Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2022
  • මට ගෙදර නිදාගෙන හිටියත් මේ‍ වගාවලින් සල්ලි එනවා. සමහරු අක්කරයක් වගා කරලා මාසෙකට ගන්නේ ලක්ෂයයි.⁣ මම මිරිස් ගස් 250කින් ලක්ෂයක් හොයනවා. මම ඉස්කොලේ කෘෂිකර්මය ඉගෙනගත්තේ නැහැ.මම කෘෂිකර්මාන්තයට ඇවිල්ලා තියෙන්නේ hobby එකක් විදියට. මගේ degree එක IT - ‪@gemiya‬
    Mr Kelum Randeepa, creator of @Gemiya youtube channel ,switched to doing Agriculture from an being an IT graduate for "fun" as his hobby. Despite not having studied agriculture theoretically he has managed to find an income from Agriculture through self learning. He spoke to Divaina Online about his journey in Agriculture in Sri Lanka.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewsp. .
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #Gemiya
  • บันเทิง

ความคิดเห็น • 87

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  ปีที่แล้ว +5

    සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️
    th-cam.com/video/qbx1nEpycb8/w-d-xo.html
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : facebook.com/divainanewsp...
    නවතම වීඩියෝ : facebook.com/DivainaOnline
    👉Instagram : instagram.com/divaina_new...
    👉Tik Tok : www.tiktok.com/@divainaonline

  • @yasopathiraja7068
    @yasopathiraja7068 ปีที่แล้ว +11

    ඔබගේ වීඩියෝ වලින් කොම්පොස්ට් පොහොර හා විවිධ දියර පොහොර සෑදීම හා පාවිච්චි කරන්න මට හැකි වුණා මම 75 වියැති විශ්‍රාමික ගුරු වරියක්

  • @onadeyak6867
    @onadeyak6867 ปีที่แล้ว +8

    කැලුම් මහත්තයා..❤️❤️හැමදාම මෙතුමගේ වීඩියෝ බලනවා.බොහොම ලොකුම දැනුමක් කෘෂිකර්මාන්තය පිලිබඳව තියෙනවා මෙතුමට.(ජයවේවා අයියේ.. #ගැමියා

  • @wonder1074
    @wonder1074 ปีที่แล้ว +8

    මොහු කපටි හොරෙක් ...මොහු කරන්නෙ ටනල් විකුණන එක ඒව විකුනගන්න රටේ නැති බොරු කියනව අච්චර හොයන්න පුලුවන් මෙච්චර හොයන්න පුලුවන් කියනව මිනිස්සු අහු වෙලා වියදන් කරල ටනල් ගහනව කියන තරම් ආදායම් නෑ පාඩු විතරයි ගොවියෙක් විදියට කියන්න තියෙන්නෙ වෙළඳ පොල සොයා බලා ඕනෙම වගාවට යොමු වෙන්න ...මේ වගේ යූටියුබ් හොර කාක්කන්ට අහු නොවෙන්න වග බලාගන්න

  • @ChamaraJayasinghe
    @ChamaraJayasinghe ปีที่แล้ว

    keep up the good work going bro and sooo happy to hear that my same school 😊

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +23

    I T ඉංජිනේරුවෙක් වෙලත් කොයිතරම් නිහතමානී කෙනෙක්ද
    ඔබ ජාතියට වීරයෙක්

  • @santhagunasiri7631
    @santhagunasiri7631 ปีที่แล้ว +3

    ඔබේ විඩියෝ බලලා දැනුවත් වු මා අවසානයේ ටැනල් එකක් සාදාගැනිම දකවා දුරදිග ගියා.ඒ සදහා ඔබේ සේවක මහතුන් දක්වන සහායෝගය අගයකොට සලකන අතර ටැනල් එකේ වැඩ අවසන් වෙමින් පවතින අතර කෘශි ව්වසහයකයෙක් බවට මා පත්කිරිම පිලිබද ඔබට මගේ ප්‍රනාමය.

