හැමදාම කන පොල් රොටි එක එපා වෙලාද ?? |sri lankan coconut roti 💓 M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2020
  • ඔයාලත් අනිවාර්යෙන්ම කිරිම කිරි රස රස පොල් රොටි එක බලන්න
    පොල් රොටියට ගැලපෙන ලුණුමිරිසක් සමග

ความคิดเห็น • 347

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +52

    හවසට ප්ලේන්ටියක් බොද්දි විනාඩි 10න් කෙසෙල් කැවුම් හදමු
    th-cam.com/video/bCCvvS5mkp0/w-d-xo.html

  • @npscreationsmodera7257
    @npscreationsmodera7257 3 ปีที่แล้ว +59

    පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. ලුණු මිරිස් එක ගැන. මම අත්දැකීමෙන් දන්නව ඒ දේ ගැන. ඔයා එකතු කල දේවල් වලට අමතරව , වංගෙඩියට දාල කරපිංචා දලු කිහිපයක් , සුදුලූණු බික් දෙකක් , ඉගුරු පොඩි කෑල්ලකුත් එකතු කලොත්, රස ගුන සුවද වැඩිවේවි.

    • @dunalwehalla5484
      @dunalwehalla5484 ปีที่แล้ว +2

      මාත් හදන්නේ එහෙම තමයි හරි සුවදත් එක්ක 😋

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +8

    ඔයාගේ වැඩසටහන් හරිම පැහැදිලියි පිලිවෙලයි ආසයි අහගෙන ඉන්නත්.වෙන වැඩසටහන්වල මියුසික් කන්කරච්චලේ ඇහෙන්නෙත් නැ තේරෙන්නෙත් නැ සමහර අය ගෙදරම තියෙන රන් ආභරණ සේරම පැලදගෙනයි කෑම හදන්නේ.ඔයාට අපී කැමතීයි පුහු ආටෝප නැතිව ලස්සනට කරගෙනයනනිසා.ඉදිරීයටම යන්න ශක්තිය ලැබේවා.

  • @vinithakularathna3916
    @vinithakularathna3916 3 ปีที่แล้ว +8

    කියා දුන්නට ගොඩාක් isthuthi Budusaranai

  • @kanchanalakshani368
    @kanchanalakshani368 2 ปีที่แล้ว +5

    Thank you අක්කේ.මං මේ රොටී හදන ගමන්.ගොඩක් රසයි.❤❤

  • @lifewithjeeva9091
    @lifewithjeeva9091 3 ปีที่แล้ว +244

    ආයුබෝවන් කියන එක දිගටම කරන්න ලෝකෙන්ම අපි විතරනෙ ආයුබෝවන් කියන්නෙ ❤

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් bro ekenma ape bashawa lokenma katha karanne ape uthumm budha rAjyya u srilankawai

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +11

      සත්තකින්ම

    • @MC-py8nb
      @MC-py8nb 3 ปีที่แล้ว +1

      THOGE AMMAGE KUNU GANDA WESA HUTTATA AYUBOWAN KIYAPAIA.... PALA GOTHAYA YANNA...GU WESI... HEHE PADANGU PONNAYA

    • @hirunirajapaksha7424
      @hirunirajapaksha7424 3 ปีที่แล้ว +3

      ✌✌

    • @sumudunisansala6459
      @sumudunisansala6459 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

  • @jeevanifernando4677
    @jeevanifernando4677 3 ปีที่แล้ว +17

    පොල් කිරි මෙන්ම පොල්. වතුර. වලින්. අනා හදලා. බලන්න. හරිම රසයි.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +3

    ෂා හරිම ආසයි බොහොම ස්තුති

  • @hemalathasudu5458
    @hemalathasudu5458 2 ปีที่แล้ว +7

    මාත් හැදුවා ගොඩක් සොෆ්ට් එක ට තිබ්බා ගොඩක් ස්තුති මිස් ❤️❤️❤️

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +7

    හැදුවා හරිම රසය් නියමයි.
    👍👍👍👍

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 ปีที่แล้ว

      Apinam sini danne.oya vidiyata tama hadanne.pol dala aye kirinam danne .kemati ayata hoday.

  • @malkafernando7609
    @malkafernando7609 2 ปีที่แล้ว +1

    හරිම අපූරු අදහසක්,,,,,මමත් හදනවා මේ විදිහට සොයුරිය ඔබට ජය

  • @TMBMITWisjason
    @TMBMITWisjason 3 ปีที่แล้ว +7

    I just made this at home. It's really good! Awesome recipe! Thanks.

