ජීවිතය ටොකු ඇන ඇන රුචිරට කියලා දුන්නු පාඩම් පහ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අද මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරන්නේ, මගේ ජීවිතයේ මම ඉගනගත්තු ඉතාම වැදගත්ම වටිනාකම් 5 ගැනයි. මම හැරිලා බලනකොට මට පෙනෙන්නේ මගේ ජෙවිතය මේ කරුණු 5 මැදිකොට ගොඩ නැගුවා වාගෙයි.
    ඉතින් මම හිතනවා මේවා කව්රුහරි කෙනෙක්ටත් වැදගත් වේවි කියලා.
    ඉකාරස්ගේ කතාව : • ඇයි ඉකරස් විනාශ උනේ? ජ...
    පල් මෝඩයෙක් වෙන හැටි : • පල් මෝඩයෙක් වෙන හැටි (...

ความคิดเห็น • 1.3K

  • @nirosha95452
    @nirosha95452 6 หลายเดือนก่อน +331

    මගේ ජීවිතයත් ඒ වගේ සර්..තාත්ත දැකලා නෑ..අම්ම මාව දින 5 දාලා ගිහින්..මම හැදුනේ අම්මගේ නැන්ද ළඟ ..ඒවන විට එයාලට දරුවො නැහැ..මම ඒදෙන්න ළඟ හැදුනා..එයාලා වයසයි..නමුත් මම ජීවිතය ජයගත්තා..අපමණ බාධක මැද..විශ්ව විද්‍යාල දෙකක ගියා..විද්‍යාපීඨ පත්විම..අද මම ගුරු වරියක් ..සාර්ථකව ජීවිතය ජයගත්ත..ආපසු හැරිල බලන විට මටත් පුදුමයි..නෑදෑයන් සහෝදරයන් කවුරුත් නෑ..ඒත් මම දිනුවා සර්..

    • @sanjuladamayanthi1536
      @sanjuladamayanthi1536 6 หลายเดือนก่อน +19

      ඇයි නැන්ද යි මාමයි ඉන්නේ❤ ඒ දෙවියන්ට පින් දෙන්න

    • @slwide7507
      @slwide7507 6 หลายเดือนก่อน +12

      නැන්දයි මාමටයි මෙන්ම, ඔබට නොමිලේ උසස් අධ්‍යාපනයක් ලබා දුන්න මේ රටට පින් දෙන්න.

    • @holipitiyahettiarachchi8865
      @holipitiyahettiarachchi8865 6 หลายเดือนก่อน +4

      හරිම වටින වදන් ❤❤❤

    • @holipitiyahettiarachchi8865
      @holipitiyahettiarachchi8865 6 หลายเดือนก่อน +7

      අපි වෙනුවෙන් කවුරුත් නැහැ කියල මම ත් දැනුවත්
      උනා මගේ තාත්ත නැති දවසේ ඉදල හැමෝම අපිව කොන්කලා අපහසු හරි ඉගෙනීමේ ජයග්‍රහණය ලබාගත්ත

    • @chamaraabeyrathna8721
      @chamaraabeyrathna8721 5 หลายเดือนก่อน +2

      oya gana sathutui. subapathum jeewitheta!

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 6 หลายเดือนก่อน +23

    "මුඩු බිම් හාන්න එපා." මගේ ජීවිතයේ 3/4 ක් වැය වුනේ මේ වැඩේට.
    ඒත් ඉතිරිව ඇති 1/4 අර්ථවත්ව ගෙවීමට මේ උපදෙස ප්‍රමාණවත්.
    අනේක වාරයක් පින් ඔබතුමාට👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @dilumkuma5482
    @dilumkuma5482 6 หลายเดือนก่อน +391

    ව්ශ්ව විදයාල ආචාර්‍යය වරයෙකුගෙන් නොමිලේම ඉගෙන ගන්න ලැබුණු එක විශ්වවිදයාල යන්න නොලැබුණ අපිට ලැබුන ලොකු භාග්‍යක් 🎉

    • @pradeepprof1945
      @pradeepprof1945 6 หลายเดือนก่อน

      Yes

    • @Methul_lol
      @Methul_lol 6 หลายเดือนก่อน

      ​@@smab1543ගොබ්බයො මෙ මනුස්සය කියාදෙන උපදෙස් ටිකක් ජිවිතෙට ආදර්ශයක් විදියට ගනින් 😂😂. මෙවගෙ වැරදි තියනවනම් පුලුවන්නම් කියපන්කො

    • @dr_lorax
      @dr_lorax 6 หลายเดือนก่อน +6

      ​@@smab1543 ehem kiynn hethuwa mokkd

    • @chinthanaperera6202
      @chinthanaperera6202 6 หลายเดือนก่อน +33

      ​​@@dr_lorax
      3වෙනි කරුණ (පල් මෝඩයෙක් හදුනා ගත්තේ නැද්ද්?).. ඒ හින්දා බොරුවට තර්ක කරන්න එපා. 19:05

    • @pbbasnayake2609
      @pbbasnayake2609 6 หลายเดือนก่อน

      ඔබට කවදාවත් වරදින්නේ නැත.​@@smab1543

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 6 หลายเดือนก่อน +37

    ඔබතුමාට බොහොම ස්තූතිය මේ කරුනු කියල දුන්නට.මමත් ජීවිතේ අමාරුවෙන් ඉගෙනගත්ත දේවල් තුනක් කියන්න කැමතියි.
    1. සමාජයේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට හෝ යමක් කරන්න යනකොට ඒ දේ සම්බන්දයෙන් හෝ ඒ පුද්ගලයා සම්බන්දයෙන් තියන විශ්වාසය වගේම අවිශ්වාසයත් වැදගත්.
    2.තමන්ගෙ ජීවිතේ වෙනස්වෙන වැදගත් දෙයක් කරනකොට ඒ සම්බන්දයෙන් පරිණත මිනිස්සුන්ගෙන් අවවාද ගන්න.තනියම කරන්න යන්න එපා.ඒ අවවාද හිතලා තමන්ට හරි කියල හිතෙන දෙය කරන්න.ඒ විදියට තමන්ට හරි කියල හිතෙන දේ හැරෙන්න වෙනකෙනෙක් කිව් පමනින් දේවල් කරන්න එපා.කෙටියෙන් කිව්වොත් තමන්ගෙ ජීවිතේ තීරණ ගන්න ඕන තමන් මිසක් වෙන අය නෙමෙයි.
    3.හැමවෙලාවෙම B plan එකක් ජීවිතේට තියාගන්න. කරන්න යන දේ එහෙම නොවුනොත් මොකද කරන්නෙ කියන එක ගැනත් හිතන්න පුරුදු වෙන්න.

  • @Sවීරසේකර
    @Sවීරසේකර 6 หลายเดือนก่อน +442

    3:14 No plough stop for the dying man
    9:29 අත්තානං දමයන්ති පංඩිතා.
    15:25 මෝඩයාට වරදින්නෙ නැත
    19:44 නිසරු දේවල් තුල අායෝජනය නොකරන්න
    26:07 Amor vincit omnia
    වටිනාම සහ එකම තෑග්ග මට ලැබුන මේ වසරේ..❤ amor sir

    • @srilankangossip
      @srilankangossip 6 หลายเดือนก่อน +4

      👍👍👍🎉🌞

    • @damith47
      @damith47 6 หลายเดือนก่อน +5

      Thanks mate, It was helpful

    • @IroshaGayani
      @IroshaGayani 6 หลายเดือนก่อน +5

      Sir, You are younger than me but I join my hands and salute you. 🙏🙏🙏. 5th one was above all. For me it is totally accepting someone / something as it is without judgement or giving away without any expectation.😊 Happy new year 🎉

    • @jinadasapa510
      @jinadasapa510 6 หลายเดือนก่อน +2

      Thankyou Sir.All five of them are equally important

    • @sathidias4504
      @sathidias4504 6 หลายเดือนก่อน +1

      Fifth lesson is the best lesson.
      👍👍👍👍
      Thanks. Ruchira.

