ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් කටකාර,දඟකාර නිරෝෂාව දැකීමත් හරිම සතුටක්.🙏🌹❤
මම ආසම ටික...මම ආයෙ එන්න හිතක් නැ.. යන්න ම යන් න ඕන.බැඳීම් අඩු උනාම ඇත්තටම ලේසියි නිවනට යන්න.උතුම් නිර්වාණය මේ භවයේදීම අවබෝධ වේවා.....,.💕💕
බැඳීම් අඩු වැඩි වීම් මත නිවන් අවබෝධ කරගත නොහැකිය,අවබෝධය මත නිවන් අවබෝධ වේ😊
ඔව් ...මෙයාගෙ කතාවල අවසානෙ තියෙන්නේ එයා ගොඩක් හොඳ අවබෝධය කින් ඉන්නෙ නිවන ගැන සමහර විට ඒ මාර්ගයේ ගියොත් එයාගෙ වාසනාව ....🙏
@@channanimala4665අන්න කතාව..💪💪💪
මාර ආසයි ඉස්සර ඉදන් ම පුදුම ලස්සනක් තියෙන්නෙ තාමත් වයසට යන්නෙ ම නැති කෙකෙන්. ❤❤❤
භාගි.❤❤
එකනෙ භාගි අක්කෙ අපි හැමොම ආසයී ඉස්සර වගෙමයී කිසි වෙනසක් නෑ එයාගෙ පුදුම ලස්සනක් තියෙන්නෙ🥰🥰🥰🥰
Bhagi akki ❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣
වෙන රටකට ගියේ නැති එකෙක්..🤣🤣🤣
මෙයාට නිසි තැනක් අපේ රටේ ලැබුනෙ නැතිද මන්ද. Multi talented girl කෙනෙක්❤
swarnawahini eken hon,datama thana dunna kenek thama :D
😢yes
අයියා ඔයා හොද මාධ්‍ය වේදියෙක් නේද ඇයි මේ AL ලමයිට නැති උන දවස් 72 ක ගැන් කතා කරන්නෙ නැත්තේ 😢 ඔයාට හැම නලු නිලියකගේම උපන්දිනය මතකයි නේද අයියේ මාධ්‍යවේදීන් විදිහට මේකෙ ඇත්ත නැත්ත හොයල අපිට සාධාරණයක් කරන්න පින්
@@shashibrayan palayan ban gihin padam karapan
@@diretdisco යැයි යැයි තමා උබ උබේ වැඩක් බලාගනිම් http
හරේන්ද්‍ර කරපු ලස්සනමවැඩසටහනක්. නිරෝශා කියන්නෙ හරිම ආකර්ශනීය කෙනෙක්.හරිම සතුටින් බැලුව.තව තිබුනනම් කොච්චර හොඳද?
Views එන්න, comments එන්න නිතරම දකින්න ඕනේ නැහැ කියන එකට මෙන්න නියම උදාහරණය.. සුභ අනාගතයක් අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
යුරේනිලාකුණුහරැප වැඩසටහන් ඉදිරිපත් කිරිම් කැලේ නිරෝශාලාගේ ඉදිරිපත් කිරිම් ❤
Sahatika atta laginwath tiyana ba aprasannai
ඒ උනාට එයා කරා හිරු එකේ වැඩසටනක් ammoh ඇඳුම් අන්තිමයි බාගෙට හෙළුවෙන් ඒ වැඩසටන කෙරුවේ
@@AchiniNidarshaඔතන එයා කිවුවෙ යුරේනිද නිරෝශද.....
❤❤❤❤❤❤❤❤❤
Eka nam atta Yureni la loweth na Menna presenter la 💪💪💪
ඇත්තටම පොෂ් කෙල්ලෙක් ඇහුවොත් ඒ නිරෝෂා. ඇත්තටම පොෂ් කතාව. ඒ හැසිරීම, ඒ ඇදුම් පැළදුම්, ඒ වචන හැසිරීම්, ඒ හිනාව. අපේ කාලේ ආදරණීයම චරිතයක්. මම ඇයගේ නංගිටත් ගොඩක් කැමති ඉස්සර. ඒ මගේ නම ඇයට තියෙන නිසා.හුග කාලෙකින් ආසාවෙන්ම බලපු වැඩසටහනක්. හරින්ද්‍ර ඔයාට ගොඩක් ස්තුතියි ඇයව ගෙනාවට. ඇයගේ පවුලේ විස්තර හරියටම දැනගන්න ලැබුනේ නැති එක පොඩ් දුකක්. ඇය ඒ ගැන කියාගෙන එනකොටම හරේන්ද්‍ර ඔයා මැද්දට පැන්නා 😍😀
කුනුහරුප කියන නිවේදිකාවන් අතරේ අපි දැක්ක නිහතමානී, ගුණගරුක , ලස්සන කටහඬක් ,ලස්සන රූපයක් තියෙන නිවේදිකාවක් ඔබතුමියට ජයෙන් ජය වේවා🙏
දක්ෂයා රඟන්නේ නෑ. හොඳම උදාහරණය නිරෝෂා. ආදරෙයි එදා ඉදන්.❤❤
Meyage nangi meyai rapapu drama Ekak thiyenava eke nama danna va nam kiyannako plz
@@manushasms4249 ane Mata eka mathaka nene.e denna TV program ekak nm Kala mathakai .drama ekaka hitiya kiyalanam mathaka ne.
@@manushasms4249 iroshai niroshai kiyala TV program ekak nm Kala dennama.
Ragapapu ekak mathaka nene.
@@manushasms4249ලෝචනා නේද?
ආදරණීය, නිරෝෂා....දුටුවදා ඉඳලා ම.. හරිම ලස්සනයි, හරිම ආදරනීයයි.....ආසම නිවේ දිකාවක්...චිරං ජයතු...... සම් බුදු සරණයි 🙏...දෙවි පිහිටයි 🙏.❤❤
මම ආසම නිවේදිකාවක්...ඇයගේ ඉදිරිපත් කිරිම...මාරම හැකියාවක්....නිරෝෂා ලස්සනත් කටහඩත් සියලුදේ දෙවියන් විසින් දුන්..දායදයක්...❤❤❤❤❤❤
කැමතිම නිවේදිකාවක් රංගන ශිල්පිනියක් .නිල් අහස වගේ නාට්‍ය,fun time තාම මතකයි.❤❤❤❤
නිල් අහස වගේ ..
She is a really talented alrounder . Love her.
හරිම අව්‍යාජ දක්ශ චරිතයක්.ස්කිප් නොකර බැලුවා.එදා වගේම අදත් ගොඩාක් ආස චරිතයක්.හරිම ලස්සනයි ප්‍රෝග්‍රැම් එක ❤🥰
මං දැක්ක මුල් දවසෙ ඉදන් ආස කෙනෙක් නිරෝෂා.ඇය හරිම සුන්දර කෙල්ලක්.එකක් ඉදුරාම කියන්න පුළුවං.කොච්චර වයසට ගියත් හැමදාම ඔයවිදිහටම තාරැණ්‍ය තියේවි ඇගේ.❤
ලස්සනයි program aka මිසෙල් ගෙන්නකො
Multi talented ♥️
Kalekin dekker harima adaree nihathamani ugath hoda daruqek
Most talented intelligent lady ❤❤❤
Very talented & Nice lady
නිරෝෂා ආසාම කෙනෙක්.ඒත් එදා ඉන්දන්ම නිරෝෂා ගේ ලොකු දර්වලතාවක් දකිනවා...එක දෙයක් ඉවර වෙනකම් කවදාවත් කතා කරන්නෙ නැ...එක කතාවකවත් ඉවරයක් නැ...එක දෙයක් කියාගනඇවිත් ඒක අවසන් නොකර වෙන දෙයක් පටන් ගන්නවා..ඒක. එයා ඉස්සර කරපු ප්‍රොග්‍රෑම් වලදිත් එහෙමයි...එන ආරාධිතයාට කවදාවත් අහන ප්‍රස්නෙකට ඉවරවෙනකම් උත්තර දෙන්න ඉඩදෙන්නෙත් නෑ...මැද්දෙන් පැනලා ඒක වෙන අතකට හරවනවා...දැන් අද පවුලේ විස්තර කියාගන ආවා...මම දෙවනියා කිව්වා එතකොටම හරේන්ද්‍ර කිවා දෙවනිය පිරිමියා කියලා අන්තිමට. අර කියාගන ආපු එක ඉවරයි සිංදුත් කියලා නැවතුනේ....කැලුම් විජේසුරිය ගේ යුටියුබ් චැනල් එක බලන්න...මොන තරම් ලස්සනද ඒ ප්‍රොග්‍රෑම් කරන විදිය සහ ආර්ටිස්ට් ලව ඉන්ටර්විව් කරන විදිය
දැන් වැරැද්ද නිරෝෂාගේ ද හරින්ද්‍ර වැඩසටහන කරන විදිය ද.. ඔයත් ඒවගේ නේ 😂😂😂
@@demigodr7006😂😂
ඔයත් අනුන්ගේ ඕපදූප අහන්න දත් මැදගෙන බලන් ඉදල දුකෙන් නේද දැන්😀😀
@@demigodr7006😂
හරිම talented girl කෙනෙක් හැම අතිනම.english උනත් හොදට කතා කරනවා .ලස්සනයි .
