Pera gath pasu yalith pela walata damanna pera, kopamana wathura pramanayak ek kara thanuka kala yuthuda? (before pouring o n to plants do you dialute again with water. If so how much water (proportion)? Thanks
Vepakse minissu nomaga yawamen ratavenasa karanne un keyannema naha me krama mokada ungene e vesa pohora me ratata adunwa dunbe paw karayo ratata adareth naha rate minissunta adareth naha
සුපිරි
මමත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා
හොඳ ප්‍රතිඵල තියෙනවා ❤❤❤❤
වටිනා විඩියෝවක් . විසිකරන්න දෙයක් නැහැ කියලා හිතෙනවා. හැමදෙයකටම ලොකුවටිනාකමක් තියනවා. උත්සහය , කැපකිරිම සහ අධිෂ්ටානය ඡිවිතයට අවශ්‍යයම කරැණු තුනක්.
බොහොම ස්තුතියි ඔබතුමාට 😇
කරන කියන සෑමදෙයකටම සාර්ථක ප්‍රතිපල ලැබෙවායි කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
ගොඩක් වටිනා.ඉදිරිපත් කිරීමක්...ඔබතුමාට.. තෙරුවන්සරණයි 🙏🙏❤
සුපර් වැදගත් බෝහෝ දේවල් දැනගත්තා ඔබ තුමාට පිං
Ikman wAga chenal ekata mage pranamaya😊
ආචාර්ය මහාචාර්ය වරුන්වත් නොකරන පර්යේෂණ කරලා රටට නොමිලේ ලබා දෙන මේ සේවාවන්ගෙන් නියම ලෙස ප්‍රයෝජන ගත්තොත් අපේ මේ පුංචි රට සරු වේවි!
Obata niduk nirogi dirgayu wewa 🌱🙏
Ithamath wadagath oba thumata godak isthuthi godak pin theruwan saranai
Obata niduk nirogi dirgayu wewa 🌱🙏
බොහොම හොදයි ඔබතුමා පැහැදිලිකරපුදේ ගොඩාක් වැදගත් බැන බැන ඉන්නෙ නැතිව අත්හදා බලලම ප්‍රතිපලය තීරනය කරන්න පුලුවන් තෙරැවන් සරනයි
Obata budusarani 🌱🏝️🙏
Aththatama harima agei bohoma sthuthi
Thanks 👍🙏
ඔබ තුමාගේ දැනුම අපටද ලබාදීම ගැන ගොඩක් සතුටුයි. ගොඩක් ස්තූතියි.
Godak watina vediowak . Thank you
Thanks 👍🙏
හරිම හොදයි ඉදිරිපත් කරනවට ගොඩක් වටිනා දෙයක් තෙරැවන් සරණයි
B
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏
මාත් ගෙවතු වගාවට පොහොර හදන්න මේ ක්‍රමයට අයියෙ තව දෙයකුත් ගත්තා මේකෙන් ස්තුතියි
Thanks 👍🙏
ගොඩක් හොඳ යි ඔබ ට පින්
Thanks 👍🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤Godak wadagat wadasatahanak istuti obatumata
බුදුසරණයි
Dirgayu budusarani
ඇත්තටම ඒ කතාව විශ්වාස කරනවා මම , මොකද මගේ වගාවටත් එලවලු රොඩු හට්ටියක දාලා පල් කරලා වගාවට යොදනවා ඕයි පොහොරය සාර්තකයි
Good Bari good
Thank you.very good idea.
Thanks 👍🙏
බොහොම ස්තුතියි
Thanks 👍🙏
ගොඩක්. හොද. වීඩියො. එකක්. ලංකාවට. ගිහිල්ල. ට්‍රයි. කරල. බලන්ඩ. ඕනැ
Thanks so much 🏝️🌱
ෙහාදයි ස්තුතියි
Thanks 👍🙏
Bhoma wadaqath.
Thanks so much 🌱🏝️🙏
Budusaranai.
ඉතාම අගෙයි
Oba tumata dirgayu wewa 🌱🏝️👍🙏
මේ දියර පොහොර එක මාස 7තියන්න ඔනිද
Niyamai
Thanks 🤗🙏
,Thanks
අනේ ඔබ තුමාට බොහෝම පින්.හැමදාම මේව විසිකරනව.වගා කරාට නෑ කිසිම පලදාවක් මොනව කලත්.වියදම පමණයි.මීට පස්සෙ මේ වගේ් හදල දාල බලල කියන්නම්.🙏
Thanks 👍🙏
Godak wadagat wodasatahanak
istuti obatumata
Thanks 👍🙏
Ithama wadagath....
