පඹයෙක් මාකට් කරන හැටි | (වැඩකරන අපේ '69' විරුවා ඊයා ...)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 565

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 6 หลายเดือนก่อน +136

    ඇත්තටම මේ සේරම බැලුවා. බනින්න හිතන් බැලුවාට අන්තිමට මන් කරලා තියෙන්නේ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන එකයි . හරිම අවදානෙන් හිටියොත් මේතන දේශපාලනය ඉවත් කරලා ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා ඒ ⁣ටික ගන්න පුලුවන්

    • @tissaattygalle7958
      @tissaattygalle7958 6 หลายเดือนก่อน +3

      එකෙන්ම ඔව්

    • @HerathMHarshani
      @HerathMHarshani 6 หลายเดือนก่อน +6

      ඇන්ටිජන්වලින් ගහපු හැටිත් කීවා ගන්න තිබ්බා😂😂😂😂

    • @yohanfrslk
      @yohanfrslk 6 หลายเดือนก่อน +1

      Jeppa uba hamadama nikan kaka bibi indapan​@@HerathMHarshani

    • @pdobey
      @pdobey 6 หลายเดือนก่อน +2

      එකෙන්ම සන්නා මොනා ජාතියෙ අපතයෙක්ද කියලත් තෙරුම් ගත්තා.

    • @nishanthamanoj5210
      @nishanthamanoj5210 6 หลายเดือนก่อน

      eka aththa

  • @vajiraillangasinghe8709
    @vajiraillangasinghe8709 6 หลายเดือนก่อน +5

    දක්ෂ මිනිස්සු සමාජ ගත කරන එක ඉතා වටිනවා අත්දැකීම් සහිත මිනිස්සු එකතු කරගෙන ගමනක් යන්න පුලුවන් වෙයි

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 6 หลายเดือนก่อน +9

    I know Mr.Dilith u r trying to pursue a very challenging dream.But I appreciate ur effort as a patriotic person becoz u cn do a gd job by making aware of the public the prevailing condition of the country( geopolitics, economy etc),as a presidential candidate .In
    this challenging period, most of the educated & wise people are silent. Most of the ordinary citizens
    don't hv the ability of critical thinking. So they are easily deceived by the political crooks.
    I admire your effort sincerely.
    I know patriotic and wise srilankans will watch this video.
    🙏

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 6 หลายเดือนก่อน +74

    දිලිත්ගෙන් මහින්දගෙන් රනිල්ගෙන් පවා ගත හැකි පාඩමි තියෙනවා Case study’s වලට එක තැන පල් වෙන එකෙක් වෙනුවට මොන කපටි කමෙන් හරි තම දක්ශතා වලින් තම අරමුණු ඉටු කර ගැනිම කියන කාරණයෙදි ඔය තුන්දෙනාම පටිට වැඩ කාරයො ඒ වගෙම තමයි සන්නස්ගලත්, කපටි කමත් මිනිහෙක්ට ඇති දක්ශතාවයක් එය හැම මනුස්සයෙක් ලගම නැහැ . මාර්කටින් මිනිස්සු හරි අඩුයි ඒ අතින් දිලිත් වගෙ අය පටිට සන්නා ඔයාත් එහෙම තමයි එකම කුලකයෙ අය

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

    • @sh_nolaPrime
      @sh_nolaPrime 6 หลายเดือนก่อน +1

      Sanna Uge kamare athule porak wunata u eliyata bassama bayagulla. Uta naduwa watunama hitiya hati dakkane. Uta oya kata na katha karanna.baya gulla eliye

    • @White_Hawk_17
      @White_Hawk_17 6 หลายเดือนก่อน

      හොරුන්ගේමුයි දිලිත් වගේ ආගම් වලට අපහස කරන නපුන්සකයොයි ආදර්ශෙට අරගෙන හිටපන්.
      අනුර කියන්නේ කවුද කියලා තව ටික දවසකින් බලාගන්න පුළුවන්.
      ආගම් වලට ගරු කරන සුපිරි පොරක්
      කවුරුත් දන් නැතුව ඇති අනුර කියන්නේ සිංහල නියම සිංහල බෞද්ධයෙක් එකයි සන්නයි දිලිතුයි අනුරට මඩගහන්නේ.
      බලමු උබලගේ හොර නපුන්සකයොන්ද අනුර සහෝදරයද දිනන්නේ කියලා. ☝️💯

    • @sampathranaweera6766
      @sampathranaweera6766 6 หลายเดือนก่อน

      Eka thama dakshakama

    • @samithagayashan9437
      @samithagayashan9437 6 หลายเดือนก่อน

      දක්ෂකම කියන දේ ප්‍රගුන කරලා තියෙන්නේ මම හිතන විදිහට රාජපක්ෂල. මම උන්ව අගය කරනවා නෙවේ. සන්නස්ගල වරක් යම් වැඩසටහනක කිව්වා " බන්ඩාරනායක ලා දේශපාලනිකව පවුල් වෘක්ෂයක් නම් රාජපක්ෂල කියන්නෙ වනාන්තරයක්". ඒ දක්ෂකම.

