This is a super yummy recipe ! I tried that now and I can’t stop tasting that with bread! I couldn’t get the colour only with Chilli powder so I added a little bit of roasted curry powder! It came even better !
I made this fish recipe..it was soooo tasty and I kept it for 5 days in the cooling..all the spices what you mensioned were correct for the taste....I thank you Waruni for the delicous recipe ..awesome.
I made this today. And it is so yummy! You are right, when we add more spices to the paste it tastes better. Thank you Waruni for this simply but delicious recipe. ❤️
Ane akki ape gedara asama recipe ekak tamai meka.kiyanna late unata sorry.api harima asai.magen dan godak aya meka ahan hadala rasai qwwa.husband ge amma appachchi athulu godak aya ❤🤗 thanks akki me wage rasama rasa recipe ekak genawata apita
Man ma vidiyta haduva.harima rahai. Thank you so much. Podi ayaa hadala denna puluvan kama jathi tikak karanna puluvan nam gidak hodai. Podi aya ekama vidiyata kanna akamathi nisa
SWEET WARUNI .... ANOTHER SUPER DISH OF FISH THAT PUSHES TASTE SEARCHERS FORWARD... YOU HAVE AN VERY ATTRACTIVE WAY OF EXPRESSION FOLLOWED BY POURING BEAUTY.... KEEP IT UP...
මං මේක හැදුවා .මාරම රසයි .නියමයි ඔයාට thank you .
මම හැදුවා වීඩියෝ එක දැකපු ගමන්ම.මාරම රසක්.ඇත්තටම දානෙ සුවඳම එනවා ගෙදරම.ගොඩක් ස්තූතියි රෙසිපි එකට.
මම මේ receipy එක හැදුවා, හරිම රසට ආවා, හම්මේ උයනකොට තිබ්බ සුවඳ. It turned out super Delicious. Tnx Waruni.
මම හැදුවා. හරිම රසයි. අනිත් එක හරිම ලේසි. වැඩි වැඩ මොකුත් නෑ. මම කල්පනා කලා මේ ක්‍රමේම පොලොස් එකත් හදලා බලන්න මොකද මෙහෙම තුනපහ ඔක්කොම දාලා බ්ලෙන්ඩර් කලාම හරිම සුවදයි. හදල බලලා කියන්නම්. බොහොම ස්තුතියි.
අනේ අක්කි සොරි ඔයාට කමෙන්ට් කරන්න බැරි වුනා . මන් මේක දැන් ගොඩක් සැරයක් හැදුවා . හරිම රසයි . තෑන්ක්ස් අක්කියො 😘❤️❤️
,රෙසිපිය කොහොමද කියන්න දන්නේ නෑ. ඒත් මෙතුමිය රෙසිපිය ඇයට කියලා දුන්න කෙනාට credit එක දුන්න එකනම් ඇත්තටම අගය කරන්නම ඕනේ.
හරිම රසයි ...මම හැදුවා ගොඩාක් පින්
Thanks dear
ඇත්තට මාළු කරිය පාට දැක්කම හරිම ආසයි. ඔයා අපිව මේ වගේ දෙයකින් දැනුවත් කරාට බොහොම ස්තුතියි. තවත් මේ වගේ කෑම එකක් අරගෙන අපි දැන් වුවත් කරන්න
අනිවාර්යයෙන් මම දන්න හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්නම්🥰🥰
මම හැ දුවා දවස් කීපයක්.ම ගොඩක් රසයි. කාපු මගෙ යාලුවෝ ත් කිව්වේ. දානේ ගෙදර ක සුවදයි කියලා. ගොඩක් ස්තුතියි වම්බටු මොජු එකත් රසයි
මාත් හැදුවා. ඇත්තටම හරිම රසයි Thank u 👍😍
දැක්කම කන්න ආස හිතෙනවා
ලොක්ඩවුන් එක නිසා කොහෙවත් යන්නත් බැරිනිසා අද මේ රෙසිපි එක බලාගෙන හැදුවා Yellowfin Tuna කරියක්.. සුපිරියටම ආවා, මං වගේ beginner කෙනෙක්ටත් තේරැම්ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. තැන්ක්‍යූ වේවා 🤙🏽
ඇත්තෙන්ම ගොඩාක් වැදගත්. ස්තූතියි මිස්ට.
බොහොම ස්තුතියි dear ❤️
ගොඩක් රස පාටයි ඔයාට ස්තුතියි මේ දැනුම අපට බෙදල දුන්නට මමත් මේ විදියට තමයි මීට පස්සෙ මාලු හදන්නෙ 🙏👍❤️
This is a super yummy recipe ! I tried that now and I can’t stop tasting that with bread! I couldn’t get the colour only with Chilli powder so I added a little bit of roasted curry powder! It came even better !
