ලෝකෙම පලතුරු එක කූඩෙකට නෙලන නිසරු කාන්තාරෙ මැජික් ගොවිපොලIගිනිගහන කුවේට් දේශයට වැස්ස ගෙනා මන්තරේ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 601

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +82

    ස්තුතියි හරින්ද්‍ර කුවේට් රටට ගියාට අපට ජීවත් වෙන්න ගෙයක් හදාගන්න රැකියාව දුන් රට ගොඩාක් ආදරෙයි අපේ කුවේට් රටට එහෙනම් ඔයා වප්ර වලටත් ගියා

  • @Sanu19455
    @Sanu19455 ปีที่แล้ว +28

    පුත්තලම විජය කුමාර සහෝදරයා ගැන ආඩම්බරයි. අල්ලා දෙවියන් ගේ පිහිටයි ඔබ දෙපළට. ❤️❤️❤️🤲

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +7

    කොච්චර ආසහිතෙනවද ඒ වගාවන් දිහා බැලුවහම ...
    ඒ සහෝදරයා හරිම හොඳින් වැඩ කරගෙන ඉන්න එක ගැන දැක්කහම හරිම ආඩම්බරයි ..
    දිනෙන් දින දියුණුවට පත්වේවා ..

  • @nandaniperera7594
    @nandaniperera7594 ปีที่แล้ว +15

    ඇත්ත ටම හරි නායක යෙක් ඉන්න වුනා නම් හොර කම් කල සහ නාස්තිය කල මුදල් හරි යටම මෙ වගෙ කල මනා කරමෙවැනි වගාබිම් කරන්න බැරි හිගන නායකයො ඉන්න අපේ රට ස්තූතිය යි හරේන් ඔබතුමා බුදුසරණ යි

  • @Hasa479
    @Hasa479 ปีที่แล้ว +24

    ඉතාමත් වටිනා වැඩසටහනක්.ඊටත් වඩා මගේ හිත ගියේ හරේන්ද්‍ර ගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව.ඉතාමත් අනර්ඝයි

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +58

    පපුව පැලෙන්න වගේ පුදුම සතුටක් අපෙ රට ගැන පුදුම වේදනාවක් කුවේට් දේශයට ඒහි පාලකයන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුති හරෙන්ද්‍ර මහත්මා❤❤

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว +54

    මාත් දැනටත් ඉන්නේ කුවේට් ..කොච්චර දුශ්කරතා තිබුනත්.අථහරින්න නොහිතෙන රටක්.බුදු සරණයි ජේසු පිහිටයි ඔබලාට..

    • @anuradagalhena5229
      @anuradagalhena5229 ปีที่แล้ว

      Puluwan nam apitath enna job ekak set karala dennako

    • @InokaEkanayake
      @InokaEkanayake ปีที่แล้ว

      Awwa kiyanne hawasa eliyata giyath pichchenawa oyala awada haren aiiye කුවේට් walata

  • @nilangasuresh2413
    @nilangasuresh2413 ปีที่แล้ว +41

    මගෙ දෙවෙනි මව් රට.. මගෙ රටට මෙන්ම කුවේට් රටටත් ගොඩාක් ආදරෙයි ❤❤❤

    • @wasanawasana2412
      @wasanawasana2412 ปีที่แล้ว +1

      මමත් එහෙමයි මම අද තැනකට ඇවිත් ඉන්නවා නම් ඒ කුවෙට් රටේ සේවය කරලා..මට මගේ මව් රටට වගේම ආදරෙයි කුවෙට් රටටයි...❤❤

  • @eshanieshani4998
    @eshanieshani4998 ปีที่แล้ว +23

    මාත් ඉන්නෙ කුවෙිටි ඔය කියන ප්‍රදේශයේ මං ඉන්නෙ ගෙදර අයටත් තිබුණා ඉඩමක් බොහොම දුෂ්කරතා මැද වගාව කරනවා අපේ රටට ආදරෙයි වගෙම මෙි රටටත් මං ගොඩක්ම ආදරෙයි ස්තුති වන්ත වෙනවා මගෙ ගෙදර අයට දුකක් නැතුව ඉන්නෙ තැන මට හදාගන්න පුළුවන් වුනා දැනටත් එයාලාව ජිවත් කරන්නේ මෙිහෙ ඉදන්
    තෙරුවන් සරණයි ඔබතුමාලාට

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +19

    කුවේට් එකේ අවුරුදු ගානක් හිටියට අපි ඕවා දැක්කේ ඔයාගෙ වැඩසටහනෙන්...ස්තුතියි ඔබට ...

