ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියා හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි හදවතින්ම ❤❤❤
ඔයා නම් යකෙක් ආ .සුපිරියි අය්යා .දිගටම යන්න ..ගමන සුබයි
wow
What is name of the movie you act I cannot find it minda ayya stay safe❤
🇰🇷🥰 bro
🖤
අනාගතෙ කොරියාවේ අපෙ නම ඉහළින්ම තියෙනවා මින්දා අනිවාර්යයෙන්..😍❤️😘 ජයමවේවා...
Chathu thanks bro setbwemu langadima
චතුව..🇰🇷🥰🇱🇰
දැනගන ගියොත් කතරගමනොදැන ගියොත් , අතරන් ගම..ලංකාවෙ කොල්ලෙක් හොදින් තමන්ගෙ ගමන යන..තෙරැවන් සරනයි මල්ලිලා සියලුම දෙනාට..
මරැ කොල්ලෙක් තමන්ගේ ටකට් එකටම කට්ට කලා වැඩ කරලා එ දෙ කොහො හරි කරම් දැන් සතුටිම් ඉන්නවා හරියන ජිවිත මොකද නිකම් ඉදලා නෙවෙයි නෙ මර කට්ටක් කපු කොල්ලෙක් හරියන්න ඔනි තව තවත් 💖
මහන්සියේ ප්‍රතිඵල ..🇰🇷🥰
@@manjuwithsouthkorea ඔවු මන්ජු අයියේ මගෙත් ලොකු හිනයක් තියනවා ඉස්සෙල්ලාම කොරියාවට එන්න ඔනි අනිරෙම් එක කරනවා 💖💖
Kush morocco nane ohe manju
සුපිරිම වගේම දක්ශ චරිතයක් මින්දා අයියා......ඒ වගේම ඔයත් මංජු අයියේ...දෙන්නටම ජය වේවා.❤️😍
Thanks malliya
ගොඩක් සතුටුයි අපේ රටේ කෙනෙක් වීම ගැන.ආදරෙන් ඉල්ලනවා අපේ රටේ අයටත් අත හිත දෙන්න කියල.කොරියන් යන්න ගොඩක් අය දුක් විදිනවා ඒකයි.good luck ❤
ගොඩක් ස්තූතියි සහෝ
බුදු සරනයි පුතා ලට ජීවිතය 🏆 හැකි වේවා මට හරි සතුටු ලන්කාවෙ දරුවෙක් ලොව බැබලේවා සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා වාසනාව යි පුතා
ගොඩක් ස්තූතියි ..📷🇰🇷😘
Aththatma agaya kranna one Aya....proud of you aiya...math godak asayi kdrama ekaka act krnna...ek nm mgeth loku heenayak...💙💙manju aiyat thanks okkomtm kalin
Supiriy ayye ඉදිරිවැඩ කටයුතුත් සාර්ථක වෙන්න ඕන ජය වේවා, මංජු අය්යා ඔයත් ගොඩක්ම වටින දෙයක් කරන්නේ කොරියාවට එන්න ඉන්න අයට හැමපැත්තෙන්ම දැනුම ගන්න පුළුවන් මමත් කොරියන් යන්න අදහස ආවේ 18දි මුලිනම youtiube එකේ සර්ච් කරාම ඔයාගේ video එකක් ආවේ ලක්ෂ5 පඩිය, එදා එදල පාඩම් කරන ගමන් ඔයාගේ හැම video එකක්ම බලනව අදටත් මන් ගිය මාසේ 20 කොරියාවට ආවේ දැන් මට 19යි ඔයාගේ video බලලා මන් ගොඩාක් දේවල් දැනගත්තා ගොඩාක් ස්තුතියි ඔයාව හම්බෙන්නත් ලොකු ආසාවක් තියනවා 😍 මංජු අය්යා ඔයාගේ ඉදිරි වැඩ ටිකත් සාර්ථක වේවා ජය වේවා 🌹🌹🌹🇰🇷🥳
ගොඩක් සතුටුයි මල්ලි මගේ වීඩියෝ බලල මොරාල් එකෙන් කොරියාවට ආව එකගැන..🇰🇷🥰
❤❤❤
බුදුසරණයි බලාපොරොත්තු වෙන සැම දෙයක්ම සාර්ථක වෙවා ❤❤❤❤❤❤❤
🇰🇷😘🇰🇷
Manju, Minda sahodarayo dennatama jayawewa... dennagema idiri weda katayuthu sarthaka wewa.. Theruwan Saranai ..❤️❤️👍👍
කොරියන් කියද්දි අසයි අහම්බෙන් කොරියන් කතාවක් බැලුවෙ එදා ඉදන් බලනවා.කොරියන් චයිනිස් .තායි කතා අදටත් බලනවා. සුබ පතනවා ඔයාට ඇත්තටම සතුටුයි ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉද්දි
ගොඩ්ස්ක් ස්තූතියි ..😘🇰🇷
සුපිරි සුපිරි හීන දකින හීන වෙනුවෙන් වැඩ කරන ඔක්කොටෝම ඇප නැතිවෙන්න හරියන්න ඔනේ මන්ජු අයියට ජය ♥ කොරියාවට අනිවා එනවමයි♥♥♥♥♥bs සෙට් එකට
එන්නම ඕනි මල්ලි ජයවේවා
පට්ට කොල්ලෙක්.
