අම්මා රට ගියාට පස්සේ අපි දාපු ජෝගිය! Anjali Rajkumar | Rose Melody | Dinitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Follow Anjali Rajkumar On Social Media
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #ksujeewa #ridiyagama #srilanka

ความคิดเห็น • 344

  • @warunichathurika2160
    @warunichathurika2160 ปีที่แล้ว +68

    පැයකටත් වඩා තිබ්බ වීඩියෝ එකේ මං ආසම කොටස, අම්මා රට ඉදන් ඇවිල්ලා ගෙනාපු දේවල් දරුවන්ට බෙදල දෙද්දී අම්මගේ ඇස් වල තිබුණ සතුට, ආදරය. ❤️ "මට වැඩිය මොනවත් ගත්තේ නෑ" කියලා දරුවන්ට හැමදේම බෙදල දීපු විදිය. අම්මලා එහෙමයි. ❤️ අනේ ඇත්තටම ඇය හරිම ආදරණීය අම්මා කෙනෙක් ❤️

  • @nethranethu2924
    @nethranethu2924 ปีที่แล้ว +69

    කවුරු ඔයාලට බැන්නත් ඔයාලගේ අම්මා ඔයාලා ලස්සනට හදලා තියනවා❤️😍 හරිම වැදගත් ඔයාලා අදින විදිය 😍❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +15

    මගේ අමිමත් මගේ අක්කත් රට පදිංචි වෙලා ඉන්නේ දැන් අක්කා බදින්න ඉන්නෙත් රට අයියා කෙනෙක් එයාලා අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා අපිව බලන්න එයාලා ආවමත් ඔය වගේ තමයි සුජීවා අක්කි ළමයිට තෑගි දෙනකොට මටත් අපේ ෆැමිලි එක මතක් වුණා ඔයාලා වගේම අපිත් හරිම ජොලියෙන් තමයි ඉන්නේ හරිම සතුටුයි 😍 ඔයාලා හැමෝටම මම ආදරෙයි ❤️❤️❤️❤️

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +11

    කවුරු මොනව කිව්වත් ඇත්තටම හොඳ හැදියාවක් තියෙන සංවර දරුවෝ වලයි අම්මට ගොඩක් ස්තුතියි ඔයාලා වැදගත් විදියට හැදුවට අද neliyo ගායිකාව ගොඩක් ඉන්නේ අඩ නිරුවතින් ගොඩක් ආදරේ පුතේ ඔයාලට 💕💕💕💕💕

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +44

    ඔයාලා විඩියෝ දන්න පරක්කු වෙනවා අංජෙලි ඇයි ඒ ඔයාලා දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤ ඔයාලට එච්චරටම ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy ปีที่แล้ว +20

    චූටි කොල්ලට නම් ආදරේත් හිතුනා😁♥️ ඔයාලා මරැ අප්පා😽😁

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +106

    හැමදාම අංජලී ව්ලොග්ස් වලට මං වගේම ආදරේ අය කෝ..... වීඩියෝ එකක් දානකන් ආසාවෙන් බලන් ඉන්නෙ මං විතරද.....

  • @tharushigunasekara6743
    @tharushigunasekara6743 ปีที่แล้ว +30

    Mth ඇඹිලිපිටිය ..godak ස්තුතියි ape band ekk gna oyala wage special aya අගය කිරීම ගැන..ආදරෙයි ඔයාලට..❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +26

    අද මාව ඇදගෙන වැටිලා කකුල් දෙකම මොකක්ද වෙලා ඉදිමිලා so painful, ඒත් බැලුවා. හරිම සතුටුයි. අපේ අම්මා තෑගි ගෙනත් වගේ දැනුනා. පරිස්සමින් ගිහින් එන්න සුජීවා අක්කා. හැමෝම පරිස්සමට ඉන්න. God bless you all and love you.

  • @nilukahettiarachchi751
    @nilukahettiarachchi751 ปีที่แล้ว +10

    මේ වලොග් එකේ අන්තිමට මෙලන්ගේ කට බලන්නකෝ ...එයත් බායි කියනවා...හරිම ශෝක් පැටියෙක්..😍😍❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +24

    ඔයාලා සතුන්ට හරිම ආදරෙයි, සතුන්ට ආදරෙන් ඉන්න අයගේ කරුණාව පිරි ඉතිරිලා තියෙන්නේ .හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා .!!