  • @capt-Madhawa
    @capt-Madhawa ปีที่แล้ว +81

    කුවේට් ඉන්න අය දන්නවා මුන්ට තියෙන්නෙ තෙල් විතරයි. අනිත් හැමදේම පිටින් ගෙන්වන්නෙ. ඒත් ගොඩක් දියුණු රටක්.
    අපේ ලංකාවට නැත්තෙ තෙල් විතරයි. අනික් හැමදේම තියෙනවා. ඒත් අපි හිඟාකනවා.
    රට විනාස කරපු දේශපාලුවන්ට සාප වේවා.

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏👍💐

    • @rathnakumarpeiris3000
      @rathnakumarpeiris3000 ปีที่แล้ว +6

      අවංක පාලනයක් ආපු දවසට ලංකාව පාරාදීසයක් කරන්න පුළුවන්

    • @capt-Madhawa
      @capt-Madhawa ปีที่แล้ว +3

      @@rathnakumarpeiris3000 ඒ ගැන මෙ කල්පයේදි විස්වාසයක් තියන්න බැහැ.

    • @rathnakumarpeiris3000
      @rathnakumarpeiris3000 ปีที่แล้ว +1

      කණගාටුයි නමුත් එහෙම හිතෙන එක සාධාරණයි

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ඔය කුවේට්වල තැන තැන පන්සල් බුදුපිළිම හදන්න එපා! Please ඔක වැටෙයි ලංකාව වගේම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @roshiniwickramasinghe354
    @roshiniwickramasinghe354 ปีที่แล้ว +9

    අපෙ රටේ මහ එවුන්ට මේක ඇස ගැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    Thanks Harindra

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +68

    Kuwait ලංකාව වගේ උනා නම් වතුර ඉදන් රටින් තමයි ගේන්න ගන්නේ අපේ දේශපාලුවන්ට කොමිස් ගහන්න මුන්ගේ වලවල් වලටත් හෙන ගහන්න ඕන
    කනදෙගම කිව්ව සව්දියෙන් ලංකාවට වතුරත් ගේනව කියලා 😢😢

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว

      Ape lankawe monwa karanna ,bareda deyviyani 😢 ape l lankawe inna ,uyage unnduwa thamii😢

    • @RosanAs-rt8dy
      @RosanAs-rt8dy ปีที่แล้ว

      Atta

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +11

    හැමදාමත් විචිත්‍රවත් වැඩ සටහන් ගේන හරේන්ද්‍ර බෙහෙවින් ස්තූතියි!!!! ආසාවෙන් එක දිගටම නැරඹූවෙමි. එක්වූ සැමටත් විජය කුමාර මහතාටත් තුරුවන් සරණයි!!!🙏

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    මගේ පින්වත් රටටත් යහපත් රජෙක් බිහිවේවා !! කුවේට් පාලකයන් ට බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මෙවැනි ආදර්ශයක් රටට දුන්නා ට .
    බෙහෙවින්ම ස්තුතියි හරි .💐🙏

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +5

    මම හැමදාමත් ආදරේ කරන රට මගේ ජීවිතය සහ මගේ දරුවා ලස්සනට හදාගන්න පුළුවන් උනේ කුවේට් එක නිසා, හොඳ මිනිසුන් ලඟ රැකියා ලැබුණා නැවතත් එක වතාවක් හෝ යන්න පුළුවන් නම් කියලා හිතෙනවා,මම උන්නු ගෙදර අයගේ නෑ කෙනෙකුගෙ ලොකු වගාවක් තිබුනා හරිම සතුටුයි දැක්කම බොහොම ස්තූතියි හරේන්ද්‍ර මල්ලි අත්තනායක සර් ඔයාගේ අත අල්ලගෙන උන්නු විදිය🥰 සහභාගී වූ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +20

    ඇත්තටම අපේ ලන්කාවෙ නැත්තෙ තෙල් විතරයි නිදානයක් උඩ ඉදන් හිගමන්යදින ලෝකෙ වටේ නය ඉල්ලන් යන කූජීත කොමිස් කපූටො ඉන්න රටක් එහෙනමි සුදම් සබාවෙ නඩේම කූවේට් ඇවිත් වගෙයි හරේන්ද්ර මහත්මය ඇතූලූ ලන්කාවෙ හැමෝටම බූදූ සරනයි

    • @ammaherath6488
      @ammaherath6488 ปีที่แล้ว

      Pare Palekeyo nisa😢😢😢

    • @SapumalD
      @SapumalD ปีที่แล้ว

      අපෙ රටේ තෙලුත් තියෙනවා බං

  • @Universetothemind
    @Universetothemind ปีที่แล้ว +13

    දුකයි. එතනින් එහාට වචනයක් හෝ නොකියමි. මේ කොල්ලට ජය වේවා. පෙන්නුවාට ඔබටත් ජය වේවා. දවසක අනාගතේ අප්‍රිකාව සහ ගල්ෆ් රටවල් හරිත පැහැයෙන් බබලයි.

