My tiny kitchen tour.......අඩුම වියදමකින් ලස්සන කරපු මගේ පුංචි කුස්සිය ❤❤❤👌👌👌❤❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2023
  • #tinykitchen #kitchentour #mortivation #mortivation #cleaning #cooking #food #foodie #happy #life #ambulthiyal #shopping #chicken

ความคิดเห็น • 270

  • @user-tb5ei5rh9q
    @user-tb5ei5rh9q หลายเดือนก่อน +3

    ඔයාගේ කුස්සිය ගොඩක් ලස්සනයි නංගි හරිම පිළිවෙලයි පිරිසිදුයි හිත නිවෙනවා😊❤❤ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි පුතේ කුස්සිය බොහෝම සිරියාවන්තයි...❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට aunty ...ගොඩක් ආදරෙයි ..මං ඒත් බැලුවා aunty කෝ කියලා ...❤❤❤❤

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 8 หลายเดือนก่อน

      @@lifewithlove89 දුව ගෙ බබා බලාගෙන ඉඩ තියෙන වෙලාවලට තමයි video එකක් බලන්න වෙන්නෙ.sorry puthe ...❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      @@ushanigunaratne1349 අනේ කමක් නෑ aunty....එහෙනම් දැන් aunty ට පාලු නැතුව ඇති....ආදරෙයි ගොඩක් ❤❤❤

    • @arunamalirathnesekara7082
      @arunamalirathnesekara7082 8 หลายเดือนก่อน

      හරිම ලස්සනයි.. තියන දේ පිළිවෙලට තියා ගන්න එක කොයි තරම් හොදද.. හරිම ආදර්ශමත්...

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ishuslife8894
    @ishuslife8894 8 หลายเดือนก่อน

    harima lassani nangi.... godak dawasakin balanne welawak na... adarei...❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 8 หลายเดือนก่อน +1

    Ane hrima lassanai hrima piliwelai akke❤❤ asa hithnwa dakiddhi..indoor plants tikath niyamai..mamath hrima asawen inne indoor plants hdnna...hrima piliwei akke oya😍😍👍👍👍

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට පැටියෝ ❤❤❤❤

  • @user-rs1sn3jn4z
    @user-rs1sn3jn4z 7 หลายเดือนก่อน

    Niyamai ............

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      Thank you so much anula punchi

  • @krishanthiamarapaali1972
    @krishanthiamarapaali1972 7 หลายเดือนก่อน

    Lassanai godak ❤ loku adahas godak gathha 💐

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @priyankamadumathi4029
    @priyankamadumathi4029 7 หลายเดือนก่อน

    Harima lassanai manasata harima suwayak

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @DihashaRanaweera-wy7dc
    @DihashaRanaweera-wy7dc 6 หลายเดือนก่อน +1

    Harima lassana kitchen ekak

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මගේ channel එකට අලුත් නං ගොඩක් ආදරෙන් පිලිගන්නවා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @tharushinethmini2422
    @tharushinethmini2422 8 หลายเดือนก่อน

    Beautiful and well organized kitchen 🥰❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @thusharideepthika1511
    @thusharideepthika1511 8 หลายเดือนก่อน +1

    හරීම අලංකාරයි . ඔයාගෙ අදහස් ටික හරිම වටිනවා. ලොකු ලොකු නවීන පන්නයේ පහසුකම් නැතිව වුනත් තමන්ට තියෙන දේ හැකි උපරිම මට්ටමෙන් පවත්වා ගැනීම පිළිබඳව ඔයා හොද ආදර්ශයක් දුන්නා . අන්තිමට කිව්ව විදියට පිලිවෙල , පිරිසිදු කම අඛණ්ඩව පවත්වා ගෙන යාම තමයි ඉතාම වැදගත් වන්නේ. මමත් ඔයාගේ වීඩියෝව බලලා දිරිමත් වුනා. ඔබට ස්තුතියි ! පූස් හුරතලාත් හරිම අපූරුයි ! ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකත් මරු !!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාගේ මේ වචන මට මිල කරන්න බැරි තරමටම වටිනවා ....

