ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ එතෙක් මෙතෙක් ඝාතනයයන්ට ලක් වු පුද්ගලයන් පිළිබඳව පුර්ණ විග්‍රහයක් සහිත වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඒක මේ රටේ මිනිසුන්ට වැදගත් වැඩසටහනක් වේවි.
හරිම ලස්සන කතාවක්...දිගටම යං...❤
ජනතා විමුක්ති පෙරමුණේ අවසන් පරම්පරාව ආදරේ විතරක් නොව බොහෝ දේ කැප කරේ ජනතා ආණ්ඩුවක් සාදා සිදු වු වැරැදි නිවැරදි කිරීමට බැදී සිටියාක් මෙනි.NPP යනු අප සියලුම දෙනා නිවැරදි මගට යොමු කරන ජනතා නියෝජනයයි.71ට වඩා 88/89 වෙනස් 2024 කොපමණ වෙනස් වී අතිද.අවුරුදු 35ක අඳුරු මතකයක්.ලෝකය සමග ඉදිරියට ආ නායකයෙක් කණ්ඩායමක් තමන් සටන් කරේ ජනතාව වෙනුවෙන්ම බව ඔප්පු කරමින් ඒ දිවි පිදූ අපේ විරුවන්ට සාධාරණය ඉටුකරන දවස තව අවුරුදු 5කින් එළඹීමට නියමිතය.මුලු රටක ගෞරවය මැද තවත් අවුරුදු 5ක් ඒ අසහාය නායකයා රජ රට ගොවි පුතෙකු ලෙස අප රට බාර ගනීවි.(අප රටේ ඉතිහාසය ලිවීමේදී සිසු අරගලයක් ලෙස 71,88/89 ලිවීමට කාරුණික වුව මැනවි)ජයවේවා.🖤
උඩින් පෙන්නුවට යටින් තියෙන දේවල් වල්ක්වන්න බැ...🤣🤣🤣 එනවා උඩට රනිල්ගේ සන්නගෙයි ප්‍රේම කතාවක් මේ😂😂😂
අපිට මොකටද අනුන්ගේ ප්‍රේම කතා. ඒක පෞද්ගලික දෙයක්නේ
ඈතීන් මට පේනවා සීනුවක්
Matath bn
සර් කලින් ඉදලා මධ්‍යස්ථ මතධාරියෙක් වගේ හිටියට රනිල්ට මාර බැක් එකක් දෙන්නේ කැතයි මේ කතාවලින් මාලිමාවේ ජයග්‍රාහනය වලක්වන්න බෑ
ස්තූතියි ඔබට
පුකේ සර්, නේද?
ප්‍රේම කතාවක් කියන්න පුලුවන් මහරගම බෝඩ් වෙලා හිටපු බදුල්ලෙ කෙල්ලෙක්ව අතැරපු එක ගැනනම් 🤣
රනිල් ගැන කියපන්කො කොන්දක් තියනවනම් 😂😂😂 විලි ලැජ්ජයි නේද😂😂😂
Meya unp ekata puka dunna ne
හිත යට ජවිපේ එක්ක තියෙන ඇරියස් එක පේනවා.. පව්
පැහැදිලිවම
ow.,,, 😑
ඔත්කොම කතා මතකයි, අන්තිම මොහොතේ ඕවත් මතකයි හැබැයි රනිල් පරිච්චේදය ලියාගන්න බෑ චන්දෙ වෙනකනුත්... ඊයායායා... චික් වගේ 🤣🤣🤣
මම හුගක් ආදරේ කරපු චරිතයක් සන්නස්ගල. දැන් නම් මෙයාට පිස්සු. අෂික්කිත කතාවක් මේ.රනිල් වික්‍රමසිංහ මෙයාව පරද්දල රෝසිට තැන දුන්න.ඒත් තාම කඩේ යනව
මේ මිනිහට මොන පිස්සුවක්ද හැදිගෙනඑන්නේ දැන් ඕවද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ
සන්න තමන්ගේ චන්දේ දෙන එක හෙන පෞද්ගලික දෙයක් කියල අනිත් මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික දේවල් රසකරනවා. හරිම 3rd class මිනිහෙක්. කුහකයෝ ඉස්සෙලම උඹේ එක කියල හිටපන් අනිත් උන්ගේ රෙද්දවල් හොයන්ඩ කලින්
Weligama minissungen ahuwanam kiyayi 3rd class Kwd kyala😂
අපි කතා කරමුකො රනිල්ගෙයි සාගලගෙයි වගේ ප්‍රේමකතාවක් ගැන
👍
උබනන් තනි වහලෙක් රනිලගෙ,,😂😂
අනුර සහෝදරයා ඔබ ජනපති වෙනවා නිසැකවම . දිව්රුම් දෙන වෙලාවේ ජවිපෙ නායක රෝහණ විජේවිර සහෝදරයා වෙනුවෙන් එක විනාඩියක නිෂ්ශබ්ධ තාවයක් පවත්වා ඔහුව සිහිපත් කරන්න ඔහු ඉන්න තැනක සිට මෙම ජයග්‍රහණය භුක්ති විඳ ඔබට ආශිර්වාද කරයි වගේම ඔබ ලැබුවාවූ ජනතා ප්‍රසාදය තව තවත් දෙගුණ තෙගුණ වෙනවා . NPP Los Angeles .
සුනිලා අබේසේකරලා ගිය සමුලුව ජිනීවා සමුළුව නෙවෙයි..මට මතක විදියට කියුබන් සමුළුවක් ...
ප්‍රේමය සුන්දර යි. පුද්ගලිකයි. අපේ කතිරෙට ඕවයි බලපෑමක් නැහැ. සුන්දර මිනිස්සු ,සුන්දර විදියට ආදරේ කරන්න ඇති .එච්චරයි
රනිල්ගෙයි අකිලගෙයි,,රනිල්ගෙයි සාගලගෙයි ප්‍රේම කතාවත් කියපන්,,උබ කොහෙන් හරි npp එකට මඩක් ගහන්නම තමයි බලන්නෙ
තව කාලයක් ගියහම කියන්නෙ ...කාදිනල් තමා මේ ජරාජීර්ණ දේශපාලනය එළවල මාලිමාව හැදුවෙ කියල
රනිල් ශාන්ත සන්නස්ගල
ප්‍රේමය කියන්නෙ මිනිස්සුන්ගේ පුද්ගලික දෙයක්.. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඒක හැම වෙලාවෙම ජන්තා විමුක්‍ති පෙරමුන්ට නෑ කියලා හුවා දක්වන්න හදන්නෙ කියලා..
