අපේ මුළු පවුලටම පිස්සු! පළමු වතාවට Off-road | අපේ ගමේ අපේ විකාර | Anjali Rajkumar Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    1st June 2024 | 2nd June 2024
    #anjalirajkumar #sinhalavlogs #sinhala #batticoloa #srilanka

ความคิดเห็น • 362

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน +46

    තමන්ගෙ දරුවන්ට,
    තමන්ගෙ අතීතයේ,සුංදර කම
    කියා දෙන , ඉතාමත් හොඳ අමිමා
    කෙනෙක් වීම, හරිම ආඩමිබරයි..
    අද කාලයෙ බොහොමයක් , මිනිසුන් ට,තමුන් සිටිය අතීතය හරි ඉක්මනට අමතක කරලා බොරු රගපෑමි,කරන අය අතරට
    සුජිවා,ඔබ ඉතාමත් හොඳ අමිමා
    කෙනෙක්,වීම අගයමි.. සැමදාම සතුටින්,ඉන්න වාසනාව,ම ලැබේ වා 🙏

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +131

    තව වැඩි වැඩියෙන් වාහන ගන්න ලැබේවා කියනඅය කෝ😊❤

  • @AnuththaraWijesekara
    @AnuththaraWijesekara หลายเดือนก่อน +28

    අනේ අන්ජලී මරු අප්පා 🤣❤️
    දවසක කතා කරන්න තිබ්බනම් ඇති
    ජොලියේ ඉන්න කෙල්ලෙක් ❤️
    Love You Akka Patiyo ❤️

  • @jeewannalinda2676
    @jeewannalinda2676 หลายเดือนก่อน +31

    ඔහොම තමා ජීවිතේ විඳින්න ඕන පුතේ...හැමදාම සතුටින් ඉන්න..අපිටත් සතුටුයි මේවා දකිද්දි

  • @agampodisilva8695
    @agampodisilva8695 หลายเดือนก่อน +27

    මාරම ව්නොදයි පාලුවක් නම් නැහැ අන්ජලින්
    ඉන්න් කොතනක උනත් ඔයල පරිස්සමෙන්
    බුදුසරණ .❤️❤️❤️❤️

  • @user-ct1sv8jm4i
    @user-ct1sv8jm4i หลายเดือนก่อน +25

    පිස්සුවෙන් වගේ අක්කගේ vlogs බලන මම..😊

  • @malkanthividanage5331
    @malkanthividanage5331 หลายเดือนก่อน +18

    ඔයාලගෙ මේ සතුට සමඟිය ආදරය සැමදාම ඔයාලගෙ Family එකේ තිබේවා කියා ප්‍රාර්ථනා කරනවා. Budusaranai ❤❤❤❤❤❤❤❤

  • @rukshankavinda2852
    @rukshankavinda2852 หลายเดือนก่อน +43

    පරණ මතක අලුත් වෙද්දි දැනෙනෙ හැහීම් හරි ලස්සනයි........ අම්ම මතක් කර කර ඉස්සරහට යද්දි හරි සතුටුයි... දැන් ජීවිතේ විදිනව.......😊😊

  • @niranjalafernando1152
    @niranjalafernando1152 หลายเดือนก่อน +9

    හිනාවෙලා අපිට බඩත් රිදෙනවා....ජයෙන් ජයම වෙිවා ...ආදරෙයි හැමදාමත්

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +21

    අන්ජලී වගේ හොද, දක්ෂ, ලස්සන, ගුණගරුක, ආදරණීය මෙන්ම මිනිස්සුන්ට, සතුන්ට ආදරේ කරන සුන්දර චරිතයක් තියෙන පිස්සුම පිස්සු කෝලම් කෙල්ලක් ලංකාවේ නම් තව නැතිවම
    ඇති.
    ❤❤❤❤

  • @user-ov4nt1kj6r
    @user-ov4nt1kj6r หลายเดือนก่อน +10

    අන්තිම වචන ටික ලස්සනයි
    බායී පරිස්සමෙන් ඉන්න❤
    ඔයාලත් පරිස්සමෙන් ඉන්න❤

  • @shanisilva6389
    @shanisilva6389 หลายเดือนก่อน +6

    Father's singing is wonderful , and you'll are so talented.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน +5

