ස්ඛන්‍ධයන්ගේ අවබෝධය තුලින් නිරෝධයට පැමිණීම ~ Most Venerable Watagoda Maggavihari Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 หลายเดือนก่อน +4

    ඉතා විශිශ්ඨ ධර්ම දේශනකින් අපගේ සිත් සැනසූ ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කරමි !
    ඔබ වහන්සේ ප්‍රාර්තනා භොදියකින් ඉක්මන් භවයකදී නිවී සැනසේවා!
    🙏🙏🙏

    • @priya-jeevithaaram9045
      @priya-jeevithaaram9045 หลายเดือนก่อน

      ඉතා ගාම්භීර ධර්ම දේශනාවකින් අපේ සන්තානයන් නිවන වෙත නැඹුරු කිරීමට දැරූ අප්‍රමාණ ප්‍රයත්නයන් වෙනුවෙන් ප්‍රණාමය ඔබ වහන්සේට....පතන්නාවූ බෝධියකින් චතුරර්‍ය් සත්‍යය සඵල වේවා...සියළු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා....🙏🌼🙏

  • @niroshinimorapitiya2437
    @niroshinimorapitiya2437 27 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏

  • @sadahamshravikaa
    @sadahamshravikaa หลายเดือนก่อน +6

    ඔබ ‍වහන්සේ වැනි පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උත්තමයාණන් වහන්සේ නමකගෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම අප ලද සුවිශාලතම කුසල් විපාකයක්...සාදු සාදු සාදු...

  • @janpeiris1376
    @janpeiris1376 6 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස හොදටොම පැහැදිලියි හොදටොම තෙරෙනවා ගැලපෙනවා අහන්න අහන්න ප්‍රීතියි අති විශිෂ්ටයි එළ කිරි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @Nandani-v5y
    @Nandani-v5y 4 วันที่ผ่านมา +1

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වේවා!! සාධු සාධු! සාධු!

  • @thamaragunasekara8628
    @thamaragunasekara8628 หลายเดือนก่อน +1

    සාදු.....සාදූ...සාදූ...🙏🙏🙏

  • @geethajaro3869
    @geethajaro3869 29 วันที่ผ่านมา +1

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @nimeshaperera8819
    @nimeshaperera8819 13 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanse ta Paththana u bodiyakin nivan avabodaya wewa 🙏🙏🙏

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 หลายเดือนก่อน +1

    Desanaya sarala nethe watahagenimata nam newata warak asiyayutuve oba wahanseta mage namaskaraya wewa sadu sadu 🎉🎉🎉

  • @demunisenanayake8359
    @demunisenanayake8359 หลายเดือนก่อน +2

    Sàdu 👏 Sadu 👏 Sadu 👏!!!
    Gourawaneeya Swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @UpulwilaSumana
    @UpulwilaSumana หลายเดือนก่อน +1

    sadu sadu

  • @Nandani-v5y
    @Nandani-v5y 4 วันที่ผ่านมา

    Venerable Sir, It is a comprehensive analysis of Panchaskanda. It is simply convinced , yet deep concepts have been discussed. And further it conveys the illusion of "I " is valueless. Thank you immensely for sharing great Dhamma concepts fascinatingly
    May You Attain in Nibbana sooner.
    Sadu !Sadu! Sadu!
    .

  • @priyankadesilva2118
    @priyankadesilva2118 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @jayantharatnayake8591
    @jayantharatnayake8591 หลายเดือนก่อน +1

    බොහොම පිං ධර්ම දානයට. මෙහි මාතෘකාව “ස්කන්ධයන්ගේ” වශයෙන් වෙනස් කළොත් වඩා නිවැරදියි. තෙරුවන් සරණයි!

    • @PJ-2014
      @PJ-2014  หลายเดือนก่อน

      ත්‍රිපිටක පාලි වල එන වචනය "ස්ඛන්‍ධ" නිවැරදි වචනයයි.
      තෙරුවන් සරණයි.

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 25 วันที่ผ่านมา

    💕🙏🙏🙏💕

  • @Nandani-v5y
    @Nandani-v5y 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @EN_HYPEN_Z
    @EN_HYPEN_Z 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @GunarathBandara-d6j
    @GunarathBandara-d6j หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiraniweerasinghe1028
    @shiraniweerasinghe1028 หลายเดือนก่อน

    Sadu ssadu sadu ..

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @lilanirajapaksha247
    @lilanirajapaksha247 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 หลายเดือนก่อน

    Sadu.Sadu.Sadu.🪔🪔🪔🪷🪷🙏🙏🙏🌺🌺🌺. 21 11 2024

  • @lakmalkumara8187
    @lakmalkumara8187 17 วันที่ผ่านมา

    පිරිස ආකර්ෂණය කර ගන්න සරල , ලෞකික දේවල්.ගැන නොකියා..මේ කරන දේශනා උතුම් ව වේ. බොහොම පින් හාමුදුරුවනේ.
    රට හදන එක, ගුණධර්ම හදන බණ නම් හාමුදුරුවෝ දේශනා කිරීම අනවශ්‍ය දෙයක් ඒක රටේ අධ්‍යාපන ක්‍රමේන් කළ යුතුයි .

  • @HehE-u6b
    @HehE-u6b 25 วันที่ผ่านมา

    නමස්කාර කරම්ඹබවහන් බෞද්ධ යාය ම්ණීපහනකිසාදුසාදුසාදු😊

  • @sujathapadmasiri6598
    @sujathapadmasiri6598 หลายเดือนก่อน

    🙏🙏

  • @sudarmadissanayakee8203
    @sudarmadissanayakee8203 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @LohithaAmarawansa
    @LohithaAmarawansa หลายเดือนก่อน

    🙏🙏🙏