Fluent in both Sinhala and English that is how past pupils of BLC International, Colombo 7She was always a forward and talented lady since childhood
එයාට භාෂාවල් ගොඩක් කතා කරන්න පුළුවන්. 😊
I studied at B L C
එයාගේ කතාව නම් මාරයි. කියන හැමදේම ඇත්ත බුදු දහම ගැඹුරින් හොයනවා අදහනවා කියලා. මං හිතන්නේ ඇගේ සුන්දරත්වය ට හේතුව ඒක සහ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන එක.❤❤
අනේ නිරෝෂා දකින්න ආසාම කෙනෙක්..කරපු හැම ප්‍රෝගෑම් එකක්ම ආසවෙන් බැලුවා..ආදරනීය චරිතයක්.ආදරෙයි හැමදාමත්❤❤
ඇයගේ සතුටට මුල මැදුම් පිලිවෙත. ඇයගේ කතාවෙන් එය හොඳින්ම පේනව. ජීවිතය ගැන හොඳින්ම අවබෝධ කරගෙන සිටින කෙනෙක්. ඇයගේ පැතුම නැවත ඉපදීමක් නැතිවීම. ඒ කියන්නෙ නිවන. නිරෝෂා ඔබතුමියට නිවන් මග අවබෝධ වේවා!!! බුදු සරණයි දෙවි පිහිටයි. මම ආසම චරිතය ක්. හරිම අව්‍යාජයි.
හරිම ලස්සනයි ..හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තූතියි ...ඇය දැන් හරි දිශාගත වීමකට ඇවිත්...අනිත්‍ය ...ඇය සෑම දෙයම අවබොධයෙන් ජීවිතය සුන්දරව සරලව ගෙවනවා...
ඇත්තටම හැම අතින්ම දක්ෂ ඇයට මේ රටේ නිසි තැනක් නොලැබුනාද .කථා විලාශය හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන චරිතයක් .නැවත් එන්න අලුත් වැඩසටහනකින් ❤❤❤❤❤
ඇත්තටම ,දැන් ඉන්න නිවේදිකාවෝ එක්ක බලනකොට එදත් අදත් නිහතමානීව තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් .අද නිලියෝ කෑවත්,නැටුවත් බබාලා හම්බවෙන්න හැම් stage එකක්ම,කන ඒවා බොන ඒවා යන හෝටල් ගිහින් කරන ඒවා ඔක්කොම ප්‍රසිද්ධියේ දානවා.ඒත් මෙයා එහෙම නොවුන එක කොච්චර හොදද.ලස්සනයි
අපි පිටරටවල වැඩ කරලා ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දෙයක් වැඩ ඉවර කරලා ඇවිල්ලා බලන්න තියෙන එක ඇත්තටම හරිම සතුටුයි❤❤❤
Aniwaren
ඇත්තටම ඇය නිවනට ළගයි, මේ මොහොත කියන එක ගොඩක් enjoy කරමින් ලස්සනට ජීවත් වෙනව🤷♂ යටගිය අතීතයත්,නූපන් අනාගතයත්,හරිම සතුටුයි ලෝකයේ තියෙන ගොඩක් දේවල් achieve කරල විශ්වයේ තියෙන උතුම්ම ඵලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව✍️ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා!🙏
උතුම් නිවනට යන්න පුලුවන්ද, තවත් ගැහැණු කෙනෙක්ට දුකක් දීලා
ඇයි එහෙම කියන්නේ@@dinithinisansala5015
@@dinithinisansala5015 පුද්ගලික ජීවිත ගැන නම් කියන්න දන්නෙ නෑ🤷♂️ වීඩියෝ එක බලල මගේ අදහස කිව්වෙ🙏,,,
@@dinithinisansala5015ඒ මොකද ඒ
❤
හරිම ලස්සනයි උතුම් වූ නිර්වාණ සුවයම අවබෝධ කරගැනීමට වාසනාව භාග්‍ය උදාවේවා❤ මේ භවයේම!
🙏
හරිම ලස්සනයි අනෙ හරිම ඔපෙන් කෙනෙක් very good එකයි ඔයා එන්න එන්නම ලස්සන වෙන්නෙ හිත හොදකෙනෙක් නිසා god bless you ❤
හැමදාම අදරේ කරනවා. ලගින්ම ආශ්‍රය කරපු අදරණිය නිරෝ ජෙසු පිහිටයි ඔයාට ලස්සන වැඩසටහනක්.
Skip කරන්නේ නැතුව බලපු එකම programme එක ❤❤❤❤
උදයන්තිගේ වැඩසටහනත් එහෙමයි.
Ekanam aththama aththa
ඔව්...මමත්...හරිම නිහතමානී කෙල්ලෙක් ඒ කාලෙ
මමත් කැමතිම නිවේදිකාවක් ඇය🙂🙂සතුටුයි කටහඬ අහන්න ලැබීම. වගේම දකින්න ලැබීමත්..
නිරෝශා දැක්ක කල් .....හරීම ආදරනීය කෙනෙක් .ඉස්සර ඉදලාම මම ආසයි❤❤❤ ඒවාගේම නංගී ටත්❤
කටකාර දගකාර උගත් බුද්ධිමත් ලස්සන නිරෝෂාට මමගොඩක් කැමතියි තෙරුවන් සරනයි පුතේ
හරිම ආදරේ කරන කෙනෙක් මම. මාරම ආසයි මෙයාට.. එයාගෙ අදහස්වලට හිතන විදියට පුදුම විදියට ආසයි .
Nirosha akkee මමත් දහම එක්ක ඉන්න කෙනෙක් ,ඔයා හරි මේ උතුම් මනුස්ස ජීවිතේ නිවන් දකින්න අහන්න වලස්මුල්ලේ අබය හමුදුරුවෝන්ගේ බන,🙏🙏.නිවනම වෙත්වා,නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා ,🙏
මමත් හරිම කැමති දුවක් නිලියක් අරකක් මේකක් කියලා හඳුන් වන්න බෑ හැම දේ ටම දක්ෂය් අකර්ශනියය් තව මොනවද කියන්නේ ...හැම දේ ටම හොඳය් ජිවිතයේ යතාර්ථය තේරුම් ගෙන තිබීම ම වැදගත් හොඳ දරුවෙක් අම්මට සලකන දුවක් ❤❤❤💐💐🌺🌺
බලන්නකෝ සංයමය❤❤ අර්ථවත් බව 😍😍 අහපු ලස්සනම වචන ටිකක් .දීර්ඝායු වේවා❤
මම කැමතිම චරිතයක් මේ...ඔයාට බුදු සරනයි නිරෝශා...මම ඉස්සර ඔයාගේ වැඩසටහන් හුගාක් බැලුවා..ඔයා හරි ශෝක් අනේ.....❤
අනේ නිරෝශා ඉස්සර හරිම ලස්සනයි....සාර සදිසි පෙති සිංදුවේ ඉන්නේ හරිම ලස්සනයි
එදා වගේම අදත් ලස්සනයි පියකරු ඉ. තෙරුවන් සරණයි ඔයාට ..සැමදා සතුටින් ඉන්න ලැබේවා ..❤❤❤❤❤
මම පොඩි කාලේ ඉදන්ම හරිම ආසම අක්කා කෙනෙක්❤ මුලින්ම මම දැක්කේ මනූෂ නානායක්කාර එක්ක ඉරිදා උදේ කරපු ලස්සනම ලස්සන වැඩසටහන. ඊට පස්සේ නිරෝෂා අක්කා ඉන්න හැම වැඩසටහනක්ම මඟනොහැර බැලුවේ එයාගේ තිබ්බා අව්‍යාජ, අවංක හිනාව නිසයි. අදටත් එදා දැක්ක චරිතයමයි. නිරෝෂා පෙරේරා අක්කාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. 🎉❤😊
අනෙ නිරෝශා ගෙ හැකියාවන්ගෙන් ප්‍රොයෝජනයක් ගන්න ,😊❤
ඇත්තමයි හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ..මුල ඉදන්ම අවසානය වෙනකම්ම මාත් හරිම සැහැල්ලුවෙන්, සතුටින් හිනාවෙවී බැලුවෙ, ..ආදරෙයි නිරෝශා...හරේන්ද්‍ර ❤❤
අනේ මාත් ආසම presenter . මට හිතෙන්නේ ඒ කාලේ හිටපු femail presentersla වඩා වෙනස්. හැබැ යි අද ඉන්න හොල්මන් වගේ නෙවෙයි . එදත් මුඛරි හුරුබුහුටි අදත් වගේ.