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 3 หลายเดือนก่อน +5

    මෙය බලපු ගමන්ම ලියනවා. වීඩියෝ එක අවධානයෙන් බලා අවධාරණය කර ගත්තා. මෝඩ යාගෙ ස්වරූපය හැදිවීම බොහෝ සිත් ගත්තා. . කේන්ති ආවම මම පුතාට බනිනවා. එවිට ස්වරයේ උස් බවක් දැනෙනවා. ටික වෙලාවකින් පුතා ඇවිත් මුකුත්ම නොවුනු ගානට අම්මා කියල කතා කරනවා. මමත් පල් මෝඩයෙක් නොවෙද කියලා හිතුනා.ඔබට ස්තූතියි. මම ඒ වරද නැවත නොකරණවාමයි.මගේ අනෙක් දුර්වල කම ඒකත් නිවැරදි කරගන්න උත්සාහ කරනවා. වැඩ කල් දැමීම .මට දැන් වයස හැට හතරක්. අද මැරුනත් ජීවිතය හරි විදිහට ගතකරන්න උත්සාහ කරනවා. මේ හැම දේකටම පුතාට ස්තූතියි. ඔබගේ වීඩියෝ බලපුවහම ආනිසංශ බණක් ඇහුව වගේ සිත පිරිසිදු වෙනවා ජේසු පිහිටයි බුදු සරණයි පුතාට මගේ කමෙන්ට් එක පලක් නැති දෙයක් නම් සමාවන්න

  • @wasanthadeshapriyawijesing8678
    @wasanthadeshapriyawijesing8678 6 หลายเดือนก่อน +255

    ඉසිවර නැණින් සතහට මිණි කැට පෙන්නා
    කළුවර දනන් ආලෝකය වෙත පන්නා
    ලකඹර ගුවන් ගැබ හිරු මෙන් දිලිසෙන්නා
    ගරුතර මැතිඳ ඔබ නිදුකින් වැජබෙන්නා ..
    ඔබවන් මිනිසුන් අතිදුලබයි
    ඔබටත් ඔබගේ පවුලටත් සියලු ලක්වාසින්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    • @WowDesigner
      @WowDesigner 6 หลายเดือนก่อน

      විස්තර ඇතුව කියන්න පුලුවන්ද? තේරුණේ නැති.නිසයි අහන්නේ​@@ShehanB-bb1yo

    • @meththa2578
      @meththa2578 6 หลายเดือนก่อน +3

      බුදු දහම බුද්ධිමතුන්ගේ විමර්ශනයට තර්කයට ලක්විය යුතුයි.

    • @fav6416
      @fav6416 6 หลายเดือนก่อน +2

      @@ShehanB-bb1yo kawda bn uba 🙂

    • @dr_lorax
      @dr_lorax 6 หลายเดือนก่อน

      ​@@ShehanB-bb1yo දැනගන්න අහන්නෙ. මොනවද කරපු අපහාස?😮

    • @dahampasala4734
      @dahampasala4734 6 หลายเดือนก่อน

      👍❤🇱🇰

  • @anushkaamadhubhashini
    @anushkaamadhubhashini 5 หลายเดือนก่อน +18

    ප්‍රසන්න හිනාවක්.. දයාවන්ත ලොකු හිතක් ඇති දයාබර රුචිර සර්. හරිම ආදරෙයි අපි ඔබ තුමාට 🙏♥️

  • @sampathsri7088
    @sampathsri7088 6 หลายเดือนก่อน +71

    මේ ලෝකයේ, මිය යන මිනිසුන් වෙනුවෙන් නගුලක් නවතින්නේ නැහැ!
    මගේ තාත්තා ජීවතුන් අතරින් වෙන්වෙලා සති දෙකක් අදට.
    ඔබේ ජීවිතේ අත්දැකීම්, තව කෙනෙක්ට කමටහන් වේවි...
    ජය වේවා...❤💪

    • @lakshithalathpandura6264
      @lakshithalathpandura6264 5 หลายเดือนก่อน +1

      Sad to hear that. Be strong. You will do great things in the future.

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 6 หลายเดือนก่อน +9

    *පෙරුම් පුරගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුනේ
    කාටද රිදුනේ
    කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර උනේ*
    කියලා ගීතයෙන් කියවෙන්නෙත් මෙතුමාගේ පලමු පාඩම තමයි

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 6 หลายเดือนก่อน +40

    මේ වගේ වීඩියෝ බලද්දි මට හිතෙනවා පුද්ගලිකව අපි නිකං උදේ ඇහැරෙන නිසා නැගිටලා රෑ වෙන නිසා නිදාගත්තා විතරද කියලා, මම මේ හැම පාඩමටම එකසේ ඇලුම් කරනවා වගේම අපේ ජීවිත ගැන කිසිම පසු විපරමක් නැතුව ඔහේ මේ ගෙවන ජීවිතේ මොකද්ද කියලත් හිතෙනවා..මමත් මගේ ජීවිතේ අර්තවත් කරගන්න උත්සාහ ගන්න ඕනෙ🤛👍

    • @mgame8843
      @mgame8843 3 หลายเดือนก่อน

      උත්සහ ගන්න ඕනේ නෙමේ bro, උත්සහා ගන්නවා කියලා හිතන්න!
      Its a trick from my life lessons. 😂💪

  • @kevinriyon526
    @kevinriyon526 6 หลายเดือนก่อน +57

    මුළු ලෝකයේම ඔබතුමා වැනි කෙනෙක් මා තවදුටුවේ නැත,
    ඉතාම සුළු කාලයකින් ඉතා විශාල දේවල් ඔබතුමා තුළින් මා ඉගෙනගත්තේමි.
    මා දුටු අවංක, අව්‍යාජ, සැමට යහපතක් පතන "එකම පුද්ගලයාද" ඔබතුමා පමණි 👈🏻❤️....
    ඔබතුමගේ යම් පැතුමක් වේ නම් එය ඉටුවේවා කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    යහපතක්ම වේවා ගුරුතුමනි....❤❤❤

  • @sameeradinesh8074
    @sameeradinesh8074 6 หลายเดือนก่อน +304

    අවුරුද්දේ මට ලැබුනු හොදම තෑග්ග ❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +54

      ඔබට සුභ අලුත් අව්රුද්දක් සමීර

    • @sameeradinesh8074
      @sameeradinesh8074 6 หลายเดือนก่อน +15

      @@ScienceWithRuchira එසේම වේවා රුචිර

    • @ruvinikaluarachchi3737
      @ruvinikaluarachchi3737 6 หลายเดือนก่อน +19

      සැමවිට සිනහව පිරිගිය ඔබෙ වත
      නව අවුරුද්දේ කිරී ඉතිරෙන ලෙස
      දැකුමෙන් මා සිත පිනවිය බෝ ලෙස
      පතනෙමි සුබ පැතුමන් ලැබුමට ජය

    • @daridumuthukudaarachchi5907
      @daridumuthukudaarachchi5907 6 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783 man hithana oya 3vani kathavath baluva nam hodai habai 😄

    • @easyguitarlessons7584
      @easyguitarlessons7584 6 หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම සුබ පනිවිඩයක් මේ වීඩියෝව ස්තූතී 🎉❤

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 6 หลายเดือนก่อน +122

    කෝටි ගානක මිල මුදල්වලට වඩා වටින ත්‍යාගයක්, වටිනාකම කියලා නිම කරන්න බෑ, සුභම සුභ අලුත් අවුරුද්දක් ඔබතුමාට.........තවත් දිගුකාලයක් අපේ නැණ ඔපවත් කරන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා......❤

    • @Methul_lol
      @Methul_lol 6 หลายเดือนก่อน +2

      ​@@smab1543ඉතින් තොට පුකද 😂😂😂 යකො තො හැම comment එකකම ඉන්නවනෙ 😂😂😂 අවදනෙද ඔනේනෙනෙනෙ😂

    • @entertainmentbymark7058
      @entertainmentbymark7058 6 หลายเดือนก่อน +4

      රුචිරට ආගමක් නැ, දැන් ආගමක් අදහන අපි වගෙ උන් සුපිරිද රුචිරට වඩා, උබ ගැන තමයි 3න් වෙනියට කිව්වෙ, 😂

    • @KalanaNimesh-e3s
      @KalanaNimesh-e3s 5 หลายเดือนก่อน

      තොට මොකද යකො මේකා හැම කමෙන්ට් එකක් අස්සෙම රින්ගලා​@@smab1543

  • @pushpanawarathne204
    @pushpanawarathne204 6 หลายเดือนก่อน +10

    මෙි ලෝකයේ මියයන මිනිස්සු වෙනුවෙන් නගුලක් නවතින්නේ නැත.
    ඔබ තුමාට බොහෝමත්ම ස්තුතියි මෙවැනි වටිනා පාඩම් අපිට කියලා දෙන එකට .

