සසර සහ සසරින් ගැලවීම (කැලණිය රජ මහා විහාරය) Kelaniya | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 156

  • @damm4995
    @damm4995 8 หลายเดือนก่อน +2

    Man methek ahapu agrama darmadeshanawa...sadu saadu mage sw....darmawabodayawewaa...!

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +12

    අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ඒ ගැඹුරු දහම් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

    • @kamalaherath7655
      @kamalaherath7655 8 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉

  • @sudarsanadawapiriyaattanay2058
    @sudarsanadawapiriyaattanay2058 8 หลายเดือนก่อน +1

    සාදු සාදු ඔබ වහන්සේ නිසා සිතේ පැවති බොහොමයක් දහම් ගැටළු විසදුනා ඔබ වහන්සේටත් වහ වහා මේ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 10 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි 🙏 🌺 🙏🌺🙏🌺

  • @samansankeewana6373
    @samansankeewana6373 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු.. සියළු දෙනා නිවන් අවබෝධ කර ගනිත්වා..

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු
    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !
    සුවපත් වෙත්වා !
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +10

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @uchilajanidu3876
    @uchilajanidu3876 ปีที่แล้ว +1

    බුද්ධ පුත්තන් නමා මහන්!

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏Theruwan saranai swaminwahasa deergausa lebewa.🌼🌼🌼🌼

  • @rohiniperera9426
    @rohiniperera9426 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබවහනසේට මාගේ නමස්කාරය වේවා.

  • @nilanthiperera8961
    @nilanthiperera8961 ปีที่แล้ว +8

    ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා . භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය මනාව දේශනා කරනු ලබන ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
    ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානබෝධය ලෑබිමට මේ ධර්ම දේශනාමය කුසලය පාරමිතාවක් වේවා . තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස.🙏🌷🙏🌷🙏🌷🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage875 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිර්වාණය අවබෝධ පිණිස ම හේතු වාසනා වේවා 🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු දෙනාටමත් බෙහෙවින් පිං සිදුවේවා 🙏

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .

  • @Oggamer2013
    @Oggamer2013 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි...

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු !!!
    අනුමෝදන් වෙමි !⁣
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!
    🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙇

  • @vetsandpaws
    @vetsandpaws 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ මේ දේශනාව ඇසීමෙන් ඇඟ කිලිපොලා ගියා.. ඔබ වහන්සේට මේ ශාසනික මෙහෙවර කිරීමට ඉමහත් ශක්තියක් ලැබේවා!

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻... අතීතය හා අනාගතය යනු සසරයි.. පච්චුප්පන්න භාවිතාය බහුලේ කථාය 🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 8 หลายเดือนก่อน

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!!

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු! !! !!! තෙරුවන් සරණින් ඉතා ඉක්මන් භවයකිදි උතුම් නිවන් ධර්මය අවබෝධ වේවා .

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +5

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌻🌹🌼🌺🌼🌹🌻🌺

  • @chandralathasd5540
    @chandralathasd5540 ปีที่แล้ว +8

    සාදු ! සාදු ! සාදු ! ගෞරවනිය ස්වාමින් වහන්ස ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේ වා!

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 ปีที่แล้ว

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilminierewgoda6007
    @nilminierewgoda6007 ปีที่แล้ว +1

    🙏🙏🙏 ප්ප්

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!
    🙏🙏🙏

  • @vishalkalsulkar9931
    @vishalkalsulkar9931 ปีที่แล้ว +4

    Pinvath swameen vahansa, oba wahanseta namaskara karami 🙏

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙත් වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 ปีที่แล้ว +1

    Oba wahansege me darma deshanawa pemina asaganna lebima , oba wahanseta weda namaskara karaganna lebima ma lada bagyaki
    Oba wahanseta mage namaskaraya wewa
    Saadu saadu saadu

  • @malaniwickramaarachchi3008
    @malaniwickramaarachchi3008 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු!!!.ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. නිවනින් සැනසෙත්වා.

  • @renukaadhikari1906
    @renukaadhikari1906 ปีที่แล้ว +2

    ගාමිභීර වු ශීු සද්ධර්මය දේශනා කළ ඔබවහන්සේට ඉක්මනින් මගඵල නිවන ලැබීමට මේ පින හේතු වේවා

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว +11

    අපගේ පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා!🙏🙏🙏

    • @vishalkalsulkar9931
      @vishalkalsulkar9931 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @pathumrathnayaka6486
      @pathumrathnayaka6486 ปีที่แล้ว +1

      🙏🙏

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 ปีที่แล้ว

      ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ඒ ගැඹුරු දහම් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

