manjulal2611
    @manjulal2611 ปีที่แล้ว +1

    කපටියා

  • @chamindadilshan3018
    @chamindadilshan3018 2 ปีที่แล้ว +3

    මොළ කාරයෙක්

  • @thilinagayashanbhu4115
    @thilinagayashanbhu4115 2 ปีที่แล้ว +5

    රටම දන්න හොරා ගැමියා යූටුබර්

    • @Hobbies_more
      @Hobbies_more 2 ปีที่แล้ว

      මොකක්ද සීන් එක?

    • @hasanthalakruwan8578
      @hasanthalakruwan8578 ปีที่แล้ว

      ???

    • @MrShanake
      @MrShanake ปีที่แล้ว +3

      කරුනාකර "හොරා" කියලා ඔබ කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න...
      නැත්නම් ඔබ දුර්ජනයෙක්

    • @arunakanchana4741
      @arunakanchana4741 ปีที่แล้ว

      Mada gahanna epa pa####,,,,,

    • @krishaniudugama5286
      @krishaniudugama5286 ปีที่แล้ว

      පැහැදිලි ඊරිසියාව

  • @ajithdesilva9298
    @ajithdesilva9298 ปีที่แล้ว

    oyala karanne buisness, no care of coustomer

  • @samanudawatte8255
    @samanudawatte8255 ปีที่แล้ว

    අලි හොරු මුන්