මඩොල්දූවෙන් 🏝️ පටන් ගත්ත අපේ ජීවිතේ ලොකුම Trip එක 🚗 - 1,000 Km Trip - Vlog 1 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • This vlog marks the beginning of our most significant journey yet. In this video, we explore iconic locations in Koggala and share our experience staying at Moi Koggala by DBI 😇
    Thank you so much for watching 💖
    My socials,
    Thilini's Instagram: / thilininimeshiofficial
    Kethaka's Instagram: / kethakayasiru
    Tiktok: / thilininimeshi
    Facebook: / thilininimeshiofficial
    Kethaka අයියා: / @kethakayasiru
    For business inquiries : business.thilininimeshi@gmail.com
    🎶 Epidemic Sound - Where I get my music (amazing for TH-camrs) - bit.ly/3NYqUqU
    #luxuryhotel #boatrides #koggala
  • บันเทิง

ความคิดเห็น • 448

  • @Ck..Official
    @Ck..Official หลายเดือนก่อน +67

    වහින දවසක කම්මැලිකමේ ඉද්දි ආසම TH-camr කෙනෙක් වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කාම දැනෙන සතුටට........🥹🫶❤

  • @NAAChinthaka
    @NAAChinthaka หลายเดือนก่อน +71

    මං ආසම දේ ඇවිදින එක🥺 ඒත්…වෙන අය හරි ඒ ජීවිතේ විදිනව බලල සතුටු වෙනව 🙂

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน +10

      ඔයාගේ ආසාව ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා❤

    • @NAAChinthaka
      @NAAChinthaka หลายเดือนก่อน +1

      @@thilininimeshi ❤️🥺

  • @mashi9212
    @mashi9212 หลายเดือนก่อน +7

    හැමඑකාම කියයි ලමයි හදපන් කියල, එපා ජීවිතේ දෙන්න ආස හැමදේම කරල ඇති කියල හිතුනම අපිට ලමයෙක් ඕන කියල ඔයාලටම හිතුනම හදපල්ලා! එතකන් සතුටින් දෙන්නගෙ ආදරේ විදින්න ❤️❤️❤️

  • @gimsarabandara2419
    @gimsarabandara2419 หลายเดือนก่อน +146

    ඉස්සල්ලම මේ video එක බලපු අය කෝ

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน +22

      😍😍

    • @DilanDilray123
      @DilanDilray123 หลายเดือนก่อน +1

      මම කියල තමයි හිතන්නෙ මොකද කවුරුත් හිටියෙ නැහැ කමෙන්ට් කරලා....😇😇😇

    • @ishanchamila7613
      @ishanchamila7613 หลายเดือนก่อน +1

      NamBra avena❤❤😊

    • @adeeshaisurindi6883
      @adeeshaisurindi6883 หลายเดือนก่อน +3

      Sathiyakata wath vidiyo 4 k wath onah😢

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h หลายเดือนก่อน +31

    අම්මේ අක්කගෙ vlog එකක් එනකම් දැන් හුගක් කල් බලන් ඉන්න එපැයි..... ආදරෙයි ඇහ් ❤❤

  • @ShanikaShani-e8r
    @ShanikaShani-e8r หลายเดือนก่อน +6

    ඇත්තටම ලස්සනයි ඔයාලගේ විඩියො...මාරම ආදරේයි ඔයාල දෙන්නට...❤❤❤

  • @dilkiashani692
    @dilkiashani692 หลายเดือนก่อน +5

    නියමයි..ගොඩක් ආසාවෙන් බලන් ඉදියේ විඩියෝ දානකම්..ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @DilanDilray123
    @DilanDilray123 หลายเดือนก่อน +12

