I am watching your chennel in a hard situation but I encouraged a lot after watched you learnt so many things now I am seeking to start something new. Thank you so much ❤
Oyage hama wadakma සාර්ථක wenna kiyala parthana karanawa.harima rasa patayi kama.oyage hama video ekak ma mm balanawa.puluwan nam ඉදි ආප්ප odar ekak karana video ekak dannako.
Hey Akki!!! I’m a very big fan of your channel. So proud of the progress you’ve made so far. Wishing you all the very best in your future endeavors!!! ♥💪🏾 P.S. Akki, Maybe you are already aware of this, but just wanted to point it out. Since you do exports, especially to countries with very strict rules (like Australia), all the details on the label should be in English. Even the name of the food item should be in English (For eg - Thala Guli should be renamed as Gingelly Rolls)
මටත් අහම්බෙන් තමයි ඔයාගේ මේ පේජ් එක අහු උනේ ඇත්තටම ගොඩාක්ම වටිනවාඉතාම පැහැදිලිව නිවැරදිව කොච්චර ලස්සනට කියලා දෙනවද දුවේ ඔයාට ගොඩක්ම පින් මේ වගේ දෙයක් කරනවාටත් උදව් කරනවාටත්
අනේ බොහොම ස්තූතී අම්මේ.🌸
බොහොම ස්තූතියි ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා
පුඩිං වගේ ජාති කඩේට දානවනං ස්ටිකර් වලට ලියාපදිංචි නම්බර් එකක් දාන්න ඕනි නේද නංගි ඒගැන පොඩ්ඩක් කියනවාද රීලග වීඩියෝ එකෙන්
ඔයාට සියළු යහපතම සැලසේවා දිනෙන් දිනම සාර්ථක වේවා ❤
මමත් මග බලන් ඉන්නවා ඔහොම දවසක් එනකන්
ඔයාට දෑතට බුදු සරණයි ❤
🌸🌸🌸අනේ බොහොම ස්තූතී
පිරිසිදුයි.පැහැදිලියි.good luck!
Thank you🌸
තව කෙනෙකුට උදව්වක් වෙන්න හැම දෙයක්ම හොඳට කියලා. දෙන ඵකම ඔයාගෙ ගමනට ලොකු ආශීර්වාදයක්😊
ස්තූතී ❤️❤️❤️
දුවේ මමත් ආසයි ඔයාගේ රෙසපි වලට මටත් ඔය වගේ රසට කෑම හදන්න පුළුවන් තනියම කරන්න අමාරුයි බලන්න ඕන දුවේ ආස හිතෙනවා 'බුදු සරණයි දුවේ ඔයාට දිනෙන් දින දියුණු වේවි ඔයාලගේ ව්‍යාපාරය
අනේ බොහොම ස්තූතී අම්මේ❤️
අක්කියෝ මාත් හරි ආසයි චැනල් එකක් පටන් ගන්න ඔයා ඒ ගැන වීඩියෝ එකක් අරන් එනකන් බලන් ඉන්නවා මමත් ඇඳුම් මහනවා හරිම වටිනවකි කියල දෙනවා හොඳට තේරෙනවා ඉතින් ඔයාට බුදු සරණයි
කියල දෙන්නම්❤️
ඔයාට සුබ පතනව මැනික.මාර ආසාවෙන් බලන්නෙ.හැමොම ඔහොම කියලා දෙන්නේ නෑ.මාත් හරි ආසයි කෑම හදන දේවල් වලට.මම මැදවච්චියේ මදු.හැමදාම ඔයගේ විඩියෝ බලනවා.😊😊😊
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
Oya gena හරිම adambari හැම දෙයක්ම හොඳට ama කියනවා . එහෙම අය ada kale හරිම අඩුයි .ඔයාගෙ sema දෙයක් ma සාර්ථක වේවා .
අනේ බොහෝම ස්තුති ❤️❤️❤️
Oyage vedios balala godak ideas gatta dr. Thank you so much for sharing such valuable infromation. ❤❤
Thank you so much 🙂🌸
බොහොම ස්තුතියි මිස්.මට කෑමවල මිල තීරණය කරන්න දන්නෙ නැතුව හිටියෙ 💐
🙏ස්තූතී නැරබුවාට මිස්❤️
I am watching your chennel in a hard situation but I encouraged a lot after watched you learnt so many things now I am seeking to start something new. Thank you so much ❤
All the best🌸
Oyage hama wadakma සාර්ථක wenna kiyala parthana karanawa.harima rasa patayi kama.oyage hama video ekak ma mm balanawa.puluwan nam ඉදි ආප්ප odar ekak karana video ekak dannako.
