මැස්සෝ පැත්ත පළාතේ එන් නැති වෙන්න එළවන්න සුපිරිම සුපිරි ක්‍රමයක් / How to Get Rid of Houseflies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • වැස්ස නිසා ලෙඩ ගොඩක් පතුරුවන මැස්සෝ ඔයාලගේ ගෙවල් වලත් පිරිලද.
    ඔන්න මන් අද අරගෙන ආවා මැස්සෝ අකමැතිම මිශ්‍රණයක්.මේක ස්ප්‍රේ කලාම මැස්සෝ පැත්ත පළාතකවත් ඉන් නෑ.
    අපිට මේකට ඕන වෙන්නේ
    1.ගම්මිරිස්
    2.ඩෙටෝල්
    3.විනාකිරි
    4.වතුර
    මේ දේවල් ටික තමයි.
    මේ දේවල් ඔයාලගේ ගෙවල් වල තියෙන නිසා ලොකුවට වියදම් කරන්න ඕන වෙන්නේ නෑ.
    ඔයාලත් අදම ට්‍රයි කරලා බලන්න.ඒ වගේම ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් ඒවත් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ අනිවාරෙන්ම දාන්න.
    ඔයාලට තියෙන වෙනත් ප්‍රශ්නත් අනිවාරෙන්ම දාන්න.
    එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.

ความคิดเห็น • 319

  • @wasanthaherath2012
    @wasanthaherath2012 3 หลายเดือนก่อน +8

    නිය්මයි.මමත්.පාවිචිචි.කරනව

  • @RichMind-yv3wt
    @RichMind-yv3wt  8 หลายเดือนก่อน +88

    වැස්ස නිසා ලෙඩ ගොඩක් පතුරුවන මැස්සෝ ඔයාලගේ ගෙවල් වලත් පිරිලද.
    ඔන්න මන් අද අරගෙන ආවා මැස්සෝ අකමැතිම මිශ්‍රණයක්.මේක ස්ප්‍රේ කලාම මැස්සෝ පැත්ත පළාතකවත් ඉන් නෑ.
    අපිට මේකට ඕන වෙන්නේ
    1.ගම්මිරිස්
    2.ඩෙටෝල්
    3.විනාකිරි
    4.වතුර
    මේ දේවල් ටික තමයි.
    මේ දේවල් ඔයාලගේ ගෙවල් වල තියෙන නිසා ලොකුවට වියදම් කරන්න ඕන වෙන්නේ නෑ.
    ඔයාලත් අදම ට්‍රයි කරලා බලන්න.ඒ වගේම ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් ඒවත් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ අනිවාරෙන්ම දාන්න.
    ඔයාලට තියෙන වෙනත් ප්‍රශ්නත් අනිවාරෙන්ම දාන්න.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 8 หลายเดือนก่อน +7

    Thank you so much for the instructions. God bless you.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dineshkumara892
    @dineshkumara892 4 หลายเดือนก่อน +19

    මේක මම කරලා බැලුවා මේකට මැස්සො යන්නේ නැහැ. බොරු වැඩක්. ඊට වඩා හොඳයි මෝටින් එකක් ගෙනත් ගහනවා මැස්ස පත්ත පළාතේ නැහැ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 หลายเดือนก่อน +10

    ප්‍රයෝජනවත් වටිනා අවශ්‍යම
    අදහස් බෙහෙවින් ස්තුතියි ජයවේවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน +5

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ස්තූතියි ඔයාට 👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 4 หลายเดือนก่อน +11

    ගම්මිරිස් අඹරන හැටි නම් දන්නවා .ගම්මිරිස් කුඩු අරගෙන එතන ඉඳන් කරන හැටි කෙටියෙන් කීවා නම් තමයි හොඳ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම එහෙම කරන්නම්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @rashinirandilini5427
      @rashinirandilini5427 3 หลายเดือนก่อน

      😂

  • @ramyapriyanthi5433
    @ramyapriyanthi5433 8 หลายเดือนก่อน +70

    දෙහි ගෙඩියක් දෙකට පළලා කරාබු නැටි 3,4 ක් එක පලුවකට සිටින පරිදි ගහලා තියන්න. එතකොටත් එන්නෙ නැහැ. හැබැයි දවස් 6,7කින් ඒවා (දෙහි) පලු නරක් වන නිසා අලුත් කරන්න ඕන.