  • @user-kb2iy1fv4s
    @user-kb2iy1fv4s 2 ปีที่แล้ว +3

    මාර රසයි රොටි ටික 👌👌

  • @amitdeewana4230
    @amitdeewana4230 3 ปีที่แล้ว +4

    මේ විදිහට හදල බලන්නම් තෙරුවන් සරණයි

  • @induwanigasuriya8920
    @induwanigasuriya8920 ปีที่แล้ว +2

    අපිත් හැදුවා කිරි රොටී හරිම රසයි.ඔයා කියල දෙන කෑම වර්ග හැම එකක්ම වගේ හැදුව.හරිම රසයි ,thank you

  • @ganganisadareka8882
    @ganganisadareka8882 2 ปีที่แล้ว +1

    මමත් හදලා බලුවා...රසම රසයි......

  • @pgbjayathilaka6229
    @pgbjayathilaka6229 3 ปีที่แล้ว +2

    Wow looks yummy 😋

  • @manjulanishantha4001
    @manjulanishantha4001 3 ปีที่แล้ว +5

    It's so tests thanks for you chef

  • @supunnirosh4526
    @supunnirosh4526 3 ปีที่แล้ว +4

    Ammo asa hituna looks so yummy.😋😋😋

  • @sandhyasarathkanthi611
    @sandhyasarathkanthi611 2 ปีที่แล้ว +6

    මම අද,මේ රොටි හැදුවා,ඇත්තමයි හරිම රසයි....🙋ස්තුතියි ඔබට. ....

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว +7

    මාත් හැදුවා අක්කේ..රසයි..ස්තූතියි ඔයාට...❤️👍

  • @inokaino8506
    @inokaino8506 3 ปีที่แล้ว +2

    Thanks.. Mo oya ge vedio wak meh baluwa aei... 🌹🌹

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🌷🌷තෙරුවන් සරණයි 🙏🙏

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 3 ปีที่แล้ว +20

    මිමි හරිම රස ඇති 🍎🍅🍋🍍🍊

  • @mohamedfaizar640
    @mohamedfaizar640 3 ปีที่แล้ว +2

    Useful video
    Thankfully

  • @miusixtrap2703
    @miusixtrap2703 3 ปีที่แล้ว

    Mama hamadama oyage vedios balanawa ewa hadanawa godak rasai oyage recipe thanks 🙏🏼

  • @jagathdodangoda
    @jagathdodangoda ปีที่แล้ว +1

    ස්තුතිය... Now I know how to make Coconut Roties...

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว +3

    ඔයා කියලා දෙන කෑම කොහොමත් හරි පහසුයි හදන්න ස්තුතියි

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 ปีที่แล้ว

    Thanks a lot..teruwan saranai obata...siyalu jaya satuta lebewa

  • @nirufikabegum1533
    @nirufikabegum1533 3 ปีที่แล้ว +1

    Me quarantine welawe oyage me roti recipes eka hari agei. Harima rasai. Me wage ingredients adu ewa danawanam hodai

  • @shireendias8253
    @shireendias8253 ปีที่แล้ว +1

    Thank you it seems a nice recipe.

  • @thilakherath1528
    @thilakherath1528 3 ปีที่แล้ว +1

    Good job.it is look nice ..I 'll make ..

  • @ushanihansika3698
    @ushanihansika3698 ปีที่แล้ว

    Mama haduwa harima rasai thank you❤️

  • @marytharmarajah8827
    @marytharmarajah8827 3 ปีที่แล้ว

    God bless you very very teast coconut 🥥 roti and,chilly sumbel thank you 💐

  • @kaluperumageruwanilakshmid1245
    @kaluperumageruwanilakshmid1245 ปีที่แล้ว

    Mama eeye oyage recipe ekata elawalu roti haduwa harima rasai

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Thank you so much easy and so delicious

  • @stsaranga2077
    @stsaranga2077 2 ปีที่แล้ว

    This channel is the best for to learn cooking.I 'm so grateful for your video.😍💚

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒ ලුනු මිරිස් එකට නම් කටට කෙලත් ආවස්

  • @nandanimaddage1564
    @nandanimaddage1564 3 ปีที่แล้ว +1

    Me roti eka mama heduwa puthe.harima rasai.gedara hemoma rasata Kewa.thunapaha bath eka api nithara hadanwa puthe.ekata mage puthalath hrima asai.oyage kema saralai rasaine,eka nisa hadala balanna hithenawa.oyata godak sthuthi putha. Theruwan saranai!

