ගමේ රසට මාළු හදමු|sri lanka fish curry |💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පොල්කිරි නැතුව රසට හදන මාළු කරිය
    අවශ්‍ය ද්‍රව්‍ය
    කෙලවල්ල මාලු 500g
    රතුළුණු ගෙඩි තුනයි
    අමුමිරිස් කරල් 1ක්
    කරපිංචා
    කහ කුඩු තේ හැදි බාගයයි
    ගොරකා කුඩු තේ හැන්දයි(ගොරකා කුඩු නැතිනම් ගොරකා කෑලි දෙකක්
    ගම්මිරිස් මේස හැන්දයි
    මිරිස් කුඩු මේස හැඳි දෙකයි
    කරද මුංගු 5ක්
    කරාබු නැටි 5ක්
    කුරුඳු කැබැල්ලක්
    තෙල් මේස හැදි තුනක්
    ලුණු රස අනුව
    ඉඟුරු කැබැල්ලක්
    සුදු ලූනු ගෙඩි හතක්
    🤎රසකාරක නැතුව
    රසට පාටට සුවඳට හදන සෝයා මීට් කරිය🤎
    • රසකාරක නැතුව මස් වගේ ර...
    🤎🤎හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුන පහ එකක් හදාගන්න🤎
    • හැමදාම රහට කන්න මේ විද...
    🤎රසට පාටට සුවඳට චිකන් කරිය🤎
    • SPICY CHICKEN CURRY RE...

ความคิดเห็น • 637

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 ปีที่แล้ว +65

    අක්කෙ මම මුලින්ම ඔයාගෙ වීඩියෝ බලලා පොඩි පොඩි කෑම හැදුවා ඉස්සෙල්ලම හැදුවෙ උදු වඩෙ..මම ඒ වගේ කෑම හදන්න පුරුදු උනා..පස්සෙ මම හොටෙල් කෝස් එකක් කලා අක්කෙ..දැන් මම චෙෆ් කෙනෙක්...❤❤❤

  • @wathsalaperera9168
    @wathsalaperera9168 3 ปีที่แล้ว +189

    මම අක්කා කියලා දුන්නු විදියට බටු මෝජු ,මාලු කරි ,ෆ්‍රයිඩ් රයිස් වගේ ගොඩක් කෑම හැදුවා.ඒ හැම එකක්ම හොඳටම තිබුණා.බොහොම ස්තූති අක්කේ ඔයාට.

  • @Sanduni2002
    @Sanduni2002 ปีที่แล้ว +35

    ඔයාගෙන් බලන් හදන කිසිම කෑමක් වැරදිලා නෑ කවදාවත්. නියමයි අක්කෙ. ඔයාගෙ දියුණුවට ලොකුම හේතුව වැල්වටාරම් වලින් කාළය කන්නෙ නැති එක තමයි ❤ ඒක දිගටම තියාගන්න ❤❤❤🥰 ආදරෙයී

  • @pathminirathnayaka9946
    @pathminirathnayaka9946 4 ปีที่แล้ว +10

    හිතේ තියා ගන්න පුලුවන් විදියට කියා දෙනවා පිං ඔබට

  • @dilu__
    @dilu__ 6 หลายเดือนก่อน +9

    මාත් අක්කා කියලා දුන්නු ගොඩක් දේවල් හදලා තියනවා. හරිම පැහැදිලිව කියලා දෙනවා. Thank you අක්කේ ❤️🥰

  • @priyanthikakandalage1566
    @priyanthikakandalage1566 4 ปีที่แล้ว +6

    ඔයා ගෙ බැදපු තුන පහ එක මාරම රසයි

  • @relaxingmusic-gv9ey
    @relaxingmusic-gv9ey 3 วันที่ผ่านมา

    මමත් අද හැදුවා 😊 හරිම රසයි 😊🌻

  • @chanakaperera1482
    @chanakaperera1482 2 ปีที่แล้ว +16

    කියලා තියෙන විදියට හැදුවා ... හරිම සුවදයි ඒ වගේම රසයි .... බොහොම ස්තූතියි ඔබතුමියට ..... 🙏🙏🙏

  • @Nimeshakaushali
    @Nimeshakaushali 6 หลายเดือนก่อน +11

    මමත් හැදුවා මේ recipe එකටම ඇත්තටම හරිම රසට ආවා..තක්කාලි වෙනුවට ගොරකා ගත්තේ..

