හේතුවක් නෑ මාත් එක්ක තරහා විතරයි | Vesak Poya Day 2024 | ලංකාවේ ලොකුම තොරණ | Anjali Rajkumar Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    May 23rd 2024 | May 24th 2024
    Vesak In Sri Lanka
    #vesak #srilanka #vesaksrilanka #poyaday #sinhalavlog

ความคิดเห็น • 528

  • @YamangeRangamali
    @YamangeRangamali 4 หลายเดือนก่อน +43

    හැම පව්ලක ම වැඩිමලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😹♥️
    වැඩිමලා කියන්නේ ඇත්තටම අසරණ ජිවිතයක් 😹

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 4 หลายเดือนก่อน +35

    අර බව්වට දාපු dance එක නම් bohoth sundar ඈ...😅😂

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน +95

    අම්මෝ වැඩේ සාර්ථකයි.😄😄😄
    දරුවොත් අනාගතේ මේ විදිහටම මේ පින්කම්වල නියැලෙනවානේ අනිවාර්යෙන්ම.
    සුජීවගේ ආදරණීය පවුලට පවුලට මම හරිම ආසයි.
    ❤❤❤

    • @sue_mama
      @sue_mama 2 หลายเดือนก่อน +2

      සාදුලා එක්ක සීන් එකටද???

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 2 หลายเดือนก่อน +45

    ඒ හාමුදුරුවෝ බැන්දට පස්සේ වෙන්න ඇති එහෙනම් මෙයාල ගොඩක් පිං දහම් කලේ....මෙයාලා පිනට දහමට යොමු උනේ ඒ හාමුදුරුවෝ නිසානම් ඒ පිනෙන් හරි ආයෙ කිසිම භවයක මෙහෙම විපතක් නොවේවා

    • @sue_mama
      @sue_mama 2 หลายเดือนก่อน +2

      😂

    • @MashaManathunaga
      @MashaManathunaga 2 หลายเดือนก่อน +2

      Ou karapu pau hita dannavane ..yako sasane salli depan.demala hatta

    • @maleegamage7282
      @maleegamage7282 2 หลายเดือนก่อน +2

      ච්ංච් මානව්කාවන්

    • @youaremybestfriend077
      @youaremybestfriend077 หลายเดือนก่อน +1

      අනෙහ් හුකා වෙස්ེ

  • @MasruMusri-om2yl
    @MasruMusri-om2yl 4 หลายเดือนก่อน +28

    Suba වෙසක් මංගල්ලයක් වේවා! ඔබ පවුලේ සියලු දේනටම...😊😊😍

    • @malajayanthi9046
      @malajayanthi9046 4 หลายเดือนก่อน

      Oba thumiya pin kadak thawa thawath pinkatauthu karanna vasanawa labewa. Teruwan saranai.

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 หลายเดือนก่อน +14

    ගොඩක් පින් ඔයාලට. මේ කරන හොඳම දේවල් වලට. හැමටම ආදර්ශයක් මේ දේවල් සතුටින් ඉන්න ලැබේවා මුලු පවුලටම ❤❤❤❤❤budusaranai ❤❤❤❤

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 หลายเดือนก่อน +2

    මේ රග පේමක්

  • @sue_mama
    @sue_mama 2 หลายเดือนก่อน +2

    තාත්ති සාදු කෙනෙක්ද??? 。⁠◕⁠‿⁠◕⁠。

  • @dilrukshl
    @dilrukshl 4 หลายเดือนก่อน +10

    සුජිවා මිස් ඇතුළු පවුලේ සියලුම දෙනාම නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ඔය පිං කමටත් සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @niluksifernando874
    @niluksifernando874 4 หลายเดือนก่อน +51

