සක්කාය දිට්ඨිය යටපත් කිරීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 157

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว +28

    ඔබ වහන්සේ සන්සාරයෙදී කරනු ලැබූ කුසල් නිසා මෙම ශාසනයේ දී මෙවැනි ධර්ම ඤාණය ලැබීම බව මගේ විශ්වාසය. ඔබවහන්සේ ට මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබේවා? සාදූ !සාදූ ! සාදූ!

    • @sameerasampath4594
      @sameerasampath4594 7 หลายเดือนก่อน

      Uu

    • @kalyani3878
      @kalyani3878 3 หลายเดือนก่อน

      ❤😢🎉😂In mzee ha❤❤#😮4❤​@@sameerasampath4594

  • @PJ-2014
    @PJ-2014 2 ปีที่แล้ว +14

    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    කරුණාවෙන් සිසිල් හදවතක් ඇති, නැණ පහනින් දුරුකරන ලද මොහඳුරු ඇති, දෙවිමිනිසුන් සහිත ලොවට ගුරුවූ, සසර ගතියෙන් මිදුණු, සුගතවූ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.🙏
    බුදුරජානන්වගන්සේද බුදුබව වඩා පසක්ද කොට, යම් දහමකට එළැන්ඹි සේක්ද, ඒ ඉවත්වූ කෙලෙස්මල ඇති, අනුත්තරවූ ධර්‍මයටද මාගේ උත්තම නමස්කාරය වේවා. 🙏
    බුදුරජානන්වගන්සේගේ ඖරස පුත්‍ර වූ, මරසෙන් මඩින්නාවූ අටදෙනාගේ සමුහයාවූ ආර්‍ය සංඝයාට මාගේ උත්තම නමස්කාරය වේවා. 🙏
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏

  • @lalithagamage9827
    @lalithagamage9827 3 หลายเดือนก่อน +3

    ගව්‍රරවනිය ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා!

  • @lalithagamage9827
    @lalithagamage9827 3 หลายเดือนก่อน +3

    ගෞරවනිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා! ඔබ වහන්සේට ප්‍රඟඳාව පහලවේවා

  • @dushantharasika1183
    @dushantharasika1183 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මේ බවයේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා....🙏🙏🙏

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි! බුදු සරණයි ඔබ වහන්සේට!

  • @surekapathirana1918
    @surekapathirana1918 2 ปีที่แล้ว +15

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

    • @guwikarunarathna9
      @guwikarunarathna9 2 ปีที่แล้ว +2

      පැහැදිලි කිරිම පෙර නොඇසු දහමක් වගෙයි සිලබිබත පරාමාසයන්නත් නිිරවුල්කර දේශනා වක් කරන්න

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මේ ධර්මදේශනා කුසලය තුලින් පතන්නාවූ බෝධියකට පැමිණ ඉක්මන් භවයකදි උතුම් නිවණින්ම සැනසේවා!
    සාදු 🙏🌻🌼🌻 සාදු 🙏🌻🌼🌻 සාදු 🙏🌻🌼🌻

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 ปีที่แล้ว +9

    තෙරැවණ් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!! බොහෝ ඉක්මන් භවයකදිම නිවන් සුව අත්පත් වේවා !!හරිම පැහැදිලි දේශනා කරැණාකරල ඔබවහන්සේගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් නම් ගොඩක් පින් තෙරැවණ් සරණයි !!!

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน +1

    නාම රූප දෙකට තුන්වෙනියෙක් ආවොත් එතන අවුලක් අවබෝධයට පහසු යෙදුමක් යතාර්ථය නම් දුකක්මයි.කල්‍යණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...❤

  • @hemasaparamadu
    @hemasaparamadu 28 วันที่ผ่านมา

    සාදු සාදුස්වාමින්වහන්සේට දිර්ගායු ලැබෙිවා චතුරාර්ය සත්තය දර්මය අවබෝදයෙන්නිර්වාන සාක්සාත් වෙිවා

  • @pasanwicky
    @pasanwicky 2 ปีที่แล้ว +13

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භවයේදීම නිවන් සුව අත් කර ගනිත්වා!අසනීප වී ඇති ස්වාමීන් වහන්සේට ඉක්මන් සුව පතමි. 🙏🙏🙏🙏🙏

    • @lilanipriyangika8687
      @lilanipriyangika8687 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vasanthibalasuriya5280
      @vasanthibalasuriya5280 2 ปีที่แล้ว

      Sadu. Sadu. Sadu.🌸🌼🌺🙏🙏🙏🙏.

    • @chithrasenavirathna5611
      @chithrasenavirathna5611 ปีที่แล้ว

      කරැණාකරල පුළුවන් නම් හාමුදුරුවන් ගේ දුරකථන අංකයක් ලබාදෙන්න ගොඩක් පින් තෙරැවණ් සරණයි ඔයාට !!!