පට්ටම මොරාල් එකක් ආවේ ....ජය වේවා මින්ද අයියා,මංජු අයියා....❤❤❤
🇰🇷📷😘
මේක ඇහුවම මටත් ආස හිතුන කොරියන් ඩ්‍රාම එකක රගපාන්න යන්න . 😁😍😍
එන්නකො
අනිවාර්යයෙන්ම කොරියාවට එනවාඒ එන්නෙ ඉගෙනගෙන බිස්නස් එකක් කරන්න 🇰🇷❤️
ජයවේවා ..🥰🇰🇷
කාලෙකින් සුපිරි වීඩියො එකක් කරලා මංජු අයියා ගමෙ ගැම්ම 💪 ජය වේවා ...축하해요 민다 TV ❤️
🥰🇰🇷
සුපිරි නෙ තාද තාද බොරො ❤️😍👍
📷🇰🇷😘
අපේ ගමෙි කොම්ලෙක්,ජය වෙිවා චමින්ද අයියා
තෙරුවන් සරණයි ඉතින් කෝමද පුතේ ඔයාලාට මේ දවස්වල ගොඩාක් වැඩ මම සවුදියේ සිට ඔයාලට සුබ අනාගතයක් ♥️♥️♥️♥️♥️
වැඩ තමා හැමදාම පරිස්සමින් ඉන්න ඇන්ටි...බුදු සරණයි
you did a great job chaminda ayya❤️🙏🏻💪congratulations n wish your all the bes
Thank you so much 🙂
පලවෙනි වීඩියෝ එක ඒ දවස් වල බැලුවා. මේ වීඩියෝ එක බෙලුවම ගොඩක් සතුටුයි . ඉලක්කයට යන්න පුලුවන් උන එක ගැන 😍❤ ඉස්සරහටම යන්න ජය
🇰🇷🥰
Man asama dennek..minda tv chaminda ayya,manju ayya.voice eka ehuwt ethi.adrei gdk.dennatama.adrei.Budusaranai 🖤🙏❤❤️
ස්තූතියි මල්ලි බුදු සරණයි
Ane...taxi driver eke me ayiya act krna video ekak nedda Hoya ganna???? Neththam aduma inna episode eka denaganna puluwann apita??
Super aiye. Gemak gahanna.😍👍💪
😘🇰🇷📷
සුපිරි වැඩ්ඩෙක්
jayen jayama wewa...!
Anivarayan Dawashaka enavamai korean dawashaka kiyanne lagadima aniva me wage dream ekak thiyanava an iva e hine shaba karagannavamai 😍🥰😇Korean work karana manju ayya athulu siyalu denatama parissaman work karanna bs🥰minda ayyata bs idiri wada sarthaka wewa
ගොඩක් ස්තූතියි ...🥰🇰🇷
Supiri manju aiya laban para math exam karnwa❤
Video okkma balala thiyrnne ❤
මහන්සි වෙන්න හොදට..ජයවේවා
පට්ට ඇ ❤❤❤❤❤
පට්ට කොල්ලෙක්........සුපිරියක් හොදේ......සුබ පතනව ❤❤
🇰🇷🥰🇱🇰
ගේමක් ගහන්න හිතුනොත් හදේ හරි ගිහින් ගහන කොල්ලෙක්..ආදරෙයි.❤
🇱🇰🥰🇰🇷
මංජුව vediyo එකක් දානකල් බලන්න ඉන්නේ..... සුපර් මචන්...... බුදුසරණයි
Minda malli Oyage Siyaluma Dream Success wenna kiyala ❤❤❤❤❤❤❤❤❤Prartana karanawa…….