    ඔබ තුමිය ඉතාමත් හොඳ අම්මා කෙනෙක්.සමිතලා වගේ මෝඩ ආතල් නෙමෙයි ජය වේවා Madam 🎉🎉🎉🎉

    • @PredeepAbeesekara
      @PredeepAbeesekara 4 หลายเดือนก่อน +2

      Akanam athha.samithLa.hoyanna.balawayaskara.kollona.gon ganu

    • @vikcrmanayaka2559
      @vikcrmanayaka2559 2 หลายเดือนก่อน +2

      Meya samitatha hapan paukara gani

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 2 หลายเดือนก่อน

      😂😂

    • @wasanaprasadani8122
      @wasanaprasadani8122 2 หลายเดือนก่อน +1

      Amme madam .hoda madam.patta wesi.samitha me wage thirisaniyak nemei.meki amu thirisan geniyakui wesa duwala dennekui

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @ashvinipathirana2583
    @ashvinipathirana2583 4 หลายเดือนก่อน +3

    පොඩි දෙයක් කියන්න ඕනෙ. වැරදිම කියනව කියල දකින්න එපා. චිකන් වගේ දේවල් හැර මටන් වගේ දේවල් දානවනම් පොඩ්ඩක් වැඩිපුර ඒ ගැන කියන්න. මොකද ඇලජි තියන අය ඉන්නවා පොඩ්ඩක් ගෑවුන හැන්දකින් වෙන දෙයක් කෑවත් සීරියස් ඇලජි වෙන. බෝඩ් එකේ මටන් කියල ලියල තිබ්බෙ English වලින්, (English දන්නෙ නැති අය ඉන්නව) වගේම බෝඩ් එක නොදැක /නොපෙන්වා බත් ගත්තම ඒ අය දන්නෙ නැහැනෙ. පාර්සල් එකේ හරි මටන් බිරියානි කියල ලියන්න ඊලග සැරේ.
    හරිම අගය කරනවා ඔයාලගෙ දානමාන. ඔයාලගෙ family bond එකත් හරිම ශෝක්. තවත් මේ වගේ දන්සල් දෙන්න වැඩියෙන් ලැබේවා!

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 หลายเดือนก่อน +5

    13:39 හිටපු ගමන් track පනිනෝ නේ ද මටත් එහෙමයි😂😂

  • @ChathuriSulochana-ng6sl
    @ChathuriSulochana-ng6sl 4 หลายเดือนก่อน +4

    අංජලි හරි හොඳ ළමයෙක් හරි කරුණාවන්ත ළමයෙක් ඔයාට බුදු සරණයි

  • @khaliduae6145
    @khaliduae6145 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවො බැන්දට පස්සේ බුදු සසුන වැළද ගන්න හදනවද යකෝ එසල්ලි තන්නහ ව අත ඇරපල්ල ඒ පින නයන වාසුලට උඹලට නෙවේ

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ หลายเดือนก่อน +1

    මන් දැකපු ලස්සනම අම්මලා දුවලා දුවලා දෙන්නත් හදන් මිනිස්සුන්ට උදව් කරන් inna ඔයාලට ගොඩක් පින් ❤ video දාන්න අපි බලන් ඉන්නෝ ❤බුදුසරණයි

  • @DiliniBiyagama
    @DiliniBiyagama 4 หลายเดือนก่อน +24

    අංජලීගෙ ඩාන්ස් එක 😂
    අනේ හරිම ශෝක්.
    ලොකු පිනක්.
    මම ආසම පවුලක්.
    සුජීවා ඔයා නම් හොදම හදවතක් තියෙන කෙනෙක්.
    ❤බුදු සරණයි හතර දෙනාටම❤❤❤

    • @KarnavatiKarnavati
      @KarnavatiKarnavati 2 หลายเดือนก่อน

      දැමිලි උඹ හාමුදුරුවො බැන්දට පස්සේනේ සතුටින් ඉන්නේ හාමුදුරුවොන්ගේ ඔක්කොම දේපොළ තෝ කෑවනේ තොට සාප වෙනවා තොට එහෙම සිද්ධවෙන්න තොගේ කකුලට මල් පණුවෝ ගහලා තව මැරෙන්නේ

  • @hashinivihansa9433
    @hashinivihansa9433 4 หลายเดือนก่อน +3

    අන්ජලී අක්කෙ ඔයානම් හරිම cute❤😍..මම කැමතිම ඔයාගෙ මේ විදිහට.👻😅❤..ඔයාල හැමෝටම පිං අද මේ දුන්න දන්සල වෙනුවෙන්

