ආදරනීය ,සීතල නොවැම්බරයේ අවසානය❤How to get rid cockroachs from home👌කැරපොත්තන්ට තිත😲😲වගාවේ අස්වැන්න 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2023
  • #tipsandtricks ,කරදරකාරි කැරපොත්තන්ගෙන් මිදෙන ක්‍රම 10ක්
    #mortivation #cleaning #cooking #food #foodie #happy #life #ambulthiyal #shopping #chicken #lifewithlove

ความคิดเห็น • 120

  • @manjulasenanayaka2404
    @manjulasenanayaka2404 10 วันที่ผ่านมา +1

    ඔයාලා හරිම ආදර්ශමත් පව්ලක්.ජයම වේවා ඔබට

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 7 หลายเดือนก่อน +3

    බලාගෙන හිටියේ සුදූ ඔයා වීඩියෝ එක දානකන්.ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි .හිත නිවෙනවා.අක්කි ඔයාට තරහ යන්නේ නැද්ද .කතාවෙන් සහ ඔයා ගෙදර අය එක්ක ඉන්න විදියෙන් මට හිතෙන්නේ ඔයාට තරහ යන්නේ නෑ කියලා .තම්පලා හදද්දි හොදට බලන්න අක්කි ඒවගේ ඉන්නවා කොලපාට චූටි පනුවෝ හරියට.ආදරෙයි ගොඩක්❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ නංගීයෝ මටත් තරහ යන වෙලාවල් තියෙනවා ..ඒත් ඒක අනිත් අයට සාපේක්ෂව ටිකක් අඩුයි..තරහ ගන්න එක හොද නැත්තේ අපිටමයි....ඉතින් නිවිලා ඉන්න එක හරි පහසුයි ...හිතට සැනසීමයි...ඉතින් ආදරෙයි නංගී ❤❤❤❤

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 2 หลายเดือนก่อน

    Thank you for the tips.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ishuslife8894
    @ishuslife8894 7 หลายเดือนก่อน +1

    ow ane api hitawala kanna thiyenawanam eka mara mansika sathutak.. math hari asai... adath harima lassanai vlog eka... theruwan saranai...🙏❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා 🥰❤🥰❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 7 หลายเดือนก่อน

    Thank you❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 7 หลายเดือนก่อน +1

    ගොඩාක් දැනුම ලැබුනා.වැදගත් video එකක් බැලුවා පුතේ .ස්තූතියි ඔයාට ❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤aunty....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @bandulakumara2957
    @bandulakumara2957 7 หลายเดือนก่อน

    Good and intelligent ideas...well done ❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @renugayani4043
    @renugayani4043 7 หลายเดือนก่อน +1

    👍

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nethusdiary4840
    @nethusdiary4840 7 หลายเดือนก่อน +1

    වටිනා video එකක් අක්කා❤️ලංකාවේ හැම කෙනෙක්ම ගෙදර අඩුම පුලුවන් එලවලු 2/3 ක් වත් හදාගන්න වනම් කොයිතරම් හොදයි ද?අපි නම් රස්නෙ මාස 2/3 ට පුලුවන් දේවල් හදනවා ජපානයේ ගොඩාක් අය එහෙමයි❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +1

    තොරතුරු වලට ස්තුතියි .video එක ලස්සනයි

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි madam...ඔයාට ❤❤❤❤godak ආදරෙයි 🥰🥰

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    සමන් දෙවි⁣යන්ගේ පිහිටයි හැමදම සතුටින් ඉන්න

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @user-zs7cr2gd5y
    @user-zs7cr2gd5y 7 หลายเดือนก่อน

    ස්තුතියි නංගී ඔයාට ගොඩක් ගොඩක් .ඔයාගෙ විඩියො එක දනකල් මග බලන් හිටියේ .කැරපොත්තන් මටත් හරි වදයක් වෙලා තියෙන්නෙ .දැන් හරි ඔයා නිසා .ඔයාගෙ ගමනට මම සුබ පතනව මම .ඔයාගෙ පව්ලෙ සියලු දෙනටම් බුදුසරණයි .

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා....

  • @user-ce7hi8lk8i
    @user-ce7hi8lk8i 7 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Harshisdiary8443
    @Harshisdiary8443 7 หลายเดือนก่อน

    අදත් වටින විඩීයෝ එකක් අක්කේ 👍❤️

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b 7 หลายเดือนก่อน +1

    Adth lassni video aka

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 6 หลายเดือนก่อน +3

    මං ඔයාව සබ්කලා.හොඳ දෙයක් දෙන නිසා..ජය..