    තනියම හිනාවෙවි බැලුවා .😂😂😂❤❤❤.හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @raviravindra889
    @raviravindra889 หลายเดือนก่อน +7

    I lv ur guts Anjali 😂😂😂 wonder those ppl in Batticoloa so patient and friendly if not another sinhala village ppl would cm behind ur vehicle or throw stones or hoot at ual. Sujeewa ur family has great talent for music ❤ It 's nice to spend time with them specially the parents at their old age to make them feel loved❤u will get all those blessings in return God bless ual

  • @RohiniDamayanthi-wv4jf
    @RohiniDamayanthi-wv4jf หลายเดือนก่อน +16

    Aiyo anjalige pissu wada dakala hinawela pana yanawa. God bless you all ❤

  • @sandunifernando3874
    @sandunifernando3874 หลายเดือนก่อน +14

    22:15 Wow..... Anjali ❤❤❤❤👌👌

  • @Ashen_sudda
    @Ashen_sudda หลายเดือนก่อน +5

    නියමයි නියමයි ❤❤❤❤❤ හැමදාමත් ආදරෙයි vlog වලට ☺️☺️

  • @Ayshi.2
    @Ayshi.2 หลายเดือนก่อน +9

    Anjali කියන්නෙ මගෙ vibe එකේ කෙනෙක් 😂😂😂😂😂 අම්මෝ 😂😂😂😂

  • @Yami_Caygill
    @Yami_Caygill หลายเดือนก่อน +1

    Anjali is the best celebrity child ❤ she is humble and so relatable

  • @maneeshaprabodani6487
    @maneeshaprabodani6487 หลายเดือนก่อน +5

    අනේ ඉක්මනට තවත් vlog akak දාන්න අක්කි.මන් හරි ආසාවෙන් බලන් ඉන්නවා ❤️😘

  • @bernadettedayani4831
    @bernadettedayani4831 หลายเดือนก่อน +2

    Supper nice 👍 Darling . Enjoy & have fun . We love you guys . ❤️❤️

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 หลายเดือนก่อน +2

    Sodie Akka 🤗🤩😂 Grandfather is singing very well. Music Family. Uncle also. Wow Happy Family Members. 💯👋

  • @shanikasandamali-ss3rb
    @shanikasandamali-ss3rb หลายเดือนก่อน +3

    ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ඔනේ.. ❤

  • @yashodagamage6026
    @yashodagamage6026 หลายเดือนก่อน +2

    I enjoyed this video so much and love your vibe Anjali!! ❤🌹💃🏻

  • @SandaliSankalpana-ko7bf
    @SandaliSankalpana-ko7bf หลายเดือนก่อน +3

    අද vlog එක නම් සුපිරි.හෙන ජොලි අනේ 😎

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 หลายเดือนก่อน +1

    😆😆😆👍👍ඇත්තමයි ටික වෙලාවකට හැමදෙම අමතක උනා සතුටින් බැලුවා මේ ලොග් එක 👍👍 ඔයාලා ජිව්තෙ විදින විදිහ දැක්කම මාර සතුටුයි හැමදාම මේ විදිහටම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @user-bb8ec7sk7q
    @user-bb8ec7sk7q หลายเดือนก่อน +1

    🎉Anjali is enjoying the trip.Keep it up putha👍👋👋

  • @user-dx8xj1sk7f
    @user-dx8xj1sk7f หลายเดือนก่อน +2

    හතරදෙනාටම තෙරුවන් සරනයි ❤️🥰.පුදුම ආසාවකින් ව්ලොග් බලන්නෙ 😍.ආදරෙයි ❤.පරිස්සමෙන් ඉන්න ❤️😘

  • @Samadhi__09
    @Samadhi__09 หลายเดือนก่อน +4

    අද ව්ලොග් ඒක මාර ෆන්.. ❤️🥰

  • @SUMALLIIYA
    @SUMALLIIYA 11 วันที่ผ่านมา +3

    දැන් පුළුවන් montero එකෙන් යන ගමන් බණ එහෙම කියන්න 😂

  • @chandidissanayake7338
    @chandidissanayake7338 หลายเดือนก่อน +1

    පරිස්සමින් ඉන්න. ආදරණිය වචන ටිකක් 🌹🌹බුදුසරණයි හැමෝටම ❤

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w หลายเดือนก่อน +2

    ANJALI hari jolly..අර thambi baya vela... vinoda වුනා ඔයාගෙ veda dekala..