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +4

    අනේ වාසනාවන්!
    අපේ රටේ මිනිස්සුන්ට අගයක් නැති උනාට,කුවේට් දේශය දැක්කමත් සතුටුයි.
    ස්තූතියි හරින්ද්‍ර මහත්මයා බොහොමත්ම ,මේ වැඩසටහන වෙනුවෙන්🎉

  • @sat901
    @sat901 ปีที่แล้ว +32

    නිසරු පසක් උවද සරු කරන්න පුළුවන් අවශ්‍ය වන්නේ උත්සාහය සහා ක්‍රියාශීලී මිනිස්සු පමණි ❤❤

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว

      සත්‍ය වශයෙන්ම..

    • @lakmalprasad3099
      @lakmalprasad3099 ปีที่แล้ว

      අපේ රටේ හැම එකම දේසපාලනීකරනය කරගෙනනේ ඉන්නෙ ඒක නිසා මේ රට හදනවා බොරු .නිකන් පඩයක් ගියත් දේශපාලනේ .මාද්දියත් ගොන් ආතල් පෙන්නයි පන්න පන්න හොද දේවල් පෙන්නයිද 😢

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว +31

    කුවේට් ❤ මම ආදරෙයි මට පිහිට උන රට .මම ඉන්න ගෙදර කට්ටිය ගොඩක් හොදයි ...කුවේට් එකේ අය ගස් වලට ගොඩක් ආසයි ❤සියලු ගොව් මහතුන්ට අල්ලා දෙව් පිහිටයි .....!

    • @a.w.l768
      @a.w.l768 ปีที่แล้ว +1

      බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +2

    මේ කුවේට් රට වාසනාවන්ත මේ රටට ඇවිත් මගේ දරැවන් පෝෂනය කලා ඉඩම් කෑල්ලක් ගත්තා ගේ හදාගත්ත අපි ලංකාවට නයක් නැහැ බරක් වෙලත් නැහැ..කුවේට් දේශය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා අසරන වෙලා එන සෑම කෙනෙකුටම අල්ලාදෙවියෝ පිහිට වේවා..

  • @RoshaniFernando-k8i
    @RoshaniFernando-k8i ปีที่แล้ว

    ස්තූතියි හරින්ද්‍ර සුගති උයනක ඉපදුණු අපේ මිනිස්සු ජීවත් වෙන්න වෙන රටවල් වල කරන සටන පෙන්නුවා ට.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน

    රත්උන වැලිකැට පුපුරන මැද පෙරදිග මරු කතරෙ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මමත් කුවෙට් වල ඉන්නෙ හරෙන්ද්‍ර අයියෙ 🙏🙏👍👍🌹🌹🌹🌹💖💖💖❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +2

    ඉතාම සතුටුයි.අමුතුම පරිසරයක දුෂ්කර පරිසරයක සරුසාර වගාව ..උතිසාහයක සාර්ථක පුතිථල.ලංකා වැසියන්ට ආදර්ශමත් වැඩසටහන.බොහොම ස්තුතියි.හරේන්දු මහතාට."!"

  • @amanthawasana1008
    @amanthawasana1008 ปีที่แล้ว +5

    හරිම සතුටුයි හරේන්ද්‍ර අයියේ අපේ දුක පොඩ්ඩක් හරි දැනුනට. ඕක තමයි අපේ දුක.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +11

    ❤❤❤ මම කුවයිට් ඔබ තුමාගෙ පැමිනීම අගය කරනව

  • @kawyadilrukshi5661
    @kawyadilrukshi5661 ปีที่แล้ว +6

    මේ වැඩසටහන ගොඩක් වටිනව....මේ කාතා කල සහෝදරය වගේ වෆරා වල අව්වෙ දැඩි රස්නයේ දුක් විදගෙන හම්බ කරන අය ගොඩක් ඉන්නව..මේ රටේ වැඩ කරන්න ඇවිත් හුගක් දුක් විදල තමයි අපේ රටට සල්ලි යවන්නෙ....වගකිවයුත්තන්ගේ අවදානය මීට වඩා මේ ශ්‍රමිකයන්‍ට දිය යුතුයි....

