ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සැප විදින්න ඕනි නම් එන්න කොරියාවට ෆැමිලි පිටින්ම ආස හිතෙයි |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook : profile.php?...
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs

ความคิดเห็น • 218

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  หลายเดือนก่อน +55

    දැන් ඉතින් තම්නේල් එක බලල හෑලි ලියන් නම් එන්න එපා,වීඩියෝ එක සම්පූර්ණ බලලම අදහසක් දීගෙන යන්න ඕනි..❤❤❤

    • @indikakumara3203
      @indikakumara3203 หลายเดือนก่อน +1

      attam manju aiyage me video eken terum gatta Taniyen jiwath wenawa wge neme family ekk ekka jiwath wen ek thnx mek genawt

  • @hemanthachandana6733
    @hemanthachandana6733 หลายเดือนก่อน +46

    E 9 වීසා එකෙන් අවුරුදු දහයක් හොයන සල්ලිවලින් ගෙදර වියදම් දරල ලොකුවට ගෙවල් හදන්න වාහන ගන්න යන්නේ නැතිව හරියට ආයෝජනය කරල බලන්න ඔහේ දවසකට පැය දොලහ ගානෙ වැඩ කරල මාසෙට ගන්න ලක්ෂ හත අට ලංකාවෙ ඉදල හොයන්න පුළුවන් ..සල්ලි නැති කාලෙ ලංකාවෙ ඉඳල අමාරු උනාට සල්ලි තියෙනවානම් ලංකාව තරම් අපිට හොද රටක් නැහැ ..ඔහේ ඇති තරම් සල්ලි හොයන්න පුළුවන් සැපක් නම් නැහැ මැෂින් එකක අමතර කොටසක් වගෙයි ජීවිතේ.මේක මගෙ මතේ ඉන්න කැමති අය ඉන්න යන්න කැමති අය යන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් එකගයි සහෝ

    • @ravindukalhara8538
      @ravindukalhara8538 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @nishagunathilaka3274
      @nishagunathilaka3274 หลายเดือนก่อน +1

      Atta kathawa

    • @muthuperera6244
      @muthuperera6244 หลายเดือนก่อน +1

    • @cj-gn1sp
      @cj-gn1sp หลายเดือนก่อน +1

      අනිවාරෙන්

  • @hasalakavimukthi9493
    @hasalakavimukthi9493 หลายเดือนก่อน +5

    මංජු අයියාගේ විඩියෝ බලාගෙන අනිවාර්යයෙන් ,කොරියාවට අනිවාර්යයෙන් එනවා ,ගහන්න ඕනිම ගේමක් ❤😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @Nethu_girl245
    @Nethu_girl245 หลายเดือนก่อน +2

    ඇත්තටම වටින වීඩියෝ එකක් ❤ මන්ජු අයියා හැමදාම වටින දේවල් දාන්නෙ ❤ හැම වීඩියෝ එකකම ජීවිතයට ගන්න දෙයක් තීනවා ❤🇰🇷 ආදරෙයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ස්තූතියි නංගිය

    • @Nethu_girl245
      @Nethu_girl245 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ❤️

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ලස්සන vedio එකක් මංජු අයියා හැමදාම කොරියා වට එන්න ඉන්න අයට හොද දේ නරක දේ කියලා දෙනවා.බුදුසරණ යි ❤❤❤❤❤

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 หลายเดือนก่อน +14

    අක්කට බබාලා ඉන්නවා කියලා නම් හීනෙකින් වත් කියන්න බෑ.😅❤මාර ලස්සනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +6

      එයා තමා පාජු අවුරුදු කුමරි

  • @ChaminduNilushan
    @ChaminduNilushan หลายเดือนก่อน +7

    ඔයාගෙ විඩියො නිසා තමයි මන්ජු අයියෙ කොරියාවට එන්න ඔන කියලා හිතුනෙ එකට මාත් මහන්සි වෙලා වැඩ කරනවා මටත් එන්න පුලුවන් උනොත් මුලින්ම හොයන් එන්නෙ ඔයාව ❤️godk pin ayiye api wage kollonta dena moral ekata ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +3

