බියකරු සසර භාවංග සිත ඇසුරෙන් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ලලිත් පුතණුවන්, තුසිතා සහ
    චන්ද්‍රිකා දියණියන් නිර්මලී ලේලිය, අශෝක බෑණනුවන් සහ ඉසිතා මිණිබිරිය යන මහත්ම මහත්මීන්ගේ බැතිබර ආරාධනාවෙන් සිදු කරන විශේෂ ධර්ම දේශනාව
    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ,
    අගෝස්තු 09, 2023 | ප.ව. 7.30 ට
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය 🖇️;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇️
    / instituteoftheravada
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇️
    / iitinternationalinstit...
    ➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
    👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :
    / instituteoftheravada
    🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ :
    / iitinternationalinstit...
    🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ :
    t.me/iit_si_sl
    🖥️ නිල වයිබර් නාලිකාව 🖇 :
    tinyurl.com/35...
    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
    #භියකරු #බියකරුසසර‍ #භාවංගසිත #bhawangasitha #bawangasitha #bhawanga

ความคิดเห็น • 275

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 9 หลายเดือนก่อน +14

    සාධු සාධු !සාර්ථක ධර්ම විග්‍රහයක් .තෙරුවන්සරණයි සුවපත්වේවා !

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว +21

    නාඋයනෙ අරිහතුන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද අරිහතුන් වහන්සේ ලාමය... අපේ හාමුදුරුවනේ . අපේ පිනකට පහළ වු මේ සම්පත් දෙවියෝ නිරන්තරයෙන් ම ආරක්ෂා කරත්වා... සාදු සාදු සාදු...

    • @siri_bara_pura
      @siri_bara_pura 7 หลายเดือนก่อน +5

      නා උයනේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙ. මහ බෝසතාණන් වහන්සේ නමක්

    • @dhampalparapura
      @dhampalparapura หลายเดือนก่อน

      ​@@siri_bara_pura
      ඔවු

  • @lalaniwasantha
    @lalaniwasantha 2 วันที่ผ่านมา

    🙏🙏🙏ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b 9 วันที่ผ่านมา

    උතුම් ..නිර්වානයම .සක්ශ්‍යත්..කරගෙනිමට..ඔබවහන්සේ ට.හෙතුවසන.වෙවා ..සාදු ..සාදු ..සාදු ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට අනන්ත අප්‍රමාණ පින් ....🙏🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +20

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා උතුම් සදහම් මිණිකැට මතුකරනා බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rarani1860
    @rarani1860 29 วันที่ผ่านมา

    දර්ම ශ්‍රවනම කුසලය ඔබවහන්සේටද අනුමෝදන් වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SLgreenvibes
    @SLgreenvibes 15 วันที่ผ่านมา

    උතුම් ධර්මය මේ තරම් පැහැදිළි ව දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @mr.shotgun1083
    @mr.shotgun1083 ปีที่แล้ว +8

    ගරැතර ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 11 วันที่ผ่านมา

    නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @shanikavitharana4487
    @shanikavitharana4487 ปีที่แล้ว +8

    ඔබ වහන්සට මේ දර්ම දානමය පින නිවන් පිනිසම හේතු වේවා!

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 ปีที่แล้ว +3

    සදු සාදු

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +8

    🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 วันที่ผ่านมา

    මේ උතුම් ධර්ම දේශනාවෙන් ලබාගත් දියුණු කරගත් ධර්ම ප්‍රඥාව අතිමහත්...ඔබ වහන්සේටත්, සියළු ස්වාමීන්වහන්සේලාගේ නිවන පූර්ණයටත් මේ කුසල් උපනිශ්‍රය වේවා...සියළු සත්වයෝ නිදුකින් නිවේවා....🙏🌼🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +23

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @Rusith707
    @Rusith707 ปีที่แล้ว +137

    අනේ හාමුදුරුවනේ ලෝකෙ මොන රටකට ගිහිල්ලා මොන භාෂාවෙන් මේසා උතුම් දේශනාවක් අහන්න ද ? දුකසේ උනත් මේ රටේම ඉදගෙන බුදු බණ පසක් කරනවා 🙏🙏🙏🙏🙏🙏.නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ නිරවුල් චතුර දේශනා විලාශයට සමානයි.උපමා උපහැරණ මතක ශක්තිය අවබෝධය අති විශිෂ්ඨයි

    • @InstituteOfTheravada.
      @InstituteOfTheravada.  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @subhashiniewijesundera658
      @subhashiniewijesundera658 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @pathminiherath520
      @pathminiherath520 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් ධර්මාබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සධු සාධු මාගේ නමස්කාරය වේවා .