හා මන් දාලා තියෙනව සමහර ඒවා වල🌸ස්තූති
බොහොම ස්තූතියි දැනුම බෙදාදෙනවට ❤❤❤
ස්තූතී නැරබුවාට ❤️
Godak hoda video 1k akki.oya godak hoda kenek.budu saranai oyata..❤
බුදුසරනයි❤️
Oya daksha kanthawak hamotama adarshayak good bless you
බොහොම ස්තූතී ❤️
Good recipe. Kiri kal taba ganne kohMeda?
අනේ අක්කී...අහිතකින් අහන්නේ නෑ...ඔය බත් එක ඔයා දෙන්නේ කීයටද කියන්නකෝ...හරිම ආසයි දකිද්දි...අක්කි....අපේ ගෙදර ල්‍යිෆ් චැනල් එකේ ලගදි දාපු වීඩියෝ එකේ මමත් ඉන්නවා...ඒකේ මුරුක්කු ඩෝනට් හදන්නේ මම...අනේ පොඩ්ඩක් බලන්නකෝ අක්කේ...වෙලාවක් තිබුනොත්...එයාගෙන් වගේම ඔයාගෙනුත් මම ඉගෙනගත්ත දේවල් ගොඩයි ....මම හරිම ආසයි මේ උයන පිහන දේවල් වලට...ආදරෙයි අක්කේ...🥰
අපේ ගෙදර ලයිෆ් නෙවෙයි අනේ..😮 මම අපේ ගෙදර විතරයි
@@apegedara9382 අම්මට සිරි....ලයිෆ් එකක් කොහෙන් ඇවිත්ද....
හරි නංගී මන් බලන්නම්.මේ කෑම එක මෙනු එක අනුව වෙනස් වෙනව නංගී ❤️
@@devaskitchen6893 mama nemei akka eka karanne...eke mama video ekaka innawa kiyala kiuwe....🥰
❤
Akke mama hamadama balanava bath parsalayakata kochchara bath pramanayak danavada
You are an honest lady. Jaya weva.
❤️❤️❤️❤️
Oyage wada thwa thwath sarthak wenna one thank u so much ❤❤❤ baln hitiya video ekak
ස්තූතී ඒ වචන ටිකට ❤️❤️🙏
Sthuthi 🙏, Thawa thawath saarthaka wewa ! Diyunu wewa! Jaya wewa! ❤
ස්තූතී ❤️❤️❤️
Oyata budusaranae matat asai
🌸👍budusaranai
Madam yellow rice komatha athana
Kiyala dennam🌸
Harima watina vidiowak. Isthuthi oyata❤❤❤
❤️❤️🙏
mage lokuma motivation eka oya❤
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
නංගී ඔයා sticker print කර ගත්තේ කොහෙන්ද කියලා කියනවද?.මමත් පොඩි business එකක් කරන කෙනෙක්
Champion kiya page එකකින්
@@devaskitchen6893❤❤❤
අනේ මාත් කැරමල් පුඩින් හදලා කඩේකට දැම්මා. අඩුම දවස හතරක්වත් තියන්න බෑ නරක් වෙනවා. අනික fridge එකේ දැම්මත් හරියට සෙට් වෙන්නෙ නෑ. අනේ ඇයි එහෙම වෙන්නේ. ඔයා දන්නවා නම් ඒකට උත්තරයක් දෙන්නකෝ. ගොඩාක් පින් ඔයාට
Wow super awesome yummy😋 meal 🙏 Thank U so much for Ur great very useful video darling ❤👌👍🤩
Thank you so much 😊❤️❤️
Hey Akki!!! I’m a very big fan of your channel. So proud of the progress you’ve made so far. Wishing you all the very best in your future endeavors!!! ♥💪🏾
P.S. Akki, Maybe you are already aware of this, but just wanted to point it out. Since you do exports, especially to countries with very strict rules (like Australia), all the details on the label should be in English. Even the name of the food item should be in English (For eg - Thala Guli should be renamed as Gingelly Rolls)
Thank you! Will do!❤️
Keeri samba hal kohenda akka ganne.pls kiyanawada...