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya9084 6 หลายเดือนก่อน +12

    හොද වැඩක් ....හීන මානකාරයන්ට කේන්ති යනවා ඇති

  • @DaluwattageSaparamadu
    @DaluwattageSaparamadu 6 หลายเดือนก่อน +20

    හොඳ සංවාදයක්

  • @Romero156
    @Romero156 6 หลายเดือนก่อน +13

    ගන්න එකාට ගොඩක් tricks මේක ඇතුලේ තියනවා

  • @myfriend-sabanda
    @myfriend-sabanda 6 หลายเดือนก่อน +10

    සමාවෙන්න හිත් රිද්දන්න නෙමෙයි මේක කියන්නේ, දිලිත් කියන්නේ සුපිරි ව්‍යවසායකයෙක්. ඒ පාර කියලා දුන්නට යන්න පුළුවන් පාරක් කියලා නම් මම විශ්වාස කරන්නේ නෑ. ව්‍යවසායකයෙක් වූ අයෙකු දිරිගන්වා ඉදිරියට ගෙන ගියත් ඒ දුරත් සීමා සහිත වෙන්න තියන සම්භාවිතාවය වැඩියි. ව්‍යවසායකත්වය සමාජවාදය දක්වා ගෙනියන්න පෙර ලිබරල් බුබුලක් ඇතිවෙන්න ඕනි. හිඟන රටක් සමාජවාදී කරන්න බෑ එක් සැනෙන්. ධනවාදී ක්‍රමය අවසානයේ තමයි සමාජවාදී චින්තනයෙන් යුතු මානව වාදී සමාජයක් හදන්න පුළුවන්. NPP එක ආවත්, සජිත්, රනිල් හෝ දිලිත් ආවත් ධනවාදය තුලනාත්මකව පවත්වාගෙන ගොස් මිස සමාජවාදය අහලකටවත් එන්න බෑ. එහෙම කරන්න ගියොත් කාබනික පොහොර එකපාර ගෙනාවට වඩා රටට හානිකරයි. ධනය බෙදී යාමටත් ධන උත්පාදනය අවශ්‍යයයි, ධනය විතැන් කිරීමට පෙර තිබෙන ධනය ආයෝජනය කරමින් නව අවස්ථා උත්පාදනය කළ යුතුයි. Please do not comment if you can't understand this. Maybe this is not what you think. So, please think twice and leave a comment.

    • @indranip254
      @indranip254 6 หลายเดือนก่อน

      ඕනැම කෙනෙකුට නිකම් අන් අයට බැන බැන සිටියාට දියුනු වෙන්න බැහැ. උගත් කමට වඩා දක්ෂතාවය උත්සාහය විර්යවන්තකම සහ පෙර සසරේ කල පින්. මේ ධර්මතාවයන් කාටවත් බොරු කියලා ඔප්පු කරන්න බැහැ. පෙර දන් නුදුන් අය දැන් දුප්පත් වෙලා අනුනට ඉරිසියා කර කර ඉන්නවා. මේකයි ලෝක සත්‍ය.

    • @sethapathmakanthi5702
      @sethapathmakanthi5702 4 หลายเดือนก่อน

      මේ රට නව දිශානතියකට රැගෙන යාමට සමත් කම් දක්වන ක්‍රමෝපායන් , නව ච්න්තනයන් මුදාහරින්න දිනෙන් දින පිරිහීමට පත් වන මේ රට මේ ව්‍යසනයෙන් මුදාවා ගනු පිණිස ..

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 6 หลายเดือนก่อน +9

    හොඳ වැඩසටහනක්🙏

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 หลายเดือนก่อน

    දිලිත් ,ආඩම්බරයි .ඔයා අපේ boy school එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා .❤ 👍

  • @ajithsiri8416
    @ajithsiri8416 6 หลายเดือนก่อน +8

    DILITH Oya ගැන DENA ගත්තේ ADA...Good ❤

  • @anurakrishna1054
    @anurakrishna1054 6 หลายเดือนก่อน +28

    දේශපාලනය පැත්තකින් තියපල්ලා ඉගන ගනිව් ජිවිතේ ගොඩයන්න දෙයක්.පොරටොක් දෙන සමහරක් මේ මිනිස්සුගේ පැගෙන දුවිල්ලක් තරම්වත් වටිනවාද.

    • @kohombanwickrama6710
      @kohombanwickrama6710 6 หลายเดือนก่อน

      දැන් උඹ මුගෙ කතා අහල ගොඩ ගියා නම් දැන් උබේ කතාව කියහන්කෝ එහෙනම්...

    • @anurakrishna1054
      @anurakrishna1054 6 หลายเดือนก่อน

      @@kohombanwickrama6710 තොපි කුහකයෝ.කාලකන්නි මගේ කතාවෙන් වැඩක්නැ උබ හැදියන් මම රටටවත් ජාතියටවත් නය නැ.බුරුවා

    • @dulanjaliraux9721
      @dulanjaliraux9721 6 หลายเดือนก่อน

      Goda giya widiha hariyata hoyala balanne. Danno danithi

    • @anurakrishna1054
      @anurakrishna1054 6 หลายเดือนก่อน +1

      @@dulanjaliraux9721 එහෙමද ඔබ තුමියත් හවුල් නේද.එකනෙ දන්නො දනිති කියන්නේ.පරිස්සමෙන් කරාට තැන තැන කියවන්න එපා

    • @dulanjaliraux9721
      @dulanjaliraux9721 6 หลายเดือนก่อน +1

      ​@@anurakrishna1054haul wennama oneda dana ganne. Ithihasaya danna aya dannewa. Me rate minissu hamadama modayo wenne na.

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 หลายเดือนก่อน

    මේ වගේ සංවාද හරිම අඩුයි. ඔබ විවුර්ත පුද්ගලයෙක්.

  • @juderoshan6353
    @juderoshan6353 6 หลายเดือนก่อน +20

    "නයා කියන " සන්නාමය ඉතාම සාර්ථක වුණා✔😂

    • @deviya9322
      @deviya9322 6 หลายเดือนก่อน +1

      මු මෙතන තටම තටම කරන්නෙත් marketing. තවත් මිනිස්සුන්ව ගොනාට අන්දවනවා. මුන්ගේ ඇති ව්‍යවසායකත්වය තමයි පාදඩ දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා උන්ට සල්ලි වියදම් කරලා උන් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන එක. හොඳම අනිත් උදාහරණය තමයි කැසිනෝ ධම්මික. මුන්ගේ සල්ලි 2/3 ක් කළු සල්ලි. ඉලපතකට හුජ්ජා කරලා මුන්ට ගහන්න ඕනා

