සීතල දවසක ....ආදරබර හවසක්......A lovely evening of our ordinary life ❤❤❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #mortivation #life #cooking #food #foodie #happy #shopping #chicken #chicken soup#lifewithlove

ความคิดเห็น • 97

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    චුංටි ⁣මැනිකාගේ හිනාවට මම හාරි ආසයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 3 หลายเดือนก่อน

    ඔයාගෙ චූටි දුවගෙ හිනාවට මම හරි ආසයි

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 หลายเดือนก่อน

    හරිම සතුටුයි.

  • @malijayaraj7130
    @malijayaraj7130 8 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය විඩියෝ එක ගොඩක් ස්තුතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Vogs123
    @Vogs123 4 หลายเดือนก่อน

    චූටි පැටිය ලස්සනයි .
    ❤😊
    ලස්සන වීඩියෝ එකක් අක්කෙ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @kasunlakmal9604
    @kasunlakmal9604 8 หลายเดือนก่อน

    මේ දවස්වල තියෙන වැඩත් එක්ක අද තමයි වීඩියෝ එක බැලුවේ. හරිම ආදරනීයයි.❤❤❤❤❤❤❤❤❤❤. අපේ ගෙදර පිහිය ගාලා අලුත් කලාම හැමදාම මම අත කපාගන්නවා. හස්බන් දැන් පිහිය මුවහත් කරන්නේ බාගෙට.😂😂😂😂😂. ඔයාගේ අදහස් ටික වටිනවා අක්කේ. අද කාලේ පවුලක් විදිහට ජීවත් වෙන මිනිස්සු හරිම අඩුයි. ගොඩාක් අය විදින්න තියෙන ජීවිතේ විදවනවා. ඔයා හරිම වාසනාවන්ත බිරිඳක්, මවක්. හදවතින්ම සුභ පතනවා. ඔයා වගේ අක්කා කෙනෙක් මට ලැබුන එකට ගොඩක් සතුටුයි. ආදරෙයි හැමදාමත්.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික ....වැඩ අස්සේ වුනත් මාව අමතක නොකර comment එකක් දැම්මට ගොඩක් ආදරෙයි නංගී ❤❤❤❤

  • @user-go3wn9iy4r
    @user-go3wn9iy4r 8 หลายเดือนก่อน

    7:33 ❤මේ සරල බව හැමදාම තියාගන්න .ලස්සනයි .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 8 หลายเดือนก่อน

    ඔයාගෙ සරල ජිවිතෙ හරිම ලස්සනයි .. video මාරම ලස්සනයි .. soup එක රස පාටයි...❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 8 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් ඔයාගේ video එකක් බලන්න ලැබුනේ. ලස්සනයි අදත්

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thanujakalubadunage2374
    @thanujakalubadunage2374 2 หลายเดือนก่อน

    ❤🌽🌽

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 8 หลายเดือนก่อน

    Ane harima lassanai akke.sup ekanam bonna hithuna raha patai eka.❤❤oya lassanata jivithe vidinawa.oyatat paule hemotamat dalada samidu rekawaranai❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @freeenjoyment
    @freeenjoyment 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වීඩියෝ එක.හරිම ආදරණීයයි ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nethusdiary4840
    @nethusdiary4840 8 หลายเดือนก่อน

    අක්කෙ ගොඩාක් ඔයාගේ video වලින් මම තාත්තා අම්මා මල්ලි එක්ක එකට ගෙවපු ආදරනිය අතිතෙ දකිනවා. ඔයාගේ බබාලා දෙන්නට කවදාවත් මේ ආදරනිය මතක අමතක වෙන එකක් නැ❤❤අදත් හරිම ලස්සනයි video එක❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ ගොඩක් ආදරෙයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน

    ලස්සනට ගෙවත්ත maintain කරනවා.සොදුරු පවුලක්.සුප් එක රස පාටයි. ඇත්තෙන්ම සතුට නැත්නම් පවුලක පැවැත්මක් නැහැ . අසාර්ථක පවුල් අසාර්ථක වෙලා තියෙන්නේ සතුට සමගිය නැති නිසයි.
    මැටි කුස්සියේ නැවත දවසක රස කෑම වේලක් හදලා පෙන්නන්න . Video එක ලස්සනයි .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි madam ..ගොඩක් ආදරෙයි ...ලගදිම දවසක මැටි කුස්සියේ රස කෑම වේලක් හදන්නම්කෝ❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 8 หลายเดือนก่อน