Ane nngi hoya gannama ne me dawaswala ekama eka kadayak tibuna gewal laga eken gatte
Dakkama hari asa hithenawa nanga..good luck..
ස්තූතී ❤️❤️❤️
Akki oya hamadema loba nathuwa kiyala denawa gdk pin oyata .math puchiya ta patan aran karanawa akki mata kiyanawada stikers .badu ganne kohenda kiyala packs ganna thana
Man gallewalin ganne
අක්කෙ හොදි බත් එකටම දාන්න එපා අනිත්වනම් කමක් නැහැ.හොදි වෙනම මුලක් දාන්න.කප් එහෙකටනම්ම් චුටි ගොඩක් හොදයි
Ow nangi man wenama hodi aran giya.thank you
ඔයාගේ රෝල්ස් රෙසිපි එක බැලුවා. ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි !!! පුළුවන් නම් ඒ වගේ ලොකු ප්‍රමාණයකින් පැටිස් (50) හදන හැටිත් කියලා දෙන්නකෝ.
Hari❤️
Lid eka thiyana yogurt cup walata danawa nam me cramel pudding prmanaya kochchara cups puluwanda
🌸
Mata achcharu ekakui Batu moju ekakui Ewan na puluwanda
Puluwan
Akki oyage bath aka nam mara lassani awagema rasath etheneda akki me bath akak kiyada me waraga okkoma akka. Cury tike patata kanna asa hithuna
❤️❤️❤️
Thank you oyata❤❤
🌸🌸🌸🙏
hamadama wage adath lassnai
❤️❤️❤️❤️
Dear oyage adahas walata thanks .kama wikunana rajayen anumathiya onida.
ස්තූතී ❤️කල් තියා ගන්න කෑම ඇසුරුම් කෑමවලට ඕනේ
ඔයා ස්ටිකර් ගහන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද අක්කි
Kiyannam
Akka ethakota rolls ehema 25k hdnw nn ingredient wl pramana ganne kohomd
Rolls video eka balanna🌸
Ane darling mage stickers. Oyatada man hadala dunne.asai dakiddi❤🎉
Ow dear❤️
Ane akke sandwitch oya hadanne kohomada kiyannako
Ada video eka balanna nngi
@@devaskitchen6893 thanks akke
Good luck
❤️❤️❤️
Akke caramel pudding cup hadala shops walata dammot dawas kiyak tiya ganna puluwanda
Masayak unath puluwan ❤️
Oya galle koheda kema ekak kiyada
@@shanikanishadi766 Boosse🌸
Akke oya yogat cup walata kiyana name eka mokada ewa kohenda ganna puluwan
20 ද
You're great 👌
❤️❤️❤️🙏
Mama mage hasbenge namin thamai me serama pavichchi karanne awrudu 10ka idan ada thamai palaveni comment eka danna hithune oya marma hoda kenek kisima kuhaka kamak nathi
Aneee🌸sthuthi🌸
Jele labeta ganne kohenda.
මොකද්ද ?
Jelly😊
Thank you so much akki
Welcome 😊❤️❤️❤️
Thankes sistar
❤️❤️❤️🙏
අක්කේ මමත් කැම වර්ග හදන්න හිතාගෙන ඉනනේ
Niyamai nngi 🌸
Nngi
Bath ekak ohoma beduwama kanna amarui neda.wena wenama dunnoth hodai neda.anika oya vidiye kama ekaka mila kohomada theeranaya karanne.
Customerge choice ekata tamai kema eka hadanne anith eka kohomath hattiyema kan ne elawalu tika ayin karala piganata bedan kanne.customer ellana widihata tamai hema kemakma hadanne.wenama elluwama wenama cups wala dala denawa
Oya galle koheda ?mama hituwe apita durai kiyala oya.api habaraduwe .
Man boosse❤️
Akke oya BR ekk aran thiyenne..mehem kama order business ekk krddi BR ekk gnd onada..
ඔව්❤️
Oya rathgama nm api ambalangoda inne order karath ewanna please
Monad missta one?