    • @Lovetonaturelk
      @Lovetonaturelk ปีที่แล้ว

      බොහොම නිවැරදියි

    • @r.a.d.jayarathna9016
      @r.a.d.jayarathna9016 ปีที่แล้ว +2

      භාවාන්ග සිත ගැන තිබුණු ගැටලු වටහා ගැනීමට මෙම ධර්ම දේශනාව ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූනා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු .

  • @Kumasara-p8y
    @Kumasara-p8y 7 วันที่ผ่านมา

    පිට රටක ඉදන් මාත් මේ දහම් දේශනා බොහෝම ශ්‍රද්ධාවෙන් අහනවා. හැකි තරම් දරා ගන්නවා. ලියනවා. සාදු සාදු සාදු

  • @ChandrarathnaWasala
    @ChandrarathnaWasala 28 วันที่ผ่านมา

    සදු,සාදු

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන්නා වූ බෝදියකින් ඉක්මනින් නිවන් දකීවා

  • @ms.nandinitheodore1617
    @ms.nandinitheodore1617 4 ชั่วโมงที่ผ่านมา

    Much merits swaminwahansa

  • @Miyurasawahini
    @Miyurasawahini 24 วันที่ผ่านมา

    සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @sudathchandana6279
    @sudathchandana6279 3 หลายเดือนก่อน

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala หลายเดือนก่อน

    දෙවෙනි වරටත් ඇසුවා... 🙏🙏🙏

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana9187 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...!
    සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා....!

  • @monikaperera1768
    @monikaperera1768 8 วันที่ผ่านมา

    ධර්මදේශනාමය කුසලයන් නිරන්තරයෙන්ම ඔබවහන්සේට නිරෝගි බවට හේතුවෙිවා !!!
    දීර්ඝායුෂ ලැබිමට හේතු වාසනාවෙිවා!!!
    පුාර්ථනිය බෝධියකින් ධර්මාවබෝධය සදහාම හේතුවාසනාවෙිවා !!!

  • @shanthiilankoon
    @shanthiilankoon ปีที่แล้ว +4

    පින්වත් ස්වාම්න් වහන්සේට ඉක්මනින් නිවන් අවබෝද වෙිවා

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි මේ උතුම් මුණි ශ්‍රී යට නමස්කාර ය කරමි ඔබවහන්සේට ත් නමස්කාර ය කරමි ,බොහෝ උතුම් දහම් කරුණු දේශනා වෙන් දැනුවත් වූවා.සාදු සාදු සාදු

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ දැනට අහපු හොදම බනවලින් එකක් මේක... 🙏🙏🙏

  • @jethavanavihara
    @jethavanavihara 6 หลายเดือนก่อน +4

    සේනාරත්න මෑණියන්ටත් පියතුමන්ටත් ඉක්මන් භවයකදී ඇති උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ ධර්ම දානය හේතු වේවා!!!

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 10 หลายเดือนก่อน +4

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ මේ පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිවන්ම නිවේවා !!!

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු,සාධු,සාධු,,

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 2 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸
    පාද නමස්කාර කරමි.....
    මාගේ නමස්කාරය ම වේවා.....
    සුපින්වත් ස්වාමීන් වහන්ස හුදු ප්‍රාර්ථනාවකින් ලෝක ධර්මතාවයන් ඉක්මවා යා නොහැකි බව දනිමි.
    එහෙත් නුඹ වහන්සේ සසුනඹරේ පෑයූ සුපුන් සඳක් ම වන බැවින් උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... 🌸🙏🌸🙏🌸🙏🌸

  • @RuwaniPriyangika-oz6co
    @RuwaniPriyangika-oz6co ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි හාමුඩුරුවනෙ😀😀

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 15 วันที่ผ่านมา

    මා විසින් සිදු කළා වූ සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේට අනුමෝදන්වේවා.
    ඔබ වහන්සේ පතන්නා අවබෝධයකින් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නා සේක්වා.
    මේ ධර්ම දානයට උපකාර කළ සියලුම පින්වතුන් නිවනින් සැනසෙත්වා.
    නිවන් දක්නා ජාති දක්වා ඔබවහන්සේ වැනිඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන්ගේ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්මයන් මට අසන්නට ලැබෙම්වා .
    ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ද නිවනින් සැනසෙත්වා...
    සාදු සාදු සාදු..