මට දැන් වයස 32යි. ඒ කාලෙ මොන්ටිසෝරි යන කාලෙ නිරෝශට ආස නිසා ඔහේ බලන් ඉන්නවා. අදත් ඒ වගේමයි!👌
එදා වගේමයි අදත් ❤❤❤කිසිම වෙනසක් නැ නීරෝෂා හරිම ලස්සනයි
මම ඉස්කෝලෙ යන කාලේ ඉදං බොහෝම කැමති කෙනෙක්💜 හරිම දක්ශ කෙනෙක් කටකාර, හැඩකාර, දගකාර ,ඇත්තටම දක්ශ හරි වාසනාවන්ත චරිතයක් ❤දැන් ඉන්න සරුංගල් වලට වඩා...සුබ පැතුම් ❤
හරිම ලස්සනයි හරේන්ද්‍ර සර් අද මුලු වැඩ සටහනේම වැඩි හරියක් හිනා වුනා වගේම කොන්ඩේ හැදුවා හරිම ශෝක් ගොඩක් දේවල් වලට දක්ශ කෙනෙක් නිහතමානීව ඇත්ත කිව්වා කියලා හිතෙනවා ඔයාගේ ලස්සන වයසත් එක්ක හිතන විදිය හරිම අපූරුයි ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා නංගි ❤❤❤
NymaimamaasamaKenak 43:52
Fun time වලින් මුලින්ම දැක්කෙ...එදා සිටම කැමති චරිතයක් 💟
හැමදාම මෙහෙම ෆන් එකේ ඉන්න හැමෝටම බෑ.නිරෝශට පුළුවන් 😊❤
Nirosha kiyanne hari hoda නිරහංකාර චරිතයක් ...nirosha kiyanee හැමෝටම eka vidihata katha baha karana kenek... me pena kena newey meyage athulanthaye තියෙන්නේ ... දඟකාර ,කටකාර kenek unata, මනුස්සකම thiyenawa...
මම ගොඩාක් කැමති නිවේදිකාවක් . ඇය ඉතාම ප්‍රසන්නයි. ප්‍රියමනාපයි . දක්ෂ කුසලතාපූර්ණ තරුණියක්.
1998 ඉඳලා ආසම සන්නිවේදිකාවක්. පුදුම දක්ෂ චරිතයක්. අමතක නොවන චරිතයක් ❤❤❤❤❤❤💥💐ස්තුතියි ගොඩක් 💐
එයාගෙ කතාවෙන් හැසිරීමෙන් මට එයා ගැන මාර පැහැදීමක් ඇති වුනා. හිතුවෙ මල විකාරයක් කියල. ඒ සිතුවිල්ල මැකිල ගියා. 😊😊😊❤😊😊😊😊💕💕💕💕💕💕💕💕👍
Kathawen or sinawen maninna behe kriyawa balannama wenawa
ලස්සන වැඩසටහනක්..... හැමෝගෙන්ම හොඳ අහන්න ලැබීමත් වාසනාවක් නේද? කිසිකෙනෙක් විවේචනය කළේ නෑ.... ද්වේශ, වෛර නෑ. සරළයි, සැහැල්ලුයි,ඒ නිසාම ලස්සනයි. බලන අයටත් සතුට ගෙනාවා. එක දිගට බලන්න හිතුනා. ඇය අවංකයි, අව්‍යාජයි, ස්වභාවිකයි.මඩගහන, විවේචන කරන වැඩසටහන් වලට වඩා කොච්චර ලස්සනද? ඇයගැන ගොඩක් තොරතුරු දැනගත්තේ මේ වැඩසටහන නිසා..... සතුටුයි. මේවගේ දක්ෂ නිහතමානී අය ඉදිරියට ගෙනවිත් හඳුන්වාදීම සියල්ලන්ටම පූර්වාදර්ශයක්ම වේවායි කියා පතනවා....... ඕනෑම කෙනෙකුගේ තියෙන හොඳ දකින්න පුරුදු වෙන එක වැදගත්, නරකම මතුකරනවට වඩා.....සතුට පමණක්ම ඉතිරිකරපු වැඩසටහනක්.......දෙදෙනාටම ස්තූතියි .❤❤❤
ඉරෝෂයි නිරෝෂයි program එක තාම මතකයි.❤
නිරෝෂා කියන්නෙ මම කැමති ආදරණීය චරිතයක්...වැඩසටහන හරිම ලස්සනයි...තෙරුවන් සරණයි!♥️🌸
බොරු ශෝබන නැති නිහතමානි චරිතයක්.....ආදරෙයි
1998/99 අවුරුදු වල සෙනසුරාදා සහ ඉරිදා දිනවල ස්වර්ණවාහිනී යේ ස්වර්ණෝදය නිරෝෂයි,මනූෂ නානායක්කාර (දැන් මන්ත්‍රී) යි ලස්සනට කරපු හැටි තාමත් මතකයි ...weekend එකේ වරදින්නේ නෑ ...හරිම ලස්සන අතීතයක්
මාත් .....ඒ අතීතයට ආයෙත් අරන් ගියා ...මේ වැඩසටහන නේද❤❤❤❤❤
@@hansamalinawarathna1443 ඔව්😀
මං චූටීකලේ මෙයාව දකිද්දී මේවගේමයි , අර ප්‍රදීප් එක්ක රගපාපූ කතාවෙන් පස්සෙ එදා ඉදන් මගෙ ආසම නිලියොසෙට් එකේ මෙයත් ඉන්නව. අදටත් එයාවගේම ලස්සනයි 😊❤
නිල් අහස වගේ tele drama එක. මමත් කැමතිම හොඳට මතක නාට්‍යයක්
@themiya😅dissasekara5288
😢❤❤❤❤❤😢😅😢😢😢😢😅😅😢❤❤❤❤❤❤❤😊😢😅❤😢😂❤❤😂❤😂😊😢😅😂😂❤😂😂❤
edath wagema adath wenasak na boruwata ragapannathi charithayak
එදා වගෙම අදත් වයසට නොයන ඉස්සර වගෙම ලස්සන ඒ ලස්සන රූපෙ කටහඩ🥰🥰🥰අනේ අදටත් හරීම ආස ආදරණිය චරිතයක්🥰🥰😍😍 නිරොශා පෙරේරා...ඉරොෂයී නිරොෂයී මතක අය ඉන්නවද🥰🥰🥰🙈🙈🙈ආදරේයී❤️❤️❤️🌹💖
පොඩි කාලේ ඉදලාම ආසම නිවේදිකාව.. ❤❤ ඒ ලස්සන 😍😍❤❤ ආදරෙයි නිරෝ අක්කා❤❤
මගෙත් ඒකාලෙ crush එක.. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.. තාමත් එහෙමයි .. හරේන්ද්‍රත් ඇත්තටම උන්මාදයට පත්වෙලා.. මම දැක්කමයි එතුමාත් මෙහෙම හුරතල් වෙනවා..❤😊
හරිම relax eke හරිම ලස්සන program ekak kalata හරේන්ද්‍ර ඔබටත් නිරෝෂා ඔබටත් බොහොම ස්තුතියි..
ඇත්ත ම තමයි තනියම ඉඳලා තනියම නික්ම යෑම එහෙම හැමෝටම ලැබෙන්නේ නැහැ .nirosha සුන්දර කාන්තාවක් .හරේන්ද්‍ර ස්තුති .