  • @indraniathauda1380
    @indraniathauda1380 6 หลายเดือนก่อน

    Harima sathutui hondinma thibuna
    Oyata budusaranai

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @mydiary8283
    @mydiary8283 8 หลายเดือนก่อน

    හරිම ලස්සන kitchen එක❤ congratulations

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      අනේ නංගී ❤❤❤ මං මේ දැන් ඔයාගේඅම්මිගේ birthday vlog එක බලන ගමන් හිටියේ..මගේ නංගීටයි මල්ලිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ

  • @user-ig9xz2zw2v
    @user-ig9xz2zw2v 8 หลายเดือนก่อน

    Mama harima asai oyage vidioswalta oyge kitchanekath harima lassane

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 8 หลายเดือนก่อน

    Harima lassanai duwa. E lassana indoor plants nisa tawath lassana wela harma piliwelai harima pirisidui Mama balagana hitapu vidio eka duwage. Duwai putai godak mahansiwela harima sithgannasulu vidiyata hadagana tiyenawa kitchen eka inna hitena witarak nevei enna hitena kitchen ekak.Mama Duwage gedara asama asa than deka Duwage putagei lassana garden ekath kussiyath.Ettama dawasaka ennatharam asayi duwa inna palata Saha Duwage adraya pirunu kedella.balanna.. Thunuruwansaranai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි aunty ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...දවසක එන්න ...අපි රසට උයලා බත් කටක් කාලා එහෙම යන්න

  • @ManelPathirana344
    @ManelPathirana344 8 หลายเดือนก่อน

    Ane nangiyo adamai beluwe video eka godak lassanai siriyawantha paatai
    Theruwan saranai parissamin inna 🙏❤️❤️🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න .......

    • @ManelPathirana344
      @ManelPathirana344 8 หลายเดือนก่อน

      @@lifewithlove89 aniwaryenma nangiyo

  • @inokajayasekara1838
    @inokajayasekara1838 6 หลายเดือนก่อน

    Godak lassanai oyage kitchen eka.

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @LifewithNishi1990
    @LifewithNishi1990 8 หลายเดือนก่อน +1

    Man dakapu lassanama kitchen eka. Punchi unath loku unath piliwelai pirisidukamai tamai wadagathma.. respect akka n aiya.. both are done together... all the best.. adareii❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ආදරෙයි මැණික ❤❤❤මේ පැත්තේ ආවොත් ඒ kitchen එකේ උයලා රස කෑම වේලක් කමු අපි.....🥰🥰🥰🥰

  • @user-zw2ef8bl6x
    @user-zw2ef8bl6x 7 หลายเดือนก่อน

    Man dakapu lassanma kichan eka oyage nangi ane godak lassanai 💞

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @hasanthiwathsala2800
    @hasanthiwathsala2800 8 หลายเดือนก่อน +1

    Harima lassanai akke❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ ගොඩක් ආදරෙයි

  • @samudrabasnagala9870
    @samudrabasnagala9870 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කුස්සියක්.පිළිවෙලයි.ඔබට ස්තූතියි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @danushachamara3478
    @danushachamara3478 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගා. ඔන්න මමත් ආවා ඔයාගේ කුස්සිය බලන්න. තෙරුවන් සරණයි🙏🏻

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා.....

  • @Vogs123
    @Vogs123 4 หลายเดือนก่อน

    සුපිරි අක්කා❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up 8 หลายเดือนก่อน

    Hari lassani ,🎉 mamat hema welawema mage kussiya wenas karnawa oya kiyapu de mama karanwa matath loku salliyak neha mahathya hamba karana de pirimaha gena lassana kara ganna balanwa oyata stuthi .💜

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාගේ අදහස් හරිම ලස්සනයි..එහෙම හිතන අයට කවදාවත් වරදින්නේ නෑ..❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි කුස්සිය මමත් ආසයි අක්කිගේ ජාතියේ කුස්සියක් හදන්න හැමදම සතුටින් ඉන්න❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @microt3lanka
    @microt3lanka หลายเดือนก่อน

    ❤❤❤Wooow so beautiful your kitchen theruwan saranai !!!