    Soup eka rasa patai akke😋😋😋😋 lassanai video eka ❤️❤️❤️ oyage adhahas mara watinawa akke
    Ape jeewitheta😊❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 8 หลายเดือนก่อน

    Oyage adaraneeya kadalle hamadama sathuta senahasa piree ithirewa.theruwan saranayi nangi❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික

  • @hemaliyanage6673
    @hemaliyanage6673 8 หลายเดือนก่อน

    ආස හිතුනා...අහගෙන ඉන්න ආසයි..

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @gayansiriwardana6589
    @gayansiriwardana6589 8 หลายเดือนก่อน

    Lassanai Hamadama wage ❤❤❤ Budu Saranai Paule Hamotama !!!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @freeeducation3587
    @freeeducation3587 8 หลายเดือนก่อน

    රසම රස සුප් එකක්, ලස්සන කැදැල්ලක්❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushikadilrukshi1535
    @madushikadilrukshi1535 8 หลายเดือนก่อน

    Harima lassanaie video aka.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thiliniwijesiriwardana-oi8oj
    @thiliniwijesiriwardana-oi8oj 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน

    lassanai teruwan saranai nangi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nissansunnyb11
    @nissansunnyb11 8 หลายเดือนก่อน

    Adath udenma baluwe oyage vedio eka.lassanai watina adahas godak ekka.😊❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 8 หลายเดือนก่อน

    Harima adraneeyai Duwa harima vasanawanthai adaraya pirunu husband kenek labanna godak ping karala tiyenawa.Eputhata kiyanna hemadama oya adaraya novenaswa tiyaganna ta lebewa kiya pratana karanawa kiya.Oya sonduru kedella ta Thunuruwansaranai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි aunty..ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...මේ හැම comment එකක්ම එයත් ගොඩක් ආසාවෙන් කියවනවා ,aunty

  • @Pra_Roo
    @Pra_Roo 8 หลายเดือนก่อน

    Hemadamath wage adath harima lassanai akke ❤.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      ❤❤❤❤🎉🎉🎉🎉ආදරෙයි

    • @bandulakumara2957
      @bandulakumara2957 8 หลายเดือนก่อน +1

      Lovely 🌹 life ❤❤❤❤... very great

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      @@bandulakumara2957 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @jeewanamali6054
    @jeewanamali6054 8 หลายเดือนก่อน

    🎉❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @kalhari50
    @kalhari50 8 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ . අයියා qutex ගාන එක දැක්කම හරි සතුටක් දැනුණා. මං ඒක husband ට පෙන්නුවා එයාට jelous වගේ ඒකට😂😂😂. හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනෙ මේ වගේ

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      😂😂😁😁ඒ අයියාගේ හැටි....ඔය වැඩේට මං ටිකක් කම්මැලියි....එපා වෙන වැඩේ.අයියා ඒක දන්නවා...ඒක නිසා එයා ඒක කරලා දෙනවා...අනික මං ගාගත්තු දාට ඒකේ ඇද කෝටියක් එයාට පේනවා🤭🤭😂😂😁😁❤❤ආදරෙයි නංගීයෝ

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 8 หลายเดือนก่อน

    Oyage video ekak danakan balan hitiye akke

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq 8 หลายเดือนก่อน

    Irigu dakkamanam asa hithunaa❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thilinipremila8019
    @thilinipremila8019 8 หลายเดือนก่อน

    Good morning අක්කෙ.... අනේ හරිම ආදරණීයයි ....❤❤❤❤ ඔයා ගොඩක් වාසනාවන්තයි අකකේ.. ගොඩක් ආස හිතුනා අයියා nail polish ගානකොට.. අනේ හැම husband කෙනෙක්ම ඔය විදියට හිතනවනම්... ඔය විදියට ආදරෙන් ඉන්නවනම්....නේද අක්කෙ... ගොඩක් දවසකින් මගෙ අක්ක බලන්න ආවෙ... ඊයෙ video එකක් බැලුවා.. මගහැරුනු අනිත් video ටිකත් ඉක්මනට බලන්න ඕන....ආදරෙයි ❤❤❤ බුදු සරණයි 🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤ ඔයාගේ exam ඉවරද