    • @nilminihewa1106
      @nilminihewa1106 4 หลายเดือนก่อน

      ​@@deviya9322උබ මොනවාද බන් උබ මේ රටේ සංවර්ධන වෙනුවෙන් කරලා තියෙන්නේ .
      මේ මිනිස්සු ගෙවන ආදායම් බදු වලින් රජයෙන් පිනට කන බොන කම්මැලි බේබදු උන්ට දිවුනු වෙන්න බැරි හින්දා මේවගේ දිවුනු මිනිස්සු දැක්කාම හිතන්නේ හොරු කියලා තමයි ඉතින් 🤣

  • @NCKprasad
    @NCKprasad 6 หลายเดือนก่อน +71

    සන්නටයි , දිලිත්ටයි බැන බැන ජෙප්පො මේක බලන එක වෙනම ආතල් එකක් 🤭🤫

    • @lasavijaya2
      @lasavijaya2 6 หลายเดือนก่อน +8

      😂😂😂

    • @jay-walker3584
      @jay-walker3584 6 หลายเดือนก่อน +15

      අම්මාපා ඇත්ත බං මගෙන් ලොකුම ජොලිය මරිමෝල් ජෙප්පෝංගේ comments බලලා ආතල් ගන්න එක 😂😂🤣🤣

    • @MonolinkTechno
      @MonolinkTechno 6 หลายเดือนก่อน +10

      Sira oi

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 6 หลายเดือนก่อน +8

      @@jay-walker3584 ජෙප්පන්ගෙ කුණු හොයන උබලා ශුද්ධවන්තද 😂😂😂 ගු එකයි

  • @dinith2001
    @dinith2001 6 หลายเดือนก่อน +61

    නයා ගැන ඇහුවම කියන ගොං තර්කෙ...practical තර්කයක් කරපං ගොං නාම්බෝ....අහන්නෙ නයාගෙ වැඩේ කරාද නැද්ද කියලා.මැටි හරකා කියනවා කැළණීයේ හාමුදුරුවොන්ට බැන්නම හාමුදුරුවෝ තරහ වෙනවලු.ඇයි ඉරානේ කමීනි වගේ අධ්‍යාත්මික නායකද ඒ ලංකාවේ.තමන් වැඩක් කරා නම් ඒක පිළිගනින් මිනිහෝ.වෙන වෙන බයිලා ගහලා මග අරින්නෙ.ඌ බොරුවක් කරාම,ජෙප්පො එක්ක හාමුදුරුවෝ තරහ වෙනවලු.නිකන් අඹ ගහේ රඹුටන් කතාවක් කියන්නෙ.මුන්ද අපේ ජන්දේ ගන්න බලං ඉන්නෙ....මේ fake නෙවෙයි දිලිත්.කොන්ද පණ තියෙන මිනිහෙක් වෙයන්

    • @deviya9322
      @deviya9322 6 หลายเดือนก่อน +4

      මු මෙතන තටම තටම කරන්නෙත් marketing. තවත් මිනිස්සුන්ව ගොනාට අන්දවනවා. මුන්ගේ ඇති ව්‍යවසායකත්වය තමයි පාදඩ දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා උන්ට සල්ලි වියදම් කරලා උන් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන එක. හොඳම අනිත් උදාහරණය තමයි කැසිනෝ ධම්මික. මුන්ගේ සල්ලි 2/3 ක් කළු සල්ලි. ඉලපතකට හුජ්ජා කරලා මුන්ට ගහන්න ඕනා

    • @dulaj5565
      @dulaj5565 6 หลายเดือนก่อน +2

      ඌ ගොං නාම්බා, මැටි හරකා.. ඌට company 58ක් තියනවා.. උබට මොනවද තියෙන්නේ? හිතපන්කෝ උබ කොච්චර හරකෙක්ද කියලා

  • @mrbawwa
    @mrbawwa 6 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් සාකච්චාවක්.

  • @tharuparami8691
    @tharuparami8691 4 หลายเดือนก่อน +1

    ඇත්තටම දිලිප් ජයවීර යනු දිරවන්නේ නැති පුද්ගලයෙක් ලෙස හිතාගෙන හිටියත් ඇත්ත කතා කරන කෙනෙක් කියලා මේක බැලුවම හිතෙනවා

  • @System-change-SL
    @System-change-SL 6 หลายเดือนก่อน +55

    මූ බොරු කියන විදිහ මරු. පට්ට බොරු කියලා අපට තේරෙන්නේ නෑ කියල හිතෙන එකම මරු

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

    • @yohanfrslk
      @yohanfrslk 6 หลายเดือนก่อน +3

      System change kara kara ammagen thathagen kaka bibi indapa macha. 😅

    • @dulaj5565
      @dulaj5565 6 หลายเดือนก่อน +2

      Fake accout එකක්

    • @netur1234
      @netur1234 6 หลายเดือนก่อน

      අනේ බං ඔය පකේ ජේවීපී mind එකෙන් එළියට වරෙන්. රටේ කරුමෙට අනුර කුමාරලා අතඅරින ටොම් පච ගැන එකෙකුටවත් වගේවගක් නෑ. උන් කියන හැමදේම හරි අනිත් එවුන් පචකාරයො

    • @autofltr
      @autofltr 5 หลายเดือนก่อน

      මොනවද ඔබ දන්න බොරු... අපිටත් දැනගන්න කියන්න...