  • @politicssl3550
    @politicssl3550 ปีที่แล้ว +3

    ජයාව්වා

  • @wahalawanniupull8118
    @wahalawanniupull8118 ปีที่แล้ว

    Jayean jaya weawa....

  • @lahirurandika1057
    @lahirurandika1057 ปีที่แล้ว +4

    ලන්කවෙ ගොවින්ට ගෙවාගෙන යන්න සුලු පොලියක් යටතෙ හරි උදව්කරන අයතනයක් තියෙනවනම් ලොකු දෙයක්,,පලදාවත් එ අයටම දෙනවා.අපිටකිසිම දැනුමක් නෑ ඔහේ වගාකරනවා අක්කර ගනන් වියදමත් වඩියි .මහන්සි වෙනව විතරයි .

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว

    Warga adi 1000ka green house ekak hadanna keeyak yanawada? Harithagarayak hadanne kohomada? Gemiya mahattayage number ekak denawada?

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 ปีที่แล้ว

    මගෙත් අදහසක් තියෙනවා මහත්තයා ඉදිරියෙදි වගා කටයුත්තක් කරගෙන යන්න ඒකට මට මගෙ ත් ඒක්ක ඒකතුවෙලා ඉන්න කන්ඩායමක් ඉන්නවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්න අපිට උවමනායි කොහොමද මෙතුමව සමිබන්ද කර ගන්නෙ 😊

  • @malki2987
    @malki2987 ปีที่แล้ว +7

    ඔිය ටැනල් එක ගහන්න කියක් යනවාද

  • @vishanexpress6884
    @vishanexpress6884 ปีที่แล้ว

    ❤❤❤

  • @nalakawijethunga560
    @nalakawijethunga560 ปีที่แล้ว

    paladhawa oyama apen apasu gannawada?

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +16

    මමත් ආසයි ගොවියෙක් වෙන්න..ඒත් මංනම් ශ්‍රාස්ත්‍රවේදී උපාධිදාරියෙක්...
    O/L වලට කෘෂි විද්‍යාව කරා A එකක් තීනෝ...
    දැනට මට සරුසාර තේ ගම්මිරිස් අක්කරයක් තීනෝ..
    මං ආස නෑ 8-5 අවිවේකි රැකියාවකට...
    මං ගොඩාක් ආසයි වගාවට.
    මං ගැමියා නාලිකාවේ වීඩියෝ සියල්ල නරබලා තීනෝ..නරබනෝ.
    පොලිටනල් වගාවෙන් මිනිසුන් ලබන අත්දැකිම්..සියල්ල නව වගා කරන්නෙකුට ඉතා වටිනෝ.. මගේ ඇගේ තීන්නේ ගොවිතැන..
    මං ගොවියෙක්

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว +1

      මමත් undergraduate කෙනෙක් ....o/l වලට මටත් කෘෂිවලට A එකක් තියෙනවා...ඔව් අනිවාර්යයෙන් ම මමත් ආස නිදහසේ මගෙම ව්‍යාපාර කරගෙන වැඩ කරන්න..එක හරි නිදහස් හරි සතුටක් තියෙන් දෙයක්...

    • @Binari1996
      @Binari1996 ปีที่แล้ว +1

      @@srilankanheritage3619 නියමයි නියමයි...👍.
      ඔයා කොහෙද ඉන්නේ... මොකක්ද කරන උපාධිය

    • @kasunMusic122
      @kasunMusic122 ปีที่แล้ว +1

      මාත් ඇග්‍රි කරා A එකක් තියෙනව මං දැන් a/l වලටත් කරනව මං වගාකරනව ❤❤❤

  • @rathnadeepliyanage193
    @rathnadeepliyanage193 ปีที่แล้ว +4

    කැලුම් මහත්තයා.. oya gana godak adambarai ..!!

