ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ ආදරණීය කටහඬ අහන් ඉන්න ආසයි...හැම වචනයක්ම වටිනව...ඉදිරිපත් කිරීම හරි අගෙයි...නිරෝගිමත් දිවියකට නවවසරේ මෙසේ ආසිරි පැතුමන් එක් කරන්නම්....ඔබත් සසරේ කුසල්රැස් කල කෙනෙක් ඔබට තෙරුවන් සරණයි....
පේන විදිහට රසයි වගේ හෙටම හදනවා ස්තූතියි
Gtut
U
Ess A@@
මේ ලුනුමිරිස අද මම කිරි බත් කන්න හැදුවා .මම මෙයට සීනි හැන්දක් එකතු කළා තවත් රසයි.
ගොඩාක් ස්තූතියි ඔයා බොහොම හොඳට කියලා දෙනවා ගොඩාක් පින් ඔයාට ගුරු මෘෂ්ටියක් නෑ ඔයාගේ
Oyage කෑම හරි rsai.හොඳින් wada krgen යන්න ලැබේවා kiyla wish krnwa.Budusaranai
ඔයාට ගොඩාක් ස්තූතියි මම මේ ලුණු මිරිස හැදුවා හරිම රසයි
ඔබතුමිය කියපු විදිහටම මම හැදුවා.හරීම රසයි.බොහොම ස්තූතිය 🙏🙏🙏
ඔයාගෙ කෑම අවුරුද්ද පුරාවටම අපි හදල රස වින්දා ඔයාට සුභම සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි!!!
මමත් හැදුවා පුදුම රසක් .බත් කන්න උනත් නියමයි.ගොඩක්ම ස්තූති බුදු සරණයි
ඉතාම ලස්සනයි වර්ණ යත් රසවත් ඇති කියල දුන්නාට ස්තූතියි නංගි යෝ 💕🌟
Oyage recipi godak agekarsnawa. Ssmannya kenekuta unath hadaganna puluwani. Obata budusaranai.
Ekanam godak hodai oyata godak pin wenas vidihe kama warga gana kiyala denawata theruwan saranai💐🌺💐
අම්මෝ ඒක නම් රසම.රස ඇති අනිවාර්යයෙන්ම හදනවා ඒක නම් tnxx ඔයාට .🙏🙏
ස්තුතියි රසපාට සම්බල් එකක් හදන හැටි කියල දුන්නාට සුභ නව වසරක් වේවා ඔබතුමිය ඇතු පවුලේ සැමටම🎉❤❤❤
මේ ලුණු මිරිස ඇත්තටම හරිම රසයි. මම රොටි කන්න හැදුවා. ආයේ කියන්න වචන නෑ නියමයි 👍👍👍
Man meka haduwa harima rasayi. Thanks me wage recipe kiyala denawata 😍😍😍😍
Mae vediyata adama hadanawa thanks ❤
I willvtry this recipe and let you know. Thanks
Heta උදේ මම අනිවාර්යයෙන් හදනවා ගොඩක් rada athi 💐🌹 ඔයාට suba nawa වසරක් වේවා අක්කෙ 🌹🌝tharuwan sarani
I tried it and came very well. Thanks and well explained.In the market 3 inch Hight bottle is Rs. 1450/-. So expensive. Not worth buying. Thanks again. You save my money.
අම්මෝ කටට කෙළත් ඉනුවා බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් ආයුබෝ වේවා
ඔයාට නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පිරි වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි ..!
2024 බලන මම 😂
❤
මාත් බං
Math 😂
මාත්
2024 iwara wenna masa dekak tiyan balana mama
Suba aluth aworuddak oyata harima rasat athi mama heta hadnwa meka mama pita rata inna kenek oyage videos mama balnwa budu sarani oyata
කුනිස්සෝ දාලා හරිම රසයි 👍
ඉතාම ලස්සනයි ඔයා ගේ සම්බෝල ය බොහොම ස්තූතියි නංගි යෝ 🌟💕
ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.2023.තව තවත් අලුත් රෙසිපි අපට කියලා දෙන්න හැකියාව ලැබේවායි පාර්ථනා කරනවා.😊😊😊😊
ඔයාට සුබ අලුත් අවුරුද්දක්. අද මම මේ ලුණු මිරිස හැදුවා. පුතිචාරය ඉහලයි. ස්තුතියි.
Thanks lots 🥰🥰🥰🥰 happy new year
Mamath haduwa lunu mirisa supiri ❤👍👍👍👍
හරම රසයි මාත් හැදුවා අද thank you❤️
ඔයාටත්පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා .තෙරැවන් සරණයි.