ලස්සන වැඩසටහනක් .මම නම් හොදට එන්ජෝය් කරපු..හරිම ස්මාට් කෙනෙක් ..♥️♥️
පිටින් දකිනවට වඩා ඇතුලාන්තයෙන් යථාර්ථවාදී දර්ශනයක් තුල ජීවත් වෙන කාන්තාවක්..ඔබ බලාපොරොත්තු වෙන සැනසුම්දායී අවසානය අත්කරගන්නට ඔබට හැකිවේවා නිරෝශා..!!❤❤💐💐💐💐💐💐💐💐💐💐
❤මමහරිම කැමති කෙනෙක් ර්‍නිරොෂා ර්‍ඒ හැකියාවන් වලටත් අවයාජ කමටත්
ලංකාවෙ මිනිස්සුන්ගෙ වෙනස්වීම ගැන මං මේ කල්පනා කරන්නෙ. ඉස්සර මට මතකයි නිරෝශා රෑපවාහිනිය ස්කිනර් එකක් ඇඳගෙන program එකක් කරද්දි caller කෙනෙක් call කරල සජීවීව ඒකට දොස් කිව්ව.. ඒක ලංකාවෙ රෑපවාහිනී මාධ්‍යයේ කොටට තියා අත් නැති පටි තියන top එකක් උනත් ඇඳපු නැති කාලයක්. මෙයාල තමයි පටන් ගත්තෙ එහෙම අඳින්න. ඉතින් ලංකාවෙ උන්ට ඒවා මැජික් උනා. දැන් නිවේදිකාවො, නිළියො ඊටත් වඩා බැරෑරැම් ලෙස open අඳින නිසා දැන් නිරෝශලා සාමාන්‍යීකරණය වෙලා දැන් පුදුම විදිහට හොඳ කියනවා comments වල යුරේනිලට බැන බැන. බලන්නකො තව අවුරැදු 10 කින් 15 කින් යුරේනිලට හොඳ කිය කිය ඊටත් open අඳින නව පරපුරකට බනින එකක් නැද්ද කියලා. මේ comment එක එදාටත් මේකෙ තියෙයිනෙ😂
නිරෝශා ගොඩක් දවසකින් දැක්කෙ එද වගේම අදත් ලස්සනයි 💕💕💕
අක්කියෝ සින්දු ටික හරිම ලස්සනයි ...ස්කිප් නොකර ආසාවෙන් බලුවා...හිතට හරිම සැහැල්ලුවක් දැනුන...මිනිස්සුන්ට කොච්චර සතුටෙන් ඉන්න පුලුවන් ද...කියල ඔයාගෙ වැඩසටහන බැලුවම තේරෙනවා...තෙරුවන් සරණයි ඔයාට ...හැමදාම සතුටෙන් නීරෝගීව ලස්සනට ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
අපේ ඉස්කෝලේ අක්කි...දන්න කාලේ ඉඳන්ම එකම වගේ.. හරිම ඕපන් මිත්‍රශීලී ලස්සන ගෑනුලමයෙක්...
මොකක්ද ඉස්කෝලෙ ඔයාගෙ
නිරෝශා නංගී ඔයා ඉස්සර වගෙමයි😊😊😊😊 ඉස්සර ඉඳලා ඔයාගෙ ජීව රටාවට මම ගොඩාක් කැමතී.. හැමදාමත් ඔයාට ආදරෙයි . පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤❤❤❤❤🥰🥰🥰
ඒයාට මම පොඩි කාලෙ ඉදන්ම හරි ආසයි. අර එකමත් එක රටක film එකේ මෙයා සුරගංනාවියක් වගේ....
සිරස Tv එකේ නේත්‍රා වැනි වැඩසටහන්වලදී මට මුණගැසුනු ආදරණිය සහ සුන්දර චරිතයක්.❤❤❤❤.දකින්න ලැබීම සතුටුයි.මම එතන Production එකේ කුඩා රැකියාවක් කරපු ගයාන්.
ඇයි නිරෝශා පේන්න නැත්තෙ.. ඉද හිට පේන්න එන්නකො.. ආදරෙයි.. 🎉❤
අවුරුදු ගණනකට පසුව නිරෝෂා අක්කිව දැක්කහම හරිම ආසා හිතුනා.. දැන් ටිකක් වයසට ගිහින්.. ඒ වුනාට තාමත් ඉස්සර වගේම හරිම ලස්සනයි. කෙළිලොල්.. හරි සතුටුයි..
1997 ස්වර්නවාහිනි මම බලද්දි නිරෝශා අක්කා එයාගෙ මුල් වැඩසටහන කරනවා.. ඒක මට හොදටම මතකයි. ඉරිදා උදේ ඒ වැඩසටහන telecast උනෙ.. දැන් මට 34.. අවුරුදු 18 එ අක්කා ස්වර්නවාහිනියට ගියානම්..දැන් ඒ අක්කට 45 හෝ ඒ කිට්ටුව ඇති වයස
මං ආසම චරිතයක් ..ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් . ඉතාමත් දක්ෂ දරුවෙක්. ❤❤
අනේ රත්තරන් අක්කේ ඔයාව දැකීම ගොඩක් සතුටුයි. ඉස්සර මන් හැම දාම බලනවා සර්නෝදය. අම්මෝ ඒ කාලේ❤❤.
නිවෙදක කැලුම්ගෙ එකෙත් බැලුවා ඇත්තටම ශෝක් නිරොශා ❤️❤️❤️❤️❤️❤️❤️
නිරෝශා ඔයාට ජේසු පිහිටයි .ආදරෙයි හැමදාම ❤
මම පොඩිකාලේ දැක්ක නිරෝෂා පෙරේරා තවමත් ඒ විදිහට ම ඉන්නවා .. නිරෝෂයි ඉරෝෂයි කරපු වැඩසටහන මම ආසාවෙන් බලපු එකක් . නිරෝෂාට අදටත් මම ගොඩාක් ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එදා වගේම අදත් ලස්සනයි ඒ වගේම දක්ෂයි
ලස්සන program එකක්. වර්තමානයේ දකින බොරු සෝභන. ගොංපොශ් කලාකාරිනියන්ට වඩා, සෑම ඉරියව්වකින්ම ඉතා දක්ශ නිහතමානී" චරිතයක් . ඔබේ අනාගත දිවියට ජයවේවා! සහ සුභ පතමි.
වෙලාව ගියා දැනුනේ නෑ. ආසවෙන් බැලුවේ. අපරාදේ ඉවර උනේ කියාල හිතුනා. ඒ තරම් interesting program එකක්. ❤
❤❤❤❤❤❤❤
සුන්දර, කටකාර, විනෝදකාමි අපේ පාසැල් කාලයේ දැක්කා වගේමයි අදත්, හැබැයි දැන් හරි un visible but ඒකෙත් වටිනාකමක් තියෙනවා!!! මුලු වැඩසටහනම ලොකු හිතේ සතුටකින් බැලුවේ!! කතාව හරිම අව්‍යාජයි එදාවගේමයි! ඔබේ වචන හරබෙන් අපේ හිත්වලට සතුටක් ගෙනාවට බෝහෝම ස්තුති❤️🇰🇼
ආදරෙයි .හැමදාමත් ආදරෙයි .nirosha .හරේන්ද්‍ර මහතා ta .ආදරෙයි හැමදාමත් ආදරෙයි .budusaranai .oba දෙන්න atama deergau wewa
ගොඩක් අසාවේන් අද බැලුවා අනේ එයාව ආයෙමත් දකින්න අසයි ❤❤❤❤❤❤❤❤
මුලින්ම අපි නිරෝෂාව දැක්කේ ස්වර්ණවාහිනීයේ වේගා ගී කියන වැඩසටහනේ.පස්සේ ස්වර්ණෝදය මනුෂ එක්ක
Niroshage FUN TIME program ekanam mata amathaka wennaa.harima aswen balapu program eka.nirsha akka gana wisthara danaganna puluwannam kiyala hithala wadi dawasak naa. Thanks harendra ayya ❤🎉
දවසක් අපි එක්ක කතා කලා.නිහතමානි චරිතයක්.බුදු සරණයි..