    • @ashankg3820
      @ashankg3820 8 หลายเดือนก่อน +28

      Dehi karabu nati ekaa hari yanne nahe mama ananthawath karanawa wadak nahe 😊

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @ramyapriyanthi5433
      @ramyapriyanthi5433 7 หลายเดือนก่อน

      @@ashankg3820 අසංක
      මට හරි ගිය නිසයි මම දැම්මේ. හැබැයි දින 6කින් විතර අලුත් කරන්න ඕන.පිරිසිදු විදියට ස්ථාන තියෙන්න ඕන.ඔයා එක කරාබු නැට්ටක් දැම්මද දන්නෙත් නැහැ 3,5,ක් වගේ ගහන්න ඕනෙ.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 7 หลายเดือนก่อน +1

      ​​@@ashankg3820ඉතින් හරියන්නේ නැති එක ඔයා නිතර නිතර අනන්තවත් කරන්නෙ ඇයි? 😳

    • @user-hf6tj8rk7c
      @user-hf6tj8rk7c 5 หลายเดือนก่อน +10

      ඒක හරියන්නෑ

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 4 หลายเดือนก่อน +7

    ⁣කාලින පොදු ගැටළුවකට පිලිතුරැ ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තුතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @annfernando5438
    @annfernando5438 3 หลายเดือนก่อน +4

    Hunanta visadumak den ko dr loku uduwak oyage videos helpful apita thanks

  • @srimasamanthi4697
    @srimasamanthi4697 4 หลายเดือนก่อน +10

    ඩෙටෝල් විතරක් sprea කලාමත් මැස්සන් එවලෙම යනවා

  • @IshiIshi-ke3sy
    @IshiIshi-ke3sy 4 หลายเดือนก่อน +8

    කපුරු බෝල කිහිපයක් කුඩු කරල තැනින් තැන තියන්න.තවත් එන්නෙම නෑ මං කරල බැලුවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @jayanthabandara6562
    @jayanthabandara6562 8 หลายเดือนก่อน +11

    S,ඉතාමත් හොදයි මෙවැනි සේවා දායක මනුස්සකම දන්නා අයට පමනයි ප්‍රතිඵල අපි✝️✝️ ලබා ගැනීම ට⁣ කටයුතු කරමු ජේසු පිහිටයි ⛪✝️🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි 😘❤️❤️❤️ ජේසු පිහිටයි❤️❤️❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 8 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි !

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @naweenpathirage
    @naweenpathirage 2 หลายเดือนก่อน

    මම ඔය විදිහට කරලා බැලුවා. ඒත් මැස්සෝ අඩුවුනේ නෑ. වතුර එහෙම දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවද?

  • @user-kl9jf2mn3d
    @user-kl9jf2mn3d 8 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-xb5xh3xz8f
    @user-xb5xh3xz8f 4 หลายเดือนก่อน +1

    Thank you so much.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @preethiperera9261
    @preethiperera9261 8 หลายเดือนก่อน +8

    හාපික් මිශ්‍රනය කූබින්ට හරි ගියා කලු කූබි මාස ගානක් එලියෙන් ඇවිත් වහලට ගියා දැන් එන එක අඩුයි නිතර දානව

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ට්‍රයි කරලා අත්දැකීම කීවට.❤️❤️❤️

    • @thilakasiripathirana3217
      @thilakasiripathirana3217 8 หลายเดือนก่อน +4

      හාපික් මිශ්‍රණය කියන්න.