  • @NikiniAyodya-gv9xl
    @NikiniAyodya-gv9xl 4 หลายเดือนก่อน +3

    ඇත්ත ලොකු ළමයි විදින්නේ ඒ වගේ පීඩනයක් 🙂😂♥️

  • @WanderHerWay_with_Anjaleeee
    @WanderHerWay_with_Anjaleeee 4 หลายเดือนก่อน +3

    ඒක ලොකු ලමයි හැමෝටම වෙන අසාධාරණයක් තමයි.. 😂😂 මෙහෙත් එහෙමයි..

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 4 หลายเดือนก่อน +37

    අනේ අංජලි කුරැල්ලගේ (කොකටුවගේ) video එකක් ගේන්නකෝ මම මාරම ආසයි එයාලට plz❤🥹

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 4 หลายเดือนก่อน +7

    ඒ වගේ කෑම පාසල් හදලා දෙන එක පින් මතය වැඩක් හරි පින් සිද්ධ වෙන වැඩක් ඕගොල්ලන්ට එහෙමයි දුන්නට🙏🙏☸️☸️❤❤🌹🌹

  • @sheni6004
    @sheni6004 4 หลายเดือนก่อน +13

    👌 සුපිරි වැඩක් ...❤❤❤❤..වැඩි වඩියෙන් ලබේවා

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 2 หลายเดือนก่อน +1

    සතුටින්ද ඉන්නෙ .උඔටයි අමිමටයි අල්ල ගන්න කෙනෙක් නැතිවද හාමුදුරුවො අල්ලගෙන හංගෙන හිටියෙ චුඩා මාණික්කෙ කියන්නෙ පුතා අවුරුද, 32 අම්මා,52 පරතරය අවුරුදු,20 තොපි හොර බොරුවෙන් ජීවත් වෙන්නෙ.අම්මගෙ ,5වෙනි මිනිහා.මහානාම හිමිගෙකෝටි 11,ක් පාපය අම්මටයි දුවටයි පොලිය එක්ක ලැබෙයි.අහිංසක ජීවිතය බිල්ලට දුන්නා.වාසුල ඔබට නිවන් සුව.

  • @xr6hx1h
    @xr6hx1h 4 หลายเดือนก่อน +70

    පිලිකාවක් තියන මටත් අාසයි මෙ වාගෙ බත් එකක් කන්න පිංවත් අාදරනිය පවුලක් බුදු සරනයි❤❤❤❤❤❤

    • @aa-ef9go
      @aa-ef9go 4 หลายเดือนก่อน +17

      තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏❤️

    • @dild3732
      @dild3732 4 หลายเดือนก่อน

      එරුන්දෙනියේ වෙද නෝනගෙන් බෙහෙත් ගන්න පිළිකාව හොඳ කරනවා.. youtube එකේ නම ගහලා සර්ච් කරන්න..

    • @subhadrasamarawickrama165
      @subhadrasamarawickrama165 4 หลายเดือนก่อน +8

      ඔයා කොහෙද? මම ඔයාට කෑම එවන්නම්

    • @disharamadhavi3360
      @disharamadhavi3360 4 หลายเดือนก่อน +3

      ඔයා ඉන්නෙ කොහෙද ... කඩවතට කිට්ටුව ද ...

    • @ShenuLakmali
      @ShenuLakmali 4 หลายเดือนก่อน +2

      Budu saranin suwa path wewa.🙏🙏

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 หลายเดือนก่อน +17

    අන්ජලි ඔයා වෙස් මූන දැම්මට මට ඔයාගෙ මූන මතක නිසා වෙනසක් නැහැ ,,ඔයාලගෙ සිය පවුලටම සුබ වෙසක් මන්ගල්ලයක්.වේවා ,,බොහොම පින් ,ලබන ආත්මෙත් මේ වගෙ කිසිම අඩුපාඩුවක් නැතිව සතුටින් ඉන්න ලැබේවා ,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 4 หลายเดือนก่อน +5

