පාදයාත්‍රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පාදයාත්‍රාවට සම්බන්ධ වෙන කෙනෙකුට දැනගතයුතු අත්‍යවශ්‍ය මූලික කරුනු කීපයක් මේ වීඩියෝ එකේ සදහන් කරල තියනවා. මේක ඇත්තටම පෙර සූදානමක් වෙලා කරන්න ගිය වීඩියෝ එකක් නෙමෙයි නමුත් මෙවර පාදයාත්‍රාවට ඇවිත් හිටපු Anuradha N Gayani මල්ලිගෙ අදහස උනේ පාදයාත්‍රාව් ගැන video තිබ්බට අලුතෙන්ම එන කෙනෙක්ට අවශ්‍යකරුනු ඇතුලත්කරල වීඩියෝ එකක් කරන්න කියලා ඒ අදහස අනුව තමයි මේ වීඩියෝ එක අපි කලේ...
    කිසිම විශේෂ උපකරන මුකුත් නැතුව phone එකක් විතරක් පාවිච්චි කරල මේක කරපු නිසා සහ මම ඇවිදින ගමන් විස්තර කියන නිසා සමහර තැන්වල කටහඩ බාහිර ශබ්ද එක්ක ඇහෙනවා අඩුයි. ඒගැන සමාවෙන්න.
    මේ පහත කරුනු වීඩියෝ එකේ අපි පාදයාත්‍රාව යනකොට සැලකිලිමත් වෙන කරුනු සදහන් කරල තියනවා. තව කෙනෙක්ට දැනගන්න ඔගොලන්ගෙ අදහසුත් එකතුකරන්න. 🙏
    Water
    Meals
    DIstance &Speed
    Cloths
    Safety
    Backpack
    Sleeping System
    #පාදයාත්‍රා #padayathra #essential #iphone #dji
    පාදයාත්‍රා 2022 👇
    Part01 • පානම සිට කතරගමට පාදයාත...
    Part02 • පානම සිට කතරගමට පාදයාත...
    Part03 • පානම සිට කතරගමට පාදයාත...
    Part04 • පානම සිට කතරගමට පාදයාත...

ความคิดเห็น • 19

  • @buddikaidangodage9309
    @buddikaidangodage9309 ปีที่แล้ว +1

    Niyamai 😊

  • @amilakasun
    @amilakasun 3 หลายเดือนก่อน +2

    මම වීඩියෝ කීපයක් බැලුවා පාදයාත්‍රාව ගැන, ගොඩක් උදවිය උත්සාහ කරල තිබ්බේ යන පාර ගැන සහ වටපිටාව ගැන පෙන්නන්න. තමන්ට තියෙන්න ඕන ප්ලෑන් එක ගැන විස්තරයක් කරන හොඳම වීඩියෝ එක තමයි මේක. ස්තූතියි මහන්සි වෙලා මේ වගේ දේවල් කරාට❤

  • @CT-vl3iu
    @CT-vl3iu 2 หลายเดือนก่อน +1

    Thanks for the invaluable information provided here..

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 11 หลายเดือนก่อน +1

    Great, very helpful information.Thank you brother

  • @udayafantasy7796
    @udayafantasy7796 6 หลายเดือนก่อน

    සර්ප දශ්ටනයක් වුනොත් හයික් එකකදී මොනවද කරන්නෙ? dry zone නිසා තෙල් කරවලා හෝ පොලගුන්,ගෝනුස්සන් වැනි සතුන් සිටින නිසා.දැනුවත් වෙන්න අහන්නෙ .වෙනවට නෙවෙයි .දිගටම වීඩියෝ දාන්න.🙏💪🙏

  • @lifeinthemountain351
    @lifeinthemountain351 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @ishina7525
    @ishina7525 7 หลายเดือนก่อน +1

    nice 🥰

  • @sobsvlogs3042
    @sobsvlogs3042 3 หลายเดือนก่อน +1

    Oyage back pack eka kohenda gatte

    • @TrekkerSrilanka
      @TrekkerSrilanka  2 หลายเดือนก่อน

      USA

    • @sobsvlogs3042
      @sobsvlogs3042 2 หลายเดือนก่อน

      ​@@TrekkerSrilanka Man tama eda oyagen katharagama bus stan eke bag eka gana ahuwe

  • @Madushanka364
    @Madushanka364 4 หลายเดือนก่อน +1

    මෙ පාර යන්ද

    • @TrekkerSrilanka
      @TrekkerSrilanka  2 หลายเดือนก่อน

      Me para Barefoot giye

    • @Madushanka364
      @Madushanka364 2 หลายเดือนก่อน

      @@TrekkerSrilanka Mn giya Comment ekt reply eka eddi parakkui 🫢