බෝසතුන්ගේ අපිට සැඟවුණු සසර කතාව Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 104

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath samin wahansata

  • @pradeepkumara7790
    @pradeepkumara7790 ปีที่แล้ว +6

    🌷🌷🌷 සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏

  • @dayanaanuruddika8622
    @dayanaanuruddika8622 ปีที่แล้ว +5

    Theruwan saranai !ape හාමුදුරුවනේ

  • @chamindakumara9506
    @chamindakumara9506 5 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු ...පිංවත් කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...මෙවන් උතුම් ධර්මස්කන්දයක් දේශනා කිරීමට උන්වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා ...🙏🙏🙏🙏🙏🙏

  • @malshankannangara6891
    @malshankannangara6891 6 หลายเดือนก่อน +7

    සාදූ සාදූ සාදූ....මෙවන් උතුම් දේශනාවන් උතුම් නිර්වාණය ලැබෙනකම් දෙසවනේ රැව් දේවා....❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +13

    ඒ බාග්‍යා වත් වූ අර්හත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේට මා සදා නයගැතියි මාගේ බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී පාදස්ථානය මා සිතින් මවාගෙන දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා sadh🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු අපේ අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස ඔබ වහන්සේ උත්තරීතරයි ශ්‍රේෂ්ට යි මා දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මා පොඩිකාලේ සිට අද වනතුරු කර ගත් සියළුම කුසල් ඔබ වහන්සේට පාරමිතාවක් වේවා අඩු නැතුව ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +6

    මේ වගේ කතා අහන්න හරි අමාරුයි හරිම සංවේදීයි

  • @dayanidesilva9430
    @dayanidesilva9430 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ShamaliVijaya
    @ShamaliVijaya 5 หลายเดือนก่อน +15

    අද අපෙ තරුන පරපුර ට නැත්තේම ඕක.මේ සසරේ සැප නෙවෙයි ලොකෝත්තර සැපය තමයි උතුම් සැපය.මට වයස 25යි.මට සතුටුයි මම ගැන මොකද මමත් පුලුවන් විදියට දන් දෙන සිල් රකින තරුන දුවෙක්.මම පින් කරල හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මම කරන පින් වලට මට සැප ලැබෙයි ඒත් මගේ අරමුන නිවන අවබෝද කරගැනීමයි..ඉතින් මටද ඉක්මනින් බුද්දෝද්පාද කාලයක උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා කියලයි.🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 29 วันที่ผ่านมา

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සදු .පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි.සදු සාදු සාදු ..සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.සදු සාදු සාදු .

  • @hiroshaperera6481
    @hiroshaperera6481 5 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගනිත්වා..!!!
    මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් රැස් කරගත් පිනෙන් මාගේ නිවන් මග කෙටි වේවා !!! ධර්ම ශ්‍රවනය කිරීමෙන් රැස් කරගත් පින් මා හට නිවන් අවබෝධ කරගැනීම පිණිස විදර්ශනාවක්ම වේවා !!! 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු අති උතුම් ධර්ම දේශනාවක් රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා🌹 නිරෝගී වෙත්වා 🌹 සුවපත් වෙත්වා 🌹ආරෝග්‍ය යෙන් වැඩේවා නිවන් දක්නා ජාති දක්වා අවවාද අනුශාසන ලැබෙත්වා සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌹දෛර්ය 🌹බාග්‍යා 🌹වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹මේ සියලුම කුසල් උතුමාණන් වහන්සේට අඩු නැතිව පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌹🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹🌹සාධු සාධු සාධු 🌹🌹🌹🌹

  • @upuljayarathna6245
    @upuljayarathna6245 5 หลายเดือนก่อน +8

    මේ සක්වලම පිඬු කොට පූජා කළත් මටනම් මදි බුදු රජාණන්වහන්සේට! බුදු ගුණ සිහිවෙන සෑමවිටම මට සැමදා දැනෙන උපමාව!

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 5 หลายเดือนก่อน +2

    Bohoma pin utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏🙏

  • @nalakan4725
    @nalakan4725 5 หลายเดือนก่อน +1

    ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 ปีที่แล้ว +10

    මේ වගේ දහම් කරැණු විස්තරාත්මක ආකාරයට දේසනා කරදීම පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි .වහ වහා නිර්වචන අවබෝධය ලැබේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 . අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌼,

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 ปีที่แล้ว +17

    Sadhu sadhu sadhu
    ඒ අජානීය වූ දසබලධාරී වූ අනන්ත වූ ගුණ ඇත්තාවූ අති උත්තම සම්බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ලෞතුරා සමිමාසමිබුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ,,අප සියලු දෙනා වෙනුවෙන් මෙතරමි දුක් පීඩා වින්ද ජීවමාන බුදුපියාණන් වහන්සේ දැක ගන්න ලැබුණා නමි මේජීවිතයේදීම,,,,,