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 หลายเดือนก่อน +4

    අම්මෝ හිනා ගිහින් එපා උනා මේ පාර vlog එකේ..නියමයි අන්ජලී ..😄😄😄😄

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 หลายเดือนก่อน +1

    Really interesting family. Stay blessed all of you ❤🙏❤️

  • @KumuduWathsala-jv9vd
    @KumuduWathsala-jv9vd หลายเดือนก่อน +10

    Ammo😂😂 anjali akka.❤❤ Adarey.oyala maru ane😊

  • @ggpiyasena504
    @ggpiyasena504 หลายเดือนก่อน +4

    පළවෙනි කමෙන්ට් එකත් මගෙන් ලයික් එකත් මගෙන් ආදරෙයි පවුලටම ❤❤❤❤❤❤❤❤

  • @rishirishi..5316
    @rishirishi..5316 หลายเดือนก่อน +1

    ආදරේ හිතෙනවා හැමෝටම.අපි හැමදාම බලනවා.ඔයාලගේ වීඩියෝ ඉතින් සුජීවා අක්ක දියුනු වෙන විදිහ ක⁣ාටහරි හැදෙන්න හීන ජයගන්න පාඩමක් වෙලාවකට බලනකොට ඕප දූප වගේ උනත් ...ආස හිතෙනවා .ලෝබ නැතුව වියදම් කරනවා.තවත් පිං දහම් කරන්න ලැබෙිවා කියල හදවතින්ම පාුර්ථනා කරනවා

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 หลายเดือนก่อน +2

    අපිත් ආවා ඔයාලත් එක්ක බැටී..❤❤❤❤❤❤❤

  • @user-hr2yv2oy8l
    @user-hr2yv2oy8l หลายเดือนก่อน +4

    ආදරෙයි 💖❤️...මරු ආ 💫💖

  • @lifestylecorner5558
    @lifestylecorner5558 หลายเดือนก่อน +3

    අනේ ආදරෙයි අප්ප ඔයාලට පැලෙන්න ❤❤❤

  • @user-vt1vk1wr1x
    @user-vt1vk1wr1x หลายเดือนก่อน +3

    Anji donige sinduwa nam kiyala wadak ne ලස්සනයි

  • @dewniparindya4491
    @dewniparindya4491 หลายเดือนก่อน +2

    Akkge mn bluwa màruma vlog eka 😂❤ thank you hamotma hinawak genaawta apita.

  • @phoebed13
    @phoebed13 หลายเดือนก่อน

    I like Anjali's vibe 😂❤❤ She is an amazing soul 🙌💗 All best guys. Enjoy your life to the fullest 🙏💝

  • @observatorofsometype2407
    @observatorofsometype2407 หลายเดือนก่อน +2

    Love this family ❤ its perfect

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +54

    කෝ මේ පවුලට කැමති අය😊❤

  • @himalijayasinha7998
    @himalijayasinha7998 หลายเดือนก่อน +2

    Adarei puthe harima asaven beluwa budu sarani

  • @lpathirana8560
    @lpathirana8560 หลายเดือนก่อน

    Wow your grand pa is a jolly fellow . Lovely voice

  • @dulminiranthunga9686
    @dulminiranthunga9686 หลายเดือนก่อน +3

    මරු අනේ.❤

  • @beautifulplanet6753
    @beautifulplanet6753 9 วันที่ผ่านมา

    Happy to see you guys.. enjoy each and every moment 👍

  • @subodhaudari5505
    @subodhaudari5505 หลายเดือนก่อน +1

    Ikmanata thawa video ekak danna akki....❤❤

  • @buddhimamaheshi
    @buddhimamaheshi หลายเดือนก่อน +1

    22:17 Your voice is like a meditation.

