ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sadu !sadu sadu!
ආකර්ෂණීය දේශනාවක් ❤ ඔබ වහන්සේ අතිශයින් වැදගත් කාර්යයක් පටන් ගෙන ඇත . ඔබ වහන්සේ ට බුදු බව පතමි.
තෙරුවන් සරණයි 🙏
ඕනෑම ධර්ම දේශනාවක් අනතිමානී ව ශ්‍රවනය කිරීමේ හැකියාවක් අපට තිබිය යුතුයි
මා ලද භාග්‍ය පින්වන්ත ඔබවහන්සෙ ලායි
තෙරුවන් සරණයි!
ඉතාම වටින පැහැදිලි කිරිමක්. කිසිදු අර්ථයක් නැති ආශ්චර්ය දේශනා අසන අපට ඔබ වහන්සේගේ මෙි ආරමිබය ඉතාම වටිනව. ඉදිරියටත් මෙවැනි දේශනා බලාපොරොත්තුව සිටිමි.තෙරැවන්සරනයි.
Aruth nomethi desana lesa warga nokaranna. Adbudh dharma kotas obata nothere. Sihi elawa ganna Suwapath wewa
සාදු සාදු සාදු 🙏🌸🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ ධර්ම දේශනය අමා මහා නිවන් මගට හේතු වාසනා වෙිවා...සියලු දෙනාටම ...🙏🙏🙏☸️
සාදු සාදු සාදු
තෙරුවණ් සරණයි
🙏🌼🙏🌼🙏🌼
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඔබ වහන්සේගේ හව ගමන ඉතා සුවපත් වේවා!!
🙏🙏🙏බුද්ධ පුත්තං නමාමහං !!!
තෙරුවන් සරණයි.🙏
ආශ්චර්යමත් දේශනාවක්.. කලින් කල කුසලයකට අහම්බෙන් මුණ ගැහුණු වටිනාම දේශනාවක්.. අසා කියවා තැන් තැන් වල තිබුණු දහම හරියටම ගැලපිලා එන විදියට කල ඔබ වහන්සේගේ දේශනාව යථාර්ථය අවබෝධයට මහත් පිටිවහලක්.. ඔබ වහන්සේ පතන බෝධිය දුර නොවේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
අපට උතුම් නිවනම සාක්ෂාත් කරවිමට උත්සාහ දරණ ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා ❤🙏🙏🙏
ඉතාම ඉක්මනින්ම නිර්වාණය අවබෝධයට මේ සියලු කුසල් හේතු වාසනා වේවා!!!
Sadu Sadu 🙏🙏🙏
😲😮😯❤🙏👍❤🙏අති විශිෂ්ඨ යි ස්වාමීන්වහන්සේ !!! දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා නමස්කාරය වේවා ඔබවහන්සේට !!!
ඔබ වහන්සේගේ පැහැදිළි කිරීම අති විශිෂ්ටයි.නාම ප්රඥප්තියක් පරමාර්ථ ධර්මයකට හෝ අර්ථ ප්‍රඥප්තියකට සම්බන්ධ කිරීමෙන් සම්මුතියක් ගොඩනැගේ.
සාදු සාදු සාදු......
සැබවින්ම අප වාසනාවන්ත වුණා සත්‍යය දහම සවන් වැකෙන්නට සාදු.. සාදු... සාදු...🙏🙏🙏
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ බද්ධ වචනය ගැබුරින් විග්රහකර දීම පිළිබදව මගේ ගෞරවනීය ප්‍රනාමය.අභිධර්මයට අනුව සත්වයා කොටස් කර දැක්වීම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන අයෙකුට හරිම වැදගත්.සක්කාය දිටිඨිය දුරු කර ගැනීමට උපකාරයි. තෙරුවන් සරනයි .🙏🙏🙏
ඉතාම වටිනා පැහැදිලි කිරිමක්.තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
Sadhu Sadhu Sadhu!!!