ඇත්ත හංගලා නිසා
ඉස්සෙල්ලා ඔයාගේ ප්‍රේම කතාව කියන්න. ඊට පස්සේ අනුන්ගේ ප්‍රේම කතා හොයන්න. අනිත් එක මේ වෙලාවේ අනුන්ගේ ප්‍රේම කතා හොයනවාට වැඩිය මිනිස්සුන්ට ලොකු වගකීමක් තියෙනවා නේද? @Sanna
එයාලගේ love stories අහන්න මම් හරිම ආසයි 🧏♀️😊👐
මාර වැඩෙ සර්ටත් මෙ ටිකෙම තමා ඔවා මතක් වෙන්නෙ නේද.😂
මේ කතාව අද කියන්න තෝරාගත්ත එකෙන්ම ඔප්පු වෙනවා සන්නස්ගලකියන්නේ දස බල්ලෙක් කියලා. කෙලින් කතා කරනවා වගේ පෙන්නන වීරයා හංගලා ගහනවා. චිහ්. ලැජ්ජයි බලු සන්නෝ! උඹේ සිමිබවත් කරන එකක් නැහැ මේ වගේ වැඩක්.
අනුර දිනයි දින්නාම ඔක්කොම හරි.🇱🇰මේ රටේ ගොඩ දෙනෙක් මහින්ද ලා , රනිල්ලා, අනුර ලා තමයි. වැඩේ තියෙන්නෙ මහින්ද රනිල් ට බලය තිබ්බාට අනික් උන්ට ඒ වගේ බලයක් නැති එක .එක පුද්ගකයෙක් නිසා වෙනසක් වෙයි කියලා හිතනවා නම් ඒක හීනයක්.ගොඩක් අය ඉන්නෙ තමං හැමෝගෙම පව් අනුර ලවා සෝදා ගන්න..බලය තිබුණාන් අනික් අයටත් බලා ගන්න තිබ්බ.. හැබැයි රටේ ඒ විවිධ තැන් වල ඉන්න මහින්ද රනිල් ලා එයාලා ඉන්න ලෙවල් එකේ (ඒ කීවේ තමං ඉන්නේ ගවර්මන්ට් ඔෆිස් එකක නම් ඒකේ ඇතුළේ රනිල් වගේ ම ගේම් ගහනවා තමංගේ බලය භාවිත කරලා..තමං ඉන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ නම් බලය පාවිච්චි කරලා යට උන්ව මඩවනවා...)රනිල් මහින්ද ගහන ගේම් එකම ගහනවා...රනිල් ලා වගේ නීතීඥයෝ, ගුරුවරු ,වෙද්දු,ආචාර්ය ,මාහාචාර්‍ය හැමෝම තමංගේ ලෙවල් එකට සාපේක්ෂව බලය ට ධනය ට කෑදරයි. ඒ අයත් සුදුස්සාට දෙන් නෑ තැන. තමංට වඩා ඊළග පරපුරක එකෙක් ගේන අදහස් වලට කැමති නෑ ඒ අය එක්ක සහයෝගයෙන් අවංකව සේවය කරන් නෑ. ඒ නිසා මේ රටේ බහුතර ය රනිල් ලා මහින්ද ලා සජිත් ලා තමයි... ඒ ලක්ෂණ ගානට තියෙනවා .....🇱🇰🇱🇰🇱🇰🇱🇰ඉතිං එවන් සිරිලංකාවක් හැදෙයි කියලා හිතං ඉන්නවා නම්..අනුර නායකයා වූ පළියට ම..අනුරලා ත් ඔය පෙන්නන ක්‍රමේ නෙවේ යටින් ගේන්නෙ..ඔය ප්‍රගතිශීලී ට්‍රෝජන් අශ්වයා ඇතුළේ තවත් හිට්ලර් ක්‍රමයක් තමා තියෙන්නෙ.. මාලුමාවේ ප්‍රා සභා ලෙවල් එකේ අය දැන් කිට් එක එහෙම මහගෙන(අනුරගේ ශර්ට් ස්ටයිල් එක ඩබල් පොකට්..)ඒ වගේම එයාලත් අපේ ඉහළ සහෝදරයෝ ට කියලා පත්වීම්, මාරුවීම්, වරප්‍රසාද හොයමින් යනවා..තමංගේ බිස්නස් එක ට ගේම් ගසමින් යනන්වා..ඉන්න තැන යටිකූට්ටු ගේම් ගසමින් යනවා..පොදු රාජ්‍ය සේවය ඇතුළේ පවා පක්ෂ දේශපාලනය කරමින් යනවා.. වෙනස් උනොත් වෙන්නෙ පවුල් පාලනය විතරයි . මිනිස්සු වෙනස් වෙලා නෑ. වෙන්නේ නෑ..නැෂනල් එක ඩබල් පොකට් ශර්ට් එක උණා එච්චරයි . යූ ඇන් පී නිදහස් පක්ෂ අය වගේම රෙඩි වෙනවා. තමංගේ බල කාමය සහ ආදිපත්‍ය පතුරවන්න . ...🇱🇰ග්‍රවුන්ඩ් ලෙවල් ඉන්න සමහර බහුතරජෙප්පෝ තරම් කුහක, ආත්මාර්ථකාමී ,යටිකූට්ටු ,අවස්ථාවාදී නැතිව ඇති ඔය මහින්ද රනිල් ලා වත්... තමං හදවතින් ම අවංක සාධාරණ කෙනෙක් නම්, තමං කුහක ආත්මාර්ථකාමී නෙකෙක් නොවේ නම්, යටි අරමුණු නැති ,යටිකූට්ටු ගේම් නැති කෙනෙක් නම්, මැරුවත් ප්‍රතිපත්ති ආරක්ෂා කරන කෙනෙක් නම්, පවුලට දැඩිව නොඇලුණ කෙනෙක් නම්, මේ තොප්පිය දාගන්න එපා..♥️ජය...♥️
බලන්න බැරි අනාත්ම බැලුවා වගේ දැනුන
අයියෝ කවුද අනේ මේ නාකි පප්පා? රනිල්ගේ ලෝල් රහ මතක් වෙනවා චන්දෙ ලං වෙද්දි පවු අනේ 🤣 ලැජ්ජ නෑ නේ මේ මිනිහට, දැන් තමයි මතක් වෙන්නෙ නේද මේ කතා...
