ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලපු මුල් දවසේ ඉදල අක්කියෝ ඔයාගේ වීඩියෝ බලන්න මාරම විදියට මමනම් ඇබ්බැහි වෙලා... ❤️
Jivitheta boho de kiyala dena punachi suranaganavi adarei oyagene ganana de bohoi manika adarei nanagi patiyo punachi paualata budu saranai ❤❤❤
Gdaaak thanks akke. Heta udema ikmmta kerten wash krnwa mn. Me vedio eka dammata gdaaaak thanks ❤
Oyage video baladdi hithata denena sathuta senasima kiyala nima karanna be oyage punchi paulata hemadama sathutin inna lebenna oni theruwan saranai parissamin inna mage akke
First comment eka magen akki..... lassanai adath video eka wenada wagema
Aneee mn oyage me video eka bala mage kussiyath lassata hada ganna asawen inne. me auruddta mn mage kussiya hada ganna asawen inne,😊 ane thank you dammata me video eka❤️❤️ hitha kadan watila hitiyath e wade karalama thamai aye passa balanne ehema une oyage oya adahas nisa akke pin oyata jiwithawalata wachana walin haiyak wenwata 😘😘😘😘
Hrima lassnai akke rack eka hdpu widiha❤❤❤ oyge videonm atthatama dn bhawanawak wge mn hrima asai ❤❤❤ adreiii
අනේ මන්ද සුදු ඔයානම් පිස්සුවක් ❤❤❤❤ කොච්චර බිසී උනත් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවහම එන එනජී එක කියල වැඩක් නෑ ❤❤❤❤ ඒ රැක් එකට මැච් වෙනම පාට හස්බන්ඩ් ගාල තියෙන්නේ 😮😮😮😮 අනේ මාත් කර්ටන් හෝදන්න තැනකට දෙනව මගෙ ලග වර්ග දෙකම තියනව සුදු තෑන්ක්ස් ඔයාට ❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️😘😘😘😘
හරීම ලස්සනයී අක්කා ඒ ස්ටෝර් එක 🥰 අදත් හරිම ලස්සන වටිනම විඩියෝවක් අක්කා 🖤
Adath lassanai akke oya kiyana dewalnam ethta tama
Mn kemathima akka hethana pathana widihata ❤❤
Adath lassanai akka. ❤️❤️❤️
අදත් ලස්සනයි අක්කි ....video එක❤❤❤
Adarei akkiyo❤
Oyage video lassanay .
Hamadamat mn asawen oyage video balanawa.
ලස්සනයි විඩියො එක ,❤❤❤
හරි ම ලස්සනයි ❤
Lassnai akka.banis pogawagena kala bln ona😊❤❤❤
Akka math ehema tama mata hithunoth mn ge ash krnwa,hodanawa auruddama kiyla ne babala ekka itin kohoma hari math eyala balagena kara gawa.oya hoda motivation ekak matanm matat oyage babala wayase mage babala dennath.
Akki harima lasanei
මමත් ඔයා වගේ පලවෙනිද ඉදන්ම ටික ටික අස් කරල ඉවර කර ගත්තෙ අද stres එකක් එකක් නැතිව ගානට වැඩ ටික කරගත්ත.ගොඩක් ස්තූතියි අකක්යෝ ඔයාට💓💓💓😍😍
ලස්සනයි අක්කේ😚
මෙ ටිකෙ මගෙ phoneඑක කැඩිල තිබුණේ නන්ගි වෙන එකකින් බැලුවේ විඩියො ඔක්කොම ලස්සන්‍යි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
කර්ට්න් සොදනකොට අයිලට් රව්ම් අතුලින් පටියක් දාලා ඔක්කොම එකට ගැටයක් දාලා වොශින් මැශින් එකට දාන්න එත්කොට තවත් හොදයි නංගි
Ane shoi a idea ekath. Aniwarynma elaga para ehem k m akke. Thank you oyata.. ❤❤
💛💛💚💚❤️❤️❤️ අගෙයි නංගි ❤
❤❤
❤❤❤
ආදරෙයි❤❤❤ නංගි
වැඩිපුර මිරිස් තුනපහ ශිතකරනයට දාන්න
Ane mage gdr thiyenneth oya wage raum dapu curton. Mata Washingmashing akata dnna bayai damege wei kiyla. A nisa mta soda gnna vidiyak ne. Athin sodnna amarui gdk barai curton aka
මෙහෙමයි ඒ රින්ග්ස් හොඳට fit වෙලාද කියලා බලන්න ඔයාට බයයිනම්.. ඉන්පස්සෙ mashine danna
❤❤❤❤❤❤
👍❤️❤️❤️
අනේ මන්ද අක්කේ ඔයානම් වශීයක්😍😍😍 අද විඩියෝ එකත් ආසාවෙන් බැලුවා...ඔයා වැඩ කරන විදිය දැක්කම අපිවත් මෝටිවේශන් වෙනවා...ඉතින් පරිස්සමින් ඉන්න.ඉක්මනින්ම ආයෙමත් ලස්සන විඩියෝ එකකින් එන්න.ජිවිතේ හදාගන්න අඩුපාඩු හදා ගන්න ඔයා හොද motivation එකක්❤️..ආදරෙයි ඉතින්..බුදු සරණයි ලස්සන පුංචි පවුලටම🙏
♥️♥️♥️♥️♥️♥️♥️
මේ දවස් වල බිසී උනත් ඔයාගෙ වීඩියෝ එකනම් බලනව අක්කියෝ ❤❤
ඇත්තටම ගොඩක් කමිමැලි කමින් හිටියේ කුස්සිය අස්කර ගන්න.මෙික බැලුවම හිතට ආසාවක් ආවා හැමදේම පිලිවෙලට කර ගන්න.මටත් පොඩි බබාලා දෙන්නෙක් ඉන්නෙ.ඒ අයගේ වැඩ කරලා ඉවරවෙන කොට හිතට ගොඩක් කමිමැලියි මගේ වැඩ කරගන්න.මෙිවා බලනකොට ඒ කමිමැලිකම නැති වෙනවා😊😊❤❤ තවත් ලස්සන වැදගත් විඩියෝ අරන් එන්න සක්තිය දෛර්ය වාසනාව ලැබෙිවා කියලා හදවතින්ම පාර්තනා කරනවා ❤❤❤❤