Hi Chef, don't change your style of explaining thing. Sri Lankans are very good at criticizing others. I have been watching your videos and learned a lot about cooking from you. All those little details are very helpful. Please continue as who you are. Thanks.
Godak rasa patai. Pahadili kereema godak watinawa. Hamoma dannama aya noweine. Oya karana widiyatama eanna. Api adarei chef shanita. God bless u dear.🙏❤🙏
Thanks dear. By the way if we are cooking 250g how much ingredients we have to put? Thanks for you for sharing your own resipi love you take care and be save 💕
Leaving is important, please explain reasons that why do you do certain things while coming. For me that’s the speciality in your cooking demonstration. Thank you chef.
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මම ආයෙත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති. මේ පැටවෙක්ගෙ මාළු.මගෙ අත තරම් ඇති මහත. නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා. ඒ දෙකේ වෙනස මමත් දන්නවා. කෑමට ගන්න මෝර මාළු වර්ගත් ගොඩක් තියෙනව, මේ ඉතින් එක වර්ගයක් විතරයි. මට මෙතන පිංතූරයක් අමුනන්න බෑ. තවත් ගැටලු තියෙන අය ඉන්නවනම් ෆේස් බුක් එකට මැසේජ් එකක් දාන්නකො. මම වෙනස කියල දෙන්න..❤️
මමනම් අක්කි ආසාවෙන් බලන්නේ ඔයාගේ ඒ පැහැදිලි කිරීම වටින නිසා.මමනම් උයන කලාවට අලුත් නිසා මේ උපදෙස් හරිම වටිනවා.❤️❤️
❤️
හරිම රස පෙනුමක් තියෙන්නේ දැන් නම් ඔයාගෙ හැම recipe එකක්ම මම හදන්න ඇබ්බැහි වෙලා , ගොඩක් ස්තුතියි මිස්
බොහොම ස්තූතියි..❤
ඒක නම් ඇත්ත මමත් දැන් තමයි හැම recipe එකක්ම බලාගෙන යන්නේ
විස්තර කරන එක ගොඩක් වටිනවා මම දැක්ක විශේෂ ලක්ෂණයක් එක.❤😍
ඒක නම් ලස්සන පෙනුමක් තියෙනවා💖👍
Dakkath aasai rasa danenawa hadannama ona sthuthi pahadiliwa kiyala denawata budusaranai
හදල බලන්නකො..❤️
Thank you. Mama first time මෝර මාලු හැදුවෙ. හරිම රසට ආවා
Hi Chef, don't change your style of explaining thing. Sri Lankans are very good at criticizing others. I have been watching your videos and learned a lot about cooking from you. All those little details are very helpful. Please continue as who you are. Thanks.
Thank you 😊. No, I won't.. Don't worry .. thank you for your kind words 🙏
Thank you very much very nice curry Oman kumidini
Oya kiyapu de aththa. Oya vidihatama apita pahadili karanna. Kawru monawa kiwwath oya uyana kama e vidihatama hadapuwama harima rasai chef....👍😋😋😋😋
Bohoma sthuthi ❤
ඔබ කතා කරන්නේ විදියේ කිසිම වෙනසක් කරන්න එපා ඒක හරිම වැදගත්.මෙහෙ අපිට එච්චර ලංකාවේ වගේ හොඳ මාළු නැහැ මෝර මාළු මාස තුන් කට විතර කලින් ගෙනාවාහරියට හදන්ඩ දන්නැති නිසා ෆ්රිජ් එකේ තියලා ගිය සතියේ විසික් කරේබයට මාස දෙකක් පහු වෙච්ච නිසා.මේ වීඩියෝ එක දැක්කම දුක හිතුණාඔයා ඒක හදපු විදිහට.ඔබ දැනුවත් කරන විදිය හරිම ලස්සනයි
Bohoma sthuthi ❤️ me adareta..❤️
Godak rasa patai. Pahadili kereema godak watinawa. Hamoma dannama aya noweine. Oya karana widiyatama eanna. Api adarei chef shanita. God bless u dear.🙏❤🙏
🙏🙏🙏
ඔයාගෙ කැම වගේම ඒ දේවල් හදද්දී කියල දෙන විදියට මම හරිම කැමති,එක එක ජාති එකතු කරද්දි ඒව එකතුකරන්න ඕන විදිය කියල දෙනඑක හරිම වටිනවා ,ස්තුති ඔයාට
Ow ewagen loku wenasak wenawa..💙
Tks Chef Shani.