  • @buddikaliyanage444
    @buddikaliyanage444 ปีที่แล้ว +3

    Sambanda karaganna puluwan durakathana ankayak denna

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    ❤👍👍👍❤

  • @srilanka7161
    @srilanka7161 ปีที่แล้ว

    250 කොපමණ වියදමක් ගියාද

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

    පච කෙලිනවා. හරියට කලත් වඅ. 1000 ක් 2000 කින් ඔය කියන වියදමට සරිලන ලාබයක් ලබාගන්න අමාරැය්😮. අද ලාබ ගන්න අයට වඅ. 10,000 කට වැඩි පොලි ටනල් තියන පූර්න දැනුමක් තියන අයය්. Such people spend less for fertilizer etc by growing the most suitable plants in constantly improved poly tunnels. අනිත් අය වැදි බන අහල තියන තුට්ටුව නැති කර ගන්නවා.

  • @rindikanindika3576
    @rindikanindika3576 ปีที่แล้ว

    ලංකාවට🎉ඕනේ මේ වගේ වීරයෝ තමයි

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯💯🌹🌹🌹🌹🌹

  • @swarnakumari1262
    @swarnakumari1262 7 หลายเดือนก่อน

    මමත් රජයේ නිලධාරියෙක් වුනත් වගාවට කැමති කෙනෙක්. ඔබ තුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන්ද?

  • @priyanthakumar3574
    @priyanthakumar3574 ปีที่แล้ว +1

    අය්යේ ඔයාගේ නො එක දෙන්න බැරිද

  • @roshansuranga7304
    @roshansuranga7304 ปีที่แล้ว +2

    Nomber eka danna puluvanda

  • @ensachandra1880
    @ensachandra1880 ปีที่แล้ว +2

    Kalum malli mage perches 15 ඉඩම කැබැල්ලක් කුරුනෑගල පිදුරු වෙල්ලෙ තිබෙනව. මේකේ මන් අදහස් කරනවා හරොතාගාරයක් කරන්න.මට දන් වන්න පුලුවන්දමේක කරන්න කොපමන මුදලක් වැයවෙයිද කියල!,පිලිතුරු බලා සිටිමි..

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Harithagara wiwida pramana walin hadanawa..warga adi pramanayA anuwa mila wenas wenawa..whatsapp ekata may danna kiyala video ekaka kuwuwa

    • @namalmanjula5306
      @namalmanjula5306 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ත

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 ปีที่แล้ว +4

    Dn 2000 sqft tunnel ekakata lak 30 k witara mulu wiyadama ynwa neda,maase profit eka 1 lak nm,4 months pelee hedenna,8 months pele life time eka nm 4 years witara ynone profitable wenna.bankuwe salli daanna puluwnne

    • @profitablelk
      @profitablelk ปีที่แล้ว +1

      2000FT walata laksha 12 wage yanne

    • @kalanaliyanage1905
      @kalanaliyanage1905 ปีที่แล้ว

      @@profitablelk pohora,mist system,grip irrigation system,water tanks, electricity,water wage okkoma wiyadamut ekkada mcn.10000 sqft keeyak wage ynwada mulu wiyadama,maasika adayama keeyada

    • @chundakas7151
      @chundakas7151 ปีที่แล้ว

      Dn owa gahala wadakma na

    • @bouncingdog7719
      @bouncingdog7719 ปีที่แล้ว

      කවුද ?වර්ග අඩි 2000ක ටනල් හදන්නේ.ෆෝන් නම්බර් එක දානවද

  • @niroshasamanmali1613
    @niroshasamanmali1613 ปีที่แล้ว

    මමත් කැමතියිටනල්කරන්නව්යදමකොහොමදවගාවටදැනුමක්දෙනවද

  • @ireshmalinga742
    @ireshmalinga742 ปีที่แล้ว

    Kola goda wena ekata bethak nedda

  • @dcmarvelinternational9631
    @dcmarvelinternational9631 ปีที่แล้ว +1

    Monawa kiuwath me minihage kathawa nam dara kapati patai

  • @AnuraKumar-hv4wv
    @AnuraKumar-hv4wv ปีที่แล้ว +1

    ගැමියා අමු ගවයා 😂😂😂😂

  • @firstgraden9307
    @firstgraden9307 ปีที่แล้ว

    gamiya kiyana mekage dewal wadiya viswasa karanna epa

  • @anitadissanayake2934
    @anitadissanayake2934 ปีที่แล้ว

    මහත්තයො අලි නිසා මොකද කරන්නෙ? වගාකරන්නෙ කෙහොමද? පිලිතුරක් දෙන්න

  • @sandunisanduni2939
    @sandunisanduni2939 ปีที่แล้ว +1

    Ane.malumiris.eke.nama.mokadda kiuwe.