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 3 ปีที่แล้ว +1

    Thank you very much. Hope to try it soon.

  • @dilshikaalvis5459
    @dilshikaalvis5459 3 ปีที่แล้ว +1

    Hadanna asa hitenwa..thanx oyt..

  • @sugathkwt469
    @sugathkwt469 3 ปีที่แล้ว +2

    Thanks oba tumiyata

  • @shanika4937
    @shanika4937 2 ปีที่แล้ว

    Akki oya hodata thetenna kiyala denawa api oyage hama video aekakma balanawa .budusaranai

  • @chathuhansichathuhansi1720
    @chathuhansichathuhansi1720 3 ปีที่แล้ว

    Adama hadanna oni godak rasa ati thx akki

  • @thilinafernando2869
    @thilinafernando2869 3 ปีที่แล้ว

    Akke oya godak hodata kiyala denawa.

  • @tharukasadamali1306
    @tharukasadamali1306 2 ปีที่แล้ว

    Mamath haduwa akke.harima rasai👍👍👍❣️❣️❣️

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 2 ปีที่แล้ว

    Dakkama asai rasa patai. Budu saranai

  • @selvankitchen
    @selvankitchen 3 ปีที่แล้ว

    Very nice and usefully thanks

  • @kumarakumaran7137
    @kumarakumaran7137 2 ปีที่แล้ว +1

    ඔයා කියා දෙන විදියට හදන්න හරිම ලේසි. හරිම සරලයි

  • @dushanichamika9182
    @dushanichamika9182 3 ปีที่แล้ว

    Mn den hadanna yanne.godak thnx akke❤️😊

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Aththatama watinawa godak thanks akki patiyoo❤❤❤😘

  • @funpupies4524
    @funpupies4524 2 ปีที่แล้ว +1

    එල එල හැදුවා... සුප්පා..

  • @nuzrakareem6811
    @nuzrakareem6811 2 ปีที่แล้ว +2

    Thank you for this recipe, I made this for today’s ifthar.. super soft😀

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 3 ปีที่แล้ว +6

    akki oya recipe daddi aniwaryen gram saha ml wain pramanyan danna.pitarata inna api wage ayta eka gofak watinawa .oyage recipe maru.harima saralai❤️❤️❤️

  • @lwgamage1896
    @lwgamage1896 3 ปีที่แล้ว

    Nelawi nelawi inne nethuwa lassanata kiyala denawa .

  • @strangerrlusifer7293
    @strangerrlusifer7293 3 ปีที่แล้ว +1

    looks delicious

  • @CWCW.
    @CWCW. 3 ปีที่แล้ว +1

    Wow ekanam maru

  • @npscreationsmodera7257
    @npscreationsmodera7257 3 ปีที่แล้ว +6

    නියමයි . ඔයාවගේ අය හරිම වටිනව.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 3 ปีที่แล้ว +1

    Niyama Rottiya.Akkage muhunath pennanna annehh.

  • @gracieperera473
    @gracieperera473 2 ปีที่แล้ว

    Look.very.testie thankyou

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว

    Fantastic 👌

  • @pmw678
    @pmw678 3 ปีที่แล้ว +9

    Looks sooo yami 😋 Definitely going to try it 🥰 !!!

  • @imashahansinie6074
    @imashahansinie6074 3 ปีที่แล้ว +3

    Wow akki😘😘😘tnkz

  • @rnggameing7641
    @rnggameing7641 3 ปีที่แล้ว +20

    ගොඩක් රස ඇති . ස්තුතියි . හැබැයි සීනි දාන එක තමා අවුල

  • @chefslbandare777
    @chefslbandare777 3 ปีที่แล้ว

    මම ආසම කෑමක්

  • @isammohamedisam7401
    @isammohamedisam7401 3 ปีที่แล้ว +1

    Wow

  • @nethminethmikaushalya891
    @nethminethmikaushalya891 ปีที่แล้ว

    Mmath meka hduwa dn.hrima rasai❤️

  • @niro7716
    @niro7716 ปีที่แล้ว

    Math hadanawa ada 🤤😋

  • @suduchutti1419
    @suduchutti1419 3 ปีที่แล้ว

    Nangi danagana kamathi sini dane ai kiyala roti anankota..nd nagi mama oyage chicken curry recipe eka balala mamth haduwa ...athata ma godak rasata awa ..thnx oyata ..bs 🙏❤

