අවුවේ හා හෙවනේ වගාකරන්න පුලුවන් වර්ග ගෙවතුවගාවේදී හිරු එළිය ලාඑබෙන අයුරින් තැනට සුදුසු භෝගය වගාකරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 275

  • @karathkumara8678
    @karathkumara8678 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට පින් සිද්ද වෙන්න මමත් ගෙදර වගා කරන්න පටන් ගත්තා. ඔබගේ විඩියෝ බලලා. මම වගේ තව කී දෙනෙක් එහෙම වගා කරාන්න පටන්ගන්න ඇතිද. ඒ ඔයා හින්දා . ඔබ තුමා දන්න දේ අනිත් අයට කියාදෙන උතුම් නිහතමානී මිනිසෙක්. අපි ඔයාට නයගැතියි. ඔබතුමාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා. බුදු සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @jayathissavitharana4053
    @jayathissavitharana4053 4 ปีที่แล้ว +27

    ඉර එලිය අඩු තැන්වල මොනවද වගා කරන්නේ කියලා හිතුවා විතරයි ඔයා video එකක් දාලා මෙන්න. ගොඩාක් ස්තුතියි. 👍👍👍

  • @thusitham.m.1210
    @thusitham.m.1210 4 ปีที่แล้ว +3

    ප්‍රායෝගිකව පොලවත් එක්ක ගැටෙන ඔබ වගේ කෙනෙකුගේ දැනුම ගෙවතු වගාවට මුල් අඩිය තියන අපිට හරි වටිනවා. වස විසෙන් තොර ගෙවතු වගාවක් සාර්ථකව කරගන්න අවශ්‍ය දැනුම තමයි රටට වඩා වැදගත් වන්නේ. ඒකට මුලිකත්වය දෙන්න නිහාල්. ඔබට තෙරුවන් සරණ හා ජය..!

  • @chathurichathuri9075
    @chathurichathuri9075 4 ปีที่แล้ว +2

    ඇත්තටම මට තිබුන ලොකු ප්‍රශ්නකයට.පිලිතුරක් ලැබුනා මේ ව්ඩියෝ එකෙන්.ඔබ තුමගේ විඩියෝ බලලා හිරු එලිය අඩු ප්‍රශ්නේ නිසා මං කවරවල ගෙවතු වගාව පටන් ගත්තා.ඔබ තුමා මේ කරන සේවාවට ගොඩක් ඉස්තුතී.ඔබ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා.ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි.

  • @dioscreations8093
    @dioscreations8093 4 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කරීමක්..පොඩි ඉඩකඩක වගා කරද්දි මුහුණ දෙන ලොකුම ගැටලුවක් විසඳල දුන්නෙ.ගොඩක් ස්තූතියි ඔබතුමාට.මේ කාර්ය රටටම ලොකු සේවයක්.ජයවේවා...

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 ปีที่แล้ว +3

    මට දැනගන්නම ඕන වෙලා තිබුන දෙයක්.ඔබට ගොඩාක් ස්තුතියි .ජේසු පිහිටයි

  • @ramonperera1015
    @ramonperera1015 4 ปีที่แล้ว +4

    ගොඩක් දවස් හොය හොය හිටපු කාරණයක් අද ඔබ කතා කලේ.. සරළ පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ගොඩක් ස්තූතී යාළුවා

  • @araliyaadithya3158
    @araliyaadithya3158 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා වීඩියෝ එකක් මටත් තිබුන pasnak
    මේක. පිළිතුර ලැබුනා. බොහොම ඉස්තුතියි.

  • @slchumpa2966
    @slchumpa2966 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @basilperera2473
    @basilperera2473 4 ปีที่แล้ว +2

    බොහොම isthuuthi.deergausha ලැබේවා බුදු සරණයි

  • @suwarnalathalathaa918
    @suwarnalathalathaa918 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට හරිම පෙහැදිලි 👌👌👌👌👌👌👌

  • @manorijayasooriya973
    @manorijayasooriya973 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට හැමදේම පැහැදිලි ව කියලා දෙනවා

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 ปีที่แล้ว +2

    හරිම වටිනවා. බොහොමත්ම ස්තූතියි.