මේ දියර පොහොර එක හදන්න මතුපිට පස්/කොහු බත් උනත් ගන්න පුළුවන්ද?
Aluth deyak danagaththa.obathumata bohoma sthuthi.devi pihitayi.vagava digatama saru veva.
dirgayu wewa tanks
Masa7 ekadigatama vahala thiyana onada?nathnam davasa gane kalavam karamin vasa thabana onada?sthuthi.
satiyakata warak kawalam karanna
digatama wasatabanna
suryalokayen awarnaya wana
tenaka istanagatakaranna thanks
BOhoma sthuthi.
Godak hodai tearuwan saranai
Dirgayu wewa 🌱🏝️🙏
Please combination of fertilizer denne
Pera gath pasu yalith pela walata damanna pera, kopamana wathura pramanayak ek kara thanuka kala yuthuda? (before pouring o n to plants do you dialute again with water. If so how much water (proportion)? Thanks
Atata ekak jalaya bawita karanna tanks 🌱🏝️
Apita one hoda krumi nashaka hadana haty nadda
Wadasatahana hodey podey dayak danaganta ona maduru kitiywo ati wan nadda
ඔබතුමාගෙ මෙම වීඩියෝව මට අදයි දකින්න ලැබුනේ.මමත් වගාවක් කරන්න.දැන් සැලසුම් කලයි තිබෙන්නෙ.
කරුණාකරල කියා දෙන්න.මෙම දියර පොහොර එක භාවිතයට ගන්න පුළුවන්.අවම කෙටි කාලය කොපමණද.?කියා.
Dina hatkin pamana tanks 🌱🙏
Super
කොච්චර හොදට පලදාව නෙලාගන්න පුලුවන්ද ඉස්තුත්යි ජේසු පිහිටයි
Sàrl paladawak nelaganna tanks 🌱🙏
හැබැයි මේ දියර පොහොර එකට සබන් වතුර එකතු කරල හදන එක හොඳ නෑ නේද?
Thank u
🌱🏝️👍🙏
🙏❤
Oba thumage danuma etha watinawa.mema pohora mishranaya bawitha karanna maasa 7 ma yanawada
watinakama wediwenne etakota
thanku
Thanks 👍🙏
Meka durgada thiyanavada
Neta🌱🏝️
ඔය සඳහා කෙසෙල් ලෙලි , වැල , රතු සීනි , මස් වතුර සහ අධිකව ඉදුණු පලතුරු කැබලි වැනි දෑ යෙදීම යෝග්‍යද....?
ඔික හදන්න ප්රමානවල් නැතිද.ඉදුල් වතුර ලිටර 10කට කොපමන ඉදුල් සහ අහක යන එලවලු දාන්න ඔිනෙද
මමත් දියර පොහොරක් හදල ගැහුව නිසරු වෙලා තිබුනු මගේ වම්බටු වගාවෙ සති දෙකක් යනකොට මලුත් පිපුනා.
Oya monawada e diyara pohora ekata yodagaththe..
PEHEDILI KIRIMATA BOHOMA STHUTHI OBATA JAYA
Thanks 👍🙏
ඔිකට දිය ලුණු හෝ එප්සමි සෝ්ල්ටි ටිකක් දැමිමම තවත් හොදයි. පණුවන් එන්නෙත් නෑ නේද ?
Thanks 👍🙏
Pohora hadana hati mama dannawa....
Thanks
Maka වි වගාවට භාවිතා කරන්න පුළුවන්ද ..
හැබැයි මේ දියර පොහොර එකේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ට සබන් වතුර විස වෙනවා නේද?