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @cheramidealwis1063
    @cheramidealwis1063 8 หลายเดือนก่อน

    I really like your kitchen 😍😍

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤....මේ දවස්වල ලමයා ටිකක් busy වගේ..මං ඒත් බැලුවා කෝ කියලා ..ආදරෙයි නංගී ❤❤❤❤

  • @manujadharmasena5080
    @manujadharmasena5080 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි පිළිවෙලට තියනවා . දැකපුවහම දෙපාරක් බලන්න හිතෙනවා. මම කීප සැරයක් බැලුවා .නංගී ආදරය සමග තෙරුවන් සරණ පතනවා ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  17 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

    • @manujadharmasena5080
      @manujadharmasena5080 4 วันที่ผ่านมา

      හරිම ලස්සනයි බොරු ආටෝප නැ සරලයි. සුන්දරයි . බුදු සරණයි නංගී ​@@lifewithlove89

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388 8 หลายเดือนก่อน

    Indoorplants video eka ekmanata genna akka asai godak n.lassanai video eka❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒක ඉක්මනට ගේන්නම් ,,,,,

  • @PahandiPabasara142
    @PahandiPabasara142 8 หลายเดือนก่อน

    Oyage kitchen eka harima lassanai..oyata suba dawasak..🌸🌸

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushikadilrukshi1535
    @madushikadilrukshi1535 8 หลายเดือนก่อน

    Oyage kichen aka podi unata godak lassanaie pirisiduie.matath asa hituna.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sriyanikumarege4812
    @sriyanikumarege4812 8 หลายเดือนก่อน

    Harima lassani ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @cd_sl6813
    @cd_sl6813 8 หลายเดือนก่อน

    Proud of you නංගී.... දකින දකින දේ මිලදි නොගෙන තියෙන දේවල් වලින්ම kitchen එකක් ලස්සනට පිරිසිදු ව තියාගන්න කියල දෙන එකත් ලොකු දක්ෂ කමක් talent එකක් විදිහට මම දකිනවා. පවුලටම තෙරුවන් සරණයි! Channel එක දිනෙන් දින දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට අක්කා...ගොඩක් ආදරෙයි ..❤❤❤❤❤

  • @Vidunagamingmaster
    @Vidunagamingmaster 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි....අනේ..❤️🥰

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට ගංගා අක්කා..ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @upekshakumari6312
    @upekshakumari6312 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කා..❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 8 หลายเดือนก่อน +2

    අනෙ හරිම ලස්සන ඔයා ගෙ kichen ☝ ♥️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ChintakaChintaka-pi3hj
    @ChintakaChintaka-pi3hj 8 หลายเดือนก่อน

    අක්කේ හරිම ලස්සනයි..පිලිවෙලයි❤❤❤❤❤ආදරෙයි ඔයාලාට

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chandimabandara1733
    @chandimabandara1733 8 หลายเดือนก่อน +1

    godak lassanai indor plant hadagatta widiha kiyala dennako

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ video එක ඉක්මනින්ම ගේන්නම්

  • @mihirisilva1012
    @mihirisilva1012 8 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි නංගි....❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b 8 หลายเดือนก่อน

    Ane lassni lassni

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 2 หลายเดือนก่อน

    Lassnae ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤

  • @user-xo7oj1nb9m
    @user-xo7oj1nb9m 8 หลายเดือนก่อน

    hari lassanai,indoor plant gena vedio ekak karannako

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      ඉක්මනට ගේන්නම් නංගීයෝ ❤❤❤

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani9144 8 หลายเดือนก่อน +1

    Akke huno karadarayen berenna wisadumak nadda.gdk durata kussiye innawane.ohoma piliwelata thiyaganna ungen karadarayak nadda.lassanai kussiya 👌❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ ගැන මං ඉදිරි videos වල කියලා දෙන්නම්😊😊

  • @tharukidinethra3162
    @tharukidinethra3162 5 หลายเดือนก่อน

    Best

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤..ඔයාගේ නම ගොඩක් ලස්සනයි❤❤❤