  • @shiromishiromi7168
    @shiromishiromi7168 4 ปีที่แล้ว

    ඔබ තුමාට godak තුති දෙන උපදෙස් godak වටිනවා

  • @damayantiherath8119
    @damayantiherath8119 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි .මටත් තිබුන ලොකු ප්‍රශ්නයක්

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ගෙවතු වගාවට
    ස්තුතියි

  • @shanikafernando1693
    @shanikafernando1693 4 ปีที่แล้ว

    මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. ඔබ තුමාට ගොඩක් පිං

  • @maithrifernando5934
    @maithrifernando5934 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මේ ලබා දෙන දැනුමට...

  • @majisilva8136
    @majisilva8136 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි දැනගැනීමට අවශ්‍ය ම දේවල් ...දැනුවත් කලා ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @surangidasanayaka9544
    @surangidasanayaka9544 4 ปีที่แล้ว +2

    ගොඩාක්ම ස්තුති.👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @tharakawijesundara697
    @tharakawijesundara697 4 ปีที่แล้ว +1

    ඇත්තටම මම හිතන් හිටියේ අපෙ වත්තෙ තියෙන ලොකු අබ ගහ කපන්න කියලා එත් දැන් එකට විසදුම තියෙනවා ..ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙ පිලිබද දැනුවත් කරාට

  • @shaveenjay7608
    @shaveenjay7608 4 ปีที่แล้ว +1

    thensk malli hoda denuwathkirimak

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว

    බොහොම .ස්තුතියි .හොද .පැහැදිලි .කිරිමක් .

  • @lahirubandaranayake6907
    @lahirubandaranayake6907 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි❤️

  • @buddhinidissanayake627
    @buddhinidissanayake627 4 ปีที่แล้ว

    බොහොම ස්තුති .මටත් තිබුණු ප්‍රශ්නයක්

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 ปีที่แล้ว +1

    ස්තූතියි අයියා .ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි....

  • @r.jayathilake8356
    @r.jayathilake8356 4 ปีที่แล้ว +1

    Thank Ayya.බුලත් හොඳ නැහැ .නොයෙකුත් ලෙඩ හැදෙන බව මතක් කරමි.

  • @gimhanikasunika
    @gimhanikasunika 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි pehediliwa keyala dunnata

  • @januperera7062
    @januperera7062 4 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුති නොකරපු එකට sorry ඔයාගෙ හැම video එකක්ම බලනව හරිම ප්‍රයෝජනවත්

  • @herbsreraplantsreview7855
    @herbsreraplantsreview7855 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අයියේ

  • @anushkahimesh9173
    @anushkahimesh9173 4 ปีที่แล้ว +4

    Niyama wadasatahana sir.
    Mama obathumage hama program 1kma balanawa.
    Bless you sir.

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว +4

    Apita danne nathi godak dewal oben danaganna puluwan....
    Thanks Nihal....

  • @chamalkalokuhewage3630
    @chamalkalokuhewage3630 2 ปีที่แล้ว

    Godak watinawa sthuuthi nihal mahaththyaa

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 ปีที่แล้ว +1

    ඉතාමත්ම හොඳයි ...දැනුවත් කලාට

  • @menakadilhani3344
    @menakadilhani3344 4 ปีที่แล้ว

    Thankyou aiye.godak wedagath vedio ekak.nodanna dewal godak iganagaththa.

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +5

    ඔව් ගෙඩි කරල් හැදෙන්න නම් පැය 6 ක හෝ 8 ක හිරු එලියක් අවශ්‍ය බව රිවිදින අරුනැල්ල කරන උදය මහත්තය කියල දුන්නා ඔබටත් අත්දැකීමෙන්ම ඒ ගැන අවබෝධයක් තියනවා සමහරු කියනවනෙ ගස් හැදුනට ගෙඩි කරල් හැදෙන්නෙ නෑ කියලා ඒ අයට මේ වීඩියෝ එකෙන් හොද දැනුමක් ලැබෙනවා බොහොම වටිනවා මේ දෙන දැනුම නිරෝගිමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා සිය පවුලටම බුදුසරණ යි

  • @isharadayarathna282
    @isharadayarathna282 4 ปีที่แล้ว

    Obathumage wadasatahan mama hamadama balanawa. Dan mamath gedara waga karanawa obagen gaththa danumen obata godaak pin, sthuthi mahathmaya. 🙏

  • @delonbeyondthevisual6655
    @delonbeyondthevisual6655 4 ปีที่แล้ว

    godak vedagath karunu godak denegatha.bohoma stithi

  • @anuradhanisamani3928
    @anuradhanisamani3928 4 ปีที่แล้ว

    Thanks.....godak wedagath deyak Mata.