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @cheramidealwis1063
    @cheramidealwis1063 7 หลายเดือนก่อน

    😍😍

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kasunlakmal9604
    @kasunlakmal9604 7 หลายเดือนก่อน +1

    අපිම හදලා අපිම උයලා රස බලනකොට හරිම රසයි, හිත පිරිලා යනවා නේද අක්කේ. අපිත් පුලුවන් විදිහට වගා කරනවා. මේ දවස්වල වල වැස්ස වැඩි හන්දා පැල කුණු වෙනවා. මගේ අප්පච්චි කෘෂිකර්මය ඒකකයේ වැඩ කලේ. එයා අපිට කියලා දුන්න දෙයක් තමයි ගස් වලට පණ තියෙනවා එයාලට කතා කරන්න එතකොට ලැබෙන පලදාව වැඩි කියලා. අපි කොරටුවෙ ඉන්න වෙලාවට පිරිත් දානවා. ඒකත් හරිම සාර්ථක ක්‍රමයක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. කැරපොත්තො එලවන tips වලට Thank you 💕💕💕💕💕💕. පොඩි බබාලා ඉන්න හන්දා කෑම හැමතැනම දානවා. බෙහෙතක් දාන්නත් බයයි. ඔයාගේ ක්‍රම ටික කරලා බලන්නම්. වීඩියෝ එකට ස්තුතියි අක්කේ.❤❤❤❤❤❤❤❤❤❤❤. බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤❤ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤❤ආදරෙයි

  • @sepaliabeysinghe218
    @sepaliabeysinghe218 7 หลายเดือนก่อน

    🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sriyanikumarege4812
    @sriyanikumarege4812 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-go3wn9iy4r
    @user-go3wn9iy4r 7 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත.thanks .ඔයාගෙ තව bakary recipe තව දාන්නකො

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 6 หลายเดือนก่อน +1

    අනේ .. නංගී.. ගොඩක් ලොකු දෙයක්👍 මගේ කුස්සියේ ගොඩක් වෙලාවට උන්ව එළව ගන්න ගොඩක් මහන්සි වෙනවා😂 අප්පිරියයි😂thank you❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා...ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් වගේ❤❤❤❤ ආදරෙන් පිලිගන්නවා මගේ පවුලට🥰🥰🥰🥰

  • @kalhari50
    @kalhari50 7 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් ❤ ඔයාගෙ වගාව දකිද්දි ගොඩක් ආසයි අක්කි. මාත් ගොඩක් ආසයි ගෙදර වවලා කන්න ඒත් අපේ ගෙදර කබොක් පසක් තියෙන්නේ . වගාවල් කරන්න අමාරුයි 😢

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน

    ආදරෙයි අක්කීයො ගොඩ ක්. වටීනා විඩීයෝ වක් ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @nilukaniluka3747
    @nilukaniluka3747 7 หลายเดือนก่อน

    Indoor plants gena video ekak oni nangi ❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      ඉක්මනින්ම ගේන්නම් අක්කා ❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 4 หลายเดือนก่อน

    බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @mangalikagrm9363
    @mangalikagrm9363 6 หลายเดือนก่อน

    Aadarshamath gruhaniyak .sthuthi obata

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි aunty ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-xb7ge1gk7k
    @user-xb7ge1gk7k หลายเดือนก่อน

    අපිත් ඵන්නද කෑම ටිකක් කාල යන්න. මට තියෙන ලොකු ප්‍රශ්නයක ට ඔයා උත්තර දුන්නා. දවේ ඉදිරියට ත් මේ වගේ වීඩියෝ ඕන. සුභ අනාගතය ක්.

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @user-uv2du4yl7j
    @user-uv2du4yl7j 3 หลายเดือนก่อน

    Onna me widio akath mn beluwa akki. Try karala balannam. Kerapoththonam ahemakata ne hono thama godakma wada denne. Hemathenama innawa. Detol walin hemathenama spry karanawa ath harigiye ne. Manasika wadayak wela theynne akke. Puluwannam a gena widio akak karannako. Loku udauwak.

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Vogs123
    @Vogs123 3 หลายเดือนก่อน

    බුදු සරණයි මගෙ අක්ක ඇතුළු පවුලෙ හැමෝටමත්

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 หลายเดือนก่อน

    Nangi man adai baluwe maka watena Karuna godak kewwa nangi lassanai vediyo aka man ❤❤Dilani satharasinghe ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිලානි අක්කා

    • @NadeekaGayani-fx7bo
      @NadeekaGayani-fx7bo 14 วันที่ผ่านมา

      🌷🌷🌷🌷

    • @jayanthaaravinda1110
      @jayanthaaravinda1110 14 วันที่ผ่านมา

      Nanga oyawa muna gahila katha karanna hari Asai nangi ta karadarayak wanne na man Dilani akka ❤❤❤❤❤❤​@@lifewithlove89