❤️🔥
Thanks 👍🙏
එදිනෙදා පාවිච්චි වන හාල් වතුර සබන් වතුර කරෝල වතුර ඉදුල් වතුර එදිනෙදා දැම්මට කමක් නැද්ද,මොකද මන් කුවේය්ට් සේවයකරන්නෙ දැනට,,ඉතින් මාත් විනෝදාන්ශයක් හැටියට මල් පෝච්චි වල මිරිස් කරපින්ච අල නිවිති,නයි මිරිස් කරවිල තවන් දාලා තියෙනවා,,තව දේවල් දාන්න හිතන් ඉන්නව, ඉතින් ඒවට දිනපතා අපි සෝදන ඒ වතුර දැම්මට ප්‍රශ්නයක් න්ද්ද,,අනෙ කියන්නකො
පමන ඉක්මවා නොදමන්න
ඔබගේ උත්සාහය ගැන මම
සතූටූවෙමි.සියලු දෙවියන් ඔබව
ආරක්ෂා කරත්වා බූදුසරණයි
🌱🏝️🌹👍😊🙏
@@ikmanwaga559 ඉස්ථ්තියි ඔබ තුමාට,, සාර්තක වේවා හැමදේම
Denuwat keruwat stuti
Thanks 👍🙏
👍👍👍👍👍
🌹🌹🌹🌹🌹🙏
Mahatmaya මය පොහොර සාදාගන්න මාස 07 ඉන්න ඕනිද. ඊට කලින් බාවිතය ට ගන්න බැරිද
මහත්මාණනි, මෙසේ හදාගන්නා දියරපෝර බදුනේ පණුවන් ඇතිවුනොත් එය පෙරා පාවිච්චියට ගතහැකිද?එය භෝග වලට ගැටලුවක් නැතිද
පනූවන් බොනොවන ලෙස දියර පොහොරක් ලෙස හරියටම
සාර්ථක ලෙස සාදා ගන්න
පනූවන් බොහොමයක් ඇති
උනොත් පොසක කොටස්
විනාසවේවි බුදුසරණයි
0
Sban වතුර කොච්චර danna oneda podi pramanayak හදාගන්න
දියර පොහොර බෝතලයක් අපිට මිලදී ගන්න බැරිද?
Puluwani tanks 🙏
මිලදී ගැනීම කරන අයුරු කියන්න
Bohoma sthuthiy mamath kabanika gevathu vagava karanava vatina vdo ekak
Msta miladi ganna puluwan da
Mama bandarwela
puluwani thanks
එකට අනුපාතය කීයද පහදන්න
එකට ජලය අටක් පමණ
Problem thiyanne...
Maasa ganan
Balaa innavenava
🌱🏝️👍🙏
Ambralla kiyanna kudadaa oya abaralla
ඔබ තුමගෙ නම්බරේ දෙන්න පුලුවන්ද
බොහොම ස්තූතියි මහත්මය ඔය දියර පොහොර එක හදන වීඩියෝ එකක් නැද්ද ශාක පත්‍රවලට යොදනකොට තනුක කරගන්න ඕන නැද්ද
Diyara ekata jalaya
Dahayak tanukakaranna
Memapohora eka sadaganna
Video eka ikmanwaga channel
Eken balanna budusarani 🌱🏝️🙏🙏🙏
ඔබ තුමාගේ වගාවේ කෘම් රෝග නැද්ද…
තියනවනම් මොනවද භාවිතා නරන්නේ
Attatama satuti mattiyo
thanks so much
මහත්මයා හරි සතුටුයි ඔබ තුමාගෙන. ඔබතුමාගේ phone number දෙන්න පුළුවන් ද. උපදෙස් ටිකක් ගන්න ❤️❤🌹👍🙏
obage prrsna yomukaranna
@@ikmanwaga559 මගේ යාර දඹල වගාවේ අස්වැන්න වැඩිකරන්න පොහොර මොනාද යොදන්න ඔව්නේ.
බදුන් වගාවට හොඳම පස් මිශ්‍රණ මොනාද.
මගේ මිරිස් පෙලේ කොළ යටි පැත්තට රෝල් වෙලා.
ගස් වලට කෙලින්ම දානවාද සැර නැද්ද
ශාකයේ පත්‍ර ආවාටයට පිටපැත්තේ
පසට යොදාගන්න.
Vepakse minissu nomaga yawamen ratavenasa karanne un keyannema naha me krama mokada ungene e vesa pohora me ratata adunwa dunbe paw karayo ratata adareth naha rate minissunta adareth naha
දියර පොහොර ජලය සමග තනුක කරන්න අවශ්‍ය නැද්ද පැහැදිලි කරන්න
එකට පහක් ජලය තනූක
කරන්න ස්තුතියි.
ගොවි මහත්තයා මේ දියර පොහොර එක ජලය ප්‍රමාණයකට තනුක කර ගන්නවද ?
මේකට ජාලය එකට පහක් දන්න.ගොවි .මහතා කියා ඇත
ඔබතුමා තනුක නොකරනේ වගාවට යෙදුවේ
ඔය දියර පොහොර එකට සබන් වතුර එක්කලේ ඇයි
Krumiin giveth venava saban vaturen.
maduruwo bowenawata
තනුක කරන්න ඔනැ නැද්ද
bumiyata awassya neta
sakayata tanukakaranna
හ්..ම්.....මා...ඔය ටික එකට දාපුවහම පළාතකවත් ඉන්නෙ කොහොමද අප්පා....??🤮🤮🤮🤮🤮🤮🤮🤮
පෝර හදන්නත් ළඟට යන්න පුළුවන් වෙන්න එපායැ.....🤔🤔🤮
Thanks
👍👍👍👍👍👍