  • @senuriuththara-lr4yf
    @senuriuththara-lr4yf หลายเดือนก่อน +1

    අනි අමතක කරන්න එපා vlogs දාන්න vlogs ගොඩාරියක් දාන්න ❤️ බලන් ඉන්නවා 🌹

  • @businessworld.7951
    @businessworld.7951 หลายเดือนก่อน +1

    Congratulation Suji Akka with Family.

  • @Ayesh_Fernando
    @Ayesh_Fernando หลายเดือนก่อน +3

    Love you Guys....❤

  • @nikilgaming6439
    @nikilgaming6439 หลายเดือนก่อน +3

    Akkage hama vloge ekakma best❤

  • @madhushanimadhurangi8680
    @madhushanimadhurangi8680 หลายเดือนก่อน +2

    Oyala harima adaraniyai.adarei❤

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 หลายเดือนก่อน +2

    Niyamai anjali...ආදලෙයි ...❤❤❤

  • @teclashiromi7668
    @teclashiromi7668 หลายเดือนก่อน +1

    දරුවන් godak adare amma kenek budu saranai 🙏🙏🙏🙏

  • @tharushikavindi4990
    @tharushikavindi4990 หลายเดือนก่อน +2

    අන්ජලී අක්කා මරු...👍

  • @user-ko6ws2pf1n
    @user-ko6ws2pf1n หลายเดือนก่อน +3

    අංජලීි ඔයානම් ෂෝක් අනේ

  • @ranga8111
    @ranga8111 หลายเดือนก่อน +2

    Math බැලුවා ලස්සනයි ආදරෙයි oyala හැමෝටම

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 หลายเดือนก่อน +4

    adarei oyalata❤

  • @gaminidisanayaka6421
    @gaminidisanayaka6421 หลายเดือนก่อน +3

    ජය වේවා❤❤❤❤❤

  • @IroshikaChamini
    @IroshikaChamini หลายเดือนก่อน +2

    Fun family love you all❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm หลายเดือนก่อน +1

    Anjaleebam niyama mongal dail ekak..mama harima kenathi anjaliyooo❤❤❤

  • @udeniweerathunge2475
    @udeniweerathunge2475 หลายเดือนก่อน +1

    Full jolly happy family ❤❤❤

  • @mihiranikurugamage8116
    @mihiranikurugamage8116 หลายเดือนก่อน +2

    Me vlog eka supiri ❤❤❤

  • @mashihansika8913
    @mashihansika8913 หลายเดือนก่อน

    Wooww 😍😍😍 anjalee😅😅 ur soo fnny 😂😍

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලනවා හැමදාම 💗👌

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w หลายเดือนก่อน +2

    Thawa hariyanna ona hama sathayakma sadaranam echcharai

  • @pencha99
    @pencha99 หลายเดือนก่อน +2

    අම්මො හිනවෙලා මෙරෙනවා 😍😘

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️💎💎💎💎💎❤️❤️❤️❤️💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dz9fx4fd1u
    @user-dz9fx4fd1u หลายเดือนก่อน

    ආදරෙයි අනේ ඔයාලට අංජු....😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 หลายเดือนก่อน +1

    Good job anj.ho2 .hute..අම්මා .budusaranai dawe pehetai

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w หลายเดือนก่อน +2

    😂නියම පිස්සු තමයි...love you all

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน

    මාමා ගේ වොයිස් ඒක super 😍😍😍

  • @SurprisedLavenderFields-nt8tq
    @SurprisedLavenderFields-nt8tq หลายเดือนก่อน +2

    Budu sarani !!! ❤

  • @renukajayawardhana5603
    @renukajayawardhana5603 หลายเดือนก่อน +1

    අපි හිනා වෙවී අහගෙන ඉන්නෙ අම්මවයි දුවවයි 👍👍♥️♥️🤣🤣

  • @diliniiresha256
    @diliniiresha256 หลายเดือนก่อน +1

    Wonderful , laughed a lot😂

  • @Aroshidesilva9533
    @Aroshidesilva9533 หลายเดือนก่อน +1

    Lovely family adarei anjali akkiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq หลายเดือนก่อน +7

