රස, පෙණූම ,වැඩිකරගෙන ,පොඩි මාළු මෙහෙම බදින්න . Spicy Fried Fish.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 240

  • @dhammikaamarasinghe3821
    @dhammikaamarasinghe3821 10 หลายเดือนก่อน +12

    අපි ඕනෙම කෑමක් හදන්නෙ අම්මගෙන් හරි කාගෙන් හරි ඉගෙනගෙන තමයි. මගෙ වයස අවු. 65 ක්. ඒත් ඔයාගෙන් මම බොහෝ දේවල් ඉගෙනගන්නව දරුවො .ඔයා කියල දෙන ගොඩක් දේවල් මම දන්නවා. එහෙම කියල ඔයාව අවතක්සේරු කරන්න මට කිසිම අයිතියක් නෑ. කෙනෙක්ගෙ හොඳක් අගය කරන්න දන්නෙ නැති අයට reply කරන්න එපා. අම්මල කෑම හදන්න දන්නව වුනාට සමහර දරුවන්ට හොඳ නරක කියල දීලා නෑ. ඕව ගනන් ගන්නෙ නැතිව ඔයාගෙ ගමන ඔයා යන්න. ජය සිකුරුයි. ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +1

      අනේ බොහොම පින් අම්මා මේ වචන ටිකට..🙏🙏🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +2

    පොඩි අයට ගොඩක් ගැලපෙන විදියට ඔයා ලස්සනට පිලිවෙලට හදනවා..ගොඩාක් ස්තූතියි..

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      podi ayata meka dunnoth hospital geniyanna wenawa malu katu gilila

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +3

    හරි වටිනව. අඩුවියදමකින් ලස්සන පෙනුමක් වගේම රස පාටකුත් පේනව.

  • @PiyumiDilrukshi-wb8io
    @PiyumiDilrukshi-wb8io ปีที่แล้ว +15

    මේ විදියට මාළු හැදුවාම ඇහැටත් ප්‍රියයි.කන්න කලින් අපි ඇස් දෙකෙන්නෙ රස විඳින්නේ.උත්සව අවස්ථාවකට වුනත් හොඳට ගැළපෙනවා.ඉතින් Cheaf Shani බොහොමත්ම ස්තූතියි මේ වගේ දේවල් අපිට කියලා දෙනවට.♥️♥️♥️♥️

  • @nilupadushanthi
    @nilupadushanthi 3 หลายเดือนก่อน +1

    මම ඔයාගේ videos වලට කැමතියි. Batter එකට corn flour mix කරා නම් ගොඩක් ලස්සනට එනවා බැද්දම. Chef Lloyd රස සරණියේ කිව්වේ!

  • @withcrafts6251
    @withcrafts6251 ปีที่แล้ว +3

    ඇත්තටම ඒක ගොඩක් වටිනවා .mn nam ada තමයි meka dana gatthe .

  • @kumariperera9418
    @kumariperera9418 2 หลายเดือนก่อน

    මමත් ඔයා කියලා දුන්න විදිහට මාළු හදලා බැලුවා. ඒක හරිම රසයි.❤🎉

  • @dilupakumari1579
    @dilupakumari1579 ปีที่แล้ว +3

    මමත් මාලු මේ විදිහට බදින්න ආසාවෙන් හිටියේ .අනිවාර්යයෙන් මෙහෙම හදනවා .🥰😋😋

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw ปีที่แล้ว +1

    ගොඩක්.ස්තුතියි.
    සුබ.දවසක්..ඔයාට.
    ජේසු.පිහිටයි.

  • @Gayatips999
    @Gayatips999 11 หลายเดือนก่อน +1

    ❤Godak ස්තුති , man kanna asa nethi maalu me widihata hadala asawen kawa❤

  • @mallikadesilva5777
    @mallikadesilva5777 ปีที่แล้ว +3

    Ada fish recipe ekka dakkahama harima asa hitenawa. Mokada nikan fry karanawata wada. Pahadili karala dena vidiya godak hodai. Tnx chief. Take care.