❤
Rasa patai....oyage recipes godak haduwa atthatama rasai dear..thanks 😊
🥰
අම්මෝ කටට කෙල ඉනුවා..😋😋😋.ගොඩාක් ඉස්තුති ඔයාට .👍💪
😜
Thank u Shani it's look so nice good night teruwan saranayi
Good night
හොයපු recipe එකක් thank you chef ❤️❤️❤️
Oya kiyala dena vidihata harima pahasu bawak danenawa uyana eka ❤
හදලම කියන්නම්කො රස ගුණ
රස පාටයි දකිනකොට ඇහැට ප්‍රිය
සරලයි සුන්දරයි මිස්
තෙරුවන් සරණයි🙏🙏🙏❤❤❤🌹🌹🌹🔥🔥🔥👍👍👍
👌❤️❤️
ස්තුති චෙෆ් මම හොයපු රෙසිපියක් තෙරුවන් සරනයි
Thank you brother ❤️
ඔයාගෙ රසම රස recipes හැම එකක්ම බලනව. ඇත්තටම adict වෙලා වගේ.
Man, drug ekak welada dan..?😜🤣🤣
අනිවාර්යයෙන් hadanawa rasapatai b s
Eka harima rasai..❤️
Again an excellent recipe.
Do please publish a recipe book.
Hope one day 🙏 sooner or later..
Mmm...ekanam niyamai...
❤
Pahadili kirima harema agai❤
Oya kiyana widiya godak hodai.
Ane chef oya Kiyana Dewal Godak watinawa. Eka nisha Hamadema Kiyala denna.
❤️
oya dena details gdk watinawa chef, continue your videos on your own way.... ❤❤❤
Thank you, darling. Of course I will. That's my way of doing this .
@@cookingwithchefshani chef ❤❤❤
No you have to tell all methods please.i like your recipes. I tried. Yummy. Thank you.
Ok thank you
Niyamai ❤
Godak Rasata Aethi oyata Sthuthi ...❤❤😊
😊
ගොඩාක් ඉස්තුති.
Thank you chef 🎉
මගේ ආසම මාළු වර්ගය මෝර තමයි. ඒක ගම්මිරිස් වැඩිය දාල සිලරි දාල උයන ක්‍රමයක් කියල දෙන්න. මටනම් ඔබේ සෑම රස කැවිල්ලක්ම හරියටම හරි යනවා. හරිම රසයි. බොහෝම ස්තූතී .❤❤
👍❤️
Looks scrumptious 😍😍
Thank you 😊
නියමයි මැණික.....
💚❤️
Thank you dear chef.. 😍😍
❤️❤️🩵💙
Oyaga video lassanai
Bohoma sthuthi ❤
❤
රස පාටයි 😍😍
Superb. Thanks Shani. Take care. Theruwan Saranai ❤.
My pleasure 😊
I follow your recipes. Can you give more easy rice recipes.please
OK.. 👍🩵
කියලා දෙන කිසිම දෙයක් අඩු වැඩි නෑ. උයන්න ඉගෙන ගන්න කෙනෙක් නම් චූටි දේ වුණත් දන්නේ නැති වෙන්න පුලුවන් .. ඒක නිසා ඔහොම කරන් යන්න මිස් ...
Sthuthi..❤️
❤❤❤❤❤❤
Thank you very much chef
You are most welcome
Thanks dear. By the way if we are cooking 250g how much ingredients we have to put? Thanks for you for sharing your own resipi love you take care and be save 💕
It doesn't need to be exact. You can add everything a bit less. As long as the salt, sourness, and spices there, it can't go wrong. ❤
@@cookingwithchefshani thanks dear
Thanks dear 💕
Nice recipe 👍
මොරමාලු මම ආසම ,,,ගොඩක් රසපාටයි අනිවාර්යයෙන් හදලා බලන්න ම් ලම්ප්‍රයිස් හදන්න කියලා දෙන්න පුළුවන් ❤
👍❤️
Leaving is important, please explain reasons that why do you do certain things while coming. For me that’s the speciality in your cooking demonstration. Thank you chef.
😜❤️❤️❤️
@@cookingwithchefshani ❤
Thank you chef shani ❤❤❤
My pleasure 😊
Kal tiyaganna puluwan da miss.dawas kiyakda
Fridge eke nan puluwan sathiyak withara..💙
Thank you ❤
You're welcome 😊
Dekkama lassanai Akka eka
❤
Yummy yummy ❤
Thank you 😋
Mora maluda thora maluda aragena thiyenne?
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මමත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති.නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා ඒ දෙකේ වෙනස මමත් දන්නවා. බොහොම ස්තුතියි.❤
Lankawata awith oya Balanna Enna ahuwata Enna kiuwe nege ne puthe geetngs from France
අනේ අම්ම මගෙ ෆේස් බුක් එකට මැසේජ් එකක් දාන්නකො ❤️
2 months hitiya face book eketh liuwa . yesterday back to France next year enawa
@@chandrakanthidesilva2216 අනේ මට ආවෙ නෑනෙ..😥
Budu saranai adarei
Oya hadapu නාරං ලුණු දෙහි එක හැදුවා රසා....යි
Maru..💙
නැන්දේ ඔයා රටද ඉන්නේ
👍👍😊😊
❤❤❤
Yummy 😋😋
Thank you 😊
❤❤❤
Budu saranai
ලස්සන පාටක් රසත් ඇති හදලා කියන්නම්
❤
❤️
This is seer fish for sure
Not really. Unfortunately, I can't upload a photo here. ❤️
මෝර මාළු මේ විදියට පොඩි පෙති කපන කූරි නෙමෙයි මම දන්නේ
Pls comment
Theruwan saranai!
