කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 125

  • @sumithamarasinghe7088
    @sumithamarasinghe7088 ปีที่แล้ว +11

    අන්තිමට ඔයාගේ මුණ පෙන්නලා හිනා නොවුනාට, පිහිය උඩ දාල ශිල්ප නොපෙන්නුවට, ඉතාමත්ම අපූරුවට පැහැදිලිකලා හදන විදිහ.
    සුප ශාස්ත්‍රයේ පරතෙරට නොගිය අපට, ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් සරලවම උයන්න උගන්නන කෙනෙක් ලැබීම
    ශ්‍රී ලාංකික අපේ වාසනාවක්‌ ! 0:26 9:28 5:42 0:37

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි..♥️

  • @nadeeglaze1041
    @nadeeglaze1041 ปีที่แล้ว +8

    කවදත් ඔයාගෙ කෑම පිලිවෙලයි ලස්සනයි ඒ වගේම රසත්ඇති කියලා හිතෙනවා මෙවැනි videos වලින් දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි🙏👍❤️

  • @geethponseka1329
    @geethponseka1329 ปีที่แล้ว +5

    ඔයාගෙ one pot rice එකත් හැදුවා. අලයි කුකුල් මසුයි දාල. ඒකත් හරි රසයි කියල පොඩි අය කෑව. මේකත් හදනවා. Thanks a lot. ❤

  • @ramaniperrera9827
    @ramaniperrera9827 ปีที่แล้ว +2

    ඉතාමත්. පැහැදිලිව කියල දුන්න ස්තුතියි තෙරැවන් සරනයි

  • @bandusamarakoon2538
    @bandusamarakoon2538 ปีที่แล้ว +2

    ඔයාගෙ රයිස් එක අද හැදුවා ....හරිම රසයි දුව .ගොඩක් ස්තුතියි ඔයාට.❤❤

  • @dinusirimanna8444
    @dinusirimanna8444 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි,පිලිවෙලයි..❤️❤️රසත් ඇති ඒ වගේම 😘😘

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +3

    මම එක දවසක් තැනකින් කාලා තියෙනවා ...........
    හිතේ හැටියටම ඔයා එකතු කළා ........
    සී ෆුඩ් සහ එළවලු ........
    නියමයි .........
    ගොඩක් සතුටුයි .......
    වරඳින්නෙ නැතිවෙන්නම කියලා දුන්නට ගොඬාක්‌ ස්තුතියි ඔයාට ........
    මං මේක හඳනවාම තමයි බඬු ගෙනල්ලා .........
    🙏👍🌹❤️

  • @nandithapriyani3421
    @nandithapriyani3421 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .රසට ඇති.කියාදිම ඉතාමත් අගය කරනවා.🌹🌹🌹

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena ปีที่แล้ว +2

    මම අද රයිස් එක හැදුවා රසට තිබුනා ඔයාට thanks 💗💕🇱🇰🇺🇸

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +2

    Delicious food thank you very much sharing with us darling budu s

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +1

    පහසුවෙන් හදන්න පුළුවන් වගේ .ස්තූතියි ඔයාට .

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුතියි හැම දෙයක්ම හොඳින් පැහැදිලිව දැන ගත්තා. ❤️❤️❤️

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh ปีที่แล้ว +1

    මිස් කෑම වට්ටෝරු වලට මම හරිම කැමති යි සුභ අනාගතය ක් බුදු සරනයි

  • @prasadmadusanka7565
    @prasadmadusanka7565 11 หลายเดือนก่อน +2

    දැක්කමත් බඩ පිරෙනවා ❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว

    Harima පිළිවෙළ ta කියලා දුන්නා ta thank you ❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    රස පාටයි thank you chef

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Thank you chef.rasa patai.hadala balanna one.♥️♥️♥️

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +2

    Thank you sister
    I love sea food rice

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว +1

    THANK. YOU VERY. MUCH. THERUWAN. SARANAI. VERY. MUCH. RECEPY👍👍❤️❤️❤️🌹🌹

  • @surangipeter5983
    @surangipeter5983 4 หลายเดือนก่อน +1

    Thank you chef 👩‍🍳❤

  • @piyumidilrukshi-tz6lv
    @piyumidilrukshi-tz6lv ปีที่แล้ว

    Thanks chef Shani.oya pehedilava pilivelata recipe eka kiyala denava.

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    අනේ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් නංගි හරිම ආසාවෙන් බලන් හිටියේ ඒ වගේමයි හරිම පැහැදිලිව කියල දුන්න ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka2538 ปีที่แล้ว

    මම හොයපු රෙසිපියක් ස්තුති චෙෆ් සරලයි ලෙසියේන් හදන විදිය කියලා දුන්නා ට

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว

    Very clear explanation easy recipe looks yummy thanks dear

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    Wonderful recipe.
    Thank you very much.