ඔබ වහන්සේ ට පතන්නාවු බෝධිය කින් නිර්වානය අවබෝධ වෙිවා .......
Suwamin wahansa awe diwiyaloken apit pihit wenm namaskar wewa dorgau lebewa!!!!
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ පංචුපාදානස්කන්ධයේ සක්කාය දිට්ඨිය කඩා ගන්න හොඳම නිදසුනකි. 🙏
Budu dhama saralawa dasanakarana ape hamuduruwane oba wahanesaga awabodaya niwanata bohdurak natte ya
Sadu sadu
🙏🙏🙏වචන මදි අපේ හාමුදුරුවනේ ! බුදු බණ ඇසෙනවා..
Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁😁
බුදු දහම 🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
theruwan saranai swamin wahansa ...
saadu saadu saadu !!!
Sadu..sadu ..sadoo!!! Sathyaya. Meyai. Theruwan saranai ..
ගරු ස්වාමීන් වහන්ස, මේ දේශනය අද තමයි පලමු වතාවට අසන්නට ලැබුණේ .මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලින් පසුව ඇසූ ඉතාම වටිනා ධර්ම විග්‍රහයක් 🙏
❤❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
සාධු සාධු සාධු ! 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
Saadu saadu saadu
ඉතා වටිනා යථාර්ථ වත් පැහැදිලි කිරිමක්.පිස්සු කෙලන චීවරධාරීන් අතර, ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශකයෙක්.තෙරුවන් සරණයි බොහෝ කාලයක් මේක කරගෙන යන්න ලැබේවා
🙏🏻🙏🏻🙏🏻💎🌹🛕theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻
ඕක තමයි සුදුසු වයස ධර්මාවබෝධයට. සසරින් මිදීම ඔබවහන්සේට දුර නොවේවා .
ඉතාම වැදගත් දහම් කරුණු රැසක් දැන ගත්තා. ඔබවහන්සේට පින්!!
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
Saadu saadu saadu !!!
this process well explains by Sue Hamilton in his book, Identity and experience
🍃🍁
🙏🙏🙏☸☸☸
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
Thank you so much sir. You explained absolutely well. May triple gem bless you. 🙏🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼
sadusadu
යථාර්ථය
ස්වාමින් වහන්ස,මේ භෞතික ව පෙනෙන සියල්ල ගොඩ නැගී තියෙන්නේ පරමාණු වලින්. අපි ශරීරය හැදිලා තියෙන්නෙ සෛල වලින් සෛල වල කොටස් හැදිලා තියෙන්නෙ රසායනික සංයෝග වලින්. අවසානයේ මේ රසායනික සංයෝග හැදිලා තියෙන්නේ th මුල ද්‍රව්‍ය වලින් සැදුම් ලත් පරමාණු වලින්. ඇත්තටම අපිට පෙනෙන පරාසය වැඩි උනා නම් අපිට අපේ ශරීරය පේන්නෙ සෛල ගොඩක් වගේ. හරියට අණ්වික්ෂයක් තුලින් දකින්න වගේ. තවත් විශාල උනොත් පේන්නෙ රසායනික සංයෝග වල බන්ධන සැකසුම ක් විඳිය ට. එසේ නම් අපිට මේ රූපය පේන්නෙ මේ ඇස මේ රූපය පෙනෙන පරාසය තුළ tune වෙලා තියෙන නිසා. හරියට බැලුවොත් තියෙන්නේ පරමාණු වලින් සැකසුන රසායනික සංයෝග ගොඩක්. මේ ශරීරය කියන Machine එක තුළ සිර කරලා processor එකක් විදියට විඥානය කියන ජීවියා මැදි වෙලා ඉන්නවා. මෙයයි සත්‍යය.