    අනේ අන්ජලි හරිම ජොලි ,,ඔයාට තව ටික දවසකින් අපිවත් අමතක වෙයි නේද ,,,ගොඩක් ආදරේ කරන පවුලක් පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි ආයි විඩියෝ එකක් දාන කන් බලන් ඉන්නවා අපි මාතර ❤️❤️❤️❤️❤️👍

  • @Inno65
    @Inno65 หลายเดือนก่อน +3

    1st ❤

  • @kumududevi5610
    @kumududevi5610 หลายเดือนก่อน +3

    අන්ජලිට නම් නැව ගිලුනත් බැන්ඩ් චූන් නෙ හරි ජොලියෙන්ම තමා ඉන්නෙ ❤❤❤❤

  • @manelsamarakoon
    @manelsamarakoon หลายเดือนก่อน +1

    Pattama sathutuy.thwa thawath wadiyen hariyanna ona.oyawage pissu wadawalata math ekenma hariya.

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 หลายเดือนก่อน +1

    Lassanai putte සිංදුව shaaaa❤❤

  • @dulipmanolal399
    @dulipmanolal399 หลายเดือนก่อน +9

    Granpa voice and maamas voice is supper

  • @TharushiSandeepani-fn9tr
    @TharushiSandeepani-fn9tr หลายเดือนก่อน +1

    Anee maru ❤

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +2

    මරු අනෙ ඔයාගෙ පව්ලට ම සින්දු කියන්න පුලුවන් ...නීලාමදී කියන්නෙ ත් ඔයාගේ පව්ලේ කෙනෙක් නේද❤❤❤

  • @SithuSuja
    @SithuSuja หลายเดือนก่อน

    Math tamil songs wlata godak asaii attatama samahara ewage terum dannet nha et e music ekka marama lassanai ❤️🎵

  • @user-hq7mv1js4r
    @user-hq7mv1js4r หลายเดือนก่อน

    අම්මෝ අංජලී ඔයා නම්.සුපිරි ආතල් දෙන්නේ❤❤😅

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 หลายเดือนก่อน +6

    සීයා ගේ මාමා ගේ songs superb👍🏼👍🏼👍🏼

    • @priyanthiperis6740
      @priyanthiperis6740 หลายเดือนก่อน

      Ek thmi mth kynn haduwe eka niyami ❤🥰

  • @Liyah76261
    @Liyah76261 หลายเดือนก่อน +1

    My goodness ANJALI YOU ARE EPIC!!😂 I couldn't stop laughing at the way you were shouting soo loud along the way at people 🤣 😂 😅 That was a treat I was tearing 😂😂 really enjoyed it.And your Grandpa can really sing well so is your uncle.Supiriiii thanks for the vlog 😊

  • @user-xh8tk7nj8t
    @user-xh8tk7nj8t หลายเดือนก่อน +1

    Nice family ❤❤❤❤

  • @kanchanasadamali3125
    @kanchanasadamali3125 หลายเดือนก่อน +1

    Ane oyage weda nam shook akki...😂❤

  • @himalshaheshan7046
    @himalshaheshan7046 หลายเดือนก่อน +1

    අම්මො ඒකනම් ෆට්ට හලොව් 😹😹🫶

  • @user-pr4qs8ku6q
    @user-pr4qs8ku6q หลายเดือนก่อน

    Tamil song ekanam man asama song ekak.. Anji lassanata gayuana kala❤️... Adareii ❤

  • @user-ts4nt8pp9b
    @user-ts4nt8pp9b หลายเดือนก่อน +1

    මං මාර අසාවෙන් බලන්නෙ ❤😂

  • @renugamage2705
    @renugamage2705 หลายเดือนก่อน

    Seeyage sinduwa maru❤❤❤❤

  • @MaleeshaKavindi-me8gp
    @MaleeshaKavindi-me8gp หลายเดือนก่อน +1

    Ammt ath kota adum maara lassani❤

  • @dilmuthushani
    @dilmuthushani หลายเดือนก่อน +1

    ara school yana kolla nam paw😂😂 akkage sinduwa nam marai ❤ cover song ekk karannako......
    hamadama adarei❤❤