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 4 ปีที่แล้ว +2

    Man eththatama Hoya Hoya hitapu deyak...bohoma sthuthi...Mata ape waththe kothanada monawada hitawanne kiyala hithaganna beruwa hitiye.sir...watermelon walata monawage alokayakda one....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      දිනකට පැය 6ක්වත් හිරුඑලිය ලැබෙන්න ඔනේ නැත්නම් වැලදිවුවාට ගෙඩි හැදෙන්නෙ නැතිවයනවා

  • @sanjayajayawardana2139
    @sanjayajayawardana2139 4 ปีที่แล้ว

    obata wasanawantha nirogee siyalu pathum ituwana nawa wasarak wewa. obata bohoma sthuthi

  • @harshakumara6558
    @harshakumara6558 4 ปีที่แล้ว +1

    Mamath me dawas wala me gana thamai hithamin hitiye godak sthuthi 🌹

  • @sisirachandhana456
    @sisirachandhana456 ปีที่แล้ว

    Suba aluth auruddak wewa🙏🙏🙏👍

  • @hansakahirushan9549
    @hansakahirushan9549 4 ปีที่แล้ว +1

    Thanks Nihal

  • @reeta.rajapaksharajapaksha4280
    @reeta.rajapaksharajapaksha4280 4 ปีที่แล้ว +1

    Very nice

  • @buddikamadu2802
    @buddikamadu2802 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා. ස්තූතියි.

  • @lesh2009
    @lesh2009 4 ปีที่แล้ว

    ඉන්නල වගාව ගැන සම්පූර්ණ වීඩියොවක් කරනවද. great help.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඉදිරියේදී දාන්නම්

  • @lalithsamantha903
    @lalithsamantha903 4 ปีที่แล้ว +31

    පරාක්‍රමබාහු රජතුමා හිටියනම් ඔබතුමා මෙලහට ගම්වර හතඅටක් තියන නිලමෙ කෙනෙක්...... 😥

  • @nssubhashini3866
    @nssubhashini3866 2 ปีที่แล้ว

    Bohoma istuti 🙏🙏🙏

  • @wbrs2020
    @wbrs2020 4 ปีที่แล้ว

    Mata onama karapu vedio ekak. Thanks a lot again..

  • @dilaniperera7459
    @dilaniperera7459 4 ปีที่แล้ว +1

    Oba tumage wagawa harima sarusarai.danuma labadenawata stuti 🌞

  • @anuradhatharangani1796
    @anuradhatharangani1796 4 ปีที่แล้ว +1

    Ane sir mage komadu wagawe walath gedith hodin pala darala thibunath gedi tikak loku wenakota panuwek winasha karanawa. Harima dukai

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ ඉල් මැස්සාගේ හානිය වෙන්න ඔනෙ ගෙඩි ආවරනය කරන්න

  • @sohanisanulya262
    @sohanisanulya262 2 ปีที่แล้ว

    මේ වගේ මල් පැල ගැනත් කියන්නකෝ

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว +1

    daekkahama bada perenawa aswahak katawahak wadenna aepakeyaladena pinama aethe oba deunuwen deunuwata path wewaaaaa theruwan saranae

  • @dinushikadinushika7244
    @dinushikadinushika7244 2 ปีที่แล้ว +1

    ඔබ තුමා ගේ වීඩියෝ නිතරම බලනවා ගොඩක් පින් මේ හැමදේම කියලා දෙනවට මම අර්තාපල් පැල කරා හාල් බෑග් වල අවුවෙ තමයි තිබුනේ දලු පිච්චෙන්න ගත්තා පස්සෙ සෙවන ට ගත්තා අල එරෙයි ද මහත්තයා මට කියන්න පුළුවන් ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අල බහින්නනම් අවුව තියෙන්න ඔනේ ටික ටික අවුවට හුරුකරන්න

  • @chanakaudaya7645
    @chanakaudaya7645 4 ปีที่แล้ว +1

    Excellent

  • @farzanaabdulhameed7673
    @farzanaabdulhameed7673 2 ปีที่แล้ว +1

    Mage prashneta pilithira Labuna.bohoma sthoothi obathumata.

  • @kdrangana
    @kdrangana 4 ปีที่แล้ว

    ස්තූතියි...

  • @nadeesrilanka1840
    @nadeesrilanka1840 4 ปีที่แล้ว +1

    Bohoma sthuthie obata.api aluth auruddata pala situwanna balagena inne.pala sthana walata wen karanna puluwan dan.