    පළවෙනි පාර පෙන්නනකොට අද තමයි ලස්සන ඊයේ ලයිට් අවුල් වෙන්න ඇත්තේ කරන්ට් එකට මදි ඇති තොරණ ලොකු හින්දා ඒකයි අද තමයි ලස්සන ඊයේ හවුල් වෙනවා සාමාන්‍ය දෙයක් ඒක එහෙම අවුල් පෙනෙන එක පළවෙනි දවස නිසා අද තමයි ලස්සන තුරුණේ🌹🌹🙏🙏

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 4 หลายเดือนก่อน +2

    ඇත්තටම mata ගොඩක් ආසයි oyala gedara dawasak enna...mama dekka sathutin inna paulak..

  • @nethmiSulakshana-c2w
    @nethmiSulakshana-c2w 4 หลายเดือนก่อน +3

    හැම අම්මා කෙනෙක්ම එහෙම තමා යකෝ... බනිනවා බනිනවා ඉවරයක් නැ වැඩක් කරත් වැරදි නොකරත් වැරදි

  • @SiriyalathaAbewardana
    @SiriyalathaAbewardana 4 หลายเดือนก่อน +1

    Piyathilaka gurunnase Kiyana Miniha HOREK Ahu wennanam Apa PIYATHILAKA Gurunnase PATTA BORU Kiyana THAkKADIYEK AHU wennanam Apa

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 4 หลายเดือนก่อน +1

    අනේ අම්මලාගේ හැටි ඔහොමයි.වැඩක් කරනකොට උදව් කරන්න ඇහුවම එපා ඕනෑ නෑ කියලා පස්සේ බනිනවා මං ඔක්කොම කරන්න ඕන කියලා

  • @sgimhanajaya0566
    @sgimhanajaya0566 4 หลายเดือนก่อน +4

    මන් ආසම පව්ලක් 😊 සතුටින් ඉන්නව එයාල හැමදාමත් ❤️❤️❤️

  • @UpulGunasinghe-n7v
    @UpulGunasinghe-n7v 2 หลายเดือนก่อน +1

    Mun ge boru dakiddith Appiriyai

  • @samerasalinda418
    @samerasalinda418 2 หลายเดือนก่อน +1

    ආදරේ කරනවා නමි ආදරේ කරපන් මහනවෙලා හිටියත් සිවුර අත් ඇරල එන තරමටම.
    (මීට K.සුජීවා)

    • @sue_mama
      @sue_mama 2 หลายเดือนก่อน +1

      අපායෙ සිට live 😂

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 4 หลายเดือนก่อน +40

    සුජී මේ කරන පිං එලවට සහ මෙලොවට දෙකටම හරිම වටින පිංකම්.හැමදාම පවුලේ සැමටම තව තවත් දියුනුවටම පත් වේවා.බුදු සරණයි.❤❤❤❤❤❤

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 2 หลายเดือนก่อน +1

    Para weswyo topeta hanma ghpeya mahnma sadu ta aparaedata

  • @AmilaNiroshani-t9f
    @AmilaNiroshani-t9f 4 หลายเดือนก่อน +1

    වැඩ කරන කොට ගොඩක් කේන්ති යනවා .pressure එක පිට වෙනව හැමෝගෙන්ම.ඒකයි

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 4 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි .
    බොරු සෝබන නැති වටිනා
    වැඩක් වෙසක් පෝය දවසෙ
    කලා
    ඇඳුම් පැලදුම් හැසිරීම
    හරිම සංවරයි.අනිත් උන්ට
    ආදර්ශවත් .

  • @vindicreations8449
    @vindicreations8449 4 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු! ඔන්න මමත් පිං අනුමෝදන් කර ගත්තා. ආදරෙයි අක්කි. ඔයා හරිම පිංවත් කෙනෙක්. දරුවොත් වගේමයි.