    • @thilinipremila8019
      @thilinipremila8019 8 หลายเดือนก่อน

      @@lifewithlove89 ඔව් අක්කෙ.... ඉවරයි.... ටිකක් ලේසියි.... results ආවම අමාරු වෙලා කියලා හිතෙයිද දන්නෙත් නෑ....😜🤭🤭🤭 දැන් ඉතින් එක දිගටම බලන්න පුලුවන් අක්කගෙ video .... ආදරෙයි අක්කෙ....❤❤❤❤

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f 8 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @cheramidealwis1063
    @cheramidealwis1063 8 หลายเดือนก่อน

    චුටි දොනියා හරි සිරියාවන්තයි❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දැන් උණ අඩුද හැමෝටම

    • @cheramidealwis1063
      @cheramidealwis1063 8 หลายเดือนก่อน

      @@lifewithlove89 ඔවු අක්කා ගොඩක් දුරට අඩුයි.Eth energy adui

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @renugayani4043
    @renugayani4043 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 4 หลายเดือนก่อน

    Lassanaii nangi ekmanata anna mage gadarata anakam balagana innawa ❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani Akka ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @chandram8786
    @chandram8786 8 หลายเดือนก่อน

    ගොඩක් දෙනෙක් ගෙදර හදන සුරතල් සතුන්ට කන්න දෙන්නේ හැමෝම කාලා ඉවර ඉදුල් ටික . පව් එයාලා. ඉතින් යාපහුව ට ආව දවසක Nail Salon එකට එන්නම් ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      😂😂හරි හරි එන්නකෝ බලන්න.....බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ShashisDiary
    @ShashisDiary 8 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @easyanddeliciouswitheufrasia
    @easyanddeliciouswitheufrasia 8 หลายเดือนก่อน

    Spectacular scenery! May I ask where this lovely place is located, dear? Wow, she's absolutely adorable!❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      Thank you dear😊♥️this is srilanka ..i live in YAPAHUWA kingdom..search google about yapahuwa kingdom..you can see my village and other neighboring villages .

    • @easyanddeliciouswitheufrasia
      @easyanddeliciouswitheufrasia 8 หลายเดือนก่อน

      @@lifewithlove89Wow!! Yapahuwa is a very nice place. I will search in google to explore more ablut this beautiful area od Srilanka. Thank you for your information..

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 8 หลายเดือนก่อน

    ලස්සනයි වීඩීයෝ එක.ලස්සන පලාතක්.ඔය කොහෙද..

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      අපි යාපහුවේ ...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nathashasayanjali5491
    @nathashasayanjali5491 8 หลายเดือนก่อน

    Oyata ලස්සන ගවුම් තියනවා neda akki . Mahapuwad . ගත්තු awad ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Mahapuwa නංගීයෝ ❤❤❤

    • @nathashasayanjali5491
      @nathashasayanjali5491 8 หลายเดือนก่อน

      Akane mta හිතුණා අලුත් design tikak danko

  • @MaduShani-ol4ko
    @MaduShani-ol4ko 8 หลายเดือนก่อน

    ❤❤ නියමයි සුප් එක ..............ඔයා කියලා දෙන හැම දේම ඇත්ත .ඔන්න ඔයාට විතරක් නෙමෙයි ගෙදර හැමෝටම තෑගි ගත්තා .මගේ නම්බර් එක බිංදුවයි.හතයි.එකයි .නමයයි.එකයි.දෙකයි.හයයි.අටයි.අටයි.බිංදු ව.මේ මගේ වට්සැප් නම්බර් එක

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...අපිට මොකටද තෑගි අනේ...මේ ලැබුණු ආදරේම මදිද....

  • @user-kb1ev2gz9s
    @user-kb1ev2gz9s 8 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chanirajaguru8494
    @chanirajaguru8494 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sriyanikumarege4812
    @sriyanikumarege4812 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි