ලෝකෙ මිල අධිකම රත්තරන් බිරියනිය 🇦🇪
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka
කෑම ගොඩාක් තැන් වලින් කෑවට, ඇත්තටම අදයි දන්නෙ ඕක ගැන.Good work ashen brother ❤
මේකේ comments දැක්කම තේරෙනවා කොච්චර ඉරිසියාකාරයෝ ඉන්නවද කියලා 😂අනේ මන්දා කවදා හැදෙයිද කියලා
ලංකාවේ ඉදන් ලූනු කනවා කියන්නෙ , ඩුබායි ඉදන් රත්තරන් කනවා වගේ තමයි 😂
ඔව් බං ඒකනං අත්ත තමයි බ්‍රෝ ඒ අත්තම රත්තරං ද
@@safeekasiththi4982ඔව් බන්
Aniwaren..... Broo
❤❤
සුපිරි විඩියෝ එකක් දානකමි බලාගෙන හිටියේ සුපිරි අශේන් අයියේ මරැබිරියානි එක සුපිරි👍👍👍👍👍👍
අපි ලංකාවෙත් කනවා මචං කැරට් දාලා
හෙට අනිද්දා දිහාට රත්තරනින් බෙට්ටක් දාන හැටි වීඩියෝ එකකින් ඕනෙ😂😂❤
😂😂❤
හිතපුවත් නැති ආරාධිත අමුත්තෙක් ආවෙ මං සරන්නා 😍
මන් සරන්නා ඉන්නවා කියපු නිසා video එක skip කරලා බලපු මම 😂🤭
අනෙ මං සරන්න..❤❤❤❤
ow bm eyage travel vlog maru👍
අනේ පලයං යන්න බොරු කියන්න නැතුව 😂😂😂
@@safeekasiththi4982 බොරු නෙවෙයි බන් ඇත්තටම ඉන්නවා 😇
හිතුවොත් කරනවා ඕනම කෝස් එකක්.
ඔහු ලග තියෙනවා සුපිරිම හාට් එකක්.
ගේමක් ඉල්ලුවොත් තනිකර කේස් එකක්.
අශේන් කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්.
🎉🎉🎉
සුපිරි Ashen මල්ලි , ජයම වේවා!!! ❤❤❤
❤
Ammo me aiyath Me Vlog aka balala.😮😊😮 Hodai, Hodai....Dubai wala gene gahana ape kello😢kollonta Hariyanna❤❤❤❤ ma onee
අශේන් අයියා සතුටින් නම් එච්චරයි🦁♥️ අයියට දීර්ඝායුෂ වේවා🎉❤
අපිට මේ වගේ දේවල් පෙන්නනවා වගේම අශේන් අයියා කරන්නේ එයාගේ බිස්නස් එකට තව තවත් බිස්නස් අයිඩියා ගන්න එක
ඇත්තටම සතුටුයි ආඩම්බරයක් අපට දකින්නවත් බැරි උන දේ පෙන්නපු එක සතුටුයි නියමයි මල්ලි
රත්තරන් නොදත් මෙහේ තියෙන්නේ expensive එව්වා තමා....😂
with gold kiyawunu wara pramanaya kiya doora 2ke shitha karanayak dina ganne
nice oyage markating plan eka patta e kaleta prasidda charithayak aragena eyage margen thaman ge prasidiyath wadi kara gena bika th minisunta kawaddanawa eka patta molen gemak gahanne kolla
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
වීඩියෝ එක සුපිරියක් තමයි අයියේ.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඩුබායි නේද?අපේ රටත් ඔය රටවල් වගේ දියුණු රටක් වෙනවානම් කොච්චර ආඩම්බරයක් ද?
