සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මියපරලව යන්නට යෙදුනු ප්‍රියන්ත විජේනායක මහතාගේ වියෝව නිමිතිකොටගෙන සිදුකරනු ලබන විශේෂ ධර්ම දේශනාව

    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
    පෙබරවාරි 26, 2024 | ප.ව. 7.30 සිට 8.30 දක්වා (ශ්‍රී ලංකා)
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
    / instituteoftheravada
    ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
    යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
    / iitinternationalinstit...
    ➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
    👥 නිල ෆේස්බුක් පිටුව :
    / instituteoftheravada
    🖥 නිල යූටියුබ් නාලිකාව:
    / iitinternationalinstit...
    🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
    t.me/iit_si_sl
    🖥 නිල වයිබර් නාලිකාව :
    tinyurl.com/35...
    ☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

ความคิดเห็น • 93

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 หลายเดือนก่อน +1

    Theruvan sarani pinwath swaminwahanseta maage namaskaraya weva niduknirogi deergayu labeva🙏🙏🙏🌸🌸🙏🙏🌸

  • @rukshalasubhashini
    @rukshalasubhashini หลายเดือนก่อน

    සාදු සාදු මෙවන් ධර්ම දේශනා යලි යලිත් දෙසවනෙහි ගැටේවා

  • @rukshalasubhashini
    @rukshalasubhashini 7 หลายเดือนก่อน +13

    බුද්ධ දේසනා පහදාදෙන උතුමන් වහන්සේලා නිසා අපිද අප්‍රමාදි වන්නෙමු සාදු සාදු ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @disanbandara67
    @disanbandara67 7 หลายเดือนก่อน +7

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !වේවා !වේවා !🙏🙏🙏

  • @ajanthasenanayake1047
    @ajanthasenanayake1047 2 หลายเดือนก่อน

    වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @infinitygirl1699
    @infinitygirl1699 7 หลายเดือนก่อน +6

    14.7k 😍🙏
    සාධූ සාධූ... නිර්මල ථෙරවාදය මිනිසුන් අතරට යමින් පවතිනවා ස්වාමීන්වහන්සේලා සහ ගිහි පිංවතුන්ගේ උපකාරයෙන්. 🤍

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ගොඩක් පින් ඔබවහන්සේට තෙරැවණ් සරණින් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින් නිවන්ම නිවේවා !!!

  • @illustratoredu5040
    @illustratoredu5040 7 หลายเดือนก่อน +5

    බොහෝ කල් ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... තෙරුවන් සරණයි. සාධූ සාධූ සාධූ

  • @newone7331
    @newone7331 7 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු සාධු බොහෙම පිං නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන්සරණයි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน +2

    මෙවැනි ඉතා වටිනා ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය සම්පන්න බව අභිවර්ධනය වේවා!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේ ට.. 🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 7 หลายเดือนก่อน +5

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @chandralathasd5540
    @chandralathasd5540 7 หลายเดือนก่อน +4

    සාදු ..සාදු ..සාදු . ඔබ වහන්සේගේ පාද වන්දනා කරමි .

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน +4

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට මේ සියලු පුන්‍යානුභිසංස්කාර ඉතා ඉක්මන් භවයක නිර්වාණය අවබෝධ පිණිසම හේතු වේවා!!!

  • @ratoones5979
    @ratoones5979 7 หลายเดือนก่อน +4

    Pinwath swaminwahansa obawahanse ta theruwan saranai maage namaskaaraya wewa sadhu sadhu sadhu

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 3 หลายเดือนก่อน +2

    නාමරූපයන් ගෙ කෙලවරක් දකින්න ජන්දරාගය දූරුකරන්න.සංස්කාර.ධර්මයන්ගෙ, යතාර්ථය තේරුම් ගන්න උත්සාහ 53:08 කරමි.සාදූ.

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 หลายเดือนก่อน

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @nilminiwidyawardena9636
    @nilminiwidyawardena9636 7 หลายเดือนก่อน +3

    සාධු!සාධු!සාධු ! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 6 หลายเดือนก่อน

    සාධු !සාධු! සාධු!