  • @Anuradha506
    @Anuradha506 5 หลายเดือนก่อน +7

    1. නායකත්වය
    2. ආදරය
    3. පොත් කියැවීම
    4. කෙලෙස් වලින් හැකි තරම් ඈත්වීම (රාගය , තණ්හාව , ක්‍රෝධය etc )

  • @vibes-ro5bq
    @vibes-ro5bq 6 หลายเดือนก่อน +22

    "මුඩු බිම් හාන්න එපා.."
    පාසල් කාලේ මට වුණු යම් යම් සිදුවීම් නිසා මේ කියමන මට හුගක් දුරට සමීපයි. පාසලේ අමතර ක්‍රියාකාරකම් ඇතුලෙදි හුගක් මහන්සි වුන කෙනෙක් මම​. එ දේවල් වෙනුවෙන් මගෙ මුලු කාලයම කැප කලා. ඒවා ඇතුලෙ තියන අසාධාරනයට විරුද්ධව කතා කලා.. 'මෝඩයන්' ගේ අදහස් වලට විරුද්ධ වුනා... ඒත් මෝඩයන්ට වරදින්නේ නැති බව මම තේරුම් අරන් තිබුනේ නැ.... අවසානයේ දී 'මෝඩ පිරිස' දින්නා.. මුඩු බිම් හාන්න කාලය යෙදිය යුතු නැති බව එදා මට තේරුන් නෑ...

    • @Secrettour-f5p
      @Secrettour-f5p 6 หลายเดือนก่อน +1

      @@smab1543 koheda gerahuwe

    • @praneethchathuranga5876
      @praneethchathuranga5876 5 หลายเดือนก่อน

      ​@@smab1543uba maha gon buruwek 😅😅😅😅

    • @nipunmax
      @nipunmax 2 หลายเดือนก่อน

      @@smab1543 koheda ehema apahasa karana thanak tiyenne??
      time stamp eka danna

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 4 หลายเดือนก่อน +12

    බුදුන් වහන්සේගේ ධර්මය ඔබතුමා මැනැවින් මේ video එකේ පැහැදිලි කරනවා.
    1. සිත දමනය කිරීම.
    2. ආදරය [ කොන්දේසි විරහිත], ඒ කියන්නේ මහා කරුණාව සියල්ල විජයග්‍රහණය කරයි.
    මෙවැනි වටිනා videos ඉදිරියටත් කරගෙන යන්න ඔබතුමාට සැමවිට කායික හා මානසික නිරෝගී භාවය ලැබේවා....!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithathennakoon3432
    @samithathennakoon3432 6 หลายเดือนก่อน +211

    ලක්ස ගනන් වියදම් කරලා , කටුක අත්දැකීම් විදගෙන ඉගෙන ගත්ත දේවල් හිනා වෙවී කියන අපූරුව බලන් . .

  • @MadhuRodrigo
    @MadhuRodrigo 6 หลายเดือนก่อน +65

    "AMOR VINCIT OMNIA" එය ඔබතුමාගෙන් අද දින මා ලැබූ වටිනාම අලුත් අවුරුදු ත්‍යාගය යි. ඔබ තුමාටත් , ආදරණීය පවුලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @Sithum631
    @Sithum631 6 หลายเดือนก่อน +30

    "මෝඩයෙක්ට කවදාවත් වරදින්නේ නෑ. වරදින්නේ බුද්ධිමතුන්ට පමණයි." මාර වැදගත් වීඩීයෝවක් සුබම සුබ නව වසරක් වේවා! ❤

  • @samanthidesilva7998
    @samanthidesilva7998 6 หลายเดือนก่อน +46

    මෝඩයාට කවදාවත් වරදින්නේ නෑ ඒ කියමන හොද පාඩමක්! සුභ අලුත් අවුරුද්දක් වේවා !

    • @osuuyana8288
      @osuuyana8288 6 หลายเดือนก่อน +1

      මෝඩයාගේ ස්වභාවය කියනකොට මටනම් මතක් වුනේම සජිත් ප්‍රේමදාසව තමයි.

  • @godakandakumari2580
    @godakandakumari2580 4 หลายเดือนก่อน +1

    සර් වගේම අවුරුදු 13 වන විට මගේ අම්මයි තාත්තයි දෙන්නම මට නැති වුණා.
    මගේ අක්කා අයියලා තුන්දෙනා මට විශ්ව විද්‍යාලයට යවලා ඉගෙනගන්න උදව් කලා. අද මම ජපානයේ මගේ ජීවිත කතාව කියා දෙමින් මගේ පුතාලා දෙන්නට හොදට උගන්වනවා. මගේ සහෝදරයින්වත් බලාගන්නවා.
    සර්ගේ වැඩසටහන් මම විවේකලැබෙන හැම විටකම අහනවා. ඇත්තටම සර් පුස්ථකාලයක් සර්ගේ දැනුමෙන් මම තවතවත් ජීවිතයට ගොඩාක් උපෙදස් ලබාගෙන පුතාලටත් ඒ දේවල් කියලා දෙනවා.
    සර්ට ගොඩාක් පිං සිදුවේවා.
    මට එක උපදෙසක් අවශ්‍යයි. මම ගොඩාක් අවංකව සේවය කරන කෙනෙක්. මට අසාධාරණය ඉවසන්න බෑ. මම වරදක් දුටු තැන එය නිවැරදි කර හැමෝම සමග සතුටින් සේවය කරන්න කැමතියි.
    ඒත් වංක මිනිස්සු අතරේ මට ඒක කරන්න බෑ මම කුමක් කළ යුතුද? මට උපදෙසක් දෙන්න.
    ඔබ තුමාට පිං සිදුවේවා.

  • @isurikajayasinghe3103
    @isurikajayasinghe3103 6 หลายเดือนก่อน +4

    "නිසරු දේවල් තුල ආයෝජනය නොකරන්න"
    මේක මට හැමතිස්සෙම අමතක වෙන දෙයක්. ස්තූතියි ඔබතුමාට ❤

  • @JananiAchinthana
    @JananiAchinthana 6 หลายเดือนก่อน +11

    මමත් කාලයක් මුඩු බිමක් අස්වද්දන්න උත්සහා කරා. දැන් ආපහු හැරිලා බලනකොට ඒක කොච්චර මෝඩ වැඩක්ද කියලා හිතෙනවා. ඇත්තටම ගොඩක් වටින ජීවිත අත්දැකීම් මේවා.. මම u tube video එකකට දාපු පළවෙනි comment එක මේක.. සර්ට ගොඩක් ස්තූතියි..♥️

  • @priyanthaellapperuma3968
    @priyanthaellapperuma3968 6 หลายเดือนก่อน +24

    සොදුරු ගුණ නිති එක් කෙරූ
    විදුරු නැණ නුවන් රුක් සරූ
    පැතිරු බණ දහම් එක් පිරෑ
    මහරු ගුණ වෙහෙර රුචිරූ
    🚩කිසිවෙකුගේ මරණය නිසා ලොව නොනවතින බව.
    අප,
    තමාට මෙන්ම අන්‍යන්ට ද කළ යුතු යුතුකම් පස මැනවින් හඳුනා ගැනීම සහ ඒ ඉටු කිරීම පමණක් අවබෝධ කරගත යුතුව ඇත...
    ඔබට බොහොමත්ම ස්තූතියි ගුරුතුමනි.ඔබතුමා ඇතුළු සියලු දෙනාට සුවපත් වූ අලුත් අවුරුද්දක් වේවා!තෙරුවන් සරණයි!

  • @nisansalacooray3005
    @nisansalacooray3005 5 หลายเดือนก่อน +7

    වැඩියම සිත් ගත්තේ දෙවැනි වටිනාකම. මගේ ජීවිතේ නැති ගුණ ධර්ම ගොඩක් ඈතින් ආයාසයෙන් අරගෙන ඇවිල්ලා වගා කරගත යුතුයි. ජීවිතය ඇඳකුද කෙලින් කරලා මුවහත් කර ගත යුතුයි.
    පින් සිද්ධ වෙනවා රුචිර සර් නොමිලේ විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යනවට. සුභ අලුත් අවුරුද්දක් වේවා දීර්ඝායුෂ ලැබේවා.

  • @DeloDehan
    @DeloDehan 6 หลายเดือนก่อน +4

    මම සිත් ගත්තේ -. Amor vincit omnia,
    ඔබ තුමන් සමස්ත අපි වෙනුවෙන් මේ channel එකෙන් මිල කල නොහැකි තරම් වටිනා දැනුම නිරතුරුවම ලබා දීම ම ඔබ තුමන් ගේ ලාභ අපේක්ෂාවක් නොමැති මිත්‍රශීලි හැගීමම වේ.ඔබ වැනි යහපත් මානුෂිය ගුණධම් සහිත බුද්ධිමතුන් මේ ලෝකයට තවත් තව පහල වේවා!