😂
🌸🌷🌻🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸‼️🙏
ඔය පාඩම ස්වාමින්වහන්සේ දන්නවා ස්වාමින්වහන්සේ ගිහි කල විද්‍යාව හදාරපු කෙනෙක් .විඥානය කියල ජීවියෙක් ඉන්නවා කියල දෙයක් නෑ.විඥානය ආත්ම වශයෙන් ගන්න බෑ.මේ ක්ෂණයේ තියෙන විඥානය නෙමෙයි ඊළඟ ක්ෂණයේ තියෙන්නේ.ඒක වෙනම එකක්.ඔක්කොම එකට වැලක් වගේ ගත්තහම එකම විඥානයක් වගේ හිතෙනවා තමයි.ඒක වැරදියි.විඥානය කියල නිත්‍ය දෙයක් තියෙනවා නම් නාම රූප නැතත් විඥානයෙහි පැවැත්මක් පෙනෙන්න ඕන.විඥානය නම් ජීවියා කියන්නේ කය නැතිව උනත් විඥානය තියෙන්න ඕන.භාහිර රූප නැත්නම් ඇසේ පෙනීමක් තියෙනවා කියල දෙයක් තියෙනවද එතකොට භාහිර රූප වලින් ස්වාධින වෙච්ච ඇසේ විඥානයක් තියෙනවද
මම දාන්න ගිය කමෙන්ට් එක දාලා😁@@rajivliyanage5856
හේතු ඵල ධර්මතාවක් තුළ ඉන්න ජීවියෙක් නෑ හුදෙක්ම හේතූන්ගෙන් හටගන්න නිරුද්ධ වන ස්වභාවයක් තියෙන්නෙ ඒක ඒකත්වයෙන්වත් පුද්ගල ස්වභාවයෙන්වත් ගන්න බෑ.🙂සක්කාය දිට්ඨිය තුළින් ඔයා ඕක කියන්නෙ. සක්කාය දිට්ඨිය හුදෙක්ම දිට්ඨියක් මිස සත්‍යයක් නෙවේ😁😌
බණකට වඩා බුද්ධ දර්ශනය දාර්ශනිකව හොද පැහැදිලි කිරීම ක්
I feel like there is a connection with quantum physics at some parts of this
Comments dakina wita boho Aya nomaga gos anith desum underestimate kara pawu sidu kara ganna bawa pene.
"බ"ව+ 6:30 "ණ"සන=බණ දේශනා ?😅"බ"ව +හ"දන = බහ දේශනා ද?😅 Covid ඇසුරෙන් දෙවැන්නෙකුට කොවිඩ් සෑදෙන්නා වාගේ , සෝවාන් ආදී මාර්ග ඵල ලාභියකුන් ගෙන් පමණි , පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා නිවන් මගට පිවිසීමට හැකි වන්නේ 😅😅
මම අගෞරව කරන්න අහනවා නෙමේ ස්වාමින්වහන්ස....පුද්ගලයෙක්ගේ දතකට ඇසකට වගේ කුමන අවයවයකටවත් මම කියලා කියන්න බැරිනම් බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් ආදී ධාතූන් වලට වන්දනා කරන එක හරිද...මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද..😊
@@theravada2කෙනෙකු අසන අර්ථවත් ප්‍රශ්නයකට "තෙරුවන් සරණයි" කියලා හරි යනවද ?පිළිතුරක් දෙන්න ඕනෑ නේද ?