  • @chitranissanka8503
    @chitranissanka8503 ปีที่แล้ว +3

    වටිනා දේශනාවක්. සාදු සාදු සාදු....🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 8 หลายเดือนก่อน +8

    මෙවැනි දේශනාවල අඩන්ගු දහම් කරුනු අපමනයි 🙏 🙏🙏
    මෙවැනි දේශනා තව තව ලෝකයාහට දේශනා කරන්නට අප කල්‍යානමිත්‍ර ගරු ස්වමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි !
    🙏🙏🙏

  • @samadinisansala4377
    @samadinisansala4377 2 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏අද දින ස්වාමින් වහන්සේ අසනීප වෙලාවගේ.🙏🙏🙏🙏🙏

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +28

    පිංවත් ආර්‍යන්වහන්ස, මේ කුසලයෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා !!! 🙏🙏🙏

  • @harshadananjaya9980
    @harshadananjaya9980 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏

  • @BenadiBawanya
    @BenadiBawanya 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏ඒ උත්තරීතර ශ්‍රී ධර්මය අප හට ඉමහත් කරුණාවෙන් අති සුපැහැදිලි හා විශිෂ්ට ලෙස දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය සුපින්වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏අති ගෞරවනීය දේශකයාණන් වහන්සේ ප්‍රමුඛ මේ උත්තරීතර ධර්ම දානය පිටුපස යහපත් සිතුවිලි මාත්‍රයකින් හෝ අනුබලයක් දුන් සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරත්වා... නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනය ම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට සියළු යහපතක්ම වේවා...සියළුම දෙනාගේ සම්‍යයක් ප්‍රාර්ථනා අනන්ත අප්‍රමාණ සූවිසි මහා ගුණ බලයෙන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා... 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏බුද්ධ සාසනං චිරං තිට්ඨතු...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. පාද නමස්කාර වේවා.. 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌻🌹

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +13

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @wasanthakalansooriya8543
    @wasanthakalansooriya8543 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ දේශනා කල මේ උතුම් ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කල මේ උතුම් ධර්ම කරුණු වලට මාගෙ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට ද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය වේවා

  • @dilanrashmika2376
    @dilanrashmika2376 3 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුණවන්තං පුඥ්කක්ඛෙතං අනුත්තරං...
    දූර්භලේණ බයා ලද්දං..
    බුද්ධපුත්‍තං නමා මහං.. 🙏🙏🙏

  • @sunilkumara9153
    @sunilkumara9153 3 หลายเดือนก่อน

    🎉sadu 🎉sadu 🎉sadu 🎉 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premabalasooriya4939
    @premabalasooriya4939 ปีที่แล้ว +3

    ඔබවහන්සේට උතුම් චතු සත්ය අවබෝධ වේවා

    • @srilankanbeautiful3684
      @srilankanbeautiful3684 ปีที่แล้ว

      චතු සත්‍ය වෙනයි. චතුරාර්ය සත‍යය වෙනයි.

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
    මේ පුණ්‍ය කර්මයේ ආනිශංසයෙන් නිවන දුර නොවේවා !!!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @rosebowala8547
    @rosebowala8547 2 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 8 หลายเดือนก่อน

    සාධු ! සාධු !සාධු!

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thilinijayawardana10
    @thilinijayawardana10 11 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @AmaraPerera-cq4wq
    @AmaraPerera-cq4wq 9 หลายเดือนก่อน

    Oba wahanseta uthum chaturarya sathya awaboda wewa🙏🙏🙏

  • @Chandra-rx2jk
    @Chandra-rx2jk ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් සඝරැවනට මාගේ නමස්කාරය වේවා ! ඩර්ම දානය පිනිස කටයුතු කල සියලුදෙනාටම පින් අත්වේවා ! විස්තර කලා වු අසිරිමත් වු. ගැඹුරු දහම් කරැනු මා හට උතුම් චතුර්‍යයසත්‍ය අවබෝධ පිනිසම හේතු වේවා ! තෙරුවන් සරණයි !

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 ปีที่แล้ว +6

    Sadu Saduඔබ වහන්සේගේ සදහමි දේශනා අති විශිෂටයි. අපගේ දහමි ප්‍රතිපදාවට අතිශයින්ම උපකාරිවෙි.
    තෙරුවන සරණයි.

  • @manelchandrika4356
    @manelchandrika4356 ปีที่แล้ว +2

    Sadu sadu sadu obawahansege darmadesana apejeewitha walata ithamathma wadagath ,

  • @shyamalikumari1520
    @shyamalikumari1520 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ උත්තම නමස්කාරය වෙවා .

  • @shiranthaliyanage
    @shiranthaliyanage 9 หลายเดือนก่อน +1

    🌸🌸🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 11 หลายเดือนก่อน

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @aalphascience
    @aalphascience ปีที่แล้ว +1

    obawahansege kalyanamithra darmadeshanawa mage jeewithaya uduyatikuru kirimata samathuna, obawahansege uthum prarthana bodhiya ishta karaganimatama me kusal me pin hethuwasana wethwa!

