ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වීඩීයෝ එක අවුරුදු හතරක් විතර පරන වුනාට මම අද මේක බලලා මෝර මාලූ හැදුවා.ඒක නියමෙටම ආවා.බොහොම ස්තූතියි ඔබතුමියට...♥️
මේක අවුරුදු 4ක් පරණ වීඩියෝවක් වුණත් මම අද තමයි මෝර මාලු ගෙනත් උයන විදිහ බලද්දි දැක්කෙ. එක එක වීඩියෝ කිහිපයක්ම බැලුව. ඒත් මේක දකිද්දිනම් කටට කෙළත් ඉනුව. හරිම ලස්සනට කෙටියෙන් සහ පිළිවෙලට කියා දෙනවට ගොඩක් පින්.....අනෝමා මිස්..! ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආන්ටි මං මුල්ම වතාවට මෝර මාලු අරන් මේ විදිහට ඉව්වා ගිය සතියේ. හරිම රසට ආවා. පළවෙනි බබා ලැබෙන්න ඉන්නේ මට. හස්බන්ඩ් මාලු විතරයි කන්න දෙන්නේ. 🙈 තැන්ක් යූ ආන්ටි. දැන් එපා නොවී කන්න පුලුවන්. ❤️
පලවෙනි බබාද...❤❤❤ ඔයාට ආපු හැගිම කොහොමද බබෙක් ලැබෙන්න යනවා කියනකොට❤❤❤.මට නම් ලොකූ... ආදරයක් දැනෙනව...❤❤
පළවෙනි වතාවට මාත් තනියම හැදුවා. හරිම රසට තියෙනවා. ඔබ තුමියට බොහොම ස්තූතියි ❤🙏
මම ඉන්නේ USA වල මම අද මෝර මාලු ගත්තා ඒත් හදන්න දන්නේ නෑ ඔයාගේ video එක බලලා තමා ඉගෙන ගත්තේ Thank you
හරිම පිලිවෙලයි.... මම මේක බලලා තමයි ඇත්තටම මාළුව හැදුවේ... බොහොම ස්තුතියි
ආසාම ටික මං අනෝමා 😘 thanks miss
Very useful recipe video. Thanks Anoma.
Thank you aunty I never knew how to make this dish
Thanks aunty. Mn ada haduwa. Eth ara pili gada ena nisa appiriyai. Meka balala wena dawaka hariyata hadala kiyannam. Oya red colour ekata asa nisada kitchen stansils okkoma e paata❤️
Mora Malu haduwa mirisata kanakota chu gadak wage deyak enawa
My grand may used to make this fish with fried coconut and rice. This is easy. Thanks
මමත් එච්චර හොඳට මෝර මාලු උයන්න දන්නේ නෑ.මේ විදියට හදල බලන්න ඕන දකිනකොට නම් රසයි කියලා හිතෙනවා. තෑන්ක්යූ
Man asama kenak aunty oya...oyage kama mn balanhadanawa..hari nihatamani oya
Aunty mamath me malu eka gedrata genne mage amma enawanm withrai..Thanks aunty dan mata thaniyama hadanna puluwn..;)
Aunty මම ඔයා හදන්න කියලා දෙන මස් මාළු හදන්න හරි කැමතියි ..මොකද ..ඒවා හරිම රසට තියෙනවා ..ඔයා කියලා දෙන විදියටම හැදුවොත් ...
Vedio eka ada baluway 🎉
Thank u for this recipe. I can remember mu amma used to cook this with vinegar and mustard garlic and ginger paste. Very tasty curry. Tc
Hari rasai man haduwa thank madam we love you
Thanks.. asama maluvak..
Godak watina recipe ekak..thank you aunty..
Thank you very much. Appreciate your discrib video
Thank u Aunty 💚
Thank you ms. Anoma
Thank you aunty ❤❤
හරි රස කෑමක් අසාවෙන් හදනවා ස්තූතියි අමිමා.