  • @chamodi3421
    @chamodi3421 2 ปีที่แล้ว +6

    කියලා දෙන විදිය හරිම වැදගත්.නිවාඩුව පැහැදිලින හැම දේම කියලා දෙනවා.ගොඩක් ස්තුති ඔබ තුමියට❤️🙏

  • @Kosalab70
    @Kosalab70 3 ปีที่แล้ว +15

    ගොඩාක් වැදගත් recipe එකක්..🙏🎖

  • @dinushiherathbandar3192
    @dinushiherathbandar3192 3 ปีที่แล้ว +12

    අක්කි මම අද මෙ විදිහට මාලු කරි එක හැදුවා. හරිම රසයි thank u oyata ❤️❤️

  • @kelum25
    @kelum25 3 ปีที่แล้ว +33

    මෙහෙම මාළු කරිය පට්ට රහයි.දෙතුන් පාරක්ම හැදුව. ගොඩාක් ස්තූතියි 💙💙💙💙

  • @ganganahevavithana2628
    @ganganahevavithana2628 ปีที่แล้ว +14

    ඇත්තටම මේ විදිහට මාලු හැදුවා . හරිම රසයි. ❤❤

  • @dilhara675
    @dilhara675 2 ปีที่แล้ว

    Chiken curry eka mn heduwa harima rasai

  • @udayapriya7491
    @udayapriya7491 3 ปีที่แล้ว +2

    Patta rasai. Korea awith rasata malu kawamai. Thank you

  • @madukanishamani7513
    @madukanishamani7513 11 หลายเดือนก่อน +2

    Msmath me vidihata malu mirisata heduwa. Harima rasai. Mata sathutuma karanawanam malu kanna akamerhi mage duwala denna harima asawen me malu eka kewe. Ayemath me vidihatama malu hadala denna kiyanawa. Oyata godak thanks dear. ❤️

  • @kaweshrukshan1877
    @kaweshrukshan1877 3 ปีที่แล้ว +1

    Parippu kari yai tagodakdevai api haduva niyamama niyamai

  • @Sara-hf1zd
    @Sara-hf1zd 4 ปีที่แล้ว +106

    බොරු සෝබන නැතුව අවශ්‍ය දේ විතරක් විනාඩි ගානකදි කියා දෙනවා,බොහොම ස්තූතිය ඔබට 🙏

    • @ushanandani607
      @ushanandani607 4 ปีที่แล้ว +4

      Yes anawashya kiyawillak na wadiya wadath na good preparing

    • @achinidecosta4765
      @achinidecosta4765 4 ปีที่แล้ว +4

      ow ..eka nam aththa ..

    • @lalanikumarage6261
      @lalanikumarage6261 4 ปีที่แล้ว +1

      U

    • @thiliniwathsala5966
      @thiliniwathsala5966 4 ปีที่แล้ว +1

      @@ushanandani607 llm

    • @s.s.3584
      @s.s.3584 4 ปีที่แล้ว +2

      සහතික ඇත්ත. වෙන අයගේ කියවිල්ල අහද්දී අපේ ඩේටා ටිකත් ඉවරයි.

  • @nilminiashoka5558
    @nilminiashoka5558 3 ปีที่แล้ว +10

    මම අද හැදුවා. වෙනදාට වඩා රසයි කියලා හැමෝම කෑවා. Thanks

  • @nipuniperera9757
    @nipuniperera9757 3 ปีที่แล้ว

    Harima rasai math haduwa hodata awa

  • @malshihasanga4541
    @malshihasanga4541 7 หลายเดือนก่อน +2

    අක්කා වීඩීයෝ බලලා හදපු හැම කෑමක්ම රසටම තිබුනා.ආදරෙයි 🥰

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +6

    මං මේකත් හදනවා ඔයාගෙ පරිප්පු තෙම්පරාදු කරිය මාරම රසයී🤗

  • @VindanaHettiarachchi
    @VindanaHettiarachchi 3 หลายเดือนก่อน

    මං හැදුවා මෙක...රසටම ආවා...දෙසරයක්ම මේ වගේ ඉව්වා..thankyou mr kitchen❤

  • @DeshanDumindu
    @DeshanDumindu 14 วันที่ผ่านมา

    ඇත්තටම පට්ට රසයි ❤

  • @magi_hands
    @magi_hands 23 วันที่ผ่านมา +1

    Oyage Recipe kawadath rasayyyy❤

  • @shashinirandunushashinirandunu
    @shashinirandunushashinirandunu 2 ปีที่แล้ว +4