  • @withanagelakshani3470
    @withanagelakshani3470 ปีที่แล้ว +7

    නිකන් බැදලා කනවට වඩා ඔහොම හැදුවම රසයි තමයි.. මම කාලා තියෙනවා..😋😋😋😋

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 ปีที่แล้ว +1

    VERY GOOD . onna mama oyage illima itu kala . THANKS.

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว +3

    Looks very nice Shani. Will try it when I get small wish and let you know the result. Your Ambarella chutney was fabulous, I make it when ever I find Ambarella in the market, all others want it made by me. So thanks for that wonderful recipe.

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    තෑන්ක්ස් සුදු මේ වගේ වැදගත් වටින වීඩියෝ අපිට ගේනවට ආදරෙයි ❤️❤️❤️❤️👍👍

  • @ShehaniLiyanage-v5o
    @ShehaniLiyanage-v5o 13 วันที่ผ่านมา

    Thanks mn ada danne me recipe eka ❤️

  • @TheTravellerofCanada
    @TheTravellerofCanada 10 หลายเดือนก่อน +1

    mama hoyapu widihe malu badina video ekak oyagen witharai hamba une thanks oyata

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +2

    Mehama.haduwama godak rasai lassana penumak tiyanawa .bs.chef shani....

  • @champaweragoda6635
    @champaweragoda6635 ปีที่แล้ว +3

    Thank you so much Chef Shani💐

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    Lassani rasapatai godak sthuthi mis budusarani 🇦🇪💗🙏

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 3 หลายเดือนก่อน

    I have fried earlier.But this method seems very tasty. Thank you

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +4

    පාටත් හරිම ලස්සනයි,ගොඩක් රසවත් වටින ව්ඩියෝවක් ❤️❤️

  • @gayeshhansara6901
    @gayeshhansara6901 3 หลายเดือนก่อน +2

    ආ එ්කනම් සුපිරියි😘😘

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 7 หลายเดือนก่อน

    ස්තුතියි හොද රසක් තියෙනවා

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 ปีที่แล้ว +2

    Good morning miss godak tharum ganna puluwan videyata tharum karala danawa.❤ thanks miss god bless u ❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    මෙහෙමත් හදලා බලන්නම් chef

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 ปีที่แล้ว +2

    New way dear i knew today
    Tks a lot.

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +2

    Thank you,, Chef Shani.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +4

    Wow yummy one of my family favourite thanks dear shani ❤️👍

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    හදලා .කියන්නම් කොමිස්
    Saralai.sundarai .බුදු සරණයි මිස් .🙏🙏🙏❤❤❤🌹🌹🌹👍👍👍

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว +1

    Very good 👍thanks

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว +2

    Shaaa marune. thanks❤❤❤❤

  • @kanchinilu4131
    @kanchinilu4131 ปีที่แล้ว +1

    කන්නම ඕන ස්තුතියි අක්කා 🥰

  • @PushpaGunawardana-ot7km
    @PushpaGunawardana-ot7km ปีที่แล้ว

    Oya ge resapi harima rasayi
    Oyata pin apita Honda ta Kiya denawata
    Thanku

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ස්තූතියි දෝනි. ඔයාට.

  • @ShiraniPathiratne
    @ShiraniPathiratne 22 วันที่ผ่านมา

    ❤❤Thank you miss

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට 🙏 . නීරෝගීමත් සුවබර දවසක් වේවා !

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +1

    සුපිරියි මමත් කැමතියි

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว

    රස පාටයි 😋😋😋😋😋
    ඒ වගේම හරිම ලස්සනයි මිස්❤❤

  • @oscarwijewickrama3551
    @oscarwijewickrama3551 ปีที่แล้ว +1

    1kg red velvet cake recipe ekak karanna puluwanda chef

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว

    Oh very nice must try thsnks

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว +2

    Mee maaluwaa mona jaathiyeda?