  • @dhanukakarunarathne3593
    @dhanukakarunarathne3593 6 หลายเดือนก่อน +15

    ඉතා hoda වැදගත් සාකච්ඡා 3 k .dilith කියන්නේ daksayek

  • @nuwan7477
    @nuwan7477 6 หลายเดือนก่อน +16

    දිලීත් කියන්නෙ සන්නස්ගල ට වඩා වැඩ්ඩෙක් ❤ මෙක බැලුවම පෙනවා

  • @darshanajambugaswatte3055
    @darshanajambugaswatte3055 6 หลายเดือนก่อน +21

    ගොඩක් දේවල් වලට එකග උනත් කැළණියේ නායක හාමුදුරුවන්ට සමස්ථ බෞද්ද ජනතාව තවදුරට ගරු කරන්නේ නැති බව මතක තියා ගන්න. මොකද බෞද්ද ආගම කැළණි නායක හාමුදුරුවෝ අවභාවිතා කරා

  • @umedh26
    @umedh26 6 หลายเดือนก่อน +12

    සන්නස්ගල සර් ඔයා ඔයාගෙ වැඩේ එල කිරි වගේ කර ගත්තා....
    පව් ඒ මහා ව්‍යවසායාකයා.... 😂😂😂😂

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 3 หลายเดือนก่อน +2

    හොඳ පෞරුෂත්වයක් තියෙන නියම නායකයෙක්

  • @san78584
    @san78584 6 หลายเดือนก่อน +7

    නියම නයා අනුර🐍 නයා

  • @Dsuranjan
    @Dsuranjan 6 หลายเดือนก่อน +23

    මෙතන නොපෙනෙන දෙයක් තියෙනවා මට පේන විදිහට.. මොකද අපි සන්නස්ගලගේ කතාවලට ගොඩක් ආසයි. මෙයා ඒ අරමුණින් මේ එක එක්කෙනා ගෙනල්ලා එයාලව යටින් සුද්ද කරන්න හදන්නේ …හොඳට බලන්න මෙයා ගෙන්නපු අය දැනට .මට හිතෙන්නේ රනිල්ගේ political කැම්පේන් එකේ ලොකු කොටසක් මෙයා කරමින් ඉන්නේ.. ඉදිරියේදි පෙනෙයි තවත්👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻

    • @politicallyneutral2236
      @politicallyneutral2236 6 หลายเดือนก่อน +3

      ammoooorrr AKD gode cmpaign adiddi umbalata hondai

    • @gayanath100
      @gayanath100 6 หลายเดือนก่อน +1

      NPP එකට නේද ඡන්දෙ දෙන්න ඉන්නෙ ?

    • @politicallyneutral2236
      @politicallyneutral2236 6 หลายเดือนก่อน +1

      @@gayanath100 ආ ඒකට කමක් නෑ අපි මාලිමාවට

    • @KanishkaDisanayakaYT
      @KanishkaDisanayakaYT 6 หลายเดือนก่อน

      වල බොර වෙලා තියෙන වෙලාවේ සන්නා මාලු බාගන්නවා..ඕකා ඇවිල්ලා අන්තිමට නවතින්නේ නාමල්ගේ ඔඩොක්කුවේ...ඕකා ඔය නාමල්ගේ කැම්පේන් එක කරන්නේ..බල්ලා

    • @dulanjaliraux9721
      @dulanjaliraux9721 6 หลายเดือนก่อน

      Correct

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 6 หลายเดือนก่อน

    දෙන්නම සුපිරි කස්ටියෝ කස්ටියෝ කස්ටියෝ. කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න බලන්නේම්

  • @donranasinghe9411
    @donranasinghe9411 6 หลายเดือนก่อน +3

    Oya sajithta ganhanne, algorythem eka favor karanne, Troll farm eka hindada Upul?

  • @gadfly.9792
    @gadfly.9792 6 หลายเดือนก่อน +2

    Thank you Sanna❤

  • @vanlanka
    @vanlanka 6 หลายเดือนก่อน

    ස්තුතියි සන්නා, ඔයා ඉතාම ලස්සනට ව්‍යාපාරික නයාව කොටු කරා. අතිශය දක්ෂයි ඔබේ පූරකත්ව ගුණය. ඉදිරියටම යන්න

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 6 หลายเดือนก่อน +11

    නායගෙ කෙස් එක සන්නගෙ කට වැහෙන්නම ගහනවා දිලිත් සර් පෙට්ටිය ඇකුලට ගිහින් ඡන්දය දෙන්න යද්දි මුනෙ මැවුනොත් ඉවරයි කියන එක , අරුට කට හික් ගැවෙනවා ❤❤❤❤❤

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

  • @shiranjosuwa6029
    @shiranjosuwa6029 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ adarei

  • @romeshw7060
    @romeshw7060 6 หลายเดือนก่อน +22

    මේයාලගේ මාර්කටින් වලට දැන් මිනිස්සු අහුවෙන්නේ නෑ😂😂😂

    • @deviya9322
      @deviya9322 6 หลายเดือนก่อน +2

      මු මෙතන තටම තටම කරන්නෙත් marketing. තවත් මිනිස්සුන්ව ගොනාට අන්දවනවා. මුන්ගේ ඇති ව්‍යවසායකත්වය තමයි පාදඩ දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා උන්ට සල්ලි වියදම් කරලා උන් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන එක. හොඳම අනිත් උදාහරණය තමයි කැසිනෝ ධම්මික. මුන්ගේ සල්ලි 2/3 ක් කළු සල්ලි. ඉලපතකට හුජ්ජා කරලා මුන්ට ගහන්න ඕනා

    • @anuparathnayake8596
      @anuparathnayake8596 6 หลายเดือนก่อน

      Oya ahuwela thiyenne

    • @dulaj5565
      @dulaj5565 6 หลายเดือนก่อน

      ඌ කියන ඔක්කොම බොරු නම්, එකත් බොරු බන්

  • @skeeper5905
    @skeeper5905 6 หลายเดือนก่อน +38

    මෙතනත් නයෙක් අරිනව හිනා නොවී...😂😂😂

    • @politicallyneutral2236
      @politicallyneutral2236 6 หลายเดือนก่อน +2

      aaa godaya jepi godayek ned oya?