  • @disneybandara3341
    @disneybandara3341 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට අපගේ ද පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු

  • @Chandani-j2y
    @Chandani-j2y 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว +4

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස

  • @sujasujee4513
    @sujasujee4513 4 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @janakijanz4421
    @janakijanz4421 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏
    උතුම් වු දර්ම දානමයේ පින් අනුමොදන් කරම් අනුමොදන් වෙත්වා 🙏🙏 තව තවත් ශාසනික මෙහෙවර කරන්නට හැකිවේවා නිදුක් නිරෝගි දිර්ඝායු වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +5

    මගේ පුතා බුදුවේවා

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 10 หลายเดือนก่อน +5

    ඒ භාගයවත් අරහත් වූ සම්මා සම්බුදු පියාණනගේ දහම් දිය මෙලෙස දේසනා කල පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුව දීර්ගායුස ලැබේව්ව

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 5 หลายเดือนก่อน +1

    Samma sambudu saranai, siyaluma Pana athi sathwayintama

  • @PemaGunarathna-m9o
    @PemaGunarathna-m9o 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා
    මෙලොව ජීවිතය ඉතා කටුක බව දුෂ්කර බව නිස්සාර බව පහදා දෙන ඔබ වහන්සේට කෙසේ කෘතවේදි වන්නද .............
    මම මේ ධර්මය ප්‍රගුණ කරනවා ස්වාමීනි ......... 8:39

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว +7

    🙏බුද්ධං සරණං ගච්ඡාමි.....🙏
    🙏ධම්මං සරණං ගච්ඡාමි....🙏
    🙏සංඝං සරණං ගච්ඡාමි......🙏

    • @lathasumanwathie1041
      @lathasumanwathie1041 5 หลายเดือนก่อน

      Sadu sadu sadu. Budu sarane dave phity. 💯

  • @nilminipeeris3588
    @nilminipeeris3588 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏sadu 🙏sadu 🙏sadu

  • @soul22222
    @soul22222 6 หลายเดือนก่อน +3

    ගොඩක් පින් මේ උතුම් දෙශනාව් upload කරාට

  • @lasanthasuraweera6179
    @lasanthasuraweera6179 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට මට ඔබ වහන්සේ සම්බන්ද කරගන්න අවස්‍යයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +5

    වරදක් වුනේ සවාමිනි අවශ්‍ය තැනට නෙවෙයි ගැහුනේ බුදු වේවා කියලා සමාවෙන්න සවාමිනි

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +5

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Sadu sadu sadu samma sambudu saranai oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho

  • @TyrOpd
    @TyrOpd 6 หลายเดือนก่อน +2

    🌺🌺🌿🌹🌻💐🥀🪻🌷🌸🌸💙🙏🙏💙🌸🌸🌷🪻🥀💐🌻🌹🌿🌺🌺Ape pinwanta koralayagama saranathissa suwamin wahanseta niduk nirogi wewa!!! budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🌺🌺🌿🌹🌻💐🥀🪻🌹🌸🌸💙🙏🙏💙🌸🌸🌹🪻🥀💐🌻🌹🌿🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +12

    නික්ලේසි උතුම් ලොවුතුරා බුදුරජානන් වහන්සේ නමක් වෙන්න සියලු දේ අත්හැරලා කටුක මංමාවත් පසු කරමින් ඉතා දුක් විදමින් මේ දුක් විදින්නේ කවුරු හින්දද ලෝක සත්වයා වෙනුවෙන්මයි කොහොම පිටේ මඩ තියෙන්න ඇත්ද

  • @sandunsampath6509
    @sandunsampath6509 ปีที่แล้ว +4

    Appamano Buddho 🙏🙏🙏

  • @MethukiSithuki
    @MethukiSithuki 5 หลายเดือนก่อน +2

    SADU SADU SADU SADU 🙏🙏🙏

  • @nuwankumara107
    @nuwankumara107 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +45

    ඉතා ශ්‍රේෂ්ට උතුමාණෙනි ඔබ වහන්සේට ලෝක සත්වයා දුක් විදිනවා බලන්න බැරි නිසා ඔබ වහන්සේ අනන්ත දුක් වින්දේ අපි මම නිසයි ඒ පවු අපි ගෙවන්න ඕන ඒ කොහොමද අපේ බාග්‍යා වතුන් වහන්සේ කියා දුන් විදියට ධර්මය විදියට ජිවත් විම ඒ උත්තමයන් වහන්සේට ගරු කිරීම ගෞරව කිරීම සහ පන්සිල් ආරක්ෂා කරගෙන ජිවත් වීම බුදුපියාණන් වහන්සේට සැලකීමයි මාගේ අමාමෑණි තිලෝගුරු සම්මාසම්බුදු රාජෝත්තමයන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว +3