මෝර මාලු, කිරි මෝර මාලු කියන්නෙ දෙකම එකද ආන්ටි ?
Thank you anoma auntyy... 😘😘😘😘😘
Thank you..math curry eka haduwa..
Long waited Recipe... please show how to make මඩු මාළු also aunty thank you. Gbu
Thank you anty for lovely and tasty recipe....
Oya godak hodata kema hadanawa.
Kalupol ekata thamai mage Amma apita podi kale dunna.eka me yugaye ayata danuwath kalata thanks
anty ඔයා ගොඩක් හොදට කෑම හදනවා.හුගක් පිලිවෙලයි.
තෑන්ක්ස් ❤
,😂
Thanks anti 😊
Thank you. It's very useful for me. 👌
Waited for you to make mora malu for so long! Thank you so much aunty! ❤️
Thank You Aunty.
හොදි තියලා කොහොමද හදන්නේ
Like it.very nice .look yammy
Cod fish kiyanne mora maluda
අනේ ඇන්ටි, මම කොල්ලෙක්, ඉන්නේ ඉතාලියේ.. ඔයාට පින් සිද්ද වෙන්න මේක බලලා ජිවිතේ පළවෙනි වතාවට මෝර මාළු උයන්නයි යන්නේ
ane aunty harima rasa paatai.. apita mehenm mora malu neh.. 😭 vacation giyama ammita kiyala hadagannawa.. 😍
Thank you so much Aunty
Thank you very much 👍
Anoma's cooking channel ekt videos dann nethe ai.
Thank you so much. I didnt know how to prepare this fish . I'm going to cook it soon. 😙
When I cook mora fish, I add roasted coconut & rice powder to make a thick gravy.
🤤🤤🤤🤤
Thanks you
Thanks aunty
Anit dawase how to cooking admission
ස්තුතියි බුදුසරනයි
අක්කා අපිට හොඳ නැද්ද ?😃😃 මමත් අළුතින් උයන අය.
Thank you Akki..
THANK YOU
Thank you sooo much
Thank you so much
අදම හදන්න ඕනෙ
මස් මාළුවල පිලී ගඳ යන්න පාන් පිටි දාල හොඳට හෝදන්න එතකොට ගඳ යනවා .හෝදලා බලන්න .
ඇත්තටම එහෙම කරාම පිළි ගද යනවද?..එක දැනගෙන හිටියේ na..කරලා බලන්න ඕනෙ ..කියලා දුන්නට බොහෝ ම ස්තුතියි ..
Yes it's true so teasty yammy
😊😊😊😊
කොරළි කියන වැව් මාළු උයන විදිය කියල දෙන්න පුළුවන් ද මම නම් සම්පූර්ණයෙන්ම vegitarian මම ආසාවෙන් බලාව ඔබ තුමියගෙ vegitaran dishes. මේ අපේ අම්මට දැන ගන්න. ස්තුතියි ඔබ තුමියට.
Wen wdyt iuwama තිත්ත ඇයි
❤❤❤❤
👍👍👍👍👍👍
👍🌹
❤
👍👍👍
Ape Gedara nam moora maalu kanne na. Eth aunty Curry eka rasata hadala tiyena bawa penawa....
Ada oya godak lassani oya kohada inne o b s
😘😘😘😘😘😘😘
Mn anty ge video balala හැදුවා
👏👏👏👏❤❤👏👏👏👏❤❤❤❤👏👏👏👏
Mage amma moramalu ivve ohomai
Atta.matath.ape.amma.hadala.dunna.daruwo.hambaunata.passe
ඇට පාලාගත්තද
Kiraya
අනෙ ආන්ට් පොතුබරියා මාළු 🐟 හදන හැටි කියල දෙන්න මම ඉන්නේ රට මෙහෙ ගොඩක් තියෙනවා ඒවා 🙏❤️❤️
නඑම්දඩ්
നമ്പർവൺ ഉടായിപ്പ്