Tissa Jananayaka tuition sir සහ මුතුගල Sir ලා biology tuition පන්ති වල xy genetics,phenotypes,and female ,male sex hormones in pituitary and gonadal hormonal in gonads ගැන උගන්වන නිසා සහ natural attraction එකකදී ඇතිවන oxytocin,endophines and dopamine hormones and chemical මගින් feelings වලට ඇති කරන වෙනස්කම් උගන්වන නිසා,ඒ අය natural වගේ.සාමාන්‍ය ජනතාවට කිට්ටු නිසා ගොඩාක් හොද වැඩ කරන්න පුලුන් කියලා හිතෙනවා.
ලයනල් බොපගේ මේදවස් වල ලංකාවේ. මම දැක්කා TH-cam සාකච්දාවක් කරලත් තිබුනා. ලයනල් බොපගේ සමග video කරන්නකො please
Mokakda film eka ?
අපට හිරිහැර යක් නැත්නම් අනුන්ගේ කුනු මොකටද.කිසිම වැරද්දක් නැති මිනිසුන් වගේ.
Adarayata Adarayata ❤❤❤❤❤jesuphitai 🙏 🙏 🙏 🙏 🙏 🙏
සර් ❤❤
සත්‍ය දන්න රැල්ල තවමත් නිහඩයි සර්..❤💛💚
අනේ මේ වගේ වගේ දෙශපාලනිකව බංකොළොත් වෙච්ච නාකි කොණ්ඩේ බදින සෙවලයෙක් 😅
අකේ ඔයාගේ බයිල අහන්න අපිට වෙලාවක් නැහැ අපි චන්ද දෙන්නේ මාලිමාවට
👉225 ම අපිට එපා❌ අනෝජ ද සිල්වා තමයි ඕනේ 🦅✅🤩
🎉
මොනවා ද ඔට්ටු , මේ යකා අවසාන වෙනතුරු සොම්බියා ට රෙදි නැතිව කඩේ ගොස් චන්ද ප්‍රතිපල දිනයේ ඕස්ට්‍රේලියාවට පනිනවා.
රනිල් ගැන එකක් කරපන් සන්නා පොරක් නම්
පිස්සුවක් ඇතෑ.. රනිලා තමා මුගේ හොර වැඩ ටික ගොඩ දාල දුන්නේ... මතකයි නේහ් ලක්ශ දහයේ කේස් එක මිනිස්සු රවට්ටල සල්ලි අරන් උන වැඩේ..
Paw ban mu 😢😢
ඇයි ඔබ නිහඩ Sanna Sir. ? 🙏
makinge prema katha withrai damne ponnaya
Anurata lassana aluth katawak tiyanawa
Yes Correct
අරගලය දවස් වල ඔයා talk එකක් දුන්නා මතකයි army එකේ කොල්ලොන්ට අරගලය කරන තරුණ ලමයින්ගෙ ලේ හලන්න එපා කියලා. ඉතින් දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඡන්දෙ කින් අපි බලාපොරොත්තු උන වෙනස කරන්න ලේ වැගිරීමකින් තොරව.. ඒක කඩාකප්පල් කරලා ආයේ තරුණ කොල්ලෝ කෙල්ලෝ පාරට බැස්සාම army එකේ කොල්ලොන්ට පඩ talk දෙන්න උඹ එන්න එපා.. එච්චරයි..
අන්තිම මොහොතෙත් බලන්නේ මාලිමාවට මඩ ගහල ඡන්ද කඩන්න.
වටෙන් හරි ගහමු 😂😂😂
ඒකනෙ මේ වෙන්නෙ
1ST COMMENT❤❤❤
ලයනල් බැන්දේ ශ්‍රීනා එයා මොන්ටේගු ඡයවික්‍රරම නිල නොවන පුතාගේ බිරිද( ඒ පුතා 88/89 දි මැරැවා )
Wijevirage ekat lassanai❤
අනුන්ගෙ..පුද්ගලික ජීවිතය ..😂..ඕපාදූප කියන්න ..නරකයි...ඇරත් මේ චන්දෙ කාලෙ ...රනිල් ටද...කඩේ යන්නෙ ..මීට වඩා ..වැදගත් ..වැඩසටහන් කරන්න ..ඔබග ගෞරවය රැක ගන්න
පිස්සෙක් පිස්සු කෙලිනවා ඔය පිස්සගේ කතා අපි අහන්නෙ නැහැ පිස්සු යකෙක්
මූ වගේ උන් තමයි ලොකේ කරුමෙට ඉපදෙන මනුස්ස ආත්ම😂😂 මුංට තරුණ කාලේ තරුනයෝ විදියට ඉන්න ලැබිලා නෑ.ඒ හින්දා දැන් නාකී වෙලා ඒ ඇරියස් කවර් කරනවා😂අන්තිමට මුංට වයසක ජීවිතෙත් නෑ තරුණ ජීවිතෙත් නෑ😂😂මුංගේ ජීවිත නිකං බෙට්ටට අයිසිං දැම්මා වගේ..😅 එක අතකට පව් කොණ්ඩෙ වවලා ටීෂට් කොට කලිසං ඇඳලා කොල්ලා වගේ ඉඳ්දී චූ කුයියා කෙලිං වෙන්නේ නෑ කියලා මතක් උනාම දැනෙන වේදනාව..😅 ඔහොම ඔල්මාදෙන් කියවන එකේ අරුමෙකුත් නෑ😂😂
රනිල් එන්නේ නෑ සර්....ඒත් 21න් පස්සේ අසාර්ථක ඔයාගේ කැම්පෙන් ඒක අපහු පටන් ගන්න. මොකද බේස් එක හැදෙයි
තව දවසක පහු කාලෙක මෙ කතාව කියන්න අද වගෙ දවසක් තොරා ගත්ත එකෙ පෙර නිමිති කියයි බලං ඉමු 👊🏻
👊
මම හිතන්නේ අද තමයි.....හොඳ පියවි සිහියෙන් ඉඳන්...වැඩසටහනක් කළේ..නේද සර්?