  • @mallikamenike1809
    @mallikamenike1809 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 4 หลายเดือนก่อน +2

    ⁣ලද මිනිසත් භවයේ වටිනාකම සද්ධර්මය ඇසීමටත් දැරීමටත් ලැබීමයි

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanthakapugama8811
    @samanthakapugama8811 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @sumithradias5314
    @sumithradias5314 7 หลายเดือนก่อน +3

    සාදු !ස්!!සාදු සාදු !!!

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 7 หลายเดือนก่อน +3

    Sadu sadu sadu anumodan wemi seyalu Kushal newan penesa htu wasana wewa sadu sadu sadu

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 7 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිදුක්,නිරෝගී,සුවපත් භාවයම අත්වේවා🙏🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 3 หลายเดือนก่อน +1

    පූද්ගලයා ලෙසින් පෙනී සිටින නාම රූප ධර්මයො.සංස්කාරදර්ම.හ්තුන්.නිසාම.හටගනී..

  • @pavansathsara7482
    @pavansathsara7482 3 หลายเดือนก่อน

    ☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @iravinatha3
    @iravinatha3 7 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @warnawick5995
    @warnawick5995 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithwickramarathna-wj9hc
    @ranjithwickramarathna-wj9hc 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu,,,, uthum, darama desakyananan, wahanse ,namak

  • @KumuduniWithanage
    @KumuduniWithanage 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakamedagama3052
    @chanakamedagama3052 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน +2

    සාධූ !සාධූ !සා ධූ !

  • @padmakumari8352
    @padmakumari8352 4 หลายเดือนก่อน

    🙏🙏💐🙏🙏💐🙏🙏

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys 6 หลายเดือนก่อน +1

    Great Rev. Sir , WISH YOU TO HAVE PERFECT HEALTH, GREAT WISDOM AND LONGEVITY IN EVERY BIRTH IN SANSARA . SADU ! SADU !SADU !

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน +2

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!
    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල
    පාරමිතාවක් වේවා !!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 6 หลายเดือนก่อน

    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වී ඵම කුසලයේ බලයෙන් භව ගමන සුගත ගාමී වේවා!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    Venerable Sir, has discussed about. SANSKARA. It belongs. Annithya Dhamma . It creates limitless Dukka. It has some charming feature yet not completely .Life is governed by Pattisandi chitta. All these sanskara creates Aniththa Dhamma Nama and Rupa. Those features creates Bawa and rebirth. With the full understanding of Nama and Rupa the. chanda raga vanishes . Self image dilutes and the attainment of Nibbana achieved. THANK YOU IMMENSELY FOR SHARING GOLDEN DHAMMA FACTS. MAY VENERABLE SIR ATTAIN NISSARANA NIBBANA SOONER.

  • @naliniewijeratne179
    @naliniewijeratne179 6 หลายเดือนก่อน

    ඉතාමත් සැදැහැ සිතින් ඔබවහන්සේ ගේ දර්මදේසනා අසමි.ඔබවහන්සේට ඉක්මනින් නිර්වානයම අවබෝධ වේවා.

  • @shyamapeiries4518
    @shyamapeiries4518 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු! !! !!!! මෙවැනි බුද්ධ පුත්‍රයන් අපගේ සසර කතරින් එතෙර වන්නට මහත් සේ දායක වෙයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ( තවත් ශාසනික මෙහෙවර සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය අවබෝධ වේවා!

  • @AmaraPerera-cq4wq
    @AmaraPerera-cq4wq 4 หลายเดือนก่อน

    Theruwan saranai swameenwahansa niduk neerogi suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @PaneethaPathirage
    @PaneethaPathirage 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @MinoliBasnayake
    @MinoliBasnayake 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Shanis-d8s
    @Shanis-d8s 5 หลายเดือนก่อน

    සාධු සාධු 🙏🙏🙏

  • @chandanasoysa8286
    @chandanasoysa8286 6 หลายเดือนก่อน

    සාධු ,සාධු ,සාධු !🙏🙏🙏🙏

  • @somamalani4457
    @somamalani4457 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🎉🎉🎉