      මම නිසා නෙමෙයි ඒ ඔයාගෙ මහන්සිය නිසා,ඔයා මහන්සි උනොත් ඔයට දිනන්න පුළුවන්

    • @ChamindaLiyanage-fb7yt
      @ChamindaLiyanage-fb7yt หลายเดือนก่อน

  • @mayumimekala7358
    @mayumimekala7358 หลายเดือนก่อน +4

    1st comment eka , aaasama channel ekak 😋❤😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😍🇰🇷

  • @pkd983
    @pkd983 วันที่ผ่านมา

    Manju ayya 🇰🇷 ජයවේවා

  • @AjithPrasanna776
    @AjithPrasanna776 หลายเดือนก่อน

    ❤❤❤❤❤ tnksss aiya video ekata

  • @koreannetwork
    @koreannetwork หลายเดือนก่อน +17

    මට හමුවුන ආදරණීය නිහතමානිම චරිත දෙකක්... එ දෙන්නගෙ ආදරෙත් එහෙමයි...🥰❤️

    • @Film_hall.
      @Film_hall. หลายเดือนก่อน +2

      Cathu🎉🎉🎉

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් චතුව..😍🇰🇷

  • @stepwithsandaruwan
    @stepwithsandaruwan หลายเดือนก่อน +1

    4th comment Manju aiya..me wage Life ekata set wena videos thawa thawa genna aiye..🎉❤

  • @jeondasu1072
    @jeondasu1072 หลายเดือนก่อน +1

    Frist ❤

  • @babiandhubby1
    @babiandhubby1 หลายเดือนก่อน +5

    සුපිරි අයියේ video එක ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +2

      ස්තූතියි දවසක සෙට් වෙමුකො ..😍🇰🇷

  • @susanthadinesh5414
    @susanthadinesh5414 หลายเดือนก่อน +5

    දැනට අපේ සතුට තියෙන්නේ පාමසියේ විතරයි අක්කේ🫤🥹

  • @KasunSampth
    @KasunSampth หลายเดือนก่อน +2

    Hoda family ekak budusarani jayawewa....

  • @priyamalchathuraka8655
    @priyamalchathuraka8655 11 วันที่ผ่านมา

    Manju aiya❤🇰🇷❤️

  • @disnadisna5303
    @disnadisna5303 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤ගෝඩාක් කාලයකට පසුව නේද බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @DiliniDulanjalee
    @DiliniDulanjalee หลายเดือนก่อน +1

    aiye oyt godaak pin koriyawata enna thwath apee asaawa wedi krnawata oyt kwadawath waradinne digtm me wage videos arn enn god bless you😊

  • @savindukavishan6267
    @savindukavishan6267 หลายเดือนก่อน +5

    ඔන්න ඉස්සල්ලාම කමෙන්ට් එක මගෙන්❤

  • @Thilisha
    @Thilisha หลายเดือนก่อน

    Lassana wadak

  • @GayanLDissanayake
    @GayanLDissanayake หลายเดือนก่อน +2

    manju aiye me wage prayojanawath videos karanna digatama. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මල්ලිය

  • @user-sg5nd9jh5i
    @user-sg5nd9jh5i หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක්

  • @shashikaruwan631
    @shashikaruwan631 22 วันที่ผ่านมา

    වටිනා වීඩියෝවක් ❤

  • @user-yt9el6zu1f
    @user-yt9el6zu1f หลายเดือนก่อน

    අයියේ ජයවෙවා❤

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 27 วันที่ผ่านมา +1

    Nice video. ❤❤❤

  • @TavinyaEdirisinghe
    @TavinyaEdirisinghe หลายเดือนก่อน +2

    Manju aiye oya wge video tamai ona. Ela ela

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට หลายเดือนก่อน +1

    හැමදාම ත් වගේ ❤❤❤ මංජු අයියා... ❤❤ආදරෙයි සහෝ.
    ඉක්මනින් මමත් එනව. සෙට් වෙමු ඵිත් දවසක.. ❤❤❤