  • @piyumimadushani89
    @piyumimadushani89 ปีที่แล้ว +28

    අම්මල අපි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපි ඉල්ලන දේවල් දෙන්න දෙපාරක් හිතන්නෑ....එයාලගෙ ආසාවල් කැපකරල හරි දරුවන්ටයි හොදම දේ දෙන්න හදන්නෙ....තවත් ආදරේ හිතුන අම්මට.....❤️🌼 ..බුදු සරණයි අම්මෙ...

  • @beeandbee6061
    @beeandbee6061 ปีที่แล้ว +7

    වීඩියො කොච්චර දිග උනත් අපි බලනවා anji akkii..අපි ගොඩක් ආදරෙයි ඔයාලට ❤🤗

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +15

    ඇත්තටම චූටූ ගොඩක් කියුට් පොඩි කාලේ. අනේ හරිම ශෝක් ❤️❤️❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +12

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි ඔබ සැමට ඇත්තටම ඒක දකිද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා 😭😭😭♥️♥️♥️♥️💋♥️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +8

    අනේ හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් ,මොකද අපේ කවුරුත් රට.යන්නත් නැහැ එන්නත් නැහැ ,හරිම ආදරනිය මවක් අපිට නැහැ නේ ඔහොම අම්මා කෙනෙක්, ඔයාලා දෙන්නා හරිම වාසනා වන්තයි,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤🎉

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +9

    ඇත්තටම ආපහු කියන්න හිතෙනවා හරිම ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න හැමදාමත් පුතේ අම්මව ආදරයෙන් බලාගන්න 💕💕💕💕

  • @vimethdissanayakevimkate
    @vimethdissanayakevimkate ปีที่แล้ว +63

    අනේ මට පොඩි ප්‍රශ්නයක තියෙන්වා අර අයියා Anjali අක්කිගේ Boyfriend ද

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +51

    ඇඹිලිපිටියේ කොල්ලෝ කෙල්ලෝ කොහොමත් හිත කට්ටිය තමයි ❤❤❤❤❤❤😍😍😍😍😍😍😍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +16

    අංජලී සීට් බෙල්ට් එක දාගෙන යන්න ☝️❤️❤️ ඔයාලා අපිට ගොඩක් වටිනවා ඒ නිසා නිදිමතේ අවදානම් ගමන් යන්න එපා❤️❤️😥👍🤝

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 ปีที่แล้ว +8

    සුපිරි හැපි පවුලක් කොච්චර බැලුවත් එපා වෙන්නෑ හිනා වෙලාම ඉවරයක් නෑ මාර ෆන් ♥️😍
    ඒ දිපු තෑගි හරිම ශෝක් එක 🤗 🌺
    👌 මරු අක්කි
    ♥️😘♥️
    ආදරෙයි ඔයාලට හැමෝම හරිම නියමයි 😍 ලස්සනයි හුගක් ඉතිම් 🤗😘😘😘😘😘♥️

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +6

    දෙනියාය කියන්නෙ හරිම ලස්සන වගේම දවසපුරාම හොද දේශගුනයක් තියෙන ප්‍රදේශයක්. ඒවයි ඉන්නෙ දුක් මහන්සිවෙලා හම්බකරගෙන කන ගුනධර්ම හොදට දන්න නිහතමානී මිනිස්සු. ඔය කන්දට අනිත් පැත්තට තමයි ඔයාල පසුගිය මාසෙ ගියේ තවලම

  • @littlekitty3607
    @littlekitty3607 ปีที่แล้ว +7

    ඔයාලා ඔක්කෝම හරිම හොඳයි 🥰❤️ ඔයාලා හැමෝටම හැමදාම සතුටින් නීරෝගීව ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🥰❤️❤️🤍🤍🤍

  • @thusharijayarathne7812
    @thusharijayarathne7812 ปีที่แล้ว +4

    අක්කි විල්පත්තු යන්න එන්නකෝ ඔයාලා අනුරාධපුර එන වෙලාවක මෙහෙ lepords ලා ඉන්නවා.අක්කිගෙ යාලුවා Dilmy අක්කි ආවා දවසක් විල්පත්තු යන්න.අක්කිලත් එන්නකෝ♥️

  • @seethanapeliyanage7027
    @seethanapeliyanage7027 ปีที่แล้ว +9

    හරියට වැන්දෙ කොල්ල විතරයි .

