අතේ තියන ගාණට කොලිටි බඩු දෙන සීතල බණ්ඩාරවෙල මොහමඩ් කලීම්ගේ උණුසුම් කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • බණ්ඩාරවෙල වීදි වෙළෙඳාම සම්බන්ධ සිද්ධි අධ්‍යනයක්.
    Music Resources :
    Exotic Plains by Darren Curtis | www.darrencurt...
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 3.0
    creativecommon...
    Reality by ASHUTOSH | / grandakt
    Music promoted by www.chosic.com...
    Creative Commons Attribution 3.0 Unported License
    creativecommon...
    #bandarawela #socialrecognitionforstreetvendors

ความคิดเห็น • 269

  • @mohomedkaleem-lm7dz
    @mohomedkaleem-lm7dz ปีที่แล้ว +186

    විශාල වෙහෙසක් දරා මෙම video ව නිර්මාණය කර මගේ ඉදිරි ගමනට අත්වැලක් සැපයූ ඔබතුමාට බොහොම ස්තූතියි.❤️

    • @fiansrilanka
      @fiansrilanka  ปีที่แล้ว +4

      💐💐💐

    • @athulasamarasinghesamarasi7075
      @athulasamarasinghesamarasi7075 ปีที่แล้ว

    • @anuhassenavirathne1540
      @anuhassenavirathne1540 ปีที่แล้ว +1

      Mawa golayata ganna barida aiye.

    • @sajithchameera2908
      @sajithchameera2908 ปีที่แล้ว +2

      උඹලා වගේ සාධාරණ එවුන්ට කවදාවත් වරදින්නෙ නැහැ සහෝදරයා.
      උඹේ ජීවිතේ සාර්ථකත්වය ඉතා ළඟයි.
      සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

    • @anuhassenavirathne1540
      @anuhassenavirathne1540 ปีที่แล้ว +1

      Job ekak hoyanawa aththatama mama

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +21

    ජයවේවා. ඔබතුමා ඉතා අවංක මනුෂ්‍යයෙක් 👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰
    ශ්‍රීලංකාවට පමනක් නොව මූළු ලෝකයටම ආදර්ශමත්.😂
    ඔබට වරදින්නේ නැහැ.විශාල ජයග්‍රහණයක්.

  • @wonder_tec
    @wonder_tec ปีที่แล้ว +5

    අපේ ආදරණිය කලීම අයියා.හැමදාමත් අවංකව ව්‍යාපාර කරන ‌ඔබට ජය........

  • @adjwardossman3617
    @adjwardossman3617 ปีที่แล้ว +4

    Mashaallha!!!...
    Jayawewa Srilanka

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +6

    Great guy.From Bandarawela my hometown....All the best Bro.....❤

  • @ayanigamage6805
    @ayanigamage6805 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මල්ලි

  • @chintha85
    @chintha85 ปีที่แล้ว +2

    ❤❤❤🙏🙏

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +109

    අවංක ව්‍යාපාරයක් කරන මහත්මයෙක් තවතවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්ඩමයි ඕන.

  • @sithadahanaka9775
    @sithadahanaka9775 ปีที่แล้ว +55

    අවක්ක කමින් මොන දේ කලත් අනිවාර්යයෙන්ම හරි යනවා මයි..... අපේ රටට වෙලා තියෙන්නේ බොහෝ දුරට අවක්ක අය අඩුයි... ඒක නිසා තමයි අපේ රටට මේ තරම් වින්නැහියක් වෙලා තියෙන්නෙ ( අවක්ක වෙන්න කවදාකවත් වරදින්නේ නෑ ❤❤💐💐🇸🇬

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +51

    ෂා,යහපත් ව්‍යාපාරයක්... .දිනක ලොකු හෝටලය ක හිමිකරුවකු වේවා !💐💐💐

  • @roshanwijesiri8107
    @roshanwijesiri8107 ปีที่แล้ว +5

    මේ වගේම තව තැනක් තියනව බන්ඩාරවෙල ඇටම්පිටිය පාරෙ ඒ දවස් වල ෂෝට්ස්ට් එක 15 අනික් ඒව ඔකම 10 ටි එක 25 වගේ මතක එත් මුස්ලිම් කෙනෙක් කරන්නෙ කෑම සුපිරි