📷😘🇰🇷
වීඩියෝ එකක් දානකන් බලන් ඉදියෙ මන්ජු අයියේ 🙂❤️ පට්ට 💗
සිතන, පතන දේ ඒ අයුරින්ම ඉටු වේවා කියා හදවතින්ම පතමි....
Niyamai aiya.jayama wewa.✌️✌️
Good job bro.. අනිත් video ekath baluwa .
Subapeatum mallie. Diegugamanak yanna leabeava. Budusaranai
🇰🇷😘🥰
Ane amme mn you tube awe den දෙයියනේ මංජු aiya dekkath satutui godak ආදරෙයි oyalata theruwan saranai
Well done brother,go ahead👍👍
Minda aiya congratulations 🎉 ❤️ e wagama manju aiytath thank you ❤ me moral eka dunnata 💪❤️
Dennatama good luck ..❤❤❤
Thank you 🙌
Jayen jayama wewa!!budusharanai .parissamen weda karaganna
ගොඩක් kalakin bn aiye ❤
පොඩ්ඩක් busy උනානෙ..
නියමයි අයියේ
ජය වේවා bro 🎉🎉🎉.හදවතින්ම❤❤❤.
Supiri aiyya.hamadama video balnwa
Thanks nangi
Parissamin Sathutin inna Bro ❤❤❤ Budu Saranai,Jawama Wewa,🙏🏻🙏🏻🙏🏻
Budu saranai brother ..🇰🇷🥰
Ayiyala 2tath meka kiyewwa oyatath jayen jayama wewa.☺️✊
ජයවේවා මලය
❤❤❤❤❤ Budusarani api rate eanakak ❤❤❤❤❤❤
ලංකවේ උන් හිතන් ඉන්නෙ කොරියන් drama බල්ලනේ සමනල්ලු කියලා 😂😒💔
Good luck chaminda malli
Loku aiya
ජයවේවා අයියේ...💐
Good luck 👍 God bless you 💐
Niyamaii minda ayye ❤️🔥
අයියේ ඔය මොරාල් එකෙන්ම වැඩේ කරගෙන යම් . ඔයාට බුදු සරණයි .
🥰😘🇰🇷
Proud Of You Minda Aiya 🎉❤
Congratulations mindada ayya, supiri..❤🎉thank u manju ayya video 1ta❤️🌹🇰🇷
මචන්.... ඔයාගේ aiya airfores.. නේද හිටියේ... මගේ හොද යාළුවා... අපි 12 අඉන් උනා.... බුදුසරණයි.... සුපිරි....
මින්දා ayya korean ඉගෙනගත්ත විදිය video ekk krnn.godak watinwa eka
ඒක කලින් වීඩියෝ එකේ තියෙනව
Good morning අයියා අදත් ආවේ supiry video ekak බලන්න
ස්තූතියි මලිය පරිස්සමින් ..🥰🇰🇷
හදවතින්ම සතුටුයි උබට සුබ පැතුම් මචන්❤❤❤
චමින්ද අයියා කියන්නේ නියම උත්සහවන්ත චරිතයක් ❤️❤️🇰🇷🇰🇷🇰🇷
ජයවේවා ayye ❤️
Thanks malli
Aiyya ❤aaa.video balanda kalin coment cara.digta video oni
Anivaren envq aiyya koriyan mama
පට්ට චරිතයක් තමයි..❤️❤️ මන්ජු අයියා ඔයත්..❤️❤️
Superb brother ❤
Niyamai manju aiye ❤😘
Supiri charithayak ❤️❤️❤️❤️
ane manju aiye koreawe song ekak thiyenawa eke nama danne na hoyala denna plz eka kellekui kollekui kiyanne kella rathupata adumak adagena hitiye kolla sudu paata ekak adagena hitiye mata hariyatama mathaka na eeka dakala godak kal nama danne na plz oyaata koreanuth puluwanne plz plz
අපි හොයමු..🥰🇰🇷
Aiye chaminda aiya ragapana kdrama moment ekakkaka link ekekak danna ko😢
අපිවගේ කොල්ලන්ටත් ජොබ් දෙන්න ශක්තිය ලැබේවා!