    • @gannoruwash2368
      @gannoruwash2368 ปีที่แล้ว

      Sadu sadu sadu reverend swameen wahansa

  • @mallikamenike1809
    @mallikamenike1809 ปีที่แล้ว +1

    bayanakamai me sasara

  • @Renumindfullife
    @Renumindfullife ปีที่แล้ว

    ස්වාමින්වහනස ඔබ වහන්සේට අපමණ පින් සිදු වේවා... වීර්ය උපදවා ගැනීමට මෙම උතුම් දේශනාව අප හට මහත් උපකාරයක් ස්වාමින්වහන්ස..වීර්ය අඩු වෙන වෙලාවට කිහිප වතාවක්ම මේ දේශනාව ශ්‍රවනය කලෙමි. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว

    බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා! මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින් නිවේවා! 🙏🙏🙏🙏

  • @anushkadissanayake6720
    @anushkadissanayake6720 ปีที่แล้ว +2

    උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා!
    දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!
    🙏🙏🙏

  • @Bestcreations3438
    @Bestcreations3438 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස බොහෝ කාලයක් සොයමින් සිටි,සිතමින් සිටි,ධර්ම කාරණයක්..මැනවින් වැටහුනා ස්වාමීන් වහන්ස ...මේ මොහොතේ මට ඒ කරුණ අවබෝධ වන්න හේතු සකස් උනේ...මා සරණ ගිය සම්මා සම්බුදු රජාණන්වහන්සේට උත්තම නමස්කාරය වේවා ..පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නමැද නමස්කාර කරමි ..මේ කුසල බලයෙන් ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝදයම පිණිසම මේ කුසලය හේතු වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸 ..

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර කරමි උතුම් ස්වාමීන් වහන්ස.

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isharalakshan481
    @isharalakshan481 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු !!!!!!

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 ปีที่แล้ว +1

    Namaskara wewa pinwath swaminwahanseta
    Niduk nirogi dirgayusha lebewa
    Prarthaniya bodiyakin uthum niwanin senasima lebewa
    Saadu saadu saadu

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 ปีที่แล้ว +3

    මෙම දේශනා ව දුර රටවල සිට්න් අප වෙනුවෙන් පල කිරීම ගැන දේශකයන් වහන්සේ ඇතුළු සියලු කල්‍යාණ මිත්‍රයින් ට බොහෝ පින් සිදු වේවා
    ප්‍රාර්ථනා කරන බෝධිය කින් වහා ධර්ම අවබෝධය ම වේවා
    සම්මා සම්බුදු සරණයි සුවපත් වේවා

  • @revwsomananda3528
    @revwsomananda3528 ปีที่แล้ว +4

    තරුණ භික්ෂූන් වහන්සේ නමක් වන ඔබ වහන්සේගේ ධර්මාවබෝධය පිළිබඳ බෙහෙවින් සතුටුවෙමි. දීර්ඝායුෂ ලැබේවා

  • @swarnawijetunga628
    @swarnawijetunga628 ปีที่แล้ว +1

    Gauravaniya swameen wahanseta mage namaskaraya wewa uthum sri saddarmaya mula..sita .avasanaya dakva avaboda kara dunna..u obavahanseta....nirogibawath deergaushath
    Labewa sadu sadu sadu sadu sadu sadu sadu

  • @MK-oo7yn
    @MK-oo7yn ปีที่แล้ว +3

    මේ දේශනාවෙන් සසර කෙළවර කිරීම අත්‍යවශ්‍ය බව අවබෝධ උනා 🙏😊 ඔබවහන්සේට පිං සහ නමස්කාර වේවා! තෙරුවන් සරණයි 🙏

  • @mithilaran
    @mithilaran ปีที่แล้ว +2

    සාදු සාදු නිර්වාණාවබෝදයම වේවා!!!

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර ปีที่แล้ว +1

    💕🙏🙏🙏💕
    " චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං "

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +2

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් අත්වේවා!! ඉතා වටිනා. ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට නිදුක්. නීරෝගී චිරඡීවනය ලැබේවා!!

  • @achinthachamath
    @achinthachamath ปีที่แล้ว

    Saadhu saadhu 🙏

  • @ratoones5979
    @ratoones5979 ปีที่แล้ว +1

    Swaminwahansa, athivshista dhamma deshanayak , asimata labeemath Pera pinaki obawahanse ta prarthaneeya bodhiyakin Nirwana darhuwa ath wewa sadhu sadhu sadhu

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 ปีที่แล้ว +1

    Ati Uthum ithama gemburu Dharma Desanawak. Oba Wasanseta mage Namaskaraya.
    Theruwan Saranai. Sadu ! Sadu !! Sadu !!!

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @mahendrerajapakshe6442
    @mahendrerajapakshe6442 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +3

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
    (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
    මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
    සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
    කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
    ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 ปีที่แล้ว +2

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! අති විශිෂ්ඨ දේශනාවක්. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන මේ භවයේදීම අවබෝධ වේවා!!!