    • @preethiperera9261
      @preethiperera9261 8 หลายเดือนก่อน

      @@thilakasiripathirana3217 හාපික් හැදි දෙකක් .විම් හැදි දෙකක් .දෙහියුශ හැදි දෙකක් .වතුර කෝප්ප එකකට දිය කරල ස්ප්‍රේ කරන්න

    • @ranjithmadawela9377
      @ranjithmadawela9377 4 หลายเดือนก่อน +1

      හාපික් මිශ්‍රණය විස්තර කරන්නේ නම් අගයමි

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 8 หลายเดือนก่อน +3

    Thank you ❤❤❤ 🌹🌹👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @natureworld4002
    @natureworld4002 4 หลายเดือนก่อน +3

    Detol mix water spray karahama nm masso yanava. Mn ehems karala thiyanawa. Gsmmiris,vinakiri dammahams thavath sarthaka athi.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @sugathjayasekara8749
      @sugathjayasekara8749 4 หลายเดือนก่อน

      Good

  • @gayanlakshitha4809
    @gayanlakshitha4809 3 หลายเดือนก่อน

    නියමයි...

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 8 หลายเดือนก่อน

    Eka nam harima watinawa godak sthuthi

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SapumalMoragoda
    @SapumalMoragoda 7 หลายเดือนก่อน +3

    Thanks a lot.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️😊

  • @sharifas8
    @sharifas8 8 หลายเดือนก่อน +1

    Thank you

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @fernandofernando6866
    @fernandofernando6866 4 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sunilperera289
    @sunilperera289 4 หลายเดือนก่อน +1

    Thanks ❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @fgffg1768
    @fgffg1768 4 หลายเดือนก่อน +5

    මදුරු මර්දනය යටත් දාන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      අනිවාරෙන්ම දාන්නම්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @paulinaevarts4566
    @paulinaevarts4566 8 หลายเดือนก่อน +2

    Have you tried it out yourself? I know through experience that Dettol brings in flies.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      මන් අත්හදා බලලා සාර්ථක උන නිසා වීඩියෝ එක දැම්මේ......ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 8 หลายเดือนก่อน +1

    බෝහෝම .හොද වැඩක්..හදලා බලන්නමිකො..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-vl8fp8cg7y
    @user-vl8fp8cg7y 3 หลายเดือนก่อน

    Thanks

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 8 หลายเดือนก่อน +13

    මටත් බල්ලන් පුසන් ගෙදර ට ඇවිත් කැතකරනවා.ඵකට විසදුමක් දෙන්න ස්තූතියි ❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน +2

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් හොයලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @SMNUWAN-hq5tx
      @SMNUWAN-hq5tx 8 หลายเดือนก่อน +12

      වත්ත වටේට තාප්පයක් ගහන්න.. එහෙමත් නැතිනම් ඔයාලගෙ පැත්තේ ඉන්න බල්ලන්ට පූසන්ට කක්කුස්සියක් හදලා දෙන්න.. එහෙමත් නැත්නම් උන්ගේ පුකවල් ටික මහන්න

    • @saparamadhujayatilleke2166
      @saparamadhujayatilleke2166 8 หลายเดือนก่อน +2

      හොදම වැඩේ බලුගූයි, බලල් ගූයි එකතු කරල වේලල සීනි දාල පවුලෙම කට්ටිය එකතුකර ගෙන කාපං මචං.
      තරහ වෙන්ඩ එපා. උබේ හොදටයි කිව්වෙ.

    • @champikaamaratunga702
      @champikaamaratunga702 8 หลายเดือนก่อน +19

      තාප්ප ගැහුවට පූසෝ උඩින් එනවා. බල්ලෝ පූසෝ එක්ක ලැගලා ඉන්න අයට විහිලුවක් උනාට , පිරිසිදුවට ඉන්න අයට ඒ දුගද ඉවසන්න බැහැ.

