ඉක්මනින් මෑ කරල් එලදාවක් ගන්න, පොඩි ඉඩක මෙහෙම හිටවන්න | Long Beans | Ceylon Agri | Episode 300

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ඔබතුමා ta budusarani

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 หลายเดือนก่อน

    දැනුවත් කිරිම පිලිබද
    ඔබට ස්තුති

  • @Iloveearth245
    @Iloveearth245 2 ปีที่แล้ว +1

    සුපිරි වගාව
    නියමටම හැදිලා

  • @ChamaliDissanayake-qh7ng
    @ChamaliDissanayake-qh7ng 6 หลายเดือนก่อน +1

    ඒක හොඳින් වගා කරා

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +4

    බොහොම වටින වීඩියෝවක්..සරලව කියාදෙනව 🙏

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @nadeeshajeewanthi2267
    @nadeeshajeewanthi2267 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා........🙏

  • @aravindahashanchandrasiri
    @aravindahashanchandrasiri 2 ปีที่แล้ว +3

    That s great work

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය

  • @lakshanweerarathna5951
    @lakshanweerarathna5951 2 ปีที่แล้ว +8

    ගිරවුන්ගේ ජාතික ආහාරය. දැල් දැම්මත කොහොමහරි යනවා ඇතුලට 😢😢😢

  • @dhammikaherath1800
    @dhammikaherath1800 2 ปีที่แล้ว +2

    කෙටියි පැහැදිලියි....සමහර අය ඉදිරිපත් කරන දේ දිග වැඩියි අවශ්‍ය කාරනය ටිකයි ඒවගෙ තියෙන්නෙ..

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 7 หลายเดือนก่อน

    oba thuma ratata wasanawan.
    bohoma pin.
    niduk nirogi wewa! chiran jayathu!

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp ปีที่แล้ว

    ස්තුතියි

  • @sithumethu9636
    @sithumethu9636 2 ปีที่แล้ว +2

    Neera leeks bija situwa ganimata hakida?oba thumage vedio eke padurak hadaganna hati tiyenne.ena ena Hama vedio ekama apita watinawa,godak asai.theruwan saranai

  • @jewithewidinna
    @jewithewidinna 2 ปีที่แล้ว +5

    මමත් hitewwa uncle

  • @fathimanismiya6306
    @fathimanismiya6306 2 ปีที่แล้ว +2

    Super

  • @sachithsanjaya3744
    @sachithsanjaya3744 2 ปีที่แล้ว

    මැංගුස් පැළ කරන ආකාරය , වැඩි අස්වැන්නක් ගන්න කුමක්ද කරන්න ඕනි , බද්ධ පැළ හදාගන්න පුළුවන් ද , ලෙඩ රෝග පිළිබඳව video එකක් ඕනි

  • @prasannasenarathna7567
    @prasannasenarathna7567 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata mage apple gas දෙකක් තියෙනවා ekata kumbi වහල kola ekilenawa ekata මොකද karanna oni mata උදවු karanna

  • @pathmadaridissanayake9165
    @pathmadaridissanayake9165 2 ปีที่แล้ว +1

    මෑ වැල් වල යට සිට කොල සම්පූර්ණයෙන්ම කහපාට වෙමින් උඩට පැතිරෙන්නේ ඇයි

  • @chinthakafernando8745
    @chinthakafernando8745 2 ปีที่แล้ว +1

    තිබ් බටු වම් බටු වගේ පැල වල දල්ල පහතට කඩා වැටෙන්නේ ඇයි කියලා පැහැදිලි කර දීමට පුලුවන්ද

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 ปีที่แล้ว +1

    අපේ ගෙවත්තෙන් බීජ වර්ග ගත්තාම දවස් කීයකින් පසුවද සිටුවිය යුත්තේ

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks sir

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +3

    මෑ කරල වගාවේ පත්‍ර වල වර්ධනය වැඩි වී ඵලදාව අඩු වීමට හේතුව කුමක්ද? එයට විසඳුම් තිබේද??