  • @mangalikagrm9363
    @mangalikagrm9363 6 หลายเดือนก่อน

    Alawalu palawarga thora ganeema galapeemak anuwa karanawanam hodai putha

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි aunty ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @LifewithNishi1990
    @LifewithNishi1990 7 หลายเดือนก่อน

    කොහොඹ කොල, දෙහි කොල දාලා දුම් අල්ලලා අපි මැස්සො පන්නනනවා අක්කෙ.. මං සතියකට පාරක් කරනවා. කැරපොත්තො ගැනනම් දන්නෙ නෑ. කොහොඹ,දෙහි කියන්නෙ කොහොමත් ඒ වගෙ සත්තුන්ට සැරයි. අපේ ගෙදර කාලෙකට ඉන්නවා. මැස්සො නිසා අපි ඔය වැඩේ කඑනවා. ⁣ඕකටම දෙහි කොලත් දාලයි කරන්නෙ.

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික ❤❤❤

  • @nisansalasanjeewani9156
    @nisansalasanjeewani9156 7 หลายเดือนก่อน +1

    Akke mama counter top aka pihinne detol spre karala aka hodaida

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน +1

      ඒක හොදයි......ඒත් කැරපොත්තන්ට ඒක ලොකු effect එකක් නෙවෙයි ..දවස් කීපයකට සැරයක් දෙහි මිශ්‍ර වතුරෙන් හෝදන්න..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @darricooray5294
    @darricooray5294 7 หลายเดือนก่อน

    Pls show a remedy to get rid of geckos.

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      Ok.dear i will show some remedies for get rid geckos as soon as i can..and thank you so much for gathering with me❤❤❤❤❤

  • @ayeshasewwandi9150
    @ayeshasewwandi9150 6 หลายเดือนก่อน

    Akke mata hunonta karanna puluwan deyak kiyannako... maarama wadayak.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      නංගීයෝ හූනෝ ගොඩක් වැඩි වෙනව මකුලු දැල් තියෙනවා නං .මොකද හූනන්ගේ ප්‍රදාන ආහාරයක් තමා මකුලුවෝ...ඒ වගේම බිත්ති උඩ හොදින් පිරිසිදු කරපු බිත්තර කටු තියලා බලන්න..තව කපුරු බෝල counter top එකේ තියෙන indoor plant වලින් තියන්න..කරලා බලන්නකෝ නංගී ..❤💞❤💞

  • @charukathilini9008
    @charukathilini9008 7 หลายเดือนก่อน +1

    කලු කූබි එලවන ක්‍රමයක් නද්ද අක්කේ 💜️💜️

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      ඉස්සරහට එන video එකකින් කියන්නම්කෝ❤❤❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 หลายเดือนก่อน

    අනේ ඔයාට වත්තල් තියෙන නිසා ගොඩාක් වටිනව..

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1i 2 หลายเดือนก่อน

    Ane akke messanta moko karanne kiyannkooo.gedara nidahase innawath ne.messo nisa

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      ඉදිරියේදී අරන් එන්නං

  • @dhammikasusantha2758
    @dhammikasusantha2758 7 หลายเดือนก่อน

    Ane nangi meeyo ayn katanna dekuth kiyannako

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      ඉස්සරහට එන video එකකින් කියන්නම්කෝ❤❤❤

    • @dhammikasusantha2758
      @dhammikasusantha2758 7 หลายเดือนก่อน

      @@lifewithlove89 හරි නංගි එහෙනම් ඉතින් ඉක්මනටම එන්න

  • @sahanithaha2383
    @sahanithaha2383 3 หลายเดือนก่อน

    Aney oya wage hunanta behethak kiyannakooo

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      මං මගේ දෙවෙනි kitchen tour video එකේ දාලා තියෙන්නේ ❤❤❤❤❤

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 7 หลายเดือนก่อน

    වගාවක් ලෙස අසාර්ථක වුනාට ඔිනම පලාතක ගෙවත්තක තේ ගහක් පැල කරගන්න පුලුවන් .

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @prasaadaninisansala3860
    @prasaadaninisansala3860 23 วันที่ผ่านมา

    කිවුල යවන විදියක් කියන්නකෝ

    • @lifewithlove89
      @lifewithlove89  19 วันที่ผ่านมา

      ඉදිරියට අරන් එන්නන්

  • @diykapila3719
    @diykapila3719 7 หลายเดือนก่อน

    ඔයා කොහෙද dear

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      මං යාපහුවේ ...දන්නවද ඒ පැත්ත...කුරුනෑගල කිට්ටුව❤❤❤

  • @sheharanilupul1792
    @sheharanilupul1792 7 หลายเดือนก่อน +1

    ඔයා වීඩියෝ එඩිට් කරන ඇප් එක මොකක්ද අක්කේ❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน +1