    මන් අද මේ මාළු එක හැදුව අක්කී. ඇත්තටම මාර රසයි🤤 thanks අක්කියෝ♥️♥️🥰

  • @Broken-heart190
    @Broken-heart190 ปีที่แล้ว +4

    මාත් අද හැදුව 😊 අනේ මං අලුතෙන් තමා උයන්න පුරුදු වෙන්නෙ. අපි තාම ගෘහ ජීවිතේට පුරුදු වෙනවා. මට මාළු උයන්නම බෑ රසට . ඒත් අද ඉව්වා. පුදුම රසක්.❤ ඔයා you Tube එකෙන් සල්ලි හොයනව විතරක් නෙමෙයි . පුදුම මෙහෙවරක් කරනව ගෙදර උයන පිහින කාන්තාවන්ට ..🎉🎉🎉🎉🎉

  • @shinayashai7678
    @shinayashai7678 4 ปีที่แล้ว +9

    ගොඩාක් චැනල් තිබ්බත් ඔයාගේ චැනල් එක මට හරිම පැහැදිලි .thanks ❤❤❤❤

  • @gayanikanchana1096
    @gayanikanchana1096 2 ปีที่แล้ว +1

    මේක නම් සුපිරි රසක්..මන් අද දෙවෙනි පාරට හදන්නේ..නියමයි

  • @iak8147
    @iak8147 ปีที่แล้ว

    Kiyapu vifiyatama heduwa nangi...harima rasata awa...👍

  • @simithraharshani7427
    @simithraharshani7427 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දෙනවා.❤

  • @DisnaSarojani-xl4hh
    @DisnaSarojani-xl4hh ปีที่แล้ว

    අක්කෙ අද රැ අපි එ මාලුයි බතුයි හැදුවේ මාරම රසයි අක්කේ දිගටම මේ වගේ video ඕනි අක්කට බුදු සරනයි😍😘😘😘😘😘😘

  • @sandeepamax6465
    @sandeepamax6465 2 ปีที่แล้ว +3

    😋😋කෙලත් ගිලෙනවා මරු

  • @Nilanthi-vs2vg
    @Nilanthi-vs2vg 3 หลายเดือนก่อน

    ඔයාගේ මාළුකාරිය මම හැදුවා. හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thayal123
    @thayal123 3 ปีที่แล้ว +5

    Easy recipe.. I made very delicious baby shark fish curry..

  • @Jagathpremakumara-p8i
    @Jagathpremakumara-p8i 2 หลายเดือนก่อน +1

    ඔවු අපිත් හැදුව ❤️🥲හරිම රසයි❤

  • @nishanroman8865
    @nishanroman8865 3 ปีที่แล้ว

    Apith haduwa godak rasai thank you me recipiya dunnata

  • @SandaliNuwanga
    @SandaliNuwanga 4 หลายเดือนก่อน

    මම අද තමා පලවෙනි පාරට මාලු ඉව්වේ. හරිම රසයි. 😍 thank you ❤️

  • @asokaalwis6277
    @asokaalwis6277 3 ปีที่แล้ว +3

    Godak rasai me recipe eka... Api haduwa.... Thank you so much 🥰

  • @Eztdyrwusuu
    @Eztdyrwusuu 2 หลายเดือนก่อน

    Patta rasai mamath haduwa

  • @chandanapriyantha5627
    @chandanapriyantha5627 3 ปีที่แล้ว +1

    Waw malu hadana hati poddak

  • @supunshaminda2003
    @supunshaminda2003 2 ปีที่แล้ว +3

    පට්ට රසයි හැදුවා 🖤🔥

  • @kaveeshaerangani7941
    @kaveeshaerangani7941 ปีที่แล้ว

    Mamath haduwa harima rasai

  • @channelup6300
    @channelup6300 2 ปีที่แล้ว +2

    Mama me kiyana vidiyatama iwuwa marama rasayi. oyata godak pin man malu uyanna denagena hitiye nehe.gedara aya rasayi kiyala kewa.ape malli malu kanna asane lassana patayi kiyala kewa.mewage thawa thawa dewal kiyala denna shakthiya dayiraya lebewa!