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාම රෑප වල ඇති නියම අරුත මනා ලෙස පහදා දී නාමය සහ රෑපය සම්බන්ධයත් මෝහය නිසා සත්ව පුද්ගල භාවයක් ඇති ලෙස පෙනුනත් එය මුලාවක් බවත් යම් වසඟය ඇති බව විචිත්‍ර ලෙස පහදා දුන්නා. රෑපය දුක්ඛ ස්වභාවයත් විපරිණාමයට පත්වීම ස්වභාවය පහදා දුන්නා . නාම ,රෑප ධර්ම වල නිරෝධය නිසා නිර්වාණය අවබෝධය වටිනාකම පහදා දුන්නා.

  • @harshakumara9950
    @harshakumara9950 7 หลายเดือนก่อน

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @a.mSusalGothama
    @a.mSusalGothama 6 หลายเดือนก่อน

    Sadu Sadu

  • @unique-marketer66
    @unique-marketer66 7 หลายเดือนก่อน +2

    අනිච්ච යන්නෙහි තේරුම අනිත්‍යයි කියලාගත්තේ අවබෝධයක් ඇතිව නෙවෙයි නේද අපෙ ස්වාමින්වහන්සේ ..ඔබ වහන්සේ ඉතාම නිහතමානී කෙනෙක් ළඟ ඇසුරක් තිබ්බා සංඝයාට බොහෝ උපකාර කල ධර්මය දන්න කෙනෙක්.
    කේනට්ඨේන අනිච්චා උප්පාද වයට්ඨේන අනිච්චා ....කේනට්ඨේන අනත්තා අසාරට්⁣ඨේන අනත්තා ...දැන් විමසන්න කරුණාවෙන්

  • @demunisenanayake8359
    @demunisenanayake8359 7 หลายเดือนก่อน

    Sadu 👏 Sadu 👏Sadu 👏!!!

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 7 หลายเดือนก่อน +2

    ඔබට කමෙන්ට්ස් දමා තිබෙන එක් අයෙක් පවසා තිබුනේ මේ පුන්‍යාභිසංස්කාර වලින් ඔබ වහන්සේට නිවන් ලැබේවා යනුවෙනි.එහෙත් බුදුන් වහන්සේ දේශනා කලේ පුන්‍යාභිසංඛාර අපුන්‍යාභි සංඛාර හා අනිජ්‍යාභිසඛාර වලින් නිවන් දැකිය නොහැකි බවයි.ඒවායින් සිදුවනුයේ සසරේ ගමන් කිරීම පමනයි.උන්වහන්සේ පුන්‍ය පාප පහීනස්ස වශයෙන් දේශනා කලේ පින් පව් දෙකම නැතිකිරීමෙන් පමනයි නිවන් දැකිය හැකි වන්නේ යනුවෙනි.

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน +1

      පින නිවනට උපකාරයි. පින් පවු ප්‍රහාණයෙන් නිවන් දකින්න යාම නිගන්ඨ ක්‍රමයක්. අවිද්‍යාව ප්‍රහාණය නොකර පින් පවු කිරීම නැවැත්තුවට සසරෙන් ගැළවෙන්න බැ. අවිද්‍යාව ප්‍රහීණ කරපු උතුමෙක්ට නැවත කර්ම සකස් වෙන්නැ. ඒකයි පුණ්‍ය පාප පහීණස්ස කියන්නෙ.
      ධර්මය හරි තැනින් අල්ලගන්න🙂

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน

      එතන කියන්නෙ පින් පවු ඇතිවෙන්න හේතුව වෙන අවිද්‍යාව නිරවශේෂව ප්‍රහාණය කරන්න කියන අදහසයි

