මෙයා කරන ස්වයං රැකියා ගොඩ| නිකන් කාලේ කනවට වඩා මේවා හොදයි| කැට 150යි රු 4500යි| iron women sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ඉහකුළු වැව ගමේදී හමු වූ යකඩ ගැහැණිය , දියබෙදුම ගම්මැද්දේ ගෙදර නැවතිලා හිටිය අපි ( ‪@travelwithlahiru‬ ) උදේම රසට කාලා ගම වටේ රවුමක් ගැහුවා ඒ ගමනෙදි තමා ශිරෝමාලා අක්කව ගැන දැනගත්තේ ඉතින් එයා එක්කත් වීඩියෝවක් කරලා .
    දවල්ට නාන්න ගියේ ලස්සන වෙල් යායාක් මැදින් මින්නේරිය ඇලට ඇලක් කීවට ඒක ගගක් වගේ , ඉතින් අපි නාලා ඉවර වෙද්දි ගම්මැද්දේ ගෙදරින් සුපිරි කෑම එකක් හම්බ වුනා ඒක කාලා ගම්මැද්ද ගෙදරින් පිට වුනා
    ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ )
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    facebook : / @lakshithavlogs
    tiktok : / lakshithavlogs
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #home_business_ideas for women, home business ideas for men, home business ideas in tamil, business ideas, small business ideas, business ideas sinhala business sinhala,business hub,business ideas,business idea,business ideas sinhala,new business ideas,best business ideas in sri lanka for 2020,small business ideas in sri lanka,new top business ideas in sinhala,sinhala business plan,business studies sinhala,sinhala business names,online business sinhala,e business sinhala,business management sinhala,usa,uk,australia,canada poultry farm business plan, #poultry_farming for beginners, poultry farm shed construction, poultry farming, chicken farm, poultry business

ความคิดเห็น • 56

  • @user-gc7fj9km7r
    @user-gc7fj9km7r 12 วันที่ผ่านมา +6

    බෑ බෑ නොකියා ජීවත් වෙන්න පුලුවන් විදිහට වැඩ කටයුතු කරගෙන යන ගමන සාර්ථකත්වය කරා යන්න ඕනි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 12 วันที่ผ่านมา +3

    ලක්ෂිත මං ඔයාලා දෙන්නා ගේ වීඩියෝ නිතර බලන කෙනෙක්. හැකි වෙලාවට කමෙන්ට් එකක් දානවා. 👍 You tube කට්ටිය මරා ගන්නකාලෙක ඔයාලා දෙන්නා මාරම සහයෝගයෙන් වැඩ කරනවා දැක්කාම මාරම සතුටුයි ❤ දෙන්නටම සුභ පැතුම් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @kulebro4176
    @kulebro4176 3 วันที่ผ่านมา +1

    ජය වේවා සහෝදරයා ...දළදා සමිදු පිහිටයි හරියන්න ඕනේ පැලෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  3 วันที่ผ่านมา

      ඒ ආදරේට ආදරෙයි සහෝ ❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 12 วันที่ผ่านมา +1

    මරම ලස්සන තැන් තියන ඔයා හො යගෙන යනවා නෙද ලක්සිත අයියෙ හරිම ලස්සන ගමත් වගෙ සුපිරි ඔහොම යන් අපිත් ඉන්නවා හයියට ඔයගෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา +1

      ඇත්තටම මාර ලස්සන ගමක් , හදවතින්ම ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ඒ ආදරේට ❤❤

  • @wajiranishanthi-rn5cz
    @wajiranishanthi-rn5cz 12 วันที่ผ่านมา +2

    Godak sathutui me wage deewalwalin apawa dannawath karanawata.

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 2 วันที่ผ่านมา +1

    ලස්සනයි ඔයා යන ගමන්. බුදු සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @CrazyCooking-mb9yt
    @CrazyCooking-mb9yt 12 วันที่ผ่านมา +3

    පලවෙනි කමෙන්ට් එක මගේ

  • @CityMobile-g9p
    @CityMobile-g9p 11 วันที่ผ่านมา +1

    ජය වෙිවා මල්ලි බුදු සරනයි ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔයාටත් ❤❤❤

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 12 วันที่ผ่านมา +1

    Akaney bro gowe nahaththayek bath kadde kakula pita jakula dageynawath agawrawa weyna wedeyata kanneywath naththey we atayak dakkath athen ahulanney

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවත්නිම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @fernandosarath4694
    @fernandosarath4694 12 วันที่ผ่านมา +1

    Niyamai❤❤❤❤ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි සරත් අයියා ❤❤

  • @kulebro4176
    @kulebro4176 3 วันที่ผ่านมา +1

    අඩ්ඩෙ ලහිරු අයියන්ඩීත් ඉන්නවා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 วันที่ผ่านมา

      අපි දෙන්නා ගියේ ලහිරු තමා මට යමු කීවේ , ❤❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 4 วันที่ผ่านมา +1

    Maru❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @wasanaboxing
    @wasanaboxing 12 วันที่ผ่านมา +1

    සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @janakafernando1602
    @janakafernando1602 10 วันที่ผ่านมา +1

    Niyamai

    • @lakshithavlogs
      @lakshithavlogs  10 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 12 วันที่ผ่านมา +2

    දිරිය කාන්තාවක් ❤️❤️🥰👍

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @user-bo7io2yc3w
    @user-bo7io2yc3w 9 วันที่ผ่านมา +2

    Kohomada meyalage mila ganan ehema

    • @lakshithavlogs
      @lakshithavlogs  9 วันที่ผ่านมา

      071 9363343 ( කුමාරසිංහ )

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or 12 วันที่ผ่านมา +1

    Sundarma pattak,,

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      ඔව් ලස්සන පැත්තක් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 12 วันที่ผ่านมา +2

    🔥👌

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  9 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @seethaparara
    @seethaparara 12 วันที่ผ่านมา +1

    good..😅😅😅

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි

  • @sriyakumari4314
    @sriyakumari4314 12 วันที่ผ่านมา +1

    දිරිය මිනිස්සු

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @gayankumar8581
    @gayankumar8581 12 วันที่ผ่านมา +2

    💖♥️💝❤️👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @greshank3695
    @greshank3695 12 วันที่ผ่านมา +1

    ❤❤❤👍👍👍🇱🇰🇱🇰🛵🛵❤

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 12 วันที่ผ่านมา +1

    Gammedde ගෙදර contact number එකක් නැද්ද

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 12 วันที่ผ่านมา

      Thenawa view karla balanna

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา +1

      ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ )

    • @sriyakumari4314
      @sriyakumari4314 12 วันที่ผ่านมา +1

      @@lakshithavlogs ස්තුති

    • @user-bo7io2yc3w
      @user-bo7io2yc3w 9 วันที่ผ่านมา +1

      Meyalage wats app no ekak dannako

  • @user-bo7io2yc3w
    @user-bo7io2yc3w 9 วันที่ผ่านมา +1

    Meyalage wats app no ekak dannako

    • @lakshithavlogs
      @lakshithavlogs  9 วันที่ผ่านมา +1

      071 9363343 ( කුමාරසිංහ )

    • @user-bo7io2yc3w
      @user-bo7io2yc3w 9 วันที่ผ่านมา

      @@lakshithavlogs oya no eka what's app nane

  • @amkushala
    @amkushala 11 วันที่ผ่านมา

    You need to tell first where this place which DISTRICT WHICH AREA .

    • @lakshithavlogs
      @lakshithavlogs  10 วันที่ผ่านมา

      First I said diyabeduma area. There is only one such city in Sri Lanka. This is the 3rd vlog on this diyabeduma. ❤❤