  • @GIBA391
    @GIBA391 29 วันที่ผ่านมา

    Goodluck❤🎉

  • @Lasavlog
    @Lasavlog หลายเดือนก่อน +1

    ධනුශ්ක අයිය සුපිරිම චරිතයක් කොටින්ම වැඩ්ඩෙක්. @manjuwithsouthkorea ස්තූතියි වටින වීඩියෝ එකක් අයියා❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      මලය ස්තූතියි ..🇰🇷😍

  • @kldlakshitha.
    @kldlakshitha. หลายเดือนก่อน +1

    Manju bro ❤️

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 หลายเดือนก่อน

    Love from JEJU ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්..😍🇰🇷

  • @user-bq3tx6vi1n
    @user-bq3tx6vi1n 2 วันที่ผ่านมา

    Aiye mata korian citizens gannavanam monavada karanna ona exam

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana หลายเดือนก่อน +1

  • @O.M.G..
    @O.M.G.. หลายเดือนก่อน +1

    ජය වෙන්න ඕනී අයියා ♥️🫶🏻

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 29 วันที่ผ่านมา

    ආදරෙයි අනේ මංජු අය්යෙ ❤❤

  • @nirugamage2237
    @nirugamage2237 หลายเดือนก่อน +1

    දනුශ්ක අයියා මට හම්බුන නිහතමානී චරිතයක් .අපි ආව කාලේ මට ගොඩක් උදවු කරා.ඉ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 🇰🇷😍

  • @Chuti12-j2r
    @Chuti12-j2r หลายเดือนก่อน +2

    ❤❤🎉

  • @user-gj3mq3vq3v
    @user-gj3mq3vq3v หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 หลายเดือนก่อน

    මංජු අයියා ❤️

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 หลายเดือนก่อน +4

    දැන් ඇග මරු...maintain හොදයි❤

  • @user-zi1fs8no2y
    @user-zi1fs8no2y หลายเดือนก่อน

    ❤❤

  • @Riley-briyon
    @Riley-briyon 27 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 หลายเดือนก่อน

    ❤❤❤

  • @linducskp6303
    @linducskp6303 หลายเดือนก่อน +1

    ❤❤❤Aiya

  • @didulanidushan2795
    @didulanidushan2795 หลายเดือนก่อน +1

    ❤Aiya

  • @charuniashela2963
    @charuniashela2963 หลายเดือนก่อน

    💚💚💚

  • @Nuwan0007
    @Nuwan0007 หลายเดือนก่อน

    ලංකාවෙ නම ඉහලින්ම තියපු ලෙජන්ඩ්ලා තමා ඉතිං මේ.. ජයවේවා 🎉🎉🎉

  • @sanjeewaudayakumara871
    @sanjeewaudayakumara871 6 วันที่ผ่านมา

    Korean wala citizen ganne kohomada aiye❤😊

  • @natashadu3779
    @natashadu3779 หลายเดือนก่อน

    Videyo eka hodae. Mama CYPRUS walin.

  • @user-ke8mo9wm6c
    @user-ke8mo9wm6c หลายเดือนก่อน +1

    Mageth ekama asawa korean enna mt me mase exam eth baya wela inne hdtm,anwaren awillama tm nawatinne habai korean 😊❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +2