  • @5871iroshani
    @5871iroshani 4 หลายเดือนก่อน +1

    You tube එකේ තියන විකාර video බලලා තරහා ගිහින් එපා වෙලා ඔයාලාගේ video බලනකොට shok කියලා හිතෙනවා. මොකද බොරු දේවල් නැති නිසා. මේ videos වල තව කෙනෙක් ට මඩ ගැහිලි නෑ. Only family love I love that. බලන්න බලන්න ආස හිතෙනවා. මට‍ හිතෙන්නේ ඔයාලගේ videos මගේ dopamine වැඩි කරනවා 😂😂😂 ඒ හින්ද බලන්න බලන්න ආස හිතෙනවා.හැමදාම ඔයාලා සතුටින් ඉන්න ඕනේ.❤❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +17

    බුදු සරණයි සුජීවා ඔබට සහ පවුලේ සැමටමත්

    • @kktndu766
      @kktndu766 ปีที่แล้ว

      Budu saranai

  • @ShamithaSewwandi
    @ShamithaSewwandi ปีที่แล้ว +2

    අක්කි ඇත්තටම ඔයාලා තුන් දෙනා මරු අක්කි..අපේ ගමට තමයි ආවේ ඔයාල දෙනියායේ..ගොඩාක් තෑන්ක්ස් අක්කේ..

  • @daneeshasampath1722
    @daneeshasampath1722 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි . ආදරෙයි ඔයාලා හැමෝටම . පරිස්සමෙන් ඉන්න බුදු සරණයි . 💕💕💕

  • @rhmctratnayake1236
    @rhmctratnayake1236 ปีที่แล้ว +2

    අංජලියෝ, අනේ එන්නකො අපේ ගෙදර අම්මියි නංගියි එක්ක.ආදරෙයි ඔයාලට ගොඩාක් ___

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 ปีที่แล้ว +5

    අනේ නංගි ඔයාගේ අම්මා හරිම හොදයි.❤❤❤

  • @rhmctratnayake1236
    @rhmctratnayake1236 ปีที่แล้ว +2

    චෝටු, Leopards ල වඳ වේගන යන්නේ. ගොඩාක් අඩුයි එයාල.සමහරු එයාලව දඩයම් කරල හම ගන්නවා____+
    මම Yala Village ( Now Wild Cinnamon ) ඉන්න කාලේ ගොඩාක් Panther pardus kotiya පවුල් ගොඩක් හිටියා, දැන් families 5 ක් වත් නෑ වගෙ____+

  • @tharindusampath4932
    @tharindusampath4932 4 หลายเดือนก่อน +2

    ඇස් වලට කදුලු එනවා.....ඇයි දන්නෑ.....❤

  • @dilshandias103
    @dilshandias103 ปีที่แล้ว +5

    Hi angali ,
    It so awesome to see your blogs, I met with your mom when I visited Srilankan last month. Unfortunately, I didn’t get a chance to see you. You guys were busy.
    You guys are blessed!!

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +4

    ඇත්තටම කොච්චර බලං හිටියද ඇන්ජී 😖 video කෝ කියලා ...අයෙ නම් ඉක්කන්ට ගෙන්න හරිත 🙉 අම්මොහ් අර මාලූ සීන් එක මරු අෆ්ෆා චෝටූ කටරෙක වගේ ඇන්ජී බිලි කොක්කට අහු උනු මාලුවෙක් වගේ දගලනෝ 😂 මරු අනෙ