  • @Nethsara__Official
    @Nethsara__Official 2 หลายเดือนก่อน +2

    wedi thibbata passe balana api

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 หลายเดือนก่อน +3

    බෝම පිං දුන්නොත් ධානය ලැබෙයි නිධානය 🙏බෝම පිං ඔයාලට වැඩි වැඩිය ලැබේවා

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +1

    කෝ නයන නෑනේ😢

  • @PrebashwariAnjana-ff3lh
    @PrebashwariAnjana-ff3lh 4 หลายเดือนก่อน +1

    ඕකම තමා අපේ ගෙදරත් කව්රු මොනා කරත් බනින්නෙ මට

  • @NadeeshMaduranga-yu2sb
    @NadeeshMaduranga-yu2sb 4 หลายเดือนก่อน +11

    සුජිවා මහත්මියට දියණියන් දෙන්නට චුටිට තෙැවන් සරණයි. තව තවත් මෙවැනි පින්කම්‍ කිරිමට වාසනාව ශක්තිය ලැබේ‍වා!!

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 4 หลายเดือนก่อน +4

    ඔයාලා ට මෙ පින් මෙලොව පරලොව දෙකටම හෙතු වසනා වෙවා ..
    ගොඩක් පින් ...🙏🙏🙏🙏

  • @NishanthiHettiarachchi-s8y
    @NishanthiHettiarachchi-s8y 4 หลายเดือนก่อน +1

    මම නම් අගය කරන්නේ දෙන එක ඔබ හදවතින්මදෙනවා ඒක ලස්සන ආදර්ශයක් ජය වෙවා

  • @sriyanidissanayake2292
    @sriyanidissanayake2292 4 หลายเดือนก่อน +98

    ඔයා වගේ පිං කරන අය අගය කල යුතුයි..... පවුලේ සැමට දෙව් රැක වරණයි...

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 4 หลายเดือนก่อน +1

      Mata badagini appa Mama taniwama jiweatwena kenek

    • @koshaladilrukshi6805
      @koshaladilrukshi6805 4 หลายเดือนก่อน

      Theruwan sarani oyala hamotma

    • @sanjeewasanjeewa1433
      @sanjeewasanjeewa1433 4 หลายเดือนก่อน

      👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹💀☠💀👈👈👈🤡🤡🤡🤡🤒😡😡😡

  • @nethmifernando2003
    @nethmifernando2003 4 หลายเดือนก่อน +2

    Cocotu bird nisa video eka balapu mama 🦜

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 4 หลายเดือนก่อน +2

    Mrs. Sujeewa ට කේන්ති ගියාම කැතයි අනේ. හිනා වෙලා ඉද්දි ලස්සනයි . ලොකු දුකකින් ඉද්දි තමා මේ වීඩියෝ එක දැම්මා කියලා නොටිෆිකේෂන් ආවෙ. එවලෙම ගිහින් බැලුවා මගෙ ප්‍රශ්නෙ මටම අමතක උනා 🥺❣️ thank you

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 หลายเดือนก่อน +8

    ඔව් අන්ජලී ඔයාට තේරුනා.පවුලේ වැඩිමල් දුව උනාම අම්මගේ ඇක්ටින් ඔහොම තමයි මමත් ලොකු දුව නිසා අත්දැකීමෙන් කියන්නේ.මොනවත් නොකියා පාඩුවේ ඉන්න .

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 4 หลายเดือนก่อน +33

    ඇත්තටම මේ දූවරුන්ට සෙතක්ම වේවා.මම හරිම ආදරෙයි.බුදු සරණයි හැමෝටම.

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc 2 หลายเดือนก่อน +1

    Ko..ane.atakota.wasal

  • @invisibledreams3751
    @invisibledreams3751 หลายเดือนก่อน

    ඔබ සියල්ලෝම හොර බොරුකාරයෝ සහ මිනීමරුවන්ය. මම ඔබේ රසිකයෙක් වූ අතර ඔබ ඉතා ත්‍යාගශීලී මිනිසුන් යැයි සිතුවෙමි, නමුත් ඔබ සියල්ලන්ම කවුදැයි මට දැන් වැටහේ.