Gold කෑමට ගන්න රත්තරන් කෑමට ගන්නම වෙනමම තියනවා. රත්තරන් දාපු කෑම කන කොට බොන කොට රත්තරන් වල වෙනම කියන්න රහක් නෑ. හැබැයි දන්න විදිහට ඇගට හොදයි. 3:30 සම පැහැපත් වෙනවා එ වුනාට ඹනාවට වැඩිය නිතර කන්න හොද නෑ 😁🔥🔥
Nikan buriyani wat apita na appa 😊
ඔයා රයිතා කනො ඒත් ඔයාගේ බි.ක රයිතා එකේ ලූනූ විතරයි 😂❤
ඕක කාලවත් බිකේ ටික හොදට හදපම්😾♥️
Aththak😂
රෙන්න පුකේ ගුත් නැති වෙලාවෙිි .... මෙිි යකා රත්තරන් ගණන් බිරියානි කාල පෙන්නනවා .... 😢😢
E ubata data package walata salli thiyano ne
රුපියල් 87,000ක බිරියානි එකක් කියන්නේ සෙල්ලම් නෑ. රහ නම් සුපිරියටම ඇති ❤️
LAKSHAYAI BN..1159 DIRHAM
@@Funnyclipsgltirstloranxo Ah👍. Mn dirham 1000 wage baluwe
අයියේ gold ekaka kanne kohomada ඒවා agata hoda nane
ඒක මරු... Bucket list එකට දාගන්න ඕන experience ekak ❤ one dayyyy ❤
අශේන් කියන්නේ හොද මනුස්සයෙක් 🙏❤️
Ēhem na😂
Ehama na
@@shadowgaming-v2s 💩
@@KavinduPrasath 💩
Uba hukpn😂
කෑම ගුණ දැනගත්තම මිළ අධිකව ගෙව්වම මොකද
ඕක කාලා ටොයිලැට් ගිහිලා දාද්දි අයියේ රත්තරණ් කක්කද ගියේ ❤😂😂😂
ඕකට කියන්නේ ඉරිසියාව කියලා.😅
සල්ලි උගනම් කන්නෙ උ නම් බෙට්ට ගැන තොට තියන අමාරැව මොකද්ද😅
නලුවෙක් එක්ක ඇවිත් තීන්නේ ❤️🖤
World most Expensive Biryani.
උබත් ලංකාවට ගිහින් මේක කරපන් ඉතින් දැන් අශේන් ❤
කාලා රෙද්දි ලෝකේ ගණන්නම බෙට්ට 😂❤
හිගන්නො
@@dinuwagamingbussid1282තෝ අනිත් උන්ට හිගන්නො කියන්නෙ තෝ ගේම් ගහන පොඩි පකෙක්නෙ තාත්තගෙ සල්ලි වලින් කාලා මේකෙ අනිත් උන්ට හිගන්නො කියන්නැතුව ඉදපන් අවජාතකයො 😂
සල්ලි උගනම් කන්නෙ උ නම් බෙට්ට ගැන තොට තියන අමාරැව මොකද්ද😅
😂😂😂😂
බිල රුපියල් ලක්ශයයි. සෙල්ලං නෑ🥲
මන් හිතුවේ ඉට වැඩි කියලා.
@@iresh1509na Rs.88200 wage wenne😊
බිකෙත් දෙලුම් බලාපොරොත්තු වන්න
Hoyapu comment ekak😂😂😂
මෙච්චර සල්ලි වියදම් කරල මේක කන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Api balanna lu😂😂😂
අනේ ද කියන්නේ
අපි නැත්තන් කයි 😂
රුපියල් අනූදාහකට කිට්ටුයි නේ. 😂 අතින් තමයි මාත් කොහේ ගියත් කන්නේ. ඒත් හැම එකටම එක හැන්ද ගානේ දීලා තියෙද්දි රයිතා අරවා මේවා දාලා තිබ්බ බෝල් ඇල කරලා බේර ගත්තු එකනම් අව්ල්. 😂
මොන අනුදහද බන් ලක්ශේ පැනලා
Ewwa adala n malli..rasa widpm..manners adalama na..lankawa witharai bm ekek kana ewa gana hoya hoya yanne..wena ratawal wl oma n
ඔයාගේ බිරියානී පට්ටම රසයි මල්ලී.මම බන්ඩාරවෙලින් කෑවා කිරිබත්ගොඩ එකෙනුත් කෑවා පට්ටම රසයි.❤❤❤
Thanks bam me video eka demmata...ehema ekak thiyenava kiyala hari den mama dannavane❤
මන් එහෙමනන් රත්තරන් ටික අරගෙන ගෙදර යනව 😂😂😂😂
රීලා බෙට්ට අරන් වරෙන්😂😂
කට්ටිය යන්නම ආස රට කුමක්ද අශේන් යන්න ආස රට මොකක්ද ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම යන්න ආසම රට ඇමරිකා සහ ඩුබායි ඉලගට ප්‍රංශෙ
මරු මරු ❤😍🥰
ඕක කනවා pennanawata wediya me welawe kanna nethti pwul tikakata kanna dunnanam monatharam hodada.