  • @rukshinikuruwita1254
    @rukshinikuruwita1254 ปีที่แล้ว +4

    ලස්සනයි family ඒක සතුට අපි හොයා ගන්න ඕන ඉබේ ලගට එන්නේ නැහැ 😊

  • @ViduniDewhari-gj4zl
    @ViduniDewhari-gj4zl ปีที่แล้ว +2

    🥺 tikk dukai . habai oyala hari hodai. Mn asama charithayak thamai sujeewa amma. Happy family ❤

  • @jagathchandra1150
    @jagathchandra1150 ปีที่แล้ว +39

    ඔයාගේ විඩියො එකක් එනකන් බලන් ඉන්න මම......💓🥺 ...😊

  • @prasadaniprasadani9058
    @prasadaniprasadani9058 ปีที่แล้ว +1

    K.sujeewa kiyanne harima hodama godak pin karana amuthuma ekkenek..aththatama hoda hithak thiyena kenek..eyage lamayi dennata wagema pita kenek unath eyath thamangema puthek karagena e lamayata salakana widiha puduma hithenawa..thamnge lamaya ipaduna dawasenma pare dala yana rataka oya wage kenek innawa kiyanne sahena loku deyak...oyala wage paulakata kawadawath as wahak wadinna ep

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว +11

    අම්මා යද්දි නම් හරිම දුකයි....තුන්දෙනා පරෙස්සමෙන් ඉන්න ...තෙරුවන් සරණයි

  • @SL-og6wh
    @SL-og6wh ปีที่แล้ว +2

    අක්කෙ tv බලන්න time එකක් නෑ ඩිශුම් ඩිශුම් program එක ගියොත් පොස්ට් එකක් දාන්න චැනල් එකේ ❤

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +4

    ඔයාල සත්තුන්ට ගෝඩක් ආදරේයි 🥺🌹

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +1

    Ane oyala harima shook, ❤️ asawen api vlogs balanne.. Sujeewa akka me rata epa wela wena ratakata yanawa kiuwama pawle kenek durakata yanawa wage dukak danuna.. Ehema danenne api oyalata aththatama adare nisane.. 🥰🥰
    Oyala sathutin inna hati dakiddi harima aas hithuna, hamadamath oyawage sathutin adaren inna labenna one 🥰🥰🥰🥰 love you girls 😊

  • @APriyanga-pb4du
    @APriyanga-pb4du 5 หลายเดือนก่อน

    Happy family ekak.
    Jesu pihityi
    දවසක මුන ගැහිලා කතා කරන්න ආසයි.

  • @naradamadushanka5044
    @naradamadushanka5044 ปีที่แล้ว

    අන්ජලීට මන් ගොඩාක් කැමති ඔයා වගේම මන් කැමති gril කෙනෙක් ඉන්නවා එයා දකිනකොට ඔයා මතක් වෙනවා ඔයා දකිනකොට එයාව මතක් වෙනවා 😍

  • @sumudusuranga5489
    @sumudusuranga5489 ปีที่แล้ว +1

    Ane Ape Ahinsakiyata Dan Suwaine...E athi..."JESU KUMARU" Pihitai !!! Manika oyalata...❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +2

    වැඩි දෙයක් kiyanna නැ .man hari ආදරෙයි oyalata 😍

  • @lakithaabeysinghe7316
    @lakithaabeysinghe7316 ปีที่แล้ว +1

    අන්ජලී ඔයාගේ කොන්ද ඉක්මනින් සුව වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว +1

    Ane ape amma rata idan awa wage denune අපිටත් oni genapuwa ආදරෙයි ♥️ ammiyata බුදු saranai parissamin inna

  • @kpahgunathilaka3069
    @kpahgunathilaka3069 ปีที่แล้ว +21

    අපිටනම් හීන විතරයි...ලස්සන පවුලක් බුදුසරනයි දෙවිපිහිටයි ...ආසාවට කන්න නැ...ඔයාලා හරිම වාසනාවන්තයි