    • @thamarakumari8377
      @thamarakumari8377 8 หลายเดือนก่อน +1

      භූමි තෙල් ටිකක් hama තැනට isinna.

  • @user-tv9oh9yb3y
    @user-tv9oh9yb3y 3 หลายเดือนก่อน

    ජයවේවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SubashiniKumarai
    @SubashiniKumarai 2 หลายเดือนก่อน

    thanks

  • @ranilkumara4268
    @ranilkumara4268 2 หลายเดือนก่อน

    Niyamai

  • @user-ln1xc7kz2x
    @user-ln1xc7kz2x 3 หลายเดือนก่อน

    දෙහි බෑයකට කරාබු නැටි ගහලා දවස් කියක් තියන්න ඔිනිද

  • @WHITE444NOT-nh7lc
    @WHITE444NOT-nh7lc 3 หลายเดือนก่อน

    Hadweyar wala thiyenawa siniketa kiyala tibbahama messo kala merenawa

  • @mcreations6228
    @mcreations6228 4 หลายเดือนก่อน +1

    අද මම මෙක try කලා. වැඩ කලේ නෑ හැබැයි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      දවසක් ස්ප්‍රේ කරලා මදි...දවස් කිහිපයක් කරන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @kalyaniperera1279
      @kalyaniperera1279 4 หลายเดือนก่อน

      Mama digatama dawas thunak kala eadak naha de paluwakata karabunati thibba ekath e wage masso oya hithana tharam elawanna lesi naha

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 หลายเดือนก่อน +3

    මේක හරියන්නෙ නාහ මාස්සො අහකට ඉගිල්ලෙනව එවෙලෙම අයෙත් එනව useless thank u

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 4 หลายเดือนก่อน

    Thsnks

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @veronicaperera8253
    @veronicaperera8253 4 หลายเดือนก่อน

    Can y pl let us know whats good for red annes i have them in my house all over its a brand new house

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      කාබයිට් කුඩු කරලා කූබි ගුල් වලට දාන්න...එතකොට එයාල ඒ ගෙවල් වලින් යනවා...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @virajchathuranga717
    @virajchathuranga717 3 หลายเดือนก่อน

    හරියන්නෙ නෑ.හදනකොට බාජනෙත් වහනව 😢

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 4 หลายเดือนก่อน

    ඩෙටොල් වලට වතුර කලවම් කරලා ඉස්සම මැස්සො අඩු වෙනවා.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ogastaperera1906
    @ogastaperera1906 หลายเดือนก่อน

    Kalu kubinta monawada karanne

  • @k.a.g.nkuruppu6758
    @k.a.g.nkuruppu6758 2 หลายเดือนก่อน

    මෙම මම ත් කරල බැලුවා ,මැස්⁣සො යන්නේ නෑ.බොරැ දාන්න එපා .

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  2 หลายเดือนก่อน

      එක පාරක් ස්ප්‍රේ කරලා මදි.....දවස් තුනක් විතර මේ වැඩේ කරන්න.ඊට පස්සේ සතියට එක පාරක් කරත් ඇති. ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 4 หลายเดือนก่อน +2

    කූබින්ට නැද්ද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      කූබින්ට ගොඩක් වීඩියෝ දාලා තියෙනවා ....ට්‍රයි කරලා බලලා කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @NimalPushpakumara-dc5gj
    @NimalPushpakumara-dc5gj 3 หลายเดือนก่อน

    Hariyatama deyak karala balala kiyanna.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  3 หลายเดือนก่อน

      අනිවාරෙන්ම ......දවස් කිහිපයක් කරලා බලන්න...ප්‍රතිපල තියෙනවා...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 4 หลายเดือนก่อน +3

    Oka spry karama gadada.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      නෑ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 หลายเดือนก่อน

