ගං වතුර ගලනකොට මෙයාලට රජ සැප මිදුලේ හැම තැනම පීනනවා | Free range Duck Farming | Ducks Raising Method

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 237

  • @lakshithavlogs
    @lakshithavlogs  2 หลายเดือนก่อน +22

    දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න
    ගම්මැද්දේ ගෙදර වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉 th-cam.com/video/zwj-XAuLuXk/w-d-xo.html

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne หลายเดือนก่อน +19

    හරිම සුන්දර කාන්තාවක් නයනා කුමාරි. හරිම මිත්‍රශීලි ප්‍රියමනාපයි ඇය. වටපිටාවත් සුන්දරයි. ඇය වාසනාවනතයි. ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      හරි හොද කෙනෙක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @Userapabc
    @Userapabc 22 วันที่ผ่านมา +5

    කතා පොතක තියෙන ගැමි පරිසරයක්. අපි කොළබ මෙහෙම ලස්සන පරිසරයක් මෙහෙ නැහැ. ඔක්කොම කෘතීමයි. හරිම ආසාවෙන් පරිසරය රසවින්දා. තෙරුවන් සරණයි!

    • @lakshithavlogs
      @lakshithavlogs  21 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 หลายเดือนก่อน +29

    සිරියාවන්ත පරිසරය ගෙදර ත් නයනා කුමාරිත්🌹🌹👍☝ස්තුති පුතා මම කටාර් සිට බුදු සරනයි දෙවි පිහිටයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +4

      ඇත්තටම ලස්සන පරිසරයක් , ගමේකම තාම තියෙනවා , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @PinjinadasageShirani
    @PinjinadasageShirani 6 วันที่ผ่านมา +1

    ❤️❤️🌹🇱🇰 හරිම ලස්සන පිරිසිදු සුන්දර තැනක් මාරම ලස්සනයි නිදහස් සතුන් පවා සතුටින් එයාගේ ලස්සන හිනාව ජය වේවා බුදුසරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      ඇත්තටම මාරම ලස්සන පරිසරයක් , හදවතින්ම ස්තූතියි 💖💖

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 หลายเดือนก่อน +7

    හරිම පිංවන්ත කාන්තාවක්.රුසියානු කතා පොත් වල තියෙන ගෙදරක් වාගේ❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @KilaniKumari
    @KilaniKumari 2 หลายเดือนก่อน +18

    Harima සිරියාවන්ත පරිසරයක සුන්දර සිරියාවන්ත මහත්මියක් 🙏🌹❤️නිදුක් නිරෝගී සුවය lebewa 🙏🌹❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️

    • @saranganayanajith5359
      @saranganayanajith5359 หลายเดือนก่อน +1

      Aniwa....

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 หลายเดือนก่อน +36

    නයනා කුමාරි හදවතින්ම හිනාවෙනව😊😊😊😊

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd หลายเดือนก่อน +16

    කුරුලු පිහාට්ටක් වැනි සැහැල්ලුවට ජීවිතය ගත කරන ඔබට ජය.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට , දිගටම ඉන්න ❤️❤️

  • @mahishatharuka9947
    @mahishatharuka9947 หลายเดือนก่อน +11

    හදවතින්ම හිනාවෙන සිරියාවන්ත ගෑනු කෙනෙක් ♥️

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @akk5830
    @akk5830 หลายเดือนก่อน +23

    කතා පොත් වල තියෙන ගෙයක් වගේ ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ගේ ඉස්සරහා දොල පාර ඒකේ තාරාවො ඔයා කියන එක හරි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න❤❤

    • @saranganayanajith5359
      @saranganayanajith5359 หลายเดือนก่อน

      😅

  • @ajithsiri2781
    @ajithsiri2781 หลายเดือนก่อน +9

    සිරියාවන්ත පරිසරයක්,,
    සිරියාවන්ත නංගී කෙනෙක් නයනා..
    තෙරුවන් සරණයි..