  • @JP19455
    @JP19455 ปีที่แล้ว +38

    මට කියන්න වචන නෑ. ඒ තරම්ම සතුටුයි සහෝදරයා ඔයාගේත් බිරිදගෙත් උත්සහාහවන්තකම දැක්කම. 👍❤️❤️👍
    ඒ වගේම මෙම vidio එක නිර්මාණය කළ සහෝදරයාගේ නිර්මාණශීලී හැකියාව ඉතා විශිෂ්ටයි.
    ඔබ දෙදෙනාටම තව සාර්ථක දුරගමනක් යන්නට හදවතින්ම සුභ පතමි. ❤️🙏💐👍❤️

  • @wajrabandara3481
    @wajrabandara3481 ปีที่แล้ว +4

    මරු video එකක් .
    සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා . 💐💐💐❤️❤️❤️👊

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +28

    මාත් බණ්ඩාරවෙල කිණිගම .. ඇත්තෙන්ම අවංක මනුෂ්‍ය ක් .. කවදාවත් වරදින්නේ නෑ.. කෑම ඉතාමත් පිරිසිදු යි රසයි සාධාරණ මුදලකට.. 😊❤️👍

    • @mohomedkaleem-lm7dz
      @mohomedkaleem-lm7dz ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

    • @yyy7076
      @yyy7076 ปีที่แล้ว +1

      Mata hit sathutui ikmanatama diyunu veeva puthaa

  • @indifreesia846
    @indifreesia846 ปีที่แล้ว +45

    අනේ පව් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනෙ.තෙරුවන් සරණයි..!🙏

  • @tharindudilshan8901
    @tharindudilshan8901 ปีที่แล้ว +7

    බණ්ඩාරවෙල සෙට් එක මෙ කොනට 👍💫

  • @Neha-er5ip
    @Neha-er5ip ปีที่แล้ว +3

    Hitha. Hodin. Karana. Kenek diyunuwenna. Budu. Saranai

  • @mohamedsharick3163
    @mohamedsharick3163 ปีที่แล้ว +19

    ලංකාවේ හැමෝම මෙහෙම මහන්සි උනත් රටේම ගොඩ.......පාර්ලිමේන්තු 225 කාටත් මෙහෙම මහන්සි කරන්න ඕනෑ

  • @PriyadarshaniPerera-c3m
    @PriyadarshaniPerera-c3m ปีที่แล้ว +8

    නගර සබාවල එවුන් පොඩි මිනිහට අරිනව ඒකයි දුක..ලොකු එවුන්ගෙ බදු පෙන්නෙ නෑ..

  • @intechwithdinu2531
    @intechwithdinu2531 ปีที่แล้ว +13

    අවන්කව සිද්ද කරන ඕනි දෙයක් දියුනු වෙනවා..ඒක නැවතුනත් අයේ මතු වෙනව.. අවන්කව පිරිසිදුව හැමදාම මෙහෙම්ම වියාපාරය කරගෙන යන්න පුලුවන් වෙන්නෝනි❤❤

  • @lankaradesilva1071
    @lankaradesilva1071 ปีที่แล้ว +3

    Obata sada jaya pathami... meh karana vishesha sewayata

  • @SLtiKtOkfAnNy
    @SLtiKtOkfAnNy ปีที่แล้ว +11

    බුදු සරණයි අයියා.. ඔයාලා වගේ මිනිස්සුන්ට හරියන්න ඕනි. මට නුවර ඉදලා බන්ඩාරවෙල එන්න හිතුනා ඔයාගෙ වඩයක් කාලා යන්න. ❤

  • @muramura2467
    @muramura2467 ปีที่แล้ว +14

    අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි මචං.
    වීඩියෝ එක හොඳට කරලා බං 🔥

  • @safrassharaf1624
    @safrassharaf1624 ปีที่แล้ว +6

    MASHA ALLAH AL HAMDULILLAH..allah davi pihitai..mama safras

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +3

    A manussaya harima wadagth patai
    Ane hari mahansi wena a wife tai 2 ma hodatama hariyanna ona

  • @CrDesigns-yu8xw
    @CrDesigns-yu8xw ปีที่แล้ว +4

    ape ammi appachchith ohoma thm ptn gththe.. dn hotel ekak thiyanwa apitama... mn dn university, nangith university , puluwn thrn lamintath ugannanna ... kwdawath wrdinne na .. me thmai aththtm duka danna minissu... obata jaya🥰🥰🥰🥰🥰

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +36

    වියාපාරය වැඩි දියුණු වෙිවා❤❤❤❤

  • @DiniduLakshan-qj8yy
    @DiniduLakshan-qj8yy ปีที่แล้ว +2

    Godak sathutui aiye.. ape nagaraye kanek ..thawath wadi wadiyen siyalu de sarthaka wenna oni... b.s

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤ජයෙන් ජයම වේවා......... බුදු සරණයි..... මමත් ඔය දේමයි කරන්නෙ දැනට අවුරුද්දක් විතර පටන් ගෙන තනිවම මේ වීඩියෝ එක දැක්කම ගොඩාක් සතුටු හිතුන.....

