Paadha Yathra 2023 Vlog 3 🧡කිඹුල්ලු ඉන්න කලපුවට බහින්න වුනා ලිංතුනට යන්න😍ආමි එකෙන් රොටි දුන්නා🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2023
  • අඩියෙන් අඩිය එන අබියෝගවලට මුහුන දෙමින් ඉදිරියටම🧡
    #travel #food #visitsrilanka
    හිතේ විශ්වාසය ගතේ හයිය එක්ක යන ගමනක් මේ✔

ความคิดเห็น • 306

  • @gaminibandara3022
    @gaminibandara3022 ปีที่แล้ว +22

    පාද යාත්‍රා වන්දනාවේ සොදුරු අසිරිය
    රිදුම් දෙන දෙපා සුවපත්වේ.
    ගමනට එකතුවු සැමටත්, විඩාබර
    ගමන සොදුරු අසිරිය 📷 ඇසින් දකින්නට අවස්තාවක් සලසා දුන් ලහිරු ඔබට ගොඩාක් ස්තුතිය පුදකරමී 🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      සිත් සුවපත් උනා ඒ වදන් වලට ❤🙏

  • @hirunishahara4902
    @hirunishahara4902 ปีที่แล้ว +5

    Kalin video aka baluwa witharai supiri lahiru aiya katharagama dewiyange pihintai oyla hamotama.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරයි හැමදාමත්🧡

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +9

    මාරම ආසාවකින් තමා මේ පාද යාත්‍රාවේ videos ටික බලන්නේ.. වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් මේක. Thanks lahiru aiye.. අපිටත් මේ අත්දැකීම ඒ විදිහටම දුන්නට.. 👊🏼♥️

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +15

    ඇත්ත ලහිරු ලොකු තරගය ක් තියෙන්නේ. ජීවත් වෙන්න අපි අනවශ්‍ය දේවල් පස්සේ ගිහින් සරල ජීවිතේ සංකීර්ණ කරගෙන

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      මටත් ඒක නිතරම හිතෙනවා ❤

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +4

    නින්ද නේන රත්තීයේ
    ගැහුවා ලේසටම බ්‍රො පට්ටම සුපිරි මචො ❤🙏💪👍✌👌😎

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +3

    Supiriyak Aiye..❤️🥰💕

  • @ruwanimelanika7924
    @ruwanimelanika7924 ปีที่แล้ว +5

    Vidiyo aka danakm Balan hitiye. Lassanai aiye hamoma parisamin 🙏👍👍👍

  • @hirunsemika
    @hirunsemika ปีที่แล้ว +5

    ඵලහ්❤️

  • @Smvidanagamage
    @Smvidanagamage ปีที่แล้ว +4

    අද දවසට 3,4 පාරක් චැනල් එකට ගිහින් බැලුවා ඇයි පරක්කු කියලා.මරු අයියෙ

  • @sachiya8672
    @sachiya8672 ปีที่แล้ว +5

    ❤ best travllers

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      thanks ආදරයි හැමදාමත්

  • @dilruksh143
    @dilruksh143 ปีที่แล้ว +7

    මල්ලි ඔයාටන් නඩෙ අනිත් අයට බුදු සරණයි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤🙏 ආදරෙයි

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +10

    පාද යාත්‍රාව ආසාවෙන් බලනව
    යන්න ආසයි කතරගමට යනකම් බලාගෙන ඉන්නව,සියලු දෙනාටම කතරගම දෙවිදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @hansijosepin6414
    @hansijosepin6414 11 หลายเดือนก่อน +2

    ⁣සහෙදර-------4-----=දෙනාටම බුදු සරණයි සියලුම දෙවියන් ගෙ පිහිටයි අරක්ෂව ලැබේවා කියලා පාතමි ...පරිස්සමෙන් යන්න ...නින්ද යන්නේ කල්පවේන....ගංගා ...වැවු..වලට.නාන්න .පරිස්සමෙන් ....කතරගම දෙවියන් ගෙ පිහිටයි අරක්ෂව ...4---දෙනට...සමහර..තැන් ...හරි ලස්සනයි ..විදින්න සතුට...තියෙනවා ..ඇත්තටම ..අඩම්බරයි ...අපිත් ...ලංකාවේ වෙිලා ....නෙගිය..තැත්...තියෙනවා ...ඔයාලාට සක්තිය ධෛර්ය ලැබේවා කියලා පාතමි ඇත්තටම පරිස්සමෙන් ....කුවේට් රටෙන් ..

  • @Dilhani1821
    @Dilhani1821 ปีที่แล้ว +3

    අදත් ලස්සන විඩියො ඒකක් 📽️🎥🎞️🎬🌄👍🤝👊🐊🐊🐊🐊

  • @gaveshakalpani405
    @gaveshakalpani405 ปีที่แล้ว +2

    හදවතේ සංචාරකයා Travel With ලහිරු . Good Luck.

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +3

    Adath maru 👍🤗❤️parisamin..

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +2

    ඇත්තටම මං චැනල් එක දැක්කේ ඊයේ මේ පාද යාත්‍රාව නිසයි අයියේ.ඊට පස්සේ ඇබ්බැහි වෙලා වගේ වීඩීයෝ ඔක්කොම බලන්න ගත්තට පස්සෙ තමයි දැනගත්තේ අපේ මීගමු කොල්ලෙක් කියලා ආයේ ඉතින් හිත හිත හිටියේ නෑ ඒ වෙලාවෙම සබ් කරා.මං මීගමුවේ කදිරානේ අයියේ සමහර විට උඹව දැකලත් ඇති.දැනටනම් මම එංගලන්තයේ ඉන්නේ හැබැයි ලංකාවට ආපු දවසට අනිවාර්යයෙන්ම උඹව බලන්න එනවා.අපේ රට කොච්චර සුන්දරද කියලා අපිටත් තේරෙන්නේ ඔයාලා වගේ අය ගේන මේ ලස්සන වීඩීයෝස් නිසා.ඉතින් කොල්ලො පාද යාත්‍රාවේ ඉතිරි ටිකත් ගේනකම් බොහොම ආසාවෙන් බලන් ඉන්නවා.තෙරුවණ් සරණයි !

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා මචෝ හම්බෙමු දවසක ජයවේවා පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 ปีที่แล้ว +2

    නියමයි සිංදුව ❤️

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +3

    ලහිරු මල්ලි ජිවිතේ තේරුම් ගත් අය ගොඩක් අඩුයි මේ තියෙන්නේ නිදහස් ජිවත පරිස්සමින් නඩේ හැමෝම බුදුසරණයි ❤🙏

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +5

    මොකද පාරාක්කු ❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +2

    කිඹල්ලු බලන් හිටියේ අම්මෝ නෑවෙත් කිඹුල්ලු එක්ක ❤❤❤❤

  • @user-xm1uv8cl7l
    @user-xm1uv8cl7l ปีที่แล้ว +2

    Oyage video mara lassanai

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    wow දිනෙන් දින mataka satahan aluth karamin jeewitayata aluth arutak akkarana paada yathra superm ❤❤❤ deviyange arakshawa labeywa

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @jagathakumara3295
    @jagathakumara3295 ปีที่แล้ว +2

    Niyamai ayye Niyamai....jaya wewa....budusaranai.....

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +5

    ලස්සනයි ❤❤❤❤

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว +4

    Aiye pissuwen wage balan hitiye video eka danakan.thank you.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරයි හැමදාමත්🧡

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    ඔයාලගේ පාද යාත්‍රා වට අපිත්. එකතු!උනා වගේයි අපට දෙනුනේ

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy ปีที่แล้ว +3

    ලහිරු ඔයාගේ video බලනකොට අපිත් පාදයාත්ත්‍රව යනවා වගේ. ඉදිරිය බලාපොරොත්තු වෙනවා ජයවේවා තෙරුවන් සරණයි