    ලස්සනයි ගොඩක් ඔයාලාගේ ට්‍රිප් එක...ජේසු පිහිටයි...!!!😇😇😇

  • @shalikadhananjaya-tq3vm
    @shalikadhananjaya-tq3vm หลายเดือนก่อน +10

    ජීවිතේ විදහන් ...ඒක මරු.සුබ පතනවා

  • @kumudunisansala2432
    @kumudunisansala2432 หลายเดือนก่อน +5

    ගොඩාක් කාලෙකින් නන්ගි ලස්සන වෙලා.සමන් දෙවි පිහිටයි🙏ලස්සන වීඩියෝ එකක් 🎉🎉🎉🎉

  • @SandalukaPeiris
    @SandalukaPeiris หลายเดือนก่อน +4

    ආය කෙට්ටු වෙන්න එපා තිළිනියෝ..ඔහොම ලස්සනයී❤

  • @ExpertMass
    @ExpertMass หลายเดือนก่อน +8

    සුපිරි සුපිරි
    ලංකාවේ හිංදා Safe Travel හොදේ

  • @Anufdo-qe8oy
    @Anufdo-qe8oy หลายเดือนก่อน +4

    😊❤Thilini akkage msn balapu 1st vlog eka🤗🤗🤗lassanai akkeeee

  • @inoka7993
    @inoka7993 หลายเดือนก่อน +32

    අක්කා හරිම ලස්සනයි අද❤

  • @iamuser-d
    @iamuser-d หลายเดือนก่อน +6

    ලස්සනයි අක්කේ video එක❤❤

  • @lifeisajourney7568
    @lifeisajourney7568 หลายเดือนก่อน +8

    Lassanai akki video eka❤❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 หลายเดือนก่อน +6

    akki lassana wela😊❤🌸

  • @ChandaniBasnayaka-lq6fp
    @ChandaniBasnayaka-lq6fp หลายเดือนก่อน +16

    මහත් වෙලා ලස්සන වෙලා අක්කා❤

  • @DilanDilray123
    @DilanDilray123 หลายเดือนก่อน +12

    ගොඩ කාලෙට පස්සෙ නේද....??? දැකීමට ලැබීම ලොකු සතුටක්....😇😇😇👍👍👍

  • @RiceFlyy
    @RiceFlyy หลายเดือนก่อน +1

    We can't compare how someone used to be and how they are now, she has made her TH-cam personality somehow and she is maintaining it , yes she dress little bit different than how she were before but it's nice to do fashion, she look pretty and it's good for her channel growth

  • @Dilmi_ishara1
    @Dilmi_ishara1 หลายเดือนก่อน +1

    හියාරෙන් ආවා නම් පැටලෙනවා😢 පින්නදූවෙන් දාලා දෙවටෙන් මාතර පැත්තට යද්දි හබරාදුව හම්බෙනවා❤ ඔයාලා අපේ පැත්තට ඇවිත් ගිහින්❤

  • @Kavindaya138
    @Kavindaya138 หลายเดือนก่อน +3

    Ane oyage video harima lassani oyth Dan lassani ❤️🥺💐😍

  • @ManjanaMihisarani-mg3yc
    @ManjanaMihisarani-mg3yc หลายเดือนก่อน +4

    ලස්සනයි දෙන්නම 🌼❤️

  • @gaganasathsara6534
    @gaganasathsara6534 หลายเดือนก่อน +4

    Vlog ekkka maru akkki❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 หลายเดือนก่อน +3

    අඩෙ ඒ සුදු පාට t shirt එක ලස්සනයි ඈහ් කේතක අයියේ ❤️ 13:32

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน +1

      Mm aiyata kiyannamko😊

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ ලස්සනයි හැමදාම හිනා වේලා සතුට්න් ඉන්න ❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน

      Oyaalath sathutin inn ona❤️💖

  • @dazyy7
    @dazyy7 หลายเดือนก่อน +1

    This girl is soo pretty! ❤

  • @shanaka9337
    @shanaka9337 หลายเดือนก่อน +4

    First comment ❤❤ane akki harima shoii my fav youtubers lagen ekkenek oylh...❤😊

  • @sewmi8969
    @sewmi8969 หลายเดือนก่อน +1

    වීඩියෝ ඉක්මන්ට ගේන්න අක්කි අයියා ඊලග වීඩියෝ එකත් ඉක්මන්ටම ඕනේ 😊💗

  • @sithmikumari9756
    @sithmikumari9756 หลายเดือนก่อน +3

    Akki oya godak lassanai ane❤❤

  • @chamithudayanga518
    @chamithudayanga518 หลายเดือนก่อน

    Mage gama koggala, Koggala thava balanna deval godak thiyanva,stik fishing,loke pradana paraval 5k ekama than,Koggala beach.Thank you
    හුචාන්ස් එකේ කැමත් රසාාායි