  • @chamathperera1283
    @chamathperera1283 ปีที่แล้ว +15

    හරිම සතුටුයි මේ වගේ ආදරණීය සුන්දර මිනිසුන් දැකීම

  • @hashinikavindya119
    @hashinikavindya119 ปีที่แล้ว +8

    ඔය කඩේ සම්බල් වඩෙ 10යි අපි ඔය කඩේ ලාබ නිසා හැමදාම ගන්නවා ☺️☺️

    • @rajamunianil2947
      @rajamunianil2947 ปีที่แล้ว

      ඒක වෙනමම රහක් නේ👍

  • @yasundarafernando2263
    @yasundarafernando2263 ปีที่แล้ว +5

    from kandy. we 'll come one day to taste .we wish you all the best.nice person

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +9

    අද කාලයේ මෙවැනි උදාර මනුෂ්‍යයින් දැකීමත් සතුටක් සොයුර ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට ඔබට ව්‍යපාරය ද දිනෙන් දින දියුණුවට පත් වේවායි පතමි

  • @muhammadyaseem706
    @muhammadyaseem706 ปีที่แล้ว +3

    Awankawama pirisiduwa kema tika danawanam kawadawath waradinne davi phitai.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +4

    කොච්චර හොඳද දිර්ඝ ආයුෂ දෙනාටම පරිස්සමට ඉන්න ඔබ ගේ වියාපාරය දිවුනුවට පත්වේවායි මගේ ප්‍රාර්ථනාව 🙏💕💕❤🇶🇦

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා විඩිඔ එකක් 🎉

  • @chamariupeksha5067
    @chamariupeksha5067 ปีที่แล้ว +4

    l m also from bandarawela
    I respect to you
    also old darmapalian
    Sampath 1998 maths

  • @chandikathushara650
    @chandikathushara650 ปีที่แล้ว +2

    හිත සතුටින් බලපු වීඩියෝ එකක් .මෙ වගෙ මෝටිවෙශන් වීඩියෝ තව තවත් හදන්න .good luck bro

  • @ShanthiKumari-ef4go
    @ShanthiKumari-ef4go ปีที่แล้ว +4

    ආසයි මටත් කරන්න මෙ වගේ දෙයක් .👌 😊❤ සතුටුයි ඔයා ගැන ..

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +2

    Pawu koitharam mahansiwenna oadha.dinen dina diyunu wewa.

  • @sulonusulo2042
    @sulonusulo2042 ปีที่แล้ว +4

    Oyat oyage wifenut puduma utsahawantha dhairyawantha dennek..ane dawasin dawasa oyala diyunuwela lokuma loku thenakata enawa..sadaranawa hamba karana kenata kawadahari hariyanawa hariyanawama tama..theruwansaranai..oyalata....🙏🙏 apit bandarawela awama ennam 🙂🙂

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 ปีที่แล้ว +6

    සුද්දා please private all city councils old is good set wela dawasaka adiyak gahamu.nathnm nagarasbaapathiyange gewal kudu karamu❤

  • @KavindaSumathipala-sd4dy
    @KavindaSumathipala-sd4dy ปีที่แล้ว +11

    පට්ට හොද පොරක්❤️

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +3

    Wow wow wow so wonderful 👍👍👍 good job good luck 🤞🤞🤞🤞🤞 congratulations 💐💐💐💐🌭🥫🥨🥨🥪🥨🌭🥪🥨

  • @dilandharmakirthi2370
    @dilandharmakirthi2370 ปีที่แล้ว +9

    සුබ වේවා! තෙරුවන් සරණයි♥

  • @BINNABSL555
    @BINNABSL555 ปีที่แล้ว +5

    අපිත් බන්ඩාරවෙල බෝඩරෙ❤️

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +4

    දිරිමත් මිනිසෙක්,දියුනුවෙන් දියුනුවට පත්වෙිවා!අල්ලාග් ඔබ ස මගවෙිවා!!!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏🙏🙏 ජය වේවා 🌹👌👍

