සම්ප්‍රදායක පොල් රොටී සමග කටදන ලුණු මිරිස.Sri Lankan Coconut Roti with Spicy Chilli Sambal.
ฝัง
- เผยแพร่เมื่อ 20 ต.ค. 2024
- අපේ ගෙවල්වල නිතරම හදන සම්ප්‍රදායක පොල් රොටී එක්ක, ලුණු, ඇඹුල් හොඳට දාල සැරට රසට ලුණු මිරිසක් හදන හැටි දැනගන්න කැමති අයට , මම හදපු විදිහ මේ වීඩියෝවෙන් බලාගන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...
මම නම් ලුනු මිරිස් හදලා අන්තිමට පොල් තෙල් ටිකකුත් ඵකතු කර ගන්නව හරිම රසයි..
Miss ektda
Aththatama harima lassanata pahadili karanawa...harima neat recipes.Thank you.
God bless u
With every receipe i learn something new from u.
දීර්ඝ ආයුෂ ලැබේවා!!! බුදු සරණයි
අපේ ගෙදරත් හදන්නේ ඔය විදියටමයිඋම්බල කඩ දාලා හදනකොට කියන්නේ කට්ට සම්බල් කියල
දුව .සීනි .පොදක් .damatak.කමක් .nada .budusarani .දුව
කමක් නෑ. නැත්තං රස්නෙ පිටින් පැණි එක්කත් හරිම රසයි..👌💐
Oyage recipies harima vatinaw thanks
❤️
Thank u cheif.. Budu saranaiii. 😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💗💗💗💗❤❤❤💚💚💚💜💜💜💜
රසම රසයි
TASTY. RECEPY. THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍👍👍♥️♥️
Your recipes are awesome chef! Wanted to leave a comment to appreciate your quality work. I recently found your channel, & really like the professionalism which is shown even in a simple recipe like this. Yesterday I made your kiri malu hodda, that was a perfect match with bread.
Awesome! Thank you!
Q
@@cookingwithchefshaniìììîj6
Godak isthuthii miss..nithara hadana kemak..mehema hadannamko Mita passe
I made rotti and lunu miris for dinner as per your recipe. Very tasty earlier I made 1:1 ratio but your recipe is perfect thank you very much chef Shani
ශෝක් ලුණුමිරිස් රොටී.ඔබට ස්තූතියි 👍👍🙏❤❤❤❤
Thanks love it God bless you ❤️
හොඳයි නියමයි..
තෙරුවන් සරණයි පුතාට...
මිස් කෑමට ගන්නා ඔලිවි ඔයිල් වර්ගයක් ගැන කියනවද
පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි.
Thank u .you explain it well . Please tell me where shall I buy this type of chopper
I bought it from overseas, but I'm sure you can buy it in Sri Lanka too..because my mother also have one which she bought from a random seller in the market.
One of my all-time favourite food 🤤🤤🤤🤤🤤🤤
Mine too!
නොන්ස්ටික් පෑන් තෝරා ගැනීමේදී හොඳ වර්ග තෝරා ගන්න උපදේශයක් ලබාගත හැකි වීඩියෝ එකක් කරන්න
Thanks මැඩම් ...බුදු සරණයි
Thank you, 👍🙏
Simple and delicious. Thank you.
My pleasure 😊
Chef curries hadana hatith kiyAla denna
Hipi kama nathiva meva ona kenakuta hadanna pulu an thanks happy
පොල් රොටී ලුනු මිරිස් ඉගුරු තේ 🤗🤗🤗
Agamak thama ithin..❤️
Please can you tell from where did you buy the mortar and pestal? I would really appreciate it. Thank you.
Thanks oyata
A nice recipe! Thank you for sharing 🌺🌺🌺
My pleasure 💐
දුව තෙරැවන් .සරනයි.ඔවා.lankawe..hemoma..qanna. wane
Nodanna ayath innawane..eyalata udaw wei..
One of my favorite food is rotty no word to say when eating with katta sambol. Even with plenty is also very tasty 💕
තිත්ත රසට තියෙන්නෙ ලුණු ගෙඩිය මුල හොඳින් කැපුවේ නැති වුණාහම
Mamath ahala thiyanawa e unata e gana hariyatama sure na.. lunu gediye mada kola pata palawena kotasa dammath thiththai kiyalath ahala thiyanawa.