    Sadu sadu sadu budu saranai oba whansata

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු එ උත්තම නරෙන්ද්‍රයන් වහන්සේ ට මාගෙ තතාගත දසබලදාරි අමාමැනි යන් වහන්සේ ට ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා පින්වත් ස්වාමීන් වහන්සේ ට ද මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @premakumari-xl1tx
    @premakumari-xl1tx 6 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +6

    🙏🌹🙏🌹🙏🌹 නමෝ 🙏🌹🙏🌹🙏 බුද්දාය 🙏🌹🙏🌹 බුදු 🙏🌹🙏🌹 ගුණ 🙏🌹🙏🙏 අනන්තයි 🙏🌹🙏🌹🙏🌹🙏 🙏🌹🙏🌹 සාදු සාදු සාදු 👌👌👌 සාදු 🙏🌹🙏🌹🙏 නිදුක් 🙏🌹🙏 වේවා 👌🌹🌹🙏🌹🙏 නිරෝගී 🙏🌹🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹🙏🌹🙏 සුවපත් 👌👌 වේවා 🙏🌹🙏🌹🙏🌹 පින්වත් 🙏🌹🙏🌹🙏 අපේ 🌹👌🙏w🙏 හාමුදුරුවනේ 🙏👌🙏🌹🙏🌹 ඔබ 🌹👌🙏🌹🙏🌹🙏 වහන්සේට 🙏🌹🙏👌🙏🌹🙏👌 උතුම් 🙏👌🙏👌🌹👌🙏👌🙏👌🙏 තුනුරුවනේ 🙏👌🙏🌹🙏 සරණයි 🙏👌🙏👌🙏

  • @madawalasasanarathanathero
    @madawalasasanarathanathero 5 หลายเดือนก่อน +1

    e bhagyawath arhath samma sambudu rajanan wahanseta mage namas karaya wewa

  • @geethamiles7498
    @geethamiles7498 ปีที่แล้ว +4

    සාධු, සාධු

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @agenestterrorism.1719
    @agenestterrorism.1719 5 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu!!!!!!

  • @soul22222
    @soul22222 6 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ්වහන්සෙ ප්‍රාර්ථනා කරන බෝධ්‍යයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න මෙ පිනම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 5 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏👏👏👏

  • @migradesilva6861
    @migradesilva6861 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว +4

    🙏🙏🙏💐💐💐

  • @kasunprabath9619
    @kasunprabath9619 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 9 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 6 หลายเดือนก่อน +3

    🙏

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 5 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @ranjanialwis5679
    @ranjanialwis5679 13 วันที่ผ่านมา

    Sadu,sadu sadu.....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    100000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000ඒකයි එකසිය හතළිහයි අම්මා තාත්තයි කියන්නේ මට නම් මේ ලෝකේ උතුම් වස්තු දෙකක් නමුත් මේ දේශනා ශ්‍රවනය කරනකොට අනන්තවත් ඒ අගේ වැටහෙනවා නමුත් මන් කරපු දේකට ඒ අය කරපු දේකට හෝ මට ඒ අය අහිමි වුනා පුර්වේ අකුසලයකට වෙන්න ඇති හිටියා නම් මට‍ ලොකු පින්කම් කරන්න ඒ දෙන්නම ඇති අති පුජනිය වන්දනීය ගෞරවනීය උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා කිසිදු දුකක් කරදරයක් නැතිව හැම සැප සම්පතක්ම ලැබේවා අඩුවක් නැතිව සිවුපසය ප්‍රනීතව ලැබේවා මා අද දවස පුරාවට මා දේශනා ගොඩාක් ශ්‍රවනය කර සියළුම කුසල් උතුමාණන් වහන්සේට අඩු නැතුව හේතු වාසනා වේවා වේවා වේවා පාර්මිතාවක්ම වේවා 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු සාධු 🌹🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️මා දෑත දෝත නළලේ තබා ඉතාමත් සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් උතුමාණන් වහන්සේට දෙපා ලග වැද වැටී වන්දනා කරමි මාගේ වන්දනාව හිතින්සජිවී වැදුමක් වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺ඉතා සංවේදීයි දේශනාවක් පෞද්ගලිකව මටත් සංවේදීයි මතකයක් අවදි වුනා ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය දුක්ඛයි අනාත්මයි අති දෙයක් නැත. ඇලීමක් නැත මගේය මාගේය කියා අල්ලා ගැනීමක් නැත නමුත් ආස ප්‍රිය රුපයෝද කනට ප්‍රිය ශබ්දයෝද නාසයට ප්‍රිය ගන්ධ යොද දිවට ප්‍රිය රසයෝද ශරීරයට ප්‍රිය පහසද මමත්වයක් නැතිව අල්ලා ගැනීමක් නැතිව සිටිමි උතුම් කරුණකි ඒනිසා එම කාරනා මෙනෙහි කර ගනමින් සිතේ සංවේදී බව තුරන් කලාරාග ද්වේශ මෝහ අකුසල වලින් ඇත්වී බුදු ගුණයක් මෙනෙහි කර ගනිමින් ඕනෑම වෙලාවක සීත් පහන් කර ගැනීමේ හැකියාව අපේ අති උත්තම වූ කොරලායාගම සරණතිස්ස සවාමින්ද්‍රයන් වහන්ස දේශනාවලදි කියා දී තිබෙන නිසා හිතට ලොකු ශක්තියක් වගේම ලොකු සහනයක් වගේම ලොකු පිනක් උතුමාණන් වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹⭕️⭕️⭕️⭕️⭕️