    • @dshlsameera
      @dshlsameera 6 หลายเดือนก่อน +3

      නයි අරින්න අරින්න ආස එවුනුත් ඉන්නවා එකපාර දිලිත්ට කියලා පු# ඇරගනින්කෝ

    • @politicallyneutral2236
      @politicallyneutral2236 6 หลายเดือนก่อน +1

      @@dshlsameera hayyooo anurage godayo form wela moko me

    • @dshlsameera
      @dshlsameera 6 หลายเดือนก่อน

      @@politicallyneutral2236 දිලිත්ට කියලා නයාව ඇරගනින්කෝ පිටිපස්සට...😄😄🖕

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 6 หลายเดือนก่อน

      වැඩේ ඉවර කරලා දෙන්නම මලක් ඇදල තමයි යන්නේ

  • @MonolinkTechno
    @MonolinkTechno 6 หลายเดือนก่อน +3

    අපේ පවුල් පිටින් unp කාරයො , මගෙ පහුගිය චන්ද දෙකම මාලිමාවට දුන්නෙ මම. ඒත් අපි මාලිමාවට කියලා දැං කියවන උන් දිලිත් වගේම ගෝටා රට හදයි කියලා විශ්වාස කරද්දි මම මාලිමාවට දුන්නෙ ගෙදර මිනිස්සුවත් නොදෙද්දි.. හැබැයි ආයෙ දෙන්නෙ නෑ මාලිමාවට නම්.. තමන්ගෙ අතීතෙ චාටර් මැතිවරණ තීරණ වහගන්න අපි මාලිමාවට කියන්න පුළුවන් ගොඩක් අයට නමුත් මධ්‍යස්ථභාවෙන් දෙයක් විචාරය කරගන්න දියුණුකමක් නෑ හොරා හොරා කියනවා මිසක්. 69 ලක්ශෙ නෙවෙයි වැරදි එක අතකින් හැම කාලෙම රැල්ලට අහුවෙන ඕනෙම කෙනෙක් වැරදි එදා 69 ලක්ශෙ අද ඒත් අපි මාලිමාවට කියන අය ඔක්කොම තමන්ගෙ මතය බිඳෙයි කියන බයෙන් තමන්වම රවට්ටගැනීම නිසා රට අගාධයට යවන මිනිස්සු. කෝම උනත් මමත් හොඳ ව්‍යවසාකයෙක් හැකියාවෙන් හරි රැකියාවෙන් හරි මම ගොඩ යනවා නව ජෙප්පොන්ට සහෝදරයගෙන් කොන්ඩෙ කපන් සහෝදරයගෙ ඇඳුම් ඇඳලා සහෝදරයගෙ වීල් එකේ වැඩට යන්න පුළුවන් අනුර පහුගිය ආණ්ඩුවල දූශිත සල්ලි රජයට අරං රට දියුණු කරද්දි 🤣

    • @radikapallemulla20
      @radikapallemulla20 6 หลายเดือนก่อน +1

      එතකොට කලින් ඡන්දය දුන්නෙ ඇයි? ඔයා මාර මෝඩයෙක්නෙ.

    • @krntlk97
      @krntlk97 4 หลายเดือนก่อน +1

      අපි ගියපාර විරුවට මේ පාර මාලිමාවට

  • @AmilaVithanage-q9w
    @AmilaVithanage-q9w 2 หลายเดือนก่อน

    රටට දැයට හිතැති, නායකයෙක් නැතුව, රටේ බුද්ධිමත් ජනතාව දිශාවක් සොයමින් සිටි මොහොතක නව බලාපොරොත්තුවක් - දිලිත් ජයවීර

  • @wish864-n1b
    @wish864-n1b 6 หลายเดือนก่อน +4

    ලාල් කාන්ත අදිකරණ බලේ ගමට දෙන්න කියන්නෙත් දිනන්න ඕන නැති නිසා බං 🤣🤣🤣😭😂

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 6 หลายเดือนก่อน +2

    Triad agency කොහේද බන් අංක එක උනේ,,
    Pheonix එකේ අර්වින් වීරක්කොඩි මුකුත් කරලත් නෑ,
    Pheonix එකෙ තරම් ජොබ් triad එකට එන්නෙත් නෑ,
    චන්ද වැඩ විතරයි මෙයාලා කරේ,
    ගම සමග පිලිසදර එකෙන්ම මෙයාලගෙ agency එකෙ creative එක තේරුම් ගන්න පුලුවන්

  • @Bissa-555.
    @Bissa-555. 6 หลายเดือนก่อน +10

    Niyamai❤

  • @dineshnavaratne7534
    @dineshnavaratne7534 6 หลายเดือนก่อน +1

    Very good explanation about Trump vs Obama. That's the reality

  • @amithkumara9038
    @amithkumara9038 4 หลายเดือนก่อน

    නයි නැටෙව්වේ කවුරුත් අන්තිමට ඒකෙත් වැරදිකාරයා ජවිපෙ . ඒකනම් මාරයි.

  • @esalarajapaksha1803
    @esalarajapaksha1803 6 หลายเดือนก่อน

    හොඳටම කරා ., නයාගෙ question එක නාගත්ත...

  • @VIDEO-EXPERT40
    @VIDEO-EXPERT40 6 หลายเดือนก่อน

    නාග ලෝකෙන් ගොඩක් නඉ පැමිනේවා බුදු සසුන බැබලේවා...

  • @kaushanabesinghe
    @kaushanabesinghe 6 หลายเดือนก่อน +16

    එක දිගට තුන්වෙනි එකටත් 😌❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 6 หลายเดือนก่อน +1

    මම කියන්නෙ අපි කියන එකට සමාන පදයක් කියලා අද දැනගත්තෙ 😂

  • @dewachathudesilva1703
    @dewachathudesilva1703 6 หลายเดือนก่อน +2

    පුදුම උත්සාහයක් දෙන්නෙ අනුරගෙන් අවදානය ගන්න 😂😂😂

  • @malinthafernando2252
    @malinthafernando2252 6 หลายเดือนก่อน +1

    උපුල් සර් මනමේ පෙන්නල නල්ලතම්බි පෙන්නුව නම් කවදාවත් සර්ට ටියුෂන් ලෝකෙ ඔය තැනට එන්න බෑ..දිලිත්ගෙ practical කතාවෙන් ඕන කෙනෙක්ට ඉගෙනගන්න දෙයක් තියනව..ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉක්මනින් දැම්මා නම් හොඳයි..!දිලිත්ට සුබ පතනවා..!