මම මේක හැදුවා.ඇත්තටම මාර රසයි. ❤
Thanks for updating very valuable videos throughout the year, i wish you very happy and successful New year 🙏❤️
ඔයාගේ ලුණු මිරිස්ස හරිම රසයි මම නිතරම හදනවා❤❤
හරිම වටිනව මේ අවුරුද්දට කිරිබත් කන්න. ගොඩක් ස්තුතියි ඔයාට..
හරිම සන්තෝෂයි ඔයාගෙ වීඩියෝ එක බැලුවා. ස්තූතියි ඔයාට . ඉදිරි පත් කිරිම හරිම අගෙයි .❤
Oyage kathawa harima adaraneeyai a Nisa hadana Deth pahadili rasai
மிக அருமையான சம்பல்--ඉතා ලස්සන සම්බල්--verynice Sambal--Sister---
අද මම ඔය විදිහට හැදුවා , මාරම මාරයි,thanks
Ane akke mama ada lunumirisa heduwa marama rasai 👍👍❤️❤️
maat hadanawa akki me oyaa kiyaladunnu widiyata ...skole cantin ekata ❤❤❤❤
ඔයාගේ ලුණුමිරිස අද හැදුවා. හරිම රසයි. පොටෝ ගන්න නම් බැරි උනා. ස්තුතියි ඔයාට 🙏🙏🙏
ඇත්තටම මාරම රසයි මාරම ලේසි ඒක හදන්න.thank you dr
මම කලින් මේ ලුණු මිරිස හැදුවා, හරීම රසයි.ස්තුතියි.
Math heta hadala balanawa.kiyala dunnata godak pin.budu saranai.
ස්තුතී ඔයාටත් සුබම සුබ නවවසරක් වේවා🙏
Thanks ada recepi ekkata. Godak hodin pahadili kala. Adama hadanawa. Rasa atti. ' Happy New Year ".
Happy new year ❤❤
Mama haduwa. Harima rasai. Thanks oyata.
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි.
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා .තෙරුවන් සරණයි .
ඔයා හදන කෑම මං හදනව❤
හදලා බලන්න ආසයි
Mamath ada haduwa...gidak rasata awa..thank u 🙏
අද අපි කිරිබත් කන්න මෙ ලුනුමිරිස හදාගත්ත හරිම රසවත්.
ස්තුතියි 🙏 ඔබට මේ වගෙ පහසු රෙසිපි කියල දෙනවට
S
Thanks for the recipe. Wishing you a happy new year.
❤❤ Happy new year
@@KusalasSimpleLife Aunty mata aurudu 15i. Mn thama ammige kukku bonawa. Mn 2 hours wethara ammige kukku bonawa. Ammi gedara wada karanna kotath ammige blouse eka usala kukku bonawa
Mama adha meka hadhuwa.. Mata siyambala tibbe na ey nisa dhehi dhamma.. hadhala del thambala kaawa.. aththatama maara rasai.. oyata godaak sthooti..🙌
Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි
හෙට උදේට හදන ලුණුමිරිස...!! කිරිබත් වැඩිපුර හදන්න වෙයි.😃😃😃 thanks අක්කා, ලබන්නා වූ 2023 නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි, නව අදහස් පහල වන, සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසර ක් වේවා!!💐💐💐💐💐
ස්තුතියි නංගෝ..ඔයාටත් එසේම වේවා..ලබන අවුරුද්දෙත් මේ වගේම මාත් එක්ක රැදී ඉන්න.. ❤❤❤
අද උදේ කිරිබත් එක්ක කන්න හැදුවා. හරිම රසයි. රස නියමයි.
අලුත් අවුරුද්දේ කිරිබත ta niyamai ස්තුතියි ඔබට
Harima rasai.thanks..from cyprus
Harima rasai kiyala htaawa hadanna ona
මම හැදුවා හොඳ යි.👍
කුසලා ඇන්ටි සුබ අලුත් අවෘද්දක් වේවා ඔයාට 🙏🕊️🕊️💖💖🙏🌸🌸🌸
ඔයාගේ හඩත් ගොඩක් පැහැදිලි ...ස්තූතියි
verynice Sambal--- sister---
අම්මො අහ්ම්බෙන් දැක්කේ උදෙට මුන් ඇට කිරි බත් උයලා හදනවා මෙ ලුණු මිරිස අනිවාර්යයෙන්ම.tnx
ඔයාගේ මේ ලුණු මිරිස අපි හැදුව හරිම රසයි ගොඩක් ඉස්තුති 😘❤️
නියමයි රසයි👍
Thanks. Happy. New. Year
සුබ. නව ❤🌹. වසරක්. වේවා. මිස්... 🙏
ඒක රසයි 😊
ඇත්තෙන්ම සුපිරි ජයවේවා ඔබට
නියමයි...! 👍👍👍
duwa oyatath pawle siyalu denatamath subama suba nawa wasarak wewa
Harima rasai.thank you
Thanks so much ,I made it ,yammm
Superb 👍
Happy new year!
