නටන උණු වතුරට පාන් පිටි දැම්මොත් Soft චපාති හදාගන්න පුළුවන් | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2024
  • නටන උණු වතුරට පාන් පිටි දැම්මොත් සුපිරිම සුපිරි කෑමක් හදාගන්න පුළුවන් | Jawa Food Corner

ความคิดเห็น • 461

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9z 5 หลายเดือนก่อน +84

    දන්න දෙයක් පැහැදිලිව තව කෙනෙකුට කියාදෙන එක හරි වටිනවා. ඔයාට දෙවි පිහිටයි!

    • @user-vu7rw3gn5x
      @user-vu7rw3gn5x 4 หลายเดือนก่อน +1

      Itha hoday.thanks.mamath hadanna oney.rasa athiy.

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 3 หลายเดือนก่อน +5

    අද හැදුවා. රස නියමයි. ලස්සනට හදන්න පුළුවන් වුණා. මහත්තයාත් බබාත් කඩෙන් ගෙනාවටත් වඩා රසයි කිව්වා. හැමෝටම සතුටුයි. ❤😊. ඔබට බොහෝම ස්තූතියි සොයුරිය.❤❤❤

  • @venukamadurangani5839
    @venukamadurangani5839 5 หลายเดือนก่อน +36

    මම ඔයා කියපු විදියට හැදුවා. හරිම රසයි. හොදට හැදුනා චපාති එක. ගොඩක් ලේසියෙන් හදාගත්ත. අල කරි එකත් හරිම රසයි. Thank you. 😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි sis

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 5 หลายเดือนก่อน +47

    ඇපි කොහොමත් ඔයාගේ recipe වලට ගොඩාක් කැමති

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි sis

    • @slchami7388
      @slchami7388 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 3 หลายเดือนก่อน +6

    මම හැදුවා අල කාරී එක හරිම රසයි පොල් මිල වැඩි කලේ මේ වගේ රෙසිපි කියලා දෙනවට ඔයාට දෙවි පිහිටයි. ❤❤❤❤🌹🌹🌹🌹

  • @dddavid6431
    @dddavid6431 5 หลายเดือนก่อน +16

    ඉදිරිපත් කිරීම බොහෝම හොඳයි හොඳයි බනින අයට මෛත්‍රී කරන්න

    • @ishani5290
      @ishani5290 4 หลายเดือนก่อน +1

      Yes, you're right! 🙏😘💐👍🌞🌏🇱🇰❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน +2

      ස්තුතියි sis

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 5 หลายเดือนก่อน +19

    රස පාටයි, අදම හදනවා...
    පැහැදිලිවම කිව්වට ස්තූතියි😊

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 5 หลายเดือนก่อน +19

    සිංහල භාෂාව හොද ට කථා කරනවා ස්තුතියි ඔබ ට

    • @magretpremalatha1581
      @magretpremalatha1581 3 หลายเดือนก่อน

      Neengal nanraaha singalam pesuhireerhale. Michcham nanri.

  • @ishani5290
    @ishani5290 5 หลายเดือนก่อน +4

    Great recipes ! Thank you very much ! I wish you all the best for a successful future ! Stay blessed !🇱🇰🙏💯🏆🍀🐞🌞💐🌏😊

  • @sandyakumari3231
    @sandyakumari3231 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌟🌟🌟🍄🍄🍄🌟🌟🌟💝💝💝💝

  • @user-oe7nn1wm2w
    @user-oe7nn1wm2w 4 หลายเดือนก่อน

    Oyage vedios mama balanava. A kama mama hadanawa. Harima rasai. Hariyatama hari. Thank you very much. Oyage vedios valin mama godak dewal egana gaththa. God bless you. ❤❤❤