සැබෑ සත්‍ය අවබෝධ කර ගත්ත දාට සැමදේම ශූන්‍ය යි නේද
සාධ්ර සාධු සාධු,,
මගේ දැනුම මත පදන්මව පිළිතුරක් දෙමි. සැබවින්ම බුදුන් වහන්සේගේ දන්ත ධාතුව කියා දෙයක් පවතීද, එයත් නාම ප්රඥප්තියක් පමණයි. නම් ප්රඥප්තියක් වන්නේ සිතින් ගොඩනඟා ගත් සංකල්පයකට අනුව, ඉතින් ඒක අපි මුලින්ම දකින්නේ වර්ණ සටහනක්නෙ එම වර්ණ සටහන ඔස්සේ අපේ උපාදානය අපේ සංඥාව මත අපේ දැනුම මත අපි ලඝු කරන නිසා අපට දන්ත ධාතුව කියලා දෙයක් ( ලෝකයක්) ගොඩනැගෙනවා. සැබවින්ම දන්ත ධාතුවක් පවතින්නේ නැහැ. මොකද දද්ධ ධාතු හඳුනාගත්ත සිත අවසානයේ ඔබ වන්දනා කරන තැනදි බිඳිලා අවසන් නිසා. මාගේ මතය නම් මගේ දැනුම නම්, ගහක් ටීවී එකක් ෆ්‍රිජ් එකක් වාහනයක් විදිහට අපිට ලෝකයෙල් හම්බවෙන්නේ අපේ උපාදානය නිසාම තමයි. උපාදානය සිදුවෙලා තියෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ අපි තණ්හා කරන නිසයි. එතකොට ඔබතුමාගේ හෝ තුමියගේ ප්රශ්නය දන්ත ධාතුව වුණේ ශ්‍රද්ධාව උපාදානය වුණ නිසයි. මම හිතනවා පැහැදිලියි කියලා. තෙරුවන් සරණයි.
Lokaye pawathina boruwa , boruwenma pahadili kalata pin.boruwen Misa meya pahadili Kala nohaka.a bhashawai.ayath b oruwaki.praghghapthiyaki.mehi athama sankalpaya bahara Kala yuthuya.manda ,ayada boruwaki.B.s.
කවුරැහරි කියන්න සැබෑ බුද්ධ වචනය නිවැරදිව විස්තර වෙන්නේ ථේරවාදෙය්ද ...මහායානෙයේද.. නැති නම් තනත්රයානයේද..
theravadaතෙරුවන් සරණයි.🙏
ප්රඥප්තිය තියනකම් තමයි පරමාර්ථය පවතින්නේ .ප්රඥප්තිය සම්පුර්නයෙන්ම අවබෝධ කලාම පරමාර්ථය ශුන්‍යයි.ඒ කියන්නේ කෙනෙක් නිවන් දකින කම් විතරයි නිවනක් පවතින්නේ නිවන් දැකල ඉවර උනාම නිවන කියල එකක් නැහැ,මට අවබෝධය තියෙන්නේ එහමයි ස්වාමින්වහන්ස
@@sampathjanaka8319 ප්රඥප්ති අකාලිකයි. පරමාර්ථ මොහොතක් පාසා නිරුද්ධ වෙනවා.ප්රඥප්ති සිතට අරමුණු වන්නේ පරමාර්ථ ඔස්සේය.
ථෙරවාදය තුළ ඔහොම එකක් නැ
@@sampathjanaka8319 ප්රඥප්තිය අකාලිකයි. එහි ආරම්භයක් අවසානයක් නැහැ. පරමාර්ථ ධර්ම සන්තති හෙවත් පරම්පරා ලෙසයි පවතින්නෙ. වරින් වර නැති වන්නෙ ප්රඥප්ති සහ පරමාර්ථ අතර සම්බන්ධතාය.
@@dr_lorax තේරවාදය පරම සත්‍යද/
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.....🙏🙏🙏
🙏🙏🙏
සාදු.. සාදු... සාදු...
තෙරුවන් සරණයි...🙏
Sadu !sadu sadu!
ආකර්ෂණීය දේශනාවක් ❤ ඔබ වහන්සේ අතිශයින් වැදගත් කාර්යයක් පටන් ගෙන ඇත . ඔබ වහන්සේ ට බුදු බව පතමි.