  • @nuwan7477
    @nuwan7477 6 หลายเดือนก่อน +9

    Jvp එකෙ එවුන්ට නම් දිලිත් ජයවීර බය ඇයි බං

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 6 หลายเดือนก่อน +1

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්

  • @chamindawijekoon5555
    @chamindawijekoon5555 6 หลายเดือนก่อน +4

    සන්නා ඇත්තටම අද පබයෙක් Marketing කරා.
    Thanks Sanna you did a good job bro.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 6 หลายเดือนก่อน

      SANNA PAMBAYA... Malumamata puka denawa pamba SANNA. Guu keriya.

  • @360techshow9
    @360techshow9 6 หลายเดือนก่อน +1

    Dilip , pls. explain it as "JATHIKATHWAYA " AS SRI LANKAN JATHIKATHWAYA.. pls. confirm is it correct

  • @SuneraPrajan
    @SuneraPrajan 6 หลายเดือนก่อน +1

    Sir oya ahana prasna good.mama hama dama puluwan walawta oyaga viedeo balanawa.mata hithanawa oya ae hamogama yaluwak.mawa niwardai karanna.

  • @ira3953
    @ira3953 4 หลายเดือนก่อน

    ජාවරම් කාරයෝ අපේරටින් තුරන් වේවා.

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 6 หลายเดือนก่อน +11

    එක දිගටම බලන ගමන්❤

  • @thilaksamarasinghe9600
    @thilaksamarasinghe9600 6 หลายเดือนก่อน +13

    නයා තවමත් කරේ තියාන යන්නේ රතු මල්ලිලා සෙට් එක නේද..

  • @9Dream9
    @9Dream9 6 หลายเดือนก่อน +13

    දෙන්නම දෙන්නට බ්‍රැන්ඩ් දෙකක් හදගත්තා කොහොමහරි...😮😮😮

  • @TheExplorer-HSJ
    @TheExplorer-HSJ 6 หลายเดือนก่อน

    ඉවර වෙනකන්ම බැලුවා ❤️ හැබැයි ඡන්දය දෙන්නෑ එකෙක්ට ❤️🇱🇰

  • @AluthGamage-c6q
    @AluthGamage-c6q 6 หลายเดือนก่อน +12

    මූ බබා නයා දන්නේ පස්සෙලු ,🤣 කැළනියේ නෙලුම් මල් බෙදපු එක දන්නේ නැහැ ලු .. බබා.. පව් ඩිලිට් බබා🤣

  • @nipunasampath2554
    @nipunasampath2554 6 หลายเดือนก่อน +19

    මේක බලන උන්ට තේරේනවද සන්නස්ගලට ඕනේ මාලිමාවට ගහන්න කියන එක කියලා.

    • @D.S.N833
      @D.S.N833 6 หลายเดือนก่อน

      රනිලගෙ ගොටිට

    • @champikabasnayake4113
      @champikabasnayake4113 6 หลายเดือนก่อน

      මේක npp එකට ගහන project එකක්

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

  • @CricketWhiteball
    @CricketWhiteball 6 หลายเดือนก่อน +15

    දිලිත් මේකෙන් මාකට් උනා, සන්නා පව්

    • @akalankalokubogahawatta
      @akalankalokubogahawatta 6 หลายเดือนก่อน +1

      Sannata one NPP ekata gahanna, ranil wa ussanna misak muwa pahalata danna newei

  • @CricketEye-gp7nj
    @CricketEye-gp7nj 6 หลายเดือนก่อน

    නයාගෙයි, අහිකුන්ටකයගෙයි කතාව මතක් වුනා දිලිප් දේශපාලකයට ආපු එකට..

  • @Damisha
    @Damisha 6 หลายเดือนก่อน +5

    සන්නා මෝඩ සජියට ගහන්න කොච්චර අවස්ථාව හදලා දුන්නත් දිලිත් ගැහුවෙම නෑ.... මට හිතෙන්නේ එහෙම නොකලේ කොයි වෙලේ හරි සජියා එක්ක සෙට් වෙන්න උනොත් සෙට් වෙන්න බලාගෙන තමා!

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi 3 หลายเดือนก่อน

      එහෙම උනොත් අවසානය සහ අවාසනාව......

  • @System-change-SL
    @System-change-SL 6 หลายเดือนก่อน +5

    ඊයා, එකනම් හරියටම හරි. බංකොලොත් රටක් මාර්කට් කරන්න හදන දෙන්නෙක්

  • @kroo833
    @kroo833 3 หลายเดือนก่อน

    අවසානේ නයි කතාව හොදට ගෙතුවා නේ😂

  • @AluthGamage-c6q
    @AluthGamage-c6q 6 หลายเดือนก่อน +5

    නයා ගැන කිව්ව ගමන් ඇයි අනුර කුමරව මතක් වෙන්නේ 🤣🤣 උත්තරයක් නැහැ ඌට දෙන්න😂 ඌ හිතන්නේ කැළනියේ චීවරධාරියා කියන්නේ මුලු බොද්ධයෝ ටික කියලා 😅🤣🤣😝

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

  • @Nishantha321
    @Nishantha321 6 หลายเดือนก่อน +12

    නයි පිට නයි අරින දිගු මාවතේ 😂😂😂😂

  • @Nishantha321
    @Nishantha321 6 หลายเดือนก่อน +53

    සන්නා වැඩ්ඩා
    දිලිතුත් වැඩ්ඩා
    චන්දෙ නම් මාලිමාවට

    • @politicallyneutral2236
      @politicallyneutral2236 6 หลายเดือนก่อน +1

      ammooooor thawa pambayek pumbapan

    • @lasavijaya2
      @lasavijaya2 6 หลายเดือนก่อน

      ​@poli😂😂ticallyneutral2236

    • @wishwa9188
      @wishwa9188 6 หลายเดือนก่อน

      ​@@politicallyneutral2236 ජෙප්පොන්ගෙ කමෙන්ට් හොය හොය රිප්ලයි දානව වගේ

    • @yohanfrslk
      @yohanfrslk 6 หลายเดือนก่อน +1

      Uba kudda 😂

  • @sameeramadushan7248
    @sameeramadushan7248 6 หลายเดือนก่อน +8

    දෙරණ 🐍දිලිත් සමග ඩිලිට් කරමු ..