  • @udulanelum6959
    @udulanelum6959 8 หลายเดือนก่อน

    අනේ ශෝක් අක්කේ .👌👌👌❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤

  • @Kumari-ck7qd
    @Kumari-ck7qd 8 หลายเดือนก่อน +1

    Ane oyage kussiya harima lasssanai api beluwa

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 8 หลายเดือนก่อน

    Ape kussiyath podi oya kiyala dunnade godak vatinava akke

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Pra_Roo
    @Pra_Roo 8 หลายเดือนก่อน

    Harima piliwelai akke. Godak lassanai. ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤

  • @inokamalkanthi3869
    @inokamalkanthi3869 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ලස්සනයි ගොඩක් 🌹🌹🌹🌹

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thushanthimadushika5463
    @thushanthimadushika5463 8 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කෙ...❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ayeshasewwandi9150
    @ayeshasewwandi9150 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kalhari50
    @kalhari50 8 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අක්කි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @jeewanamali6054
    @jeewanamali6054 8 หลายเดือนก่อน

    🎉හරිම ලස්සනයි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nalanilanka9985
    @nalanilanka9985 8 หลายเดือนก่อน

    godak lassanai duowe.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට aunty .ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 8 หลายเดือนก่อน +1

    හරිම සිරියාවන්ත පටයි පිරිසිදුයි පිලිවෙලයි ලස්සනයි නංගී ඔයාගෙ කිචන් එක

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...

  • @ashanirangika974
    @ashanirangika974 8 หลายเดือนก่อน +1

    Hamadema harima piliwelayi piriiiiisiduyi asa hithenawa akka ,amathaka karannepa lunudehi vidio eka enakan balan inne akkiii 🤗🤗🤗🤗❤❤❤adareyi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      මේ ඉන්නේ කෙල්ල...♥️♥️අනේ ඒත් මං බැලුවා මාව අමතක වෙලාද කියලා..හොදින් ඉන්නවා නේද නංගීයෝ .....නංගී ලුණු දෙහි හදන්න මේ දවස්වල දෙහි නෑ..අව්වත් නෑ.ඉතින් ආයේ දෙහි පැහුනාම...වැස්ස අඩුවෙලා අව්ව වැටුනම අපි හදමු හොදේ.....❤❤❤❤

    • @ashanirangika974
      @ashanirangika974 8 หลายเดือนก่อน

      @@lifewithlove89 hodin innawa akkooo ,pahu giya teke කාර්යය බහුල una akka oyawa amathaka wela ne harida 🤥 ❤🤗

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      @@ashanirangika974 ❤❤🥰🥰

  • @Niludilrukshi487
    @Niludilrukshi487 8 หลายเดือนก่อน

    අනේ අක්කා හරිම ලස්සනයි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @MommaCha808
    @MommaCha808 8 หลายเดือนก่อน

    Lassanai❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rashmimalsha8271
    @rashmimalsha8271 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි.පුංචි කියල නෑ මහලොකු කිචන් එකකට වඩා ආසාවක් දැනෙනව.අපේ ගෙදර පොඩ්ඩ කියනව මාර ලස්සනයි ඒ ඇන්ටිගෙ වැඩ අපිත් එහෙම අස් කරමුලු 😊🤭 ඔන්න එහෙනම් එහෙම කරනව ඈ....❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      හරි එහෙනම් ඈ..එහෙම්මම කරමු කියලා මාත් පොඩ්ඩට කීවා කියන්න ..ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @rashmimalsha8271
      @rashmimalsha8271 4 หลายเดือนก่อน

      @@lifewithlove89 💞💞💞

  • @DilankaSadamali-wn2tj
    @DilankaSadamali-wn2tj หลายเดือนก่อน

    Harima lassanai,pela wature hadana vidiya kiyala denna,atule pela tiyaddi kola kalu wenne ai,

    • @lifewithlove89
      @lifewithlove89  17 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @user-rn5ou7lz3l
    @user-rn5ou7lz3l 8 หลายเดือนก่อน +1