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +35

    අපේ අම්මත් රට ඉදන් ආවාමත් ඔහොම තමයි.😊😊

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +2

    ඔයාලා හැමෝටම ආදරෙයි ❤ .චූටි මල්ලට ඇඳුම් නැද්ද

  • @kasunkasshapakumara8947
    @kasunkasshapakumara8947 ปีที่แล้ว +3

    හැම දාම සතුටින් ඉන්න

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 ปีที่แล้ว +2

    හැමදාම vlog එකක් දානකල් බලං ඉන්නෙ ❤

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +4

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali8373 ปีที่แล้ว +3

    මට අද දවල් මතක් උනා අනේ ඔයාලව විඩේයෝ එකක් අවේ ne කියලා ගොඩ දවසකින්

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +3

    Mey wage Amma kenek labenne pinakata Mai good luck 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @pkyk5729
    @pkyk5729 ปีที่แล้ว +1

    Adath lassanai. Apith දෙනියායේ. දෙනියායේ කොහේටද ආවේ නංගි.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +2

    Anjali you are something girl, I love you, you are so funny, God Bless all 🙏♥️♥️♥️♥️♥️♥️🙏👍🏽

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +2

    Aww very genuine amma shows what she bought ❤ 😢love you amma

  • @nandanipathirana1812
    @nandanipathirana1812 ปีที่แล้ว +5

    දරුවන්ට පණ වගේ ආදරේ කරන අම්මෙක්.

  • @sudarshaniarender5369
    @sudarshaniarender5369 ปีที่แล้ว

    ලස්සනයි අංජලී ඔයා හරිම ලස්සනට හැමදේම හැඩල් කරනවා ❤❤

  • @creativelife1487
    @creativelife1487 ปีที่แล้ว +11

    Amma Iye Abu Dhabi musical show akat awa neda.. apith awa ammawa balanna... Harima sathutui... ❤❤❤

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +13

    ❤❤❤ තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤

  • @chamarichamari3334
    @chamarichamari3334 ปีที่แล้ว +3

    ඔයා දැන් ලස්සනයි ලොකු දුව

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +3

    අම්මා හොඳ අම්මා

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali8373 ปีที่แล้ว +6

    අනේ අපේ පැත්තේ අවිත් තියේන්නේ ආදරෙයි

  • @Shenudezoysa177
    @Shenudezoysa177 ปีที่แล้ว +3

    අංජලී අක්කිගේ joke මරැ 😂😂❤🙈🙈

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว +1

    Adaraniya amma kenek k.sujeewa kiyanne suba gaman ayeth sathutin parissamen gihin enna madam adarei ♥️♥️♥️

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +8

    ඇත්තටම චෝටූ චූටි කාලේ හරිම cute මට මතකයි එයා ඉස්සර kids first එකෙ❤ මම මේ ලගදි බැලුව එයා චූටී කාලේ program එකක් 💕

  • @samanthakumara1948
    @samanthakumara1948 ปีที่แล้ว +2

    Dinitha aiya hari clour ekata lassana wela 👍👍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .❤❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +1

    විශ්ව කොඩිකාර නෙවෙයි විශ්ව ලංකා .අපි බැලුවා වැඩසටහන .

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    Akki oyage hair colour එකේ nama කියන්න ko. ඒක ලස්සනයි mata කරන්න

  • @thamashadananjani3797
    @thamashadananjani3797 ปีที่แล้ว +7

    vlog ek enakam balan hitiye anjali akke😊❤️

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරෙයි අංජලී අක්කි ඔයාලා හතර දෙනාට❤️🥰❤️❤️❤️❤️❤️❤️

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Ane nangiyo oyala ape gamatama ගිහිල්ලා ape gedara othana idan විනාඩි 10k vithara mage maha gedara ane ayeth yanakota kiyanna oyalata වැවේ nala weu malu kala එළවළු අරගෙන enna thibuna ane api oyalata godaaak ආදරෙයි බුදු saranai ammiya uyana video ekak genna

  • @nilanthilanka52
    @nilanthilanka52 ปีที่แล้ว +1

    Mis. Sujiva,,oya dubay giyama,lakvin restaurant Akata Anivaryenma yanna,,kosala Aka Himikaru,,okkoma Sri Lanka'ns la,,

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Oyalata hoda sahodarayek labuna hodin parissamin inna

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Anjele oya vage lassene video ekak kaviru dala na api italy vela sete baluva th❤️graze❤️