      බය වෙන්න එපා හොදට පාඩම් කරානම් ලියන එක ගේමක් නෙමෙයි හරිද..ජයවේවා

    • @user-ke8mo9wm6c
      @user-ke8mo9wm6c หลายเดือนก่อน +1

      @@manjuwithsouthkorea අනේ තැන්ක්ස් අයියා 🌼❤️

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha หลายเดือนก่อน +1

    ❤👊

  • @shashikanimantha6323
    @shashikanimantha6323 หลายเดือนก่อน +2

    Mamai mulinma video aka baluwe

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 หลายเดือนก่อน +2

    Mamat ube wayase bn tawama enna dagalanawa 😢😢😢😢 ennama ona bn

  • @asanka2507
    @asanka2507 27 วันที่ผ่านมา +2

    මට පීනස තියෙනවා... දැනට කොරියන් exam කරනවා... සීතල නිසා ඇවිල්ලා අමාරු වෙයිද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  25 วันที่ผ่านมา

      ඒවනම් ප්‍රශ්නක්නෑ ..😍🇰🇷

  • @udara232
    @udara232 หลายเดือนก่อน

    අයිය කම්පැනි වල වැඩ කරපු පරන අයව එයාලට වැඩ පුරුදු නිසා එ කම්පැනි වලම තව අවුරුදු ගානක් වැඩ කරන්න ගන්න නිසා වැඩිය agreement එන්නැ කියනව. ඒක ඇත්තද 😢.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ඔව් ඉස්සරහට රැකියා අවස්තා ටිකක් අඩුවෙයි,මොකද ගොඩක් අය කොරියාවෙ නතර වෙන නිසා

  • @lifegoeson4130
    @lifegoeson4130 หลายเดือนก่อน

    Aiye mata visthara godak danaganna one mage husband danata romania wala wada karanne api dennama korean exam eka liyanna kamathi eth prashna tikak tiyenawa aiyage number eka denn puluwan da katha karnn

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      මගේ facebook එකට msg එකක් දාන්නකො

  • @cj-gn1sp
    @cj-gn1sp หลายเดือนก่อน +2

    පව්ල් පිටින් ජීවත් වෙන්න යනවනම් කොරියන් වලට වඩා යුරෝපෙ හොදයි සල්ලි තියෙනවනම් අපට අපේ රට තරම් සැපතක් වෙන කොහෙවත් නෑ 😢❤❤

  • @KavindyaNethmini-o8b
    @KavindyaNethmini-o8b 28 วันที่ผ่านมา

    Aiye koriyave embassy eke translata job ekak ganna avashya sudusukam monavada kiyanavada

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  26 วันที่ผ่านมา

      ඒක ලංකාවෙ embassy එක හරහා තමයි දැනගන්න ඕනි,

  • @user-ch7hk4xu9q
    @user-ch7hk4xu9q หลายเดือนก่อน +1

    Ape aiyath me para liyala exam pass wela inne oyalage chanel loku haiyak una

  • @prebodaninisansala5225
    @prebodaninisansala5225 หลายเดือนก่อน

    කොරියාවේ කම්පැනි 2 ක වැඩ කරන දෙන්නෙක්ට( meery karal inna ) එක ගෙදරක ජීවත් වෙන්න පුළුවන් ද ??? එකටත් E7 වීස ඕනි ද ?? Plzzz😢😢😢😢 කියන්නකෝ අයියේ 😢😢😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      බෑ කියන්න බෑ,පුළුවන් දෙන්නට ගෙදර කිට්ටුව රැකියාවක් තියේනම්,ඒත් අලුතෙන් ආපු නීති එක්ක සමහර අයට ප්‍රදේශය මාරු කරන්න බෑ,

  • @nilweera1234
    @nilweera1234 หลายเดือนก่อน +1

    manju aiye mt enna oni. husband ehe.kohomada enna puluwan widiyak kiyannakoo.