  • @CHANAKASadaruwan-z2m
    @CHANAKASadaruwan-z2m หลายเดือนก่อน +2

    නියමයි නංගී ❤❤

  • @MahelaWanninayake
    @MahelaWanninayake หลายเดือนก่อน

    ඔයාගේ කතාව මාරම ලස්සනයි අක්කා...ලස්සනට කතා කරනවා...❤❤

  • @SeekersDiary99
    @SeekersDiary99 หลายเดือนก่อน +1

    Wonderful. Waiting for next vlog ❤️

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby หลายเดือนก่อน +3

    සුපිරියක් ❤

  • @manojmaduranga9137
    @manojmaduranga9137 หลายเดือนก่อน +3

    jaya wewa dennatamaaa

  • @Rpp21
    @Rpp21 หลายเดือนก่อน +9

    ඔයා දැන් පෙන්නනවා වැඩි හරිද

  • @ThashniKavindya
    @ThashniKavindya หลายเดือนก่อน +3

    Vlog eka lassni ❤😊

  • @user-kc3nx7zv7m
    @user-kc3nx7zv7m หลายเดือนก่อน +2

    Aiyo akke kettu wennanan epa sirwata kiyanne kettu kale oya ketai.den lassanai ane kettu epoooooo😊

  • @VilekaEroshini
    @VilekaEroshini หลายเดือนก่อน +2

    Niyamai akka 👍🥰🥰

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq หลายเดือนก่อน +1

    අනෙ ඇග අඩු කරගන්න එපා අක්කි 🥺,
    ඔහොම තමා ඔයාට ලස්සන 😍

  • @Yasi149
    @Yasi149 หลายเดือนก่อน +2

    අනේ ඔයාල අපේ ගමටනේ ඇවිත් තියෙන්නේ ❤❤ අපි ඉන්නේ කතලුවේ ❤❤
    කොග්ගල පාලමෙන් එහා තියෙන්නේ කතලුව ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน +1

      Api lagatama awith nee💕

    • @Yasi149
      @Yasi149 หลายเดือนก่อน +1

      @@thilininimeshi දන්නවා නම් ඔයා හම්බවෙන්නත් තිබුනා 🥺💗💐

  • @hasharanethmini5084
    @hasharanethmini5084 หลายเดือนก่อน +2

    අක්කගෙ ලස්සන😍♥️

  • @sameeraperera7001
    @sameeraperera7001 18 วันที่ผ่านมา

    මොනා වුනත් උඹලා සුපිරි කපල් එක බං❤❤❤❤❤

  • @slshehanslshehan1872
    @slshehanslshehan1872 หลายเดือนก่อน +3

    adath video eka supiri 🥰

  • @tharushasilva6749
    @tharushasilva6749 หลายเดือนก่อน +3

    අනේ අක්කෙ ඔයා කෙට්ටු වෙන්න එපා එහෙම කැතයි😢 ඔහොම ලස්සනයි❤❤❤

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 หลายเดือนก่อน +3

    Thawa lassana vlog ekakak onna lassanai vlog eka thilini akki❤❤❤❤❤

  • @EnthusiasticGolfCart-jd7wt
    @EnthusiasticGolfCart-jd7wt หลายเดือนก่อน +1

    Superb ❤❤safe journey

  • @kanishkaakalanka2260
    @kanishkaakalanka2260 หลายเดือนก่อน +1

    Sharad ethakota eyage yaluwo set ekath hitiyanam thawath lassana wenawa me video tika.hebei oyala denna patta appa

  • @SLSHORTS-pi1mh
    @SLSHORTS-pi1mh หลายเดือนก่อน +73

    ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද 🥲

    • @kamindumdhushn
      @kamindumdhushn หลายเดือนก่อน +7

      එහෙම තමයි යකෝ දියුණු වෙනවා කියන්නෙ ❤❤

    • @samanthikarathnayaka3745
      @samanthikarathnayaka3745 หลายเดือนก่อน +1

      Ekanam aththa

    • @hasharanethmini5084
      @hasharanethmini5084 หลายเดือนก่อน +1

      ඉතින් කොච්චර හොදද♥️

    • @gunasekaramethulhansodh
      @gunasekaramethulhansodh หลายเดือนก่อน +2

      Jealous ? Da ?