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 7 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ආශීර්වාද කරමින් කමෙන්ට්ස් දමන මේ දායකයින් ගැන අනුකම්පා කරන්න.ඔවුන් ධර්මය කුමක්ද කියාවත් නොදනී.ඔවුන් විශ්වාස කරන්නේ ඔබ වහන්සේලා කියන දෑය.ඔවුන්ගෙන් සිව්පසය ලබාගන්නා ඔබලාගේ යුතුකම වනුයේ නිවැරදි බුදුදහම කියාදී ඔවුන්ට නිවන් මාර්ගය පෙන්වා දීමයි.නිවන වැසූ බුද්ධඝෝෂගේ ධර්මය ඔවුනට කියාදී නිවනක් ලබාදිය නොහැක.ඔබ වහන්සේලාටත් එසේමය.ඒ නිසා කලයුත්තේ නිර්මල දහම මතුවී ඇති මේ අවස්ථාවේදී එය මගඵල ලාභී උත්තමයෙකුගෙන් අසා දැනගෙන දැකගෙන උතුම් නිවන සාක්ෂාත් කරගෙන එය තම දායකයින්ටත් පෙන්වා දීමයි.එසේ නොමැතිව සංස්කෘත භාෂාවේ වචන වලින් නිවන් දැකිය නොහැක.අනාගතය දුටු අපේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදිම එය දේශනා කලේ සමහරවිට ඔබ වහන්සේලා දුටු නිසා විය හැකිය.

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน +3

      නිවන තව දුරයි ඔයාලට🥺 ඒත් ප්‍රඥාව අවධි වෙලා සසර කෙටි වේවා

  • @sunilparanagama9287
    @sunilparanagama9287 6 หลายเดือนก่อน +1

    සංස්කාරයෝ" කියන්නෙ මොකකක්ද හාමුදුරුවනේ??නාට්‍ය සංස්කාරයෝද??

  • @Mr.Ttravel
    @Mr.Ttravel 7 หลายเดือนก่อน

    ජීවින්ගේ කර්මය කියනකොටම පරිනාමවාදය බිද වැටෙනවා, මොකද මූලිකම සරල රසායනික ජීවියා මොන කරුමයක් කරලද බිහි උනේ, අනේ මන්දා, මොකක් හරිද කියලා

  • @malindadesilva3217
    @malindadesilva3217 7 หลายเดือนก่อน

    Suwaminwahansa yumyogacharayek anithiya menehikirimen samadidiyta pathwemak niwana dakimen pasuwa wodanawakiya wasayen sabesankara anithyai wayadama pasadi yana wakiya manasata paminima siduwiyahakaneda ayasathiyai .

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 7 หลายเดือนก่อน +1

    "සංස්කාර ", අනිත්‍ය ", යන වචන තී, පිටකයේ නැත. ඇයි වචන විකුර්ති???

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน +1

      සංඛාර අනිච්ච කියන්නෙත් ඒ දෙකමයි. ඉස්සෙල්ලම සිංහල ඉගෙන ගන්න👍

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 7 หลายเดือนก่อน +1

      🎉ඇයි බුදු වදන් ( මගදී )වලින් බැහැර වන්නේ, මා විශ්‍ශ්‍රාමික ගුරු ඔයාට සිංහල / English දෙකම උගන්නන් නම්. සුවපත්වේවා!

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน

      @@gnanapriyawanigasekara9085 පාලි සිංහල භාෂා පරිවර්තනය කරන ක්‍රමයක් තියෙනවා. ඔයාට පුළුවන්ද ටැමිල් වචන වලට සිංහල නිරුක්ති දෙන්න?

    • @dr_lorax
      @dr_lorax 7 หลายเดือนก่อน +1

      ත්‍රිපිටකයෙ තියෙනවා සංඛාර අනිච්ච කියලා වචන නම්

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshahemamli5390
    @niroshahemamli5390 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 2 หลายเดือนก่อน

    🌹🌷🌹🌷🙏🙏🙏🙏

  • @DayaDissanayake-t1j
    @DayaDissanayake-t1j 5 หลายเดือนก่อน

    සාධූ! සාධු!! සාධු!!!

  • @therunibandara8278
    @therunibandara8278 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dr_lorax
    @dr_lorax 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @diliniwijewickrama8036
    @diliniwijewickrama8036 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelnikapitiya6821
    @manelnikapitiya6821 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 7 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @alokajayanuwan3603
    @alokajayanuwan3603 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 7 หลายเดือนก่อน

    🙏