    Oyage kitchen eka harima lassanai. Piliwelai. Mata oya wage thiya ganna be. Me cats la nisa. Krnna deyak ne. Oyage kitchen eka dekkkamath ethi. Satutak denuna. Thanks.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....ටිකක් උත්සහ කරලා බලන්න ..බැරිවෙන එකක් නෑ...🥰🥰🥰🥰

  • @shashiniherath9257
    @shashiniherath9257 8 หลายเดือนก่อน

    Nice❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much darling❤❤❤❤❤

  • @DeepikaKulathunga-tu3ju
    @DeepikaKulathunga-tu3ju 3 หลายเดือนก่อน

    Nangi oyage kussiya harime lassany pilivalayi pirisiduy. ..

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 8 หลายเดือนก่อน

    Lassanai.adahas godai.tikak kelewak wage thamai.kalabala nedda.bu saranai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..කුස්සිය තමා අපේ ගෙදර තියෙන නිස්කලංකම තැන ...කිසිම කලබලයක් නෑ...ඉතින් ආදරෙයි ❤❤❤❤

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j 8 หลายเดือนก่อน +2

    ලස්සන කුස්සියක් .ආස හිතෙනවා .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-uv2du4yl7j
    @user-uv2du4yl7j 4 หลายเดือนก่อน

    Akki lassanai hari pirisidui. Hunangenui kerapoththangenui kussiya beraganne kohomada akki. Kiyanna puluwannam loku udauwak

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      th-cam.com/video/toFV0ec6-uA/w-d-xo.htmlsi=ler5AYv2eC6DCpZa
      මේ ලින්ක් එකේ කැරපොත්තන්ගෙන් බේරෙන ක්‍රම ගොඩක් මං කියලා තියෙනවා ගිහින් බලන්න
      හූනන්ට මං ඉදිරි video එකකින් කියලා දෙන්නං..
      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @fathimahafsa1995
    @fathimahafsa1995 5 หลายเดือนก่อน

    Lassanai. Akki ara pan watti pan kuda okkoma kohenda ganne akki

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ..ඒවා විකුණන වේවැල් බඩු කඩයක් තියෙනවා මේ ලග ටවුමේ

  • @ijayapadma7991
    @ijayapadma7991 8 หลายเดือนก่อน

    ගෙදර ඉන්න කාලේ බෝනික්කියක් වගේ හිටපු ඔයා ගැන හරිම සතුටු යී හරිම ආඩම්බර්‍යී තවත් දුරගමනක් යන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මේ කවුද ..මාව දන්න කෙනෙක්ද🥰🥰

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Renu akka oya neda me..mulin aduraganna beriuna ane..amma keewata passe beluwe❤❤🥰🥰

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගී.දැක්කම ආස හිතෙනවා.මගේ කුස්සියත් පොඩියි.හැබැයි මාත් ඒක ඔය වගේ ලස්සට තියාගෙන ඉන්නවා.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @malijayaraj7130
    @malijayaraj7130 7 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි ඔයා Indoor plant කොහොමද කුස්සියේ ඇතුලේ ඔයා තියා ගන්නේ මමත් තියනව ටික දවසක් යනවිට අමුතු පාටක් එනවා අනේ ඔයා indoor plant ගැන වීඩියෝ එකක් කරන්න හරිම වැදගත් මම කොහොම කරත් මැරෙනවා මමත් හරිම ආස දෙයක් මගේ මුලුතැන්ගෙයි Indoor plant තියන්න. හරිම ලස්සනයි ඔයාගේ මුලුතැන්ගෙය හරිම පිලිවෙලයි මම මගේ යාලුවෙකුගෙන් ඇහුවට කියල දෙන්නෙ නෑ plz ඔබතුමිය indoor plant විඩියෝ එකන් කරන්න හරිම පිලිවෙලයි❤ දැක්කම සිත පිනා යනවා.පොඩි ලොකු කියල වෙනසක් නෑ පිරිසිදුව මුලුතැන්ගෙය තියනවනම් බුදු සරණයි ඔයාගේ family එකටම❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      මේවට comment එකකින් උත්තර දෙන්න අමාරුයි පැටියෝ ❤❤❤❤මං video එකක් ඉක්මනින්ම ගේන්නම් ..ඒක අනිවාර්යයෙන්ම බලන්නකෝ