Bohoma sthuthiy warnings iwwa harima rasai
Akki mn meka godk seryak hduwa!hrima rasai hrima suwandai.thank you soo much!!! Pansalata dane genitalia wendata ambul tyal hduwe. Me para oyge recipe eke wsyta arn gya .Godk pin!
Tried your recipe with King Fish since I couldn't find any Kelawallo here. Came out so well. Thanks
Loved it from kerala, india
Smell is really good ❤️ as well as taste . ගේම සුවඳයි 😘
Manath haduwa. Harima arasai kiyala okkoma kiuwa. Thanks waruni..
Akki oyage madu malu eka haduwa. Ambo thibba rasa. Marama rasai . Thank you so much akki
Mn ada haduwa godkhodata dane gedaraka wagema awa harima rasai thank you so much ane ...
ඉතාම පැහැදිලි .බොහොම ස්තුති ඔයාට..
මේ විදියට මන් හැදුවා ...රසයි...ඒ වගේම පාටත් ලස්සනයි
ඔයාගේ කෑම ඉතින් කොහොමත් රසයි ලස්සනයි කියලා මම දන්නවනේ❤️❤️❤️❤️❤️
Mn oyage recipe eka try kra akki attatama harima rasai..gdk aya agaya kara..budusaranai
Harima sathutui nangiyoo❤️🥰🥰
Me widihata man malu haduwa athtatama rasai suwadai oyata godak sthutiiii akka
Math haduwa akke,marama rasai,thanks oyata 😘
මේ වගේ මාළු කරියක් රසටම කන්න නම් දකුණටම යන්න ඕන😋😋😋😋
Akkage miris malu recipe eka nm niyamai. Exelent👍
Anee akki oyage video godak watinawa oya kiyala denawa pehedilii. Tharuna ayata godak watinawa eththatama. Bs
ම්ම්ම්ම්..රසම රස පාටයි..ස්තූතියි!
හදලම බලන්නකෝ රස🥰🥰
I made this fish recipe..it was soooo tasty and I kept it for 5 days in the cooling..all the spices what you mensioned were correct for the taste....I thank you Waruni for the delicous recipe ..awesome.
Thanks dr🥰🥰🥰🥰
Mama me den hadala kewa pudimai. Oya wagema lassanaaaaaai mata hari asai tanks
Yes this is the only favourite fish curry type of mine, thanks
Thank you so much..... harima rasai mn dawas dekak heduwa.... kalin dawase re hadala thibba... kattiya puduma una rasata.....🙂
දැක්කම කන්න හිතෙනවා ,,,,ස්තුතියි වරුනි ...
🥰🥰🥰
බොහොම ස්තුතියි නන්හියො බුදු සරනයි දෙවි පිහිටයි
ඔයාගේ පට් පට් වැඩ නම් පට්ට වරුණි 😊😍😍❤️😘
I made this today. And it is so yummy!
You are right, when we add more spices to the paste it tastes better.
Thank you Waruni for this simply but delicious recipe. ❤️
Ane akki ape gedara asama recipe ekak tamai meka.kiyanna late unata sorry.api harima asai.magen dan godak aya meka ahan hadala rasai qwwa.husband ge amma appachchi athulu godak aya ❤🤗 thanks akki me wage rasama rasa recipe ekak genawata apita
I made this today and it's as tasty as it was described in the video
නියමයි ස්තුතියි ඔබට ❤️
ස්තුතියි 🥰🥰
Hadala baluwa.patta rasai .thank you.
ස්තුතියි රෙසිපි එකට
Miss oyage godak recipe s Mao hadala thiyenawa.ewa Hari pahasuwen hadanna puluwao.thank u!
බොහොම ස්තූතියි...🙏🙏🙏
Man iye thama heduwe mehema mara rasai .thank akke
Mama ada me recipe eka haduwa. Harima rasai akki. Mama hoya hoya hitapu recipe ekak meka. Oyata godak sthuthi akki. Oyage videos apita godak watinawa. 🤗❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාගේ අගයකිරීමට❤️
This is came really tasty. Thank you very much Dear.
Ekanam rasama rasa ethi woow
Great recepie.thank you akki
I was finding a good fish recipe . so I made this yesterday. It was really tasty n good smell too. Thanks for your nice presentation too.
It came out nicely .... thanks so much
I made this and came out really well. Thank you so much for this recipe. Everyone loved it ❤️
Thanks akkiyo mama haduwa rasai
Thank you so much for this.. fish came out really well 🙂
Niyamaii 🤗
ඇත්තටම හරි හරිම රසයි මම හැදුවා හැබැයි මම ඉඟුරු කෑල්ලක් දැම්මා ඔයා හිඟුරු දානවා පෙන්නුවෙ නෑ දන් නැතුවද දන්නේ නැහැනේ නමුත් මම මාළු උයන කොට ඉඟුරු කෑල්ලක් සුදු ලුණු සමග දානවා.හැබැයි රසට ආවා ඔයා නම් දානවා දැක්කේ නෑ ඉඟුරු
Yummmm🤗😊
හ්ම් මං නම් ආසම මාළු රෙස්පී එක.දාන ගෙවල් වලින් කෑවට හදන්න දැනන් හිටියේ නැනේ.ස්තුති.