  • @wimala8576
    @wimala8576 11 หลายเดือนก่อน

    Very nice i cooked as your video and it was very nice tha😮 thank you

  • @anushagunawardhana449
    @anushagunawardhana449 หลายเดือนก่อน

    අක්කෙ ඔයගෙ රෙසිපි නම් නියමයි

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 ปีที่แล้ว

    Apith haduwa niyamai

  • @Naveensampath-rs1wo
    @Naveensampath-rs1wo 7 หลายเดือนก่อน +3

    රසයි අක්කෙ❤🤙🤙💝💖💖💖

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි මම හැදුව හරිම රසයි
    බොහොම බොහොම ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuradhahiripitiyage1092
    @anuradhahiripitiyage1092 4 ปีที่แล้ว +8

    අපි මාලු හැදුවා ගොඩක් රසටයි
    👍👍👍👍

  • @sameeranandana9856
    @sameeranandana9856 3 ปีที่แล้ว

    අපි මාළු හැදුවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @gaminirathnayaka659
    @gaminirathnayaka659 3 ปีที่แล้ว +1

    Mama haduwa harima rasai👌

  • @rangagoonasekera1647
    @rangagoonasekera1647 4 ปีที่แล้ว +9

    Clear explanation with no exaggeration... 👍👍👍...

  • @harshanatechbro9637
    @harshanatechbro9637 2 ปีที่แล้ว +1

    මේ අක්කලාගේ ගෙදර ඉන්න අයටනම් මරු නේ හැමදාම මොනා හරි කන්න පුළුවන් නේ 🤭

  • @kaweshrukshan1877
    @kaweshrukshan1877 3 ปีที่แล้ว +1

    Kosmaluva niyamai

  • @wimala8576
    @wimala8576 11 หลายเดือนก่อน

    I AM going to make this beautiful curry and tell how it's taste. Thank you very much showing how to make it good luck to you

  • @buviduniwunhella2611
    @buviduniwunhella2611 4 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි

  • @binoddyadewmini
    @binoddyadewmini ปีที่แล้ว

    හරිම රසයි....❤️❤️

  • @tmm94
    @tmm94 8 หลายเดือนก่อน

    හරිම රසයි අක්කේ. Thank you.

  • @nilanthiabewikcrama6549
    @nilanthiabewikcrama6549 ปีที่แล้ว +1

    රසයි

  • @nishandininisahandini5691
    @nishandininisahandini5691 ปีที่แล้ว

    ස්තුතියි සරළව. කෙටියෙන් දැනුවත් කිරීමට .

  • @lasidusulakshana7655
    @lasidusulakshana7655 4 ปีที่แล้ว

    Apita haduwa fish carrya harima rasai👍👍maru

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว

    අම්මෝ .රස පාටයි .බුදුසරණයි ඔයාට

  • @ruchira.bandara
    @ruchira.bandara 7 หลายเดือนก่อน

    හැදුවා. රසයි. බොහොම ඉස්තූතියි.

  • @SlSongKingdom
    @SlSongKingdom ปีที่แล้ว

    Mama me widiyata malu haduwa. Harima rasai.. Thanks..

  • @pradeepkumara7649
    @pradeepkumara7649 4 ปีที่แล้ว

    Palaweni parata malu iwwe patta rasai thanks

  • @navinavi6381
    @navinavi6381 ปีที่แล้ว +1

    අක්කේ මන් දැන් හැදුවා මේක බලලා.මාර රසයි 😋😋😋😋තැන්කූ ඔයාට මේ වගෙ රසට හදන්න කියලා දෙනවට ❤️

  • @hasithaweerasinghe7467
    @hasithaweerasinghe7467 ปีที่แล้ว

    Marama rasai 👍🔥 Thanks 🙏😊

  • @janithjanith4799
    @janithjanith4799 3 ปีที่แล้ว +1

    මලු කරිය රසට තියනවා

  • @kehanachamodi5423
    @kehanachamodi5423 3 ปีที่แล้ว

    Hodata, pahadiliwa kiyala denava. Thank you. Harima rasai.

  • @pathminibandara5094
    @pathminibandara5094 ปีที่แล้ว +7

    I followed your recipe and made the curry. It was delicious. Thank you.

