WOW! I am so Impressed watching this video hand on baking I like baking bread this video as learn me lot. Will be baking a lot more after watching this video keep baking all the best
Yes! There are some conditions bit unmatched to hygiene. But unless those morning bakery foods in everywhere how & by what means of breakfast fulfilled by millions of people?
This bakery needs advice from the health department. These are ordinary people. They 🎉are trying to make a living. Only thing is cleanliness. The products look good 🎉 Try to keep the bakery ,clean. The workers need to look clean. The tables need cleaning too. Good luck. 🎉
@@-xxx5349 hi..machan oya wada karana hotel aka nam man naha..math 13 yrs chef kenek widiyata wada dan..danata man work karan ne cinnamon grand..man 5 star hotel 6 ka lankawe wada karala tiyenawa...kisima hotel akaka bakery side aka saha,cake dough mixcing wage ansha wala aya glow use karan naha..aka ta hethu dekak tiyenawa...akak gloves walin nitharama punchi kali kadenawa..ahema kadila kallak atulata giyoth loku awulak..anik aka international food safety rools walata anuwa ready to eat food walata witharai glow use karan na oni..me wage aye loku heat aka ka hadena food walata glows awashaya naha...annna kama haduwats passe meyals glows noda alluwoyh prashnayak...aks nisa bakery chef la glowes dan ne natha
mage yaluwek kadayak kala those anala udeta hadanna mottiyata meyek wrdila eka ain karala haduwa hema kemakma rasakaraka danawa hari apirisidui sangaraha mawathe hunupitiye
ලොකු හීනයක් තියෙනවා මගේම චූටි ව්‍යාපාරක් පටන් ගන්න කෙටි ආහාර වර්ග වලින් මේ වීඩියෝ එකෙන් ඒ හීනෙට තවත් ශක්තියක් ලැබුනා බුදු සරනයි ඔයාලට ජයවේවා .........
Jeya wewa
මගෙත් ❤
මේ video එක දුන් අයට බොහොම පින්...!
වැරැද්දක් දකිනවට වැඩිය මට ඉගෙනගන්න දෙයක් තිබුනා. ඒක වටිනවා.. ! 👍👍
Me too .......
ව්‍යාපාරයක් ආරම්භ කරලා දියුණු වෙන්න ඉන්න අයට හොඳ අත්වැලක් බොහෝම ස්තූතියි තවත් මේ වගේ විඩීයෝ අරන් එන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ජයෙන් ජය වේවා ❤️❤️👌
Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤
වීඩියෝ ඒකේනම් අනික් තැන් වලට වඩා පිරිසිදුයි පිළිවෙලයි.මෙහෙම හැමදාම කරනවානම් ඇත්තටම සතුටුයි.
මෙයාලගේ කැම හොදයි ඒ වගේම රසයි වෙන තැන් වලට වඩා
@@whilegoing ස්ථානය කොතනද?
මෙයාලගෙ ජෑම් පාන් කනවද? හොඳට වීඩියෝව බලන්නකො.
@@priyaniperera5216 මොනවද ඒ රතු පාට කුඩක් දාන්නෙ?
@@priyaniperera5216 ehema thama bakery vala dye ekka seeni danne jam paan valata .. jam dammoth viyadama vadi ne
Harima piliwelai. Balan inna asai kisima kuhaka kamak nathuwa hema kemakma hadana heti pennuwa.oyalage wiyapare diunuwenna oni hodata.pirisidukamai,piiwelai thiyana hoda bekari akak.❤❤❤❤❤
දිරිය මිනිසුන්.හිස් ආවරණයක් හා මුඛ ආවරණයක් පැළදුවානම් තවත් හොඳයි.
Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤
Moda katha kynnepa dr🙂...pita ratawal wala wage Ac thyena rooms Wala nme eyala wada krnne..his aawarana muka avarana danna puluwan ehema unanm.. practical wenna😊..
Hmmmm
2:25
බොරු මරිසි නොදා ඉන්න 😂
ආසාවෙන් බැලුවේ ❤
thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤
දිරිය මිනිසුන් 🎉සුභ පැතුම් 🙏 දියුණු වෙන්න 🙏
Love these bakery episodes, pls post more.
WOW! I am so Impressed watching this video hand on baking I like baking bread this video as learn me lot. Will be baking a lot more after watching this video keep baking all the best
මන් මෙච්චර කල් බේකරි කෑම කෑවෙ නෑ ඒත් මේ බේකරියෙ පිරිසිදුකමයි පිළිවෙළයි දැකලා බේකරි කෑම කන්න පටන්ගත්තෙ ❤❤ ඔයාලට තවත් රසට කෑම හදන්න පුළුවන් වෙන්න ඕනි🎉🎉
පිරිසිදුකම අතින් එච්චරම නරක නැහැ , නමුත් ඔව්න් අත් වලට ග්ලව්ස් දමාගන්න ඕනා
කෑම ජාති හදනකොට සහ ඒවා අල්ලනකොට.