    • @ashokakeerthirathne3791
      @ashokakeerthirathne3791 ปีที่แล้ว

      Theruwan saranai hamuduruwane

    • @sjithr6301
      @sjithr6301 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ ටත් නිදූක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා මතු මාර්ගපල ලැබීම පිනිස හේතු වාසනා වේවා.🌿🌺🌻🌿🌺🌻🌿🌺🌻🌿🌺🌻🌿🌺🌻🌿🌺🌻🌿🌺🌻

  • @thushanthamanathunga5
    @thushanthamanathunga5 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ආශ්චර්‍යයි.🙏🙏🙏

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 2 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සනසිමට කුසල
    පාරමිතාවක් වේවා !!!

  • @yamunnilmini6568
    @yamunnilmini6568 2 ปีที่แล้ว +5

    සාදු ..සාදු .සාදු .
    තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස .

  • @udprasanna5886
    @udprasanna5886 2 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු ස්වාමින් වහන්ස ඔබවහන්සේ පැහැදිලිකිරීම ධර්මඥාන ඉතා අනර්ගයි.නාඋයනේ අරියධම්ම මහා නාහිමි පරපුරේන පැවතඑන ඔබ වහන්සේ පතන බොදියකින් නිර්වාණය අවබොද වේවා..🙏🙏🙏

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 3 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි.

  • @seethaperera2963
    @seethaperera2963 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🌼🌸🌻🌻🧘🏾‍♀️🧘🏾‍♀️🧘🏾‍♀️

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @hemamaligamage1740
    @hemamaligamage1740 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌺🌼🌻🌺🌼🌻

  • @gaminiabeyasekera6478
    @gaminiabeyasekera6478 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 2 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 ปีที่แล้ว +3

    තෙරුවන් සරණ වෙිිවා,සුවපත් වෙිිවා !! ගෞරවනීය ස්වාමීන් වහන්ස.අවබෝධ කල යුතුම දහමිි කොටසක් මනා ලෙස පැහැදිලි කරදීමෙිි පින්කම ඔබ වහන්සේට නිවන් අවබෝධයට උපනිඃශ්‍රය වෙිිවා!! 🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว +2

    සාධු .....සාධු ....සාධු ....පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!!🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +1

    🙏🙏🙏
    පින්වත් suwamin wahanseta මාගේ පාද නනමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @nibbanasamadi
    @nibbanasamadi ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.

  • @DhammaUSA
    @DhammaUSA 2 ปีที่แล้ว +4

    Sadhu Sadhu Sadhu! Anumodanā

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว +8

    ගෞරවනිය ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 ปีที่แล้ว +2

    ගෙෘරවනිිය ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වෙිිවා

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ නමස්කාර වේවා .

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +6

    සාධූ🙏🌺 සාධූ🙏🌺 සාධූ🙏🌺
    ✨❤️💙☸️🤍💛✨

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කරන්නාවූ ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා!සාදූ! සාදූ! සාදූ!

  • @karurathnayaka1137
    @karurathnayaka1137 6 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu. !!!
    Uthum theruwan saranai oba wahanseta.

  • @harshakumara9950
    @harshakumara9950 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ! බොහොම පින් ස්වාමීන් වහන්ස ..තෙරුවන් සරණයි !! 🙏 🙏 🙏

  • @maneshashamalee8768
    @maneshashamalee8768 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මහා සංඝරත්නයේ පාද නමස්කාර කරමි.

  • @geethafernando875
    @geethafernando875 ปีที่แล้ว +1

    Sadu sadu sadu this is the utum budun dahma not enough me listening ones very very valuable dasanawak.amazing explanation.tharuwan sarani.utum swaminwahanseta utum nirvana suwayama pathami.

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!""

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +2

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 11 หลายเดือนก่อน

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!**සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!**සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @geethafernando875
    @geethafernando875 ปีที่แล้ว +1

    Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwayama pathami. So fortunate to hear this utum darmaya.just recently found this channel.thruwan sarani.long time a go I herd this utum swaminwahansege desanawn still I have been save with USB .then I never found.luky now I have.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +2

    Oba wahanse ikmanin suwapath vee deerghaayu wevaa !

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 ปีที่แล้ว +3

    පිංවත් හිමියන්ට නමස්කාරය වේවා..

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @devinipriyanka642
    @devinipriyanka642 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 2 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya wewa.!!!

  • @mallikamenike1809
    @mallikamenike1809 2 ปีที่แล้ว +2

    theruwan saranama wewa swamin wahansa.

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 2 ปีที่แล้ว +5

    බුද්ධ පුත්තන් නමා මහන් !
    තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුව ප්‍රාර්තනා කරමි.
    🙏🙏🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 2 หลายเดือนก่อน

    Swameenwahansa buddasasanyata obawahanse
    Manikakmaya. Neerogeesuwaya labewa!!!

  • @vishakajayasundara117
    @vishakajayasundara117 2 ปีที่แล้ว +2

    Teruvan saranai swamin wahansa

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 7 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිදුක්,නිරෝගී,සුවපත්භාවයම ලබත්වා🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් suwamin wahansata බොහොම pin මාගෙ නමස්කාරය වෙවා උතුම් තෙරුවන් සරනයි

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +3

    ඔබවහන්සෙට තුණුරුවන් සරණයි.!

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! !! !!!