Thanks oyata kiyala dunnata
Oba thumiyata suba nawa wasarak wewa!...🙏❤️👍
සුභ නව වසරක් වේවා
Thank you Happy New year ❤️
New idea good luck
මමත් හදලා බලන්න ඕන
Adama hadanana one dear balanana parakaku uno thanks dear aye anana aluthe dekine subama suba aluthe auarudadake dear
♥️♥️♥️♥️
ඇත්තටම හෙදයි මමත් හැදුවා
ඉතා ලස්සන සම්බල්
Happy new year b. S.
Happy new year,🧚
හරිම රස පාටයි👍👍 සුභ නව වසරක් වේවා
❤ දැක්කම හිතෙනව ගොඩක් රසයි කියලා .
Looks delicious. Try this as soon as possible.
ඒකත් රස පාටයි. ගොඩාක් ස්තූතියි ❤
Niyamai❤️
ස්තුති ඔබට ❤ 👍
I will try
ස්තතියි ෙගාඩාක් රස ලුණු මිරිස්
ඉඩේරි පත් කිරීම ගොඩක් අගය කරනවා ..ඔයාට සූබ අලුත් අවුරුද්දක් වේවා .
Delicious 😍😋❤️
ඒ ආදරණීය කටහඬ අහන් ඉන්න ආසයි...
හැම වචනයක්ම වටිනව...
ඉදිරිපත් කිරීම හරි අගෙයි...
නිරෝගිමත් දිවියකට නවවසරේ මෙසේ ආසිරි පැතුමන් එක් කරන්නම්....
ඔබත් සසරේ කුසල්
රැස් කල කෙනෙක්
ඔබට තෙරුවන් සරණයි....
පේන විදිහට රසයි වගේ හෙටම හදනවා ස්තූතියි
Gtut
U
Ess A@@
මේ ලුනුමිරිස අද මම කිරි බත් කන්න හැදුවා .මම මෙයට සීනි හැන්දක් එකතු කළා තවත් රසයි.
ගොඩාක් ස්තූතියි ඔයා බොහොම හොඳට කියලා දෙනවා ගොඩාක් පින් ඔයාට ගුරු මෘෂ්ටියක් නෑ ඔයාගේ
Oyage කෑම හරි rsai.
හොඳින් wada krgen යන්න ලැබේවා kiyla wish krnwa.
Budusaranai
ඔයාට ගොඩාක් ස්තූතියි මම මේ ලුණු මිරිස හැදුවා හරිම රසයි
ඔබතුමිය කියපු විදිහටම මම හැදුවා.හරීම රසයි.බොහොම ස්තූතිය 🙏🙏🙏
ඔයාගෙ කෑම අවුරුද්ද පුරාවටම අපි හදල රස වින්දා ඔයාට සුභම සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි!!!
මමත් හැදුවා පුදුම රසක් .බත් කන්න උනත් නියමයි.ගොඩක්ම ස්තූති බුදු සරණයි
ඉතාම ලස්සනයි වර්ණ යත් රසවත් ඇති කියල දුන්නාට ස්තූතියි නංගි යෝ 💕🌟
Oyage recipi godak agekarsnawa. Ssmannya kenekuta unath hadaganna puluwani. Obata budusaranai.
Ekanam godak hodai oyata godak pin wenas vidihe kama warga gana kiyala denawata theruwan saranai💐🌺💐
අම්මෝ ඒක නම් රසම.රස ඇති අනිවාර්යයෙන්ම හදනවා ඒක නම් tnxx ඔයාට .🙏🙏
ස්තුතියි රසපාට සම්බල් එකක් හදන හැටි කියල දුන්නාට සුභ නව වසරක් වේවා ඔබතුමිය ඇතු පවුලේ සැමටම🎉❤❤❤
මේ ලුණු මිරිස ඇත්තටම හරිම රසයි. මම රොටි කන්න හැදුවා. ආයේ කියන්න වචන නෑ නියමයි 👍👍👍
Man meka haduwa harima rasayi. Thanks me wage recipe kiyala denawata 😍😍😍😍
Mae vediyata adama hadanawa thanks ❤
I willvtry this recipe and let you know. Thanks
Heta උදේ මම අනිවාර්යයෙන් හදනවා ගොඩක් rada athi 💐🌹 ඔයාට suba nawa වසරක් වේවා අක්කෙ 🌹🌝tharuwan sarani
I tried it and came very well. Thanks and well explained.
In the market 3 inch Hight bottle is
Rs. 1450/-. So expensive. Not worth buying. Thanks again. You save my money.