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน +10

      hamadaama ape jivithe ekawage naa ned?😊💖

  • @chamarapriyashantha3753
    @chamarapriyashantha3753 หลายเดือนก่อน +1

    අපේ ළගින්ම ගිහින් නෙ.ලස්සන වීඩියෝ එකක්.🍾

  • @jehanlopez1257
    @jehanlopez1257 หลายเดือนก่อน +2

    දැන් නම් නංගි සරාගි 😍🥵🤍

  • @TharangaDarshanee
    @TharangaDarshanee หลายเดือนก่อน +1

    Vlog eka maru akkiyo❤💗

  • @She_hanmadhusankha
    @She_hanmadhusankha หลายเดือนก่อน +3

    Habaraduwa ape gama 😍

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 หลายเดือนก่อน +1

    Video digatama damu 👍👍❤️

  • @shehani-tw1wz
    @shehani-tw1wz หลายเดือนก่อน

    oya hamoma ekka kaatha karana hati harima shook.harima nihaathaamaniyi digataama ohoma inna ❤❤

  • @user-ui6dn7yb9y
    @user-ui6dn7yb9y หลายเดือนก่อน

    Jivithe widinda danne nathi ayath mekata awith walalenawa.oya oyage gamana yanna nangi.asa dewal marunama karanda ane.jaya wewa.dennatama.

  • @MrRajitha
    @MrRajitha หลายเดือนก่อน +1

    7:38 : ඔයාලා දැක්ක ගල් බඳුන තමා තෙල් හිදින්න ගන්න "සෙක්කුව" කියන්න එකේ ගල් වලින් හදලා තියෙන දේ... සම්පූර්ණ සෙක්කුව එන්න නම් ඕකට ලී වලින් එන රාමුවක් වගේ එකක් තියෙනවා..එකට තමා හරකා බදින්නේ..

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน

      Mm danana hitiye naa e mokadd kiyala☺️ thank you ❤️

  • @Notiyh_X_
    @Notiyh_X_ 27 วันที่ผ่านมา

    Oyhlata celcom drink eka aran apu kolla mgen kana pelenna kapu kollek koggala shon eka issarahadi 😢

  • @chathuramadushan6319
    @chathuramadushan6319 8 วันที่ผ่านมา

    🎉Akke madol duuwata boat eken yanna kiyak gattada

  • @YuZee86
    @YuZee86 หลายเดือนก่อน +1

    asama cupal ekak jaya wewaa ayiya an akki🥰🥰🥰🥰🥰

  • @rkpkalanz4445
    @rkpkalanz4445 หลายเดือนก่อน +2

    ලංකාවේ කෙල්ලන්ට උන දෙයක්

  • @DahamiThathsaranibalasooriyaTh
    @DahamiThathsaranibalasooriyaTh หลายเดือนก่อน +1

    wow marama lassanai adarei ❤ mama first comment 😊

  • @SanujayaMethdahara
    @SanujayaMethdahara 24 วันที่ผ่านมา

    Anith dupath4th yanna tibbe kurudu thalana vidiha balanna tibba

  • @SenumiWageesha
    @SenumiWageesha หลายเดือนก่อน

    අනේ ශෝක් අක්කෙ 🥹❤️මාරම අසාවෙන් බැලුවේ 😍

  • @ShashikaMaduranga-b5y
    @ShashikaMaduranga-b5y 7 วันที่ผ่านมา

    අනේ මඩොල් දූව බලන්න යන්න හරියටම ලොකේශන් කියන්නකො😢❤

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 หลายเดือนก่อน +1

    API koggala awe 4 wasaradi .unmada Chithra katha pothath gatta❤❤😌😌

  • @Umarya_rodrigo.
    @Umarya_rodrigo. หลายเดือนก่อน +1

    Akka godak mahath wela ane harima lassanai ❤❤❤❤❤

  • @pahanmethsara6989
    @pahanmethsara6989 หลายเดือนก่อน +6

    ගොඩ දවසකින් ඇවිදල වගේ සුපිරියටම... 😻❤️

    • @thilininimeshi
      @thilininimeshi  หลายเดือนก่อน +1

      Oyalata diga trip ekak balann puluwan😍

    • @pahanmethsara6989
      @pahanmethsara6989 หลายเดือนก่อน

      @@thilininimeshi Supiriii❤️

  • @vindyawasanthi8939
    @vindyawasanthi8939 หลายเดือนก่อน +1

    අක්ක මරු 👀💗

  • @Benta3400
    @Benta3400 หลายเดือนก่อน +1

    oyalge gewl khd akke and ayya❤

  • @dulashiariyawansha3279
    @dulashiariyawansha3279 หลายเดือนก่อน +1

    Hi akki 1st comment eka magen ❤❤❤ I love you akki and ayya ❤❤❤❤

  • @MokshaUthsara
    @MokshaUthsara หลายเดือนก่อน

    ඔයාල දෙන්නම මරු❤

  • @CoffeeGirl-n1v
    @CoffeeGirl-n1v หลายเดือนก่อน

    ඒක නම් ❤️

  • @chipz96413
    @chipz96413 หลายเดือนก่อน

    පවනි ❤ අදත් මරු 👌

  • @bigunimaheesha8883
    @bigunimaheesha8883 หลายเดือนก่อน +1

    ලඟටම ඇවිල්ලනේ ඉතින් 😩🩷

  • @GarumuniNipunadeSilva
    @GarumuniNipunadeSilva หลายเดือนก่อน

    Madu gage boat service ekta kiyak vithara giyada akke.