  • @geethajaro3869
    @geethajaro3869 ปีที่แล้ว +1

    SAMMA SAMBUDU SARANAI ! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷u.s.a

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @stackflow4007
    @stackflow4007 9 หลายเดือนก่อน

    💮🥀🌻

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී භාවය ප්‍රාර්තනා කරමි !
    🙏🙏🙏

  • @HehE-u6b
    @HehE-u6b 6 หลายเดือนก่อน

    ප්‍රගූණකලශීසත්ධමර්මය,මනාවදෙශනාකරනඹබවහන්සෙට,නඉවන්සැපලැබෙවාසාදුසාදූ 25:28

  • @wijithasarath8330
    @wijithasarath8330 ปีที่แล้ว

    අනමතග්ග

  • @priyantha911
    @priyantha911 ปีที่แล้ว +2

    අප්‍රමාණ පින්

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @iravinatha3
    @iravinatha3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ වේවා. බෙහෙවින්ම පින්. 🙏🙏🙏🌷🪷

  • @geethafernando875
    @geethafernando875 ปีที่แล้ว +1

    Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.i don't have any word to say. amazing explanation utum nirvana suwayama pathami.tharuwan sarani.iam from Australia.

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏

  • @chandrikahettiarachchige9804
    @chandrikahettiarachchige9804 ปีที่แล้ว +1

    Excellent explanation

  • @vineethaabewardana1701
    @vineethaabewardana1701 ปีที่แล้ว +1

    Sadu! Sadu!! Sadu!!!

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ ปีที่แล้ว +1

    අපේ මහෝත්තමයන් වහන්සේට නමස්කාරය වේවා..!!
    ධර්ම දේශනාව සංවිධානය කල සියලුම දෙනාටම ස්කන්ධ නිරෝධනය පිණිසම හේතු වේවා :)

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Wishvaye diga palala vage sasare atheetha kaalaya.

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +4

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Saadhu ! Saaddhu !! Saadhu !!!
    Athiwishitayi, anarghayi !

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala ปีที่แล้ว

    Mehema deshanayak jiwitheta ahala na... sadu sadu sadu 🙏

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +1

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakachandima2242
    @janakachandima2242 ปีที่แล้ว +1

    සසරේ අසන්නට ලැබුන ධර්මයමයි මේ.

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamuditha-p2d
    @Chamuditha-p2d ปีที่แล้ว +2

    🙏🌼

  • @monikaperera1768
    @monikaperera1768 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌼🌿

  • @SunilEkanayaka-o4e
    @SunilEkanayaka-o4e 4 หลายเดือนก่อน

    නිර්වානය යනු සිතේපවත්නා තෘෂ්නාවෙන්මිදි මනසනැමති කෙලෙස්වලින්මිදි සිතපිරිසිදුකිරීමයි .මේසේ නිවන් අවබෝධකරගත්කෙනා නැවත සම්මුති වුපතක් තැතිබව පැහැදි ලිව දේශනාකරනැත මහායානය කියන්නේ බුදුන් වහන්සේ පිරිවන්පා තවුතිසාවෙ සිටින බවයි

  • @this.2.234
    @this.2.234 ปีที่แล้ว +2

    🙏🏻🤍

  • @uchilajanidu3876
    @uchilajanidu3876 ปีที่แล้ว

    මෙ ස්වාමීන්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .ගොඩක් පින්

  • @sudeeralakmal695
    @sudeeralakmal695 ปีที่แล้ว

    @sudeeralakmal695
    6 minutes ago
    hamudruwanea niwan dakima gihiyakuta labanna paul jewthaya atha arinna onada ..... ahema labunoth daruwan ha biridak samaga samanniyen jewath wana akarayata marena thuru jewath wiya hakida

  • @HehE-u6b
    @HehE-u6b 6 หลายเดือนก่อน

  • @anushedikawijetunge8228
    @anushedikawijetunge8228 ปีที่แล้ว

    අපි හැම කෙනෙක්ම වෙලා තියෙනවා. හැම දෙයක්ම කරලා තියෙනවා. මේ වාක්‍යය නැවත නැවත කියවන්න. හිතන්න.

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว

    මොකද්ද මේ බවය ඊලඟ බවය.බවය කියන්නෙ මොකද්ද කියල අවබෝධ කරගන්ඩ හාමුදුරුවනේ.බවය කියන්නේ ඊලඟ ආත්මය නෙමේ.බවය කියන්නෙ කර්ම බීජ.දැං වත් හරි ධර්මය ඉගෙන ගන්ඩ.ඔබ වහන්සේලා තවමත් කියන්නෙ මහායානික ධහම.

    • @gawesi-
      @gawesi- ปีที่แล้ว +2

      ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!

  • @therunibandara8278
    @therunibandara8278 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 ปีที่แล้ว

    🙏🙏🌟🌟🙏🙏🌟🌟🙏🙏

  • @lalithavithana9872
    @lalithavithana9872 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.

  • @satsonic3524
    @satsonic3524 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ.. 🙏🙏🙏

  • @saddha6717
    @saddha6717 ปีที่แล้ว +1

    🙏🙏🙏