  • @PipuPahasarani
    @PipuPahasarani 6 หลายเดือนก่อน +6

    Sir ගෙ මූනෙ හිනාව විනාඩියකටවත් නැතිවෙන්නෙ නෑනෙ...කොහොමද sir ඔච්චර සතුටෙන් ඉන්නෙ ❤️
    බුම්මගෙන හිටපු මට video එක පටන්ගද්දිම හිනාවක් ගියා 😅❤️ වෙන ප්‍රශ්න මුකුත් මතක් වෙන්නෙ නෑ mind එකම refresh වෙනවා වගේ... no plough for dying man ගොඩක්ම හිතට වැදුනා, අම්මා හරි තාත්තා හරි මැරුනොත් මම ජීවත් වෙන එකේ තේරුමක් නෑනෙ කියල මම හිත හිත හිටියෙ ඊයෙත් ඒක මතක් වෙලා ඇඬුනා.. දැන් ඒ mindset එක completely change වුනා sir 💜️ thank you so much . අනික් lessons 4ත් ගොඩක් වටිනවා thank you so much sir ❤️ stay blessed . God bless u to n ur family ❤️

    • @Chandi-r6k
      @Chandi-r6k 3 หลายเดือนก่อน +2

      Mama podi kale idalama prarthana kale, mage amma ,thaththa merenna kalin mawa merenna kiyala,
      Mokada mata a denna nethiwa jeewath wenna amarui kiyala mama dannawa.
      But mage thaththa nethi wela denata 3 years wenawa.adatath mawa pichchenawa wage.
      Mama ammata oni hema dema karanawa.denata mama lankawen left wela inne.
      Kalayath ekka ape jeewitha walata monawa hari deyak ekathu wenawa duka thuni wenna.
      Adatath mata thaththa nethi eka dara ganna be.hemadama wage adenawa matath.😢

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 หลายเดือนก่อน

    මේකේ පලවේනි පාඩම නම් හැමෝටම වැඩගත් බණ පොත් සියක් කියවලා වත් තේරුම් ගන්න බැරි දේ මේ සුලු ව්නාඩ් කිහිපයෙන් අවබෝධ කිරිම ගැන ඔබ තුමාට ස්තුතියි.....මේක තමා ලොක දර්මතාවය ...සියළු බැදිම් අත්හැරදමා යායුතුය

  • @chamaniishara9728
    @chamaniishara9728 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා වැනි උගත් බුද්දිමත් ගුනවත් ගුරු උතුමෙක්ගෙන් මෙවැනි අවවාද ලැබීම මහත් භාග්‍යකි.ස්තුතියි.ගොඩාක් .දිර්ඝායුශ වේවා ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏💐

  • @dosilva7604
    @dosilva7604 6 หลายเดือนก่อน +8

    තමාගේ නිහතමානී බවේ වටිනාකම පෙන්වා දීපු ඉතාම වටින video එකක්.

  • @adhithyarajapaksha7717
    @adhithyarajapaksha7717 6 หลายเดือนก่อน +103

    හිතවත් සහෘදයිනි.............. ඒ තමයි මම අහන්න කැමති ලස්සන ම වචනය. ආදරණීය ම ළෙංගතු ම ආමන්ත්‍රණය. බදා වැළඳගැනීමට තරම් බරක් දැනෙන වචනය.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @Inside25
      @Inside25 6 หลายเดือนก่อน

      me too

    • @Inside25
      @Inside25 6 หลายเดือนก่อน +1

      @@smab1543 ජෙප්පෙක් Detected

    • @Methul_lol
      @Methul_lol 6 หลายเดือนก่อน

      ​@@smab1543තො තොගෙ ලැට් එක හොදගනින් ඉට කලින් 😂😂😂

  • @dilinifernando2245
    @dilinifernando2245 5 หลายเดือนก่อน +2

    මේ දේවල් ඉගෙන ගන්න වැය කරපු කාලය..මුදල් අපතේ ගිහින් නෑ සර්...අපි ගොඩාක් දෙනෙකුත් ගන්නවා ...මම සර් ගැන දැනගත්තේ මගෙ පුතා ගෙන් එයාට අවුරුදු 11ඉදන් ඔයා ගෙ වීඩියෝ බලන්නේ...ඒවා අහන් ඉදලයි මම බලන්න පුරුදු උනේ... පාඩම් පහම මට වැදගත්...කාගෙවත් වෙන්වීම් වලින් අපි නතර වෙන් නෑ...ඒක තමා මට වැදගත් ම
    පහම

  • @Pradeep-jm3te
    @Pradeep-jm3te 6 หลายเดือนก่อน +58

    අනෙක් කාරනා වෙනත් විදියට අසා තිබුනා. ඒත් මෝඩයෙක්ට කවාදාවත් වරදින්නේ නෑ. මෙය ප්‍රහාසාත්මක ප්‍රකාශක් උවත් අර්ථය ගැඹුරුයි. මෙී ඇතැම් අය දිනන විදිහ.

  • @susanthamalalasekara8624
    @susanthamalalasekara8624 2 หลายเดือนก่อน +1

    පස් වෙන කරුන 100%ම ඇත්ත ප්‍රිය සර්.....මගෙ ජිවිතේ ලොකුම අත්දැකීමක්....මෛත්‍රීය කියන්නේ මෙයම තමා.මෙයම ඇති ජීවිතයම ජය ගන්න...මෙය ප්‍රගුන කරන්න කරන්න සතුටම තමයි ලන්වෙන්නේ....ඔබතුමාට තෙරුවන් සරනයි....උතුම් චතුරාර්‍ය සතය අවබෝධ වේවා....

  • @lankanthoughts5721
    @lankanthoughts5721 6 หลายเดือนก่อน +5

    මේ වීඩියො එකනම් මම නිතර නිතර බලලා නැවත නැවත මතක් කරගනිවී. ඒ තරම් වැදගත් ❤️

  • @dumindawijerathna9995
    @dumindawijerathna9995 6 หลายเดือนก่อน +32

    මේවා උදේට ඉස්කෝලේ දාන්න ඕනේ රුවන් වැකි❤

  • @IreshaMadhuwanthi-l1l
    @IreshaMadhuwanthi-l1l 6 หลายเดือนก่อน +12

    අනේ පස් වෙනි එක" මිනිසෙක් විසින් තවත් මිනිසකුට ලාබ අපේක්ශාවකින් තොරව ඇති කරන මිත්‍රශීලී හැගීම ආදරයයි"❤ඔබ තුමාගෙ අදහස් බුද්දියේ වටිනාකම කියා නිම කරන්න බැහැ ...හිතටම වැදුන එක තමා නිසරු බිමක කිසි දෙයක් ආයෝජය කරන්න එපා කියපු එක.✨

  • @lalanibandaranayake5271
    @lalanibandaranayake5271 6 หลายเดือนก่อน +14

    මේ ලෝකයේ මිය යන මිනිස්සුන් වෙනුවෙන් නගුලක් නවතින්නෙ නැත.. ස්තුතිය රුචිර මහත්මයා... 🙏🙏

  • @swsl1747
    @swsl1747 6 หลายเดือนก่อน +15

    මාගේ ජීවිතයේ කම්පන සංඛ්‍යාතය සමග ඉහත සියලු අර්ථ සංඛ්‍යාතයන් අනුනාද විය..❤

  • @Hirusa6808
    @Hirusa6808 6 หลายเดือนก่อน +2

    මේ කාරනා පහෙන් මගේ හිතට තදින්ම දැනුනෙ මෝඩයාට කවදාවත් වරදින්නේ නෑ කියන අර්ථය.මොකද එදිනෙදා සියල්ල තුලින් ඒ අර්ථය කෙතරම් සත්‍යදැයි මනාව පැහැදිලිකරනව .රටක සිදුවන සියල්ලත් ලෝකය තුල දකින්නට ලැබෙන සියල්ලත් විමසිලිවත්ව බැලුවහමත් එය පරම සත්‍යයක් .මගේ ජීවිතයෙ මම කලින් දැනන් හිටියානම් කියල තදින්ම දැනුනෙ මුඩුබිමක හාන්න එපා කියන අර්ථය .එය කෙතරම් සත්‍යක්දැයි කියල අතීතය දෙස හැරිල බැලුවහම මට තේරෙනව.මගේ ජීවිතයේ අර්ථය පස්වන අර්ථය .ආදරය .ලෝකයටම කිසිවක් බලාපොරොත්තුනොවීම ආදරය කරන්න මට පුලුවන් .එ් තුලින් කිසිවක් පෙරලා නොලැබුවත් මට මා ගැන දැනෙන ඒ ආදරයටම මම ආදරය කරනව.ස්තූතියි සර් .මේ අර්ථයන් පහ වැදගත්කමේ අනුපිලිවෙලට කලානම් අන්තිම ඉදල මුලට තමා යන්න ඕනි❤