මාත් ආසම කෙනෙක් නිරෝෂා හරිම දක්ෂයි හරිම ලස්සනයි හැම දේටම දක්ෂයි
මම ආසම කෙනෙක් නිරෝෂා සතුටින් ලස්සනට හැමදාම ඉන්න ❤❤🎉
Such a beautiful multi talented soul. The confidence and speech is mesmerising ❤
නිරෝෂා කරපු හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ආසාවෙන් බැලුවේ
මාත් එහෙමයි. ජීවිතේ තුන්වන දශකයේ ඉන්නෙ.මං මේ වෙනකම් සැලෝන් එකකට ගිහින් Hair set එකක්, hair style එකක්, make up එකක් දාල නෑ. ඒ ඔක්කොම කරගන්නෙ මම. මම ඒ සම්බන්ධව ඉගෙන ගෙන නෑ. ඒත් මට ඒක සහජව පිහිටලා තියනවා. ඒ වගේම නිවේදනය, රංගනය, ප්‍රවෘත්ති නිවේදනය,ආහාර පිසීම, ගායනය, නර්ථනය, හඬ කැවීම. මේ සේරම මට පුලුවන්. එහෙම මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. හැබැයි හරිම ටිකයි.
ඔය ඇස්දෙකට තාමත් ආසයි . හරි සුන්දර දසුනක් ❤❤❤
නිරෝෂා කියන්නේ අපි පොඩි කාලේ ආදරේ චරිතයක්.....මම හරිම ආසයි....එයාට....❤❤❤
මං පොඩි කාලේ මාරම ආසයි මෙයාට. අපරාදේ රගපාන්න හොද අවස්තා ලැබුනේ නෑ😊
ඇතතටම හරේන්ද්‍ර මල්ලි හරිම වින්දයක් ලැබුවා ඇය හරිම දකෂයි බුදු සරනයි
ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් කටකාර,දඟකාර නිරෝෂාව දැකීමත් හරිම සතුටක්.🙏🌹❤
මම ආසම ටික...මම ආයෙ එන්න හිතක් නැ.. යන්න ම යන් න ඕන.බැඳීම් අඩු උනාම ඇත්තටම ලේසියි නිවනට යන්න.උතුම් නිර්වාණය මේ භවයේදීම අවබෝධ වේවා.....,.💕💕
බැඳීම් අඩු වැඩි වීම් මත නිවන් අවබෝධ කරගත නොහැකිය,අවබෝධය මත නිවන් අවබෝධ වේ😊
ඔව් ...මෙයාගෙ කතාවල අවසානෙ තියෙන්නේ එයා ගොඩක් හොඳ අවබෝධය කින් ඉන්නෙ නිවන ගැන සමහර විට ඒ මාර්ගයේ ගියොත් එයාගෙ වාසනාව ....🙏
@@channanimala4665අන්න කතාව..💪💪💪
මාර ආසයි ඉස්සර ඉදන් ම පුදුම ලස්සනක් තියෙන්නෙ තාමත් වයසට යන්නෙ ම නැති කෙකෙන්. ❤❤❤
භාගි.❤❤
එකනෙ භාගි අක්කෙ අපි හැමොම ආසයී ඉස්සර වගෙමයී කිසි වෙනසක් නෑ එයාගෙ පුදුම ලස්සනක් තියෙන්නෙ🥰🥰🥰🥰
Bhagi akki ❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣
වෙන රටකට ගියේ නැති එකෙක්..🤣🤣🤣
මෙයාට නිසි තැනක් අපේ රටේ ලැබුනෙ නැතිද මන්ද. Multi talented girl කෙනෙක්❤
swarnawahini eken hon,datama thana dunna kenek thama :D
😢yes
අයියා ඔයා හොද මාධ්‍ය වේදියෙක් නේද ඇයි මේ AL ලමයිට නැති උන දවස් 72 ක ගැන් කතා කරන්නෙ නැත්තේ 😢 ඔයාට හැම නලු නිලියකගේම උපන්දිනය මතකයි නේද අයියේ මාධ්‍යවේදීන් විදිහට මේකෙ ඇත්ත නැත්ත හොයල අපිට සාධාරණයක් කරන්න පින්
@@shashibrayan palayan ban gihin padam karapan
@@diretdisco යැයි යැයි තමා උබ උබේ වැඩක් බලාගනිම් http
හරේන්ද්‍ර කරපු ලස්සනම
වැඩසටහනක්. නිරෝශා කියන්නෙ හරිම ආකර්ශනීය
කෙනෙක්.හරිම සතුටින් බැලුව.තව තිබුනනම් කොච්චර හොඳද?
Views එන්න, comments එන්න නිතරම දකින්න ඕනේ නැහැ කියන එකට මෙන්න නියම උදාහරණය.. සුභ අනාගතයක් අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
යුරේනිලාකුණුහරැප වැඩසටහන් ඉදිරිපත් කිරිම් කැලේ නිරෝශාලාගේ ඉදිරිපත් කිරිම් ❤
Sahatika atta laginwath tiyana ba aprasannai
ඒ උනාට එයා කරා හිරු එකේ වැඩසටනක් ammoh ඇඳුම් අන්තිමයි බාගෙට හෙළුවෙන් ඒ වැඩසටන කෙරුවේ
@@AchiniNidarshaඔතන එයා කිවුවෙ යුරේනිද නිරෝශද.....
❤❤❤❤❤❤❤❤❤
Eka nam atta
Yureni la loweth na
Menna presenter la 💪💪💪
ඇත්තටම පොෂ් කෙල්ලෙක් ඇහුවොත් ඒ නිරෝෂා. ඇත්තටම පොෂ් කතාව. ඒ හැසිරීම, ඒ ඇදුම් පැළදුම්, ඒ වචන හැසිරීම්, ඒ හිනාව. අපේ කාලේ ආදරණීයම චරිතයක්. මම ඇයගේ නංගිටත් ගොඩක් කැමති ඉස්සර. ඒ මගේ නම ඇයට තියෙන නිසා.හුග කාලෙකින් ආසාවෙන්ම බලපු වැඩසටහනක්. හරින්ද්‍ර ඔයාට ගොඩක් ස්තුතියි ඇයව ගෙනාවට. ඇයගේ පවුලේ විස්තර හරියටම දැනගන්න ලැබුනේ නැති එක පොඩ් දුකක්. ඇය ඒ ගැන කියාගෙන එනකොටම හරේන්ද්‍ර ඔයා මැද්දට පැන්නා 😍😀
කුනුහරුප කියන නිවේදිකාවන් අතරේ අපි දැක්ක නිහතමානී, ගුණගරුක , ලස්සන කටහඬක් ,ලස්සන රූපයක් තියෙන නිවේදිකාවක් ඔබතුමියට ජයෙන් ජය වේවා🙏
දක්ෂයා රඟන්නේ නෑ. හොඳම උදාහරණය නිරෝෂා. ආදරෙයි එදා ඉදන්.❤❤
Meyage nangi meyai rapapu drama Ekak thiyenava eke nama danna va nam kiyannako plz
@@manushasms4249 ane Mata eka mathaka nene.e denna TV program ekak nm Kala mathakai .drama ekaka hitiya kiyalanam mathaka ne.
@@manushasms4249 iroshai niroshai kiyala TV program ekak nm Kala dennama.
Ragapapu ekak mathaka nene.
@@manushasms4249ලෝචනා නේද?
ආදරණීය, නිරෝෂා....දුටුවදා ඉඳලා ම.. හරිම ලස්සනයි, හරිම ආදරනීයයි.....ආසම නිවේ දිකාවක්...චිරං ජයතු...... සම් බුදු සරණයි 🙏...දෙවි පිහිටයි 🙏.❤❤
මම ආසම නිවේදිකාවක්...ඇයගේ ඉදිරිපත් කිරිම...මාරම හැකියාවක්....නිරෝෂා ලස්සනත් කටහඩත් සියලුදේ දෙවියන් විසින් දුන්..දායදයක්...❤❤❤❤❤❤
කැමතිම නිවේදිකාවක් රංගන ශිල්පිනියක් .නිල් අහස වගේ නාට්‍ය,fun time තාම මතකයි.❤❤❤❤
නිල් අහස වගේ ..
She is a really talented alrounder . Love her.