  • @pubuOfficial
    @pubuOfficial 17 วันที่ผ่านมา

    Akki Apith auruddakata kalin 8:09 giyaa

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs หลายเดือนก่อน +1

    Supiri 🤗

  • @MyHubChinaa
    @MyHubChinaa หลายเดือนก่อน +12

    ඔය වලව්වෙ තමයි "චුල්ල වට්ටි" නිලමෙ තුමා ඉදලා තියෙන්නෙ ඉස්සර!! ☺

  • @RidmiTharaka-t2g
    @RidmiTharaka-t2g หลายเดือนก่อน

    Ai ane video parkku appa 😢❤❤❤ adreiiiiii hode❤❤❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara หลายเดือนก่อน

    මේ video එකේ edit එක සුපිරියි. ❤👌

  • @t_s_j7310
    @t_s_j7310 25 วันที่ผ่านมา

    Awesome ❤️🙂

  • @vinushcharuka5016
    @vinushcharuka5016 หลายเดือนก่อน +1

    Akke ee trip ekanam Supiri
    Akkath dan lassana vela 😍😍
    Jaya Wewa 🥰😍😘

  • @olananoori
    @olananoori หลายเดือนก่อน

    Hithe loku dukakin inna welawka me balanneh .... mamath adre karana knk innawa... eth mhm lassnata jiwite widinn api denna pina na.... ❤❤❤❤

  • @AbhishekaDissanayaka
    @AbhishekaDissanayaka หลายเดือนก่อน +1

    Akki oyala dambulle awad mn dambulle❤

  • @Randeepadisanayaka
    @Randeepadisanayaka หลายเดือนก่อน +1

    මහත් වෙල නේ 😊

  • @wijewije3857
    @wijewije3857 หลายเดือนก่อน

    ❤❤❤❤දැන් සරැයි නේද...ජයවේවා..❤❤❤❤

  • @gayanthaprabashwara9950
    @gayanthaprabashwara9950 หลายเดือนก่อน +1

    අක්කල එහෙනම් අපේ ගමටත් ආවා නේද❤️ හබරාදුව 😚

  • @hansihansi1970
    @hansihansi1970 หลายเดือนก่อน

    අක්කා ලස්සන වෙලා...!!!❤️🎉✨

  • @HeshaniTharushi-he9um
    @HeshaniTharushi-he9um หลายเดือนก่อน

    Aneh harima lssna vlog ekka❤

  • @user-zv5tm5ho1d
    @user-zv5tm5ho1d หลายเดือนก่อน

    Akka vidiyo eka supiriyatama avith thiye kohomada boat safariya ✊💚

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw หลายเดือนก่อน +1

    Super ❤️

  • @rasikataranga5063
    @rasikataranga5063 หลายเดือนก่อน

    Oya mode wela....... lassanai....take care❤

  • @sachinihettiarachchi7436
    @sachinihettiarachchi7436 หลายเดือนก่อน +1

    Harima nihathamani ❤ jaya wewa ❤

  • @anukapiris7032
    @anukapiris7032 หลายเดือนก่อน +1

    කාර් එකක් ගත්තද ‌
    බයික් එක විකුණුවද

  • @thilinithilini5159
    @thilinithilini5159 หลายเดือนก่อน

    දෙන්නාටම සියලම සියලුම දෙව්රැකවරණලැබෙවා

  • @Anjal632
    @Anjal632 หลายเดือนก่อน +1

    Ane ❤❤❤❤

  • @thisal_
    @thisal_ หลายเดือนก่อน

    Fb එකේ දැකලා එකේ බලන්නේ නැතුව youtube ඇවිත් බැලුවේ 🤭❤️

  • @Amarasinghe200
    @Amarasinghe200 หลายเดือนก่อน

    අක්කී ඔයාගේ කොන්ඩේ ඔහොම ගොඩක් සිනිදුවට තියෙන්නේ කොහොම ද ? ඒ පොඩි කාලේ ඉදලා තිබුන විදිහ ද නැත්තම් ඔයාගේ treatment නිසා ද අනේ plz කියන්න