  • @janakakalupahana5378
    @janakakalupahana5378 ปีที่แล้ว +6

    වර්ග අඩි 1000ක පොලිටැනල් එකක් හදන්න කියක් වෙනාවද

  • @raniljanaka4863
    @raniljanaka4863 ปีที่แล้ว +3

    පට්ට බොරු කාරයෙක්. මූ තනිකරම poly tunnel විකුණලා ජීවත් wenne

  • @andagamagejayasena8663
    @andagamagejayasena8663 ปีที่แล้ว +1

    මෙවගෙ හොරෙකුට අහුවෙන්න එපා

  • @manjulal2611
    @manjulal2611 ปีที่แล้ว +1

    කපටියා

  • @ajithdesilva9298
    @ajithdesilva9298 ปีที่แล้ว

    oyala karanne buisness, no care of coustomer

  • @krishanthachamika6621
    @krishanthachamika6621 11 หลายเดือนก่อน

    මේ හුත්xගෙ මාර්කටිං පැත්තට බර වැඩි යතාර්තය මීට වඩා වෙනස්

  • @thilinagayashanbhu4115
    @thilinagayashanbhu4115 ปีที่แล้ว +5

    රටම දන්න හොරා ගැමියා යූටුබර්

    • @Hobbies_more
      @Hobbies_more ปีที่แล้ว

      මොකක්ද සීන් එක?

    • @hasanthalakruwan8578
      @hasanthalakruwan8578 ปีที่แล้ว

      ???

    • @MrShanake
      @MrShanake ปีที่แล้ว +3

      කරුනාකර "හොරා" කියලා ඔබ කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න...
      නැත්නම් ඔබ දුර්ජනයෙක්

    • @arunakanchana4741
      @arunakanchana4741 ปีที่แล้ว

      Mada gahanna epa pa####,,,,,

    • @krishaniudugama5286
      @krishaniudugama5286 ปีที่แล้ว

      පැහැදිලි ඊරිසියාව

  • @susan9533
    @susan9533 ปีที่แล้ว +21

    ලක්ෂ 20.. දීලා. අටපට්ටමක් හදනවට වඩා ඉඩම් කෑල්ලක් ගනිල්ලා 😂

    • @chandanakumara7582
      @chandanakumara7582 ปีที่แล้ว

      lak 20 ta idam thiyenawada perch 1k 2k da

    • @chamindadilshan3018
      @chamindadilshan3018 ปีที่แล้ว

      yes

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 ปีที่แล้ว

      Ou

    • @aamantharasara8296
      @aamantharasara8296 ปีที่แล้ว

      Sira yako😂😂😂😂

    • @srilankanheritage3619
      @srilankanheritage3619 ปีที่แล้ว +3

      වගා කරල ලැබෙන ආදයම ඔයා ඉඩම ගන්න සල්ලි වියදම් කරනවට වඩා හොයන්න පුලුවන් ..

  • @chamindadilshan3018
    @chamindadilshan3018 ปีที่แล้ว +3

    මොළ කාරයෙක්

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน

    පොලිතින් අවුරැදු 5 තියෙන්නේ උපරිම කාලය මාස 06 පමණයි බට ලගදී ඒවා කැපී ඉරී යනවා.
    එහෙත් මේ කාලය මීට වඩා ඉක්මනට නරක් වෙනවා සුලංතතාවය යටතේ
    මෙම තාක්ෂණය කියමින් සාමාන්‍ය වගැවක් කල විට ලැබෙන ලාභය අධිකය මේ තක්ෂණරට වියදම් කරනවාට වඩා

  • @samanudawatte8255
    @samanudawatte8255 11 หลายเดือนก่อน

    අලි හොරු මුන්