    • @hansi4712
      @hansi4712 ปีที่แล้ว +1

      සාලයෝ

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow yummy😋 fantastic👌 video 🙏 Thank U so much for Ur lovely recipe 🤩👌👍🤗

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 ปีที่แล้ว

    Godakk sthuthi pahadili karata ❤❤❤

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 10 หลายเดือนก่อน

    Thank you miss

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Mm nikanma badinawa. Me recipe eka dunnata godak stutiy

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Ehemath rasai..meka wena widihak echcharai wenasa..❤️

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 ปีที่แล้ว +1

    Niyamai rasa patai.

  • @mangaleswaryselvadurai7478
    @mangaleswaryselvadurai7478 ปีที่แล้ว

    Kadala pennuve nehe ne... ethule kohomada kiyala. Rost welade kiyala....

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Mehema badiddi athula thambunata , maluwa nikan badinawa wage crispy wenne na, eka ona kenekuta therenawane ekai..❤️

  • @rasmesali6567
    @rasmesali6567 ปีที่แล้ว

    Thankyou verygood

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +1

    මාළු වල පිලී රහ යන්න කහ කුඩු ටිකක් දාන්න ඒ වගේම මාළු හෝ දනකොට අත් පිලී ගද එනවටත් කහ කුඩු යොදාගන්න අත්දැකීමෙන් කියන්නෙ

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +5

    මාත් ආසම කෑමක්...අදත් නියපොතුවල ලස්සන බලලා තමයි මාලුවව බැලුවේ..🤣🤣🤣🤣❤❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 ปีที่แล้ว +1

    එහෙම බැදලා රසයි තමා මම බදින්නේ එහෙම

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 ปีที่แล้ว

    Thank you so much

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +1

    Niyamai 👌🥰🥰

  • @UpulGunawardena-ns4su
    @UpulGunawardena-ns4su ปีที่แล้ว +1

    Thank you

  • @kanthafernando3604
    @kanthafernando3604 ปีที่แล้ว

    Can we fry prawns too like this?

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    සුපිරි කෑමක්

  • @miraniwijesekera544
    @miraniwijesekera544 ปีที่แล้ว

    Tnq for de sweet n short tasty recipe❤❤

  • @dishmidasanayaka843
    @dishmidasanayaka843 ปีที่แล้ว

    මිස් ..බිස්කට් පුඩින් එකක් හදන විදිය දෙනව ද

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว

    Tanks ඔයාට

  • @lankabharanagedararavindra9811
    @lankabharanagedararavindra9811 ปีที่แล้ว +1

    රසට ඇති..! හදල බලමු....!

  • @NilanthiMax
    @NilanthiMax ปีที่แล้ว

    Mamath hedhuwa harima rasaiii😍

  • @priyankanilmini6208
    @priyankanilmini6208 ปีที่แล้ว

    ස්තුතියි මිස්🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐💐💞❤️❤️‍🩹💞❤️❤️‍🩹💞❤️❤️‍🩹

  • @MaheshMahesh-w5q
    @MaheshMahesh-w5q ปีที่แล้ว +1

    Wow thank you sister ❤❤❤❤

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    Thanks 🙏

  • @vinoshamalani82
    @vinoshamalani82 ปีที่แล้ว

    Thanks 👍👍👍❤

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว +1

    Aluth rice jathi hadanna ewatath asai fish ekath shoi thanks

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว +2

    Wow very nice 💖

  • @srilanka5433
    @srilanka5433 ปีที่แล้ว +1

    Good idea..😍😍

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 3 หลายเดือนก่อน

    Criticism is not necessary. If we want we can learn otherwise just ignore!
    I of course try most of the recipes even I know them. Some these recipes reminds us to do them