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +1

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @honeybunnypanny
    @honeybunnypanny 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    MUCH MERITS TO YOU REV. SIR. MAY YOU ATTAIN NIBBANA SOONER. SADU ! SADU! SADU!

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว +3

    🙏🙏🙏Theruwan Saranai!!!Oba Wahanseta!!!

  • @srilankan3763
    @srilankan3763 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස,
    ඉතා වටිනා ධර්ම දේශනාවක් . මෙවන් ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය ශක්තිය ,ධෛර්යය සම්පන්න බව තව තවත් වර්ධනය වීමට උතුම් තෙරුවන් ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!!
    සාධු! සාධූ! සාධූ!

  • @KumariKumari-mm6fd
    @KumariKumari-mm6fd 2 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน

    Venerable Sir, This Dhamma discourse discusses self image which is a pannapthi that appears to be. In reality beings are consisted of Nama and Rupa. Dukka is born , dukka is existed and Dukka is eradicated. Nama and Rupa are mutually supportive with each other. These are born due to a cause . Nama Rupa has been existing in generation with Kamma , Avidya, and Thanha. All these knowledge leads to achieve Panna. It leads to MAGGA MAGGA GANNA.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @nimeshaperera8819
    @nimeshaperera8819 2 หลายเดือนก่อน

    Oba wahanseta me jeevithedima uthum chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏

  • @nalinsudarshana6540
    @nalinsudarshana6540 2 ปีที่แล้ว +4

    Namo buddhya🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu pinwath swamin wahanseta apramana pin

  • @chandanasoysa8286
    @chandanasoysa8286 4 หลายเดือนก่อน

    සාධු !සාධු !සාධු !🙏🙏🙏

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @geethajaro3869
    @geethajaro3869 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SAMMA SAMBUDU SARANAI !

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว

    වන්දනීය, පූජනීය ,පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන ම සාක්ෂාත් වේවා! සාදු !සාදු !සාදු!🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @ruwans.jayasinghe1004
    @ruwans.jayasinghe1004 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ

  • @sumedhathero3746
    @sumedhathero3746 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ..

  • @nilanthiperera8961
    @nilanthiperera8961 2 ปีที่แล้ว +3

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 หลายเดือนก่อน

    විදර්ශනාව මුල සිට වඩන ආකාරය ට දේශනා මාලාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටුමි.
    කොන්ක්‍රීට් වනාන්තර සාදා..
    රැකියා, තනතුරු, සිවිල් බලය, පන්සල් වලට වී අධි සැප විඳිමින් දේශපාලනය පවා කරන හිමිවරු න්ට වවඩාකොයිතරම් උතුම් ද.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 หลายเดือนก่อน

    මේ.ජීවිතේ භවයෙ මා හට (මේ නාම රූප දෙකට) මුණ.ගැහුණ
    වටිනාම
    වැද්ද්ගත්ම
    කල්‍යාණ් මිත්‍ර
    නාම.රූප.දෙකක් සහිත සම්මත සත්වයින් දෙපළ.ලෙස නා උයණේ අරිය ධම්ම හිමීත් ඔබ වහන්සේත් වෙයි...
    සාධූ සාධූ .ඔබ වහන්සේට . නිර්වාණ අවබෝධය වහා සිදු වේවා..

  • @Sapphirebyceylon
    @Sapphirebyceylon 9 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @gnayananayana3397
    @gnayananayana3397 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌼🌼

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 หลายเดือนก่อน

    Sadu🙏 sadu 🙏 sadu 🙏

  • @cmrr3099
    @cmrr3099 2 ปีที่แล้ว +3

    ❤🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 หลายเดือนก่อน

    Oba wahanseta namaskarawewa.sadu sadu deergayu lebewa.

  • @shamildarshana7365
    @shamildarshana7365 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @stackflow4007
    @stackflow4007 2 ปีที่แล้ว +3

    🌸🌸🙏🙏🌼🌼🌺🌺

  • @rukshansooriyarachchi3614
    @rukshansooriyarachchi3614 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ. බොහෝම පිං ස්වාමීන් වහන්ස

  • @vineethaabewardana1701
    @vineethaabewardana1701 2 ปีที่แล้ว +3

    Sadu! Sadu!! Sadu!!!

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikaperera1768
    @monikaperera1768 2 ปีที่แล้ว +3

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 หลายเดือนก่อน

    Obawahansege desana shayliya wenas geburu karunu eth mata primary. Kemeththen asanaws.obawahanseta namaskara wewa.

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +3

    😯😯😯😯😯😯😯😯😯😮😮😮😮😮😮😮😮😮😮😮

  • @prabhathmanjulawickramaara7940
    @prabhathmanjulawickramaara7940 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 ปีที่แล้ว

    තෙරැවන් සරණ යි ස්වාමීන් වහන්ස .සාදූ සාදු සාදූ

  • @samanthakapugama8811
    @samanthakapugama8811 7 หลายเดือนก่อน

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!

  • @achi3030
    @achi3030 ปีที่แล้ว +1

    😊

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 2 ปีที่แล้ว +2

    Sabba rogo vinassathu!.🙏🙏🙏