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 หลายเดือนก่อน +5

    නියමයි හැම අතින්ම ආයි කියන්න දෙයක් නෑ 👌👌👌👌

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +6

    ඒ ගම ඒ පරිසරය හරිම සිරියාවයි, පංකාදුයි....👌❤️🍃🌹

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔව් මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @anomaliyanage
    @anomaliyanage หลายเดือนก่อน +2

    හරිම ලස්සන පරිසරය ක් හරිම ආදරණිය අපිට පෙන්නුවා ඔබට ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️❤️

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 หลายเดือนก่อน +18

    ඉක්මනින් ගෙදර වැඩනිම කරන්න හැකි වෙිවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +1

    ලස්සන viedio එකක් වගේම ලස්සන මිනිස්සු සහ සත්තු එක්ක කරපු ලස්සන වැඩක්

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @manjulajagath8047
    @manjulajagath8047 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      මාරම ලස්සනයි පුළුවන් වුනොත් වෙලාවක ඒ පැත්තේ රවුමක් දාන්න ❤❤

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน +4

    ගමේ ජීවිතේ කියන්නේ වෙනම එකක්...

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc หลายเดือนก่อน +6

    කොහේද අනේ මේ. හරිම ලස්සන සාරවත් පරිසරය. දිය පාරක් ගෙදර vaththa ලඟින් යනවා කියන්නේ vasanavak.ගොවිතැන් කරගෙන නිදහසේ ජීවත් venda පුලූවන් පරිසරය. නයනා කුමාරි th ලස්සනයි ❤❤❤❤❤😂

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      දියබෙදුම පොලොන්නරුව , වෙලාවක යන්න ගම්මැද්දෙ ගෙදර ඉන්න පුලුවන් ඔන්න පළවෙනි comment එකේ අංකය ඇති, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p หลายเดือนก่อน +4

    හරි ලස්සන නිහතමානී එයා 😂❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඇත්තටම , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @roshanrosh3138
    @roshanrosh3138 หลายเดือนก่อน +1

    නයනා අක්කගේ මරු හිනාව..❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount หลายเดือนก่อน +5

    ලස්සන මිදුලක් ලස්සන වට පිටාවක්❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

    • @saranganayanajith5359
      @saranganayanajith5359 หลายเดือนก่อน

      Man mage atheethayata giya😊

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน +1

    Marama Lassanai parisaraya, Lassana Diya paharak, Manasatath Suwayak,

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +4

    කොයිතරම් දෙයක්ද සතුන්ට ආදරය කරන එක ගොඩක් පින් ඔබතුම්යට

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @MontyWeeraman
    @MontyWeeraman 14 วันที่ผ่านมา +1

    ලස්සනයි❤

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ❤💖💖🙏

  • @wasantakumara5770
    @wasantakumara5770 หลายเดือนก่อน +4

    සත්තුන්ටනමි එ අක්කා මරම අදරයි වගෙ නෙද ලක්සිත අයියෙ නියමයි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ගති ගුණත් හරි හොදයි , හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤

  • @tkumartkumaran2389
    @tkumartkumaran2389 หลายเดือนก่อน +1

    ලස්සනයි ala lagin edam kallak hoya ganna oya hariya budu saranai

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 หลายเดือนก่อน +2

    🇱🇰🇱🇰🧡🙋🧡👌👌.
    ලස්සන මරු ලස්සන මරු

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤❤💐💐💐💐 ලස්සනයි දුවෙ ...

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ❤❤

  • @JaniArapola
    @JaniArapola วันที่ผ่านมา

    OMG. What a nice place to live and those people

  • @udagamasathimantha7208
    @udagamasathimantha7208 16 วันที่ผ่านมา +1

    Maru parisaraya ahhh supiriyakma thama

    • @lakshithavlogs
      @lakshithavlogs  16 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @LiyanagePavithrachandima
    @LiyanagePavithrachandima หลายเดือนก่อน +2

    Lassanai parisaraya. Nayana nangi siriyawai. Tharawo tika pinana ella nanna bahala inna maru. Malee Oyage vidio ekaa hodai. Kalin eay wath baluwa. Gama kiyanne kageth asama hitha nivana thanak

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඇත්තටම හිත නිවන පරිසරයක් වෙලාවක යන්න ඒ පැත්තේ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @Kumari-f3l
    @Kumari-f3l หลายเดือนก่อน +2