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 ปีที่แล้ว

    සුපිරි ❤

  • @geethikasewwandhi6676
    @geethikasewwandhi6676 ปีที่แล้ว

    Danne nethi deewall kiyala denawata pin miss

  • @rosiniparanagama7400
    @rosiniparanagama7400 ปีที่แล้ว +2

    Beef hadana vidiyak kiyala dennako 😍😍😍

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Thank you ❤

  • @kavipriya89
    @kavipriya89 ปีที่แล้ว +1

    Wow verry nice 👌

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +1

    බයිට් එකට කියාපු බැඳුම

  • @nandanidesilva2825
    @nandanidesilva2825 ปีที่แล้ว +4

    මලූ ටික තමබල ගත්තානම් තවත් හොදයි නෙද❤❤❤❤ බුදු සරණයි 💕

    • @dilhanisilva6539
      @dilhanisilva6539 ปีที่แล้ว +1

      තම්බලා බැද්දම රස නෑනේ

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    Good video fans ❤❤❤❤❤❤

  • @AeshyaAdnan
    @AeshyaAdnan ปีที่แล้ว +1

    Tankssistar

  • @suchethaniudeshika7664
    @suchethaniudeshika7664 ปีที่แล้ว +1

    👍👍eka niyamai👍👍

  • @Tony-ee6xd
    @Tony-ee6xd ปีที่แล้ว

    What about the bone. Is it without the bone ??

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      No, it is with the bone.. You can get deboned fish if you like..

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 ปีที่แล้ว

    Good

  • @samanmendis9825
    @samanmendis9825 ปีที่แล้ว

    නියමයි

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +1

    හාල්පිටි තැවරුවොත් තවත් ක්‍රිස්පි වෙනවා නේද ?

  • @achinthachandimal8210
    @achinthachandimal8210 ปีที่แล้ว

    Butter dannama oneda

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว +1

    👍ගොඩක් හොදයි බුදුසරණයි

  • @srivaniwijesuriya1029
    @srivaniwijesuriya1029 ปีที่แล้ว

    Thank you chef 👍👍

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

    හයියෝ මාලු ගෙන්නත් හදලා මස් කෑල්ලක් අරන් ආවා..😢වෙන දවසක හදලා බලන්නම්..😊පුලුවන්නම් දවල් වෙනකන් ඉන්නෙ නැතුව් සුට්ටක් කලින් දාන්න..එතකොට ඔයා විඩියෝ එක දාන දවසෙම හ්දන්න පුලුව්න්නේ..අනික දවල්ට මොනවද හදන්නේ කියල අපි මෙනු එකක් හිත හිත ඉන්න වෙලාවක අදහසක් ආවම ලෙසිනේ..❤🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      කමක් නෑ අනේ..ඕක අදම හදන්න ඕනැයෑ..විකාර..( විහිළුවක් කරේ..) වෙනද දවසක හදන්න..😊

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว

      @@cookingwithchefshani හාකෝ...එතකොට මේ රෙසිපි එක අම්තක වෙන්වා ඉතින්...මාලු බදින්නම ඕනි උනොත් ත්මා ඉතින් සර්ච් කරලා බලන්නේ..😓

    • @ChamindaRanaweera-o2n
      @ChamindaRanaweera-o2n ปีที่แล้ว

      halpiti hariyanne nadda miss

  • @thilokavinodani2094
    @thilokavinodani2094 11 หลายเดือนก่อน +1

    හොදයි 👌

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 ปีที่แล้ว +1

    Great ❤

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว

    malu katu? danne nethuwa kewoth winasai neda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      🤣🤣 Podi malunge katu thiyanawa kiyala nodanna ayata nan ehema wei.

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      @@cookingwithchefshani crumb fry karala thiyenakota ehema selakillen kanne ne neda katu gena hithala.. fish cutlet hari fish roll ekak ethule malu katu thibunoth kohomda? e wage thama meka..

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +1

    APITA. RASA. KAMAK. GENAWATA. GODAK. PIN. THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 👍❤️❤️💞💐

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว

    Thanks Lot Chef Shani

  • @gayanimendis3904
    @gayanimendis3904 ปีที่แล้ว +1

    Wow👍

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    As everyday I want to say .......a big thank dear chef 😍😍😍

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว

    Very neet

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว

    Supiri......

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888 ปีที่แล้ว

    Awan karanna barida miss❤❤

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      AWAN karanawa kiyanne mokakda?? danne nethi hinda ahanne.. awan kiyanne ara rasneta pawan gahana eka neda?

  • @nimmikwt7892
    @nimmikwt7892 ปีที่แล้ว

    Super