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      ,indoor plant video එක බලන්න

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 หลายเดือนก่อน

    හරිම.ලස්සන හුරුබුහුටි කිචන් එකක් ඔයාට තියෙන්නෙ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rajapaksharajapaksha1717
    @rajapaksharajapaksha1717 8 หลายเดือนก่อน

    Ettama lassnai akka punchiwata hemdema lssnai mget asawak tiynwa godk kal idan mge gedrt sampurna unama lssnata hedta tiygnnwa kiyla...❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාට පුලුවන් ඒක කරන්න.සතුටින් ඉන්න ❤❤❤

  • @user-ew9yq4vv5h
    @user-ew9yq4vv5h 8 หลายเดือนก่อน

    සෝක් අක්කේ. ලස්සනයි මාත් පිලවෙලට ආසයි. අක්කා එනකන් බලන් ඉන්නේ හරිම අසාවෙන්,,,, (බුදුසරණයි )

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @freeeducation3587
    @freeeducation3587 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පුංචි කුස්සිය 🥰

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน

    Nangii hari lassana peliwalai ❤❤❤❤asai dakkama ❤🎉🎉🎉🎉❤❤❤❤❤❤man Dilani Akka

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 8 หลายเดือนก่อน

    පුංචි උනත්, පරන උනත් kitchen එක හරිම ලස්සනයි, පිළිවෙලයි.❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගේ කතාව හරියට හරි අක්කේ, ගෙදර හදවත තමයි kitchen එක. ගෙදර ඉන්න කාන්තාවගේ පිරිසිදුකම, පිළිවෙල එතනින් මනින්න පුළුවන්. ඇත්ත කතා කරන ඔයා වගේ කට්ටිය හරිම අඩුයි. බොරු සෝබන නැති අවංක කෙනෙක්. ඇත්තටම ආදරෙයි. මගේ ලොකු අක්කා තමයි ඔයා. බුදු සරණයි! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤මං පවුලේ එකම දරුවා...ඒ නිසා ඔයාලගේ මේ වචන ...මේ ආදරේ මට ගොඩක් වටිනවා...❤❤❤❤❤ආදරෙයි මගේ නංගීයෝ

  • @nilukashyamalee7967
    @nilukashyamalee7967 8 หลายเดือนก่อน

    Lassanai, piliwelai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @xVoidStarx
    @xVoidStarx 7 หลายเดือนก่อน

    ❤ලස්සනය්❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 3 หลายเดือนก่อน

    ❤️👌

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552 8 หลายเดือนก่อน

    මගෙත් තියෙන්නෙ අවුරුදු 15ක් විතර පරණ කුස්සියක්.🤗මමත් කාලෙන් කාලෙට ඒක වෙනස් කරනවා😊දැන් ප්ලාන්ට් තියලා ලස්සන කරනවා❤🌵🌿🌷ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් අදහස් ගත්තා 🤗ගොඩක් ස්තූති ඔයාට අක්කේ ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න .............

  • @susanthanipriyanipriyani350
    @susanthanipriyanipriyani350 8 หลายเดือนก่อน +1

    Ethatama puduma lassanak barida apita thawa advise tikak denna

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අපි ඉස්සරහ videos වලින් තව කතා කරමු....

  • @thilinipremila8019
    @thilinipremila8019 8 หลายเดือนก่อน

    අක්කෙ..... අද තමයි බලන්න පුලුවන් උනේ අක්කෙ.... ලස්සනයි අක්කගෙ kitchen එක..😊😊😊.. indoor plants ටිකත් ලස්සනයි අනේ..... පුලුවන් විදියට ඉඩ ලැබුන ගමන් අක්කගෙ video බලන්නම්... මට දෙසැම්බර් 3,10,16 exam මැණික..... අක්කට මම ගොඩක් ආදරෙයි.... බුදු සරණයි අක්කෙ...🙏🙏🙏❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      අනේ කමක් නෑ මැණික .ඔයා ඔයාගේ exam එකේ වැඩටික හොදින් කරගන්න....ඉතින් ආදරෙයි ගොඩක් ❤❤❤❤
      Exam hodata karagann....,🥰🥰🥰🥰🥰🥰