  • @chamarasudarshana5106
    @chamarasudarshana5106 3 ปีที่แล้ว +3

    Harima rasai akki api ada haduwa thank you ❤️

  • @sameeramaharambe8065
    @sameeramaharambe8065 3 ปีที่แล้ว +1

    Kiyapu widiyatama heduwa. Supiriyatama awa patta rasai. Thanks 👍

  • @shageeshagee962
    @shageeshagee962 11 หลายเดือนก่อน

    Akke API paravth haduwa Patta rahai rasa niyamai kakka barai ❤🎉

  • @UthpalaEroshan
    @UthpalaEroshan 4 ปีที่แล้ว +16

    බොහොම ස්තුති ... මම ගොඩාක් කැමති මේ මාලු කරිය හදන විදිහට.. 🙏🏼

  • @umeshimadaradesilva168
    @umeshimadaradesilva168 4 ปีที่แล้ว +1

    අද මම මේ විදිහට මාළු එක හැදුවේ, හරිම රසයි, ලස්සන උකු ගතියක් තියෙනවා, බොහොම ස්තූතියි ඔයා ට. 🙏❤️
    ඔයා ගෙ සෝයා මීට් බිරියානි එකත් දවසක් හැදුවා. 👍

    • @umeshimadaradesilva168
      @umeshimadaradesilva168 4 ปีที่แล้ว

      අල තෝස, තුනපහ බත් එක
      ඒවත් හැදුවා

  • @Nilanthigamage-u2s
    @Nilanthigamage-u2s 10 หลายเดือนก่อน

    Harima rasai mamath hadala jbaluwa mara rasai thank you akke❤

  • @dinushiiranga4310
    @dinushiiranga4310 11 หลายเดือนก่อน

    Math hadila baluwa❤

  • @dilshansuperline1861
    @dilshansuperline1861 3 ปีที่แล้ว +37

    මමත් හැදුවා හරිම රසයි අක්කෙ ❤ 👍❤

  • @malisirlanka570
    @malisirlanka570 4 ปีที่แล้ว

    ලංකාවට ඇවිත් උයනේ budusaranai ඔබට

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Niyamai akke.

  • @dogcat6135
    @dogcat6135 ปีที่แล้ว

    රස පාටයි අක්කේ .....Thank you

  • @rohinimayadunna2348
    @rohinimayadunna2348 3 ปีที่แล้ว

    Oyage kathawa hari pahadili thankes

  • @dulakshisandamali8722
    @dulakshisandamali8722 2 ปีที่แล้ว

    Math haduwa akke godaaak rasai thanks 👍

  • @nilukalakmali4630
    @nilukalakmali4630 2 ปีที่แล้ว

    Man ahema haduwa.harima rasai akke.tnx oyata

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 4 ปีที่แล้ว +1

    ගොඩාක් රසවිඳින වා ඔයාගෙ කෑම ස්තුති යි

  • @AchalaNilmini-m7r
    @AchalaNilmini-m7r ปีที่แล้ว

    Akkage polos. Curry eka mama haduvaa..marana rasai.ada Malu ekk hadanna mn me vedeo eka baluve 😊❤

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 ปีที่แล้ว

    මාත් දැන් හැදුවා ඒ විදියට.ගොඩක් ස්තුතියි විඩියෝ එකට.

  • @puvanusha734
    @puvanusha734 2 ปีที่แล้ว

    I gonna try today

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 3 ปีที่แล้ว

    Niyamai good luck

  • @marytharmarajah8827
    @marytharmarajah8827 4 ปีที่แล้ว +4

    God bless you very teast curry 🍛 🙏 Thank you

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว +10

    Godak rasa athi...❤❤❤❤🙏🙏🙏..Bs..

  • @madushikaranawaka5655
    @madushikaranawaka5655 2 ปีที่แล้ว

    Mamath oyage video balala godak kema warga hadanawa. Harima pahadiliy oya kiyala dena widiya. ✔️✔️♥️♥️

  • @chathukavindya5843
    @chathukavindya5843 2 ปีที่แล้ว

    Math haduwa ...gdk rasai akke❤️👍thank you

  • @srikanmadusanka1371
    @srikanmadusanka1371 ปีที่แล้ว

    අක්කා කියලා දුන්න විදියට මාලු එක හිව්වා රසයි ❤👍💐

  • @dineshkumara6742
    @dineshkumara6742 2 ปีที่แล้ว

    Thanks aurudu 2kata passe hari meka balala malu iwwa.waif enakota uyala thibba kora wenna.palaweni parata malu iwwe.

  • @jennifferthuring8058
    @jennifferthuring8058 3 ปีที่แล้ว

    Mamath haduwa.. haima rasai.. Thank you very much..

  • @nadeeraacademy4974
    @nadeeraacademy4974 6 หลายเดือนก่อน

    මමත් හැදුව පට්ට ❤️

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 4 ปีที่แล้ว +1

    හරිම අගෙයි ..පැහැදිලිවම කියල දෙනව..ස්තුති ....