  • @dilansameera2306
    @dilansameera2306 4 ปีที่แล้ว +1

    godak wedagath video ekak

  • @indraniindrani107
    @indraniindrani107 4 ปีที่แล้ว +1

    godak.stuthi.obatumata

  • @sumuduruwangi480
    @sumuduruwangi480 4 ปีที่แล้ว +1

    Godak pin, sthuthi

  • @krishnifernando6909
    @krishnifernando6909 4 ปีที่แล้ว

    Godak sthuthi.godu kola walata thada hiru eliya weten then sudusu nedda..obatath obe paule siyalu denatath subama suba aluth auruddak wewa!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      ගැටලුවක්නෑ වියාපාරික වගාවේදි හොදින් හිරු එලිය ලැබෙන වෙල්වල හදන්නේ ගෙවතු වගාවේදී ඉඩ කලමනාකරනය කරගන්න තම්යි කොලවර්ග අවුව අඩු තැන්වලට දාන්නේ

    • @krishnifernando6909
      @krishnifernando6909 4 ปีที่แล้ว

      Thank you

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 4 ปีที่แล้ว +1

    Thank you🙏🙏🙏💐💐

  • @sajithmadushankha4933
    @sajithmadushankha4933 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ...

  • @discreetproduction7437
    @discreetproduction7437 4 ปีที่แล้ว +1

    Thank you

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 ปีที่แล้ว

    Bohoma sthuthiyyy

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou

  • @madhushanikumari7371
    @madhushanikumari7371 4 ปีที่แล้ว

    Godak wedagath channel ekak.

  • @ThisaraIshan
    @ThisaraIshan 4 ปีที่แล้ว

    නියමයි

  • @kumardaniel5556
    @kumardaniel5556 4 ปีที่แล้ว

    Thanks sir 🙏🙏🙏

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 4 ปีที่แล้ว

    Malli weralabada, predesheye ayata wagakelaheki boga saha, arakshitha krema pehedilikera denna. Godak pin..!!

  • @gayathriupendra2918
    @gayathriupendra2918 4 ปีที่แล้ว

    Thanks..Palin bara neerogi suba nawa wasarak wewa

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +1

    Ayya mage waththa purawapu idamak hewana wedi boga bima hitawanna amarui watura pirenawa mata upades denna puluwanda phone num ekak thiyenawa

  • @chathusudarshani2764
    @chathusudarshani2764 2 ปีที่แล้ว

    man sleb eke hadala tiyenne kawara wala eka prshnayak nedda

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 4 ปีที่แล้ว +1

    ස්තුතියි 👍👍👍👍

  • @wbrs2020
    @wbrs2020 4 ปีที่แล้ว

    Godak godaaak pin me bedana danumata.. Suba alut awruddak wewa.....

  • @sachinipabasara5223
    @sachinipabasara5223 2 ปีที่แล้ว +1

    Mukunuwanna kola kaha pata wenne awwa wadi unamada mahathmaya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි පොහොර උනතාවය හා වෛරස් රෝගනිසාත් එන්න පුලුවන් අවුව කියලා එහෙම වෙන්නේ නෑ මේ ලක්සන තියනවාද බලන්න වෛරස් රෝග - ගොටුකොළ වලට වැළඳෙන වෛරස් රෝග දෙකක් දැනට හඳුනා ගෙන ඇත. ඒවා පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය හා පොටි (poty) වෛරස් විශේෂයක් වේ. ඒවා නිසා ගොටුකොළ ශාකයේ වෛරස් රෝග ලක්ෂණ ඇති වන බව විශ්වාස කෙරේ.
      රෝග ලක්ෂණ
      පළමුවෙන්ම පත්‍රවල කහ මුසු කොළ පැහැති පුල්ලි විචිත්‍ර ලෙස ඇති වේ. ළපටි පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී. පත්‍ර කුඩා වී කහ පැහැ වේ. පසුව පත්‍ර වල දුඹුරු පාට පුල්ලි ඇති වේ. සමහර විට පත්‍ර දාර සහ නාරටි දම් පාට වේ. රෝගය වැඩි වූ විට ශාක කුරු වී පඳුරු දැමීම අඩු වේ. අවසානයේ, ශාකය මිය යයි.
      කුඩිත්තන් විසින් වෛරස් රෝග වැළඳුන ශාක වල, යුෂ උරා බී, නැවත නීරෝගි ශාක වල යුෂ උරාබීම නිසාත්, රෝගී පැළ සිටුවීම නිසාත්, රෝගය පැතිරේ. රෝගී පැළ උදුරා විනාශ කොට රෝගය පාලනය කර ගත යුතුය. වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැත.