  • @samperera2409
    @samperera2409 5 หลายเดือนก่อน +5

    මමත් හැදුවා, හරිම රසයි

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 3 หลายเดือนก่อน

    හරිම රසයි මම හැදුවා. Thanks. ❤️🌹❤️🌹❤️👍

  • @sachithsilva294
    @sachithsilva294 3 หลายเดือนก่อน

    Amazing… thank you so much and God bless you

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 23 วันที่ผ่านมา

    Rasai kiyala penava.hadannaone. thank you ❤

  • @user-fp5ug1zg1f
    @user-fp5ug1zg1f 5 หลายเดือนก่อน +1

    Thank you for the good recipe

  • @dilrukshl
    @dilrukshl 5 หลายเดือนก่อน +5

    Wooooooooow අදම අල කරිය හදනවා 😋😋😋😋

  • @maryliyanage
    @maryliyanage 5 หลายเดือนก่อน +1

    Thank u for sharing this delicious menu. ❤

  • @DileeshaRanawakaarachchige
    @DileeshaRanawakaarachchige 5 หลายเดือนก่อน +5

    හදන්න ඕන❤❤❤ ඔයා හදන තරමටනම් රස වෙන එකක් නෑ😢

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 5 หลายเดือนก่อน

    Heta udeta kanna math hadanawa thanks❤❤

  • @anurajayperera8186
    @anurajayperera8186 3 หลายเดือนก่อน

    Keep it up good work.Informative and coprehensive

  • @pushpadesilva2749
    @pushpadesilva2749 5 หลายเดือนก่อน +3

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි. ඊයෙ රෑ කෑමට මේ විදිහට හැදුවා, ගෙදර හැමෝම රහයි කිව්වා. හරිම soft. ❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 5 หลายเดือนก่อน +1

    Bhoma hodai.budu saranai.

  • @vijasundara3054
    @vijasundara3054 5 หลายเดือนก่อน +1

    Jasui...pitai...oyta...thankui..nangi❤❤❤❤

  • @mrs.rathnayaka9156
    @mrs.rathnayaka9156 4 หลายเดือนก่อน +1

    wow ,නියමයි නියමයි

  • @SankaRathi-pl9sq
    @SankaRathi-pl9sq หลายเดือนก่อน

    ලස්සන ඒ වගේම ලේසී රෙසිපියක් 👌👌 ජය වේවා

  • @ShamaaliShamaaliepj8ep
    @ShamaaliShamaaliepj8ep 5 หลายเดือนก่อน +4

    ආදරණීය සොයුරියේ, ඔබට ගොඩාක්ම ස්තූතියි.

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 3 หลายเดือนก่อน

    Very nice. Thank you sister❤

  • @Yuwein
    @Yuwein 21 วันที่ผ่านมา

    Mama meka dannawa…..
    Thank you so much for sending this video ❤

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 หลายเดือนก่อน

    රස ඇති අනිවාර්යයෙන් ...මමත් හදනවා..අනිවාර්යයෙන් 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @mindrelaxnorms
    @mindrelaxnorms 5 หลายเดือนก่อน

    Thank you akke ada reta apith hadanawa ❤

  • @pradeeplanka3634
    @pradeeplanka3634 5 หลายเดือนก่อน +5

    උසස් මට්ටමේ පැහැදිලි කිරිමක් තියනවා මෙතුමියගේ වැඩසටහන්,

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි dear

  • @user-ug5oy5xx5y
    @user-ug5oy5xx5y 5 หลายเดือนก่อน

    Thanks god bless you

  • @palithapushpakumara2695
    @palithapushpakumara2695 3 หลายเดือนก่อน +1

    ආදරණීය සොයුරිය මම ඔයා හදන හා විවිධ නව නිර්මාණ බලා කුස්සියේ වැඩ වලට උදව් කර ගත්තා ...ඉතාමත් වට්න වීඩියෝ ....ඔයාට දෙව් පිහිටයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @omanmuscat8273
    @omanmuscat8273 5 หลายเดือนก่อน +7

    ආයුබෝවේවා
    ෂා නියමයි අල කරිය අදම හදනවා
    බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් යහපතම වේවා

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ස්තුතියි dear

    • @mrssumitra9862
      @mrssumitra9862 5 หลายเดือนก่อน

      ​@@jawafoodcorner8825.

  • @nihalkniesick1056
    @nihalkniesick1056 3 หลายเดือนก่อน +1

    I Love your accent. 😚

  • @user-zw2wq6sh6c
    @user-zw2wq6sh6c 4 หลายเดือนก่อน +1

    ගොඩක් ඉස්තුති ඔයාට. දෙවි පිහිටයි 🙏

  • @amilapussellage9937
    @amilapussellage9937 2 หลายเดือนก่อน

    Super.... Thank you ....

  • @pabawathieperera9118
    @pabawathieperera9118 3 หลายเดือนก่อน

    Easy and better way to make chapati ........Thank you.........

  • @maanisamarasingha8971
    @maanisamarasingha8971 4 หลายเดือนก่อน

    Harima pahadiliy. Lassanata sinhala katha karanava. Vedi kathaa nathuva saralava kivva. Niyamai. Sthuthiy ❤
    Chapati pitida ... paan pitida..

  • @medamgm6380
    @medamgm6380 หลายเดือนก่อน

    Excellent demo!. Thank you!!