  • @priyanthikapriyanthika6679
    @priyanthikapriyanthika6679 หลายเดือนก่อน

    ශෝයි අනේ.. එයාලා සුජීවා මිස්ට කෝමද දැන්

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 4 หลายเดือนก่อน +3

    Harima adaraneeya family ekak...❤❤❤❤ anjalee harima shok....

  • @udhenirenuka7038
    @udhenirenuka7038 4 หลายเดือนก่อน +1

    අනෙ හරිම සොයි අංජලි කතා කරනවා වගෙම කුරැල්ලාත් මොනාද කියනවා ආහන් ඉන්න අසායි ඔයලා හැමොටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 หลายเดือนก่อน +2

    ජයවේවා .හැමෝටම ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .

  • @hearttouchingtone707
    @hearttouchingtone707 4 หลายเดือนก่อน

    හැමදාමඔයාලගෙවිඩියෝබලනවාහරිමසතුටුයිමෙවැනිහොදදේවල්කරන්නඔයාලටතවතවත්ශක්තියලැබෙිවා🎉🎉🎉🎉❤

  • @observatorofsometype2407
    @observatorofsometype2407 4 หลายเดือนก่อน +6

    මට හිතෙනවා තරහා වෙන්න හේතුව මේකයි ඔය උදව් එපා කිව්වට අම්මලා ආසයි දුවලාත් එයාලාගේ වැඩ වලට හිතලා උදව් කරනවාට එයාලා හිත යටින් ඒ ගැන සතුටු වෙනවා වගේ දෙයක් මටත් දුවෙක් හැටියට දැනිලා තියනවා.එහෙම වෙන්නෑ කියලා දැනුනාම ඔය වගේ පොඩි angry mood එකක් දානවා.

  • @priyanganiperera6020
    @priyanganiperera6020 4 หลายเดือนก่อน +3

    Mamath kama ekak gattha rasi oyage family ekatama neerogi suwayama labeawa ❤❤❤

  • @nimalkasajani6145
    @nimalkasajani6145 4 หลายเดือนก่อน +1

    බිරියානි recipe එකක් ඕනේ ..... plz ..... 😊

  • @AnushaKulathunga-f9e
    @AnushaKulathunga-f9e หลายเดือนก่อน

    නයන් ඩැඩ් නිහඬ වීරයා තොපේ.පින් කරපුව වතුරෙ.තොපි ඒ මිනිහ විනාශ කරා

  • @sharindinawodya
    @sharindinawodya 4 หลายเดือนก่อน +1

    ane matath adaren balaganna balu patiyek idiyanm🥺🐕🥰

  • @anomanandani1334
    @anomanandani1334 4 หลายเดือนก่อน +1

    චූටි පුතා කෝ කෝ

  • @හර්ශ
    @හර්ශ 4 หลายเดือนก่อน +1

    එහෙම තරහා ගන්නේ පිලිවෙලට වැඩ උගන්වන්න❤❤

  • @navo3410
    @navo3410 4 หลายเดือนก่อน +23

    අංජලී අක්කි හරි 😂😂😂 අපේ ගෙදරත් වැඩිමලා මම.. ඒ වගේම හැමෝම කරන ඒවට බැනුම් අහන්නෙත් මම 😂😂😂 ඔයා වගේම track ඩයල් එකක් තමා මම ත් 🙈😂💖

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 4 หลายเดือนก่อน

    සුජීවා ජී බොහොත්සුන්දර්හේ ඔයාගෙවැඩපිලිවෙලහරිම අගෙයි දරුවොත්බලානපුරුදුවෙයි බුදුසරනයි දෙවිපිහිටයිs.p.