  • @mjfilmyhub4752
    @mjfilmyhub4752 ปีที่แล้ว +7

    Superb video bro...
    Niyamata karanava

  • @harashakumara243
    @harashakumara243 ปีที่แล้ว +2

    Dharmalapale ape school eke aiya kenek sathutui oyage business eka dawasin dawasa diyunu wewa math aran kewa atthata sadarana mila wagema quality kama jaya wewa kaleem aiya✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @mrgameing5115
    @mrgameing5115 ปีที่แล้ว +5

    මේ විඳින දුකට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ 🥺❤️😍

  • @rushdimarikar4073
    @rushdimarikar4073 ปีที่แล้ว +11

    Wish you all the very best. May your hard work pay rich dividends to you!

  • @buddhikapremakumara3840
    @buddhikapremakumara3840 ปีที่แล้ว +4

    Theruwan saranai. hoda vayaparikayek wewa

  • @msstudio7903
    @msstudio7903 ปีที่แล้ว +2

    නමුත් බස් වලට නගින උන්ගේ තියෙන වදේ කලම්බු යන්න බලාගෙන ඉන්න අයට මාර කරදරයක් බස් වලට නාගින්නකොට ෂිට් එකක් අල්ලගන්න නෑ මිනිසුන්ට කලින් wade කාරයො සෙට් එක නගිනවා මිනිස්සු තල්ලු කරගෙන මාර කරුමයක් බස් වල නගින සෙට් ඒක

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +3

    සුපිරියක්

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว +1

    තමන්ටම කියලා අවංක රස්සාවක්
    හොඳ හිතකින් කෙරුවොත් කවදාවත් වරදින්නේ නෑ❤❤❤💒🤲🙏👍🇱🇰🇸🇦

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +6

    කවදා හරි හරියන්න ඕන මිනිස්සු. අවංකව සාධාරණව ව්‍යාපාර කරන එක මොන තරම් හොද දෙයක්ද. තමනුත් දියුණු වෙලා අනිත් අයටත් ලොකු උදව්වක් කරන්නේ මෙච්චර ජීවත් වෙන්න අමාරැ කාලේ ඉතාම අඩු මිලට මේ ආහාර පිරිසිදුව ලබා දෙන්නේ. අගය කරන්නම ඕන චරිත ❤🙏

  • @sirajmohamed180
    @sirajmohamed180 ปีที่แล้ว +3

    Kawadhawath waradhinnah.ikmanatama dhiyunu venna oone

  • @mohdhanif7452
    @mohdhanif7452 ปีที่แล้ว +4

    Thank you for your excelent food.All the best

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +6

    බංඩාරවෙල ඉන්න මෙතන.නොදන්න මම

    • @Abc123-g1j6k
      @Abc123-g1j6k ปีที่แล้ว +1

      Stand eka issaraha tiyenne

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu ปีที่แล้ว +1

      @@Abc123-g1j6k yanna one iam fromambegoda

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +4

    නියම සුපිරි මිනිස්සු

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 ปีที่แล้ว +12

    සුබපැතුම් .

  • @NalinRithu
    @NalinRithu ปีที่แล้ว +7

    යහපත් මනුස්සයෙක් ♥️♥️♥️දියුණු වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 💖

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    Video එක කරන්න සැබෑවටම මහන්සිවෙලා තියෙනවා ❤

  • @1948ravi
    @1948ravi ปีที่แล้ว +3

    Wish You all the best. I am sure that u will come up in life. You have all the qualities of a good entrepreneur

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +2

    Tavath hariyanna one BudusaranI

  • @sriyanijayasinghe4804
    @sriyanijayasinghe4804 ปีที่แล้ว +2

    Voice eke hoda shaktiyak tibuna,diyunu weemata

  • @krishanthakumara2725
    @krishanthakumara2725 ปีที่แล้ว +1

    Aadambarai sahodaraya,Bandarawela kiwwama loku gamma enawa, oba thumaala wage minissu iddi...Well done.good job,I ll tork to you recently I come to city..ok❤❤❤❤😊😊😊