  • @mitheshasenuli1348
    @mitheshasenuli1348 3 ปีที่แล้ว

    අනෙ අක්කෙ නියමයි

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว

    👍🌷💟thanks so much

  • @faizalmizar3409
    @faizalmizar3409 3 ปีที่แล้ว +2

    Semma akka

  • @achalasubhani4627
    @achalasubhani4627 2 ปีที่แล้ว

    Haduwa rasai thanks oyata

  • @nayanakumari8049
    @nayanakumari8049 3 ปีที่แล้ว

    මමත් හෙට හදනවා

  • @user-dc9pd3dw9r
    @user-dc9pd3dw9r 17 วันที่ผ่านมา

    Rasai akki🤤🤤🤤🤤

  • @shakthijayathilaka4328
    @shakthijayathilaka4328 ปีที่แล้ว

    Niyamai aa niyamai. Chore chora una

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    sthuthi hadanna one me vidiyata.budu saranai.!!

  • @thanurasujeewa4874
    @thanurasujeewa4874 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 ปีที่แล้ว +1

    God bless all you

  • @dinahpathberiya5842
    @dinahpathberiya5842 3 ปีที่แล้ว

    Thanks excellent

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 3 ปีที่แล้ว

    හොඳ යි

  • @faizalfajardeen9376
    @faizalfajardeen9376 3 ปีที่แล้ว

    Ambo kela berenawa mage favorite

  • @ashokasrimathi2623
    @ashokasrimathi2623 2 ปีที่แล้ว

    Me widiyata harima rasay roti

  • @amithinanayakkara7868
    @amithinanayakkara7868 3 ปีที่แล้ว

    Very tasty we made it today thank you very much !

  • @travalgilr3433
    @travalgilr3433 3 ปีที่แล้ว +2

    Thank you aunti

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 2 ปีที่แล้ว +1

    Thank u akki 🙏🙏🙏🙏

  • @imeshns2445
    @imeshns2445 3 ปีที่แล้ว +9

    අම්මෝ කටට කෙල උනනවා. . දැන්ම හදන්න ඕනා

    • @imeshns2445
      @imeshns2445 3 ปีที่แล้ว

      Nandi Mahesh haduwa rasai e vidiyata

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 ปีที่แล้ว

    ඇත්තටම hondai.

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 3 ปีที่แล้ว +11

    සීනි දාන්නෙ ඇයි කියලා දැන ගන්න පුළුවන් ද???

  • @thathyashajayasinghe1930
    @thathyashajayasinghe1930 2 ปีที่แล้ว +7

    Thanks for the recipe 💕 but it’s very important to mention the yield at the very beginning when you mention quantities, example; how many Roti can you make from these quantities and lunu miris is for how many people etc. Thanks and wish you the best.

  • @mohammedrisvi3794
    @mohammedrisvi3794 3 ปีที่แล้ว

    matat kanna hitanava Thanks 👌👌👌 🤪🤪🤪

  • @antonyperera4890
    @antonyperera4890 3 ปีที่แล้ว

    👍👍thank.you .

  • @nimashashavinthi9585
    @nimashashavinthi9585 3 ปีที่แล้ว +1

    Thank you akki

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 3 ปีที่แล้ว

    Wow. Thanks

  • @priyangiperera7453
    @priyangiperera7453 3 ปีที่แล้ว +1

    👍😋

  • @sathnarasemindi5559
    @sathnarasemindi5559 2 ปีที่แล้ว +2

    Apith me hadana gaman ❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +7

    Thanks you ❤❤

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 3 ปีที่แล้ว +17

    මීට අවුරුදු 30 හ40කට උඩදි අපෙ අම්මලා ඔය විදියට ලූණු අමුමිරිස් ඇතුව කෙසෙල් කොලේ රොටි හදලා දුන්නේ ...අපිත් ඒ පුරුදු නිසා ඕන උනාම ඔය විදියට හදාගෙන කනවා...
    හාල් පිටි ..බඩ ඉරිගු පිටි වලිනුත් අපි රොටි හදලා කනවා..
    අනුරාධපුරේ අපි..👍👍👍

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 3 ปีที่แล้ว

    Mama meka hadanawa akke❤️

  • @teklapriyadarshani1672
    @teklapriyadarshani1672 2 ปีที่แล้ว

    Tnx nangi 🥰🥰♥♥♥