  • @wishwa1162
    @wishwa1162 6 หลายเดือนก่อน +5

    කාරනා 5ම වැදගත්...... මේ අවුරුද්දේ වටිනාම ඔවදන, ඔබතුමාගෙන් ලබාගැනීමට මන් වාසානව ලැබීය....... ඔබේ ඔවදන අමිලයි ❤❤❤

  • @jagathnishantha8054
    @jagathnishantha8054 3 หลายเดือนก่อน

    සොයන්නාට හම්බවෙයි...මම හෙව්වේ ඔබතුමා වැනි වැදගත් මහතමයෙක්. ඒ ඔබතුමා ...ජිවිතය උපරිමයෙන් විදින්න ඔබතුමා ගේ විඩියො ටික ප්‍රමාණවත් ....සුබ අනාගතයක් ...ජයවේවා 🏆 🎖️ ආදරේ යි අහස වගේ ....

  • @sanjeewalakmal7162
    @sanjeewalakmal7162 6 หลายเดือนก่อน +3

    සියල්ලෙහිම මාරම වැදගත් කම් තිබුනත් අවසාන කාරනය ❤ විශ්වීය ධර්මතාවක්, ආදරය තුලින් අපගේ සිත් ප්‍රභාශ්වර වේ...ඒකට ගොඩක් කැමතියි.

  • @Chandi-r6k
    @Chandi-r6k 3 หลายเดือนก่อน

    ස(ර්),
    මට ඔබ තුමාගේ අතිශය බුද්ධිය ගැන හිතාගන්න බැරුව ඉන්නේ.
    හැමදේම ආයේ ආයෙම videos අහන්න හිතෙනවා.
    ඔබතුමා යතාර්ථය සරල ලෙස තේරැම් ගන්න ඉඩ දෙනවා.
    සන්කීර්ණයයි ඔබගේ බුද්ධිය.
    සෑම දෙයක්ම හොදින්ම තේරෙනවා.
    ගොඩක්ම පින් සිද්ද වෙනවා.

  • @virunapasandul5804
    @virunapasandul5804 6 หลายเดือนก่อน +80

    ජීවතය යනු සිත මගින් ක්‍රියා කරන සිත මගින් පාලනය වන ගමනක් වනු ඇත. එබැවින් සිත සදහා ගත යුතු ආදර්ශයන් ප්‍රථමයෙන් මනස තුල ස්ථාපිත කල යුතු වේ. මනස ශක්තිමත් වූ විට සිත ශක්තිමත් වනු ඇත.😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +20

      එහෙම කරන්න උත්සහ ගන්නම් විරුන

    • @chandimabandara2138
      @chandimabandara2138 6 หลายเดือนก่อน +1

      පලවෙනී පාඩම කිව්වේ මටමයී❤5ma අපි හැමෝගෙම ජීවිතයේ පාඩමුයි . ස්තුතියී 🙏 ❤ නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤

    • @ranganakankanamge3712
      @ranganakankanamge3712 6 หลายเดือนก่อน +1

      මනස සහ සිත ගැන පොඩක් කියලා දෙන්න පුලුවන්ද 😊

    • @caiussl3249
      @caiussl3249 6 หลายเดือนก่อน +3

      සිත කියන්නේ emotion කියන එකටද?

    • @chamithmadusanka2162
      @chamithmadusanka2162 6 หลายเดือนก่อน +2

      ථෙරවාද බුදුදහමේ හැටියට නම් සිත යනු අරමුණු දැනගැනීමයි.

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 23 วันที่ผ่านมา

    ඔබතුමා වගේ උතුමෙක් දැකලාම නෑ ඔබ ට නිදුක් නීරෝගි වේවා

  • @ccc-fx7cs
    @ccc-fx7cs 6 หลายเดือนก่อน +10

    ඔබතුමාට , මැතිණියට . දියණියට, හා පුතුණුවන් ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!, ඔබතුමා මේ දුන් වටිනා උපදෙස් 5 ට ඉතාම ස්තූතියි !! එය හොඳම අවුරුදු තෑග්ගයි. ඔබතුමා කිව් ලෙසට 5 වන උපදස මගේ වටිනාම උපදෙසයි. මමත් සැම විටම මේ අනුව ජීවත් වෙමි. නමුත් ඔබතුමා ලෙසට බලා සිටිමි. බොහෝ අවස්ථාවල ජය ගනිමි. තව තවත් එතුලම ඉවසීමෙන් රැඳී සිටිමි. මට නිතරම වාගේ සිතෙන්නේ ඇයි බොහෝ දෙනෙක් ආදරයෙන් බැහැරව වෙනත් අංශ වලින් ජයගැනීමට උත්සහ කරන්න යන්නේ කියා.

  • @kithsirigunasekara8848
    @kithsirigunasekara8848 4 หลายเดือนก่อน

    ඔබතුමා ජීවිතය කියාදෙන, චින්තනය ඔපදමන අමිල වූ ගුරු උතුමෙක් ! ♥️🙏

  • @SmSarath-ey8od
    @SmSarath-ey8od 6 หลายเดือนก่อน +18

    මම ඔබතුමාගෙ අදහස් අතරින් මෝඩයෙක් පරදින්නෙ නෑ යන අදහස අදසිට එකතුවෙනවා මගෙ අයින්කලයුතු බොහෝ දේ තිබෙනවා ඔබතුමාට ස්තුතිය

  • @supunjayasuriya833
    @supunjayasuriya833 6 หลายเดือนก่อน +5

    ඔබ නම් මට මහා බන පොතක් සහ්ර්දහයාණනි, ඔබට සුභ නව වසරක්!!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @chinthageeganage
    @chinthageeganage 6 หลายเดือนก่อน +30

    රන් වලටත් වඩා වටිනවා රුචිර මහත්මයා.
    බොහොම ස්තුතියි අපිට නොමිලයේ ලබා දුන්නාට...💐
    ඔබ කියන විදිය නිසා එය බොහොම රසවත්.
    මෝඩයෙකුට වුණත් පිළිගන්නයි හිතෙන්නේ 😉

  • @nadira8407
    @nadira8407 6 หลายเดือนก่อน +4

    ඔබ තුල ඇති සුන්දර මිනිසා නැවත දුටුවෙම්. ඉතාමත්ම වටින පාඩම් ...😊 ඔබට බොහොම ස්තුති. 🙏🙏🙏සුබම වසරක් වේවා සැමට 🙏

  • @WasanthaHapuarachchi-o3n
    @WasanthaHapuarachchi-o3n 6 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි මහත්මයා
    5වෙනි කරුන මට සමිපයි
    මට ඉතා අඩු වැටුපක් ලැබුනත් .හැමෝටම ආදරයෙන් ඉන්න නිසා .මට කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ .මම විස්වාස කරනවා ඒ මම අන් අයට කරන ආදරය නිසාම යි කියලා❤❤❤❤

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 6 หลายเดือนก่อน

      100%k niwaradie. Hakithak adaraya karanna.