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 4 หลายเดือนก่อน +9

    ඔයාලට ගොඩක් පිං 🙏🙏

  • @padminijayasinghe104
    @padminijayasinghe104 4 หลายเดือนก่อน +5

    අංජලී මම හරීම ආසයි දුවේ ඔයාට තනිවම හිනාවෙනව ඔයාගෙ වැඩවලට හැම වීඩියෝඑකම ඛලන්නම හිතෙන්නෙ ඔයාගෙ දඟකාර වැඩවලට මම විශ්‍රාමික කාන්තාවක්. මම දවසක එනව ඔයාව ඛලන්නම අනෙක් තුන්දෙනාම ත් හොදයි ඔයා නියමායි මේකට රිප්ලයි කරන්න ඕන ඔන්නහොදද? අද නැටුමත් මරැ අනේ❤

  • @nilmini2180
    @nilmini2180 4 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️❤️🙏

  • @Salakshana1214
    @Salakshana1214 4 หลายเดือนก่อน +1

    Hemadama wage godak pin oyalata. Chotu kiuwa hari gedara loku eka karana awata podi aya thama ahaganne. Paule podi un wenuwen jaya 😂 chuti dala giyaneda. Sathutin inna ❤️❤️❤️

  • @moonshine253
    @moonshine253 4 หลายเดือนก่อน +2

    නියම වැඩක් ❤

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 4 หลายเดือนก่อน +1

    💖ආ💖ද💖රෙ💖යි💖
    🙏🙏🙏

  • @himalijayasinha7998
    @himalijayasinha7998 4 หลายเดือนก่อน +1

    Anjale duvava badagena kis karanna hithenava ea. Tharam adare hithenava

  • @flipw6569
    @flipw6569 4 หลายเดือนก่อน +1

    NIKAN KANNA THIYENAWA NAM ITHIN ME RATE UN YAI ROTHTHA PITIN POLIME...

  • @SithumiNimsra
    @SithumiNimsra 4 หลายเดือนก่อน

    24hors ඔය වෙස් මුන දාන් ලෝග් එකක් ඔනෙ කියන අය කෝ චුටි අයියත් ඉන්න ඔනෙ 😂❤

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 4 หลายเดือนก่อน +1

    Apith panadure🪷🪷🪷

  • @IshankaPriyadarshani-je8qk
    @IshankaPriyadarshani-je8qk 4 หลายเดือนก่อน +1

    පිංවන්ත පවුලක් අදරෙයි හැමදාම

  • @shalanijayawardana1259
    @shalanijayawardana1259 4 หลายเดือนก่อน

    අම්මාට ඔය වගේ Eyebrows size එකට ඔය විදිහ තමා match වෙන්නෙ

  • @anulasd3731
    @anulasd3731 4 หลายเดือนก่อน +1

    හරිම පින්වන්ත කෙනෙක්. තෙරුවන් සරනයි පවුලේ සැමටම.

  • @dharanimadugoda
    @dharanimadugoda 4 หลายเดือนก่อน +3

    Don’t worry Anjali. Mum is stressed cos she’s taking the main responsibility. Everyone else is only helping her out. My mum used to be like this. I completely understand how stressful these big projects can be cos I’m a mum now ❤ Well done on this great effort 🤗

    • @oshanisam
      @oshanisam 4 หลายเดือนก่อน

      Yeah that’s the reason. Well said

    • @DayarathnaGamage-wf6vp
      @DayarathnaGamage-wf6vp 4 หลายเดือนก่อน

      Harima lassani Budusarnai

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 4 หลายเดือนก่อน +6

    ඇත්තටම බරටම වැඩ තියෙන වෙලාවට දරුවොත් එක්ක කේන්ති එනව තමයි. ඒත් අපේ මුළු ජීවිතේම දරුවෝ තමයි. බැනල කේන්ති නිව්නම පස්සේ දුකයි. මම ගොඩක් ආසයි අන්ජලී දුවගෙ දගවැඩවලට. ඔය වගේ සතුටින් ඉන්න වාසනාව හැමදාටම ඔයාලට ලැබේවා.

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 4 หลายเดือนก่อน +17

    සුජීව කොහොමත් පින් අතේ වැඩ වලට ගොඩක් කැමති කෙනෙක්.අප තුමියට තව තවත් මෙවැනි පින්කම් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවාදරුවා දෙන්නවත් ඒ මාර්ගයේම අරගෙන යන්න

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම.මේ වගේ හොඳ වැඩ ඇත්තටම ආදර්ශයක් .හිතන පතන සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏🙏

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 4 หลายเดือนก่อน

    Suba වෙසක් මන්ගල්‍යක් වේවා පවුලට

  • @dvimalasarathero659
    @dvimalasarathero659 4 หลายเดือนก่อน

    Suba wasak magalyak wawa .anj .ho2 hute puta .අම්මා .good job .ගොඩක් pen .බුදුසරණ dawe pehetai .