තව ටික දවසකින් අශේන්ගෙ බිකේ අශේන්න්ගේ රත්තරන් බිරියානි කියලත් වැටෙයි කෝටියකට විතර
මම කලින් වැඩකරපු restaurant එක 😍
😍😍
Raththaran kawama aguna nadda.. 😊
super and super video..😍😍❤️
Brother Kurunegala bika nm dan wadak nathi weegena yanne poddak hoyala balanna
ටිරාම් 1000 කියන්නේ රුපියල් 87000 විතර වෙන්නේ❤
Ashi ජය වේවා ashi 🎉 ❤
sup 300 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😢😢😢😢😢😢
Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏🙏🙏
ලංකාවේ ඉස්සරහට බිරියානියක් කන්න අතේ කරේ තියෙන රත්තරං විකුනන්න වෙයි😅😅
machan mechchara biriyani kaalath umbata ube kade hondha biriyani ekak hadanna dannene ne
BIKA gold biriyani set wei menu ekata idiriyedi😇🤩
Gold kesewethath parana chickennam thiyenawa 😂😂
මෙහෙ කියලත් වෙනසක් නැනේ අශෙන් අයියේ..මෙහේ තියෙන්නෙත් ලෝකේ මිල්ස් අධිකම කෑම හැමදේම එහෙමයි..ඩුබායි කියලා වෙනසක් නෑ..... හැබැයි වෙනසකට තියෙන්නේ මෙහේ දෙවල් දැන් ගන්නත් බැරි තරම් මිල අධිකයි..😢
Ath cap eka daagena kema kana eka paw.kemawalata agaurawayak
ඇත්ත කියන්න...බික බිරියානිද රත්තරං බිරියානිද වැඩිපුර රස...😊
Raththarn
කන දේකට රත්තරන් දාන එකේ අරමුණ මොකද්ද? Nice video❤
ඔය රත්තරන් ඇගට ගුණයි කියලයි කියන්නේ 👍
අශේන් රත්තරන් එක්ක කද්දි මම දවල්ට පොලොස් එක්ක පාන් කනව 😂
Pure Gold කන්න බෑනෙ. ඇත්තටම කොහොමද කන්නෙ?
Pure gold sheets
Kandy වල තියෙනවා golden burger එක 🍔🌝
බුරියානි තියා පාන් බාගයක් කන්න බැරිව ඉන්නේ යකෝ 😂😂😂😂
ඉතිං අපිට මම ඉතිං ඉතුරු කෑල්ල දාන්නෑ ඉතිං උඹ බය වෙනවනෙ 😂
උඹ කන්නැතිවුනා කියලා කියන්නේ අපි කනවා හරිද බිරියානි
හිගන්නෙක් ද උබ
Dubai _ apit one loke hodama de krnn nmi, loke ekm de krnn ❤
apith biriyani kanawa karat 24 dala eth golden dala kala na
ඒක රස පාටයි
Ha mr beast
@@tharinduRadeesha123😂
ඒක රසත් පාටයි මම කන්න ආසම බිරියානි 🎉🎉🎉🎉🎉
Rathnapurata bika shop ekak dannako. Pz
Ayye aththamai kiyanne oyage kurunegala bikata giya open karala Tika davasakata passe mama kalin kala thiyenne mathara biken habai kurunegala bikenam Hoda rasak ave nee anee tharahakatamam nemee kiyanne
Rs 88186.28 සිරි ලංකාවෙ ගනම් 😮💨
Ashenge mekata like eka ona 1st mama ❤
Kohe giyath ithin kema athin kanna ONA nettnam kewe na wage....👍
මිල අධිකම එක ඕන්නෑ... ලංකාවෙ නිකං එකක් කන්න තිබුනනං❤
මේ අය ඩුබයි වල ගිහින් බිරියානි ට්‍රයි කරද්දි අපි මෙහෙ බිකෙන් වත් තාම කාල නෑ 🫂 😫
බික පැත්තේ යන්නවත් එපා බ්‍රෝ වෙන කඩේකින් කාපන් ,බිකේ තනිකරම ජරාව තමයි ,,,
Kochchra expensive unath biriyani eka diha balanwta wediya ashen ayya ktha karana widiyta thmay ane asama 😍❤️😋
බිරියානි එක 88180💀🦾
අශේන් අය්යෙ ඩුබායි කොහෙද ඉන්නෙ දැන්
මේ රත්තරං බුරුයානියට වඩා උබගේ මැටි ගුලි බුරියනි ..ගනන් ..බන්..ගොත්‍යා
Moo biriyani kanna dannathi ekek ara bath warga 4ma ekata hala gaththa neda...