Thank you
Wow delicious like to eat gonna make it
Thanks ❤️
රොටී කන ගමන් බලන්නෙ👌♥️
😘💐🌶🌶
Harima asai mehema hadanne 👌🏽👍🏼♥️😘
Shok hadala balannako.🥰💐
Thank you chef for your new recipe.Pls make some waffles when you have time. I haven't found any waffle recipe that works better.🙂😍♥️🙏
Thank s
මේ රොටියත්. හදලම කියන්නම් මිස්. සරලයි. සුන්දරයි. 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹මිස්. දැක්කම. ආසහිතෙනවා. කන්න
හදලා කියන්නම් 👍👍👍
Thank you
Thanks dear
🥰
Thank you Shani🙏 කටට කෙලත් ආවා😆😆😆😆 looks scrumptious 😜 Shani one question is this කට්ට සබ්බල් or ලුණු මිරිස්? මම හිතාගෙන හිටියේ ලුණු මිරිස් කියන්නෙ උම්බලකඩ නැතුව හදන ලුණු මිරිසට කියලා. 🤔
They both petty much the same..but katta sambole have more maldive fish..and less watery...kohoma unath palath anuwa kiyana namath wenas
@@cookingwithchefshani Thamk you for your reply, yes you r correct පළාතෙන් පළාතට කෑම හදන විදිය වෙනස් නේ. 🥰
දෙහි යුෂ දාන්න ඕන වංගෙඩියෙන් අයින් කරලා..පුතේ..ස්තූතියි..❤
Thank you chef
You are most welcome
Msmata me wage gal wangediyak ganna puluwan kohenda
Mama gaththe nan lankawen neme..e unata lankawe thiyanawa..mage amma langath ekak thiyanawa eya aran thiyenne polen..
buqu. .saranai
Thanks miss
Mmmmmm looks soooo yummy 🤤 mouth watering recipe … thanks dr ❤️
Most welcome 😊
Luminaries is so mouth watering. Looks delicious.
It was!
Jaya
Patis hadan heti dala thiyenawada. Nthnam danawada
Thama nan hadala na..❤
Rataluunu walin lunumiris haduwama thiththa rasak enne ei? Eka nathi karaganne kohomada?
Lunu gediye aga hariyata kapuwe nathuwama ehema wenawa kiyala ahala thiyanawa..
What is the difference between lunumiris and katta Sambal.
❤
awassa de pahathin sadahan karanna
පාන් පිටි ද ගන්නේ
Ow pan piti..🥰
🙏
hodai
Love it 💖
Good
👍👍👍katata. Kela anawa rasa patai
Kiyawanawa wedi wage akke
Nththn spiri 👍👍
Mechchara kiyalath samaharunta notherena hinda echchara kiyawanne, adu karannan ehenan..❤️
රසවි
Sathutuyi
ලුනුවල Root එක මුල් සම්බන්ද වන තද කොටස දැමූවිටද Root base තිත්ත රස ඇති වෙනවා.
ඔය ද්‍රව්‍යයවලට අමතරව ඉතාමත්ම සිහික්ව ලියා ගත් කොච්චි මිරිස් රස අනුව එකතු කර ගන්න.
Ow oba hari..
❤❤
👍👍👍💐💐💐❤️❤️❤️
adambarai
👌👌👌👌👌❤❤❤
ඇහුනා , ඇහුනා උදේ පාන්දරම ඈත රටක ඉදන් , කාරැණික, මිහිරි හඩක්.
🥰😘💐🙏
Ai me ලංකාවේ thiyena පොල්තෙල් ගන්න කියන්න බැරිද
Pol dana hinda pol theluth one nane ithin..anika thel onema na man kiwwe kamathi kenek innawanan add kara ganna kiyala witharai..
👍😚😚😚
Chef where u buy this wangediya thanks
Meka mama gaththe lankawen neme....habai lankaweth thiyanawa mage amma aran thibba polen..
Bai
😋😋😘
👍👍👍👍👍🙏
🥰❤️
😋😋😋😋👍👍👍
👍👍👍👍♥️♥️
🎂🎂
Hai
Can we use Atta flour? Pl tell what kind of olive oil we can use. Thanks, theruwansaranai
yes you can..
ලුණු මිරිස blender කරන්න බැරි ද
Puluwani.3.5 dala katta dala happala ganna harima rasai😁😆
Puluwan ethakota ena quality eka me wage neme..
Kammets. Mama..wedi.wennai .me
ඒකෙ ඉගෙනගන්න දෙයක් අලුතෙන් තිබුනෙ නෑ
Why not Coconut oil, olive oil is a luxury for Sri Lankans living there, unless this post is exclusively for the people live outside of Sri Lanka 🇱🇰
For this roti, you don't need to add any oil at all. As I mentioned in the video, if anyone would like to add some, they can do it. It's not compulsory. 😊 and I don't categorise my ingredients as a luxury or not . Because if I need it in the recipe, I always use them, but I always try my best to mention alternative ingredients too. Thank you for your comment.❤️
Ko nails?
හෑ, හැලිලද?🤣
@@cookingwithchefshani I always admire your presentation. Some Cooking channels people don't think about their visual presentation. I love the way you explain things so practically and YOUR NAILS ❤.
we Women should think about our hygenical maintenance as well as presentation.
L
ඔයා හොඳයි කියවන වැඩේ එතකොට එපා වෙනවා
හස්බනුත් කිව්වා. 😂. ස්තුතියි සහෝ, මේවනං ලේසි රෙසිපිනෙ, ඒත් අනිත් ඒවා විස්තර කරල කියන්නෙ හැමෝගෙම ප්‍රශ්න විසඳෙන විදියට. නැත්තන් මමත් කැමති කෙටි වීඩියෝ කරන්න. 👍💐
aqareyi
Thanks
Thanks