  • @nandahewage7705
    @nandahewage7705 5 หลายเดือนก่อน +3

    සම්‍යක් සම්බුදුරජාණෙනි,පිරූ පෙරුම් අසන විට හදවත උණු වෙනවා ,ඔබවහන්සේ උපන් වාර ගණන ඔපමණ නම් පරඩලාවක් වැනි පෘතජ්ජන මා ගැන කුමන කතා ද?....අනේ ස්වාමීන්වහන්ස මට නිවන් මග සොයායන්නට බුද්ධ අධිශ්ඨානයම හේතු වේවා !!!...සාදු ..සාදු ..සාදු ..සාදු ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉🎉🎉

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    අවසරයි සවාමින් වහන්ස අනේ බැටීරි නෑ ඉතිරි ටික මන් බැටිරි චාච් කරල දවල්ට අහන්නම් සමාවෙන්න සවාමිනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු මොන තරම් සීත් පින් වලින් පිරිලා ඇත්ද

  • @WknWijenayaka
    @WknWijenayaka 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ThilinaDhanu-vp1ol
    @ThilinaDhanu-vp1ol 5 หลายเดือนก่อน

    නමො බුද්ධාය ☸️☸️☸️🛐🛐🛐

  • @shehansacithudara38631
    @shehansacithudara38631 5 หลายเดือนก่อน

  • @nilanthiperera8961
    @nilanthiperera8961 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @KaruKuru-v1m
    @KaruKuru-v1m 5 หลายเดือนก่อน

    SADU Sadu

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏(19.12.2024)

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 4 หลายเดือนก่อน

    මේ කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ සම්බන්ධ කර ගැනීමට දුරකතන අංකයක් ලබාදිය හැකි පින්වතෙක් සිටිනවාද? ධර්ම දේශනාවකට ආරාධනය කරන්න පුදුම ශ්‍රද්ධාවක්, භක්තියක් තියෙන්නෙ. කරුණාකරල දන්න කෙනෙක් ඉන්නවනම් මේකට reply එකක් විදියට දාන්න. ඒ ධර්ම දාන ආනිසංසත් ඔබට ලැබේවා ! 🙏🙏🙏

  • @jayarathna12345
    @jayarathna12345 ปีที่แล้ว +1

    Kawadawath darmayak atharathura wen ad danna apa aka darmayata garukirimak newei.

    • @riverwaterbuddhist
      @riverwaterbuddhist  ปีที่แล้ว +1

      දැන්වීම් පල කිරීම සෘජුවම සිදු කරන්නේ youtube මගින් වන අතර එය නැවත්වීමට නොහැකි බව සලකන්න.මෙම නාලිකාව TH-cam partner programme සමග සම්බන්ධ වී නොමැති නිසා කිසිදු ආදායමක් මෙමගින් නොලබෙන බව සලකන්න

  • @pathmalatharajapakshe8011
    @pathmalatharajapakshe8011 11 หลายเดือนก่อน +2

    Sadu.saadu.saadu.swameenwahansa.perumpurana.utumrahathanwahansemai

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว +3

    Sadu sadu sadu budu saranai oba whansata

  • @geethamiles7498
    @geethamiles7498 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @ashensenura
    @ashensenura 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤

  • @tanyakarunathilaka8570
    @tanyakarunathilaka8570 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rupasinghegalappaththi1049
    @rupasinghegalappaththi1049 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @kumarivithana2350
    @kumarivithana2350 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimadesaram3989
    @chandimadesaram3989 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @asankaprabath9306
    @asankaprabath9306 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @devikasudharshani7831
    @devikasudharshani7831 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indeeevariekaluwadurage1656
    @indeeevariekaluwadurage1656 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @KrishanthaKumara-s7r
    @KrishanthaKumara-s7r 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shashinthasamadhi8306
    @shashinthasamadhi8306 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