මන්ජු. අයියා... ❤❤❤ දෙන්නම වැඩ්ඩො තමා.
Video aka godak hodai❤
niyamai....😍😍😍😍😍😍😍😍😍😍
Ela. සුභ පැතුම් minda tv.. manjuwa ආදරෙයි .. Thumbnail eke girl wa dekke neththe mn විතරයි da? 🙄🤔😂
ඒකනෙ කියන්නෙ
Jaya wewaa❤aiya❤❤❤❤❤❤❤hadawatinma suba patanawa
manju ayiya nisa mama mepara exam karanawa .ayyage video thamay korean pissuw haduwe dan awurudhu 2ka idam 🤩
Hodin mahansi wenna malli
අය්යෙ drama එකෙ link එකහ් දාන්නකෝ😜❤️
Netflix බලන්න ඕනි youtube dalana
බුදු සරණයි ❤️
Good 👍 job putha
🇰🇷😘📷
නියමයි අයියේ ❤️
කොරියන් හීනෙට යන්න වැඩ කරන ගමන් 🇰🇷🥰
Aha Manju aiya kalekin
එල කොල්ලෙක් ❤❤
කොරියාවේ අවොත් කාඩෙට එන්න අමතක කරන්නැ
good luck😍😍
Taxi driver tv series එකද season 3 එනකල් බලන් ඉන්නෙ සුපිරි
❤ ජය වේවා
Aniwaren gemak gahannma ona jayawewa brother
Mata E 7 ghanna udaw karapu hita hoda kollek.. jaya wewa..❤
සුපිරි මන්ජු අයියේ...මාත් මේ පාර exm ලියන්න ඉන්නෙ 🔥
හොදින් මහන්සි වෙලා ගොඩ යන්න ඕන
මින්දා අයියේ ඔයාට හදවතින්ම සුභ පතනවා ...❤️🤘
වීඩියෝ එකක් ආවෙ නැති නිසා නොටිෆිකේශන් බැලුවෙත් නැතුව search කරල දැන් බැලුවෙ.වීඩියෝ එකක් දාල අද💛😁
🇰🇷🥰tuch eke inna ona
@@manjuwithsouthkorea 💛
Supirima charitha 2k tmaa❤️🇰🇷
🥰👍
Jaya wewa brother
🇰🇷😘😜
අයියෙ... මම කැම්පස් තේරුණූ අවුරුදු 20ක කොල්ලෙක්. ඒත් ආර්තික අපහසුතා නිසා කැම්පස් නොයා E9 working visa යටතේ කොරියාවට එන්න හිතන් ඉන්නෙ...🥺🥺🥺 ඉතින් එහෙම working visa යටතෙ එන කෙනෙක්ට මේ වගේ ගේමක් ගහගන්න බැරිවෙයිද ? අනික අර E9 VISA එකට අලුතෙන් එකතුවුණූ පාට් ටයිම් ඩිග්‍රී එකක් කරන්න පුලුවන් අවස්තාව මොන වගෙ වටිනාකමක් තියෙන එකක්ද?
අනිවාර්යයෙන් පුළුවන් මල්ලි ඒකට හොදම උදාහරණයක් තමයි.මේ චමින්ද,උනන්දුව තියේනම් ඔයාව නතර කරන්න කාටවත් බෑ..ජයවේවා මල්ලො
Congratulations ❤
අයියා හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි හදවතින්ම ❤❤❤
ඔයා නම් යකෙක් ආ .සුපිරියි අය්යා .දිගටම යන්න ..ගමන සුබයි
wow
What is name of the movie you act I cannot find it minda ayya stay safe❤
🇰🇷🥰 bro
🖤
අනාගතෙ කොරියාවේ අපෙ නම ඉහළින්ම තියෙනවා මින්දා අනිවාර්යයෙන්..😍❤️😘 ජයමවේවා...