තෙරුවන් සරණයි 🙏
ඕනෑම ධර්ම දේශනාවක් අනතිමානී ව ශ්‍රවනය කිරීමේ හැකියාවක් අපට තිබිය යුතුයි
මා ලද භාග්‍ය පින්වන්ත ඔබවහන්සෙ ලායි
තෙරුවන් සරණයි!
ඉතාම වටින පැහැදිලි කිරිමක්. කිසිදු අර්ථයක් නැති ආශ්චර්ය දේශනා අසන අපට ඔබ වහන්සේගේ මෙි ආරමිබය ඉතාම වටිනව. ඉදිරියටත් මෙවැනි දේශනා බලාපොරොත්තුව සිටිමි.තෙරැවන්සරනයි.
තෙරුවන් සරණයි 🙏
Aruth nomethi desana lesa warga nokaranna. Adbudh dharma kotas obata nothere. Sihi elawa ganna Suwapath wewa
සාදු සාදු සාදු 🙏🌸🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ ධර්ම දේශනය අමා මහා නිවන් මගට හේතු වාසනා වෙිවා...සියලු දෙනාටම ...🙏🙏🙏☸️
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
තෙරුවණ් සරණයි
🙏🌼🙏🌼🙏🌼
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඔබ වහන්සේගේ හව ගමන ඉතා සුවපත් වේවා!!
තෙරුවන් සරණයි
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!
තෙරුවන් සරණයි.🙏
ආශ්චර්යමත් දේශනාවක්.. කලින් කල කුසලයකට අහම්බෙන් මුණ ගැහුණු වටිනාම දේශනාවක්.. අසා කියවා තැන් තැන් වල තිබුණු දහම හරියටම ගැලපිලා එන විදියට කල ඔබ වහන්සේගේ දේශනාව යථාර්ථය අවබෝධයට මහත් පිටිවහලක්.. ඔබ වහන්සේ පතන බෝධිය දුර නොවේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
තෙරුවන් සරණයි 🙏
අපට උතුම් නිවනම සාක්ෂාත් කරවිමට උත්සාහ දරණ ඔබවහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා ❤🙏🙏🙏
තෙරුවන් සරණයි!
ඉතාම ඉක්මනින්ම නිර්වාණය අවබෝධයට මේ සියලු කුසල් හේතු වාසනා වේවා!!!
තෙරුවන් සරණයි
Sadu Sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි
😲😮😯❤🙏👍❤🙏
අති විශිෂ්ඨ යි ස්වාමීන්වහන්සේ !!!
දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා නමස්කාරය වේවා ඔබවහන්සේට !!!
තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ පැහැදිළි කිරීම අති විශිෂ්ටයි.
නාම ප්රඥප්තියක් පරමාර්ථ ධර්මයකට හෝ අර්ථ ප්‍රඥප්තියකට සම්බන්ධ කිරීමෙන් සම්මුතියක් ගොඩනැගේ.
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු......
තෙරුවන් සරණයි
සැබවින්ම අප වාසනාවන්ත වුණා සත්‍යය දහම සවන් වැකෙන්නට සාදු.. සාදු... සාදු...🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ බද්ධ වචනය ගැබුරින් විග්රහකර දීම පිළිබදව මගේ ගෞරවනීය ප්‍රනාමය.
අභිධර්මයට අනුව සත්වයා කොටස් කර දැක්වීම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන අයෙකුට හරිම වැදගත්.
සක්කාය දිටිඨිය දුරු කර ගැනීමට උපකාරයි. තෙරුවන් සරනයි .🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ඉතාම වටිනා පැහැදිලි කිරිමක්.තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
තෙරුවන් සරණයි
Sadhu Sadhu Sadhu!!!
තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට පතන්නාවු බෝධිය කින් නිර්වානය අවබෝධ වෙිවා .......
තෙරුවන් සරණයි
Suwamin wahansa awe diwiyaloken apit pihit wenm namaskar wewa dorgau lebewa!!!!