    • @rathnakumarpeiris3000
      @rathnakumarpeiris3000 ปีที่แล้ว

      වගකිව යුත්තන් මේ අය එවන ඩොලර් ටිකත් හොරකම් කරන එක තමයි කරන්නේ

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว

    සතුටුයි...ගොඩාක්...ඒවගේම දුකකුත් දැනුනා අපට අපි ගැන. හරේන්ද්‍ර සහෝදරයා ඔබට බෙහෙවින්ම ස්තූතියි...🙏🙏🙏

  • @deshanrandika2996
    @deshanrandika2996 ปีที่แล้ว +1

    ඉතා වැදගත් ඔබ මෙය ලෝකයට පෙන්වීම ,විශේෂයෙන්ම ලංකාවට ..💨 ස්තූතී ඔබේ වැඩසටහනට 🇰🇼🙏

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +3

    මමත් ඉන්නේ කුවේට් ..මේ රටේ මිනිස්සු ගස් වලට හරිම ආදරෙයි .

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර මහත්මයාට .

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 ปีที่แล้ว

    අපිත් කුවෙට් වල දැනට ඉන්නවා හරෙන්ද්‍ර මහත්තයා ගොඩක් ස්තුතියි ඔබගේ වැඩ සටහන් නරඹනවා අපේ අයට හැමදේම තිබිලත් නෑ බෑ කියලා කියන්නෙ මේ වැඩ සටහන ආදර්ශමත් වේවා තෙරුවන් සරණයි සියළුම දෙනාට

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +1

    හර්ම සතැට්‍රයි ලංකාවෙ ගොවිතන් කරන්න හැමදේම තයෙනවා මන්‍රස්සයො කම්මැලි වෙලා හිගා කනවා 😢 මේ රට ගැන සතැට්‍රයි හර්ම ලස්සන වගාවක්❤

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 ปีที่แล้ว +8

    ඔයාට කොහෙන් හම්බු වෙනවද හරේන්ද්‍ර මේ ගේ ආරංචි?
    කොහෙන් ලැබුනත් රටට දැයට ප්‍රයෝජනවත් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔයාට දළදා සමිඳු පිහිට නිරතුරැ ලැබේවා!

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +1

    හරි ලස්සනයි වගාව ඔබ දෙපලටත් ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරණයි

  • @Anoud
    @Anoud ปีที่แล้ว +10

    මගේ දෙවැනි රට කුවේට්🇰🇼 අවුරුදු31ක් ජීවත් වෙන්න අවස්ථාව දුන්න රට . 💚💚

  • @linekuwait1348
    @linekuwait1348 ปีที่แล้ว +3

    අනේ ⁣හොදයි බුදු සරණයි සියලු දේවි රැක වරණයි හරිම ලස්සනයි මමත් කුවේට්

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 ปีที่แล้ว +3

    ස්තූති අයියා ඔබට ... මේ පිං බිමට පිං සිදුවෙන්න අපි ටික ටික ගොඩ යනවා...මේ වෆ්රා 🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏💖💖💖🌻🌻🌹🌹

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    හරීම ආෂාවෙන් බැලුවා වැඩ සටහන.ඉවර වෙනකල්ම.සතුටුයි. හරේන්ද්‍ර සර්.මම ඕමාන් වල වැඩ. බුදුසරනයී. හැමෝටම. ආයුෂබොහෝ වේවා ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාට

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +25

    මේ රට මගේ රට මා ඉපදුන රට ,,,
    සරු පස පොළොවෙන්, වැහි බිදු අහසින් ,,,,, ගීය විතරක් කිය කිය නිධානය උඩ හිගා කන ජාතියට
    මේවා පෙන්වන එක ගොඩාක් වටිනවා,,, අකාර්යක්ෂම ‍පාලකයන් /රජයන් ප්‍රතික්ශේප්ප කරවන්නත් හේතු වේවා !!

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว

    ආශීර්වාද කරමින් සුභ පතමි මම ත් ,දීර්ඝායුෂ ලැබේවා !