    • @pradeepkumara9165
      @pradeepkumara9165 5 หลายเดือนก่อน

      කොළ ට්ක කඩන්න

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 ปีที่แล้ว +1

    ලංකාවට ආවම එන්නකො බලන්න ඔබව

  • @yasithsenevirathne2787
    @yasithsenevirathne2787 2 ปีที่แล้ว

    කඩෙන් ගත්ත පළතුරු පැළ හැදෙන්නැ(දලු එන්නෑ) මොකද්ද මේකට කරන්නේ.?

  • @nadeekadhamayanthi6116
    @nadeekadhamayanthi6116 2 ปีที่แล้ว

    මැවැල් වල කොල ගෙඩ විතරයි මාස3 4ක් වෙනවා හදලා ඇයි කරල් හැදෙන්නැත්තේ අව්ව හොදටම වැටෙනව⁣ා පිලිතුරක් දෙන්න පුලුවන් ද

  • @alokamadhushangani3093
    @alokamadhushangani3093 2 ปีที่แล้ว

    මගේ වැටකොළු වගාවෙ හටගන්නා කරල මල පිපෙන්නට කලින්ම කහ වෙනවා
    විසදුමක් තියෙනවාද

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz ปีที่แล้ว

    ❤️🙏

  • @chinthakabandara5207
    @chinthakabandara5207 2 ปีที่แล้ว

    මගෙ මෑකරල් වගාවේ වැල් කහ පාට වෙලා. එහෙම වෙන්නෙ ඇයි..

  • @nadeeshani9444
    @nadeeshani9444 2 ปีที่แล้ว +4

    මෑ වැල් වල දළු, කොළ මැල වෙන්නේ ඇයි

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      සත්තු ඉන්නවද?

    • @nadeeshani9444
      @nadeeshani9444 2 ปีที่แล้ว

      නෑ. මං කෘමි විකර්ශක දවස් 4 සැරයක් යොදනවා.

  • @pathmakumaraathapathu5013
    @pathmakumaraathapathu5013 2 ปีที่แล้ว +4

    Wassata okkoma kunuwela giya Hari dukai

  • @tkspeiris7134
    @tkspeiris7134 2 ปีที่แล้ว

    Ma karal wawaddi Sarpayo waththata Anawada

  • @thamarakumari2622
    @thamarakumari2622 2 ปีที่แล้ว

    මෑ වගා කරන්න කාලයක් තියෙනවාද ?

  • @supiritharuwa999
    @supiritharuwa999 2 ปีที่แล้ว

    මහත්තයා එලවලු වර්ගවල වැල් යන එවට ඒ වැල් යන්න ආදාරක විදිහට බදින කලුපාට නුල් වර්ගයට කියන නම මොකද්ද

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 2 ปีที่แล้ว +1

    බදුනක මෑ වගා කරනවානම් බදුනක පැළ දෙක බැගින් හැදුවොත් සරුවට හැදෙන්නේ නැති වෙයිද මහත්මයා

  • @자두랑그딜산
    @자두랑그딜산 2 ปีที่แล้ว

    ඇට පැල කරන්ඩ දාන්ඩ කලින් පෙගෙන්ඩ දාන්ඩ ඕනෙද

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +4

    පඬුරු බෝංචි ඇට ගෙන්නවා ගන්න ගෙන්වාගන්න පුළුවන් ගෙන්නවා ගන්න පුළුවන්ද

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +1

      denata iwarai ikmanin puluwanne

    • @Iloveearth245
      @Iloveearth245 2 ปีที่แล้ว

      @@CeylonAgri මටත් ඕන

    • @pradeepkumara9165
      @pradeepkumara9165 5 หลายเดือนก่อน

      @@Iloveearth245 මටත් ඔනි

  • @jayaminihewage2745
    @jayaminihewage2745 4 หลายเดือนก่อน

    හොදට අව්ව ඕනද මෑ කරල් වලට

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 2 ปีที่แล้ว

    මට නිරා ලිකස් පැල දෙකක් ගන්නෙ කොහොමද

  • @kasunchamara7289
    @kasunchamara7289 2 ปีที่แล้ว

    Mokakda ae ma warg nama kiyannko

  • @nuwanrangana4602
    @nuwanrangana4602 2 ปีที่แล้ว

    Number eka mokada

  • @WERSRiyANi
    @WERSRiyANi 8 หลายเดือนก่อน

    PES..ma.at..5...,batu.at..5.....bandka..at..a.taw.awtha.smga.awnn.pulwannd....