Thanks
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මමත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති.නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා ඒ දෙකේ වෙනස මමත් දන්නවා. බොහොම ස්තුතියි.❤
Without oil...would be better..
As your wish..free to make without oil..👍❤️
❤❤❤❤❤
❤️
ඔයා විස්තර නරන ඒවා අඩු කරන්න එපා. ඒවා තමය් අපි දැන ගන්න ඔනා
❤️
❤❤👍👍👍👍
❤😊
❤❤❤❤
💖
👍👍👍👍💐💐💐
❤
😷💖😷
❤️
කරිය රස පාටයි. ස්තුතියි. නමුත් ඔය ලෝහ බඳුනෙ උයපු එක තමයි ගැටලුව.
Bohoma sthuthi. මේක බොහොම උසස් තත්වයේ Ceramic Coated භාජනයක්. භාජනය නිසා කෑමටවත් හදන කෑම අනුව භාජනයටවත් කිසිම හානියක් වෙන්නෙ නෑ.♥️
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
හැබැයි ඉතින් මාළු පෙනුම නම් තෝරා මාළු වගේමයි
ෆේස් බුක් එන්න පොටෝ එකක් පෙන්නන්නම්, එතකොට ඔයා පිලිගනී..
🙏👍👍👍👍💐
💙🩵
මෝර මාළු නෙවෙයි, මෝර මාළු හම පිටින් උයන්නේ නෑ හමේ වැලි කඩදාසියක වගේ ගොරෝසු නිසා,
මම වැරදි නම් ඒක පොඩි දරුවෙක් කිව්වත් පිලිගන්න කෙනෙක්. ලෝකෙ කෑමට ගන්න පුලුවන් මෝර මාළු වර්ග ගොඩක් තියෙනව. මේ පැටවෙකුගෙ මාළු.මගෙ අත තරම් ඇති මහත . රැකියාව පැත්තකින් තිබ්බත් මම වෙන්නප්පුවෙ , ඉතින් මාළු වර්ග ටිකක් හොඳට අදුර ගන්න පුලුවන්. මම මේක සම්පූර්ණ කූරිය පිටින් පෙන්නුවනන් ඔයාල දන්නව..දැන් ඉතින් ටූ ලේට්. ඔන්න ඔහෙ ඕන ජාතියක් මෙහෙම හදල කන්න අනේ. රසයි..❤️
ඔයාකියනවිදියට කියන්න එයාලට එහෙමෞනාට ඔයා කියනඑක අපිට හොදයි හොදට තේරුම් අරන් හදන්න
Mè thora malu
ඔයා ඔය කෑලි දැකලනෙ කියන්නෙ, සම්පූර්ණ මාලුව දැක්කෙ මමනෙ, අනික මෝර වර්ග කීයක් තිබේද සොයුරිය. Fb ආවොත් පොටෝ එකක් එවන්නම්..This is " baby Shark". / milk shark.
මෝරා මාළු ඔය විදිහට පෙති kapanne නෑ ඒවා කුට්ටි kapanne
ඇයි කුට්ටිම කපන්න ඕනෙ කියල නීතියක් තියනවද..😜 මේ පුංචි කිරි මෝර පෑටවෙක්ගෙ මාලු. ඔයාට පොටෝ එකක් බලන්න ඕනෙ නම් මගෙ ෆේස් බුක් එකට එන්නකෝ . මම පොටෝ එකක් පෙන්නන්න. ❤️
ඔය මාලූ මොර මාලූ නොවේයි
Oya mage fb ekata msg ekak dannako photo ekak ewanna..
මේ මෝර මාලු නෙවෙයි තෝරා මාලු .
ගොඩ දෙනෙක් අහල තියෙනව මේ තෝර මාළු නේද කියල. ඒක නිසාම මමත් හොයල බැලුව. නෑ මම කිව්ව හරි මේ මෝර මාළු තමයි.(බේබි ෂාර්ක් ). ඔයාල නිතරම ගන්නෙ මීට වඩා ලොකු මාළු නිසා එහෙම හිතෙන්න ඇති.නමුත් තෝර මාළු නෙමේ ඔලුවෙන් වගේම පිටුපස වරලෙනුත් ගොඩක් වෙනස් නිසා ඒ දෙකේ වෙනස මමත් දන්නවා. බොහොම ස්තුතියි.❤
Me mora malu Thamai. Sudupatta thiyenne mora malu.
Thank you 💕🌹
You are so welcome
❤❤❤❤❤
🩵
Thank you ❤️
You’re welcome 😊
❤❤❤❤❤
❤️