මෙයාලා කෑම හදන්න කලින් හොදට අත් හෝදලා පටං ගත්තේ
ane Pala yanna thelata mirisata dala dunnama hodata gilinawa methana begal Adabanna epa
@@whilegoingකොහොමත් ග්ලව්ස් දාගෙන ඹය වැඩ කරන්න බැහැ.හරිම පිළිවෙලයි ගොඩාක් බේකරි වලට වඩා.
Kohomada me bohoma piliwelai. 🎉🎉🎉
ග්ලවුස් දෙකක් හිස්පැලදුමක් සහ මුකආවරනයක් පලදිනවානමි තවත් නියමයි නේද ඔයාල හොදවැඩක් තමයි ඉතිං 👍 👍
ග්ලව්ස් මාස්ක් දාලා කරලා බලන්න කරන්න පුළුවන් ද කියලා 🙂 බලන් ඉන්නකොට ඕන කෙනෙක් ට කියන්න පුළුවන් තමයි හැබැයි කරලා බලන්න ඕන එතකොට තේරෙයි🙂
ඔයාලා දන්නේ කන්න විතරයි දවසක් ඉදලා බලන්න බේකරියක වැඩ කරන්නේ කොහොමද කියලා
ග්ලවුස් දාලා බේකරි වැඩ කරන්න බෑ නොදන්න දේවල් කතා නොකර හිටපන් 5star හොටෙල් එකකක වැඩ කරන මම කෑම හදන්නෙ ග්ලවුස් නැතුව කෑම එක 180© බේක් වෙන නිසා ප්‍රශ්නයක් නෑ බැක්ටීරියා තිබ්බත් සේරම විනාශ වෙනව කෑම ගැන දන්නෙ නැතුව නිකම් ගෝත කතා කියන්න එපා හුත්තෝ
ඔව් අනේ ඕව අස්සෙ මාර රස්නෙයි, වැඩකරන උන් වද වෙන්නෙ ඒකයි...
ඇත්තටම දැන් හරියට වැඩ කරන අය නෑ තමයි
හොඳයි hesata ආවරණයක් paladinna budusaranai ❤❤❤😂
බලන් ඉන්න ආසයි
ඔයාලා වගේ අය ගෝඩාක් අඩුයි මෙි කියලා දේන හැම දේටම ස්තුයි වැඩි වැඩියේන් හරියන්න ඔනේ ❤❤❤❤❤
🙄🙄 ග්ලවුස් දාගන වීඩියෝ එක කරන්න තිබ්බා ඕනේ නම් 😇😇
ගොඩක් වැදගත් vidiyo akak tnx
Mamath kawadahari magema kiyala me wage deyak karanawa.mage ashawa thamai eka.oyalata budu saranai
නියමයි. වැඩේ පටං ගන්න. ජයවේවා.......
Doing great job👍👍
jam pan eka colouring ne😮
හිස් වැසුම්, මාස්ක් හා අත් වැසුම් පැලද කලා නම් වඩාත් යෝග්‍ය යි. ජය වේවා
Great Stuff, where are they located in Sri Lanka ? Please post the address. Thank you.
❤ සීනි බෝල මෝඩ කමෙන්ට් දාන අය හැම තැනම....
අනිවාර්යෙන්ම හිස් ආවරණ,මුඛ ආවරණ, අත් ආවරණ (ග්ලව්ස්) අත්‍යාවශ්‍යයි.
😂😂😂😂
Hodai
My dream bake shop
oya oven eka kiyak wenwada sahodaraya
Vera level 🎉
ශෝක් අනේ...
❤❤❤❤❤❤❤❤
ඔයාට ශෝක්.ඒ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද බලන්න
maru business eka. dakiddi badagini wadi wenawa.. 🤤🤤 .
Congratulations ❤❤❤❤
Super
මම ගියා බෙකරියකට ඉගෙන ගන්න අප්පො අන්තිම අපිරිසිදුයි මෙ හැම බෙකරියක්ම මගෙ මහත්තයා ගියා මගෙ තනියට ගියා දවසෙ ඉදලා බෙකරි කෑම කන්නෙ නැහැ කිසිම කඩෙකින් අඩුතරමෙ pns එකෙන්වත් මියො විමානෙ ගෙදර හදලා කනවා මිසක් මෙ මලජරාව කන්න එපා මොකටද අපි සල්ලි දිලා කලා ලෙඩ වෙන්නෙ
සුපිරි
Godak hodai natath asa hithuna mewage bisnas ekak karanna kihipa denekta joj ekak unath denna puluwa
They look so good 😊
Meka patta content ekak 👏🙏
විඩියෝ එකට ග්ලව්ස් මාස්ක් බොරුවට දාලා පෙන්නනවට වඩා ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන එකයි. අවංක කම
Which place do they reside
Whats the name of their bakery?