තෙරුවන් සරණයි 🙏
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ පංචුපාදානස්කන්ධයේ සක්කාය දිට්ඨිය කඩා ගන්න හොඳම නිදසුනකි. 🙏
තෙරුවන් සරණයි 🙏
Budu dhama saralawa dasanakarana ape hamuduruwane oba wahanesaga awabodaya niwanata bohdurak natte ya
තෙරුවන් සරණයි 🙏
Sadu sadu
තෙරුවන් සරණයි.🙏
🙏🙏🙏වචන මදි අපේ හාමුදුරුවනේ ! බුදු බණ ඇසෙනවා..
තෙරුවන් සරණයි
Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁😁
තෙරුවන් සරණයි 🙏
බුදු දහම 🙏
තෙරුවන් සරණයි 🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
theruwan saranai swamin wahansa ...
තෙරුවන් සරණයි 🙏
saadu saadu saadu !!!
තෙරුවන් සරණයි 🙏
Sadu..sadu ..sadoo!!!
Sathyaya. Meyai. Theruwan saranai ..
තෙරුවන් සරණයි 🙏
ගරු ස්වාමීන් වහන්ස, මේ දේශනය අද තමයි පලමු වතාවට අසන්නට ලැබුණේ .
මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලින් පසුව ඇසූ ඉතාම වටිනා ධර්ම විග්‍රහයක් 🙏
තෙරුවන් සරණයි 🙏
❤❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
සාධු සාධු සාධු !
🙏🙏🙏
තෙරුවන් සරණයි.🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Saadu saadu saadu
තෙරුවන් සරණයි 🙏
ඉතා වටිනා යථාර්ථ වත් පැහැදිලි කිරිමක්.
පිස්සු කෙලන චීවරධාරීන් අතර, ඔබ වහන්සේ සැබෑ ධර්ම දේශකයෙක්.
තෙරුවන් සරණයි බොහෝ කාලයක් මේක කරගෙන යන්න ලැබේවා
තෙරුවන් සරණයි 🙏
🙏🏻🙏🏻🙏🏻💎🌹🛕theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻
තෙරුවන් සරණයි
ඕක තමයි සුදුසු වයස ධර්මාවබෝධයට. සසරින් මිදීම ඔබවහන්සේට දුර නොවේවා .
තෙරුවන් සරණයි 🙏
ඉතාම වැදගත් දහම් කරුණු රැසක් දැන ගත්තා. ඔබවහන්සේට පින්!!
තෙරුවන් සරණයි 🙏
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
තෙරුවන් සරණයි 🙏
Saadu saadu saadu !!!
තෙරුවන් සරණයි 🙏
this process well explains by Sue Hamilton in his book, Identity and experience
තෙරුවන් සරණයි 🙏
🍃🍁
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏☸☸☸
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Thank you so much sir. You explained absolutely well. May triple gem bless you. 🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🌼🙏🙏🙏🌼
තෙරුවන් සරණයි 🙏
sadusadu
තෙරුවන් සරණයි 🙏
යථාර්ථය
තෙරුවන් සරණයි 🙏
ස්වාමින් වහන්ස,
මේ භෞතික ව පෙනෙන සියල්ල ගොඩ නැගී තියෙන්නේ පරමාණු වලින්.
අපි ශරීරය හැදිලා තියෙන්නෙ සෛල වලින් සෛල වල කොටස් හැදිලා තියෙන්නෙ රසායනික සංයෝග වලින්. අවසානයේ මේ රසායනික සංයෝග හැදිලා තියෙන්නේ th මුල ද්‍රව්‍ය වලින් සැදුම් ලත් පරමාණු වලින්.