  • @madumalinirmala93
    @madumalinirmala93 ปีที่แล้ว +5

    අම්මෝ විඩියෝ එක දානකන් බලන් හිටියේ ...... අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි අයියා ...... මොනදේ වෙනස් කලත් ඔයාගේ විඩියෝ වල song එකනම් වෙනස් කරන්න එපා ....අක්කි බබාවත් හිටියනම් තවත් විඩියෝ එක ලස්සන වෙයි ....ගොඩක් ලස්සනයි විඩියෝ එක 💖

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතී අදහස් වලට එන පාර එක්කන් යන්නම් දෙන්නව

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +2

    විඩියෝ එක දානකන් බලං හිටියේ දිගවුනාට බලනවා

  • @enurakashmira5864
    @enurakashmira5864 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ❤️👍 ජය වේවා.

  • @ravindragunaratne5116
    @ravindragunaratne5116 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @pradeepasandaruwan9612
    @pradeepasandaruwan9612 ปีที่แล้ว

    Superb❤

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj ปีที่แล้ว +1

    Apitath yanna asahithenawa. thank you somuch mewa pennanawata. theruvan saranai hamotama.🌹

  • @chamodchandimal2001
    @chamodchandimal2001 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියේ 🥰❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරයි හැමදාමත්🧡

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +3

    ❤Aiya

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 ปีที่แล้ว +3

    මෙන්න බඩූ .....♥♥♥

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @Saneshhansana5
    @Saneshhansana5 ปีที่แล้ว +3

  • @royaleproduction396
    @royaleproduction396 ปีที่แล้ว +1

    ඔන්න බැලුවෝ.❤️❤️🙏🙏

  • @kaveeshniranga-tv1uv
    @kaveeshniranga-tv1uv ปีที่แล้ว +2

    niyamai aiye videos nam😍😍😍😍😍

  • @sachithnilanga8277
    @sachithnilanga8277 ปีที่แล้ว +2

    Asama chanal eka❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    අදනම් සුපිරි අයියා ..❤🥊️එ

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    මේ විඩියෝ ටික බලලා ඇත්තටම වනගත වෙන්න හිතෙනවා ඒ තරමට ලස්සනයි මේ පාද යාත්‍රාව විඩියෝ ටිකනම් පට්ට ලහිරු අයියා ❤️😌✨️

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +1

    Budusaranai theruwansaranai pa gamana iwara wenakam.

  • @chamodrangana111
    @chamodrangana111 ปีที่แล้ว +1

    Balapu supirima Vlog eka kiyana aya like ekak damu ❤😍

  • @aravinda19
    @aravinda19 ปีที่แล้ว +1

    ලස්සනම ගමනක් නියමයි...

  • @aboabu4879
    @aboabu4879 ปีที่แล้ว +2

    Adath lassan video ekak niyamai malli mama oyal ekka giya wage

  • @chamminisansala3327
    @chamminisansala3327 ปีที่แล้ว +2

    ඔයා කන පාන් වලට අපේ අම්මලා කියන්නෙ හුලං විස්කෝතු කියලා පරිස්සමෙන් ඉදිරියටම යන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මේවා පැණි රසයි මන් හිතන්නේ කිබුලා බනිස් වගේ හදලා එවා කර කරලා හදන එවා වගේ

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    අද දවස නම් ගමන හරිම දුෂ්කර ගමනේ අවසාන දවස ගෙවුනා. හරිම දුකයි. සතු ටුයි, දෙකම ඔයාලා 8දෙනාටම සුබ පතනවා , ගණන නිමාකරන්නට.