Banis puchchala iwara wela udin ganne monawada
Трудяжки, дай Бог вам здоровья!
Rabar gluss dala hdnna puluwn
Yes! There are some conditions bit unmatched to hygiene. But unless those morning bakery foods in everywhere how & by what means of breakfast fulfilled by millions of people?
good
Diyunuwen diyunuwata path wewa
This bakery needs advice from the health department. These are ordinary people. They 🎉are trying to make a living. Only thing is cleanliness. The products look good 🎉 Try to keep the bakery ,clean. The workers need to look clean. The tables need cleaning too. Good luck. 🎉
Beautiful buns 🌮
yes. these buns are most famous buns in Sri Lanka
Where is this bakery? Love to visit one day
Seeni sambola tray hadana thanak kiyanna puluvanda nombar eka thiyena wanam denna
කොළඹ ගියානම් ගන්න තියෙනවා. අඩුවට ගන්න පුලුවන් වෙයි
@@whilegoing baluva nane danna thanak nadda kaluthara genna ganna
හැමෝම කියලා තියෙනවා ග්ලව්ස් දැම්මනම් හොදයි කියලා ග්ලව්ස් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවේ මේක. එහෙම කියන අය ග්ලව්ස් දාලා ගෙදර රොටියක් හදලා බලන්න හදන්න පුළුවන් ද කියලා තේරෙයි එතකොට 🙂
Aththa.ane ape unge pirisiduwa..😂😂😂
உணவுப் பொருள் தயாரிப்பவர் கையுரை அணியா விட்டாலும் உதவிக்கு இருப்பவர்களாவது கையுரை அணிய வேண்டுமல்லவா?
එහෙම කරන්න බැරි කමක් නෑ.මාත් චෙෆ් කෙනෙක්.අපි නියපොතු කපලා අත හොඳට හැන්ඩ් වොශ් දාලා ක්ලින් කරලා ග්ලවුසුත් දාන් වැඩ කරන්නෙ😌🖐️.ඔය කියන තරම් ඕක කරන්න අමාරු නෑ.පුරුදු උනාම ග්ලවුස් නැතුව කරන්න තමා අමාරුයි.
@@-xxx5349 hi..machan oya wada karana hotel aka nam man naha..math 13 yrs chef kenek widiyata wada dan..danata man work karan ne cinnamon grand..man 5 star hotel 6 ka lankawe wada karala tiyenawa...kisima hotel akaka bakery side aka saha,cake dough mixcing wage ansha wala aya glow use karan naha..aka ta hethu dekak tiyenawa...akak gloves walin nitharama punchi kali kadenawa..ahema kadila kallak atulata giyoth loku awulak..anik aka international food safety rools walata anuwa ready to eat food walata witharai glow use karan na oni..me wage aye loku heat aka ka hadena food walata glows awashaya naha...annna kama haduwats passe meyals glows noda alluwoyh prashnayak...aks nisa bakery chef la glowes dan ne natha
Eka aththa hodat ath pirisidu karagen hadann gannawa nam hari
❤ Recipe please
අතින් අනනවට වඩා මැෂින් එකෙන් අනන එක ඉතා හොදයි.බර මැනිලා කපන එකටත් ඉදිරෙයෙදි මැෂින් එකක් ගන්න පුළුවන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා
ඔව් ඔව්. ඒකනම් ඇත්ත.
Yummy
Ohh
Mokadde oya gahanne uding pinsalen??
පොල්තෙල් ගාන්නේ..
Bakery cake videos dannko plz
@@Mohammedfawsan-yl1rt එකක් දාලා තියෙන්නේ. channel එකේ බලන්න
Jam pan saha malu pan maru
❤👍🏼
thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤
Super ❤
Pengusaha bakery
Meka kohed tyenne
මගෙත් තියෙනවා චැනල් එකක් මමත් pastry bakery hotfood තමයි කරන්නේ. ඒත් ඉතින් මටත් සමහර වෙලාවට ග්ලව්ස් දාන්න බැරි වෙන වෙලාවල් තියෙනවා ඉතින් ඒක සාමාන්‍යයි.. But hand should be cleaned
පුහුනු වෙන්න බැරිද ඇවිත්.එහෙම තැන් තියෙනවද
The best buns I ever ate were in Ceylon.
Yes. It is a very tasty food for tea time. Where did you taste it?