    • @judeshantha9523
      @judeshantha9523 2 หลายเดือนก่อน

      තවත් සතුටුවන්න, අඩු වැටුපක් ලැබුවත් ඔබ බොහෝ පොහොසත් මිනිසෙක්

  • @VihangaManujeewa
    @VihangaManujeewa 15 วันที่ผ่านมา

    බොහොම වටින උපදෙස්
    මිල කරන්න බැරි උපදෙස් ගුරුතුමනි.❤❤❤

  • @rajaembogama
    @rajaembogama 6 หลายเดือนก่อน +17

    රුචිර,, ඔබගේ කියුම් සහ ප්‍රකාශිතයන් ඉතා රුචිරයි,,,
    ඔබගේද අඩුකම් වැඩිකම් නැත්තේ නොමැත,,
    ඔබ වටිනා චරිතයක්,,,

  • @himarusadaruwan8558
    @himarusadaruwan8558 6 หลายเดือนก่อน +1

    මේ කියදුන්න දේවල් වල වටීනාකම මෙච්චරය් කියල කියන්න බැ ❤

  • @pathmashanthafonseka8665
    @pathmashanthafonseka8665 6 หลายเดือนก่อน +18

    ඔබතුමාට මෙන්ම ඔබතුමා මේ තත්ත්වයට ගෙන ඒමට ඇපකැප වූ සැමට මාගේ ආදර ගෞරවය පිරි නැමීමට කැමැතියි ❤

  • @asankawishwajith4774
    @asankawishwajith4774 6 หลายเดือนก่อน +1

    නිසරු දෙයට මගේ කාලය ආයෝජන ය කිරීමෙන් වලකිමි. මෝඩයින්ට පැහැදිලි කිරීම් මතු නොකරමි. මම ගත් දේ ❤

  • @meththa2578
    @meththa2578 6 หลายเดือนก่อน +3

    මේ කරුණු පහම මගේ ජීවිතේට, මගේ දරුවන්ගේ ජිවිත වලට අතිශයින්ම වැදගත්. ඔබ‍ට සුභ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා 👍👍👍

  • @gayanbandara8539
    @gayanbandara8539 5 หลายเดือนก่อน +1

    ඔය පහටම වඩා මගේ ජීවිතයට සමීප වුනේ Science with Ruchira Wijesena ❤❤❤

  • @weerakoon5874
    @weerakoon5874 6 หลายเดือนก่อน +8

    ලැබුනු හොදම අවුරුදු 🎁 ගොඩක් ස්තූතියි සර්. පාඩම් පහේම වටිකාකම කියන්න බැරිතරම්.ඉකරස් ගැන සර් කලින් කරපු විඩීයෝ එක ගොඩ වාරයක් බලලා තියෙනවා .ජිවීතේ ට motivation එකක් ඕන වෙලාවට,කලකිරීමක්,තනිකමක් දැනෙන වෙලාවට මම බලන විඩියෝ එකක් ඉකරස්ගේ වැටීම. ඒකබලන හැම වෙලාවකම මට හිතෙන්නේ මොනයම් හේතුවක් නිසාහරි මම නැවතුනොත් ඒ වෙනුවෙන් මේ ලෝකය නවතින්නේ නෑ කියන එක මටම මතක් කරලා දෙනවා.එතකොට හිතට ශක්තියක් එනවා ඉදිරි වැඩ වලට නිර්භයව මුහුණ දෙන්න.අද කිව්වා තණකොළ පාඩමෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා.ඇත්තටම අපි මුඩුබිම් වල කොච්චරනම් ආයෝජනය කරලා තියෙනවා ද😁.ඊය වගේ ජිවීතේ ඇදයන් සකස් කරගන්න ඕන❤. ඔබනම් සැබෑම ගුරුවරයෙක්.දෙමාපියෙක් වගේ හිතටම දැනෙන්න ජිවිතේ කියලා දෙනවා🙏

    • @weerakoon5874
      @weerakoon5874 6 หลายเดือนก่อน +1

      සර්ටත් සර්ගේ මුලු පවුලටම සුබම සුබ අලුත් අවුරුද්ද ක් වේවා 🙏

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 3 หลายเดือนก่อน

    මට මතක හැටියට ජීවිතයේ දී මම ආශාවෙන් හා කැමැත්තෙන් අහපු පුදුම හිතෙන මෙයට බොහෝ කලකට පෙර ඇහුවා නං කෙතරම් වටිනවා දැයි හිතෙන කතා වක්. අපට දැනුම තෑගි කරණ ඔබට අනේකවාරයක් තුති ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤

  • @RenukaKumudunie
    @RenukaKumudunie 6 หลายเดือนก่อน +18

    ජීවිත කාලයටම ලැබුණු හොඳම අවුරුදු තෑග්ගක්.බොහොම ස්තූතියි සර්.සර්ටත්, දැහැමි දුවටත්, මැඩම් ඇතුළු පවුලේ සැමටත් තෙරුවන් සරණයි.සියළු දෙවි රැකවරණය ලැබේවා..!❤❤❤❤❤

    • @rapsenul5966
      @rapsenul5966 5 หลายเดือนก่อน

      දහම් පුතාටත්..

  • @lakshikajayasuria9045
    @lakshikajayasuria9045 5 หลายเดือนก่อน +1

    මේවා නම් විශිෂ්ඨයි. මන් හරිම ආසයි ඔබගේ videos වලට

  • @lokunarangodgesomalatha6216
    @lokunarangodgesomalatha6216 6 หลายเดือนก่อน +10

    අලුත් අවුරුදු හොඳ ම තෑග්ග ලෑබුවේ ඔබ තුමා ගෙන් ඔබ තුමා ට තෙරුවන් සරණයි ❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 28 วันที่ผ่านมา

    එකක් නෙවෙයි. ඇත්තටම මේ කරුණු 5ම අපේ ජීවිතවලට ගොඩක් වැදගත් ❤️ ආදරය සියල්ල විජයග්‍රහණය කරයි කියන එක ගොඩක් හිතට දැනුණා 💜️ මෝඩයන්ට කවදාවත් වරදින්නේ නැහැ කියන කාරණය නම් අත්දැකලා තියෙනවා අනන්තවත් 😅

  • @spearheadmentoring4199
    @spearheadmentoring4199 6 หลายเดือนก่อน +3

    මම ගොඩාක් ම හිතින් වැටුන වෙලාවට එක දිගට මෙතුමා ගෙ කථා අහනවා..

  • @thilinadaminda6088
    @thilinadaminda6088 6 หลายเดือนก่อน +2

    1. Amor Vincit Omnia - බොහෝ දෙනා බලය පාවිච්චි කර මාව තාඩන පීඩනවලට පත් කළා. ආදරය තුළින් බොහෝ දේ විජයග්‍රහණය කළ හැකි බව මම විශ්වාස කරනවා.
    2. මෝඩයාට වැරදෙන්නේ නැත - බොහෝ අවස්ථාවල මෝඩයින් ඉදිරියේ මම පැරදී ඇත්තෙමි
    3. අත්තානං දමයන්ති පණ්ඩිතා - ලෝකෙ තියෙන අමාරුම දේ කරන්න පුළුවන් නම් පණ්ඩිතයෙක් කියල විශ්වාසයි.
    4. අවුරුදු හතලිහකට වැඩිය නිසරු බිමක වගා කලා, ඉතිරි ටිකවත් සරුසාර බිමක වගා කරන්න හිතාගෙන කාන්තාරෙක වැඩට ආවෙමි.

  • @samankumarasinha5742
    @samankumarasinha5742 6 หลายเดือนก่อน +11

    ඔබ කාලය ධනය කැපකර අප වෙත ලබා දෙන ඔවදන් හරිම වටිනවා ගුරු තුමනි

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 4 หลายเดือนก่อน +1

    ඔබ වෙනුවෙන් මා ඔබව මේ ලෝකෙට දයාදකළ දෙමාපියන් ට ස්තූති කරනවා. කළණ මිතුර ඔබට සදා සැනසීම වේවා.❤️❤️❤️❤️

  • @nuwanthilina9
    @nuwanthilina9 6 หลายเดือนก่อน +5

    මෝඩයන් කවදාවත් දිනන්නේ නැති බව. මම මා තුලින්ම තේරුම් ගත් දෙයක්. මා එය නිවැරදි කර ගැනීමට විශාල ප්‍ර්‍යත්නයක් දරනු ලබනවා. මේ කතාව අසන විට මට එය නැවත මතක් වුනා.

  • @anjanasubha4069
    @anjanasubha4069 6 หลายเดือนก่อน +1

    රුචිර සර්ටත් දැහැමි බබාටත් මිස්ටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ....!