අච්චර ටියුශන් කරලා, හම්බ කරගත්ත දේකුත් නෑ, ඇචීව් කරගත්තූ දේකුත් නෑ, ඕවර් තින්කින් කරලා පලිගැනීම ට්‍රිගර් උන පප්පෙක් කියලා සර්ට දාලා තිබ්බ සෝශල් මීඩීයා කොහෙද මන්දා, මන් ඒත් විශ්වාස කරන්නෙ නෑ දැක්ක දේ කිව්වේ
අඩෝ සිරා බන් සන්න. අර උබ campus ගිය කාලේ lecture කාරයෙක් ගේ ගෑනිට ඇනල උගේ පොතකුත් උස්සල මොකක්ද කරපු කතාවකුත් තියනව නේද ? අන්න ඒ කොටුපැනපු ප්‍රේම කතාවත් කියපන්කෝ ආසයි අහං ඉන්න
ජිනිවා නෙවෙයි හවනා තරුණ හා ශිෂ්‍ය සමුළුව
ඔයාගෙ රනිල් වගේම ඔය කියන ප්‍රේම කතාත් නාකියි සන්නා මිනිස්සුන්ට ඕන අලුත් වෙන්න
❤
රනිල්ta 😂😂😂😂IO Sir.
සර්.Jvp එකෙ අමාරු ම කාලෙ මහ ලේකම් උන විමල් වීරවන්ස සමග සාකච්ඡාවක් ඕන (තක්කඩියෙක් තමයි ..ඒක වෙනම කතාවක්)
එයා කවදාවත් මහ ලේකම් උනේ නෑ බොරු කියන්න එපා හොයලා බලන්න
තුමුල්ලේ විමලේ කවදාවත් අමාරු කාලේ හිටියේ නෑ
රනිලගේ බල්ලා 😂
සර්ගෙ කතා අහන් ඉන්න ආස හිතෙනවා ,හරි ලස්සනයි
Ranil gena kawadda karanne 😂balagena yanakota sanna oyath kade gihilla wage 😂
සන්නා වටින් ගොඩින් රනිල්ට පට්ට කඩේ යෑමක් යනවනේ. ඊයා හැබැයි . චාටර් 😂
Nut burul wela😂
Sanna oya.....❤
Next episode aka kage love story aka 😂
අනිත් උන් අශිෂ්ටයිද සෑර්
Ane uba idapan kahin Nathuwa😂😂😂😂😂
නොදකින් මෙහෙම ලැජ්ජා නැති එකෙක්...තමන්ගෙ කතාව මුලින්ම කියලා හිටිය නම් නේද හොඳ..ගුරුවරයෙක්ලු නේද චික්. ඉරිසියාකාරයා.
😀
Anunge kunu hoyana paadayek. Mole wardhnaya wela ne.
අමු ලොන්තයෙක්..
👏👏
සන්නාගේ ගොන් කතා
Ranilge gal katha nadda bn 😂😂😂
උඹෙ ලොක්කගෙයි සාගලගෙයි ප්‍රේම කතාව කියපන්කෝ අඹිලියෝ.... ගවුමක් ඇදගනින් යකෝ..ඊයා...
Kawruth kemathi ne me rata godganna😢
Ranil ge love story ekath ohomma kiyamuko
💙
Anthima mohothe satha awa eliyata. Sannath thawa nakiyek witharai. 😂 lajjai me tharam kal sub karala thibuna ekata
Sakkiliya
තෝ සන්නා නොවෙයි හු...න්නා..පල පර වේ...බල්ලා...අපි නොදන්න තෝ....
Lankawa,communist karanda hadapau bopage danawadi Australia gihilla purawesiyo wela den holiday ekata lankawata awilla.ausyrslua gihilla austeakiawa communist karandath try keruwada kiyala ahanda ????.mewage horu thamai communist kiyala kiyanne.mehe hitapu kaale bale ganda beri una,danawadi australiawata penne.communist cuba,communist north koreawata penne ne.pennata ganneth ne.badaginne inda wenne.den danawadi ratakata wela sura sepa wndinawa.kee daahak mooda tharunayo ekaaledi rawattala billata dunnada me thradayo.
තමුසෙ කාක්කෙක් වගේ කුණු අවුස්සන ලෝකෙ වමෙ මිනිස්සුන්ට විතරද පෙු්මකතා තියෙන්නෙ. තමුුන්ට එකක් සෙටි කර ගන්න බැරි වෙන්න ඇති කොහෙද යන හරකෙක් රටට වැදගත් දෙයක් කතා කරපන් කේලමො
Apo oyage katha ahanna tharam harak dan na.innawa tikak Kade yanna kamak na wedak na වැදගත් na.😂Sanna Ranila😂
යකෝ ඔක්කොම හොයන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ දේවල්මනෙ.අනිත් අය ගැන කියන්න ගියොත් සොරිම තමයිනෙ.
මොන මධ්‍යස්ථ ද රනිල්ට කඩෙ යනව ඒ කාලේ ඉදන්.. ඊය හිරිකිතයි
කාටවත් ප්‍රයෝජනයක් නැති එකෙක්?
එල සන්නා❤
කව්රුත් කතා කරන්නෙ ජවිපෙ ගැන.ඉදිරියේදිත් කතා වෙන්නෙ ජවිපෙ නොමැකෙන නාමය ගැනම තමයි.රෝහණ නාමයත් එහෙමයි.ගහට පොත්ත වගේ ඒ නාමයට අපේ ආචාරය.!!!!!
උඹට පිස්සු හැදිල වැඩිවීගෙන එනවා. ගුරුවරයෙකු විදිහට හිටි විධිහට හිටපං. ගූකන පර ජඩවැඩ කරන්නේ නැතිව. අර දිල්කා සමන්මලී අහල 360 දී අහල උඹ පරලවුනු සිද්ධිය මතකද!