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +1

    හදවතින් ම සතුටුයි අපේරටෙි ඉන්න ජාතියේ කෙනෙක්පිට රටක ලස්සනට වගා බිමිකරලා සාරවත් උත්සාහ කැපවීම ආඩම්බරයක් එවන් අද්දැකිමි ලංකාවේ සරැසාර බුමිතලයෙන් මොන ශාපයක්ද ලැජ්ජායි කමිමැලිකමයි බලදාරි උත්තර සොබාදහම් විසින් ⁣අපට දකින්නට සැලසුම් කල සියළුම දෙනාටම ස්තුතියි තෙරැවන් සරණ යි

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +183

    අනේ අපේ රට ගැන දුකයි.මෙච්චර සරු පොළොව ක් තියාගෙන සමහර මිනිස්සු පාරෙ හිඟා කනව.

    • @pavithrasammani4790
      @pavithrasammani4790 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @dilulife4456
      @dilulife4456 ปีที่แล้ว +13

      රට ගැන නෙවෙයි අපේ කම්මැලි මිනිස්සු ගැන යි දුක

    • @kusumawathiperera3507
      @kusumawathiperera3507 ปีที่แล้ว

      ​@@pavithrasammani4790 😮😢

    • @kusumawathiperera3507
      @kusumawathiperera3507 ปีที่แล้ว +1

      😊😊

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Un uda balan..adhara balan innawa ...khalkhanni wagey😰😰🙋‍♀️🇱🇰🇦🇪

  • @sns-ow9rj
    @sns-ow9rj ปีที่แล้ว +33

    ලංකාවේ කාලකන්නි දෙසපලුවෝ දකපල්ල මේවා.. 🐂🐂

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      Mewa deshapaluwange weda newei bn. A Ratawala inna dekmak thiyana salli karayinge weda. ape rate sallikarayo hitiyata unge mole thiyenne GUU. Ekane kunu newak wunath baya nethiwa ratata godabanne.🦬🦬🐂😂

    • @kusumawathiperera3507
      @kusumawathiperera3507 ปีที่แล้ว

      ​@@gihanudayajith3744 😊

    • @mymix636
      @mymix636 ปีที่แล้ว +1

      හැම දේම දේශපාලුවන්ට දාන්න පුලුවන්ද අපිත් මේවා කරන්න ඕනා හොරු එලවන්නත් ඕනා 😊

    • @rathnakumarpeiris3000
      @rathnakumarpeiris3000 ปีที่แล้ว +1

      @@kusumawathiperera3507 අවුරුදු 73 ක් රට කරපු බල්ලො තමයි අද ලංකාව මුලු ලෝකයටම ණය කරේ

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว

    ❤❤❤❤❤ ගොඩක් සතුටුයි ඔබතුමා අත්තනායක සර්ව දැක්ක මම කුවෙටි වලට 1991/08/14 පය තිබිබෙ අදටත් රැකියාව කරගෙන ඉන්නව බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว

    මම ඇව්ල්ලා දැන් අවුරුදු හතක් වෙලා ඒත් ඉතින් කවදාවත් ගෙදරින් එලියට ගිහින් නෑ ගොඩාක් වටින වැඩසටහනක් බුදුසරණයි

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 ปีที่แล้ว +2

    ගෙවල් ඇතුලේ ඉන්න අපිට මේ වගේ සරුසාර වගාවක් දැකගන්න සැලැස්සුවට ඔබතුමාට ස්තුතීයී.

  • @subaasubaa177
    @subaasubaa177 ปีที่แล้ว

    මරු බාප්පේ🥰🥰👍බුදුසරණයි 🙏🥰🥰මේ වගේ තව හොදට වැඩ කරන්න ලැබෙන්න ඕනේ මගේ බාප්පට 🥰🥰

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 ปีที่แล้ว +1

    Lassanta wadasatahana galagena giya niwedanya karana widiha ahn inna hari aasa hithenwa 🔥🔥😌✨👌✌️😌✨✨✨😍

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +1

    මමත් කුවේට් මමරටවල් කිපයක වැඩ කර කුවේට් ආවේ මේ රටේ රැකියාවෙන් ජිවිතය ජය ගත්තා තව ටිකක් තියනවා සම්පුරණ කර ගන්න ආදරෙයි ගොඩක් මේ ගෙදර අය ගොඩක් හොදයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว

    සුපිරියි වැඩසටන හරින්ද්‍ර මහතාණෙනි

  • @AUTOSPOTER
    @AUTOSPOTER ปีที่แล้ว +3

    ආදරණීය කුවේට් දේශය... ❤❤❤❤❤ කාන්තාරයක් උනත් , ඉන්න හිතෙන රටවල් මේවා ❤❤❤

  • @kuwtkuwt185
    @kuwtkuwt185 ปีที่แล้ว +1

    අපේ රටේ වටිනා කම මහ පුටුවේ ඉන්න අය දන්නේ නැ අපි ඉන්නේ කුවේට් එකේ හරි ම සතුටුයි ඔබ තුමා ලත් ඇවිත් ගියා ට බුදුසරණයි හැම දේ නා ට ම 🙏🙏🙏♥️♥️♥️