ඇත්තටම අපිට පෙනෙන පරාසය වැඩි උනා නම් අපිට අපේ ශරීරය පේන්නෙ සෛල ගොඩක් වගේ. හරියට අණ්වික්ෂයක් තුලින් දකින්න වගේ. තවත් විශාල උනොත් පේන්නෙ රසායනික සංයෝග වල බන්ධන සැකසුම ක් විඳිය ට. එසේ නම් අපිට මේ රූපය පේන්නෙ මේ ඇස මේ රූපය පෙනෙන පරාසය තුළ tune වෙලා තියෙන නිසා. හරියට බැලුවොත් තියෙන්නේ පරමාණු වලින් සැකසුන රසායනික සංයෝග ගොඩක්. මේ ශරීරය කියන Machine එක තුළ සිර කරලා processor එකක් විදියට විඥානය කියන ජීවියා මැදි වෙලා ඉන්නවා.
මෙයයි සත්‍යය.
😂
🌸🌷🌻🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸‼️🙏
ඔය පාඩම ස්වාමින්වහන්සේ දන්නවා ස්වාමින්වහන්සේ ගිහි කල විද්‍යාව හදාරපු කෙනෙක් .විඥානය කියල ජීවියෙක් ඉන්නවා කියල දෙයක් නෑ.විඥානය ආත්ම වශයෙන් ගන්න බෑ.මේ ක්ෂණයේ තියෙන විඥානය නෙමෙයි ඊළඟ ක්ෂණයේ තියෙන්නේ.ඒක වෙනම එකක්.ඔක්කොම එකට වැලක් වගේ ගත්තහම එකම විඥානයක් වගේ හිතෙනවා තමයි.ඒක වැරදියි.විඥානය කියල නිත්‍ය දෙයක් තියෙනවා නම් නාම රූප නැතත් විඥානයෙහි පැවැත්මක් පෙනෙන්න ඕන.විඥානය නම් ජීවියා කියන්නේ කය නැතිව උනත් විඥානය තියෙන්න ඕන.භාහිර රූප නැත්නම් ඇසේ පෙනීමක් තියෙනවා කියල දෙයක් තියෙනවද එතකොට භාහිර රූප වලින් ස්වාධින වෙච්ච ඇසේ විඥානයක් තියෙනවද
මම දාන්න ගිය කමෙන්ට් එක දාලා😁@@rajivliyanage5856
හේතු ඵල ධර්මතාවක් තුළ ඉන්න ජීවියෙක් නෑ හුදෙක්ම හේතූන්ගෙන් හටගන්න නිරුද්ධ වන ස්වභාවයක් තියෙන්නෙ ඒක ඒකත්වයෙන්වත් පුද්ගල ස්වභාවයෙන්වත් ගන්න බෑ.🙂
සක්කාය දිට්ඨිය තුළින් ඔයා ඕක කියන්නෙ. සක්කාය දිට්ඨිය හුදෙක්ම දිට්ඨියක් මිස සත්‍යයක් නෙවේ😁😌
බණකට වඩා බුද්ධ දර්ශනය දාර්ශනිකව හොද පැහැදිලි කිරීම ක්
තෙරුවන් සරණයි 🙏
I feel like there is a connection with quantum physics at some parts of this
තෙරුවන් සරණයි 🙏
Comments dakina wita boho Aya nomaga gos anith desum underestimate kara pawu sidu kara ganna bawa pene.
තෙරුවන් සරණයි!
"බ"ව+ 6:30 "ණ"සන=බණ දේශනා ?😅
"බ"ව +හ"දන = බහ දේශනා ද?😅
Covid ඇසුරෙන් දෙවැන්නෙකුට කොවිඩ් සෑදෙන්නා වාගේ , සෝවාන් ආදී මාර්ග ඵල ලාභියකුන් ගෙන් පමණි , පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා නිවන් මගට පිවිසීමට හැකි වන්නේ 😅😅
තෙරුවන් සරණයි 🙏
මම අගෞරව කරන්න අහනවා නෙමේ ස්වාමින්වහන්ස....පුද්ගලයෙක්ගේ දතකට ඇසකට වගේ කුමන අවයවයකටවත් මම කියලා කියන්න බැරිනම් බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් ආදී ධාතූන් වලට වන්දනා කරන එක හරිද...මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද..😊
තෙරුවන් සරණයි 🙏
@@theravada2කෙනෙකු අසන අර්ථවත් ප්‍රශ්නයකට "තෙරුවන් සරණයි" කියලා හරි යනවද ?