    • @thilinipremila8019
      @thilinipremila8019 8 หลายเดือนก่อน

      @@lifewithlove89 හරි අක්කෙ.... ආදරෙයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      ආදරෙයි කෙල්ලේ ❤

  • @ishaniperera7916
    @ishaniperera7916 8 หลายเดือนก่อน

    Akke indow plant gana visthara karannako

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..indoor plant video එක ඉක්මනින්ම ගේන්නම් නංගීයෝ ,❤❤

  • @ddkulathunga7797
    @ddkulathunga7797 8 หลายเดือนก่อน

    Parana poranuwa cover karala thiyenne monawa alawalada? Tile walinda akke?

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      නංගීයෝ ..ඒ තැන අපි paint කරාට ඇල්ලුවේ නෑ.දැලි පාට වෙලා..ඉතින් මං wall sticker හෙව්වා..ඒත් ඒවා ගනන් වැඩී.ඊට පස්සේ මං එතන wrapping papers (present papers)ඇලෙව්වා .ඒක සාර්ථකයි...ඒ වගේම ලාබයි...හොදම දේ තමා ඕන වෙනකොට ටක් ගාලා design මාරු කරන්න පුළුවන් 😂😂😂 දැන් ඔය තියෙන්නේ 4වෙනි papers සෙට් එක...chemipix ගම් වලින් අලවන්නේ....😉😉😉

  • @ShashisDiary
    @ShashisDiary 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f 8 หลายเดือนก่อน +1

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @manujadharmasena5080
    @manujadharmasena5080 หลายเดือนก่อน

    මට නම් හරිම ලස්සනයි ... ❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .පිලිවෙලයි .indoor plants collection එක හරිම සුන්දරයි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි madam,,🥰🥰🥰ගොඩක් ආදරෙයි ❤❤❤

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය කුස්සියේ තියලා තියෙන පැල හදපු විදිය කොහොමද එවාට සාත්තු කරලා ඔච්චර ලස්සනට තියාගෙන ඉන්නේ එකේ විඩීයෝ එකක් ගෙන්නකෝ🥰

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..indoor plant video එකක් ඉක්මනින්ම ගේන්නම්

  • @dinushisandamali9750
    @dinushisandamali9750 8 หลายเดือนก่อน

    Home tour akak Genna akke

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අනේ නංගීයෝ මගේ ගෙදර ගොඩක් ලොකු නෑ..ඉතින් පෙන්නන්ඩ තරම් ලොකු දෙයක් නෑ..ඒත් කමක් නෑ..මං තියෙන ටික වෙලාවක පෙන්නන්නම්❤❤❤❤

  • @devikaperera3412
    @devikaperera3412 8 หลายเดือนก่อน

    අදයි විඩීයෝ එක බලන්න ලැබූණේ. අදත් හරිම ලස්සන වීඩීයෝ එකක්. ලොකු දුවව දකින්න ආසයි. ලොකු දුවටයි , පොඩි දුවටයි වයස කීයද?

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..කලින් දවසක මගෙන් මාව සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් ඇහුවේ ඔයා නේද...ඉතින් ඒ comment එකට මං reply කලා..මගේ ලොකු දුවට 15යි.පොඩි දුවට 9යි.... දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ♥️♥️♥️