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana9187 ปีที่แล้ว +2

    අතිඋතුම්...
    මම දෙවනවරටත් ස්‍රවනය කලෙමි..
    මනාව සකසා කල ධර්මදේශනාවක් බව මට සිතේ...එම කාරනාවෙන් ද දේශනාව අතිවිශිශ්ටයි...
    නොදත් කාරනා දෙනගතිමි...
    ස්වාමීන්වහන්සේ සුවපත් වේවා...!
    සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා...!

  • @sudharmaranjinee7988
    @sudharmaranjinee7988 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @PathminiDayananda
    @PathminiDayananda 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මේ ලබා දෙන්නා වූ දහම් අවබෝධය සසර ගමන කෙටිකර ගැනීමට උපනිශ්‍රය වේවා.! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ වීමට මෙම කුසලය හේතු වාසනා වේවා.!!!🙏🙏🙏

  • @arunigamage3969
    @arunigamage3969 5 หลายเดือนก่อน +1

    නාඋයනේ ස්වාමීන් වහන්සේගේ හඩමයි මට නම් ඇහෙන්නේ.. දීඝායුෂ පතමි 🌼🙏🌼

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!! මෙවන් වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ වාසනාව නිරතුරුවම ලැබේවා!!

    • @nandaniambepitiya7859
      @nandaniambepitiya7859 7 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HappyClipperButterfly-iv9pd
    @HappyClipperButterfly-iv9pd 3 หลายเดือนก่อน

    බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏

  • @rukshansooriyarachchi3614
    @rukshansooriyarachchi3614 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු! මෙම ඉතා වැදගත් ධර්ම දේශනාව කිරීමෙන් ජනිතවූ කුසළ කර්මය ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් නිර්වාණ අවබෝධය කිරීම පිණිසම හේතු වේවා!

  • @ashapriyangani6443
    @ashapriyangani6443 4 หลายเดือนก่อน

    සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏💎☸️💎🙏🙏🙏

  • @hasiabewardana
    @hasiabewardana ปีที่แล้ว +4

    සාධු! සාධු! සාධු! අනුමෝදාමි.

  • @MihiriMohotti
    @MihiriMohotti ปีที่แล้ว +16

    ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා අපට මෙවන් උතුම් මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරීම සදහා අවස්ථාව සලසා දුන්නාට. මොන තරම් අපි පින්කර ඇතිද මෙවන් උතුම් දහම් කරුණු අසා දැනගන්න. සාදූ සාදූ සාදූ . 🙏🙏🙏

    • @jayanthakumara9131
      @jayanthakumara9131 ปีที่แล้ว +1

      Praghawa waden lesa deshana kala me uthum dharma deshnamaya kusalaya uthum nirwanayatama paramee wewa athi poojaneeya pinwath garu swameenwahanseta.theruwan saranai.

  • @great_susal
    @great_susal 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu...

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻

    • @leelapinnawala1055
      @leelapinnawala1055 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +2

    බවාන්ග සිත මෙික තමා උපන් නැකත කියන්නෙත් මෙි සිත තමයි හැම මොහතෙම බලවත් වෙන්නේ පුතිසන්ධි සිත රාග සිතක් නමි එ් කෙනා රාගයට මුල් තැන දෙයි රාගය යටපත් කර රාග දේවේශ මෝහ අඩු කරගනිමින් යන ගමනකි....!!!🌻🙏

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px 4 หลายเดือนก่อน

    Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏

  • @amaragunawardana8723
    @amaragunawardana8723 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @monikaperera1768
    @monikaperera1768 8 วันที่ผ่านมา

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @udaradeshan5224
    @udaradeshan5224 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතම නිවනදකින්න මගපාදන බෝධිසත්වයෙක්ම වේවා නිවන්දකින්න හේතු වේවා

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 3 หลายเดือนก่อน

    Neerogeesuwaya labewa.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 8 หลายเดือนก่อน +1

    භාග්‍යවතුන් වහන්සෙගේ හදමඩලයි ඔබවහන්සෙ

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ranjithwickramarathna-wj9hc
    @ranjithwickramarathna-wj9hc 11 หลายเดือนก่อน +1

    Visista darama desanaawak,,, sadu Sadu, sadu

  • @nilupadesilva2019
    @nilupadesilva2019 ปีที่แล้ว +3

    බොහෝ ගැටලු විසදු අති ගෞරවනිය ස්වාමින් වහසේට බොහෝ පින්…..!