Ewanna puluwanda
@@liyanaarachchigewasantha9402 puluwan
Deva cutlets 25kwage ewanna gaasthuwath ekkama gedarata keeyada eka madida. Quantity eka madida 25k wage nisa function ekak denata ne kanna asai ekai ganne
@@liyanaarachchigewasantha9402 0713969161 whatsup msg ekk danna miss
මෙ වගෙ දෙයක් කරන එක මගෙ හීනයක් මම අසම දෙ මෙ වගෙ කැම හදන එක plzz ඔය මෙක පටන් ගන්න විදිය විඩියො එකක් දන්නකො
Parana videos balanna 🌸
කල් ඉකුත්වීමේ දිනය කොහොමද අක්කේ කැරමල් පුඩින් එකෙ තිරනය කරන්නෙ
Ane ow eka kiyanko
ඒක හදල සතියකට දෙකක් තුනක් තියල බලන්න
Me rolls wla price kohomd, genn gann puluwnd
Kohetad?
Akke oya kama deliver karanne kohomda..
Kohetad❤️
අක්කේ ,පොල් කේක් රෙසපි එක දානවද ඔයා බිස්නස් එකට හදන
දෙන්නම්🌸
අදහස් ගොඩක් දැනගත්ත...🙏
බොහෝම ස්තුති ❤️
oya kama walata br ganna onada
Ow❤️
Alka oyaga ma kama pot aka kiyada.box aka num kiyada
ඒක හදන මෙනු එකක් එක්ක වෙනස් වෙනව.❤️❤️🙏
අනෙ අක්කෙ මමත් අසයි මෙ වගෙ බිස්නස් එකක් කරන්න කොහොමද ඉස්සල්ලම පටන් ගන්නෙ අනෙ plz මට උදවුවක් දෙන්න
Puluwan🌸
Akke mulinma on line business akak patan ganithdi br aka weshshada tika dawasakin karan yana gaman br aka ganna puluwanda
Matath danaganna oni
ඔව් මුලින් ම ගන්න ඕනෙ නෑ
Akki
Oauata barida akuressata kama oder ekak hadala denna
මොනාද ඕන නංගී ?
Number ekak denawada what's up
ඔයා ගාල්ලේ කොහෙද ...මගෙ දුව කරාපිටිය medical faculty එකේ ඉගෙන ගන්නවා ...එයාට ඔයා ගෙන් කෑම අර ගන්න පුලුවන් ද ....පුලුවන් නම් මිල ගනන් එවන්න
පුලුවන් මිස් ❤️
මට ඔයාව contact කර ගන්න විදිහක් කියන්න පුලුවන් ද ....
@@buddhikamanoharigamalathge8694 0713969161
අක්කේ ඔය ස්ටිකර් එක හැදුවේ කොහෙන්ද .
මන් ලින්ක් එක දාන්නම්
Oyage wadea sarteka vevea
❤️❤️❤️🙏
Ane akke kiyannako muladi patan gena tika dawaskin br aka gaththata kamak nedda. Oya kohomada mulinma br aka gaththafa
Kmk ne❤️
Akke mata oyta personal msg ekak danna onna fb eken.dannm balan awada.
හා නංගී
අක්කේ ඔයා ඉදි ආප්ප හදන්නේ මොන වගේ වංගෙඩියකින්ද,,,
සාමන්‍යෙන් හදන එකකින්❤️
😮
❤️❤️
රම්ප කොළයේ මැද නාරටිය අයින් කරලා දමන්න. ඒක පිළිකා කරකලු. තෙරුවන් සරණයි !!!
බොහොම ස්තූතී ❤️
Me ki denektada kama
4ktq
👍👍👍👍👍👍❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤
❤️
❤❤
❤️❤️❤️
Ms mata oyage whatsapp no eka denawada.mamath galle.ms aduraganna ona.harima watina vedeo ekak.thanks dear sister .budusaranai හැමදෙනාටම .
Man hitanne miss mata kata kara🌸🙏
Whatz up number එක දෙනවා ද අක්කේ
0713969161
@@devaskitchen6893 thankyou nangi 💓
අක්කේ whatsapp number එක දෙන්නකෝ
Akki mata oyage whatsapp number eka deannako
0713969161
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️
❤
❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤
🌸