    එකම විසදුම Mortin

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  หลายเดือนก่อน

      ඒක හොදයි...කෑම බීම තියන තැන්වලට එහෙම පාවිච්ච් කරන්න බෑනේ

  • @manelj6765
    @manelj6765 7 หลายเดือนก่อน

    Theruwan saranayi siyalu denatama yahapatak wewa

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 8 หลายเดือนก่อน +1

    මරේ මරු❤️👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 😍❤️❤️❤️😘

  • @SLproSaci
    @SLproSaci 2 หลายเดือนก่อน

    Kohenda bn me video eka hoyagtta 😅

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 4 หลายเดือนก่อน +2

    අනේ පිස්සු ඔය මොනවා කරත් වැඩක් නැහැ වුන් යන්නෙ නැහැ. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 වගේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ඩෙටෝල් විතරක් ස්ප්‍රේ කරත් යනවා සාමනයයෙන් ......වෙනත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 4 หลายเดือนก่อน

      Supiri kathawa

  • @haseehasee4663
    @haseehasee4663 4 หลายเดือนก่อน

    Daraz eke thiyenawa podi bandayak eka supiri masso okkoma ahu wenawa ekata

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @pathmasiriwardana5978
    @pathmasiriwardana5978 3 หลายเดือนก่อน

    සාර්තක නැත

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  3 หลายเดือนก่อน

      කපුරු ටිකක් කුඩු කරලා දාලා නැවත කරලා බලන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-yu2yl3hc3o
    @user-yu2yl3hc3o 2 หลายเดือนก่อน

    Koduruwo anne nathi wenna mokakda karanna ona kiyannko

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 4 หลายเดือนก่อน +1

    හදලා බලමු

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 8 หลายเดือนก่อน +1

    ස්තුතියි විඩියෝ එකට ...එත් බබාලා ඉන්න ගෙදරට මෙය පාව්ච්චිය අපහසූයි නෙද ...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน +1

      ඔව් ඒකනම් ඇත්ත.....ටිකක් සැරයි ....වෙන ක්‍රමයක් මන් අත්හදා බලලා දාන්නම් හොදද ❤️❤️❤️😊

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 4 หลายเดือนก่อน +1

    😅පොල්බුරවෝ මොනවද දාන්නෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      වෙලාවක් තිබුනොත් කරලා බලන්න....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 8 หลายเดือนก่อน +2

    Karapotthanta බෙහෙතක් කියන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

  • @wasanthiwasanthi7040
    @wasanthiwasanthi7040 8 หลายเดือนก่อน

    මදුරැවො එලවන විදියක් කියන්න පුුලුුවන්ද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      අද දැම්මා එකක් ඒකත් කරලා බලන්න...මන් තව සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 4 หลายเดือนก่อน

      " සාරධ මදුරු කූරු " කියල වෙළෙඳ පලේ තියනව ඒවා දේශීය නිෂ්පාදනයක් අරන් පාවිචි කරල බලන්න .

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 6 หลายเดือนก่อน +2

    Meka ada Kara API oya widiyata hari giye NH masso yanne NH ne mokakda karanne 😮

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 หลายเดือนก่อน

      දින කිහිපයක් ස්ප්‍රේ කරන්න....පැගිරි තෙල් ටිකක් දාන්න....මැස්සෝ අකමැති මේවට...❤️❤️❤️

  • @yasahenegama7234
    @yasahenegama7234 8 หลายเดือนก่อน +1

    Parisarayata wisa nathi nisa me wage dewal idiripath karnawata bohoma isthuthie

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 4 หลายเดือนก่อน +1

    ගෙදර ඉන්න පොඩි මීයන්ට..පෙනඩෝල්2ක් බිස්කට්2ක් හොදට කුඩු කරලා කලවම් කර...තබන්න..බඩුම තමා
    .