  • @renukagunawardhana6097
    @renukagunawardhana6097 4 หลายเดือนก่อน +2

    Oyalta බුදු sarani hoda වැඩක්

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 หลายเดือนก่อน

    වෙසක් හැපනින්,,,,,෴,,, අනේ සංසාරේ,,,,,ඒකට තමා නත්තල්,,අවුරුදු තියෙන්නේ නැද්ද හා

  • @aa-ef9go
    @aa-ef9go 4 หลายเดือนก่อน +1

    පින්බර වෙසක් මංගල්‍යක් වේවා ආදරණිය ෆැමිලි එකට තෙරුවන් සරණයි ගොඩාක් ම පින් මේ කල උතුම් සත්කාරයට 🙏❤️❤️❤️❤️🥰

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 4 หลายเดือนก่อน

    අංජලී දුව මම ගොඩාක් ආදරෙයි ඔයා පව්ල ට සියලු ම දෙවියෝ ආරක්ෂා කරනවා මම අනුරාධපුරයේ අපි බලන්න එන්න ❤❤❤❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 4 หลายเดือนก่อน +1

    ගොාක්පින්

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij 4 หลายเดือนก่อน +1

    Sook ane oyalage videos balnna hari asai e wagem ammat wath eyage hurathal duwal dennatwath kawadawath wardinnha ❤️❤️❤️❤️

  • @user-bela93
    @user-bela93 4 หลายเดือนก่อน

    අපේ අම්මාත් ඔහොම තමයි මොකක් හරි ලොකු වැඩක් හෙම තියේ නම් ඉතින් ඔය විදියට තමයි මමත් හේතුවක් නැතිව බැනුම් අහනවා 😁

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 4 หลายเดือนก่อน +3

    Sujeewa aunty hari lassanai ❤❤

  • @anjana4691
    @anjana4691 4 หลายเดือนก่อน +1

    Oyalata me pin melowa menama paralowa jeewithyadh sarwapprkaryenm sarthaka weemta hethu wewa☺🙏❤bohoma sthuthii me wage lazzzana watina videos genawata Anjalee akki with her family❤me dhewal dakinkota godaaak asa hithenwa me wage punya kriya krnn☺🙏math job 1kak karna kaleta aniwrenma me wage dewal krnwa kiyala matama promise una☺🙏

  • @chandialwis9462
    @chandialwis9462 4 หลายเดือนก่อน +1

    sujiva akke oya adarshamath kanthawak me karana pin athma ganakatama athi giya athmawalath pin karala athi adarei akke oyalata theruwan saranai ❤❤❤❤❤❤

  • @jayzeena6144
    @jayzeena6144 4 หลายเดือนก่อน +7

    හොඳ කෑම වේලක් දුන්නට බොහොම පින් ඔයාල හැමෝටම

  • @arunithilakarathna934
    @arunithilakarathna934 4 หลายเดือนก่อน

    Api panadura giya තොරණ දැක්කෙ නැහැ hoya ganna bari una. මුලින් para තිබ්බෙ horana පාරේ එතැන තිබ්බ nm hri

  • @anupriya542
    @anupriya542 4 หลายเดือนก่อน

    අම්මා තනියෙන් ගොඩක් මහන්සි වෙලා ඉන්නෙ ඒකයි. ඒ අස්සෙ ඔයාලා කෝලම් කරන නිසා තරහ යනව.

  • @Poojaපූජා
    @Poojaපූජා 4 หลายเดือนก่อน

    අපිට ඕව හදන්න බෑ මැණික.අපේ වැඩේ කරගෙන අපි ගෙදර යමු.

  • @mallikasilva3728
    @mallikasilva3728 4 หลายเดือนก่อน +1

    Anaa apitath bath aka ganna thibunanam 😢❤