  • @LaxmanFernnado
    @LaxmanFernnado ปีที่แล้ว +1

    Oya athdekata jesuphitay ape lamai hari asawen jesuphitai jawewa👍

  • @SinhaWansa
    @SinhaWansa หลายเดือนก่อน

    Thank you so much dear ❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow superb recipe 🙏 Thank U so much Chef for Ur great awesome yummy😋 Rice video 👍👌🤩🤗

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว +1

    හරිම රස පාටයි❤❤❤❤❤❤❤

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much 💐😍💖love you chef

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Looks delicious. Tks

  • @sithariperera9312
    @sithariperera9312 ปีที่แล้ว

    Rasa patai thank u

  • @MahiThus
    @MahiThus ปีที่แล้ว +3

    Made this last night, it was super delicious 😋. Without any artificial flavours it’s yummy than restaurant food.
    Thank you chef 👩‍🍳 ❤

    • @MrKeerthi58
      @MrKeerthi58 ปีที่แล้ว

      නියමයි. ස්තුතිය.

    • @MrKeerthi58
      @MrKeerthi58 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @MrKeerthi58
      @MrKeerthi58 ปีที่แล้ว

      ❤❤

  • @piyumijayasooriya
    @piyumijayasooriya ปีที่แล้ว

    ඔයාගෙ recipes හරිම ශෝක් 💖❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว +1

    Thank you ❤

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 ปีที่แล้ว +1

    Chef ge chicken fride rice ekath mama gedara apu visitors lata hadala dunna.a kattiya tawamath eke rasa kiyanawa.😊❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 8 หลายเดือนก่อน

    شكرا جزيلا ❤

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 ปีที่แล้ว

    සුපිරි ❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 7 หลายเดือนก่อน +1

    ස්තුතියි චෙෆ්🙏💖

  • @kaviruhi7439
    @kaviruhi7439 ปีที่แล้ว

    Thank you! Miss

  • @oscarwijewickrama3551
    @oscarwijewickrama3551 ปีที่แล้ว

    Thank you chef

  • @chandwanasinghe5979
    @chandwanasinghe5979 ปีที่แล้ว

    Thanks mis❤

  • @lakeeshafernando432
    @lakeeshafernando432 ปีที่แล้ว

    😋😋😋😋thank you chef....👍👍👍👩‍🍳👩‍🍳👩‍🍳

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว

    Wow very nice

  • @KPadmi
    @KPadmi หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤❤❤❤❤❤

  • @chathuraniolapathage98
    @chathuraniolapathage98 ปีที่แล้ว

    Thanks Shani ❤

  • @insomniamalayalam3319
    @insomniamalayalam3319 ปีที่แล้ว +1

    Looks yummy

  • @nadeekagamage7845
    @nadeekagamage7845 6 หลายเดือนก่อน +1

    Godak pehadiliwa kiya denawa

  • @kanchinilu4131
    @kanchinilu4131 ปีที่แล้ว

    අම්මෝ නියම ඇති 😍😍🥰🥰 ස්තුතියි අක්කේ

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Maru ❤thank you 💕🌹

  • @SunilLucasRodrigo
    @SunilLucasRodrigo ปีที่แล้ว +1

    Good

  • @senarthne56s89
    @senarthne56s89 ปีที่แล้ว

    Harima lassani

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว

    Woow..the colours .... 😍😍

  • @rashinimaduwanthi703
    @rashinimaduwanthi703 ปีที่แล้ว

    Thank you mis ♥️♥️♥️♥️

  • @sureka-ih9qb
    @sureka-ih9qb ปีที่แล้ว

    Dakkama lassanai. 👍

  • @ramithsukhitha805
    @ramithsukhitha805 ปีที่แล้ว

    Perfect 💯

  • @jeanperera4882
    @jeanperera4882 ปีที่แล้ว +5

    Delicious 😋

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 ปีที่แล้ว

    Cheif please do a vedio abt vegetable cutting.

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว

    Superb 👍💕💐

  • @kanthip797
    @kanthip797 ปีที่แล้ว +1

    රසපාටයි හදන්න ඔනි. ❤

  • @mangalawijeyaratne5135
    @mangalawijeyaratne5135 ปีที่แล้ว

    ස්තුතියි. වරක් කිංස්බරි හෝටලයෙන් mongolian seafood fried rice කෑවා. ඒ රසට තාම එකක් කෑවේ නෑ. ඒ recip එක දෙන්න පුලුවන්ද?