    • @donamie2808
      @donamie2808 4 หลายเดือนก่อน +1

      ඔලුවෙ කැක්කුම නැති මීයො එනවනෙ😮

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-qj6bq8lw5z
    @user-qj6bq8lw5z 5 หลายเดือนก่อน +2

    ඔකනම් පල් බොරුවක. කරන එපා ගෙදර් තියන ඩෙටොල් ටික ඉවර වෙනවා.විතරයි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 หลายเดือนก่อน

      දවසක් ස්ප්‍රේ කරලනම් බෑ ඇත්තටම.....දවස් තුනක් විතර එක දිගට ස්ප්‍රේ කරන්න ඕන......කරලා බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @thushithaperera3966
    @thushithaperera3966 4 หลายเดือนก่อน

    I tried it, but it doesn't work 😞

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ටික දවසක් කරල බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nihalbandula8247
    @nihalbandula8247 4 หลายเดือนก่อน

    ඊට වඩා ලේසියි කඩෙන් මැහිකැට පැකට් එකක් ගෙනත් පීරිසි තට්ටුවකට දාලා තියෙනවා මැස්සො වැඩිපුර ඉන්න තැන

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @indikanayomi8177
    @indikanayomi8177 4 หลายเดือนก่อน

    කූඹින්ට විසඳුමක් දෙන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      කූබි එලවන්න ගොඩක් වීඩියෝ දාලා තියෙනවා....ඒව උත්සාහ කරලා බලන්න.තවත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-yr5iz7kx3r
    @user-yr5iz7kx3r 8 หลายเดือนก่อน +2

    Huno perila ape gedara hari wadayak denawa mata , ane mukuth hari nada meyalawa palawa හරින්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 4 หลายเดือนก่อน +1

      Kapuru bola kihipayak innathan walata damanna. Nethnam bithara katu damanna

    • @asankajayarathna7580
      @asankajayarathna7580 4 หลายเดือนก่อน

      Maduruwo nethi wenna kramayk thiyeida

    • @harischandranihal4686
      @harischandranihal4686 3 หลายเดือนก่อน +1

      තේ කූඩු තියන්න.
      නැත්නම් පාවිච්ච් කරලා ඉවත දාන, Tea bag තියන්න

  • @sheilamendis3922
    @sheilamendis3922 8 หลายเดือนก่อน +2

    බොතලයේන් මොනවද දැමිමේ හරියට පේන්නුවේ නිහැ වැඩක් නැහැ....00

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 8 หลายเดือนก่อน

      විනාකිරි danne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      විනාකිරි ❤️❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 4 หลายเดือนก่อน

    ඔය තරම් වෙලා ගන්න එපා .ගම්මිරිස් කුඩු කියන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ වල එහෙම කරන්නම්.අදහසට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-ln4rk3ux7n
    @user-ln4rk3ux7n 8 หลายเดือนก่อน +1

    Me denuma anith ayatath share karana oyala wage aya harima vatinawa kuhaka kam wedi minisun piri mewan samajayakata.nidukin bohokal jivath veva!....

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මැණික 😍😍😍❤️❤️❤️

  • @godfreymartis1235
    @godfreymartis1235 8 หลายเดือนก่อน +1

    👍👍👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nalinthasubasingha
    @nalinthasubasingha 8 หลายเดือนก่อน

    Weyanta behethak kiyanna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම මන් සාර්ථක ක්‍රමයක් දාන්නම් ❤️❤️❤️

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 4 หลายเดือนก่อน +1

    වැඩේ හොදයි කාලය ගන්නවා වැඩ් යි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ වලදි වෙලාව අඩු කරන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @shamilagamage8950
    @shamilagamage8950 8 หลายเดือนก่อน +1

    ඔයා puso ballo mala muthra karanne boho ita iwa allamin owunta hru thanhawala mriskudu ihinna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 4 หลายเดือนก่อน

    සද්දෙ නම් එපාවෙනවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน +1

      ඒ අඩුපාඩුව හදාගන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @priyanjanalakshan3660
    @priyanjanalakshan3660 4 หลายเดือนก่อน