හරිම අව්‍යාජ දක්ශ චරිතයක්.ස්කිප් නොකර බැලුවා.එදා වගේම අදත් ගොඩාක් ආස චරිතයක්.හරිම ලස්සනයි ප්‍රෝග්‍රැම් එක ❤🥰
මං දැක්ක මුල් දවසෙ ඉදන් ආස කෙනෙක් නිරෝෂා.ඇය හරිම සුන්දර කෙල්ලක්.එකක් ඉදුරාම කියන්න පුළුවං.කොච්චර වයසට ගියත් හැමදාම ඔයවිදිහටම තාරැණ්‍ය තියේවි ඇගේ.❤
ලස්සනයි program aka මිසෙල් ගෙන්නකො
Multi talented ♥️
Kalekin dekker harima adaree nihathamani ugath hoda daruqek
Most talented intelligent lady ❤❤❤
Very talented & Nice lady
නිරෝෂා ආසාම කෙනෙක්.ඒත් එදා ඉන්දන්ම නිරෝෂා ගේ ලොකු දර්වලතාවක් දකිනවා...එක දෙයක් ඉවර වෙනකම් කවදාවත් කතා කරන්නෙ නැ...එක කතාවකවත් ඉවරයක් නැ...එක දෙයක් කියාගනඇවිත් ඒක අවසන් නොකර වෙන දෙයක් පටන් ගන්නවා..ඒක. එයා ඉස්සර කරපු ප්‍රොග්‍රෑම් වලදිත් එහෙමයි...එන ආරාධිතයාට කවදාවත් අහන ප්‍රස්නෙකට ඉවරවෙනකම් උත්තර දෙන්න ඉඩදෙන්නෙත් නෑ...මැද්දෙන් පැනලා ඒක වෙන අතකට හරවනවා...දැන් අද පවුලේ විස්තර කියාගන ආවා...මම දෙවනියා කිව්වා එතකොටම හරේන්ද්‍ර කිවා දෙවනිය පිරිමියා කියලා අන්තිමට. අර කියාගන ආපු එක ඉවරයි සිංදුත් කියලා නැවතුනේ....කැලුම් විජේසුරිය ගේ යුටියුබ් චැනල් එක බලන්න...මොන තරම් ලස්සනද ඒ ප්‍රොග්‍රෑම් කරන විදිය සහ ආර්ටිස්ට් ලව ඉන්ටර්විව් කරන විදිය
දැන් වැරැද්ද නිරෝෂාගේ ද හරින්ද්‍ර වැඩසටහන කරන විදිය ද.. ඔයත් ඒවගේ නේ 😂😂😂
@@demigodr7006😂😂
ඔයත් අනුන්ගේ ඕපදූප අහන්න දත් මැදගෙන බලන් ඉදල දුකෙන් නේද දැන්😀😀
@@demigodr7006😂
@@demigodr7006😂😂
හරිම talented girl කෙනෙක් හැම අතිනම.english උනත් හොදට කතා කරනවා .ලස්සනයි .
Fluent in both Sinhala and English that is how past pupils of BLC International, Colombo 7
She was always a forward and talented lady since childhood
එයාට භාෂාවල් ගොඩක් කතා කරන්න පුළුවන්. 😊
I studied at B L C
එයාගේ කතාව නම් මාරයි. කියන හැමදේම ඇත්ත බුදු දහම ගැඹුරින් හොයනවා අදහනවා කියලා. මං හිතන්නේ ඇගේ සුන්දරත්වය ට හේතුව ඒක සහ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන එක.❤❤
අනේ නිරෝෂා දකින්න ආසාම කෙනෙක්..කරපු හැම ප්‍රෝගෑම් එකක්ම ආසවෙන් බැලුවා..ආදරනීය චරිතයක්.ආදරෙයි හැමදාමත්❤❤
ඇයගේ සතුටට මුල මැදුම් පිලිවෙත. ඇයගේ කතාවෙන් එය හොඳින්ම පේනව. ජීවිතය ගැන හොඳින්ම අවබෝධ කරගෙන සිටින කෙනෙක්. ඇයගේ පැතුම නැවත ඉපදීමක් නැතිවීම. ඒ කියන්නෙ නිවන. නිරෝෂා ඔබතුමියට නිවන් මග අවබෝධ වේවා!!! බුදු සරණයි දෙවි පිහිටයි. මම ආසම චරිතය ක්. හරිම අව්‍යාජයි.
හරිම ලස්සනයි ..හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තූතියි ...ඇය දැන් හරි දිශාගත වීමකට ඇවිත්...අනිත්‍ය ...ඇය සෑම දෙයම අවබොධයෙන් ජීවිතය සුන්දරව සරලව ගෙවනවා...
ඇත්තටම හැම අතින්ම දක්ෂ ඇයට මේ රටේ නිසි තැනක් නොලැබුනාද .කථා විලාශය හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන චරිතයක් .නැවත් එන්න අලුත් වැඩසටහනකින් ❤❤❤❤❤
ඇත්තටම ,දැන් ඉන්න නිවේදිකාවෝ එක්ක බලනකොට එදත් අදත් නිහතමානීව තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් .අද නිලියෝ කෑවත්,නැටුවත් බබාලා හම්බවෙන්න හැම් stage එකක්ම,කන ඒවා බොන ඒවා යන හෝටල් ගිහින් කරන ඒවා ඔක්කොම ප්‍රසිද්ධියේ දානවා.ඒත් මෙයා එහෙම නොවුන එක කොච්චර හොදද.ලස්සනයි
අපි පිටරටවල වැඩ කරලා ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දෙයක් වැඩ ඉවර කරලා ඇවිල්ලා බලන්න තියෙන එක ඇත්තටම හරිම සතුටුයි❤❤❤
Aniwaren
ඇත්තටම ඇය නිවනට ළගයි, මේ මොහොත කියන එක ගොඩක් enjoy කරමින් ලස්සනට ජීවත් වෙනව🤷♂ යටගිය අතීතයත්,නූපන් අනාගතයත්,හරිම සතුටුයි ලෝකයේ තියෙන ගොඩක් දේවල් achieve කරල විශ්වයේ තියෙන උතුම්ම ඵලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව✍️ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා!🙏
උතුම් නිවනට යන්න පුලුවන්ද, තවත් ගැහැණු කෙනෙක්ට දුකක් දීලා
ඇයි එහෙම කියන්නේ@@dinithinisansala5015
@@dinithinisansala5015 පුද්ගලික ජීවිත ගැන නම් කියන්න දන්නෙ නෑ🤷♂️ වීඩියෝ එක බලල මගේ අදහස කිව්වෙ🙏,,,
@@dinithinisansala5015ඒ මොකද ඒ
❤
හරිම ලස්සනයි
උතුම් වූ නිර්වාණ සුවයම අවබෝධ කරගැනීමට වාසනාව භාග්‍ය උදාවේවා❤ මේ භවයේම!
🙏
හරිම ලස්සනයි අනෙ හරිම ඔපෙන් කෙනෙක් very good එකයි ඔයා එන්න එන්නම ලස්සන වෙන්නෙ හිත හොදකෙනෙක් නිසා god bless you ❤
හැමදාම අදරේ කරනවා. ලගින්ම ආශ්‍රය කරපු අදරණිය නිරෝ ජෙසු පිහිටයි ඔයාට ලස්සන වැඩසටහනක්.
Skip කරන්නේ නැතුව බලපු එකම programme එක ❤❤❤❤
උදයන්තිගේ වැඩසටහනත් එහෙමයි.
Ekanam aththama aththa
ඔව්...මමත්...හරිම නිහතමානී කෙල්ලෙක් ඒ කාලෙ
මමත් කැමතිම නිවේදිකාවක් ඇය🙂🙂
සතුටුයි කටහඬ අහන්න ලැබීම. වගේම දකින්න ලැබීමත්..
නිරෝශා දැක්ක කල් .....හරීම ආදරනීය කෙනෙක් .
ඉස්සර ඉදලාම මම ආසයි❤❤❤ ඒවාගේම නංගී ටත්❤
කටකාර දගකාර උගත් බුද්ධිමත් ලස්සන නිරෝෂාට මමගොඩක් කැමතියි තෙරුවන් සරනයි පුතේ
හරිම ආදරේ කරන කෙනෙක් මම. මාරම ආසයි මෙයාට.. එයාගෙ අදහස්වලට හිතන විදියට පුදුම විදියට ආසයි .