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 2 ปีที่แล้ว

    මමත් ඔයාගෙ vidiyo බලනවා ගොඩක් හොදයි මමත් වගාවට ගොඩක් ආසයි ඒත් සතුන් නිසා මොනවත් කරන්න බෑ ඒවාට විසදුම් ටිකක් කියනවද ..ඉත්තෑවන් .ඌරන්ට එහෙම sola panal තිබුනට ඒත් එනවා

  • @mithilajeewani9128
    @mithilajeewani9128 4 ปีที่แล้ว +1

    polen genapu idunu kariwila wlin pela hadan hitewuwama podi get wage gedi hedila idenawa podi kalema.ayi e.awurdu ganak tisse mehemayi hemadma kochchara try kalth

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඉල්මැස්සාගේ හානියට එහෙම වෙන්නේ මේ විඩියෝ ක බලන්න්න th-cam.com/video/5eAxznu5bGs/w-d-xo.html

  • @lakshithafernando6931
    @lakshithafernando6931 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි..⁣⁣⁣ෙගාඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාගෙන්..බොරලු ගල් සහිත බෑවුම් පොලවේ වගා කල යුත්තේ කෙස්ද..?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      වගාවට බොරලුනම් ගැටලුවක් නෑ බෑවුම් සහිත බිමක්නම් නුවර පැත්තේ වගා හෙල්මලු වගා ක්‍රමයට වගා කරන්න

  • @sampath776
    @sampath776 3 ปีที่แล้ว

    මම කිරිඅල වගා කරනවා වගාව කරලා තියෙන්නේ 🌞 එලිය ඉතාමත් අඩු අලොකය තැනක් පලදාව ඉතා හොඳයි නේ

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 4 ปีที่แล้ว +1

    Ayye Niwithiya massata yatin pol athu danne ai
    Thank you 👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මල්ලි තෙතමනේ හිටින්න හා තනකොල එන එක නවත්වන්න

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 3 ปีที่แล้ว

    Liks gova කොහොමද

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏

  • @ifazmarikkar6251
    @ifazmarikkar6251 4 ปีที่แล้ว

    Nihal ayye mama galle town eke inne podi wthhak thamai thiyenne mehe hariyata urumeeyo innawa okkoma gas tika harala danawa uwa nawathha ganna system eka gana video ekkak karannako

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඉදිරියේදී දාන්නම් බොහොම ස්තුතියි

  • @SisiraKumara-np6og
    @SisiraKumara-np6og 4 ปีที่แล้ว +1

    Obathumage wagawa balanna Enna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් මේ රටේ තියන වතාවරනය ඉවරවුනාම ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว +1

    Aka thama mage bandakka pela kadan wetenawa podi kalema🙄🙄🤔

  • @umsiriwardhana9631
    @umsiriwardhana9631 4 ปีที่แล้ว

    Thawa hewana tiyana than wala wagaa karanna puluwan alawalu kiyanna puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මේ විඩියෝ එකේ තියන වර්ග තමා ප්‍රේදන වසයෙන් වගාකරන්න පුලුවන් ගම්මිරිස් බුලත් වගේ එවත් පුලුවන්

  • @prasanthaluwishewa9134
    @prasanthaluwishewa9134 4 ปีที่แล้ว +1

    Mage bandakka gas wala kola Marila wage Ynawa pala podi kaledima. Awuwa tiyenwa

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      කොල හකුලන දළඹුවා
      පත්‍ර හැකිලීම සිදුකරයි. හානි වූ පත්‍ර විනාශ කිරීම මඟින් රෝගය වළක්වා ගත හැකිය. දින 4කට වතාවක් කාබනික කෘමිවිකර්සක යොදාගෙන යන්න

  • @hansakahirushan9549
    @hansakahirushan9549 4 ปีที่แล้ว +1

    Mr.Nihal apita fashion vaLak thiyanawa aketa Dan phora monavade kiyanne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ගොම කුකුල් පොහොර ,කොම්පස් මේ ඔනෙම වර්ගයක් හොදයි