    • @nilweera1234
      @nilweera1234 หลายเดือนก่อน

      Lankawe Degree thiyanawa. students visa walin enna puluwanda.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      විබාගෙ ලියල එන්න ඒකතමයි හොදම

  • @Kavimiyu
    @Kavimiyu 6 วันที่ผ่านมา +1

    අයියෙ කපල් එකම exam කරලා පාස් උනොත් දෙන්නට එක තැන ජොබ් එකක් හම්බෙනවද එක තැන නවතින්න පුළුවන් ද

    • @arunasanjewa9722
      @arunasanjewa9722 6 วันที่ผ่านมา +1

      බෝලාගේ තාත්තා කෝරියාවේ කම්පැනික් දාපු දාට උබ ඔය හිතාගේන ඉන්න හිනේ හැබැවේයි😂😂😂😂😂

  • @maleeshaparindaya
    @maleeshaparindaya หลายเดือนก่อน

    ❤️🇰🇷🌺

  • @senurasaminda385
    @senurasaminda385 หลายเดือนก่อน

    Aiye mt 17 තාම කවදහරි එනව කොරියාවට ඇවිත් අයියව අනිවාරෙන් හම්බෙනව😙🤍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      හොදට ඉගන්නකො ඉස්සෙල්ල

  • @isuruchathuranga2447
    @isuruchathuranga2447 หลายเดือนก่อน

    Danushka ayya ❤disna akka❤

  • @deepthikosala7973
    @deepthikosala7973 17 วันที่ผ่านมา

    E8 visa me dawas wala denawada.. lankawe ayata

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  16 วันที่ผ่านมา

      ඒ ගැන මම දන්නෙ නෑ මලය

  • @user-mu6es7zf3e
    @user-mu6es7zf3e หลายเดือนก่อน

    දනුශ්ක අයියා

  • @MadushaniWeerakodi
    @MadushaniWeerakodi 27 วันที่ผ่านมา +1

    Ayiye lassana than gana video ekak dannako

  • @nishankatharangani2683
    @nishankatharangani2683 10 วันที่ผ่านมา

    අපිත් ආසයි ඒත් komei enne😢

  • @Hirshdilshan
    @Hirshdilshan หลายเดือนก่อน +1

    රට දයුනු කරන්න පුලුවන් අයි⁣යෙ අකල්ප හොද පාලකයො රට පලනය කරන දවසක😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මලය

  • @Lochashorts96
    @Lochashorts96 หลายเดือนก่อน +1

    anawashay parshana ahanna epa mokada minissua asarana wenwa neda?

  • @YummyTown449
    @YummyTown449 26 วันที่ผ่านมา

    Ayye ohe residency visa ganna puluwanda 😁🥲💕

  • @denuwan414
    @denuwan414 หลายเดือนก่อน +1

    මන්ජු අයියේ මේ අපි e9 වීසා ගහලා ඇති තරම් කාලයක් ඉන්න පුලුවන්ද නැත්තන් ලන්කාවේ කෙල්ලෙක් බැදලා බබෙක් හම්බුනාම ඔහේ පුරවැසි බාවය හම්බෙනවද වෙන countrys වගේ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +2

      ජීවිත කාලෙම ඉන්න බලාගෙන එන්න කලින් දවසකට හරි කොරියාවට එන්න උත්සාහ කරන්න ඉස්සෙලම,,ආවම මේ සිස්ටම් එක තේරුම් ගන්න පුළුවන් ඔයාලට

    • @denuwan414
      @denuwan414 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea හරි අයියේ තැන්ක්ස් කොරියාවට කොහොම හරි එනවාකියල තමයි හිතාගෙන නම් ඉන්නේ ✌️❤️

  • @prebodaninisansala5225
    @prebodaninisansala5225 หลายเดือนก่อน

    Kohomada dennam ekam Thant yanne Korean exam karala 😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      එහෙම බලාපොරොත්තු වෙන්න එපා,ලගම ඉන්න ඕන නෑ ආදරෙන් ඉන්න

  • @user-vn6mk1zj4c
    @user-vn6mk1zj4c 29 วันที่ผ่านมา +1

    2023 තුන් වෙනි සෙට් එකේ ලියලා යන්න බලන් ඉන්න සෙට් එක කෝ 🙉🥰🥺

  • @asankamathota5913
    @asankamathota5913 หลายเดือนก่อน

    මානසික නිදහස් නම් උපරිමයෙන් තියෙනවා ....
    Hasban mehe man ehe
    Den nm ehema neee
    රන්ඩු ne den.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ලග ඉදිදි ටිකක් රන්ඩු වෙන්නත් ඕනී ඉතින්