Nirosha akkee මමත් දහම එක්ක ඉන්න කෙනෙක් ,ඔයා හරි මේ උතුම් මනුස්ස ජීවිතේ නිවන් දකින්න අහන්න වලස්මුල්ලේ අබය හමුදුරුවෝන්ගේ බන,🙏🙏.නිවනම වෙත්වා,නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා ,🙏
මමත් හරිම කැමති දුවක් නිලියක් අරකක් මේකක් කියලා හඳුන් වන්න බෑ හැම දේ ටම දක්ෂය් අකර්ශනියය් තව මොනවද කියන්නේ ...හැම දේ ටම හොඳය් ජිවිතයේ යතාර්ථය තේරුම් ගෙන තිබීම ම වැදගත් හොඳ දරුවෙක් අම්මට සලකන දුවක් ❤❤❤💐💐🌺🌺
බලන්නකෝ සංයමය❤❤ අර්ථවත් බව 😍😍
අහපු ලස්සනම වචන ටිකක් .දීර්ඝායු වේවා❤
මම කැමතිම චරිතයක් මේ...ඔයාට බුදු සරනයි නිරෝශා...මම ඉස්සර ඔයාගේ වැඩසටහන් හුගාක් බැලුවා..ඔයා හරි ශෝක් අනේ.....❤
අනේ නිරෝශා ඉස්සර හරිම ලස්සනයි....සාර සදිසි පෙති සිංදුවේ ඉන්නේ හරිම ලස්සනයි
එදා වගේම අදත් ලස්සනයි පියකරු ඉ. තෙරුවන් සරණයි ඔයාට ..සැමදා සතුටින් ඉන්න ලැබේවා ..❤❤❤❤❤
මම පොඩි කාලේ ඉදන්ම හරිම ආසම අක්කා කෙනෙක්❤ මුලින්ම මම දැක්කේ මනූෂ නානායක්කාර එක්ක ඉරිදා උදේ කරපු ලස්සනම ලස්සන වැඩසටහන. ඊට පස්සේ නිරෝෂා අක්කා ඉන්න හැම වැඩසටහනක්ම මඟනොහැර බැලුවේ එයාගේ තිබ්බා අව්‍යාජ, අවංක හිනාව නිසයි. අදටත් එදා දැක්ක චරිතයමයි. නිරෝෂා පෙරේරා අක්කාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. 🎉❤😊
අනෙ නිරෝශා ගෙ හැකියාවන්ගෙන් ප්‍රොයෝජනයක් ගන්න ,😊❤
ඇත්තමයි හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ..මුල ඉදන්ම අවසානය වෙනකම්ම මාත් හරිම සැහැල්ලුවෙන්, සතුටින් හිනාවෙවී බැලුවෙ, ..ආදරෙයි නිරෝශා...හරේන්ද්‍ර ❤❤
අනේ මාත් ආසම presenter . මට හිතෙන්නේ ඒ කාලේ හිටපු femail presentersla වඩා වෙනස්. හැබැ යි අද ඉන්න හොල්මන් වගේ නෙවෙයි . එදත් මුඛරි හුරුබුහුටි අදත් වගේ.
මට දැන් වයස 32යි. ඒ කාලෙ මොන්ටිසෝරි යන කාලෙ නිරෝශට ආස නිසා ඔහේ බලන් ඉන්නවා. අදත් ඒ වගේමයි!👌
එදා වගේමයි අදත් ❤❤❤කිසිම වෙනසක් නැ නීරෝෂා හරිම ලස්සනයි
මම ඉස්කෝලෙ යන කාලේ ඉදං බොහෝම කැමති කෙනෙක්💜
හරිම දක්ශ කෙනෙක්
කටකාර, හැඩකාර, දගකාර ,
ඇත්තටම දක්ශ හරි වාසනාවන්ත චරිතයක් ❤
දැන් ඉන්න සරුංගල් වලට වඩා...
සුබ පැතුම් ❤
හරිම ලස්සනයි හරේන්ද්‍ර සර් අද මුලු වැඩ සටහනේම වැඩි හරියක් හිනා වුනා වගේම කොන්ඩේ හැදුවා හරිම ශෝක් ගොඩක් දේවල් වලට දක්ශ කෙනෙක් නිහතමානීව ඇත්ත කිව්වා කියලා හිතෙනවා ඔයාගේ ලස්සන වයසත් එක්ක හිතන විදිය හරිම අපූරුයි ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා නංගි ❤❤❤
Nymaimamaasama
Kenak 43:52
Fun time වලින් මුලින්ම දැක්කෙ...එදා සිටම කැමති චරිතයක් 💟
හැමදාම මෙහෙම ෆන් එකේ ඉන්න හැමෝටම බෑ.නිරෝශට පුළුවන් 😊❤
Nirosha kiyanne hari hoda නිරහංකාර චරිතයක් ...nirosha kiyanee හැමෝටම eka vidihata katha baha karana kenek... me pena kena newey meyage athulanthaye තියෙන්නේ ... දඟකාර ,කටකාර kenek unata, මනුස්සකම thiyenawa...
මම ගොඩාක් කැමති නිවේදිකාවක් . ඇය ඉතාම ප්‍රසන්නයි. ප්‍රියමනාපයි . දක්ෂ කුසලතාපූර්ණ තරුණියක්.
1998 ඉඳලා ආසම සන්නිවේදිකාවක්. පුදුම දක්ෂ චරිතයක්. අමතක නොවන චරිතයක් ❤❤❤❤❤❤💥💐ස්තුතියි ගොඩක් 💐
එයාගෙ කතාවෙන් හැසිරීමෙන් මට එයා ගැන මාර පැහැදීමක් ඇති වුනා. හිතුවෙ මල විකාරයක් කියල. ඒ සිතුවිල්ල මැකිල ගියා. 😊😊😊❤😊😊😊😊💕💕💕💕💕💕💕💕👍
Kathawen or sinawen maninna behe kriyawa balannama wenawa
ලස්සන වැඩසටහනක්..... හැමෝගෙන්ම හොඳ අහන්න ලැබීමත් වාසනාවක් නේද?
කිසිකෙනෙක් විවේචනය කළේ නෑ.... ද්වේශ, වෛර නෑ. සරළයි, සැහැල්ලුයි,
ඒ නිසාම ලස්සනයි. බලන අයටත් සතුට ගෙනාවා.
එක දිගට බලන්න හිතුනා. ඇය අවංකයි, අව්‍යාජයි, ස්වභාවිකයි.
මඩගහන, විවේචන කරන වැඩසටහන් වලට වඩා කොච්චර ලස්සනද? ඇයගැන ගොඩක් තොරතුරු දැනගත්තේ මේ වැඩසටහන නිසා..... සතුටුයි.
මේවගේ දක්ෂ නිහතමානී අය ඉදිරියට ගෙනවිත් හඳුන්වාදීම සියල්ලන්ටම පූර්වාදර්ශයක්ම වේවායි කියා පතනවා.......
ඕනෑම කෙනෙකුගේ තියෙන හොඳ දකින්න පුරුදු වෙන එක වැදගත්, නරකම මතුකරනවට වඩා.....
සතුට පමණක්ම ඉතිරිකරපු වැඩසටහනක්.......
දෙදෙනාටම ස්තූතියි .❤❤❤
ඉරෝෂයි නිරෝෂයි program එක තාම මතකයි.❤
නිරෝෂා කියන්නෙ මම කැමති ආදරණීය චරිතයක්...වැඩසටහන හරිම ලස්සනයි...තෙරුවන් සරණයි!♥️🌸
බොරු ශෝබන නැති නිහතමානි චරිතයක්.....ආදරෙයි
1998/99 අවුරුදු වල සෙනසුරාදා සහ ඉරිදා දිනවල ස්වර්ණවාහිනී යේ ස්වර්ණෝදය නිරෝෂයි,මනූෂ නානායක්කාර (දැන් මන්ත්‍රී) යි ලස්සනට කරපු හැටි තාමත් මතකයි ...weekend එකේ වරදින්නේ නෑ ...හරිම ලස්සන අතීතයක්
මාත් .....ඒ අතීතයට ආයෙත් අරන් ගියා ...මේ වැඩසටහන නේද❤❤❤❤❤
@@hansamalinawarathna1443 ඔව්😀
මං චූටීකලේ මෙයාව දකිද්දී මේවගේමයි , අර ප්‍රදීප් එක්ක රගපාපූ කතාවෙන් පස්සෙ එදා ඉදන් මගෙ ආසම නිලියොසෙට් එකේ මෙයත් ඉන්නව. අදටත් එයාවගේම ලස්සනයි 😊❤
නිල් අහස වගේ tele drama එක. මමත් කැමතිම හොඳට මතක නාට්‍යයක්
@themiya😅dissasekara5288
😢❤❤❤❤❤😢😅😢😢😢😢😅😅😢❤❤❤❤❤❤❤😊😢😅❤😢😂❤❤😂❤😂😊😢😅😂😂❤😂😂❤
edath wagema adath wenasak na boruwata ragapannathi charithayak
එදා වගෙම අදත් වයසට නොයන ඉස්සර වගෙම ලස්සන ඒ ලස්සන රූපෙ කටහඩ🥰🥰🥰අනේ අදටත් හරීම ආස ආදරණිය චරිතයක්🥰🥰😍😍 නිරොශා පෙරේරා...ඉරොෂයී නිරොෂයී මතක අය ඉන්නවද🥰🥰🥰🙈🙈🙈ආදරේයී❤️❤️❤️🌹💖
පොඩි කාලේ ඉදලාම ආසම නිවේදිකාව.. ❤❤ ඒ ලස්සන 😍😍❤❤ ආදරෙයි නිරෝ අක්කා❤❤
මගෙත් ඒකාලෙ crush එක.. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.. තාමත් එහෙමයි .. හරේන්ද්‍රත් ඇත්තටම උන්මාදයට පත්වෙලා.. මම දැක්කමයි එතුමාත් මෙහෙම හුරතල් වෙනවා..❤😊
හරිම relax eke හරිම ලස්සන program ekak kalata හරේන්ද්‍ර ඔබටත් නිරෝෂා ඔබටත් බොහොම ස්තුතියි..