    කොහොමද ගමේ සිරිය... ඔය කොන්ක්‍රීට් වනාන්තරය වගේද.. අපේ ප්‍රදේශයේ මේ.. අම්මෝ මාරම සතුටක් තියෙන්නේ දකිද්දි.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත ආයේ එන්න ඔනී දවස් දෙක තුනක් ඉදලා යන්න , හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @lalaniperera39
    @lalaniperera39 หลายเดือนก่อน +1

    harima lassana tanak❤❤❤❤good luck

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත වෙලාවක යන්න ඒ පැත්තේ හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je หลายเดือนก่อน +1

    හරිම ලස්සන පරිසරය

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️

  • @KaKaushala
    @KaKaushala หลายเดือนก่อน +4

    Harima pirisidui harima lassana thenak

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige หลายเดือนก่อน +1

    සුන්දර ලස්සන පරිසරයක් 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔව් වෙලාවක යන්න ඒ පැත්තෙ ❤️❤️

  • @kulebro4176
    @kulebro4176 หลายเดือนก่อน +1

    ජය වේවා අයියන්ඩී ...දවසින් දවස ඉදිරියට යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා දළදා සමිදු පිහිටයි

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි කුලේ සහෝ අදරෙයි ඈ ❤️❤️

  • @nalin90247
    @nalin90247 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන තැනක් .

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      ඇත්තටම මාරම ලස්සනයි , වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️

  • @dilanaravinna
    @dilanaravinna 28 วันที่ผ่านมา +1

    What a beautiful place ❤

  • @roshanfernando3993
    @roshanfernando3993 หลายเดือนก่อน +1

    Lassana Parisarayak.....Niyama Kellek.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      ඇත්තටම නියම ගමක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖❤

  • @HasthiSurakum
    @HasthiSurakum หลายเดือนก่อน +3

    සුන්දර පරිසරය යක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔව් ලස්සන පරිසරයක් , වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

  • @HAZOYSA
    @HAZOYSA หลายเดือนก่อน +2

    අහිංසක channel එක ඔන්න subscribe කලා

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤

  • @KeshaniKawinsha
    @KeshaniKawinsha 27 วันที่ผ่านมา +1

    Oyaga sansarani kathawa thunana

    • @lakshithavlogs
      @lakshithavlogs  27 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 หลายเดือนก่อน +6

    නියමයි 🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ! 🙏🙏🙏💖

  • @sakisasnika9900
    @sakisasnika9900 หลายเดือนก่อน +2

    අනේ ඒ ඉඩම...😍🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඇත්තටම ලස්සනයි නේද? වෙලාවක ගිහිල්ලම බලන්න , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

    • @charithsenadeera1835
      @charithsenadeera1835 หลายเดือนก่อน +1

      ​@@lakshithavlogs can I have their contact number and location. I'm planning to visit them

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      @@charithsenadeera1835 දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න

  • @dinuthsampath4689
    @dinuthsampath4689 หลายเดือนก่อน +1

    ලස්සන තැනක්

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඇත්තටම මාරම ලස්සන ගමක් වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️

  • @champakavitharana6173
    @champakavitharana6173 หลายเดือนก่อน +1

    ❤❤lassanai

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 หลายเดือนก่อน +2

    හිනාව මරු 😃😄😆😄😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 หลายเดือนก่อน +1

    ❤maarama lassanei

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 หลายเดือนก่อน +1

    Lassana parisarayak

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @lahirulahiru9637
    @lahirulahiru9637 14 วันที่ผ่านมา +1

    Me akkawa sambandae karaganna puluwanda.. duck 🦆 පැටවි ගනන

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මෙයාලගේ අංක තියෙන්නේ ඒ විලා එක ළගම ගෙදර

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน +4

    ගැමි ගෙදරක අසිරිය පෙඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා..

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඇත්තටම මාරම ලස්සන ගැමි පරිසරයක් , හදවත්න්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @gayans7473
    @gayans7473 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @isiwaraya
    @isiwaraya หลายเดือนก่อน +1

    සුපිරියක් සහෝ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ ❤️❤️

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 หลายเดือนก่อน +1

    Very nice ❤

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 หลายเดือนก่อน +1

    අනෙ මාර සුන්දර පරිසරය

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වෙලාවක යන්න ඒ පැත්තෙ ලස්සන යි, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @saranganayanajith5359
    @saranganayanajith5359 หลายเดือนก่อน +1

    Harima shoyne e kanthawa😮

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w หลายเดือนก่อน +1

    අනේ ශෝක් ගැමි පරිසරයක්.
    ලස්සනට වවන්නත් පුලුවන් ...