Chathu thanks bro setbwemu langadima
චතුව..🇰🇷🥰🇱🇰
දැනගන ගියොත් කතරගම
නොදැන ගියොත් , අතරන් ගම..
ලංකාවෙ කොල්ලෙක් හොදින් තමන්ගෙ
ගමන යන..
තෙරැවන් සරනයි මල්ලිලා සියලුම දෙනාට..
මරැ කොල්ලෙක් තමන්ගේ ටකට් එකටම කට්ට කලා වැඩ කරලා එ දෙ කොහො හරි කරම් දැන් සතුටිම් ඉන්නවා හරියන ජිවිත මොකද නිකම් ඉදලා නෙවෙයි නෙ මර කට්ටක් කපු කොල්ලෙක් හරියන්න ඔනි තව තවත් 💖
මහන්සියේ ප්‍රතිඵල ..🇰🇷🥰
@@manjuwithsouthkorea ඔවු මන්ජු අයියේ මගෙත් ලොකු හිනයක් තියනවා ඉස්සෙල්ලාම කොරියාවට එන්න ඔනි අනිරෙම් එක කරනවා 💖💖
Kush morocco nane ohe manju
සුපිරිම වගේම දක්ශ චරිතයක් මින්දා අයියා......ඒ වගේම ඔයත් මංජු අයියේ...දෙන්නටම ජය වේවා.❤️😍
Thanks malliya
ගොඩක් සතුටුයි අපේ රටේ කෙනෙක් වීම ගැන.ආදරෙන් ඉල්ලනවා අපේ රටේ අයටත් අත හිත දෙන්න කියල.කොරියන් යන්න ගොඩක් අය දුක් විදිනවා ඒකයි.good luck ❤
ගොඩක් ස්තූතියි සහෝ
බුදු සරනයි පුතා ලට ජීවිතය 🏆 හැකි වේවා මට හරි සතුටු ලන්කාවෙ දරුවෙක් ලොව බැබලේවා සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා වාසනාව යි පුතා
ගොඩක් ස්තූතියි ..📷🇰🇷😘
Aththatma agaya kranna one Aya....proud of you aiya...math godak asayi kdrama ekaka act krnna...ek nm mgeth loku heenayak...💙💙manju aiyat thanks okkomtm kalin
Supiriy ayye ඉදිරිවැඩ කටයුතුත් සාර්ථක වෙන්න ඕන ජය වේවා, මංජු අය්යා ඔයත් ගොඩක්ම වටින දෙයක් කරන්නේ කොරියාවට එන්න ඉන්න අයට හැමපැත්තෙන්ම දැනුම ගන්න පුළුවන් මමත් කොරියන් යන්න අදහස ආවේ 18දි මුලිනම youtiube එකේ සර්ච් කරාම ඔයාගේ video එකක් ආවේ ලක්ෂ5 පඩිය, එදා එදල පාඩම් කරන ගමන් ඔයාගේ හැම video එකක්ම බලනව අදටත් මන් ගිය මාසේ 20 කොරියාවට ආවේ දැන් මට 19යි ඔයාගේ video බලලා මන් ගොඩාක් දේවල් දැනගත්තා ගොඩාක් ස්තුතියි ඔයාව හම්බෙන්නත් ලොකු ආසාවක් තියනවා 😍 මංජු අය්යා ඔයාගේ ඉදිරි වැඩ ටිකත් සාර්ථක වේවා ජය වේවා 🌹🌹🌹🇰🇷🥳
ගොඩක් සතුටුයි මල්ලි මගේ වීඩියෝ බලල මොරාල් එකෙන් කොරියාවට ආව එකගැන..🇰🇷🥰
❤❤❤
බුදුසරණයි බලාපොරොත්තු වෙන සැම දෙයක්ම සාර්ථක වෙවා ❤❤❤❤❤❤❤
🇰🇷😘🇰🇷
Manju, Minda sahodarayo dennatama jayawewa... dennagema idiri weda katayuthu sarthaka wewa.. Theruwan Saranai ..❤️❤️👍👍
කොරියන් කියද්දි අසයි අහම්බෙන් කොරියන් කතාවක් බැලුවෙ එදා ඉදන් බලනවා.කොරියන් චයිනිස් .තායි කතා අදටත් බලනවා. සුබ පතනවා ඔයාට ඇත්තටම සතුටුයි ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉද්දි
ගොඩ්ස්ක් ස්තූතියි ..😘🇰🇷
සුපිරි සුපිරි හීන දකින හීන වෙනුවෙන් වැඩ කරන ඔක්කොටෝම ඇප නැතිවෙන්න හරියන්න ඔනේ මන්ජු අයියට ජය ♥ කොරියාවට අනිවා එනවමයි♥♥♥♥♥bs සෙට් එකට
එන්නම ඕනි මල්ලි ජයවේවා
පට්ට කොල්ලෙක්.