ඇත්ත ම තමයි තනියම ඉඳලා තනියම නික්ම යෑම එහෙම හැමෝටම ලැබෙන්නේ නැහැ .nirosha සුන්දර කාන්තාවක් .හරේන්ද්‍ර ස්තුති .
ලස්සන වැඩසටහනක් .මම නම් හොදට එන්ජෝය් කරපු..හරිම ස්මාට් කෙනෙක් ..♥️♥️
පිටින් දකිනවට වඩා ඇතුලාන්තයෙන් යථාර්ථවාදී දර්ශනයක් තුල ජීවත් වෙන කාන්තාවක්..ඔබ බලාපොරොත්තු වෙන සැනසුම්දායී අවසානය අත්කරගන්නට ඔබට හැකිවේවා නිරෝශා..!!❤❤💐💐💐💐💐💐💐💐💐💐
❤මමහරිම කැමති කෙනෙක් ර්‍නිරොෂා ර්‍ඒ හැකියාවන් වලටත් අවයාජ කමටත්
ලංකාවෙ මිනිස්සුන්ගෙ වෙනස්වීම ගැන මං මේ කල්පනා කරන්නෙ. ඉස්සර මට මතකයි නිරෝශා රෑපවාහිනිය ස්කිනර් එකක් ඇඳගෙන program එකක් කරද්දි caller කෙනෙක් call කරල සජීවීව ඒකට දොස් කිව්ව.. ඒක ලංකාවෙ රෑපවාහිනී මාධ්‍යයේ කොටට තියා අත් නැති පටි තියන top එකක් උනත් ඇඳපු නැති කාලයක්. මෙයාල තමයි පටන් ගත්තෙ එහෙම අඳින්න. ඉතින් ලංකාවෙ උන්ට ඒවා මැජික් උනා. දැන් නිවේදිකාවො, නිළියො ඊටත් වඩා බැරෑරැම් ලෙස open අඳින නිසා දැන් නිරෝශලා සාමාන්‍යීකරණය වෙලා දැන් පුදුම විදිහට හොඳ කියනවා comments වල යුරේනිලට බැන බැන. බලන්නකො තව අවුරැදු 10 කින් 15 කින් යුරේනිලට හොඳ කිය කිය ඊටත් open අඳින නව පරපුරකට බනින එකක් නැද්ද කියලා. මේ comment එක එදාටත් මේකෙ තියෙයිනෙ😂
නිරෝශා ගොඩක් දවසකින් දැක්කෙ එද වගේම අදත් ලස්සනයි 💕💕💕
අක්කියෝ සින්දු ටික හරිම ලස්සනයි ...ස්කිප් නොකර ආසාවෙන් බලුවා...හිතට හරිම සැහැල්ලුවක් දැනුන...මිනිස්සුන්ට කොච්චර සතුටෙන් ඉන්න පුලුවන් ද...කියල ඔයාගෙ වැඩසටහන බැලුවම තේරෙනවා...තෙරුවන් සරණයි ඔයාට ...හැමදාම සතුටෙන් නීරෝගීව ලස්සනට ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
අපේ ඉස්කෝලේ අක්කි...දන්න කාලේ ඉඳන්ම එකම වගේ.. හරිම ඕපන් මිත්‍රශීලී ලස්සන ගෑනුලමයෙක්...
මොකක්ද ඉස්කෝලෙ ඔයාගෙ
නිරෝශා නංගී ඔයා ඉස්සර වගෙමයි😊😊😊😊 ඉස්සර ඉඳලා ඔයාගෙ ජීව රටාවට මම ගොඩාක් කැමතී.. හැමදාමත් ඔයාට ආදරෙයි . පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤❤❤❤❤🥰🥰🥰
ඒයාට මම පොඩි කාලෙ ඉදන්ම හරි ආසයි. අර එකමත් එක රටක film එකේ මෙයා සුරගංනාවියක් වගේ....
සිරස Tv එකේ නේත්‍රා වැනි වැඩසටහන්වලදී මට මුණගැසුනු ආදරණිය සහ සුන්දර චරිතයක්.❤❤❤❤.දකින්න ලැබීම සතුටුයි.මම එතන Production එකේ කුඩා රැකියාවක් කරපු ගයාන්.
ඇයි නිරෝශා පේන්න නැත්තෙ.. ඉද හිට පේන්න එන්නකො.. ආදරෙයි..
🎉❤
අවුරුදු ගණනකට පසුව නිරෝෂා අක්කිව දැක්කහම හරිම ආසා හිතුනා.. දැන් ටිකක් වයසට ගිහින්.. ඒ වුනාට තාමත් ඉස්සර වගේම හරිම ලස්සනයි. කෙළිලොල්.. හරි සතුටුයි..
1997 ස්වර්නවාහිනි මම බලද්දි නිරෝශා අක්කා එයාගෙ මුල් වැඩසටහන කරනවා.. ඒක මට හොදටම මතකයි. ඉරිදා උදේ ඒ වැඩසටහන telecast උනෙ.. දැන් මට 34.. අවුරුදු 18 එ අක්කා ස්වර්නවාහිනියට ගියානම්..දැන් ඒ අක්කට 45 හෝ ඒ කිට්ටුව ඇති වයස
මං ආසම චරිතයක් ..ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් . ඉතාමත් දක්ෂ දරුවෙක්. ❤❤
අනේ රත්තරන් අක්කේ ඔයාව දැකීම ගොඩක් සතුටුයි. ඉස්සර මන් හැම දාම බලනවා සර්නෝදය. අම්මෝ ඒ කාලේ❤❤.
නිවෙදක කැලුම්ගෙ එකෙත් බැලුවා ඇත්තටම ශෝක් නිරොශා ❤️❤️❤️❤️❤️❤️❤️
නිරෝශා ඔයාට ජේසු පිහිටයි .ආදරෙයි හැමදාම ❤
මම පොඩිකාලේ දැක්ක නිරෝෂා පෙරේරා තවමත් ඒ විදිහට ම ඉන්නවා .. නිරෝෂයි ඉරෝෂයි කරපු වැඩසටහන මම ආසාවෙන් බලපු එකක් . නිරෝෂාට අදටත් මම ගොඩාක් ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එදා වගේම අදත් ලස්සනයි ඒ වගේම දක්ෂයි
ලස්සන program එකක්. වර්තමානයේ දකින බොරු සෝභන. ගොංපොශ් කලාකාරිනියන්ට වඩා, සෑම ඉරියව්වකින්ම ඉතා දක්ශ නිහතමානී" චරිතයක් . ඔබේ අනාගත දිවියට ජයවේවා! සහ සුභ පතමි.
වෙලාව ගියා දැනුනේ නෑ. ආසවෙන් බැලුවේ. අපරාදේ ඉවර උනේ කියාල හිතුනා. ඒ තරම් interesting program එකක්. ❤
❤❤❤❤❤❤❤
සුන්දර, කටකාර, විනෝදකාමි අපේ පාසැල් කාලයේ දැක්කා වගේමයි අදත්, හැබැයි දැන් හරි un visible but ඒකෙත් වටිනාකමක් තියෙනවා!!! මුලු වැඩසටහනම ලොකු හිතේ සතුටකින් බැලුවේ!! කතාව හරිම අව්‍යාජයි එදාවගේමයි! ඔබේ වචන හරබෙන් අපේ හිත්වලට සතුටක් ගෙනාවට බෝහෝම ස්තුති❤️🇰🇼
ආදරෙයි .හැමදාමත් ආදරෙයි .nirosha .හරේන්ද්‍ර මහතා ta .ආදරෙයි හැමදාමත් ආදරෙයි .budusaranai .oba
දෙන්න atama deergau wewa