  • @MaanaVee
    @MaanaVee 6 หลายเดือนก่อน +10

    ඇත්තටම මීට වඩා වැදගත් ත්‍යාගයක් නැති තරම් sir..සුභ අලුත් අවුරුද්දක් වේවා😊

    • @dharmasiriherath6897
      @dharmasiriherath6897 6 หลายเดือนก่อน

      ගරු මහත්මයාණෙනි මම අහහු ධර්ම දේශනාවක අහලා තිබේ ඇළ වේලි මගින් කුඹුරු අස්වද්දන මිනිසුන් හා කම්මල් කරැවවන් සහ වඩුවෝ තමුන්ගෙ වෘත්තීය හැකියාව මත සියලු දේ . කරති එත් එ කිසිවකට හිතක් නැත. හිතක් අැති මිනිසුන් එයින් ඵල ගනියි.හිතක් අැති මිනිසුන් හිත දමනය කර . බවුන් වඩා මාර්ග ඵල ලබා ගැනීමට හැකි බවය

  • @ravifernando1637
    @ravifernando1637 3 หลายเดือนก่อน

    ✨දෙවැනි වර්ත් බලයි
    ✨වටින දෙයක් නිසයි
    ✨නැවත නැවත බලයි
    ✨ජීවිතේම වටියි.✨
    Thanks for sharing 🙏

  • @nishanthichandrika7652
    @nishanthichandrika7652 6 หลายเดือนก่อน +11

    එක සහ තුන වඩාත් සමීප අත්දැකීම් සහිතයි. මෝඩයෙක්ට කවදාවත් වැරදි නෑ. මෝඩයෙක් තරහ කරගෙන අපිට වරදිනකොට ඉතා අමානුෂික අසාධාරණයන්ට ලක්වන අවස්ථාවකදී උනත් කවදාවත් ලෝකය අපි වෙනුවෙන් නවතින්නේ නෑ. සමහර විට මේ කරුණු දෙක මිනිස්සු පිළිගත්තත් අත්දැකීමක් ලැබිලම තේරුම් යනකම් ජීවිතයට වටින බවක් බවක් දැනෙන එකක් නැතිවෙයි. පස්වෙනි එක ඇත්ත කියන විශ්වාසයෙන් ජීවිතය ගෙන යනවා.
    ස්තුතියි .ඔබට ජය!!!!

    • @sunimaliamarasiri1
      @sunimaliamarasiri1 3 หลายเดือนก่อน

      Most valuable one is the last for me.

  • @chandanakumara2246
    @chandanakumara2246 6 หลายเดือนก่อน +1

    ඔබෙී වචනයෙන්ම කියනවනමි මෙී කරැනු පහම අතිශයින්ම වැදගත්.. 😊❤❤❤

  • @hemavidanapathirana9101
    @hemavidanapathirana9101 6 หลายเดือนก่อน +22

    ස්තුතියි සර්,
    අතිශය පරිපූර්ණ උපදේශයක්.
    මේ උපදෙස මීට ටික කලකට පෙර ලැබුනා නම් ⁣......
    කොහොම උනත් දැනුත් ප්‍රමාද නෑ.
    ජීවිතේ මා ලැබූ වටිනාම ත්‍යාගය දුන්නාට ඔබතුමාට බොහොම පිං

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +13

      මමත් එහෙම හිතන වාර ගොඩක් තියනවා ඇත්තටම, හැබැයි ඉතින් ජීවිතයේ පාඩමේ බර එහි ගැඹුරෙන්ම තමයි ගන්න ඕනේ

    • @amalrishantha7152
      @amalrishantha7152 6 หลายเดือนก่อน

      සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ,සර් ඇතුළු මුළු පවුලටම.....!

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 5 หลายเดือนก่อน +2

    අපට මග හැරුණා ඒත් අනාගත පරපුරට යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඔබ තුමාගේ පණිවුඩ උපදෙස් ඉතාමත් වටිනවා. හදවතින්ම ඔබ වැනි ගුරුවරයෙක් මුනගැසීමත් අපි සැමගේ වාසනාවක්.ඔබ තුමාටත් පවුලේ සැමටත් සුබ අලූත් අවුරුද්දක් වේවා, තෙරුවන් සරණින්, සෙතක් ශාන්තියක්ම උදාවේවා .

  • @buddhikapriyalal4085
    @buddhikapriyalal4085 6 หลายเดือนก่อน +6

    ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...,වටිනා කියන පාඩම් 5ක් ඉගැන්නුවාට ඔබ තුමාට බොහොම ස්තූතියි,ඔබ තුමාට මේ අවුරුදු දවසෙ දෙන්න තියෙන තෑග්ග තමයි හෘදයාංගමව ස්තූතිය... ❤

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 4 หลายเดือนก่อน

    අද මහාචාර්යවරුන් දේශපාලුවන් පස්සේ යන යුගයක ඔබතුමා උගත් දේ රට වැසියන් සමග ඉතාම නිහතමානීව බෙදා ගන්නවා. ඉතාම ගෞරවනීයයි. මාගේ ශුභාශිංසන ඔබතුමාට හදවතින් පුදමි.

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 6 หลายเดือนก่อน +4

    පස්වෙනි එක ටිකක් වැරදී නේද.මොකද අපි කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් ආදරය නොකලට ඇත්තටම අපි ඒක තුලින් අපිට ලැබෙන සතුට බලාපොරොත්තුවෙන් තමා ඒක කරන්නෙ.ඒක මම නෙමෙ කියන්නෙ 'බුදුරදුන්' කිව්වෙ(සියලුම ගිහි මිනිසුන් තමා ගැන පමණක් සිතයි(එය මමත්වය නම් වේ)
    Sir me gana' සංවාදයක් අවශ්‍යයයි.'

  • @sahandinith6354
    @sahandinith6354 4 หลายเดือนก่อน

    ඔබ තුමා ගැන මගේ හිතේ තියෙන ගරුත්වය වචන කරන්න බැරි තරම්.බොහොම ස්තූතී සර් .කොහොම වචන කරන්නද ඔබ තුමා නිසා මගේ ජීවිතේට ලැබුන වටිනාකම් ❤

  • @chandiweerakoon3
    @chandiweerakoon3 6 หลายเดือนก่อน +24

    සුබ අලුත් අවුරුද්දක් වේවා..ඔබටත් ඔබේ පව්ලේ සැමටත් ලක්වාසී සැමටත්..😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  6 หลายเดือนก่อน +3

      ඔබටත් සුභ අලුත් අව්රුද්දක් වේවා චන්දි

  • @chanikaliyanage1513
    @chanikaliyanage1513 5 หลายเดือนก่อน +1

    ඔබතුමා අනර්ගයි. පුදුමාකාරයි. ලබා දෙන දැනුමට බොහොම පින්

  • @IamAruna888
    @IamAruna888 6 หลายเดือนก่อน +12

    බලපු වෙලාවට කිසිම පාඩුවක් නෑ ගොඩක් වටිනවා මගේ වයසට,
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකට වීඩියෝ එකකින් හරි කමෙන්ට් එකකින් හරි උත්තරයක් ලැබෙනවා නම් කැමතියි.
    වැඩිහිටි අය උගත් අය පවා දේශපාලන මතවලට හුගාක් කාලය වැය කරනවා ඒත් කාටවත් රට ගොඩනගන්න නෙමෙයි ඕනේ හැමෝම තමන්ගේ මතේ හරි කියලා පෙන්වන්න ඕනේ කොහොමද මෙච්චර හොදට දේශපාලන මිනිස්සුන්ට කාවදන්නේ කියන එක සහ දේශපාලනය ගැන දැනුම ලබාගන්න පුලුවන් විදි ගැන(අමතර දැනුවත් වීමක් විදියට දේශපාලනය විද්‍යාවක් නිසා මේක කරන විදිය ගැන දැනගන්න කැමතියි, ලංකාවේ මේක කරන විදිය සහ පිටරටවල් වල)

    • @isurakanchana7765
      @isurakanchana7765 6 หลายเดือนก่อน +1

      කලින් දේශපාලනය ගැන කරපු video තියනව playlist එකේ
      බලන්න

  • @SLWarnatv
    @SLWarnatv 5 หลายเดือนก่อน

    හරසුන් වීඩියෝ බලලා කාලය නාස්ති කරගන්නවට වඩා මේ වගේ වීඩියෝ බලල ජීවිතයට යමක් එකතු කරගන්න වාසනාව හැමෝටම නැහැ.ස්තුතියි සර්.🙏

  • @sampathmallawa
    @sampathmallawa 6 หลายเดือนก่อน +6

    *කිසි කෙනෙකුගේ මරනයක් නිසා ලෝකය නවතින්නේ නෑ...
    *පන්ඩිතයා තමාවම දමනය කර ගන්නවා
    *මෝඩයෙකු ට කවදාවත් වරදින් නෑ
    *මුඩුබිම් හාන්න එපා

  • @hiruniwijesekara5261
    @hiruniwijesekara5261 5 หลายเดือนก่อน

    No plough stop for the dying man තමයි මගේ ජීවිතේට ගොඩක්ම සමීප...මටත් මේක ඉගෙන ගන්න උනේ අත්දැකීමෙන්මයි මගේ පියාගේ අභාවය සමග...ගොඩක් ස්තූතිය sir..