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว +1

    මේ දැන් recipe එක හදන ගමන් ඉන්නේ 👍🧑‍🍳

  • @ashp8327
    @ashp8327 ปีที่แล้ว

    Akke seafood ekka tawa hadanna ona curry monawada kiyannako. Partyakata.🙏

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว

    Super mmm❤❤❤❤

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว

    Superb ❤

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว

    Godak Rasai 😋😋 Thanks Alot Dear Chef ❤️❤️

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว +1

    Seafood fried rice ekata seafood dannama onada?

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    Woooooow 😋😋😋

  • @nadinadiya8746
    @nadinadiya8746 5 หลายเดือนก่อน

    ඔන්න mama dan dawas දෙකකට කලින් හැදුවා ගොඩාක් rasai comment එකක් දාන්න bari una.thank you බුදු saranai.❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    Oyster sauce gannna berida ,??

  • @sugathatulaperisperis7404
    @sugathatulaperisperis7404 ปีที่แล้ว

    👌🌹

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ fans

  • @thanushkasarnamali
    @thanushkasarnamali ปีที่แล้ว

    Iguru sudu lunu Damme nane

  • @VishminiSadamali-rg3gm
    @VishminiSadamali-rg3gm ปีที่แล้ว

    Neyamai.....

  • @niranjalagunasekara3162
    @niranjalagunasekara3162 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @deepthiherath6629
    @deepthiherath6629 ปีที่แล้ว +1

    පැහැදිලියි පිවෙළයි.

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว

    👍🌹

  • @dinuimaduwa6526
    @dinuimaduwa6526 ปีที่แล้ว

    👍😍

  • @sobodilrukshi8160
    @sobodilrukshi8160 ปีที่แล้ว +1

    Kalamari kiyanne dalloda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ඔව් ලංකාව අපි පොදුවෙ දැල්ලො කිව්වට සුද්දට ඕක calamari, sqid විදිහට නම් වෙනස් වෙනවා.🥰

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද ปีที่แล้ว

    ❤️❤️❤️👌👌

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    ❤❤❤❤❤👍👍👍

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    😍😍😍❤️👍

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    ❤❤❤❤

  • @samandesilva7637
    @samandesilva7637 ปีที่แล้ว +1

    Aneeeeeeee budusaranaiii 🙏

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 ปีที่แล้ว

    ❤❤❤❤❤😋😋

  • @lenisharidmani1206
    @lenisharidmani1206 ปีที่แล้ว

  • @nimshialoka3884
    @nimshialoka3884 ปีที่แล้ว

    😀👍👍

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    ගොඩක් රස ඇති👍…
    ඒත් මම එළවළු කෑම විතරයි …😁❤️

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว

    ව්දෙසීය කෑම හදන්නකො ❤

  • @anushalakshani132
    @anushalakshani132 ปีที่แล้ว

    මේ රෙසිපි එකම රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද...

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    Thank you🤍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว

    තලමාලු කියන්නේ මොනවාද ?

    • @surangipeter5983
      @surangipeter5983 4 หลายเดือนก่อน

      Calamari kiyanne dallonta 🦑

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว

    💞💖💞💖💞💖💞💖💞

  • @umairafathima1741
    @umairafathima1741 ปีที่แล้ว

    Mata hithenawa rasata athi

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    👍👍👍👍👍👍😋❤️🌹

  • @Chandima9612
    @Chandima9612 ปีที่แล้ว

    ඒක දැකලා කෙල ඉනුවා. මං කාලම නෑ සී ෆුඩ් රයිස්. පොලොන්නරුවෙ ඕවා හෙන ගනං.

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 11 หลายเดือนก่อน +1

      අනේ එහෙම කියන්න එපා කන්න පුලුවං වෙයි දවසක

    • @Chandima9612
      @Chandima9612 11 หลายเดือนก่อน

      @@nimaliliyanage4613 😘😍

  • @chinthakamalinga3022
    @chinthakamalinga3022 ปีที่แล้ว

    Basmathi warge mokadda

  • @sjsj5595
    @sjsj5595 ปีที่แล้ว

    අපෙ අප්පේ තෙල් ගොඩ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      මේ වගේ කෑම ඉතින් තෙල් නොදා හදන්න අමාරුයි. බිත්තර එකතු කරද්දි ගොඩක් වගේ උනාට බත් ,එලවලු ඔක්කොම බදින්නෙත් ඒ තෙල් වලින්නෙ..මේක මෙහෙමනම් කඩේකින් කන්න නන් හිතන්නවත් එපා..අපිත් නිතරම කන්නෙ නෑ ඉතින්. හැබැයි හිතුනම හදන් කනව. ❤️

  • @shansenanayake4616
    @shansenanayake4616 3 หลายเดือนก่อน

    ❤❤❤