  • @leelapinnawala1055
    @leelapinnawala1055 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @samanthiraja1224
    @samanthiraja1224 5 หลายเดือนก่อน +1

    නියමයි

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 5 หลายเดือนก่อน +2

    අදත් නියම vido එකක් බුදුසරණයි

  • @thanushirukmali7491
    @thanushirukmali7491 5 หลายเดือนก่อน +1

    මේවා හදලා බැලුවා අද. හරිම රසයි.❤😍thank you....

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 4 หลายเดือนก่อน +1

    Thank you medam

  • @Yuwein
    @Yuwein 21 วันที่ผ่านมา

    Meka Patta rasai ❤

  • @user-mk5jt3ri5o
    @user-mk5jt3ri5o 4 หลายเดือนก่อน +9

    කව්රු මොනවා කිව්වත් ඔයා ඔයාගේ පාඩුවෙ වැඩේ කරගෙන යන්න dear.ඔය කියවන උන්ට හරියට තේ එකක්වත් හදා ගන්න බැ..😂😂😂. Ninga ungada wela nalla madiri seyengo.good luck dear

    • @-horapolice4309
      @-horapolice4309 หลายเดือนก่อน +1

      උබ මොනාද කියවන්නෙ. කවුරුත් බැනලා නැහැ නෙ

  • @apsaramangamuni4703
    @apsaramangamuni4703 5 หลายเดือนก่อน

    Thank you Miss ❤

  • @pradeepanimali1544
    @pradeepanimali1544 5 หลายเดือนก่อน

    Oyata godaak sthithie nodanna deyak kiyala denawata...❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ස්තුතියි sis ඔයාටත්

  • @user-su2vi6ye1y
    @user-su2vi6ye1y 5 หลายเดือนก่อน

    Niyamai hadanna asa hithenawa

  • @user-eg5xs9ll5i
    @user-eg5xs9ll5i หลายเดือนก่อน

    Niyamata ava harima rahai❤😊

  • @SriyaniSriyani-zc1xl
    @SriyaniSriyani-zc1xl หลายเดือนก่อน +1

    අනේ හරිම ලේසියි ඔයාට ගොඩක් ස්තුතියි අපි හරිගස්සලා බලන්නම්

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 3 หลายเดือนก่อน

    Thank you so much

  • @Spg791
    @Spg791 4 หลายเดือนก่อน

    meka maarama rasa paatayi.thankyou oyata.❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @inokashyamaleesumathipala9006
    @inokashyamaleesumathipala9006 4 หลายเดือนก่อน

    Thanks sister

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke หลายเดือนก่อน

    Wowwww❤

  • @milanperera1105
    @milanperera1105 3 หลายเดือนก่อน

    👍 thank you

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 5 หลายเดือนก่อน

    Super... tasty....

  • @srikiwis7824
    @srikiwis7824 5 หลายเดือนก่อน

    Thanks for your recepe. Looks yummy. God bless you dear

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 11 วันที่ผ่านมา

    Thanks ❤❤❤

  • @jayanthiperera3260
    @jayanthiperera3260 3 หลายเดือนก่อน

    BOHOMA STUTI OBATUMIYATA.🌺🌸🌻

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 5 หลายเดือนก่อน +4

    අල කාරිය මරු මම හැදුවා රසයි. ❤️❤️❤️ 7:39

  • @asangafernando3344
    @asangafernando3344 5 หลายเดือนก่อน +2

    ෂා ......නියමයි 👌👌👌 .ඔබතුමියට ස්තුතීයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි dear

  • @jettkolonna2358
    @jettkolonna2358 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබටත්

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 5 หลายเดือนก่อน

    ඔයාගේ මේ මේ වීඩියෝ එකේ විදිහටම මම දැන් හැදුවා හරීම රසයි ඉතාමත් පහසුවෙන් හදන්නත් පුළුවනි❤❤❤ ගොඩාක් ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි sis

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි 🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @DL12323
    @DL12323 หลายเดือนก่อน

    Thank you😊

  • @manjuladissanayake8292
    @manjuladissanayake8292 4 หลายเดือนก่อน +1

    Best recipie explian in sinhala ever.... keep up the good work.... All the best...