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️

  • @SCPSirenhead-x1u
    @SCPSirenhead-x1u หลายเดือนก่อน +2

    මමත්ගමේගෙදරමෙවගේතයධ්හිටියා❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක මාරම අත්දැකීමක් නේද , හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @RadinDinsara
    @RadinDinsara 3 วันที่ผ่านมา +1

    Tawal vith Lahiru akka neda giye

    • @lakshithavlogs
      @lakshithavlogs  3 วันที่ผ่านมา

      ඔව් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @Koriyansihinaya
    @Koriyansihinaya หลายเดือนก่อน +2

    Koheda aiye me gama? Kurunagala paththeda?

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      බකමූණ , දියබෙදුම ඉහකුලු වැව මල්ලි ❤️❤️

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm หลายเดือนก่อน +1

    me koheda harima sundarai අැලේ සිසිලස මට දැනෙනවා වගේ

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 หลายเดือนก่อน +1

    I am from Italy. But I was traveled Europe.but I never see any country as very beautiful sri lanka. Very beautiful my country sri lanka

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      There are so many beautiful places in our country that we cannot finish seeing

  • @niranathunga4484
    @niranathunga4484 หลายเดือนก่อน +1

    Matanam tarawanta wada hithagiye nayanage prasanna gathiya.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @SayuVlogs-tl6xx
    @SayuVlogs-tl6xx หลายเดือนก่อน +1

    Lahiru mamath innawane

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔව් ලහිරුයි මමයි ගියේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @7417928020
    @7417928020 หลายเดือนก่อน +1

    වීඩියෝ එක තාරාවො ගැනද? නයනා කුමාරි ගැනද? හිතා ගන්න බැරි මම.....😮😮😮😮 😂😂😂😂😂😂

  • @sriyakumari4314
    @sriyakumari4314 2 หลายเดือนก่อน +2

    Niyamai ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @inokatissera8403
    @inokatissera8403 หลายเดือนก่อน +1

    Lassana parisaraya ❤❤❤❤❤shaaaaa❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 หลายเดือนก่อน +1

    lassana tenak

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඇත්තටම වෙලාවක ගමට ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @ruwandesilva7643
    @ruwandesilva7643 หลายเดือนก่อน +1

    budu saranai

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔබටත් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි !

  • @DilukshiSachini-u6b
    @DilukshiSachini-u6b 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    E සුන්දරත්වය කියලා නිමක් nh

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @UpulAsela
    @UpulAsela หลายเดือนก่อน +2

    Ayye tarawo wathure bitthara dan na😅😅😅😅😅

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඔව්නේ කැලේ දාන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @ke9178
    @ke9178 หลายเดือนก่อน +1

    ලන්කාවේ ගැමි සුවද මොන තරම් සුන්දරද ලස්සනද කියලා තේරුනෙ පිටරට ජිවත් වෙන්න ආපු දවසෙ ඉදන්

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට , පරිස්සමින් ඉන්න ❤❤

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 27 วันที่ผ่านมา +1

    කිලෝවක් කීයද?

    • @lakshithavlogs
      @lakshithavlogs  27 วันที่ผ่านมา

      ගෙදර ලස්සනට හදන අය විකුණන්න නෙවෙයි සහො! හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @SOFTOGY
    @SOFTOGY หลายเดือนก่อน +1

    Mage lagath innawa ballo kawa godak dan 4denai inne

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      එයාලගෙන් පරිස්සම් කරන්න අමාරැයි , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @shortcut5001
    @shortcut5001 หลายเดือนก่อน +1

    Location 💕💕💕

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      දියබෙදුම description එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 หลายเดือนก่อน +3

    පැටව් ඉන්නවද???ගන්න පුලුවන්ද???