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 6 หลายเดือนก่อน +1

    මේක පරණ දෙයියෙක්

  • @shehanhapuarachchi1005
    @shehanhapuarachchi1005 6 หลายเดือนก่อน

    3 වෙනි කොටසෙනම් දිලිත්ට කෙලවුනා සර්. එහෙම ප්‍රශ්න අහන්න එපා. හිතලා උත්තර දෙන්න බැහැනෙ ඔහොම 😂

  • @manjulavitharana9363
    @manjulavitharana9363 6 หลายเดือนก่อน

    it seems like Dilith has interviewed Sanna..

  • @Dykiboop
    @Dykiboop 6 หลายเดือนก่อน +6

    දිලිත්ලා මහබැංකු බැදුම්කරේට ඇලෝෂියස්ට ගහනවා... ඇලෝෂියස් රටේ හොදම ප්‍රෙස් එක පටන් අරන් පත්තරයක් ගහනවා.. පත්තරේ වහනවා..දිලිත් ඒ ප්‍රෙස් එකෙත් පත්තර ගහනවා... ව්‍යවසායකත්වය

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 6 หลายเดือนก่อน +2

    අනේ මෙහෙම කාලකන්නි මිනිස්සු 😔. කරුමයක්... තමන්ගේ නරක නපුරු හිත් තමන්ට පෙනේවා කියලා ප්‍රර්ථනා කරනවා. අනුර ඇතුළු NPP එකට ජයවේවා 🌹

  • @dasunindunil38
    @dasunindunil38 6 หลายเดือนก่อน +10

    ඩයල් එක ලොකු බයකින් ඉන්නෙ අනුර ප්‍රසිඩන්ට් වෙයි කියල. කොහෙන් ගියත් අනුරට ගහන්නමයි ට්‍රයි එක😂

  • @Dinuka_7
    @Dinuka_7 6 หลายเดือนก่อน

    Good discussion

  • @nuwan7477
    @nuwan7477 6 หลายเดือนก่อน +6

    දිලිත් ජයවීර වග මනුස්සයෙක් අනිවාර්යයෙන් රටේ මුල් පුටුවට එන්න ඔනෙ ❤ උත්ඝොෂන කාරයෝ මෙ මනුස්සයා ට වත් කරන්න යන්න දෙවි ද දන්නෙ නැ

  • @SamithaRajapaksha-w4p
    @SamithaRajapaksha-w4p 6 หลายเดือนก่อน

    සන්නා ගහනවා එක එකාට එක එක කාලේට පස්සේ ඌන්ම ගෙනත් හොදනවා. එකත් මරු

  • @CSP2150
    @CSP2150 6 หลายเดือนก่อน +3

    මේ සිංහල ගුරුවරයා මිනිහෙකුට කතා කරන්නවත් දන්නෑ. උඹ මම මචං කියලා මෙතන මේ කතා කරන්නෙම මේ පුද්ගලයාට කරන්න හදන අපහාසයකට.ඒක ඇත්තෙන්ම පෙන්නුම් කරන්නේ මේ උඩඟු ගුරුවරයා ඕනකමින් කරන්නේ.

  • @rishwarandika2211
    @rishwarandika2211 6 หลายเดือนก่อน +1

    Dilith waddek thamai 👍

  • @AnuhasThejan99
    @AnuhasThejan99 3 หลายเดือนก่อน

    Good job

  • @chinthakadesha3940
    @chinthakadesha3940 6 หลายเดือนก่อน +4

    හොදින් මතක තබා ගත යුතුයි සර්.. 🙂🙂. අපි මේ පවතින ක්‍රමය වෙනස් වෙනවට කැමතියි.. සරෘත් එහෙම ඇති කියලා හිතනවා.. විස්වාස කරන්නෑ. . ඒ එක්කම මේ මැතිවරන සමයේ මේවා වැඩි ගානකට මාකට් වෙනවත් දන්නවා. ඒත් නරින්ට පූල් එකක් හදලා සබනුත් දීලා කහ දියරත් තියන්න එපා මේ චන්දේ ඉවර වෙනකම් වත් .. මුන් මේ සර් කියනකොටම එන්නේ උන්ගේ ගහේ කොලේ හැදිලා ගමේ ගොඩේ හැදිච්ච හැදියාවට නෙවේ සර්ගේ පූල් එකේ නාලා පිරිසිදු වෙන්න... හෙඩ් ලයින් දැක්කම මුන් ගූ ගාගනියි වගේ හැගීමක් ආවට මුන්ගේ පව් හේදුවා වගේ... ඒක සර් ගේ කැම්පේන් එකක කොටසක් නම් ඒකත් අව්ලක් නෑ හැබැයි ඒත් නරි නානවා දැක්කම ඇගේ මයිල් කෙලින් වෙනවා ..මේ සෙශන් එකේ තිස්ස කුට්ටියා වගේ අයත් නාවන්න කමින් සූන්... ජය..

  • @dingama30
    @dingama30 6 หลายเดือนก่อน

    මෙයාල හොද යාලුවෝ මල්ලි ඒක නම් සන්නා පොඩ්ඩක් ඇබරුනා නේ කොච්චර ගැහුවත් එකට ශොට් එක දාල උන් අපිට හිනා වෙනව.ඇති නේ 😂😂😂

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE 6 หลายเดือนก่อน +13

    දිලිත්ගේ අවසන් ප්‍රතිළුලය ක්‍රියාත්මක වෙන්නේ කොතනටද කියන එක සන්නා කිවුවා 😊

  • @inolfernando6911
    @inolfernando6911 6 หลายเดือนก่อน

    UpaligeWijewardena ge scene eka shape eke magahariya

  • @AjithPriyantha-uq7bw
    @AjithPriyantha-uq7bw 6 หลายเดือนก่อน

    Oyath krnne eka පබයෙක් ජනගත කරන එක තමා..