පට්ටම මොරාල් එකක් ආවේ ....ජය වේවා මින්ද අයියා,මංජු අයියා....❤❤❤
🇰🇷📷😘
මේක ඇහුවම මටත් ආස හිතුන කොරියන් ඩ්‍රාම එකක රගපාන්න යන්න . 😁😍😍
එන්නකො
අනිවාර්යයෙන්ම කොරියාවට එනවා
ඒ එන්නෙ ඉගෙනගෙන බිස්නස් එකක් කරන්න 🇰🇷❤️
ජයවේවා ..🥰🇰🇷
කාලෙකින් සුපිරි වීඩියො එකක් කරලා මංජු අයියා ගමෙ ගැම්ම 💪 ජය වේවා ...축하해요 민다 TV ❤️
🥰🇰🇷
සුපිරි නෙ තාද තාද බොරො ❤️😍👍
📷🇰🇷😘
අපේ ගමෙි කොම්ලෙක්,ජය වෙිවා චමින්ද අයියා
📷🇰🇷😘
තෙරුවන් සරණයි ඉතින් කෝමද පුතේ ඔයාලාට මේ දවස්වල ගොඩාක් වැඩ මම සවුදියේ සිට ඔයාලට සුබ අනාගතයක් ♥️♥️♥️♥️♥️
වැඩ තමා හැමදාම පරිස්සමින් ඉන්න ඇන්ටි...බුදු සරණයි
you did a great job chaminda ayya❤️🙏🏻💪
congratulations n wish your all the bes
Thank you so much 🙂
පලවෙනි වීඩියෝ එක ඒ දවස් වල බැලුවා. මේ වීඩියෝ එක බෙලුවම ගොඩක් සතුටුයි . ඉලක්කයට යන්න පුලුවන් උන එක ගැන 😍❤ ඉස්සරහටම යන්න ජය
🇰🇷🥰
Man asama dennek..minda tv chaminda ayya,manju ayya.voice eka ehuwt ethi.adrei gdk.dennatama.adrei.
Budusaranai 🖤🙏❤❤️
ස්තූතියි මල්ලි බුදු සරණයි
Ane...taxi driver eke me ayiya act krna video ekak nedda Hoya ganna???? Neththam aduma inna episode eka denaganna puluwann apita??
Super aiye. Gemak gahanna.😍👍💪
😘🇰🇷📷
සුපිරි වැඩ්ඩෙක්
jayen jayama wewa...!
🇰🇷🥰
Anivarayan Dawashaka enavamai korean dawashaka kiyanne lagadima aniva me wage dream ekak thiyanava an iva e hine shaba karagannavamai 😍🥰😇
Korean work karana manju ayya athulu siyalu denatama parissaman work karanna bs🥰minda ayyata bs idiri wada sarthaka wewa
ගොඩක් ස්තූතියි ...🥰🇰🇷
Supiri manju aiya laban para math exam karnwa❤
Video okkma balala thiyrnne ❤
මහන්සි වෙන්න හොදට..ජයවේවා
පට්ට ඇ ❤❤❤❤❤
පට්ට කොල්ලෙක්........සුපිරියක් හොදේ......සුබ පතනව ❤❤
🇰🇷🥰🇱🇰
ගේමක් ගහන්න හිතුනොත් හදේ හරි ගිහින් ගහන කොල්ලෙක්..ආදරෙයි.❤
🇱🇰🥰🇰🇷
මංජුව vediyo එකක් දානකල් බලන්න ඉන්නේ..... සුපර් මචන්...... බුදුසරණයි
🇰🇷🥰
Minda malli Oyage Siyaluma Dream Success wenna kiyala ❤❤❤❤❤❤❤❤❤
Prartana karanawa…….