    Meka hadala kl thiya gnn puluvnda

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ඔව්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 8 หลายเดือนก่อน +2

    👍🙂❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 8 หลายเดือนก่อน

    මුන් මේ ඩෙටෝල් කම්පැනියෙ බයර්ලද දන්නෙ නෑ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      අපෝ නෑ.....මාත් සල්ලි දීලා කඩෙන් ගෙනාවෙ....😊❤️❤️❤️

    • @sarathmunasinghe2
      @sarathmunasinghe2 8 หลายเดือนก่อน

      😂

    • @ashavithanage1306
      @ashavithanage1306 7 หลายเดือนก่อน +2

      මොනවා හරි හොද දෙයක් දැන් මම පිස්සු කියනවා අත් හදා බලන්න නෙ නැතුව

  • @thamarapathirana8126
    @thamarapathirana8126 8 หลายเดือนก่อน +1

    Podi deta ganna velVa vedi

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මන් වෙලාව අඩු කරලා කරන්නම් ❤️❤️❤️

    • @sarojiniwijesuriya6601
      @sarojiniwijesuriya6601 4 หลายเดือนก่อน

      ඔව් ඔව්

  • @siriimaduwa9942
    @siriimaduwa9942 8 หลายเดือนก่อน +1

    Mega sada ganna aakaraya hondata pehedili karadenna karunakara

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      මේකෙදි අපිට ඕන
      1.ගම්මිරිස් කුඩු මේස හැදි දෙකක්
      2.ඩෙටෝල් මේස හැන්දක්
      3.වතුර 250ml
      4.විනාකිරි මේස හැදි දෙකක්
      මේ දෙවල් ටික හොදට කලවම් කරලා ස්ප්‍රේ කරන්න...❤️❤️❤️

    • @donamie2808
      @donamie2808 4 หลายเดือนก่อน

      ​@@RichMind-yv3wtඕක හදල ඉවරවෙනකම්ම මං වටේ මැස්සො පිරිල හිටිය හදන හැට් බලාගෙන. හදල ඉවර උනාම උන් හරි ඕකට රෙඩි වෙල අපි එන්නන් ඔයා ඕකෙන් නාන්න කියල ගියා😮

  • @user-cb1gb9pu6q
    @user-cb1gb9pu6q 3 หลายเดือนก่อน

    Mamath me beheth aka hadala beluwa messo yanne ne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  3 หลายเดือนก่อน

      එක දවසක් ස්ප්‍රේ කරාට මදි...පුළුවන් කමක් තියෙනවනම් මේකට පැගිරි තෙල් ටිකක් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-fc1ys8zb7q
    @user-fc1ys8zb7q 8 หลายเดือนก่อน +2

    මීයන් පලවා හරින්න බෙහෙතක් කියන්න

    • @asankaprabath5889
      @asankaprabath5889 8 หลายเดือนก่อน +1

      මීයන් ඉන්න තැන් වලට ගම්මිරිස් කුඩු ඉහලා දාන්න ටිකක්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน +1

      විකර්ශනය කරන බෙහෙතත් හොදයි.ඩෙටෝල් ටිකකුයි,පැගිරි තෙල් ටිකකුයි මිශ්‍ර කරලා එන තැන්වලට ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

    • @asanthachathuranga6805
      @asanthachathuranga6805 7 หลายเดือนก่อน +1

      පූසෙක් ගේන්න😊😊😊

    • @nihalbandula8247
      @nihalbandula8247 4 หลายเดือนก่อน

      ​@@asanthachathuranga6805පිස්සු පූසෙක් ද?😂😂😂😂😂

  • @nopticals3664
    @nopticals3664 7 หลายเดือนก่อน

    Good idea

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 8 หลายเดือนก่อน

    දාන දෙවල් හරියට පෙනුනි තමයි වටින්නේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      අනේ සොරි මන් ඒ අඩුපාඩව හදාගන්නම්....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @maryclort2065
    @maryclort2065 8 หลายเดือนก่อน