Koheda me bakariya tiyanne
Very artistic 👌 creations , but we didn't see any of them.
Minta dong roti nya from Indonesian
Me backery eka koheda thiyenne
Mamath bakery akaka weda kara maru
❤
Me oven kohed ganna tiyenne
wow, one tin of fish for all that onion. No wonder there's no taste of fish. Wonder if they are sold as 'fish buns' 🤣
පිරිසිදු නම් හොදම මදි හරිම අපිලි වෙලයි
පිරිසිදු නැහැ. හැම තැනම ඔහොම තමා
ඒක නම් ඇත්ත.
පිරිසිදු නැහැ. හැම තැනම ඔහොම තමා
Ithin noka inna ekane thiyenne.mahaloku pirisidu minissu.
මුන් හිතන් ඇතිමෙවා කන්නෙ උන්වාගෙම හරක් කියලා
ඔයාලා බේකරියට ගිහින් නැහැ...මං ගොඩක් තැන් වලට ගියා..මේ තමයි ඒවයින් හොදම තැන...හිතාගන්නකෝ අනිත් ඒවා ගැන
godak hodae.....
Jam banis valata monavada danne jam venuvata
ඒ දාන්නේ සීනී
Where is this place. Which bakery do they sell these buns
the bakery is located in Sri Lanka,
Monawada ara pinsalen nitarama ganne hema ekakama
සෙන්ටයිසර්
❤❤❤
❤❤❤❤❤❤❤❤
Niyamai
thank You......... Channel එකට සාදරයෙන් පිළිගන්නවා.. ❤❤❤❤
ඔක්කෝම හොදයි ග්ලව්ස් ඵකක්වත් දාලා තිබුණානම්...අඩු තරමින්. කැප් ඵකක්වත් ඔලුවට දාගන්න.
අනේ නිකන් පලයං ගොං ආතල් නොදී
Treeing lamayai ganwa da
Koheda thiyenne
Plz keep clean the plc not enaf when see thz not preferable if u all do more cleanly we can appreciate and believe
Mara Dena ganna ona avan eken gaththata passé disne enna monawa e ganna ekai mata dena ganna Ona. Godak pin patta wedak
පොල්තෙල් ගාන්නේ උඩින්
ජෑම් පාං එක viral ගිහින්
මාලු පාන් ටික අවන් එකෙන් බාලා උඩින් ගාන්නේ මොනවද ?
පොල්තෙල් ගාන්නේ
සෙන්ටයිසර්
හරි පිලිවෙලක් තියෙනව කරන වැඩවල
mage yaluwek kadayak kala those anala udeta hadanna mottiyata meyek wrdila eka ain karala haduwa hema kemakma rasakaraka danawa hari apirisidui sangaraha mawathe hunupitiye
Ammata siri wenawa. Alampodi karanne botalekin. Podi weeduru kallak hari yanna awastawa thiyenawa. Harinam mewata daduwamak denna ona
Mata me de igana ගන්න enna බැරිද .පුළුවන් nam උදව් karanna
අර ජෑම් පාන් වලට මුලින්ම දාන රෝස පාට කුඩු මොනවද? රස කාරකයක්ද?
ඒ තමා මෙයාලගෙ ජෑම්.
ඒ සීනී දාන්නේ
මමත් අහන්න හිටියේ ඇත්තටම ඒ මොනවද
piti.anannda.dana.dewal.monada.kiyadako
ok
එතකොට ජැම් පාන් එනට ජැමි දාන්නෙ නැද්ද? අවිරැදු 30කට පස්සෙ අද දැන ගත්තෙ
ඒ දාන්නේ සීනී
@@whilegoing ජෑම් පාන් එක ඇතුලට දාන මික්ස් එක මොකක්ද
It's very important to cover your head, wear gloves n mask when handling food.
Yes. They have changed the bakery management and they now use gloves and masks
Glawse dala ne athwalata🤔
එකම පිටි මිශනෙනම ද හැම කෑමක්ම හදන්නේ
Mokadde oya gahanne uding pinsalen??
පොල්තෙල් ගාන්නේ. ලස්සන පෙනුමක් එන්නේ එතකොට
Warnish😂😂😂
😂😂😂😂😂@@AnuFanando😂😂😂😂
Egg wash ගානවාට වඩා පොල්තෙල් ගාන එක ලාබයි.පෙනුමත් එනවා.මෙතන වෙන්නෙ ඒක
ඔලුට නෙටි එකක් දාගත්තෝත් තව ගොඩක් හොදයි ,,,
ඒකනම් ඇත්ත
Kisima pirisiduwak na me wedakarana ayage
Cake hadanawath dannako
දාන්න ඉන්නෙ. ටික දවසක් යයි ඒ video එක දාන්න