දේශීය බීජ වගා කරන ග්‍රාම නිළධාරීතුමා | දෙමුහුම් බෝග වලට වඩා ගුණයි | බටු වගාව එක්ක හදපු කෙසෙල් වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • දවස් 45න් අස්වැන්න නෙලන්න පුළුවන් ඊට පස්සේ සතියෙන් සතිය අස්වැන්න නෙලන්න පුළුවන් මිල ලොකුවට
    වෙනස් වෙන්නේ නෑ බටු වගාවේ, ඵළදාව අඩු වෙනකොට කප්පාදු කරනවා.
    ----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    facebook : / @lakshithavlogs
    tiktok : / lakshithavlogs
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    lakshitha,vlogs,lakshitha vlogs,lakshitha vlogs new,lakshitha youtube,ගෙවතු වගාව,A#homegardening,#gewathu_wagawa,organic growing,organic gardening,branching,seedling,සිටවිම,බීජ පැලකිරිම,கிளை,விதை நடவு,நாற்று நடவு,விவசாயம்,கிராமம்,கிராம உணவு,घर बागवानी,जैविक बागान,#agriculture nihal ranasingha,බදුන්ගත,එලවලු,කාබනිකව,containers,organic,vegetable,gardening,வீட்டுத்தோட்டம்,how to grow vegetables at home,bonsai tree,bonsai coconut tree,bonsai trees for beginners

ความคิดเห็น • 49

  • @lakshithavlogs
    @lakshithavlogs  วันที่ผ่านมา +2

    හාල් ඇටේ සුද්දට ‌ඩොලර් 90ට ( රු 27000 ) ට විකුණන අපේ රටේ වැඩකාරයා ගැන වීඩියෝව මේ ලිනක් එකෙන් බලන්න - th-cam.com/video/RRNMyakzzP8/w-d-xo.html

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 วันที่ผ่านมา +4

    Jaya වේවා රත්තරං මහත්තයෝ , ratatama ආදර්ශයක් , තෙරුවන් සරණයි bye ..................

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි යාළු ❤❤

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 วันที่ผ่านมา +4

    රටෙි පසට ගැලපාන දේශීය බීජ වඳවී යන නිසා පාරම්පරික බීජ වඳ වීමට නොදී රැකගතයුතුය

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @Heshawarij7
    @Heshawarij7 วันที่ผ่านมา +3

    ඔබ තුමාට උණුසුම් සුභ පැතුම්.
    දිනෙන් දින වගාව දියුණු වේවා 💪💪💪

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 วันที่ผ่านมา +4

    මල්ලි මිරිස් වගාවත් දාන්න පිටරට යවන

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හොද තැනක් හොයලා බලන්න ඔනී අක්කේ ❤❤

    • @sriyanikurugalaarachilage7120
      @sriyanikurugalaarachilage7120 วันที่ผ่านมา

      @@lakshithavlogs මල්ලි පානදුරේ තියනවා ගේරින් හවුස් වල හදන්නේ ඒයාලම පැල දෙනවා කොරොනා කාලයේ දැක්කා අර රැල්ල වෙරලට අාදරේ කාතාවෙි බාබුගේ චරිතය කරපු නලුවා වගා කරලා වැඩසටහනක් කලා ඹන්න මම උදවුවක් කලා හොයලා බලන්න

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර วันที่ผ่านมา +1

    මමනමිකැමතීනෑහයීබිටිවර්ගවලටයිස්සරතබුනහේනාමිරිස්කැකිරීඑහෙමදැන්නෑ

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @ManojHettithanthrige
    @ManojHettithanthrige วันที่ผ่านมา +2

    නාකි අතු කපල අයින් කරන්න ඕන කියලනේ කියන්නෙ හරිම සරලයි තේරුනාද මන්ද❤

    • @lakshithavlogs
      @lakshithavlogs  20 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ ඒක , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @asithakumara3701
    @asithakumara3701 วันที่ผ่านมา +2

    Cochchara loku sewayakda.Hora krushi upadesahaka waru horata indala padi ganiddi Oba thuma ratata loku adarshayak.....

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 วันที่ผ่านมา +1

    Sir, parana vee varga wala බිත්තර වී හොයා ගන්න පුලුවන්ද මහත්තයෝ පින් සිද්ද වෙනවා මහත්තයෝ මට පිහිට වෙන්නකෝ බුදු මහත්තයෝ තෙරුවන් සරණයි bye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      වීඩියෝ එකේ අන්තිමට එතුමාගේ අංකය දාලා තියෙනවා ඒකට කතා කරන්න ❤❤

    • @anurafernando7603
      @anurafernando7603 วันที่ผ่านมา

      @@dulanjamanuk9169 කලුහීනැටි බිත්තරවී
      ඕනෙද.

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර วันที่ผ่านมา +1

    බුෂීටාමෑනෑනේදමහත්තයාතව පතුරැබෝන්චීඅවර

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @wasantakumara5770
    @wasantakumara5770 วันที่ผ่านมา +1

    රජෙ සවකයක් උනත් ඉස්සය අත අරන්නෙ නැතුව ගෙම ගහනවා නියම ගොවිටක් තමා නෙද ලක්සිත අයියෙ කදු උරැ රැයක්ක විඩියො එකක් ඉක්මනින් ගෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  20 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඇත්තටම සුපිරි චරිතයක් ❤️❤️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ කොහෙද අනේ කොහේ උනත් කමක් නෑ අපේ රජවරැ ජය වේවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 ชั่วโมงที่ผ่านมา

      රිදීගම කුරුණෑගල ❤❤

  • @greshank3695
    @greshank3695 วันที่ผ่านมา +1

    ලස්සන වීඩියෝ එකක් හදවතින්ම ආදරෙයි❤❤🎉🎉🎉👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි වෙනදා වගේම , අර මල්ලිට මොකද දැන් ❤️

    • @greshank3695
      @greshank3695 วันที่ผ่านมา

      ඔපරේෂන් එකට තාම සල්ලි මදි ඒ මල්ලිලාගේ ගේත් විකුණන්න හදන්නේ

    • @greshank3695
      @greshank3695 วันที่ผ่านมา

      operation එකට තවම සල්ලි මදි අයියා ඒ මල්ලිලාගේ ගේත් විකුණන්න හදන්නේ ඔපරේෂන් එකට ලක්ෂ 200ක් යනවනේ

  • @beatricezain8234
    @beatricezain8234 วันที่ผ่านมา +1

    ජයවේවා .රටටම ආදර්ශයක් .

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @pavithramadubashini7789
    @pavithramadubashini7789 วันที่ผ่านมา +1

    Me mahathayage numbers nadda.denna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      වීඩියෝ එකේ දාලා තියෙනවා ❤️❤️

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර วันที่ผ่านมา +1

    ජයවේවාඔබතුමාට

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n วันที่ผ่านมา +2

    👍👍👍💐💐💐💐❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @santhivitharana2341
    @santhivitharana2341 วันที่ผ่านมา +1

    Jaya wewa..lassna wagawak

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @thusharishyamali8416
    @thusharishyamali8416 วันที่ผ่านมา +1

    Godak watina video ekak

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa วันที่ผ่านมา +1

    නියමයි 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 12 ชั่วโมงที่ผ่านมา +1

    Niyamyi

    • @lakshithavlogs
      @lakshithavlogs  5 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @Sasininiranga
    @Sasininiranga วันที่ผ่านมา +1

    Jaya wewa ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @UtharaBope
    @UtharaBope วันที่ผ่านมา +1

    💐🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️