  • @celebrityfans-27
    @celebrityfans-27 ปีที่แล้ว

    Akke chotugen ahala kiyannako back cover eka gatte kohenda kiyala

  • @nuwanivitharana490
    @nuwanivitharana490 ปีที่แล้ว

    හුග කාලෙකින් ව්ලොග් එකක් දැම්මේ.. ආසාවෙන් බලනවා හැම ව්ලොග් එකක්ම ❤❤❤

  • @ggpiyasena504
    @ggpiyasena504 ปีที่แล้ว +3

    අද ලොග් එක නම් මරු දිග ලොග් එකක්

  • @ManushiPerera-r3s
    @ManushiPerera-r3s ปีที่แล้ว +1

    නුවර බහිරව කන්ද පන්සලට යන්න එතන ලස්සනයි ❤

  • @tamojikaushalya8491
    @tamojikaushalya8491 ปีที่แล้ว

    ඊළඟ ව්ලොග් එකක් ඉක්මනින්ම දාන්න පුලුවන් වේවා😁 බුදුසරණයි ඔක්කෝමන්ලටම😁 ආදරෙයී ❤❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️😍😍

  • @meraki1330
    @meraki1330 ปีที่แล้ว +3

    Adareiiiiii anjiii akkiii❤🥺 oyage vlog walata addict wela inne 😘😘 adaraniya family ekak mn dekapu😘😘😘

  • @nimnatharushi9333
    @nimnatharushi9333 ปีที่แล้ว +2

    Lassanai vlog eka ❤✨️

  • @SwarnamaliRankothge76
    @SwarnamaliRankothge76 ปีที่แล้ว +10

    ගොඩ කාලෙකට පස්සෙ වොලොග් එකක් දැම්මෙ ආදරෙයි ❤❤❤❤

  • @dammikajayakodi9256
    @dammikajayakodi9256 ปีที่แล้ว

    Theruwan saranai පරිස්සමෙන් ඉන්න

  • @sewwandichathurica403
    @sewwandichathurica403 ปีที่แล้ว

    Oyala thundenama hari luky me wage amma kenek labanna.hamadamath oya wage adaren inna hamooma ekata.ikmanta vlog ekakuth one hode..anjali..😍😍😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    බුදු සරණයි පරිස්සමින් ගීන් එන්න

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට .චුටිට ඇදුම් ගෙනාවේ නැද්ද ..❤❤❤.ලස්සනයි විිඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා .❤❤❤ තෙරුවන් සරනයි .

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +3

    නයිස් ෆැමිලි ❤❤❤❤

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Anjalee passata yannepa hitha shakthimath Kara jeewath wenna hamadama ammata oyala rakinna amarui ayath dawasaka wasata yanawa e Nisa buddimathwa katayuthu karanna oya hathara dennama soorayo prasiddai prasiddai lankawe na na na lokewatema prasiddai♥️

  • @chandaniperera7485
    @chandaniperera7485 ปีที่แล้ว +3

    අපේ ගෙදර එන්න කෝ ඔයාල 😊

  • @gayaniherath1906
    @gayaniherath1906 ปีที่แล้ว +1

    Melooooon ane athatama miss vuna oyalava happy to see u guys reply kale nathath comments valata aduma vlogs valin hari adare penanavane sujeeva akka have a safe journey ❤

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 9 หลายเดือนก่อน

    Me ammage dualage bendima patama lasani❤ hemadama oyalage vidis balanawa gays things for your good hebits god bles your gays

  • @sanjeewakumara9564
    @sanjeewakumara9564 ปีที่แล้ว +1

    ඔයාලගේ vlog අපි හැමදාම බලනො. අපිටත් චොකලට් ඕන

  • @vijithalaxmini7492
    @vijithalaxmini7492 ปีที่แล้ว

    Suba gaman amma enakan duwala denna parisamin inna budu saranai oyala okkamata

  • @ggpiyasena504
    @ggpiyasena504 ปีที่แล้ว +5

    ඔයාගේ ලොග් එනකන් ගොඩාක් බලන් හිටියා අනේ 😹😭