      Inshot app එක darling❤❤❤❤❤

    • @sheharanilupul1792
      @sheharanilupul1792 7 หลายเดือนก่อน

      ස්තූති අක්කේ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      You are warmly wrlcome dear..🥰🥰

  • @priyankadilhani4905
    @priyankadilhani4905 7 หลายเดือนก่อน

    Akka oaya kohada inna

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      මං ඉන්නේ යාපහුවේ නංගී ❤❤❤❤දන්නවද ඒ පැත්ත

    • @priyankadilhani4905
      @priyankadilhani4905 7 หลายเดือนก่อน

      Yapahuwa kohada kiyala Wath danna naha

    • @priyankadilhani4905
      @priyankadilhani4905 7 หลายเดือนก่อน

      Mama kadawatha Dan inna Kuwait

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      @@priyankadilhani4905 කුරුනෑගල දිස්ත්‍රික්කයේ නංගී ..යාපහුව රාජධානියක්නේ..ඉතින් ඔයා සනීපෙන් ඉන්නවද

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      @@priyankadilhani4905 ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 หลายเดือนก่อน

    මදුරුවෝ යවන්න ක්‍රමයක් කියන්න මිස් ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කියන්නම්💞💞💞

  • @MaduShani-ol4ko
    @MaduShani-ol4ko 7 หลายเดือนก่อน

    මේ දවස් වල ගොඩක් වැඩ නිසා මට ඔයාගේ විඩියෝ බලන්න බැරි උනා ........අවුරුද්දේ අන්තිම නිසා වැඩ වැඩියි.....ඉතිං ඔයාට කොහොමද .......අපි නම් බිසී.....ඔයා දාන හැම විඩියෝ එකකින්ම දෙයක් තියෙනවා ඉගෙන ගන්න ......අපි හැම දෙම දන්නවා කිව්වත් ....මොනතරම් දෙවල් තියෙනවා ද අපි නොදන්න.ඉතිං මම ජනවාරි වල එනවා .ඔයාට මොනවද ගෙන්න ඔනි.....ලොකු ලොකු දෙවල් දෙන්න බැරි උනත් පුංචි දෙයක් හරි කියන්න මම එක ඔයාට අරගෙන එන්නම්.මොකද මම ආවම අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා.....පරිස්සමෙන් සතුටින් ඉන්න .ආදරේයි හැමදාමත්

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      ඔයා ආවාම අනිවාර්යයෙන්ම එන්න මාව බලන්න ..මට මොකුත් ඕනේ නෑ....අනිවාර්යයෙන්ම අපි හම්බවෙමු ...මට මේ නොදැකපු කෙනෙක්ගෙන් ලැබෙන ආදරෙ ගොඩක් වටිනවා....ඔයා පරිස්සමෙන් ඉන්න ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤godak ආදරෙයි 🥰🥰🥰🥰🥰

  • @sapunidiwyanjana
    @sapunidiwyanjana 7 หลายเดือนก่อน

    Me auruddath iwarai neda mage kussiyath oyage wage kelawak karala tibbe 2024 kelewa ain karanna hithana inne podi podi wenas kam tikak karanna redi wena gama inne aekata o aidiyas wedagath wei g.l akke

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...

  • @rashmimalsha8271
    @rashmimalsha8271 3 หลายเดือนก่อน

    අයියෝ අක්කි කූබින්ට මොකෝ කරන්නෙ කියන්නකෝ.😢 මෙච්චර දවසක් නෑ ඊයෙ පෙරේද ඉදන් ඉන්නව වැස්ස පටන් ගත්තට පස්සෙ

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      නංගීයෝ counter top එකේ වැඩ ඉවර වෙලා sponge එක විනාකිරි වලින් හරි sanitizer වලින් හරි පොගවලා හොදට මැදලා දාන්න. ආයේ පිරිසිදු වතුරෙන් හෝදන්න එපා..කරලා බලන්නකෝ ..තව cucumber පෙති තැන් තැන් වල තිබ්බමත් එන්නේ නෑලු

    • @rashmimalsha8271
      @rashmimalsha8271 3 หลายเดือนก่อน +1

      @@lifewithlove89 හරි අක්කි.ගෙදර පුරාමත් ඉන්නව අක්කි.අයින දිගටම යනව විනාකිරි මිස්ක් කරපු වතුර ස්ප්‍රේ කරල බලන්නම් තෑන්ක්ස් අක්කියෝ...💞

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน +1

      @@rashmimalsha8271 එහෙනම් මොප් එකට විනාකිරි දාලා මොප් කරලා බලන්න

    • @rashmimalsha8271
      @rashmimalsha8271 3 หลายเดือนก่อน

      @@lifewithlove89 හා අක්කි.💞

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f 7 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @LakmlnGmaila
    @LakmlnGmaila หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