  • @namalnalinda5567
    @namalnalinda5567 ปีที่แล้ว +6

    කුවෙටි රටේ සේවය කරන්න ලැබීමත් සතුටක් ❤️🇰🇼

  • @ruviniruvini7126
    @ruviniruvini7126 ปีที่แล้ว +23

    පව් ...😢 මේ වගාවන් කරන අය කොයි තරම් දුකක් විදිනවා ඇතිද ..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    ඇත්තටම වැස්ස බෞද්ධ පිංවතුංටයි ඒ ඔබලාටමයි

  • @janakaudara5221
    @janakaudara5221 ปีที่แล้ว

    අපේ රටේ ඉන්න මහත්වරු ටික ගෙනල්ලා මේ අව්වේ තියලා මේ රටවල් ගැන කියලා දෙන්න ඕන.මමත් අවුරුදු හතක් දිගටම.ලංකාවයි මෙහෙයි අහසට පොළොව වගේ.හරිම දුකයි අපේ රටකට වෙච්ච දේ ගැන..තැන්කියු හරේන්ද්‍ර සර් වටිනා දෙයක් ඉදිරිපත් කළ එක ගැන.❤️🇱🇰✔️🇰🇼

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 ปีที่แล้ว

    මම කුවේට් වල ඉන්නෙ හරිම ආදරේයි මාගේ රටට වගේම ඔබතුමාගේ පැමිනීම මා අගය කරනවා ඒත් මේදිනවල ඉන්නෙ ඊජිප්තුවේ නිවාඩු ගත කරන්න ඇවිත් බුදු සරනයි පරිස්සමින්

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 ปีที่แล้ว

    සුපිරිම සුපිරයි වඩසටහන...ජය වේවා

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว

    වාසනාවන් !!! මේවා දකිද්දී ඇත්තටම හරිම දුකයි අපේ රටේම අතිදක්ෂ දරුවන්ට ඇයි අපේ මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න හැකි නොවන්නේ තාමත් ,, ඔබ අප සැමගේ වගකීම යුතුකම අනාගත දරු පරපුරට ලස්සන රටක් ඉතුරු කරන්නට අපේ මව්බිම පින්බිමක් කරන්නට නොවේද ??? අනාගත දරුවන්ට මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න හැකි වේවා !!!🙏🙏🙏යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට හැකි වේවා !!!!😢🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    අනේ දුකයි මේ රටේ නිකමුන් බෝඩ් එල්ලන් පාරේ රත්තරන් කාලේ කද්දී දුර රටක ට ගිහින් මේ උත්සාහ ය හරි ම ආඩම්බරයි මහත්තයෝ 🙏❤දීර්ගායු ෂ ලැබේවා ලැජ්ජයි නේද හරේන්ද්‍ර මහත්තයෝ ශ්‍රී ලාංකීය මහා පොලවේ ජිවත් වෙන කාලකන්නි ගැන ගහක් හිට වලා තමුන් ගේ වත්තේ මිනිහෙක් වෙන්න 🙏🙏🙏ශ්‍රී ලාංකීය මිනිසුනි තෙරුවන් සරණයි

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +2

    කුවේට් ඉන්න අපි❤❤❤❤ඔබලාගේ පැමිණීම ආදාරයන් පිළිගන්නවා මම හිතන්නේ අබ්දලි වෙන්න බුදු සරණයි සියලුම දෙනාට

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว

    කුවේට් කියන්නේ හිත හොද මිනිස්සු ඉන්නේ, මමත් හිටියේ, නමුත් අපේ උන්ම කලා විනාශ කරනවා, හරි ආදරෙයි අපේ රටේ මිනිස්සු ට, අපේ රටේ පාලකයෝ, විනාශ කරනවා, ගොඩක් දුකක් විතරයි, කාලකන්නි යො අපේ උන්, ස්තුතියි හරේන්ද්‍ර, 🌹🌹🌹🌹

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි මෙ ගිනි ගහන අවුවෙ අනිත් පැත්තෙන් දුකයි අපෙ ලංකාවේ හැට් දැක්කට පස්සේ මාත් ඉන්නෙ කුවේට් එකේ

  • @silagamage765
    @silagamage765 ปีที่แล้ว

    Harindara sir karane godak watina de ...api adare karana apema nanawatha .athanayaka sir...oba depalata ha an seeyalu denath pathanawa thisarane saranaya .aderi godak .b s 🙏🙏🙏💐💐💐❤

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ආසාවෙන්. බැලුවා. අපිත්. කුවේට්. තමයි. අවුරුදු. දාහතර ක්.