    • @devikaperera3412
      @devikaperera3412 8 หลายเดือนก่อน

      @@lifewithlove89 අනේ ඔව් නන්ගෝ මම තමයි. මම මේ දැනුත් නන්ගි මට එවපු reply එක හොයන ගමන් හිටියේ නන්ගිගේ WhatsApp number එක හොයා ගන්න. ගොඩාක් කාර්ය බහුල උන නිසා number එක ලියා ගන්න බැරි උනා. දැනුත් වැඩ ගොඩක හිර වෙලා හිටියත් සේරම පැත්තක තියලා නන්ගිගේ number එක හොයන ගමන් ඉන්නේ. ඒත් මට තවමත් හොයා ගන්න බැරි උනා. මම පුදුම තරම් ආසාවකින් නන්ගිගේ විඩීයෝ බලන්නේ. මම ඔය පරිසරයට , ආදරය , සැනසීම පිරුණු ඔය පුන්චි පවුලට හරිම ආදරෙයි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sht818
    @sht818 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-pg3rl3lo1v
    @user-pg3rl3lo1v 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ඔයාගෙ කුස්සිය මාත් හදාගෙන යනව ඔයාගෙ විදිහට කුස්සිය ටික ටික ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්නකෝ බුදු සරණයි ඔයාලට

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤Fb එන්න.,Bandulakumara කියලා තියෙන්නේ

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน

    Harima lassanai nangi bohoma sthuti

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chandram8786
    @chandram8786 8 หลายเดือนก่อน

    පුන්චි පවුල රත්තරන් කියනවා වගේ පුන්චි කුස්සිය ලස්සනයි .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 8 หลายเดือนก่อน

    Oya tiyala tiyena lamp eka kohenda gatte

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      මං ඒ ගැන මගේ shopping video එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා නංගී ❤❤❤❤ටිකක් බලන්න..aliexpress එකේ තියෙනවා

  • @user-mu3ej3ky2j
    @user-mu3ej3ky2j 8 หลายเดือนก่อน

    Akka oya kichen tawel set eka gaththa website eka kiyannako

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      අනේ මැණිකේ ...ඒවා ගත්තේ අපේ townඑකේ පොඩි shop එකකින්....කට්පීස් තියෙන තැනකින්...ඒත් මං දැකලා තියෙනවා aliexpress, daraz,,kitchen one,js web store,,,වගේ site වල ගොඩක් මීට වඩා හොද ..micro fiber kitchen towel තියෙනවා ..ටිකක් බලන්න...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @user-sz5wv4wj5g
    @user-sz5wv4wj5g 5 หลายเดือนก่อน

    Akki oya kussiye poronuwata alawala thiyenne .nomal kolada

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      නංගී ..අපි ඉස්සර school යන කාලේ පොත් වලට කවර දාන්න ..gift පාර්සල් කරන්න ගත්ත wraping papers තමා ඒ නංගී ❤❤❤❤

  • @chandram8786
    @chandram8786 8 หลายเดือนก่อน +1

    වතුර වල පැල හදලා තියෙන විදිය සහ ඒවා මාරු කරන විදිය කියන්න vedio එකකදී

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මම ඉදිරි video එකක පැල ගැන විස්තර කියන්නම් ..♥️♥️

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 8 หลายเดือนก่อน

    අහන්න අමතක උනා ඔයා පෝරනය තිබ්බ තෙන කොල පාට තිරයක්ද ඔය දාල තියෙන්න.මම ගොඩක් ආසෛ කුස්සිය කාලෙන් කාලෙට වෙනස් කරන්න ඔයත් එහෙමනෙ.අදහස් ගොඩක් ගත්ත...ඉන්ඩ්‍රො plant eskath ලගදි කරමු නන්ග..

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      එතන කලින් පෝරනය තිබුණු නිසා...බිත්තිය කලු වෙලා..paint කලාට හිටින්නේ නෑ..කැඩුණු තැනුත් තියෙනවා ..ඒ ට්ක වහන්න wall sticker හෙව්වා..ඒත් ඒක ගනන් වැඩ්...පස්සේ මං wrapping papers (present papers)ගෙනත් ඇලෙව්වා...ගානත් අඩුයි..කාලෙන් කාලෙට design මාරු කරනවා..මේ තියෙන්නේ හතරවෙනි papers සෙට් එක...😂😂හැබැයි වැඩේ ලස්සනයි...ලාබයි❤❤❤

    • @priyankakumuduni3662
      @priyankakumuduni3662 8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති විස්තර කලාට

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      @@priyankakumuduni3662 🥰❤