දැන් හදලාම බලන්නකෝ...හරිම රසයි
Made it today. It was sooooooooooo good. Loved it
I have made this recipe as u in kelawalla and seer fish..delicious
Wowwwwww it's very delicious. And nice colour. 👌👌
Mamanam haduwa. Gedara aya harima rasai kiwwa. Oyata bohoma sthuthi .❤️
එහෙමද...ගොඩක් සතුටුයි 🥰🥰
Niyamai hebei goraka thambala visikalada
Thanks a lot for sharing this valuable video New idea. Good luck dear!
I made it. It is very tasty.
Thank you.😀😃😄😁
Thank you so much dear. It's came out really tasty. My whole kitchen smell good
Good on you🥰🥰🥰
Wow I love it
මමත් හැදුවා මාරම සුවදයි එ වගේම රසයි
Thanks akki....attatama akki oya oyage paduwe oyage gamana bohoma sadaranawa yanawa....oyata wish krnwa akki idiri katayuthu walata...hamadamath api oya ekka innate ...
ගොඩක් ස්තුතියි නංගි ...ඔයාලගේ කමෙන්ට් වලින් මම ගොඩක් දිරිමත් වෙනවා🥰🥰
Man ma vidiyta haduva.harima rahai. Thank you so much. Podi ayaa hadala denna puluvan kama jathi tikak karanna puluvan nam gidak hodai. Podi aya ekama vidiyata kanna akamathi nisa
අනිවාර්යයෙන් දාන්නම්🥰🥰
Waruni's Kitchen thanks
Loking good😍
goraka thambala ekath ekkamada blend krnne nathnam eka blend krn ndda
ගොරකා වලට මොකක්ද කරේ
Great recepie... thank you so much... 🥰
your welcome 🥰🥰
Mam malu hadannath Oya vidihata thel akata sudulunuth thalala dammama godak suwadai
හ්ම් ඔව්...එහෙමත් ගොඩක් රසයි❤️
Mama haduva godak rasai thank you varuni
හ්ම්..රසයි නේද❤️❤️
Superb! Thanks dear.
❤️🥰🥰🥰
Meka kochchra dwasak tiyaganna puluwandq
Curfew nisa malu Genna yanna ba.hebei Ain karapu gaman mama malu genat aka hadanawamai.thanks waruni.
Yes i cooked....t’s perfect and supper 👍
Wow.. that's good
Man aasama kaamak.aththatama akke oya kiyapu daane bath suwada apithtath danila thiyenawa.apith harima aasai daane bath kanna.maalu ekath niyamai.🤩🤩🤩
ඇත්තද...එහෙනන් මම වගේ අය තවත් ඉන්නවා නේද...මේ මාලු එක ඉව්වහම ඒ සුවදම මට එනවා❤️❤️
අක්කියෝ මේකට තුනපහ කුඩු දාන්නෙ නැතිද
දැක්කම කන්න හිතෙනවා
ඇත්තටම රස ඇති
ඔව් ගොඩක් රසයි❤️❤️
ම්ම්ම්මි හදන්නම්කෝ😘
හදන්නකෝ හරිම රසයි🥰🥰
Oya godak ලස්සනයි
Good👍🌟👍👍
Rasata athi hadala balannam. Thanks
ඔව් හරීම රසයි ඇත්තටම ..හදලා කියන්නකො🥰
Akki rata hdla thiyanna one fridge eked
Rasama rasa patai .sthuthi obata😘😘
Looks good. We are going to cook same way. From Oman. Niroshana
Today I made that fish curry with thapath fish but it came very nice and tasty thanks so much
your welcome dr🥰🥰🥰
Superb
Akki meka dawasakwta vithara kalin hada ganna puluwanda
එක නම් මම ආසම recipe එකක් ... තලපත් මාළු වලින් හදන්න පුළුවන් ඇති නේද ..thank you
ඔව් පුලුවන් ...තලපත් වලිනුත් රසයි❤️🥰
අක්කෙ කලින් දවසෙ රෑ හදල ෆ්‍රිජ් එකේ නොදා තියාගන්න පුලුවන්ද ?
SWEET WARUNI ....
ANOTHER SUPER DISH OF FISH THAT PUSHES TASTE SEARCHERS FORWARD...
YOU HAVE AN VERY ATTRACTIVE WAY OF EXPRESSION FOLLOWED BY POURING BEAUTY....
KEEP IT UP...
thanks 🥰🥰🥰
@@WarunisKitchen THANKS WARUNI...
@@WarunisKitchen THANKS WARUNI..
Thank you I was looking for sri Lankan recipes thank you.