  • @srilankasrilanka3723
    @srilankasrilanka3723 ปีที่แล้ว

    දෙවැනි මව් බිම ආදරෙයි කුවේට් ❤️❤️🌹🌹🌹

  • @lalithakwt6082
    @lalithakwt6082 ปีที่แล้ว

    Obathumanlaa dedena aththanaayaka sir samanga karana me wedasatahan ithaamath agei budusaranai devi pihitai vishwaye aashirwadaya lebewa deergaayu wewa

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ වගාවන් බලාගන්න අපේ ලංකාවේ සහෝදර අයියා ගැන හදවතට දැනුනේ පුදුම තරම් ආඩම්බරයක් , ගෞරවණීය බවක්....මනුස්සයෙක් දක්ෂ වෙන්නේ , කරන්න අමාරු හොද දේවල් , කරලා පෙන්වන තරමටයි කොයි බාධක දුෂ්කරතා මැද උනත්....ගිනි අව්වක් දරාගෙන , හැම දේටම සුරාවෙන් උත්තර හොයන පිරිමිකමින් ඈත් වෙලා... සැබෑම පිරිමිකමකින් , අධිෂ්ඨානයෙන් , උද්‍යෝගිමත්කමකින් තමන්ගේ වගකීම් හරියට ඉටුකිරීමම අගය කල යුතු ගුණයක්...
    🙏💛🙏🧡🙏💜️🙏💙
    ඒ වගේම ඇත්තටම මනුස්ස ආත්මයක වටිනාකම කියන්නේ කොයි දේ ජය ගැනීමද කියලා පෙන්වන්න , අපිව මේ වගේ දේවල රැගෙන යන දයාබර හරේන්ද්‍ර මහතාටත් හද පිරි ස්තූතිය...❤❤❤

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN ปีที่แล้ว

    වාව්ව්ව්ව්ව් පටන් ගන්නකොට මරු.හරේන්ද්‍ර සර්යි අත්තනායක සර්යි දැක්කම ආස හිතුනා.ඒ මිත්‍රත්වය.❤😍

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +1

    Athtatama ලස්සනයි බුදු සරනය්

    • @a.w.l768
      @a.w.l768 ปีที่แล้ว

      බුදු සරනයි

  • @birdlover3494
    @birdlover3494 ปีที่แล้ว

    Harindra ayye.. Godak sathutui... Kattiyatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว

    Thank you Harendra Mahathmata Api kuwait idalath mewage kawadawath dakala nathi sasrika waththak pennuwata thank you, oba Aththatama pinwanthayek wassath aragenama apu, Damila Aiyath Lankawatama Adambarayak harima lassana asawenbalalu vidio wake, jayawewa

  • @leelaleela3298
    @leelaleela3298 ปีที่แล้ว +1

    හරින්ද්‍ර මහත්මයෝ ඔබතුමාට බොහොම ස්තූතියි මමත් කුවේට් වල ඉන්නේ කුවේට් වල ඉන්නෙ නමුත් මේ වගේ දේවල් දකින්න ලැබුනේ ඔබතුමාගේ වීඩියෝ එක නිසාඅපි ඉතින් ගෙවල් වලින් එළියට එන්නේ ගෙවල් ඇතුලෙ මිසක කුවේට් එකෙන් ආපහු ලංකාවට යනකම් වත් මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ නෑ කවදාවත් හරිම ආස හිතෙන වීඩියෝ එක දැකලා කුවේට් වල නැති දෙයක් නෑ තරු සාරවත් රටක් අගය කරන්න ඕනෑ තටම

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว

    Kuweit hitiyata me wage govi palak dake adamai lassanai satutui dakkama thank you oda thumata ❤❤❤❤

  • @uyrhgf6117
    @uyrhgf6117 ปีที่แล้ว

    harima watinawa math inne kuwet mage godak amaruma kalayak me rata nisa goda harima sathutui

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි අසාවෙන් බැලුව.