උබ සල්ලිවලට ගූකන එකෙක්
ඊයා නාකියා
අනුර පුංචි අම්මා එක්ක සෙට් උන ආදර කාතාව ඊලගට ඕන
වල් බල්ලෝ අනුර බැදලා ඉන්නේ පුංචි අම්මාගේ පුතාගේ නෝනව පුංචි අම්මගේ පුතා මැරුවා කලබල කාලේ තොටයි තොගේ 7ත් මුතු පරන් පරාවම හෙන ගහනවා ආයේ ඔහොම කිවුවොත්
@@geethadebritto4251 උබද පුංචි අම්මාගෙ පුතා?
@world නොදන්නා මගුල් නොලිය හිටපන්,නිකන් මඩ ගහන් නැතුව.ලියපන්කො දන්න රනිල්ගෙයි අකිලගෙයි කොලු ආදරේ..වලව් වල පිගන් හෝද,හෝද පැල්වල ජනෙල් වලින් එබෙන්ඩ එපා....
අන්න මචං දැක්කද ජෙපියන්ගෙ කැලෑ ගතිය එලියට ආපු ලස්සන 😂😂
@@geethadebritto4251ගලෙන් පට්ටා ගත්තත් උබලාගේ මෙල්‍යච්ඡ ගති යවන්න බෑ😂😂😂
ලංකාවේ එතෙක් මෙතෙක් ඝාතනයයන්ට ලක් වු පුද්ගලයන් පිළිබඳව පුර්ණ විග්‍රහයක් සහිත වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඒක මේ රටේ මිනිසුන්ට වැදගත් වැඩසටහනක් වේවි.
හරිම ලස්සන කතාවක්...දිගටම යං...❤
ජනතා විමුක්ති පෙරමුණේ අවසන් පරම්පරාව ආදරේ විතරක් නොව බොහෝ දේ කැප කරේ ජනතා ආණ්ඩුවක් සාදා සිදු වු වැරැදි නිවැරදි කිරීමට බැදී සිටියාක් මෙනි.NPP යනු අප සියලුම දෙනා නිවැරදි මගට යොමු කරන ජනතා නියෝජනයයි.71ට වඩා 88/89 වෙනස් 2024 කොපමණ වෙනස් වී අතිද.අවුරුදු 35ක අඳුරු මතකයක්.ලෝකය සමග ඉදිරියට ආ නායකයෙක් කණ්ඩායමක් තමන් සටන් කරේ ජනතාව වෙනුවෙන්ම බව ඔප්පු කරමින් ඒ දිවි පිදූ අපේ විරුවන්ට සාධාරණය ඉටුකරන දවස තව අවුරුදු 5කින් එළඹීමට නියමිතය.මුලු රටක ගෞරවය මැද තවත් අවුරුදු 5ක් ඒ අසහාය නායකයා රජ රට ගොවි පුතෙකු ලෙස අප රට බාර ගනීවි.(අප රටේ ඉතිහාසය ලිවීමේදී සිසු අරගලයක් ලෙස 71,88/89 ලිවීමට කාරුණික වුව මැනවි)ජයවේවා.🖤
උඩින් පෙන්නුවට යටින් තියෙන දේවල් වල්ක්වන්න බැ...🤣🤣🤣 එනවා උඩට රනිල්ගේ සන්නගෙයි ප්‍රේම කතාවක් මේ😂😂😂
අපිට මොකටද අනුන්ගේ ප්‍රේම කතා. ඒක පෞද්ගලික දෙයක්නේ
ඈතීන් මට පේනවා සීනුවක්
Matath bn
සර් කලින් ඉදලා මධ්‍යස්ථ මතධාරියෙක් වගේ හිටියට රනිල්ට මාර බැක් එකක් දෙන්නේ කැතයි මේ කතාවලින් මාලිමාවේ ජයග්‍රාහනය වලක්වන්න බෑ
ස්තූතියි ඔබට
පුකේ සර්, නේද?
ප්‍රේම කතාවක් කියන්න පුලුවන් මහරගම බෝඩ් වෙලා හිටපු බදුල්ලෙ කෙල්ලෙක්ව අතැරපු එක ගැනනම් 🤣
රනිල් ගැන කියපන්කො කොන්දක් තියනවනම් 😂😂😂 විලි ලැජ්ජයි නේද😂😂😂
Meya unp ekata puka dunna ne
හිත යට ජවිපේ එක්ක තියෙන ඇරියස් එක පේනවා.. පව්
පැහැදිලිවම
ow.,,, 😑
ඔත්කොම කතා මතකයි, අන්තිම මොහොතේ ඕවත් මතකයි හැබැයි රනිල් පරිච්චේදය ලියාගන්න බෑ චන්දෙ වෙනකනුත්... ඊයායායා... චික් වගේ 🤣🤣🤣
මම හුගක් ආදරේ කරපු චරිතයක් සන්නස්ගල. දැන් නම් මෙයාට පිස්සු. අෂික්කිත කතාවක් මේ.රනිල් වික්‍රමසිංහ මෙයාව පරද්දල රෝසිට තැන දුන්න.ඒත් තාම කඩේ යනව
මේ මිනිහට මොන පිස්සුවක්ද හැදිගෙනඑන්නේ දැන් ඕවද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ
සන්න තමන්ගේ චන්දේ දෙන එක හෙන පෞද්ගලික දෙයක් කියල අනිත් මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික දේවල් රසකරනවා. හරිම 3rd class මිනිහෙක්. කුහකයෝ ඉස්සෙලම උඹේ එක කියල හිටපන් අනිත් උන්ගේ රෙද්දවල් හොයන්ඩ කලින්
Weligama minissungen ahuwanam kiyayi 3rd class Kwd kyala😂
අපි කතා කරමුකො රනිල්ගෙයි සාගලගෙයි වගේ ප්‍රේමකතාවක් ගැන
👍
උබනන් තනි වහලෙක් රනිලගෙ,,😂😂
අනුර සහෝදරයා ඔබ ජනපති වෙනවා නිසැකවම . දිව්රුම් දෙන වෙලාවේ ජවිපෙ නායක රෝහණ විජේවිර සහෝදරයා වෙනුවෙන් එක විනාඩියක නිෂ්ශබ්ධ තාවයක් පවත්වා ඔහුව සිහිපත් කරන්න ඔහු ඉන්න තැනක සිට මෙම ජයග්‍රහණය භුක්ති විඳ ඔබට ආශිර්වාද කරයි වගේම ඔබ ලැබුවාවූ ජනතා ප්‍රසාදය තව තවත් දෙගුණ තෙගුණ වෙනවා . NPP Los Angeles .