    Maduruwantat kiyala ewanna istutiy

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sunethra5347
    @sunethra5347 8 หลายเดือนก่อน

    Ane dibiyanta behethak kiyanna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      මන් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

  • @kamanihandunge6578
    @kamanihandunge6578 8 หลายเดือนก่อน

    👍👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @NirashaDamayanthi-on3hb
    @NirashaDamayanthi-on3hb 7 หลายเดือนก่อน +1

    Vinakiri

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @francissantha8873
    @francissantha8873 8 หลายเดือนก่อน

    සුදු පාට කුඩ මොනවාද.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 หลายเดือนก่อน +1

      සුදු පාට නෑනෙ....ගම්මිරිස් කුඩු ගත්තේ

    • @asanthachathuranga6805
      @asanthachathuranga6805 7 หลายเดือนก่อน

      ​@@RichMind-yv3wt😂😂😂

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 5 หลายเดือนก่อน +1

    කාලය කෙටියෙන් ගන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      එහෙම කරන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandimaliyanaga5138
    @chandimaliyanaga5138 4 หลายเดือนก่อน +1

    Awata hariyatama harida

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      ඔව්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ashvinimenaka1510
    @ashvinimenaka1510 8 หลายเดือนก่อน

    Wwyanta deyak kiyanna pls

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      මන් කලින් දැම්ම එක ට්‍රයි කරලා බැලුවද....මන් තව ක්‍රමයක් හොයලා කියන්නම් හොදද...❤️❤️❤️

    • @adsbha6192
      @adsbha6192 8 หลายเดือนก่อน

      ඔයා වේයෝ ඔඉන්න තැන කඩලා එතෙන්ට ඇඹලයෝ කූඹ් ටිකක් සීනි සමග දාන්න.කූඹ් වේයො ටිකට වැඩේ දෙනවා.

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 6 หลายเดือนก่อน

    Meka karata hari giye NH

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 หลายเดือนก่อน

      දවස් කිහිපයක් ස්ප්‍රේ කරන්න ඕන .....එක දවසක් කරාට සාර්ථක වෙන් නෑ.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 4 หลายเดือนก่อน

    කලා හරි ගියේ නැහැ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      පැගිරි තෙල් ටිකක් දාලා ට්‍රයි කරන්න....

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm 8 หลายเดือนก่อน

    👍🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ...ඔයාලත් දන්න ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද ❤️❤️❤️

  • @mssaneer7779
    @mssaneer7779 4 หลายเดือนก่อน

    Pl tel us how to contorol the mosqito???

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 หลายเดือนก่อน

      පැගිරි තෙල් ටිකක් දාලා පහනක් පත්තු කරන්න..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 8 หลายเดือนก่อน

    වේයන්ට විසදුමක් තියෙනවාද?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      ලුණු කුඩුයි,බේකින් සෝඩයි කළවම් කරලා ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

    • @ranising6476
      @ranising6476 7 หลายเดือนก่อน

      වෙයන්ට ලුනු දාලබලන්නකො

  • @dayawanaguru7911
    @dayawanaguru7911 8 หลายเดือนก่อน

    ගෙවල් ඇතුලෙ මීයන් කරදරයට මොනවද කරන්නේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 หลายเดือนก่อน

      විකර්ශනය කරන බෙහෙත හදලා තියන්න / ගම්මිරිස් කුඩු දිය කරලා ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi7623 3 หลายเดือนก่อน

    Ane masso යන්නේ nahe ane

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  3 หลายเดือนก่อน

      එක වතාවක් ස්ප්‍රේ කරාට යන් නෑ..කෑම උයනවනම් උයලා ඉවර වෙලා සතියක් විතර යනකන් ස්ප්‍රේ කරන්න ඕන...ඊට පස්සෙ හැමදාම ඕන වෙන් නෑ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️