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      තාම පැටව් නෑ මල්ලි ❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +1

    ලංකාව ට එන්න පුදුම ආසාවක් තියෙන්නෙ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

      @@lakshithavlogs 👍🙏

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt หลายเดือนก่อน +1

    Lassnai

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 หลายเดือนก่อน +1

    Eyage hinawa hrelassanaei

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @nandanamohottige-ud2xz
    @nandanamohottige-ud2xz หลายเดือนก่อน +2

    Ranilge ata lewakapu ekek.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      උඹ කාගෙද ලෙවකන්නෙ 🤣🤣🤣

  • @inokapushpakumari1132
    @inokapushpakumari1132 หลายเดือนก่อน +1

    Shok anneee

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @shanthidevek7071
    @shanthidevek7071 หลายเดือนก่อน +2

    අගනා වැඩසටහනක් ...කොහේද මෙි පළාත ලස්සන පරිසරය ඇඹිලිපිටිය පැත්තද...

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      පොලොන්නරුව දියබෙදුම , ❤️❤️

    • @7417928020
      @7417928020 หลายเดือนก่อน

      මටත් හිතුනෙ ඇඹිලිපිටිය ...පදලංගල...හුංගම.... අඟුණකොලපැලැස්ස පැත්තෙ කියලා....

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +2

    පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
    එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.............

  • @nawarathnakahadage2334
    @nawarathnakahadage2334 หลายเดือนก่อน +1

    Marama lasagna gamak...api pin karala na deiyane eawage paththaka ipadenna

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වෙලාවක යන්න ඒ පැත්තෙ ගම්මැද්දෙ ගෙදර නැවතිලා ඇවිදින්න කලින් ගම්මැද්දෙ ගෙදර වීඩියෝව බලන්න ❤️❤️

  • @traveldiver8417
    @traveldiver8417 2 หลายเดือนก่อน +2

    😂 super

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @shanakamadhusanka4750
    @shanakamadhusanka4750 6 วันที่ผ่านมา +1

    😂😂😂😂ape gama

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @vidurasanka2566
    @vidurasanka2566 2 หลายเดือนก่อน +2

    Onawata wadi kumari akke oya harida....🤔🤔🤫🙊

  • @TECH-tc2le
    @TECH-tc2le หลายเดือนก่อน +1

    පාත්තයායි තාරාවන් අතර තියෙන වෙනස මොකක්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      1 පාත්තයින් යනු ඇනටිඩේ පවුලේ ජල පක්ෂි විශේෂ කිහිපයක කුරුල්ලෙකි. මෙම කණ්ඩායම Anser සහ Branta යන ගණයන්ගෙන් සමන්විත වේ.
      2 ඉංගී්‍රසි භාෂාවෙන් Duck ලෙස හඳුන්වන තාරාවගේ විද්‍යාත්මක නාමය Anas platyrhynchos වේ. රංචු වශයෙන් ජීවත්වෙන තාරාවා බොහෝ රටවල සුරතලෙක් ලෙස ඇති කරනවා. තාරා වර්ග කිහිපයක්ම ලෝකයේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. වේගයෙන් පිහිනා යෑමටත් වතුරේ කිමිඳී මසුන් අල්ලා ගැනීමටත් තාරාවාට විශේෂ හැකියාවක් තියෙනවා.

  • @KumaraGurusingha
    @KumaraGurusingha หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි සහෝ ❤❤

  • @ViaZain
    @ViaZain หลายเดือนก่อน +1

    🙏❤️❤️👍

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @Rushdemon-qb8di
    @Rushdemon-qb8di 12 วันที่ผ่านมา +1

    චැනල් එක කරන කෙනා ලංකාවේ නෙමෙයිද .බිත්තර දාන්නෙ වතුරෙද අහනවා .කොප්පරා ගහේද වේලෙන්නෙ කියලා අහනවා 😅

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน +2

    👍👍👍💐💐💐💐💐🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @niroshinidilrukshi200
    @niroshinidilrukshi200 หลายเดือนก่อน +2

    Koheda me

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      දියබෙදුම , පොලොන්නරුව ❤️❤️

  • @MacShey
    @MacShey 2 หลายเดือนก่อน +2

    🖤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @saranganayanajith5359
    @saranganayanajith5359 หลายเดือนก่อน +1

    ❤😅

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️