සුනිලා අබේසේකරලා ගිය සමුලුව ජිනීවා සමුළුව නෙවෙයි..මට මතක විදියට කියුබන් සමුළුවක් ...
ප්‍රේමය සුන්දර යි. පුද්ගලිකයි. අපේ කතිරෙට ඕවයි බලපෑමක් නැහැ. සුන්දර මිනිස්සු ,සුන්දර විදියට ආදරේ කරන්න ඇති .එච්චරයි
රනිල්ගෙයි අකිලගෙයි,,රනිල්ගෙයි සාගලගෙයි ප්‍රේම කතාවත් කියපන්,,උබ කොහෙන් හරි npp එකට මඩක් ගහන්නම තමයි බලන්නෙ
තව කාලයක් ගියහම කියන්නෙ ...කාදිනල් තමා මේ ජරාජීර්ණ දේශපාලනය එළවල මාලිමාව හැදුවෙ කියල
රනිල් ශාන්ත සන්නස්ගල
ප්‍රේමය කියන්නෙ මිනිස්සුන්ගේ පුද්ගලික දෙයක්.. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඒක හැම වෙලාවෙම ජන්තා විමුක්‍ති පෙරමුන්ට නෑ කියලා හුවා දක්වන්න හදන්නෙ කියලා..
ඇත්ත හංගලා නිසා
ඉස්සෙල්ලා ඔයාගේ ප්‍රේම කතාව කියන්න. ඊට පස්සේ අනුන්ගේ ප්‍රේම කතා හොයන්න. අනිත් එක මේ වෙලාවේ අනුන්ගේ ප්‍රේම කතා හොයනවාට වැඩිය මිනිස්සුන්ට ලොකු වගකීමක් තියෙනවා නේද? @Sanna
එයාලගේ love stories අහන්න මම් හරිම ආසයි 🧏♀️😊👐
මාර වැඩෙ සර්ටත් මෙ ටිකෙම තමා ඔවා මතක් වෙන්නෙ නේද.😂
මේ කතාව අද කියන්න තෝරාගත්ත එකෙන්ම ඔප්පු වෙනවා සන්නස්ගල
කියන්නේ දස බල්ලෙක් කියලා. කෙලින් කතා කරනවා වගේ පෙන්නන වීරයා හංගලා ගහනවා.
චිහ්. ලැජ්ජයි බලු සන්නෝ! උඹේ සිමිබවත් කරන එකක් නැහැ මේ වගේ වැඩක්.
අනුර දිනයි දින්නාම ඔක්කොම හරි.🇱🇰
මේ රටේ ගොඩ දෙනෙක් මහින්ද ලා , රනිල්ලා, අනුර ලා තමයි. වැඩේ තියෙන්නෙ මහින්ද රනිල් ට බලය තිබ්බාට අනික් උන්ට ඒ වගේ බලයක් නැති එක .
එක පුද්ගකයෙක් නිසා වෙනසක් වෙයි කියලා හිතනවා නම් ඒක හීනයක්.
ගොඩක් අය ඉන්නෙ තමං හැමෝගෙම පව් අනුර ලවා සෝදා ගන්න..
බලය තිබුණාන් අනික් අයටත් බලා ගන්න තිබ්බ..
හැබැයි රටේ ඒ විවිධ තැන් වල ඉන්න මහින්ද රනිල් ලා එයාලා ඉන්න ලෙවල් එකේ
(ඒ කීවේ තමං ඉන්නේ ගවර්මන්ට් ඔෆිස් එකක නම් ඒකේ ඇතුළේ රනිල් වගේ ම ගේම් ගහනවා තමංගේ බලය භාවිත කරලා..තමං ඉන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ නම් බලය පාවිච්චි කරලා යට උන්ව මඩවනවා...)
රනිල් මහින්ද ගහන ගේම් එකම ගහනවා...
රනිල් ලා වගේ නීතීඥයෝ, ගුරුවරු ,වෙද්දු,ආචාර්ය ,මාහාචාර්‍ය හැමෝම තමංගේ ලෙවල් එකට සාපේක්ෂව බලය ට ධනය ට කෑදරයි. ඒ අයත් සුදුස්සාට දෙන් නෑ තැන. තමංට වඩා ඊළග පරපුරක එකෙක් ගේන අදහස් වලට කැමති නෑ ඒ අය එක්ක සහයෝගයෙන් අවංකව සේවය කරන් නෑ. ඒ නිසා මේ රටේ බහුතර ය රනිල් ලා මහින්ද ලා සජිත් ලා තමයි... ඒ ලක්ෂණ ගානට තියෙනවා .....🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉතිං එවන් සිරිලංකාවක් හැදෙයි කියලා හිතං ඉන්නවා නම්..අනුර නායකයා වූ පළියට ම..
අනුරලා ත් ඔය පෙන්නන ක්‍රමේ නෙවේ යටින් ගේන්නෙ..ඔය ප්‍රගතිශීලී ට්‍රෝජන් අශ්වයා ඇතුළේ තවත් හිට්ලර් ක්‍රමයක් තමා තියෙන්නෙ..
මාලුමාවේ ප්‍රා සභා ලෙවල් එකේ අය දැන් කිට් එක එහෙම මහගෙන(අනුරගේ ශර්ට් ස්ටයිල් එක ඩබල් පොකට්..)
ඒ වගේම එයාලත් අපේ ඉහළ සහෝදරයෝ ට කියලා
පත්වීම්, මාරුවීම්, වරප්‍රසාද හොයමින් යනවා..
තමංගේ බිස්නස් එක ට ගේම් ගසමින් යනන්වා..
ඉන්න තැන යටිකූට්ටු ගේම් ගසමින් යනවා..
පොදු රාජ්‍ය සේවය ඇතුළේ පවා
පක්ෂ දේශපාලනය කරමින් යනවා..
වෙනස් උනොත් වෙන්නෙ
පවුල් පාලනය විතරයි .