  • @ShalaniLore
    @ShalaniLore หลายเดือนก่อน

    පැහැදිලිව කියල දෙනව අනිවාර්යයෙන්ම හදනව ස්තුතියි 💐❤️

  • @niroshieabeyweera4544
    @niroshieabeyweera4544 4 หลายเดือนก่อน

    ෂෝක් නෙ, බොහොම ස්තූතියි ඔයාට 💐 හදලා බලන්න ඕනේ 💖

  • @marieaiyadorai3406
    @marieaiyadorai3406 5 หลายเดือนก่อน

    Niyamai

  • @sadhasisahanya5057
    @sadhasisahanya5057 4 หลายเดือนก่อน +1

    clean and clear . thank you

  • @senara7172
    @senara7172 4 หลายเดือนก่อน

    ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලියි. Your performance is very clear. Thank you

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 5 หลายเดือนก่อน +4

    Thank you akki 💞💫💐🌷😘🥰😍❤

  • @mjay234
    @mjay234 5 หลายเดือนก่อน

    Thank you

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 3 หลายเดือนก่อน

    රස පාටයි. හදන්න ඕන ..

  • @kumara3288
    @kumara3288 หลายเดือนก่อน +1

    නියම කතාව..

  • @isurudilshan2931
    @isurudilshan2931 2 หลายเดือนก่อน

    package Biriyani wala, walappan wala rahasath kiyala dendooooo.. waiting for it

  • @sanjeewaudayakumara478
    @sanjeewaudayakumara478 2 หลายเดือนก่อน

    සුපිරි ,ඉක්මනින් හදන්න ඕනි මේ විදියට...හොද පැහැදිලිව කියල දෙනවා....🙏

  • @wasanthakumari5876
    @wasanthakumari5876 3 หลายเดือนก่อน

    Thank you 🙏🙏🇱🇰❤️❤️

  • @salonseems2371
    @salonseems2371 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි . ඔයාගෙ කෑම හදන සරල ක්‍රම හරි වටිනව . මේක මමත් හදල කෑවා. ඇත්තටම චපාති විතරක් නෙවෙයි අල කරියත් රසයි .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝදරිය ☺️

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 5 หลายเดือนก่อน +7

    අනිවාර්යෙන්ම හදනවා .හදලා කොහොමද කියල කියන්නම් .❤❤පාලි පූරි හදන විදිහ කියන්න 🙏🙏🌹🌻🌻

  • @samanthawijerathna3213
    @samanthawijerathna3213 3 หลายเดือนก่อน

    Thanks good

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 หลายเดือนก่อน

    Great 👍🏾

  • @leenasamaraweera5670
    @leenasamaraweera5670 5 หลายเดือนก่อน

    Thank you soon much

  • @user-us9rz8oe6i
    @user-us9rz8oe6i หลายเดือนก่อน

    නියමයි 👍❤️

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi 5 หลายเดือนก่อน +1

    ඔයාට දීර්ගායු වේවා , සතුටින්ම ජීවත් වේවා .තෙරුවන් සරණයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබටතුමාට☺️☺️

  • @rekajayaweera4239
    @rekajayaweera4239 3 หลายเดือนก่อน

    Hadannaone rasa patai🥰

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 หลายเดือนก่อน

    Nice demonstration good luck 🍀

  • @UNOFFICIAL_HOWZAT
    @UNOFFICIAL_HOWZAT 2 หลายเดือนก่อน

    Great Video💯💥

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 5 หลายเดือนก่อน +2

    ස්තුතියි සොයුරිය ...

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 4 หลายเดือนก่อน

    You are a very simple lady, your sinhalese is admirable .I wish you all the very best. Tkx for sharing your knowledge in cooking

  • @premanirodrigo3205
    @premanirodrigo3205 5 หลายเดือนก่อน

    ම මහමදාම sis ඔයාගේවීඩියෝස් බලනවා. හරිම පැහැදිලි Thankyou ඔයාට යහපතම වේවා ගරම් මසාලා හදන හැටි පැහැදිලිව කියදෙන්න

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම් sis ස්තුතියි

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 4 หลายเดือนก่อน +2

    godak hodai nange .mama hare asai oyage video walata ❤🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน +2

      ස්තුතියි අක්කී

  • @user-ml1zp5se4t
    @user-ml1zp5se4t 5 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මං හැමදාම බලනවා මම සමහර ඒවා හැදුවා ගොඩක් තුති ඔයාට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @charithajayaweera1651
    @charithajayaweera1651 5 หลายเดือนก่อน

    hondatama pehedili oyata jaya!

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni 5 หลายเดือนก่อน +8

    ස්තූතියි සහෝදරිය ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත්

  • @nihaljayasinghe6548
    @nihaljayasinghe6548 4 หลายเดือนก่อน

    Very nice. Thank you.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 5 หลายเดือนก่อน +4

    අල කරියත් නියමයි ..👌👌👌👌🥰