  • @CEYLONPRIDEGEMSTONES
    @CEYLONPRIDEGEMSTONES 6 หลายเดือนก่อน +4

    මේ මැණික් එක්ක බලනකොට අපි දකින මැණික් කලුගල්..

  • @sarathkumara8181
    @sarathkumara8181 5 หลายเดือนก่อน

    නවික ක්ෂෙත්‍රයේ එක්තරා ඉංජිනියර් කෙනෙකු කියපු කතාවක් මතක් වුණා .
    අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගත් දේ උඹලාට නිකන් දෙනවාද බන් කියලා ඇහැව්වා .
    ඒ අතින් ඔබ තුමා ඉතා වටිනා මනුෂ්‍යයක්.ඔබ තුමා ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .❤

  • @akilakanishka2053
    @akilakanishka2053 5 หลายเดือนก่อน +3

    මේ ලෝකයේ මිය යන මිනිස්සු වෙනුවෙන් නගුලක් නවතින්නේ නැත❤❤

  • @tcgamachchige3498
    @tcgamachchige3498 5 หลายเดือนก่อน

    ගුරු උතුමාණෙනි ආදරය ජීවිතය මැනවින් නිර්මාණය කරන බව ඔබ විසින් ලබා දුන් පණිවිඩය මා හට සාධනය විය. මෝඩයන්ට වරදින්නේ නැතිබව ඇසුවේ ජිවිතයේ පලමු වතාවට. සැබෑ සත්‍ය වටහාදීමට මේ ගන්නා වෑයමට බොහොම ස්තුතියි ❤❤❤

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 6 หลายเดือนก่อน +8

    ලෝකයේ මිය යන මිනිස්සු වෙනුවෙන් නගුලක් නවතින්නෙ නැහැ. අපි අපේ ජීවිතේ කොහොමහරි ගොඩනගාගන්න ඕනෙ කිසිම කෙනෙක් උදව්වක් කරන්නෙ නැහැ. තමන්ගේ වාසියට විතරයි මිනිස්සු ඉන්නෙ වැඩේ කරගත්තාම ඉවරයි .ඊට පස්සෙ අයෙ මුන බලන්නෙත් නෑ.😅 දෙමාපියන් විතරයි උදව්වක් කරන්නෙ.ඒත් ඔවුන් හැමදාම ඉන්නෙ නැහැ. එ නිසා අපි අපේ ජීවිතය ගොඩනගා ගත් යුතුයි . කිසිම දිනක ලෝකය නවතින්නෙ නැහැ.

  • @purecreed2355
    @purecreed2355 6 หลายเดือนก่อน

    ඔබ කොතරම් හොද ගුරුවරයෙක්ද කියලා තේරුම් ගන්ට මේ episode එක හොදටම ඇති ❤❤

  • @Dr.AshokaJayakody
    @Dr.AshokaJayakody 5 หลายเดือนก่อน +18

    මම රජයේ වෛද්‍යවරයෙක්.. මගේ වෘත්තිය තුළත් මේ කතාව හරියට ගලපගන්න පුළුවන්.. විශේෂයෙන් බෝ නොවන රෝග වෙනුවෙන්....
    1. මුඩුබිමේ හී හානවා
    2. මෝඩයට වරදින්නෙම නෑ..
    3. පණ අදින මිනිස්සු
    වෙනුවෙන් නගුල නවතින්නෙම නෑ..
    කොහොමද ගලපන්නේ මාතෘකාව සෞඛ්‍යය..
    මිනිස්සු ප්‍රාථමික සෞඛ්‍ය පිළිපදින්නෙම නෑ..
    ලෙඩ හැදුනාම කල්පනා කරන්නම බෙහෙත් වලින් ගොඩ එන්න පුළුවන් කියලමයි... නෑ...
    ලංකාවෙ බෝ නොවන රෝග බහුලයි.. ප්‍රධාන හේතු 3 යි..
    1. වැරදි ආහාර රටාව - පිෂ්ඨ ආහාර බහුලව ගන්නව.. වෙනුවට ගන්න ප්‍රෝටීන් ආහාර ප්‍රමාණය හොඳටම මදි කන්න ගියාම වෙලාවක් කලාවක් ප්‍රමාණයක් නෑ.. විටමින් බහුල පලා කොළ වර්ග භාවිතය බොහොම අඩුයි..
    2. වැරදි වැරදි ඉරියව්ව..
    3. වැරදි නින්ද
    ඉතින් කට්ටිය ලෙඩ වෙලා ආවාම.. වෛද්‍යවරු ඉහත කරුණු නැවත මතක් කරලා දෙනවා.. ඒත් එයාලගේ ඔළුවල තියෙන්නෙම ලෙඩ වුණාම බෙහෙත්ම තමයි.. report ම තමයි..
    1. ඉතින් අපි මුඩුබිමේ අස්සද්දන්න හදනවා.. අඩුපාඩු හදාගන්න කියලා
    2. ඉතින් වැරදි කරන මෝඩයෝ නෑනේ... පිරිස වැරැද්ද පිළිගන්නේම නෑ..
    3. ඊ ලඟට අකල් මරණය හමුවේ නගුල නවතින්නේ නෑ..
    දැන් මං පෙන්ෂන් යන්නත් ළඟයි අදටත් අත්විඳින්නේ මේ කටුක අත්දැකීම...
    ගැලපුනා හරිද මන්දා එත් මට දැනෙන්නේ මේකම තමයි..
    ප්‍රාථමික සෞඛ්‍ය ගැන පොත් ලියලත් ඒවායෙනුත් කියල දීලා තියෙනවා ඒත් සෙතක් අත්පත් වෙලා නෑ...
    ඔබ රටවැසියන් වෙනුවෙන් කරන සම්මා වායාමය උතුම්.. සුබ අනාගතයක්..

    • @chinghis5266
      @chinghis5266 5 หลายเดือนก่อน +2

      ආහාර රටාව ගැන ගොඩක් මිනිස්සුන්ට choice එකක් නෑ මම හිතන විදිහට. carbs තමා ලාබෙට ගන්න තියෙන්නෙ. protein ගනන්. සෞඛ්‍ය සම්පන්නව ඉන්නව කියන එක luxury එකක් ලංකාවෙ.

    • @Dr.AshokaJayakody
      @Dr.AshokaJayakody 5 หลายเดือนก่อน

      @@chinghis5266
      ඔබ හරි හැබැයි ප්‍රධානම ප්‍රශ්නය ආහාර පිළිබඳ අවබෝධයක් නෑ.. පසු කාලීනව ලෙඩ උනාම කෙනෙක්ගෙ වැඩිම වියදම සෞඛ්ය වෙනුවෙන්.. ලෝකයේ පරමායුෂ වැඩි ජපානය වැනි රටවල් දිහා බලන්න

    • @danajaneekarunaratne4274
      @danajaneekarunaratne4274 5 หลายเดือนก่อน

      ඔබ හොඳ වෛද්‍යවරයෙක් කියලා හිතෙනවා .

    • @SumiJayasekara
      @SumiJayasekara 4 หลายเดือนก่อน +1

      පොතේ හැටියට කන්න ගොඩාක් මිනිස්සුන්ට සල්ලි නෑ දොස්තර මහත්මයා..ගොඩාක් වෙලාවක් අල්ලන් ඉන්න පුලුවන් බතුත් එක්ක ඔය මොනව හරි ගිල දැම්මාම.. එක්කො පාන් බනිස්.. අපේ රටේ මිනිස්සු පවු.

  • @randikadayan2112
    @randikadayan2112 6 หลายเดือนก่อน +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටම,,,!!! 🙏👍❤️

  • @neptune3454
    @neptune3454 6 หลายเดือนก่อน +5

    ”Whoever does not love does not know God, because God is love.“ ♥️🌟 _1 John‬ ‭4‬:‭8

  • @betterlifesl891
    @betterlifesl891 6 หลายเดือนก่อน

    Dr. Ruchira -- ඔයාගේ මිත්‍රයා මංජුල වික්‍රමතිලක මල්ලි පොඩි පැටවුනුත් එක්ක බදුල්ලේ අපේ ගෙදර ආවා. අද ඔයා ගැන ගොඩක් කතා කළා. කවද හරි මම ඔබට හමුවෙන්න එනවා. ඔබගේ නිහතමානි ඝෘජු අදහස් මම ඉතාම කැමැත්තෙන් අධ්‍යනයන කරනවා. මේ වීඩියෝ බලද්දි අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ජීවිතය හදා ගන්නවා. ඔබට බොහොම ස්තුතියි ඩොක්ටර් රුචිර.