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 ปีที่แล้ว +2

    දැල් කුටීරයක් තුල මිරිස්, තක්කාලි ,බටු,පඳුරු මෑ වැනි බෝග වගා කිරීමේදී, කෘත්‍රීම පරාගනය සිදු කල යුතුද...?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මිරිස්, තක්කාලි මේ වර්ගනම් ස්ව පරාගනය වෙනවා ,නමුත් මේසම්බන්දව මට අත්දැක්කිම් නෑ මොකද මම නෙතවුස් ඇතුලේ වගාකරන්නෙ නෑ බොහොම ස්තුතියි

  • @thani9826
    @thani9826 4 ปีที่แล้ว

    mama waga karanne slab aka uda Ude 6 idala hawasa 6-6.30 wage wenakan hodtama eliya thiyanawa, dawalta innath amaru ganata. samahara aya kiyanawa eliya wedi nisa gas picchenawa kiyala, aththda me kiyamana.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      දිනකට දෙවතාවක් ජලය යොදන්න් පුලුවන්නම් ගැටලුවක් නෑ මොනවාහරි ගැටලුවක් ආවොත් මට කතාකරන්න 0786974418

    • @thani9826
      @thani9826 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ගොඩක් ස්තූතියි ඔබතුමාට.මේ කාර්ය රටටම ලොකු සේවයක්.ජයවේවා...

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    👏👏👍👍💪💪🙏🙏🙏

  • @farzanaabdulhameed7673
    @farzanaabdulhameed7673 2 ปีที่แล้ว +1

    Kiri ala hitawata paladawa Hanna Massa keeyak yanawada?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      අස්වැන්න මාස 8-10 දී ලබාගත හැක. වර්ධක වර්ධනය අවසානයේදී පත්‍ර වල දිග හා පත්‍ර වර්ධනය අඩු වේ. බොහොම ස්තුතියි

    • @farzanaabdulhameed7673
      @farzanaabdulhameed7673 2 ปีที่แล้ว

      Thanks a lot

  • @samiththilina5370
    @samiththilina5370 4 ปีที่แล้ว +1

    godak watinewa

  • @tjayawardhana7122
    @tjayawardhana7122 4 ปีที่แล้ว +1

    🙏👍👍👍

  • @grade1251
    @grade1251 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @nilanthikumari700
    @nilanthikumari700 4 ปีที่แล้ว

    Godak isthutui ratata karana sewayata. Podi prashnayak ahanna tiyenawa obathumagen Goma diyara pohora danna hodaida , Miris wagawata?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      හොදයි ගොම දැම්මාම කොරිවෙනවා කියලා මතයක් තියනවා බයවෙන්න එපා එහෙම වෙන්නෙ නෑ කාබනික කෘමිවිකර්සක sසතියකට අතාවක් යොදාගෙන යන්න

    • @nilanthikumari700
      @nilanthikumari700 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha Bohoma isthutui, Suba aluth avuruddak wewa

  • @arunajayawardana6117
    @arunajayawardana6117 4 ปีที่แล้ว +2

    තද අව්ව රස්නය වලක්වගන්න සෙවන ද්ල් (shade nets)දාන්න ඔනෙද ? එසෙනම් එලවලු වගා වට අනුමත අනුපතය කුමක්ද ? උදාහරනයක් ලෙස 50% /50% ද , 60% /40% ද .නොඑසෙනම් පවිච්චි කරන්න එපා ද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      එලවලු වගාවට හොදින් අවුව අවස්‍යයි දැල් අවස්‍ය නෑ

    • @arunajayawardana6117
      @arunajayawardana6117 4 ปีที่แล้ว

      agriculture nihal ranasingha
      තද අව්වට ගස් වල කොල මෙලවෙනව නිහාල්.
      බන්ඩක්ක , වට්ටකොලු , පතොල , වම්බටු , තක්කාලි හොදටම , කරවිල ත් ටිකක් , උදෙට සහ සවසට හොදට වතුර දනව . මෙ පලත ගම්පහ .

  • @dulajmalan9654
    @dulajmalan9654 4 ปีที่แล้ว

    bandakka wamabatu thakalii ewa badun wala hadala thiyenne ewa pala thawam podi nisa awuwe thiyala na thibba kamak nadda podk pahadili karala denwada sir ekaa bandakka sir kiwuwa wage adenwaa kesaga wela

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      ඔහොද අවුවෙන් තියන්න පැවිල්ල වැඩිනම් දිනකට දෙවතාවක් ජලය යොදන්න