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! එසේම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    සංඝං නිරංගණං සෙට්ඨං නමාමි සිරසාදරං 🙇🙏🙇🙏🙇🙏
    ධර්ම දේශනාමය කුසලයත් ධර්මශ්‍රවණමය කුසලයත් අපි සියලූම දෙනාටම සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත උත්කෘෂ්ට කුසලයක්ම වේවා🙏🙏🙏 මේ දේශනාව ශ්‍රවණය කරන විට ලෝකෝත්තර මාර්ගය තුළ කොයිතරම් නිරාමිස සුවයක් ඇතිද කියලා අප්‍රමාණ සතුටක් දැනෙනවා. ආශ්චර්යක්මයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ඇතළු ශ්‍රවණය කරන්නාවූ සියලුම දෙනාට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏🌷🌷🌷

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    දේශකයාණන් වහන්සේ ඇතුළු සියළු සවාමීන්වහන්සේලාගේ නිවනටම මේ ධර්මය උපනිශ්‍රරය වේවා....සකළ ලෝකවාසී සියළු සත්වයෝ නිදුකින් නිවේවා....මේ ධර්මය බෙදාදුන් සත්වයෝ සුවපත් වේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏

  • @menikebandaranayake1339
    @menikebandaranayake1339 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු . ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා . ඔබවහන්සේට මෙන්ම මේ කුසලය අප සැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම හේතු වේවා .නිවන් දකිනා ජාති දක්වා ඔබවහන්සේ වැනි උතුම් කලණ මිතුරන් වහන්සේ ලාගේ ඇසුරම ලැබේවා .!!!

  • @ThambaraSandu
    @ThambaraSandu 7 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ට දේශනාවකි.
    නොදත් බොහෝ දේ දැන ගතිමි.
    ඔබ වහන්සේට බොහොම පින්.

  • @padmakumari8352
    @padmakumari8352 7 หลายเดือนก่อน +2

    🙏🙏💐🙏🙏💐🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස පුදුම වටිනා දෙසනාවක් මාගෙ ගෞරව 1නමස්කාර වේවා 💎🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 ปีที่แล้ว +4

    🙏🙏🙏Theruwan Saranai!!! Bohoma Pin!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ..
    අප්‍රමාන පින්... ස්වාමින් වහන්සේ පතන පාරමී බෝධියෙන් ඉක්මන් භවයකදීම උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙇🙏

  • @neethawanigasekara3931
    @neethawanigasekara3931 2 หลายเดือนก่อน +1

    The ruwan saranai swamini...
    Itha wadagath deshana yak...
    🙏🙏🙏🙏🙏🙏

    • @shehandilushaheenatigala
      @shehandilushaheenatigala หลายเดือนก่อน

      මේ වගේ ගැඹුරු දර්ම දේශනා එවන්න පුලුවන්ද?

  • @hapangesirirathna428
    @hapangesirirathna428 3 หลายเดือนก่อน

    අනන්ත දුක් සහිත මේ සසරේ,,ඒ භයානක දුක්ඛයන්ගෙන් මිදී උත්තරීතර වූ නිර්වාණය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ සිදුකළා වූ ධර්ම දේශනාවම සෑහෙයි කියා මට සිතෙනවා ස්වාමීන් වහන්ස,,,ඔබවහන්සේ ඉතා අමාරුවෙන් වීර්යෙන් යුතුව,,ලබාගත් ධර්ම ඤාණය මෙසේ ලෝක සත්ත්වයා හට බෙදා දීමේ උතුම් පින්කමින් උත්තමයන් වහන්සේ,,මේ උතුම් සම්බුද්ධ ශාසන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍යය සුඛ සහිත ප්‍රතිපදාවකින්ම අවබෝධ කරගැනීමට අවස්ථාව උදාවේවා! සාදු සාදු සාදු

  • @nipuna_perera
    @nipuna_perera ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන්වහන්සේටත් මේ අවස්තාවට සම්බන්ධ අයටත් සංවිධානය කල අයටත් පතන්නා වූ බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට හේතු වේවා! සාධු සාධු සාධු!

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi 2 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanselata.....

  • @uchilajanidu3876
    @uchilajanidu3876 ปีที่แล้ว +3

    Buddha puththan nama mahan !

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +3

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 9 หลายเดือนก่อน

    ☸️🙏🙏🙏 මහා සංඝරත්නයට නමස්කාර වේවා!!!

  • @padminig.5619
    @padminig.5619 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏

  • @sarasie1
    @sarasie1 9 หลายเดือนก่อน

    සාදු 🙏සාදු🙏සාදු🙏