Anyways Patta...💪💪
Oya kaddi Mehata suvada enava
මං සරන්නා......🌿🤍💚
ඩුබායි කෙසේවෙතත් අයියේ ඔයා ගාව තියෙන්නෙනම් මිල අධිකම බිරියානි කියල තමයි ආරංචි😂
😂
ewunata eka rahai ban man kewa hodai
ටිකක් මිල වැඩී තමා බන් හැම කැම එකකින්ම 10%ක් අසරන මිනිස්සුන්ට උදව් කරන්න ගන්නෙ
@@vscinema5424 පක තමා..ඒ උබලට මුන් කියන විදිහනෙ. 😂😂 ගොන්නු ඉතින් විස්වාස කරනවා..😅
😂
මන් සරන්නා මේ හුයන්නෙක්ද 😂😂😂මේකා කෑම දැකලා ඈ අපරාදේ මූ ගාවට ගිලින්න ආවේ මේකගේ මාර වර්නනාවක්නේ මට බත් ජුන්ඩක් කන්න දීලා 😂😂😂
ඕවා කාලා රත්තරන් පාටින් කක්කා ගියාම ඒක විකුණහන් රත්තරන් කියලා.ඕකේ ගාන හොයාගන්න.😂😂
Rs.90 000/=👍
සල්ලි උගනම් කන්නෙ උ නම් බෙට්ට ගැන තොට තියන අමාරැව මොකද්ද
දිරවනවද රත්තරන්?
Happy Birthday Ashen Aiye✨
Mei Machan oya witharak onda biriyani kanawa oyagai kade patta chater briyani danne eai 2200 kisima mealo rahak na minisu rawattanna eapa
Tks.. Malli Ashan...
Dubai mansory ekata gihilla video ekak Danna broh please 😢❤
ලෝකේ මිල අධිකම එක තියා මිල අඩුම එකවත් කාල නැති මම
Raththaran kanawada
බිකක් අනුරාධපුරේ පැත්තට එන්නෙ නැද්ද😊😊
88000 බිරියානි එක😒♥️
ඔක්කොටම කලින් උබේ බුරියානී කඩේ කන්න පුලුවන් බුරියානී එකක් හදපන්කෝ😂
man saranna with ashen superb 😁👌
නොදන්නා කමට අහන්නේ රත්තරන් කන් එකේ ප්‍රයෝජනය මොක්ක්ද
ඒක ඇගට ගුණයි 👍
oyage buriyaniye raththaranuth nuthuwa gannan wedi
Rs.87894 sri lankan rupees this biriyani🤑😰
අපි වෙනුවෙන් ඇයි ඔයා බිරියානි කන්නෙ.ඕව ඔයාගෙ බඩටනෙ අපේ බඩට නෙවෙයිනේ 😅
ලංකාවෙ කැරට් 21ක් තියෙන කෑමක් ඊට වඩා ගණන්.. 😉
😋 yummy..✨ 🎀
බහුතරයක් comment බැනලා දාපුවා. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා තමන් දගලන්නේ නැතුව අනිත් මිනිස්සුන්ට එක එක කතා කියනවා
සුපිරියක්
උබට තියෙන්නෙ ඔය t shirt එක විතරද බන් 🙄🙄😂❤
ඒක එයාගේ බ්‍රෑන්ඩ් එක.👍
Thiyana minissu sahalluy😂