ජරා සූත්‍රය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • රුසිරු දීලක යාපා මහතාගේ ආරාධනාවෙන් සිදුකරන
    විශේෂ ධර්ම දේශනාව
    දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
    ජනවාරි | 22 , 2025 | ප.ව. 7.30 ට (ශ්‍රී ලංකා)
    📡IIT නිල යූටියුබ් (TH-cam) චැනලය, IIT නිල ෆේස්බුක් (Facebook) පිටුව සහ IIT නිල සූම් (ZOOM) ගිණුම හරහා සජීවීව බලාපොරොත්තු වන්න.
    🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
    tinyurl.com/56...
    🆔 Meeting ID : 526 900 5415
    🔑 Passcode : dhamma
    ➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
    👥 නිල ෆේස්බුක් පිටුව (සිංහල) 🖇:
    / instituteoftheravada
    🖥 නිල යූටියුබ් නාලිකාව (සිංහල)🖇:
    / iitinternationalinstit...
    ☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා

ความคิดเห็น • 20

  • @demunisenanayake8359
    @demunisenanayake8359 5 วันที่ผ่านมา +2

    Sàdu 👏 Sàdu 👏 Sàdu 👏!!!
    Gourawaneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 5 วันที่ผ่านมา +2

    ඡරා සූත්‍රය ඉතා වටිනා කරැණූ රාශියක් පෙන්වා දෙන ඉතා විචිත්‍ර ධර්ම නිධානයකි. ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය කුසලය පාරමිතාවක් වේවා!!ශීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව සහ කුසලය අත්නොහැර ඉහල ලෙස පවත්වාගෙන
    ජීවත් විය යුතු ආකාරය මනා ලෙස විවරණය කල ඔබ වහන්සේට නිවන්මග ඉතා නුදුරේදීම අවබෝධය පිණිස මෙම කුසලය උපනිශ්රය වේවා!!

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 4 วันที่ผ่านมา

    සාදු! සාදු!! සාදු!!!

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 วันที่ผ่านมา +1

    මා විසින් සිදු කළා වූ සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේට අනුමෝදන්වේවා.
    ඔබ වහන්සේ පතන්නා අවබෝධයකින් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නා සේක්වා.
    මේ ධර්ම දානයට උපකාර කළ සියලුම පින්වතුන් නිවනින් සැනසෙත්වා.
    නිවන් දක්නා ජාති දක්වා ඔබවහන්සේ වැනිඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන්ගේ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්මයන් මට අසන්නට ලැබෙම්වා .
    ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන්ද නිවනින් සැනසෙත්වා...
    සාදු සාදු සාදු..

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 3 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

  • @amaragunawardana8723
    @amaragunawardana8723 5 วันที่ผ่านมา

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 4 วันที่ผ่านมา

    🙏🙏🙏🌸🌻🌺

  • @IranganiPerera-h4z
    @IranganiPerera-h4z 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 4 วันที่ผ่านมา

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 5 วันที่ผ่านมา

    සාධු ! සාධු ! සාධු!

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 4 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 วันที่ผ่านมา +1

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

    • @rupasiriperera8085
      @rupasiriperera8085 4 วันที่ผ่านมา

      ලොව්තුරු රිසියෙන් දහම් ඇසුවොත් දහම් පෙරේතයෙක් වනවා මිස ලොව්තුරු සුවය අවබෝධ නොවේ! දහම පාරුවකි. දහම් පාරුවට නගින්න, එය පැද යන්න, එතෙර වන්න. පාරුව කරගහගෙන නොයන්න! දහමට ද පෙරේත නොවන්න!

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 5 วันที่ผ่านมา +1

    සබ්බදානං ධම්මදානං ජිනාති
    සබ්බං රසං ධම්මරසො ජිනාති
    සබ්බං රතිං ධම්මරතී ජිනාති
    තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති

  • @rupasiriperera8085
    @rupasiriperera8085 4 วันที่ผ่านมา

    විනයෝච සුසික්ඛිතෝ! ශික්ෂණයට උපකාර වන්නේ විනය යි! ශීලය යනු විනය යි! ලය සිසිල් වීම ශීලය යි. බුදුන්ගේ විනය ශීලය යි! එම ගුණය ඔබ තුළ ඇතිකර ගතහොත් ඔබත් සිල්වත් ය, සිසිල් ය! Be cool! 😊

  • @kaveeshakaumadi6029
    @kaveeshakaumadi6029 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @judefernando4294
    @judefernando4294 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @hioio2533
    @hioio2533 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 4 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 วันที่ผ่านมา

    🙏