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 หลายเดือนก่อน +1

    ලංකාව දියුනු වෙන් නෑ අයියා 😢

    • @hemanthachandana6733
      @hemanthachandana6733 หลายเดือนก่อน +4

      හැබැයි ලංකාවෙ දියුණු වෙච්චි උන් දස ලක්ෂ ගානක් ඉන්නවා ..ඔයා දියුණු වෙන්න බලන්න මචං

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත මලය

    • @hasithasandaruwan7120
      @hasithasandaruwan7120 หลายเดือนก่อน

      @@hemanthachandana6733 යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ ඔයා ..

  • @user-fz9lw6hq9v
    @user-fz9lw6hq9v 19 วันที่ผ่านมา

    උදව්වක් කරන්න කැමති නැද්ද 😞

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 19 วันที่ผ่านมา

    ඇත්තටම ලංකාවේ හැම එකට බදු ගහලා දරා ගන්න බැරි වෙන්න සල්ලි තියෙන්නම් හොදම දේ තමයි පිටරටකට ගිහින් ආතල් එකේ ජිවත් වෙන එක ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  17 วันที่ผ่านมา

      කොරියාවෙ කියල වෙනසක් නෑ අපි බදු ගෙවනව ඉතින්

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 6 วันที่ผ่านมา

    අම්මෝ ලංකාවට නම් එන්න එපා ලංකාවේ ජීවත් වෙන්න බොහොම අමාරුයි ලංකාව කියන්නේ දැන් නම් ජරාම ජරා රටක්

  • @DeshanEdirisinghe93
    @DeshanEdirisinghe93 หลายเดือนก่อน +14

    කිසිම ගෑනියෙක්ට පිනට කන්න දෙන්න එප😅😅😅

  • @kamalnimal6
    @kamalnimal6 27 วันที่ผ่านมา

    හිටපු companey ස්පොන්සර් කරනවා නම් කොරියාවට එන්න පුලුවන් ද්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  25 วันที่ผ่านมา

      re entry වගේ එන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලන්න.

  • @UdaraUdara-sx2lv
    @UdaraUdara-sx2lv หลายเดือนก่อน

    Paka tamai

  • @niranrandil397
    @niranrandil397 หลายเดือนก่อน

  • @Sawee8391
    @Sawee8391 หลายเดือนก่อน

    ❤❤

  • @chamarajn5746
    @chamarajn5746 22 วันที่ผ่านมา

    මංජු අයියා ❤️

  • @ShanukaSasanjaya
    @ShanukaSasanjaya หลายเดือนก่อน

    ❤❤❤

  • @rangawe9680
    @rangawe9680 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nishansagith7340
    @nishansagith7340 หลายเดือนก่อน

  • @RasikaThavindu
    @RasikaThavindu หลายเดือนก่อน

  • @pranithshehan-qn6py
    @pranithshehan-qn6py หลายเดือนก่อน

  • @lasithdilshan-bz5yz
    @lasithdilshan-bz5yz หลายเดือนก่อน

  • @DilshanChanaka-lu2kl
    @DilshanChanaka-lu2kl หลายเดือนก่อน

  • @SumuduSepalika-qg7wr
    @SumuduSepalika-qg7wr หลายเดือนก่อน

    ❤❤

  • @tharindudilshan8471
    @tharindudilshan8471 หลายเดือนก่อน

    ❤❤

  • @tharinduhashan2572
    @tharinduhashan2572 หลายเดือนก่อน

    ❤❤

  • @Snuwa_
    @Snuwa_ หลายเดือนก่อน

    ❤️

  • @ManeeshaUdari
    @ManeeshaUdari หลายเดือนก่อน

    ❤❤

  • @PawaniKatipearachchi
    @PawaniKatipearachchi หลายเดือนก่อน

    ❤❤❤