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +1

    මම ඉන්න තැන ඉඳන් පොඩ්ඩ දුරයි මේ තැනට අපිව පහු කරගෙන තමයි ඔබතුමා ගිහිල්ලා තියෙන්නෙ මේවා අපේ රටට පෙන්නන එක ඔයාට ගොඩක් ගොඩාක් පින් අපේ රටේ කාලකන්නින්ට අගයක් නැති වුණාට අපේ රටේ සම්පත් පේනවා නේද මේ රටේ මිනිස්සු වගා කරන හැටි කෝටි ගණන් වියදම් කරලා අපේ රටේ කාලා වීසිකරන ඇට පැල වෙනවා එහෙම රටක් තමයි විනාශ කරල තියෙන්නෙ දේශපාලුවෝ

  • @Hasichana0923
    @Hasichana0923 ปีที่แล้ว +2

    හරෙන්ද්‍රගෙයි අත්තනායක හේරත් sirgei බැදීම පුදුමාකාරයි ❤ පෙර භවයක පිය පුතු වී ඉන්න ඇති ❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว

    මමත් හිටියා ඔය රටෙ ඔය හරියට කියන්නේ වපරා කියලායි අපි හිටපු ගෙදර අයටත් තිබුණා 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว

    ඉතා වැදගත් වැඩසටහනක් , 👍👍👍👍👍

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว

    වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට.

  • @m2imthiyas314
    @m2imthiyas314 ปีที่แล้ว

    අපිත් ඔය ප්‍රදේශයේ අවුරුද්දක් වැඩ කරා. හරිම දුෂ්කර ප්‍රදේශයයි.
    (Kuwait-Wafra 2022)

  • @kumarihadunge4237
    @kumarihadunge4237 ปีที่แล้ว

    Aththanayaka.sir..budusaranai

  • @asankasir424
    @asankasir424 ปีที่แล้ว

    Oyage channel akata godak isthuthi Lanka minisunta artharsayak

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 ปีที่แล้ว

    Harima vatina video ekak
    Thank you

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +1

    අනේ වාසනාවන්....හරේන්ද්‍ර .malli ...oyata පුළුවන් nam.ලංකාවට ඇවිත් ..kusikarma.ඇමැතිවරයා hamuwela....පැහැදිලි කරලා දෙන්න .....gon.harakta....අපේ රටේ මොනවාද natthe.මේවා.dakinakota .අපේ රට.ගැන .පුදුමාකාර දුකක් දැනෙන්නේ ...ඔබලා.සියලුම දෙනාට ගොඩක් istuuthi ❤❤❤budusaranai

  • @rasikapremachandra7294
    @rasikapremachandra7294 ปีที่แล้ว

    ලංකාවේ අපේ කම දන්න සෙට් එකක් හැමදාම බලන වීඩියෝ ටිකක් Harindra මහත්තයා

  • @ramyagoda433
    @ramyagoda433 ปีที่แล้ว

    කුවේට් ඉන්න අපිව අගය කරාට හරේන්ද්‍ර සර්ට පීං❤

  • @kumarihadunge4237
    @kumarihadunge4237 ปีที่แล้ว

    Math.kuweit.obawa.dakagannata.bariuna.budusaranai. denatama.❤❤❤❤

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว

    නියමයි හරින්.ස්තුතියි !

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 ปีที่แล้ว

    මමත් ගිහින් tiyenawa
    Mama kuwait inna kalay
    සුන්දර palatak..kuwait කට්ටිය asama..wafara..යන්න ❤❤

  • @සායම්කිරිල්ලි-ඤ9ප

    මේ අපේ ගම වෆ්රා .ලංකාවට වාගෙම ආදරෙයි .ජිවත්.වෙන්න අතහිත දුන් රටට ආදරෙයි.දැන් අවුරුදු 12 ක්ම්ම කුවේට් වල .

  • @dammidammi2561
    @dammidammi2561 ปีที่แล้ว

    මමත් ඉන්නේ කුවේට් ..මමත් හැමදාම ආදරෙයි මේ රටට ...❤️❤️❤️❤️❤️

  • @gampolaamna2579
    @gampolaamna2579 ปีที่แล้ว

    Nuwara eliya vagema thiyanawa aiya very nice

  • @lalithgamage3951
    @lalithgamage3951 ปีที่แล้ว

    Harima wadhagath video ekak. Thanks harendra.

  • @kwtkwt2630
    @kwtkwt2630 ปีที่แล้ว

    Ishtuthi mahathmayani kuwait ratata paminima.budu saranai jayen jayama wewa budu saranai

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +2

    ජයවේවා !!!🌷🌷🌷