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 ปีที่แล้ว +1

    Awankawa weda karana ayata deviyange pihita nirathuruwama lebenawa lebewa💐💐💐

  • @isurudoolwala2966
    @isurudoolwala2966 ปีที่แล้ว +4

    ❤❤❤

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +5

    තව තවත් දියුණුවෙවා මල්ලියෙ

  • @hirashanan
    @hirashanan ปีที่แล้ว +4

    Nicely done with kaleem

  • @faizamohammed5989
    @faizamohammed5989 ปีที่แล้ว +2

    Allhabless Your Business get welcome for Afotabal Price

  • @batulakaleel2133
    @batulakaleel2133 ปีที่แล้ว +5

    Masha Allah

  • @RiDeWiTSaJi
    @RiDeWiTSaJi ปีที่แล้ว +2

    මාත් බන්ඩාරවෙල මෙතනින් කනවා කෑම පිරිසිදුයි රසයී ..ජය වේවා ❤❤❤

  • @nortychamal8936
    @nortychamal8936 ปีที่แล้ว +3

    හැටන් දික්ඔය වඩේ කඩයක් තියනව ඔය වගේ ගාන සෑහෙන්න අඩුයි ❤

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +4

    Wish you all the best, hard working husband & wife. Theruwan Saranai

  • @andullanadeeja8948
    @andullanadeeja8948 ปีที่แล้ว +3

    Maasaallah

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +1

    දිනෙන් දිනම ජයවේවා. අපතයෙකුට නොපෙනේවා

  • @sriyanijayasinghe4804
    @sriyanijayasinghe4804 ปีที่แล้ว +2

    Obe pahadili kireema anargai !!!

  • @yoonurrisvi56
    @yoonurrisvi56 ปีที่แล้ว +2

    Allah obata nirantharayen hari margaya penwa dethwa.

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว +8

    Congratulations for your success

  • @hansimarasinghe179
    @hansimarasinghe179 ปีที่แล้ว +5

    ආඩම්බරයක්

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 ปีที่แล้ว +9

    Good luck Good future for you all. All the best

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 ปีที่แล้ว +1

    ලංකා වෙ නරකsaba ඔක්කෝම ඔහොම තමයි

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +3

    බුදුසරනයිසහෝදරය❤❤❤🎉🎉🎉

  • @lankaradesilva1071
    @lankaradesilva1071 ปีที่แล้ว +2

    Top quality video.

  • @donlowe5835
    @donlowe5835 ปีที่แล้ว +2

    I was in Bandarawela Hotel for 03 night in 2022, If I knew this street food stall I would have had his bites for my evening Drink, Sorry Malli, Maybe next Time traveling through Bandarawela to Pottuvil

  • @desilvasuranga262
    @desilvasuranga262 ปีที่แล้ว +3

    Wish you all the best Bro, Jayawewa, Budusaranai

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +1

    ජය වේවා.ඔය පැත්තේ ආවොත් අනිව එනව කාල යන්න

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 ปีที่แล้ว +1

    The important thing what I notice hygiene.normally very hard to find hygienic in some street foods most specially they cover the hair wow Awsome chekc the display glasses well cleaned and display bucket is clean

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 ปีที่แล้ว +3

    Thnks very much .
    👍❤️💐🙏

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +2

    දිරිය මිනිහෙක් . දිනෙන් දින දියුණු වේවා

  • @DanukaSihina-kz8rt
    @DanukaSihina-kz8rt ปีที่แล้ว +1

    Alla deviyange pihitai yaluwa mamath oya waga aurudu 17 idan mahapare baswala bisnas karanawa ugura Le Raha enakan kagahala hambakaranne mama dannawa oya duka hamadama sathutin inna ona

  • @MohammedShifan-zo5cq
    @MohammedShifan-zo5cq ปีที่แล้ว +1

    Supiri MOTi wetion akak niyama wideo akak ponna youtouber la inna kalai oyagai me wideo aka watinawa bro

  • @fathimanilufa7233
    @fathimanilufa7233 ปีที่แล้ว +3

    🤲🤲🤲🤲🤲👍👍👍

  • @kucksadventures479
    @kucksadventures479 ปีที่แล้ว +7

    ජයවේවා සහෝදරයා

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +6

    ජයවේවා 🎉🎉🎉🎉

  • @janushkashalika2555
    @janushkashalika2555 ปีที่แล้ว +2

    ජයවේවා

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +2

    කඩේ තියෙන ලූනු කොහෙද පිරිසිදු