බැදපු වැව් මාළු බත් කෑවා වැවක් ලඟ 😍 රුහුනේ මීකිරියි කලුදොදොලුයි කන්න අමතක කරේ නෑ👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • හවසක වැව් බැම්මේ ඉඳන් රසට කෑවා වැව්මාළු බත් එකක්😍
    #food #travel
    I travel many interesting places and bring you nice videos for watching
    this travel i had nice food lake fish and rice ,curd with honey and much more..... 🧡

ความคิดเห็น • 171

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +26

    කතරගම යනවනං හයිවේ නැතුව නෝමල් පාරෙ යන්න ගොඩාක් මිනිස්සු ජීවත් වෙන්නේ පොඩි පොඩි ව්‍යාපාර කරල එයාලටත් ජීවත් වෙන්න සහයෝගයක් දෙන්න❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +7

    මමත් ආසයි ගමේ කෑම වලට fatama ආසයි මෙිව තමයි නියම රස ගුණ කෑම 💛💎

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    හොඳ ප්‍රොග්‍රෙම් එකක් බ්‍රෝ good luck

  • @nadunmadusanka1040
    @nadunmadusanka1040 ปีที่แล้ว +4

    ❤️👍 මරු මරු නියමයි ❤️

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +17

    පිට රටක ඉන්න මට...අපිට පුතේ ඔයා මහමෙරක් ..දෑසින් දකින්න පින් කර නැතත් ඔයාගේ ඇස් වලින් ලෝකේ දකින අම්මා මමයි..ජේසුපිහිටයි පුතේ...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      ජෙසු පිහිටයි අම්මා ආදරෙයි ❤🙏

    • @dinuksamarawickrama5739
      @dinuksamarawickrama5739 ปีที่แล้ว +1

      @@travelwithlahiru edrrswwswssssssssssss

  • @nvdmusic8720
    @nvdmusic8720 ปีที่แล้ว +3

    අදත් සුපිරියක්

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +5

    ඔයාගේ වීඩියෝ සුපිරියි මල්ලි. බුදු සරණයි. 💜🌷💜

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    Shaa super 💙❤️💥💖💚👍👍👍💛😍😎😅😆✍️🏵️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +4

    අම්මෙ මෙවැනි ලස්සන තැන් ,බලන්න ,රසට කැම දකින්නට ලැබිම ගැන හරිම සතුටුයි ..මෙවැනි රසවත්,,විඩියෝ ගෙන එන ඔබටලාට ගොඩාක් ස්තුතියි ..

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 หลายเดือนก่อน +2

    මචන්⁣ වැවු 🐟 මාලු කදිමයි .👍👍👍

  • @slcricket9382
    @slcricket9382 ปีที่แล้ว +6

    ගැම්මක් අයියෙ ආදරෙයි ❤️❤️

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +4

    අනේ ඕවා පෙන්නන්න එපා කටට කෙලත් ඉනුවා 😄😄 ලස්සනයි bro ජයම වේවා 👍👍👍👍👍🌹🌹👏👏💖💖🍺🍺🍺🐟🐟🐟🐟 වැව් 🐟 🐟 මාලූ 🤩🤩🤩

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා budusaranai dawe phetai good job thank you

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +2

    Wow ලස්සනයි thank u

  • @dicksonperera
    @dicksonperera ปีที่แล้ว +3

    😍😃 niyamai......

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 ปีที่แล้ว +5

    පිටරට ඉන්න අපිවත් ළහිරු අයියෙ ඔයා හැමදාම මතක් කරනවට ස්තූතියි. ආදරෙයි ❤️❤️❤️❤️

  • @erangakwt8920
    @erangakwt8920 ปีที่แล้ว +1

    Athtatama supiri niyamai

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    ඔයා ලා. කන්න අපි කෙලගිලිනවා. කෙම කනකොට අපිව මතක් කරනවට බොහොම පින්

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️❤️

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +2

    ඒ කෑම එක සුපිරි..මම නවසිලන්තයේ ඉදන් ..තවත් වීඩියෝ කරන්න.සුභ අනාගතයක් පතමී ඔබට

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +4

    සුපුරුදු ලෙස කෑම කන්න පටන් ගත්ත විතරයි රට සෙට් එක මතක් කරලා.
    ඔයාට ගොඩක් පිං.හැමදාම අපිව මතක් කරන නිසා.
    ඒවගේම, වැව් මාළු සහ අඹ වැන්ජණය ට මටත් කටට කෙල ඉනුවා ,ඒත් ඒ ඔබගේ වැඩසටහන ට තිබෙන ආදරයට වෙන්න ඇති