  • @wimukthihashan5
    @wimukthihashan5 6 หลายเดือนก่อน +14

    දිලිත්ට තාම තේරිච්චි නැති ගොඩක් දෙවල් තියනවා වගේ

    •  6 หลายเดือนก่อน

      අඩු ශ්‍රේණියේ ගුණාංග ඇති මිනිසෙකුට පවා ගැලරිය මෙහෙයවන සමාජයේ නිරූපකයක් බවට පත්විය හැකිය. මේ කුණු වූ සමාජයේ යෝධයකු බවට පත්වන දූෂිතම පුද්ගලයා වන දිලිත් ජයවීරගෙන් ඔබ දකින්නේ එයයි.
      .
      මේ දිලිත් ජයවීර කියන අපතයා රාජපක්ෂ රස්තියාදුකාරයන් විසින් ප්‍රවර්ධනය කරන ලදී. ඉන්පසුව රාජක්‍ෂගේ දාස වැඩ සියල්ලම පාහේ කිරීමට දිලිත්ට සිදු වූයේ දූෂණයට ලක් වූවකු ලෙසය. ස්ත්‍රී දූෂක කාන්තාවක් ඕනෑම කෙනෙකුට පෙර යටත් වනු ඇත. ඒ බව දිලිත් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි විය.
      ඉන් එකක් වූයේ කැලණිය විහාරස්ථානයට පැමිණෙන බෞද්ධයන් ගොනාට අන්දවා රාජක්ෂලාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමයි.
      මිලියන 2-3 කට අධික ඡන්දදායකයින් ගෝඨාභයට ඡන්දය දීමට පැමිණීම නිසා "ව්‍යාජ ධාතු" හඳුන්වා දීමෙන් මෙම අපතයා සහ තවත් අය කරන හානිය සැබෑ මහා අපරාධයකි. අද මිනිස්සු දුක් විඳිනවා නම් ඒකට මේ මිනිහව එල්ලන්න ඕන.

  • @lahiruravinath
    @lahiruravinath 6 หลายเดือนก่อน

    බොරු කියන විදිහ මරු. අහු වෙන්නෙ නැ වගේ උනාට ඒව බොරු ..
    😁😁

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 6 หลายเดือนก่อน +2

    Gonibillange wahallu silence?

  • @dineshwa3299
    @dineshwa3299 6 หลายเดือนก่อน +5

    සන්න හිතන්නෙ දිනුම් කියල!

  • @sydneywish
    @sydneywish 6 หลายเดือนก่อน +20

    දිලිත්ගෙයි සන්නස්ගලගෙයි ලොන්ඩ්‍රියක් වගේ.... පව් අනේ දෙන්නටම...

  • @thimashthulinda373
    @thimashthulinda373 6 หลายเดือนก่อน +6

    Laksha 10k denna puluwn d kaatahari mt 😢😢😢😢😢

  • @DilPlay-A
    @DilPlay-A 6 หลายเดือนก่อน +3

    Respect දිලිත් ජයවීර

  • @sigmamaths9733
    @sigmamaths9733 6 หลายเดือนก่อน +1

    Ai upulta pambaya kiyanne??

  • @Proyt1z
    @Proyt1z 6 หลายเดือนก่อน +15

    Respect mr. Dileep ❤👍

    • @tharindushanaka9922
      @tharindushanaka9922 6 หลายเดือนก่อน +8

      කඩේ යන්න කලින් නම දැනගෙන හිටපං..දිලීප් නෙවෙයි හුත්තෝ...දිලිත් ජයවීර..🤣🤣💔

    • @AluthGamage-c6q
      @AluthGamage-c6q 6 หลายเดือนก่อน

      නොදකින් උද්ධික පුතා🤣

    • @dasunindunil38
      @dasunindunil38 6 หลายเดือนก่อน

      මෙන්න හ ර කෙක්

    • @sanathkakulpura133
      @sanathkakulpura133 6 หลายเดือนก่อน

      රත්මලාන දිනාගන්න බැරිඋන
      සන්න රට දිනවන්නට ..??
      නැත්නම් පොඩි ඉන්කම් පාරක්ද..

    • @nishakafernando9766
      @nishakafernando9766 6 หลายเดือนก่อน

      A paid biased blind citizen
      We keep our hopes only on npp
      From italy 🇮🇹

  • @dingama30
    @dingama30 6 หลายเดือนก่อน +1

    සන්න ට්‍රම්ප්ට කැමතියි කියල වක්‍රව දිලිත්ට කැමති කියල කිව්ව වගේද 😂

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 6 หลายเดือนก่อน +3

    ඇත්තටම අපි දන්නෙත් නැ එ දවස් වල නයි කතාව 2022 වගෙ තමයි දැක්කෙ දැන ගත්තෙ

  • @akeinwithdinosaurs9524
    @akeinwithdinosaurs9524 3 หลายเดือนก่อน

    දේශපාලන මත පැත්තකින් තිබ්බොත් මේවා මොල ගෙනාපු නැව්

  • @donperera8687
    @donperera8687 6 หลายเดือนก่อน +6

    Don't try to be a president. You can be a good comedian,it will be much better. 😂😂😂😂

    • @nevilperera5916
      @nevilperera5916 6 หลายเดือนก่อน

      😅😆😁

    • @sln4824
      @sln4824 6 หลายเดือนก่อน

      But want be a good comedian like Anura 😂

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 6 หลายเดือนก่อน +1

    Respect

  • @nalakam
    @nalakam 6 หลายเดือนก่อน +1

    නයා ගැන මූ මාර නයෙක් අරිය නෙහ් ඕයි...
    😂😅😅😂