පිළිතුරක් දෙන්න ඕනෑ නේද ?
සැබෑ සත්‍ය අවබෝධ කර ගත්ත දාට සැමදේම ශූන්‍ය යි නේද
සාධ්ර සාධු සාධු,,
මගේ දැනුම මත පදන්මව පිළිතුරක් දෙමි. සැබවින්ම බුදුන් වහන්සේගේ දන්ත ධාතුව කියා දෙයක් පවතීද, එයත් නාම ප්රඥප්තියක් පමණයි. නම් ප්රඥප්තියක් වන්නේ සිතින් ගොඩනඟා ගත් සංකල්පයකට අනුව, ඉතින් ඒක අපි මුලින්ම දකින්නේ වර්ණ සටහනක්නෙ එම වර්ණ සටහන ඔස්සේ අපේ උපාදානය අපේ සංඥාව මත අපේ දැනුම මත අපි ලඝු කරන නිසා අපට දන්ත ධාතුව කියලා දෙයක් ( ලෝකයක්) ගොඩනැගෙනවා. සැබවින්ම දන්ත ධාතුවක් පවතින්නේ නැහැ. මොකද දද්ධ ධාතු හඳුනාගත්ත සිත අවසානයේ ඔබ වන්දනා කරන තැනදි බිඳිලා අවසන් නිසා. මාගේ මතය නම් මගේ දැනුම නම්, ගහක් ටීවී එකක් ෆ්‍රිජ් එකක් වාහනයක් විදිහට අපිට ලෝකයෙල් හම්බවෙන්නේ අපේ උපාදානය නිසාම තමයි. උපාදානය සිදුවෙලා තියෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ අපි තණ්හා කරන නිසයි. එතකොට ඔබතුමාගේ හෝ තුමියගේ ප්රශ්නය දන්ත ධාතුව වුණේ ශ්‍රද්ධාව උපාදානය වුණ නිසයි.
මම හිතනවා පැහැදිලියි කියලා. තෙරුවන් සරණයි.
Lokaye pawathina boruwa , boruwenma pahadili kalata pin.boruwen Misa meya pahadili Kala nohaka.a bhashawai.ayath b oruwaki.praghghapthiyaki.mehi athama sankalpaya bahara Kala yuthuya.manda ,ayada boruwaki.
B.s.
තෙරුවන් සරණයි 🙏
කවුරැහරි කියන්න සැබෑ බුද්ධ වචනය නිවැරදිව විස්තර වෙන්නේ ථේරවාදෙය්ද ...මහායානෙයේද.. නැති නම් තනත්රයානයේද..
theravada
තෙරුවන් සරණයි.🙏
ප්රඥප්තිය තියනකම් තමයි පරමාර්ථය පවතින්නේ .ප්රඥප්තිය සම්පුර්නයෙන්ම අවබෝධ කලාම පරමාර්ථය ශුන්‍යයි.ඒ කියන්නේ කෙනෙක් නිවන් දකින කම් විතරයි නිවනක් පවතින්නේ නිවන් දැකල ඉවර උනාම නිවන කියල එකක් නැහැ,මට අවබෝධය තියෙන්නේ එහමයි ස්වාමින්වහන්ස
තෙරුවණ් සරණයි
@@sampathjanaka8319 ප්රඥප්ති අකාලිකයි. පරමාර්ථ මොහොතක් පාසා නිරුද්ධ වෙනවා.
ප්රඥප්ති සිතට අරමුණු වන්නේ පරමාර්ථ ඔස්සේය.