  • @aboabu4879
    @aboabu4879 ปีที่แล้ว +2

    Lassan patthak ane,,niyamai

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash ปีที่แล้ว +2

    Intro eknm maru dan ❤️video ekat maru❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +3

    Super 🥰

  • @travelmassatv5561
    @travelmassatv5561 ปีที่แล้ว +2

    අද මරු

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 9 หลายเดือนก่อน +1

    මරුනේ ❤❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +2

    Ado super super lahiru ayye

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +3

    අයියේ ඔයා ආපු වීරවිල වැව ගාව තමයි අපේ ගෙවල් තියෙන්නෙත් 😍 . අපිත් හැමතිස්සෙම එනවා වැවෙන් වතුර දාන ඇලට නාන්න . ❤️😍 හොරාටම අපේ පැත්තට ඇවිත් ගිහින් 🥲❤️

  • @johnypapaseeker5495
    @johnypapaseeker5495 ปีที่แล้ว +3

    ඔයාගේ program එක සුපිරි ලංකාවේ මතක අපිට ගේනවා❤❤❤❤❤

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +2

    Niyamai 😋😋😋Budu saranai👍🤗

  • @samdaruwankumara8233
    @samdaruwankumara8233 ปีที่แล้ว +4

    අඩේ ඕවා දැක්කම ආස හිතෙනවා අව්‍4ක් කාන්තාරේ ට්‍රක් එලවල ලන්කාවට ඇව්ත් kdh එකක් අරන් සැපේ ඉන්න ගියේ මේ කාලකන්නි රට කාපු නිසා දැන් ඉතිම් කන්නෙත් අමාරුවෙන්

  • @gayanthasadun702
    @gayanthasadun702 ปีที่แล้ว +2

    Apith asi trip 1k ghin athal akak gnna.ai me yana widihata mehan yanda thama .progame 1ka සුපිරි brooo

  • @gayankumar8581
    @gayankumar8581 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @BASURA34c
    @BASURA34c ปีที่แล้ว +4

    😋😋

  • @BY_BGD
    @BY_BGD ปีที่แล้ว +2

    රුහුණේ අපි

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +2

    එල

  • @chamithlakmal8248
    @chamithlakmal8248 ปีที่แล้ว +1

    Mat inne rata.aiyage video s balanawa me tikema .e hema ekama mara feeling. Weu malu kanakota katata kela iruwa.e welema oya pitarata yaluwan matak kala.maru

  • @achalavlogssrilanka2341
    @achalavlogssrilanka2341 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @amazingworld973
    @amazingworld973 ปีที่แล้ว +1

    🔥🔥🔥😎

  • @ravinduperera9930
    @ravinduperera9930 ปีที่แล้ว +3

    බොසා සීට් බෙල්ට් දාගන්න...ආරක්ෂාව ප්‍රථමයෙන් ...

  • @shalikaprabani238
    @shalikaprabani238 ปีที่แล้ว +2

    අනෙ බන් කනෙක කාපාන්කො අපිටත් පෙන්න මාගදි වාහාන් නැතිව බන් අපිත් කන ගාමාන් විඩියොව බැලුවොත් පිරියාක් එනවානෙ කාන්න කොහොමාත් ඔබගෙ විඩියො සුපිරි 💕

  • @achalavlogssrilanka2341
    @achalavlogssrilanka2341 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sachith320
    @sachith320 ปีที่แล้ว +3

    Tissamaharama ❤❤ ape gama

  • @zil743
    @zil743 ปีที่แล้ว +3

    😋❤️

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว +1

    💞💞💞💞

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 ปีที่แล้ว +2

    Ow mallio. Pita rata inna api kandawath pin karala na.oyata api mathak vena ekath sathutak.paressamen malli vada kara ganna hamotama budu sarawak.

  • @bsakshi2638
    @bsakshi2638 ปีที่แล้ว +3

    අපේ ගෙදර ගාවටත් ඇවිල්ල හුම් 🖤😁

  • @kawshalyaabegunasekara9162
    @kawshalyaabegunasekara9162 ปีที่แล้ว +3

    අපේ ගමටම එක්කන් ඇවිල්ල නේ අචල brother ,❤️

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +2

    🤦🤦🤦❤️❤️❤️❤️🙋🎉🙋

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +2

    අම්මො ඔයාල ගිහින් ඉන්නෙ අපේ පැත්තට නේද දැන්නම් ඉන්නෙ කුවේට් එකේ වැව් මාලු එක්ක තලපා ගුලියක් කන්න පුලුවන් ඉස්සරහා කඩාවල තියෙනවා පරිස්සමින් කන්න කතරගම දෙව්යන්ගෙ පිහිටයි 👍👍👍👍👍👍🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya

  • @alexalock452
    @alexalock452 ปีที่แล้ว +2

    1st comment 1st view 1st like

  • @dhammika7884
    @dhammika7884 ปีที่แล้ว +2

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +1

    Oyalage. Gaman. Nam. Supiri. Kana. Kamath. Supiri. Ewa. Balamin. Api. Kela. Gilamin. Balanawa. Hello. Apith. Lankawata. Awith. Supiri. Trip. Ekak. Yanawa. Hode. Oyalata. B. S. D. P❤❤❤

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว +1

    Adarei samata Saudi sita

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 ปีที่แล้ว +1

    Kannat asaei

  • @pahannethmika6439
    @pahannethmika6439 ปีที่แล้ว +1

    Ape paththa

  • @gihanbandara005
    @gihanbandara005 ปีที่แล้ว +2

    1st comment😍

  • @srilanka9848
    @srilanka9848 10 หลายเดือนก่อน +1

    අපේ දික්වැල්ල බිච් එකට ආවද

  • @ireshairesha7378
    @ireshairesha7378 ปีที่แล้ว +2

    ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ ඒත් ඔය වගේ අපි ඉස්සර ගිය ට්‍රිප් වල මතකය ආයේ එනවා ඕවා දකිද්දි

  • @dhilanramesh8614
    @dhilanramesh8614 ปีที่แล้ว +1

    ලහිරු ayya kiyanne apita gammak තමයි

  • @sabithasabi5510
    @sabithasabi5510 ปีที่แล้ว +4

    ඔයාලනම් යන තැන්වල කොලයක් වත් දාන්න එපා. අපි හැමෝටම ආදර්ශවත් වෙමු .

  • @udayajanaka1783
    @udayajanaka1783 ปีที่แล้ว +1

    Lahiru aiye niyamai

  • @kashunkeshara3352
    @kashunkeshara3352 ปีที่แล้ว +4

    aiye පිට rata yaluwek ta kiyala job akak hadala denna bada

  • @pamudu6908
    @pamudu6908 ปีที่แล้ว +1

    2.30 😂

  • @prasanmadusanka1164
    @prasanmadusanka1164 ปีที่แล้ว +1

    Oya ape gewal paththe gihin thiyenne aiya badagiriya nama

  • @achalavlogssrilanka2341
    @achalavlogssrilanka2341 ปีที่แล้ว +2

    අපි කරපු වැඩේ 📷📷📷

  • @nipulmayantha3128
    @nipulmayantha3128 ปีที่แล้ว +1

    Apith kataragama gihin oya kadeta giya dodol ganna

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 ปีที่แล้ว +1

    Mallila kiri kaddith kela giluna e venakota oyala kela iwaraine. Aulak na.

  • @mohhed22b3
    @mohhed22b3 ปีที่แล้ว +1

    Mama oyage as walin Mage rate lassana dakinawa ayiye 😭

  • @mohhed22b3
    @mohhed22b3 ปีที่แล้ว +1

    Sambolayak ekka bath katak kanawa wage na lahiru ayiye apita me oman rate 😭🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නිවඩුවට ආපුහම සෙට් වෙමු 😍

  • @srinathvijendra4486
    @srinathvijendra4486 ปีที่แล้ว +1

    Apae gama bro

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +1

    Aiyooo ape gedara පහු karan ගිහින්

  • @dhammika7884
    @dhammika7884 ปีที่แล้ว +1

    Lankawe kama dakiddi badagini wadi una

  • @ravindu230
    @ravindu230 ปีที่แล้ว +1

    Selun volg ekk karannako

  • @Senukakarunanayaka
    @Senukakarunanayaka ปีที่แล้ว +2

    hi

  • @pragee..7087
    @pragee..7087 ปีที่แล้ว +2

    අපරාදෙ දන්නවනම් එනෝනේ මචාන් උබලව බලල යන්න😒

  • @cartoonslk3676
    @cartoonslk3676 ปีที่แล้ว +1

    ඔයාලා බුත්තල පාරේ යන්න අලි ඉන්නවා නිකං පාරේ නිදහසේ

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +1

    හයියෙන් කතා කරපන් ඇහෙනවා අඩුයි... වීරවිල බත් කන ටිකෙ

  • @pragee..7087
    @pragee..7087 ปีที่แล้ว +1

    ඔය අපේ ගම බන්😒

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว +1

    Lasniii video ekk

  • @Senukakarunanayaka
    @Senukakarunanayaka ปีที่แล้ว +2

    matath subscribe denna puluwan da