  • @prabathshanak1441
    @prabathshanak1441 ปีที่แล้ว +2

    Budusaranai siyaluma denatama❤❤

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +2

    සුබ රාත්‍රීයක්

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ .👍👍👍👍

  • @ragcgayan538
    @ragcgayan538 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @tashf8465
    @tashf8465 ปีที่แล้ว +1

    Budusaranai aiyya parissamin yanna

  • @greshank3695
    @greshank3695 ปีที่แล้ว +2

    ❤👍👍

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +2

    Lasanai ayye ❤️❤️❤️👍

  • @ragcgayan538
    @ragcgayan538 ปีที่แล้ว +1

    Budusarni 💗💗

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +2

    First 👊🌿😍

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +2

    Sinduwa super

  • @mbshop4414
    @mbshop4414 ปีที่แล้ว +1

    Video eak mara lassanai oyala okkama parissa man b s

  • @Dilabro1988
    @Dilabro1988 ปีที่แล้ว +3

    දෙවිපිහිටයි සහො හැමදෙනාටම ❤❤

  • @RuchiraDilhan-dj4ir
    @RuchiraDilhan-dj4ir ปีที่แล้ว +2

    next vlog එක දකිනකන් බලන් ඉන්න මම🙌🙌

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අදනම් සුපිරියක් හවසට දෙන්නම්

  • @iitzknockout
    @iitzknockout ปีที่แล้ว +1

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 ปีที่แล้ว +3

    අපිවත් අරන් පාද යාත්‍රවෙ ගිය ලහිරු මල්ලි ආදරෙයි හදවතින්ම............

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +1

    Parissamin yanna adaraii,❤️🙏budu saranai hemotama

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +2

    තාවුල්ලේ ඉටිකොල සාජ්ජය පට්ට👍

  • @athulaprasanna341
    @athulaprasanna341 ปีที่แล้ว +1

    Dankotuwa aiya lahiru maliey verey good kathwa thama waydagth veidiyowaladi

  • @NomadicSriLanka
    @NomadicSriLanka ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @tharinqu_boy
    @tharinqu_boy ปีที่แล้ว +1

    ❤❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Jaya aiye

  • @woltersmith-sp5om
    @woltersmith-sp5om 11 หลายเดือนก่อน +1

    Nice brother

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน +1

      Thanks

    • @woltersmith-sp5om
      @woltersmith-sp5om 11 หลายเดือนก่อน

      Me gamana gedara idan balala aththatama rasawinda kiyanta wachana na brother

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

    භාතිය ❤

  • @bandhulagerupe7774
    @bandhulagerupe7774 ปีที่แล้ว +1

    😁😁😁😁😁

  • @anomajaya2288
    @anomajaya2288 ปีที่แล้ว +1

    Tawat lassana dewal pennanta lankawe api balan innawa pada yatrawat hamadama balanawa mata hari satutui👌

  • @jasinthairangani3296
    @jasinthairangani3296 ปีที่แล้ว +1

    Ana malli oya vidiyo akka auwata ada tamai baluwa harima lasanai Dan mama wada Karana batha wadd akka lamaiga oya vidiyo balapuwahama hithata harima sathutak danna thank you malli JP💚💚💚💚💚💚💜💜💜💜💜👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි අක්ක පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤

  • @pasinduanupama2814
    @pasinduanupama2814 ปีที่แล้ว

    ලහිරු අයියා ❤️

  • @YourManJerry
    @YourManJerry ปีที่แล้ว +3

    I would never put my life on a risk for an adventure trip like this.. 😮

  • @nabiajulia5678
    @nabiajulia5678 6 หลายเดือนก่อน +1

    Palu hithunama travel with lahiru thama parana okkoma aye balana puruddak mage 😂😂😂😂 niyamaiii

    • @travelwithlahiru
      @travelwithlahiru  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤ පාද යාත්‍රාව නම් සුපිරි ගමනක් ❤

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    මට නම් ආස හිතුනේ අද කොටසට පරිස්සමෙන් කතරගම දෙව් පිහිටයි !.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +2

    අදත් මරු budusarani ❤❤

  • @tharushanethsara-uf2hc
    @tharushanethsara-uf2hc 11 หลายเดือนก่อน +1

    ara seen eka aththa

  • @pethummalindu5170
    @pethummalindu5170 ปีที่แล้ว +3

    එක තත්පරයක් වත් skip නොකර
    බලන්න හිතෙනවා මරැ good luck ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤ ආදරෙයි

  • @nadekaprabath7763
    @nadekaprabath7763 ปีที่แล้ว +1

    තාම බලන ගමන් දැනුයි නානනෙ

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว +2

    oyala.siyalu.denama.kathara.gama.parissamemn.yana.diha.balanawa.lebanon.wala.sita.bs.❤❤❤❤❤

  • @niroshandee2314
    @niroshandee2314 ปีที่แล้ว +2

    Lahiru aiya mekai habaranai thamai mata hithata wadhunama video eka ❤️❤️ patta meka nm pya 3 dammath blnna puluwan mekata pissu wage , puluwan ahsai bro oyala ekka podi trip ekak yanna oya nadun lahiru aiyala ekka mage ahsama dream eka man lankwe balanwa ona thram travel video oyalge eka baladdi ena feeling eka mata me ekakawath nha man ahsama youtuber aniwaren oyawa dakinna ahsai ekat awsthwak enakm inne❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤ ආදරෙයි ❤ යමු දවසක සුපිරි ගමනක් ❤👍

    • @niroshandee2314
      @niroshandee2314 ปีที่แล้ว

      ​@@travelwithlahiruaniwaren aiya mata katha karann man enna kamathi mata kandhu naginna amarui anith ona ekata man oyala ekka yanna kamathi aniwaren ❤yamu

  • @anomajaya2288
    @anomajaya2288 ปีที่แล้ว +1

    Ape army kollanta jaya weva matat asai dansalata sahabagi wenta.

  • @Nirosh_Dewakpriya
    @Nirosh_Dewakpriya ปีที่แล้ว +1

    52:07 ❤❤❤

  • @tharushanethsara-uf2hc
    @tharushanethsara-uf2hc 11 หลายเดือนก่อน +1

    යන්න ආසයි කතරගමට යනකම් බලාගෙන ඉන්නව

  • @gihandhananjaya650
    @gihandhananjaya650 ปีที่แล้ว +2

    කොන්ක්‍රීට් වනාන්තරය මැද්දේ අපි ගෙවන මේ පීඩාකාරී ජීවිතේ මොකක්ද කියලා හිතෙනවා ලහිරු අයියේ 😑❤️

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +1

    Minis jewethayak labanna godak pin karanna o ne ape tharagayaka yanawa thamai eth minis Kam matha jewath wenawanum jaya ganna puluwan bro

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +6

    ඔයා අහුලා gattha පිහාටුwak man කතරගම gihama අහුලා gattha malli parssamin කට්ටිය ගිහින් enna කතරගම දෙව් පිහිට ලැබේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @chamminisansala3327
    @chamminisansala3327 ปีที่แล้ว +2

    මම 3

  • @anomajaya2288
    @anomajaya2288 ปีที่แล้ว +1

    Lassana ratak lankawa kiyanne oyala hari wasanawantai.lankawe awedinta.lassana tan balanta.padayatra dakinakota mage agata haiyak enawa matat yanta tibunanag kiyala

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Okkoma wada nima wela ada 3 weni kotasa bAlana gaman lahiru malli harima lassanai filim akak wage a vage gamanak api ta yanna bari wei norogi nati nisa eth dan giya vage hamotama kataragama devi pihitai

  • @nuwanasela6346
    @nuwanasela6346 ปีที่แล้ว +1

    Mn.awanan.ohomama.nawatinawa.manussayot.ekka.innawata.wada

  • @user-tt4kp4uo8r
    @user-tt4kp4uo8r ปีที่แล้ว +2

    වෙනම ලෝකෙකට ගියා වගේ..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      කැලේ එහෙම තමයි හරිම නිදහස් ❤❤

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්ත ළහිරු අපි ජිවත් වෙන්න කන කට්ටේ හැටියට සත්ව ලෝකයේ කොච්චර නිදහස් ද ඒ සත්තුත් මැරෙනවා.කොච්චර සුබෝකබොගී උනත් මනුස්සයත් පස් වෙනවා අලු වෙනවා ජීවිතේ ලොකු බොරුවක් වෙලාවකට මට එහෙම හිතෙනවා