මිනිස්සු වෙනස් වෙලා නෑ. වෙන්නේ නෑ..
නැෂනල් එක ඩබල් පොකට් ශර්ට් එක උණා එච්චරයි .
යූ ඇන් පී නිදහස් පක්ෂ අය වගේම රෙඩි වෙනවා. තමංගේ බල කාමය සහ ආදිපත්‍ය පතුරවන්න . ...🇱🇰
ග්‍රවුන්ඩ් ලෙවල් ඉන්න සමහර බහුතර
ජෙප්පෝ තරම් කුහක, ආත්මාර්ථකාමී ,යටිකූට්ටු ,
අවස්ථාවාදී නැතිව ඇති ඔය මහින්ද රනිල් ලා වත්...
තමං හදවතින් ම අවංක සාධාරණ කෙනෙක් නම්, තමං කුහක ආත්මාර්ථකාමී නෙකෙක් නොවේ නම්, යටි අරමුණු නැති ,යටිකූට්ටු ගේම් නැති කෙනෙක් නම්, මැරුවත් ප්‍රතිපත්ති ආරක්ෂා කරන කෙනෙක් නම්, පවුලට දැඩිව නොඇලුණ කෙනෙක් නම්,
මේ තොප්පිය දාගන්න එපා..♥️
ජය...♥️
බලන්න බැරි අනාත්ම බැලුවා වගේ දැනුන
අයියෝ කවුද අනේ මේ නාකි පප්පා? රනිල්ගේ ලෝල් රහ මතක් වෙනවා චන්දෙ ලං වෙද්දි පවු අනේ 🤣 ලැජ්ජ නෑ නේ මේ මිනිහට, දැන් තමයි මතක් වෙන්නෙ නේද මේ කතා...
Tissa Jananayaka tuition sir සහ මුතුගල Sir ලා biology tuition පන්ති වල xy genetics,phenotypes,and female ,male sex hormones in pituitary and gonadal hormonal in gonads ගැන උගන්වන නිසා සහ natural attraction එකකදී ඇතිවන oxytocin,endophines and dopamine hormones and chemical මගින් feelings වලට ඇති කරන වෙනස්කම් උගන්වන නිසා,ඒ අය natural වගේ.සාමාන්‍ය ජනතාවට කිට්ටු නිසා ගොඩාක් හොද වැඩ කරන්න පුලුන් කියලා හිතෙනවා.
ලයනල් බොපගේ මේදවස් වල ලංකාවේ. මම දැක්කා TH-cam සාකච්දාවක් කරලත් තිබුනා. ලයනල් බොපගේ සමග video කරන්නකො please
Mokakda film eka ?
අපට හිරිහැර යක් නැත්නම් අනුන්ගේ කුනු මොකටද.කිසිම වැරද්දක් නැති මිනිසුන් වගේ.
Adarayata Adarayata ❤❤❤❤❤jesuphitai 🙏 🙏 🙏 🙏 🙏 🙏
සර් ❤❤
සත්‍ය දන්න රැල්ල තවමත් නිහඩයි සර්..❤💛💚
අනේ මේ වගේ වගේ දෙශපාලනිකව බංකොළොත් වෙච්ච නාකි කොණ්ඩේ බදින සෙවලයෙක් 😅
අකේ ඔයාගේ බයිල අහන්න අපිට වෙලාවක් නැහැ අපි චන්ද දෙන්නේ මාලිමාවට
👉225 ම අපිට එපා❌ අනෝජ ද සිල්වා තමයි ඕනේ 🦅✅🤩
🎉
මොනවා ද ඔට්ටු , මේ යකා අවසාන වෙනතුරු සොම්බියා ට රෙදි නැතිව කඩේ ගොස් චන්ද ප්‍රතිපල දිනයේ ඕස්ට්‍රේලියාවට පනිනවා.
රනිල් ගැන එකක් කරපන් සන්නා පොරක් නම්
පිස්සුවක් ඇතෑ.. රනිලා තමා මුගේ හොර වැඩ ටික ගොඩ දාල දුන්නේ... මතකයි නේහ් ලක්ශ දහයේ කේස් එක මිනිස්සු රවට්ටල සල්ලි අරන් උන වැඩේ..
Paw ban mu 😢😢
ඇයි ඔබ නිහඩ Sanna Sir. ? 🙏
makinge prema katha withrai damne ponnaya
Anurata lassana aluth katawak tiyanawa
Yes Correct
අරගලය දවස් වල ඔයා talk එකක් දුන්නා මතකයි army එකේ කොල්ලොන්ට අරගලය කරන තරුණ ලමයින්ගෙ ලේ හලන්න එපා කියලා. ඉතින් දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඡන්දෙ කින් අපි බලාපොරොත්තු උන වෙනස කරන්න ලේ වැගිරීමකින් තොරව.. ඒක කඩාකප්පල් කරලා ආයේ තරුණ කොල්ලෝ කෙල්ලෝ පාරට බැස්සාම army එකේ කොල්ලොන්ට පඩ talk දෙන්න උඹ එන්න එපා.. එච්චරයි..
අන්තිම මොහොතෙත් බලන්නේ මාලිමාවට මඩ ගහල ඡන්ද කඩන්න.
වටෙන් හරි ගහමු 😂😂😂
ඒකනෙ මේ වෙන්නෙ
1ST COMMENT❤❤❤
ලයනල් බැන්දේ ශ්‍රීනා එයා මොන්ටේගු ඡයවික්‍රරම නිල නොවන පුතාගේ බිරිද
( ඒ පුතා 88/89 දි මැරැවා )
Wijevirage ekat lassanai❤
අනුන්ගෙ..පුද්ගලික ජීවිතය ..😂..ඕපාදූප කියන්න ..නරකයි...ඇරත් මේ චන්දෙ කාලෙ ...රනිල් ටද...කඩේ යන්නෙ ..මීට වඩා ..වැදගත් ..වැඩසටහන් කරන්න ..ඔබග ගෞරවය රැක ගන්න
පිස්සෙක් පිස්සු කෙලිනවා ඔය පිස්සගේ කතා අපි අහන්නෙ නැහැ පිස්සු යකෙක්
මූ වගේ උන් තමයි ලොකේ කරුමෙට ඉපදෙන මනුස්ස ආත්ම😂😂 මුංට තරුණ කාලේ තරුනයෝ විදියට ඉන්න ලැබිලා නෑ.ඒ හින්දා දැන් නාකී වෙලා ඒ ඇරියස් කවර් කරනවා😂අන්තිමට මුංට වයසක ජීවිතෙත් නෑ තරුණ ජීවිතෙත් නෑ😂😂මුංගේ ජීවිත නිකං බෙට්ටට අයිසිං දැම්මා වගේ..😅 එක අතකට පව් කොණ්ඩෙ වවලා ටීෂට් කොට කලිසං ඇඳලා කොල්ලා වගේ ඉඳ්දී චූ කුයියා කෙලිං වෙන්නේ නෑ කියලා මතක් උනාම දැනෙන වේදනාව..😅 ඔහොම ඔල්මාදෙන් කියවන එකේ අරුමෙකුත් නෑ😂😂
රනිල් එන්නේ නෑ සර්....ඒත් 21න් පස්සේ අසාර්ථක ඔයාගේ කැම්පෙන් ඒක අපහු පටන් ගන්න. මොකද බේස් එක හැදෙයි
තව දවසක පහු කාලෙක මෙ කතාව කියන්න අද වගෙ දවසක් තොරා ගත්ත එකෙ පෙර නිමිති කියයි බලං ඉමු 👊🏻
👊
මම හිතන්නේ අද තමයි.....හොඳ පියවි සිහියෙන් ඉඳන්...වැඩසටහනක් කළේ..නේද සර්?
අච්චර ටියුශන් කරලා, හම්බ කරගත්ත දේකුත් නෑ, ඇචීව් කරගත්තූ දේකුත් නෑ, ඕවර් තින්කින් කරලා පලිගැනීම ට්‍රිගර් උන පප්පෙක් කියලා සර්ට දාලා තිබ්බ සෝශල් මීඩීයා කොහෙද මන්දා, මන් ඒත් විශ්වාස කරන්නෙ නෑ දැක්ක දේ කිව්වේ
අඩෝ සිරා බන් සන්න. අර උබ campus ගිය කාලේ lecture කාරයෙක් ගේ ගෑනිට ඇනල උගේ පොතකුත් උස්සල මොකක්ද කරපු කතාවකුත් තියනව නේද ? අන්න ඒ කොටුපැනපු ප්‍රේම කතාවත් කියපන්කෝ ආසයි අහං ඉන්න
ජිනිවා නෙවෙයි හවනා තරුණ හා ශිෂ්‍ය සමුළුව
ඔයාගෙ රනිල් වගේම ඔය කියන ප්‍රේම කතාත් නාකියි සන්නා මිනිස්සුන්ට ඕන අලුත් වෙන්න
❤
රනිල්ta 😂😂😂😂IO Sir.
සර්.
Jvp එකෙ අමාරු ම කාලෙ මහ ලේකම් උන විමල් වීරවන්ස සමග සාකච්ඡාවක් ඕන
(තක්කඩියෙක් තමයි ..ඒක වෙනම කතාවක්)
එයා කවදාවත් මහ ලේකම් උනේ නෑ බොරු කියන්න එපා හොයලා බලන්න
තුමුල්ලේ විමලේ කවදාවත් අමාරු කාලේ හිටියේ නෑ
රනිලගේ බල්ලා 😂
සර්ගෙ කතා අහන් ඉන්න ආස හිතෙනවා ,හරි ලස්සනයි
Ranil gena kawadda karanne 😂balagena yanakota sanna oyath kade gihilla wage 😂
සන්නා වටින් ගොඩින් රනිල්ට පට්ට කඩේ යෑමක් යනවනේ. ඊයා හැබැයි . චාටර් 😂
Nut burul wela😂
Sanna oya.....❤
Next episode aka kage love story aka 😂
අනිත් උන් අශිෂ්ටයිද සෑර්
Ane uba idapan kahin
Nathuwa😂😂😂😂😂
නොදකින් මෙහෙම ලැජ්ජා නැති එකෙක්...තමන්ගෙ කතාව මුලින්ම කියලා හිටිය නම් නේද හොඳ..ගුරුවරයෙක්ලු නේද චික්. ඉරිසියාකාරයා.
😀
Anunge kunu hoyana paadayek. Mole wardhnaya wela ne.
අමු ලොන්තයෙක්..
👏👏
සන්නාගේ ගොන් කතා
Ranilge gal katha nadda bn 😂😂😂
උඹෙ ලොක්කගෙයි සාගලගෙයි ප්‍රේම කතාව කියපන්කෝ අඹිලියෝ.... ගවුමක් ඇදගනින් යකෝ..ඊයා...
Kawruth kemathi ne me rata godganna😢
Ranil ge love story ekath ohomma kiyamuko
💙
Anthima mohothe satha awa eliyata. Sannath thawa nakiyek witharai. 😂 lajjai me tharam kal sub karala thibuna ekata
Sakkiliya
තෝ සන්නා නොවෙයි හු...න්නා..පල පර වේ...බල්ලා...අපි නොදන්න තෝ....
Lankawa,communist karanda hadapau bopage danawadi Australia gihilla purawesiyo wela den holiday ekata lankawata awilla.ausyrslua gihilla austeakiawa communist karandath try keruwada kiyala ahanda ????.mewage horu thamai communist kiyala kiyanne.mehe hitapu kaale bale ganda beri una,danawadi australiawata penne.communist cuba,communist north koreawata penne ne.pennata ganneth ne.badaginne inda wenne.den danawadi ratakata wela sura sepa wndinawa.kee daahak mooda tharunayo ekaaledi rawattala billata dunnada me thradayo.
තමුසෙ කාක්කෙක් වගේ කුණු අවුස්සන ලෝකෙ වමෙ මිනිස්සුන්ට විතරද පෙු්මකතා තියෙන්නෙ. තමුුන්ට එකක් සෙටි කර ගන්න බැරි වෙන්න ඇති කොහෙද යන හරකෙක් රටට වැදගත් දෙයක් කතා කරපන් කේලමො
Apo oyage katha ahanna tharam harak dan na.innawa tikak
Kade yanna kamak na wedak na වැදගත් na.😂
Sanna Ranila😂